රාජකුමාරයාගේ උපන්දිනේ | money cake | මම එයාට මොනවද දුන්නේ | birthday surprise 🥰

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ส.ค. 2024

ความคิดเห็น • 588

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +5

    ඒ වගේම කියන්ඩ ඕනෙ රොෂාන් අයියා කියන්නේ ශ්‍රී ලංකාවේ ඉන්න ඉතාමත්ම දක්ෂ රංගන ශිල්පියෙක්. ඇත්තටම ඔහුගේ රංගන හැකියාව ඉතාමත්ම ඉහල මට්ටමක තියෙනවා.

  • @TharuLakshika-mv6eg
    @TharuLakshika-mv6eg ปีที่แล้ว +51

    මගෙ උපන්දිනයත් එදාට තියෙන්නෙ එත් අම්මට කිරිබත්වත් හදන්න බඩු තිබ්බෙ නැ එ ඔක්කොටම වඩා මට අම්මගෙ ආශිර්වාදය වටිනවා❤

  • @malathiwickramaratnewickra5105
    @malathiwickramaratnewickra5105 ปีที่แล้ว +7

    අපි ආස කරන කලාකරුවන් අතර ඔබත් ඉහලින්ම ඉන්නා කෙනෙක්.දක්ෂ රංගන ශිල්පියෙක්.සුබ උපන් දිනයක් ප්‍රාර්ථනා කරනවා ඔබට.දිර්ඝායු ලැබේවා.යහපත් බිරිදක් සැමියෙකුට නිරතුරුවම වාසනාව කැන්දනවා.ඔබට යහපත්කම ,දක්ෂකම , ගොඩක් කරැනාවන්ත බිරිදක් ලැබි තිබෙනවා.මම හැමදාම ඇයගේ මේ නිහතමානීකම අගය කරනවා.තෙරුවන් සරණයි තුන් දෙනාටම.❤❤❤

  • @user-cb2zl9qg7x
    @user-cb2zl9qg7x ปีที่แล้ว +10

    ඇත්තටම හරිම නිහතමානී කලාකරුවෙක් රොෂාන් අයියා ඔබට නිදුක් නිරෝගි වාසනාවන්ත සුභම සුහ උපන්දිනයක් වේවා .නංගී ඔයා ට අපි හරිම ආදරෙයි .🎂❤️❤️

  • @nava9250
    @nava9250 ปีที่แล้ว +7

    ඔයා නම් මාරම වාසනාවන්තයි අයියෙ මෙ වගෙ බිරිඳක් ලබන්න .Happy birthday aiye

  • @priyankaherath4578
    @priyankaherath4578 ปีที่แล้ว +20

    සියලු සිතුම් පැතුම් ඉටුවන
    සුබ උපන් දිනක් වේවා......!!!
    මල්ලි.....
    චිරං ජයතු.....!!

  • @pushpalathailangapedige9381
    @pushpalathailangapedige9381 ปีที่แล้ว +50

    ආසම කරන අතිවිශිස්ට රංගන ශිල්පියෙක් රොෂාන් පිලපිටිය ඔබ‍ට සුභ උපන්දිනයක් වේවා 🙏🙏

  • @nisansalaamarasinghe2238
    @nisansalaamarasinghe2238 ปีที่แล้ว +10

    සුභ උපන්දිනයක් වේවා රොෂාන් අයියේ.. නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිතයක් ලැබේවා .චුටි පුතා අක්කා එක්ක හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න ... බුදුසරණයි

  • @shamalidisanayaka569
    @shamalidisanayaka569 ปีที่แล้ว +11

    සුභ ම සුභ උපන්දිනයක් අයියා .🎁🎈❤🎁🎈.තෙරුවන් සරනයි ...!!

  • @hhgh8170
    @hhgh8170 ปีที่แล้ว +2

    අපෙ නාන aiye subama suba upandinayak,😍😍😍

  • @malshasrimali2723
    @malshasrimali2723 ปีที่แล้ว +1

    Man harima asai akki oyata hamadama satutin inna. oya hari wasanawantai oyata Roshan aiya wage hoda kenek labuna eka happy birthday 🎂

  • @sharadajanadari9419
    @sharadajanadari9419 ปีที่แล้ว +5

    නිදුක් නීරෝගී සුභම සුභ උපන්දිනයක් වේවා අයියේ..අක්කේ ඔයාලා 3 දෙනාටම තෙරුවන් සරණයි...... ❤️❤️

  • @gayanidilrukshi6262
    @gayanidilrukshi6262 ปีที่แล้ว +1

    Subama suba upandinayak wewaaaa roshan ayiyeee🥰🥰🥰🥰

  • @malindimuthuni9911
    @malindimuthuni9911 ปีที่แล้ว +1

    ❤❤vidio eka beluwe pahu wela....
    Hemadamath sathutin inna lebewa oyalata...නිහතමානී කලාකරුවෙක් රොශාන් පිලපිටිය කියන්නෙ නිහතමානී හොද ගුන ගරුක girl කෙනෙකු ත් ලැබිල තියෙනවා ....බුදුසරණයි ..!!!...මම හැම vidio ekakma බලනව පහු වෙලා බලන්නෙ වැඩත් එක්ක ....ටිකක් පහු වෙනව බලද්දි....

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි බුදුසරණයි ❤️🥰🙏

  • @malkanthikure9084
    @malkanthikure9084 ปีที่แล้ว +2

    Niduk neerogi suba suba upandinayak wewa Roshan puthe God blessings! ❤️🌹❤️

  • @deepikasilva8253
    @deepikasilva8253 ปีที่แล้ว +1

    Puluvnm budu kutiye tiyna venath pilima ain kranna,❤❤happy birthday

  • @saumyamalshani5589
    @saumyamalshani5589 ปีที่แล้ว +11

    නිදුක් නිරොගිමත් සුබ උපන්දිනයක් වේවා රොෂාන් අයියා 🎂🎂

  • @rushand8003
    @rushand8003 ปีที่แล้ว +2

    ridma akka thawa chuttak kettu una nm godak lassanai❤

  • @surangikalakmali764
    @surangikalakmali764 ปีที่แล้ว +7

    Happy birthday🎂😍😍 අයියා

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 ปีที่แล้ว +2

    රොෂාන් පිළපිටිය නිහතමානී රංගනවේදියාණෙනි, ඔබට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා !

  • @chamanithilakshika8636
    @chamanithilakshika8636 ปีที่แล้ว +1

    Happy birthday 🎂...hemadamath sathuten inna lebewa.lassana wachana tikakin hite tiyena adare denenna keewa...oya sathuta hemadamat oyala laga redewa .Budusaranai

  • @indrikachandrakanthi4940
    @indrikachandrakanthi4940 ปีที่แล้ว +1

    Wasanawantha subama suba upandinayak wewaaaa.daksha naluwek.budusaranai.

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 ปีที่แล้ว +1

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා .🍰🍰🍰🌷🌷🌷😘😘😘 බුදුසරණයි දෙවීපිහිටයි .ජයවේවා ....!!!

  • @janashakthiwikeamasingha8248
    @janashakthiwikeamasingha8248 ปีที่แล้ว +1

    Niduk nirogi subama suba upandinayak wewa!!! Aiyeee🎂🎂🎂🎂💕💕💕

  • @subashinisamarasinha6208
    @subashinisamarasinha6208 ปีที่แล้ว +1

    Putha Roshan malli podikale wagemi mata hodata mathakai Haguranketha innakota mama thisharige yaluwak samarasinghe kiyala good luck Happy birth day 🎊

  • @himalisiriwardana1257
    @himalisiriwardana1257 ปีที่แล้ว

    මම ආස කරන රංගන ශිල්පියෙක් රෝෂාන් පිලපිටිය මහතා . ඔබ තුමාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා . 🎉🎉🎉 තෙරුවන් සරණයි සිය පවුලටම

  • @nandam9079
    @nandam9079 ปีที่แล้ว

    හායි රොෂාන් සුභ උපන් දිනයක් වේවායි කියා ප්‍රාර්ථනා කරනවා.ඒ වගේම ඹබට වාසනාවන්ත බිරිඳක් ඉන්නවා.එයා කතා කරනවා අහන් ඉන්න ආසයි.මම එයාගේ හැම වැඩ සටහනක්ම බලනවා.ඔබ දෙපලට සහ පුතාට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කනවා.

  • @helankumari7059
    @helankumari7059 ปีที่แล้ว +1

    Suba ubandinayak wewa aiye 🎂🎂

  • @dilushasumuduni415
    @dilushasumuduni415 ปีที่แล้ว +1

    Niduk nirogi suba upan dinayak wewa!🎂🎂🎂🎂

  • @umeshikadilshani2272
    @umeshikadilshani2272 ปีที่แล้ว +1

    Happy birthday budusaranai

  • @dilanisamarakoon8773
    @dilanisamarakoon8773 ปีที่แล้ว +1

    නිදුක් නිරොගි සුභ උපන්දිනයක් ඔබට
    නානා මහත්තය ආදරේයි ❤️❤️❤️😘😘😘

  • @nilankapereanilankaperera1797
    @nilankapereanilankaperera1797 ปีที่แล้ว +1

    happy birthday aiya .budu saranai

  • @sajithranjan6238
    @sajithranjan6238 ปีที่แล้ว +1

    Happy birthday roshan aiye hamadama sathutin inna

  • @dinumallawarachchi9945
    @dinumallawarachchi9945 ปีที่แล้ว +1

    Happy birth day roshan ayye...ithin mage b day ekath iye thibuna...enisa amathaka wenne ne...gewaththen vedeio 1 patan gannawa shoi ane...lassaha mal godai..adaraneeya family eka.adarei hamadama.ape baba kamathi rahul babytai kiti tai.asawen baln innawa..oyalawa dakinna asawen innawa.awidina magakadi hari...husband kamathidewal ma thoranawa harima hodai oyanm akke.oyalata suba pathanawa...budusaranai

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว +1

    Happy birthday ayiye sathuthin inna 🎉🎂🎂🎂🎂🎉❤️

  • @dayanalakmali8224
    @dayanalakmali8224 ปีที่แล้ว +4

    Happy birthday!!!!🎂🎂🎂රොෂාන් අයියේ. හැමදාම ගොඩක් සතුටින් ඉන්න. කේක් එක නම් හරිම ලස්සනයි 💓💓 තුන්දෙනාටම ගොඩක් ආදරෙයි 💝💝

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +6

    Happy birthday ........🎉🎉.
    ඔයාලගෙ පූල් එකෙ vlog එකක් ගෙන්නකො අක්කියො ......🌸
    මම නම් ශැන්ගිලා හොටල් එකෙන් කෑම කනවා තියා ෂැන්ගිලා හොටෙල් එක දැකලවත් නෑ........🐾️🐾️

  • @niroshadamayanthi1580
    @niroshadamayanthi1580 ปีที่แล้ว +2

    HAPPY birthday

  • @hasanthikaekanayake5401
    @hasanthikaekanayake5401 ปีที่แล้ว +3

    සුබ උපන්දිනයක් රෝශාන් මහත්මයා!!!නිදුක් නීරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි !!!තෙරුවන් සරණයි !!!!

  • @nisalrandika4527
    @nisalrandika4527 ปีที่แล้ว +2

    Happy birthday නානා අයියේ🎉❤

  • @shanikakumari7852
    @shanikakumari7852 ปีที่แล้ว +7

    වාසනාවන්ත සුභ උපන්දිනයක් වේවා♥️🙏🌹 රොශාන් අයියා 🎂

  • @wathsalakulasooriya1619
    @wathsalakulasooriya1619 ปีที่แล้ว +1

    සුබම සුබ උපන්දිනයක් වේවා රොෂාන් අයියේ ඔබ ඉතාමත් දක්ෂ නිහතමානී රංගන ශිල්පියෙක් එදා වගේම අදටත් අපේ ප්‍රියතම කලාකරුවා ඔබ ජයෙන් ජයම වේවා අදාර්ශවත් ලස්සන පවුලක් ඔබට ලැබිලා තියෙනවා ඒ ගැන හදවතින්ම සතුටු වෙන්වා ඔබ තිදෙනාටම ගොඩක් ආදරෙයි බුදු සරණයි ❤🙏

  • @manishashehani
    @manishashehani ปีที่แล้ว +2

    හරිම ආදරණීය බිරිදක් ඔයා අක්කා. හැමදාම සතුටින් ඉන්න තුන්දෙනාම 🥰😍😚♥️

  • @nayomiamarasekara5352
    @nayomiamarasekara5352 ปีที่แล้ว +3

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා!!! තෙරුවන් සරණයි!!!

  • @sandunikaushalya2300
    @sandunikaushalya2300 ปีที่แล้ว

    Happy birthday roshan aiye oyala hemotama budu saranai chuuti puthata godak adarei

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว +2

    සුබම සුබ උපන්දිනයක්❤️❤️ගෙවෙන හැම තප්පරේම හරියන්න ඔනි හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න ලැබෙන්න ඔනි තෙරුවන් සරණයි🙏❤️

  • @nishanthinishanthi4169
    @nishanthinishanthi4169 ปีที่แล้ว +1

    Suba uban dinayak aiyee sathutin inna bs dennatama

  • @prasadinimadumali208
    @prasadinimadumali208 ปีที่แล้ว +1

    Happy Birthday Roshan Ayya❤️❤️🎁🎁🎂🎂🎊🎊🎀🎀🎁🎁🎂🎂🎊🎊🎀🎀❤️❤️

  • @sandumisukalpana2354
    @sandumisukalpana2354 ปีที่แล้ว +2

    සුභම සුභ උපන් දිනයක් වේවා !රොෂාන් අයියේ..හැමදාමත් නිදුක් නිරෝගී ව.සතුටින් ඉන්න වාසනාව ලැබේවා!...

  • @padmawanshathilake5168
    @padmawanshathilake5168 ปีที่แล้ว +1

    ma priyakarana rangadharayeneni,obata siyalu sithum,petum ituwana,suwabara upandinayak weva!!!

  • @dewmidewmi6493
    @dewmidewmi6493 ปีที่แล้ว +1

    Happy birthday 🎈🎂 Roshan aiya. Ayusha wedivi.niduk nirogi bawaya lebawa🙏❤️

  • @wijayanthimala-jf5oq
    @wijayanthimala-jf5oq ปีที่แล้ว +2

    Happy birthday Roshan malli

  • @kalyaniadikari203
    @kalyaniadikari203 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක් 🎉 වේවා සහෝදරයා 🌹!!!!

  • @chandanidilrukshi4419
    @chandanidilrukshi4419 ปีที่แล้ว +3

    ගොඩක් ආදරෙයි ඔයාලගෙ Family එකට. Happy birthday

  • @anushkajayarathna2039
    @anushkajayarathna2039 ปีที่แล้ว +1

    Raja kumaraya gedaradi hari ahinsakai nada 😄😄😄😄😄happy birthday roshan aiya 🎂🎂🎂🎂🎂

  • @sumeedafernando7841
    @sumeedafernando7841 ปีที่แล้ว +1

    Happy birthday Aiya 🎂🎂🎂🎊🎊🎉🎉🎈🎈❤❤adarei hamadama

  • @kalummaduranga
    @kalummaduranga ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුභ උපන්දිනයක් වේවා අයියේ හැමදාම සතුටින් ඉන්න 🎂🎂🎉

  • @thusithakumara5294
    @thusithakumara5294 ปีที่แล้ว +1

    Ada newe Roshan ayiye oyage upan dinaya..Ridma nangi benda dawseyi oya ipadune...happy B'Day ayiya...

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි❤️🙏💕

  • @prasadtharaka5025
    @prasadtharaka5025 ปีที่แล้ว

    Happy birthday aiye.. niduk nirogi dirgayu lebena subama suba upan dinayak wewa!!! Budu saranai oyala 3 denatama🎂🎂🎂

  • @prabodhamadhushi7517
    @prabodhamadhushi7517 ปีที่แล้ว +1

    Subama suba upandinayak ape dj naana aiya

  • @dilkyfonseka6154
    @dilkyfonseka6154 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා! නිදුක් නීරෝගී බව ලැබේවා! සතුට සාමය ලැබේවා !!

  • @shashikalatharshani1215
    @shashikalatharshani1215 ปีที่แล้ว +1

    Suba upan dinayak wewa roshan aiya .. akki oya dan tikak slim wela

  • @isuriudani8978
    @isuriudani8978 6 หลายเดือนก่อน

    සුභ උපන් දිනයක් වේවා..!! රොෂාන් අයියා.හැමදාම නංගියි බබා එක්කයි ගොඩාක් සතුටින් ඉන්න ලැබේවා..!!

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 ปีที่แล้ว +1

    සුබ උපන් දිනක් වේවා රොෂන් මල්ලීට🎉🎉🎂🎂නංගිටයි පුතාටයි මල්ලීටයි තීස්තුන් කෝටියක් දෙවිපිහිටයී නංගිට තව තාවත් වැඩ සටගහන් කරන්න යෝඨබල යෝඨශත්තීය ලැබේවා ❤❤❤💐💐💐🌺🌺🌺🌹🌹🌹🎉🎉🎉

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🙏💕❤️

  • @champrikagallage5077
    @champrikagallage5077 ปีที่แล้ว +1

    Mata deta nathuwa video Eka balanna parakku una Roshan Ayya wish your happy birthday 🎂 lassnai video Eka family ekatama wish karanawa sathutin inna good luck 👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️❤️

  • @chandramaltee2406
    @chandramaltee2406 ปีที่แล้ว

    Wish your happy birth day,adarei hamadamath,hamadamath sathutin inna,niduk nirogiva,thundenatama theruvan saranai

  • @madushikalakmali7906
    @madushikalakmali7906 ปีที่แล้ว +1

    Maru akkiyoo.roshan ayya Hari ahinsakai nedA.hemadama me vagema adaren inna labeva oyala 3denatama.budu saranai akkiyoo

  • @thilinikirabage
    @thilinikirabage ปีที่แล้ว +1

    Happy birthday roshan aiya

  • @palliyaguruge4548
    @palliyaguruge4548 ปีที่แล้ว +1

    හොඳම හොඳ ගුනයහපත් බිරිඳක් රිද්මා කියන්නෙ..රොෂාන ඔබ හරිම වාසනාවන්තයි❤ හැමදේම ඇය සමබරව කරගෙන යනවා...මම අගයන දෙයක් තමයි රිද්මා පිලපිටිය වන ඇය ... ඕනම තැනකට ඔබින විදියට..හැසිරීම ...ගැමි...සුකෝපබොගි හැම දේම 🙏❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว

      ස්තූතියි🙏❤️💕

  • @avindisheshanisenevirathne836
    @avindisheshanisenevirathne836 ปีที่แล้ว +2

    Lucky to have a wife like Ridma akki.
    And Rahul baba as well.
    Your moms are good as well with each other.

  • @shaninadeesha7455
    @shaninadeesha7455 ปีที่แล้ว +1

    Araliya mal harima lassanai ❤️ ridma oya wage❤️😍

  • @chathurikachathurika9902
    @chathurikachathurika9902 ปีที่แล้ว +1

    Happy birth day hema dama paulath ekka me vdihata sathutin inna.nuce family

  • @gayanichampika9842
    @gayanichampika9842 ปีที่แล้ว +1

    Happy birthday love you

  • @shashinidilshika3742
    @shashinidilshika3742 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී සුබ උපන් දිනයක් වේවා ❤

  • @methuli4357
    @methuli4357 ปีที่แล้ว +2

    රොෂාන් අයියාට......සිතුම් පැතුම් ඉටුවෙන නිඳුක් නීරෝගිමත් ලස්සන වාසනාවන්ත සුබ උපන් දිනයක් වේවා ! 🥰🙏
    බුදු සරණයි !🙏
    රාහුල් පැටියට❤️😘 රිදිමා ඔයාලට හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා🥰 වාසනාවන්😘

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    අපේ නානකාරය හෙවත් රෝෂාන් පිලපිටිය මම කැමතිම අතිදක්ෂ කලාකරැවාට සුබම සුබ උපන්දිනයක් වේවා . විදේශගත සිට.

  • @saumya1350
    @saumya1350 ปีที่แล้ว +1

    නානගෙ චරිතය නම් සුපිරි happy birthday

  • @piumalkalansuriya3604
    @piumalkalansuriya3604 ปีที่แล้ว +1

    සුභ උපන්දිනයක් වෙවා

  • @yoshikayoshika5531
    @yoshikayoshika5531 ปีที่แล้ว +1

    Happy birthday aiye

  • @aewerasinha8973
    @aewerasinha8973 ปีที่แล้ว +2

    Happy birthday brother

  • @sewwandikanchana9145
    @sewwandikanchana9145 ปีที่แล้ว

    නිදුක් නිරෝගී සුභ උපන්දිනයක් වේවා roshan aiya

  • @chandanapushpakumara8031
    @chandanapushpakumara8031 ปีที่แล้ว +1

    සුභම සුභ උපන් දිනයක් වේවා .මම කැමතිම රංගන ශිල්පීන් අතරින් 1ඔබට හිමි වෙනවා .

  • @yashanthabandara4680
    @yashanthabandara4680 ปีที่แล้ว +1

    Dear sister, All the best ✌️

  • @dimeshahansani3585
    @dimeshahansani3585 ปีที่แล้ว +1

    Hamadama wage giya place ekak thama Shangri-La Hotel eka. Mage hubby work karapu place eka. Apita mathaka godai ❤ Miss it now 😢we are not in SriLanka. Ape rata ikmanta balanna asai.

  • @nilaniwickramasinghe752
    @nilaniwickramasinghe752 ปีที่แล้ว +1

    ආදරයෙන් සතුටින් ඉන්න

  • @isharaudayangani6214
    @isharaudayangani6214 ปีที่แล้ว +1

    Happy birth day ayya🥳🥳අක්කෙ මම ඔයාගෙ හැම video එකක්ම බලනව.අනේ අක්කෙ පුතාට nursery යවන recipes video එකකින් අරන් එන්නකෝ..budu saranai❤️❤️

  • @menakaperera5067
    @menakaperera5067 ปีที่แล้ว +1

    Happy Birth day Roshan Malli

  • @udinipriyanka3738
    @udinipriyanka3738 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා

  • @nimashiranathunaga1121
    @nimashiranathunaga1121 ปีที่แล้ว +2

    සුභම සුභ උපන් දිනයක් වේවා..හැමදාම සතුටින් ඉන්න ආසම පවුලක් හොදක්ම වෙන්න ඕන හැමදාම..බුදු සරණයි තුන් දෙනාටම❤❤

  • @Nadee650
    @Nadee650 ปีที่แล้ว +4

    Happy Birthday !
    Very Nice Video 😇👍

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      Thanks 💕

    • @Nadee650
      @Nadee650 ปีที่แล้ว +1

      @@ridmapilapitiya You are welcome 😇👍

  • @wasanafernando6314
    @wasanafernando6314 ปีที่แล้ว +1

    Happy birthday Mr. Roshan P.

  • @shrimashrima2906
    @shrimashrima2906 ปีที่แล้ว +1

    නිදුක් නීරෝගී වු වාසනාවන්ත සුභම සුභ උපන්දිනයක් වේවා ...🍰🍰🍰තෙරුවන් සරණයි ..🍰🍰🍰🍰🍰

  • @maveethasenarathne7765
    @maveethasenarathne7765 ปีที่แล้ว +2

    Happy Birthday.... 😍😍😍🎉🎉🎉💮💮💮
    බුදු සරණයී

  • @malanieindra123
    @malanieindra123 ปีที่แล้ว +2

    සුබ උපන්දිනයක් වේවා මල්ලි පරෙස්සමෙන් ඉන්න.තෙරුවන් සරණයි 😘🌹❤

  • @MPwerasekara
    @MPwerasekara ปีที่แล้ว +1

    Niduk nirogi wasanawantha suba upandinayak wewa roshan aiya .💐💖🎁💖💖

  • @dilanikothalawala7663
    @dilanikothalawala7663 ปีที่แล้ว +2

    නිදුක් නිරෝගී suba upandinayak අයියේ
    කෙට්ටු වෙලා ලොකු වෙනසක් තියෙනවා
    ඔයාල 3 denata තෙරුවන් සරණයි

  • @binosblackbook1280
    @binosblackbook1280 ปีที่แล้ว +1

    මල් chocolate ගත්තු shops ටිකේ නම් kiyannako

  • @movinduravinu3533
    @movinduravinu3533 ปีที่แล้ว +12

    Happy birthday Roshn ayya ...🎉🎉
    You are really lucky husband ...you have a lovely family
    Be happy forever with all together
    May the bless you

  • @s.m.sawall9663
    @s.m.sawall9663 ปีที่แล้ว +1

    Happy Birthday 🎂 Roshan ...🎉✨
    Wonderful vlog 👌

  • @geethanidilrukshi-dw4ub
    @geethanidilrukshi-dw4ub ปีที่แล้ว

    Happy birthday 🎂, teruwan saranai, siyalu denata