අවුරුදු කලබලේ පටන් ගත්තා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ม.ค. 2025

ความคิดเห็น • 281

  • @akeshiduwaralihinikaduarac4843
    @akeshiduwaralihinikaduarac4843 ปีที่แล้ว +16

    මේ සැරේ දෙරණ ponchi අවුරුදු කුමරියන්ගේ පළවෙනි ස්ථානය අනිවාර්යෙන්ම අපේ ආරාධනා මැණික තමයි තේරෙන්නේ මට ඒක සීයට සීයක් විශ්වාසයි 😄😄😄😄❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @dineshsandaruwan8508
    @dineshsandaruwan8508 ปีที่แล้ว +13

    චූටි මැණික 😂👧අඩන කොට හරිම දුක යි .toys🦄 ඔක්කොම ගෙනල්ලා දෙන්න හිතෙනවා , හිරු අවුරුදු program 👨‍👩‍👧එක බලන්න බලාපොරොත්තු වෙන් ඉන්නවා ,ආසාවෙන් ,සතුටින් ,love u ආරාධනා මැණික,පරිස්සමෙන් ,සතුටින් ඉන්න ,

  • @nutrifitchampi968
    @nutrifitchampi968 ปีที่แล้ว +7

    අම්මෝ ඔයාලව දැක්කත් ආසයි. බොරු විකාර නැති පවුලක්

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +34

    ඔයා අඩන කොට අපිට දුකයි .අඩන්න එපා ඔයාට අපි ගොඩක් ආදරෙයි ආරාධනා මැණික

  • @klriskaris6476
    @klriskaris6476 ปีที่แล้ว

    අම්මි වගේම ලස්සනයි චතු නම් හැමදාම ඒක වගේ ආදරෙයි පරිස්සමින් සතුටින් ඉන්න 💕💕💕💕💕💕💕

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 ปีที่แล้ว +5

    අනේ ආදරෙයි රත්තරන් මැණික❤ හැමදාමත් සතුටින් ඉන්න අයියා අක්කී ආරාධනා මැණික❤❤️❤️❤️

  • @dihanidesilva1044
    @dihanidesilva1044 ปีที่แล้ว +13

    Aradhana isa cute baby . I love too very much her. So අනිවාර්යයෙන් අවුරුදු program එක බලනවා .very nice costume . චතුරිකා. ගයාන් .ආරාධනා ඇතුළු පවුලේ සියලු දෙනාටම හැමදාම සතුටින් ඉන්න හදවතින් ප්‍රාර්ථනා කරනවා මම .🙏🙏🙏 (අවුරුදු program eka ගොඩාක් ලස්සනට තියේවි ව්ශ්ව කොඩිකාර ගේ family එකේ කට්ටියත් ඉන්න නිසා .මම ගොඩාක් ආදරේයි ව්ශ්ව කොඩිකාර ගේ family එකටත් . සියලු දෙනාටම තෙරුවන් සරනයි .😍😍😍🙏🙏🙏

  • @manujaharshani124
    @manujaharshani124 ปีที่แล้ว +14

    අනේ චූටි රෝසමල දැක්කෙ ගොඩක් දවසකින් පැටියෝ....මැණික අඬන්න එපා...ආදරෙයි ගොඩා........ක්.🌹🌹❤️❤️

    • @samindrahewage9281
      @samindrahewage9281 ปีที่แล้ว

      හරිම ලස්සනයි මැණික තෙරැවන් සරණයි

  • @nerushadasma1805
    @nerushadasma1805 ปีที่แล้ว +18

    මගේ ආසම කපල් එක ❤️❤️❤️ චතුරිකා අක්කා තාමත් චූටි කෙල්ල වගේ.වයසට යන්නෙ නෑ.(මාශල්ලාහ්) ගයාන් අය්යා කොහොමත් හැමදාම හැන්ඩ්සම් ❤️

  • @samithadarshani807
    @samithadarshani807 ปีที่แล้ว

    ලස්සනයි .ඇත්තටම ලස්සනයි .ඔබ දෙපළගේ දරුවත් හරිම ලස්සනට නැටුවා.

  • @දිළිණිරසාංගා
    @දිළිණිරසාංගා ปีที่แล้ว +8

    My favorite ගයාන් අයියා 💜️චතූ අක්කා...❤️
    දැන් නම් ඔයා ලා දෙන්නා ඉන්නවා දකිනවට වඩා ආස ආරාධනා මැණික ඉන්නවා බලන්න ,💕😍😘

  • @sriyanijayawardena7270
    @sriyanijayawardena7270 ปีที่แล้ว +3

    හයි ආරාධනා සුදු මැණික .හරිම ලස්සනයි අම්මී අප්පච්චි .හරිම ලස්සනයි.ලස්සන වැඩක් අපි බලාගෙන ඉන්නවා අවුරුදු වලට ඔයාලගේ උත්සවය .හැමෝටම තෙරුවන් සරණයි.❤

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +2

    ආදරේ ලැබෙන තැන තමා නවතින්න ඕන. ජිවත් වෙන ටික කාලය සතුටින් ඉන්න. ආරාධනා බබත් හරිම ස්විත් බුදුසරණයි

  • @priyadarshaniamrp6460
    @priyadarshaniamrp6460 ปีที่แล้ว +4

    ඇත්ත අයියෙ ඉස්සර ඔයාලා දෙන්නා ගොඩක් ආදරෙ යි කරෙ.දැන් නම් ට්කක් වෙනස් වෙලා .දැන් අපි ගොඩක් ආදරෙ කරන්නේ ආරාධනා දොනිට❤❤❤❤❤❤❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 ปีที่แล้ว +2

    Toy එකට අඩන කොට දුකේ බෑ තුන්දෙනාම very beautiful ආරාධනා පැටියගේ හැඩවැඩ බලනවා sure❤️💕🌹

  • @samanhettiarachi1590
    @samanhettiarachi1590 ปีที่แล้ว +7

    අනේ මගේ දෙයියෝ ආරාධනා මැණික් අඬනකොට හරිම cute අනේ හැබැයි අඬනකොට හරි දුකයි මගේ පපුව පැලෙන්න එනවා 🥺🥺🥺

  • @rammayasanjiwani9621
    @rammayasanjiwani9621 ปีที่แล้ว

    Ane aradanage vidiyo ekak baluwe hugak kalekin.ane Rosa mala adanawa .Hari ahinsaka patiya .budu saranai raththaran patiyo

  • @rekhasureka6449
    @rekhasureka6449 ปีที่แล้ว +1

    Hm 🥰🥰අනිවාර්යෙන් ආදරේ තියෙන තැන තමයි අපි adare කරන්න ඕන හොදම thana 🥰ඉතිං ඔයාලට බුදුසරණයි 🌹🌹

  • @tharushisandyani
    @tharushisandyani ปีที่แล้ว +1

    Me para aurudu program eka goodk lassanai me para api maga harithuwa balannawa cute ❤️❤️❤️llove you♥️ චූටි මැණිකේ

  • @sssddd4854
    @sssddd4854 ปีที่แล้ว +1

    චතුරිකා ඔයා හරීම ලස්සනයි. අවුරුදු දහ අටක විස්සක පෙනුමක් තාමත් තියෙන්නේ.

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +6

    අපිත් ඔයාලා තුන්දෙනාටම ගොඩක් ගොඩක් ආදරෙයි

  • @hettiarachchigeindu130
    @hettiarachchigeindu130 ปีที่แล้ว +4

    ආරාධනා මැණික ආදරෙයි වීඩියෝ එකක් එනකන් බලන් හිටියා ඔයාගෙ ආදරෙයි ගොඩාරියක් සතුටින් පරිස්සමින් ඉන්න තුන් දෙනාම බුදු සරණයි ❤❤❤❤❤❤❤❤❤❤

    • @fhughii9962
      @fhughii9962 ปีที่แล้ว

      😘😘😘😘😘😘😘

  • @malijayaraj7130
    @malijayaraj7130 ปีที่แล้ว +1

    ආරාධනා අඩනකොට හරිම දුකයි.වාසනාවන්ත ආරාධනා මැණික අපි බලන්නමි මැණික ඔයාගේ වැඩ. ගොඩක් ආදරෙයි තුන්දෙනාටම❤

  • @rashmiimasha4322
    @rashmiimasha4322 ปีที่แล้ว

    Ape punchi suranganavi godak adarei ithin manikata ammai appachchi ekka lassanata natanna hada parissamen inna ithin chatu akkitai gayan aiyata ape aradana manikatai teruwan saranai Devi pihitai hamadama satutin inna Oman eke ape setekama adarei oyalata.❤

  • @thusarialwis7986
    @thusarialwis7986 ปีที่แล้ว

    අක්කේ ....අයියේ...මමත් ඔයාලගෙ වීඩියෝ බලනවා...ආරාධනා දුව ලස්සනයි ...ලගදි ඉදන් තමයි ..වීඩියෝ බලන්න ගත්තේ ...බුදු සරණයි ඔයාලට..

    • @thusarialwis7986
      @thusarialwis7986 ปีที่แล้ว

      අපේ දුවට ආරාධනා එක්ක කථා කරන්න ඕනලු ..මගෙ දුවත් ඒ වයසමයි..එයා ව්ඩ්යෝ බලනවා..

  • @chandanipriyanka9573
    @chandanipriyanka9573 ปีที่แล้ว +8

    ඔයලා තුන්දෙනාගෙ පොටෝ ෂුට් එක හරිම ලස්සනයි ❤❤❤❤❤ ආදරේයි හැමදාමත්

  • @renuka243
    @renuka243 ปีที่แล้ว +2

    අනෙ ආරාධනා දෝනි අඩනව නෙද .ගොඩක් ලස්සනයි චුටි දෝනි තෙරුවන් සරණියි 🙏🙏🙏🌻

  • @dilanidilani9832
    @dilanidilani9832 ปีที่แล้ว

    Oya අඬන්න epa මැණික අපිටත් edenawa aiye akke ආරාධනා පැටියා ekka parissamin inna oyala inna hema program ekakma api balanawa e තරමට oyala thundenatama ආදරෙයි ♥️ බුදු saranai parissamin inna ❤️‍❤️‍❤️‍

  • @sithumgamage3643
    @sithumgamage3643 ปีที่แล้ว +2

    අම්මිගෙ පොඩි කාලෙ තරුණ කාලෙ බලන්න ආසනම් ආරාධනා මැණික දිහා බලන්න ❤❤❤❤❤
    මන් හරිම ආදරේ කරන දෙන්නෙක් ...චතුරිකාගෙ ආදරනීය වස්සානෙ මන් හරිම ආසාවෙන් බැලුව films එකක් .❤❤❤❤
    ආදරෙයි තුන්දෙනාටම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏❤️❤️❤️❤️❤️❤️
    මන් බහරේනයේන් 🇧🇭🇧🇭🇧🇭🇧🇭🇧🇭

  • @anjaleefernando7266
    @anjaleefernando7266 ปีที่แล้ว +31

    දෝනි ඉන්නවා නම් ඉතිම් අපිට අවුරුදු කුමාරි ආවා වගේ. නියමයි මෙදා පාර අපේ ආලින්දයේදි ආරාධනා මණික එනවා. ඔව් ඔව් දැන් ඉතිම් දරුවගේ කාලේ අපි ඉතිං ආරාධනාගේ ෆැන්ස්ලා . 😀😀😀 චුටි පැටව් හැමොටම තෙරුවන් සරණයි . වැඩිහිට් හැමෝටම මේ තුන් සරනේ සරණයි . 🙏🙏🙏🙏🙏😍😍❤❤❤❤❤❤❤❤❤❤

  • @rasikapriyankara9061
    @rasikapriyankara9061 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි😍😍😘 අාරාදනා

  • @lakmalijayasinghe1811
    @lakmalijayasinghe1811 ปีที่แล้ว

    Hari lassanata tiyei.onna api balanawa.bs okkotama be careful

  • @shszvzvz9255
    @shszvzvz9255 ปีที่แล้ว

    Adarei manika. Oyala tundenata mama godak kamathi. Doni Dan Harima huratal

  • @tharufernando4538
    @tharufernando4538 ปีที่แล้ว

    Harima lasanai chuti manika,godaak sathutui ape manikawa auruda dawase tv eken balanna puluwn nisa,theruwan saranai thundenatama❤️❤️❤️

  • @pushpalatha8573
    @pushpalatha8573 ปีที่แล้ว

    ආරාධනා මැණික.rosa mala.oya lassanai petiyo.🌹💗💗

  • @sithijaprabashwari956
    @sithijaprabashwari956 ปีที่แล้ว

    Harima lassana family ekak. Wish you all the best...! Hemadama sathutin inna.

  • @renukadamayanthi7185
    @renukadamayanthi7185 ปีที่แล้ว +1

    ලස්සන යි තුන්දෙනටම අදරේයි 💖💖💖

  • @P.N.K.
    @P.N.K. ปีที่แล้ว

    Kalakaruwange daruwangen lassanama doni thamai aradana.ewagema peshalage putha.harima lassanai dennama.neharage lamayanam Ali patiyek wage

  • @SumithJayawardana-w1q
    @SumithJayawardana-w1q 9 หลายเดือนก่อน

    Patiyo oy wagema dagamallak innawa apitath. Ammi nanga a danna danna kiyanawa. G aiye c akki api adarei. Sathutin inna❤❤❤

  • @piumilakshani4685
    @piumilakshani4685 ปีที่แล้ว

    Lassana family ekak .💕💕godakka adarei 💕💕💕💕💕💕God bless your family 💕💕aradana manika shooooooi 💕💕💕💕💕

  • @dermasaudi9393
    @dermasaudi9393 ปีที่แล้ว

    Aradanaa chuti manika oyata kohomada ammi appachchi chuti manika 3danama ❤❤tharuvan saranai davi pihitai deergayusa labevaa prawesamin enna adarai

  • @anjanajayaweera3513
    @anjanajayaweera3513 ปีที่แล้ว

    අනේ හරිම ලස්සනයි ආරාධනා දෝණි🥰🥰 වැඩසටහන බලන්න ආසාවෙන් බලා ඉන්නවා🥰

  • @leela1447
    @leela1447 ปีที่แล้ว

    Ape podi donita lassanata andanna ගොඩක් adarai oya පවුලට 🌷🌷🌷❤️❤️🙏🙏

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 ปีที่แล้ว +1

    ජය වේවා අනිවාර්යයෙන්ම බලනවා අයියේ

  • @udeshikaembuldeniya6242
    @udeshikaembuldeniya6242 ปีที่แล้ว

    Wow....nice...pretty baby girl

  • @suniljayarathna308
    @suniljayarathna308 ปีที่แล้ว

    Teruvan saranai oyalata mama godak kamati niliyak tamai chaturika satutin inna b.s

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +1

    ආරාධනා මැණික ඉන්න හැමදේම මම ආසාවෙන් බලනවා

  • @nadeekadesilva7952
    @nadeekadesilva7952 ปีที่แล้ว

    Rosa mala adaddi nam Duke baha. Hinawela iddi tamay ape hithath pirenne. Lobay manika dakkama. Godaaaak adarey🌹🌹🌹🌹 ❤️❤️💕💕💐💐😘😘🌹🌹🌹🌹

  • @anushalakmali9622
    @anushalakmali9622 ปีที่แล้ว +1

    ගොඩාක් ලස්සනයි අයියා අක්කී මැණික පරෙස්සමෙන් ආදරේයි ඔයාලට ගොඩාක් ❤❤❤❤❤😍😍😍😍

  • @karunanayakadammi8699
    @karunanayakadammi8699 ปีที่แล้ว

    Adrei oba siyaluma denata budu sarnai

  • @anulakanthi5511
    @anulakanthi5511 ปีที่แล้ว

    Hi sudu doni oyage Dan's the ekanam harima lassanai manika oyata suba anagathyak manika

  • @nirupikaamali1266
    @nirupikaamali1266 ปีที่แล้ว

    Ane lassnai akke ayiye thuthi Rosha mala godak adarei bs

  • @hashinibopearachchi1122
    @hashinibopearachchi1122 ปีที่แล้ว +3

    චතුරිකා නැන්දා කෙල්ලෙක් වගේ..මාරම ලස්සනයි ❤

  • @shiromaniranaweera9667
    @shiromaniranaweera9667 ปีที่แล้ว

    Seems to a beautiful programme. Good Luck for all.
    Theruwan Saranai

  • @inokakumari5572
    @inokakumari5572 ปีที่แล้ว

    හරිම ලස්සනයි ආරාධනා මැණික,පිටරට හිටියත් අපි ගොඩක් ආසාවෙන් බලනව ඉඩක් ලැබෙන හැම වෙලාවටම ඔයාලව.😘😘😘😘🇱🇰🌹🇧🇭

  • @nandanakumara5007
    @nandanakumara5007 ปีที่แล้ว

    Oyala harima lassanai oyalata budusaranai ❤❤❤❤

  • @nilupahettige4069
    @nilupahettige4069 ปีที่แล้ว

    සුරංගනාවිය ට ගොඩක් ආදරෙයි ❤️❤️🥰🥰

  • @sharonholmes4484
    @sharonholmes4484 ปีที่แล้ว +4

    Aradhana baby so cute ❤

  • @sanjeewanimaduwanthi600
    @sanjeewanimaduwanthi600 ปีที่แล้ว

    අනේ එයාගෙ හුරතලේ

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 ปีที่แล้ว

    හැමදාම ඔයාලා ට ආදරේයි ආරාධනා සුදු මැණික ට ආදරේයි 😀😀❤️❤️🌹🌹😍😍❣️❣️💗💗 හැමදාම ආදරේන් ඉන්න හිනා වෙලා

  • @monican3778
    @monican3778 ปีที่แล้ว

    Mashaallah Allah bless you and your family 🤲🤲🤲

  • @renukadamayanthi4943
    @renukadamayanthi4943 ปีที่แล้ว

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว

    Harima lassanai manika ❤❤❤❤...doni.adanakota..dukai.manika..chathu..adaeri oyalata patiyo ❤❤❤❤

  • @PriyankasarojaniSarojani
    @PriyankasarojaniSarojani ปีที่แล้ว

    Ape chuti Manikata budusaranai❤❤❤❤

  • @pushpalatha8573
    @pushpalatha8573 ปีที่แล้ว

    oyage ammai appachi lassanaii.🌹🌹

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 ปีที่แล้ว +2

    අනේ මැණික ඔයාව ගොඩක් දවසකින් දැක්කේ.. ඔයහිනාව තමයි ලස්සන අඬන්න එපා වස්තුවේ...

  • @nirmasandamali2829
    @nirmasandamali2829 ปีที่แล้ว

    අනේ ඇයි මැණික අඩන්නනේ පවු ඔයා ඔයාට ගොඩක් ආදරෙයි පැටියෝ බුදුසරණයි ඔයාට ❤❤සතුටින් ඉන්න

  • @mmobil8144
    @mmobil8144 ปีที่แล้ว

    ආදරෙයි හැමදාමත්. තෙරැවන් සරණයි

  • @neranjanaatapattu8907
    @neranjanaatapattu8907 ปีที่แล้ว

    අනේ cute මැණික. ලස්සනයි . 🤗😘

  • @asithasandumapatuna2794
    @asithasandumapatuna2794 ปีที่แล้ว

    හලීම කෝලම. 😘So cute. 🥰
    One of My favorite celebrity baby ❤️😘

  • @sayuridiwyanjali
    @sayuridiwyanjali ปีที่แล้ว +1

    Chuuuutityaa adanwaa manikaa🥺❤️❤️🥰🥰😘😘

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว

    ලස්සනයි බලන්නම ඔිනේ විදේශගත සිට.

  • @LihiniSajani
    @LihiniSajani 4 หลายเดือนก่อน

    ලස්සනයි දුව❤❤

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya ปีที่แล้ว

    Wonderful, Beautiful, Cute Family God Bless you All! 🙏🏻

  • @dehemiparindaya5321
    @dehemiparindaya5321 ปีที่แล้ว

    දෝණි බබා තමයි ලස්සනම. 😍 පරිස්සමෙන් ඉන්න මැණික තෙරුවන් සරණයි දෙවි පිහිටයි ❤️❤️❤️

    • @dhondharmawathi7497
      @dhondharmawathi7497 ปีที่แล้ว

      අරධතාදුවෙඹයටඛුදුසරණයි

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว

    සියලුම .දෙනාට තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @chamiladevika8052
    @chamiladevika8052 ปีที่แล้ว

    හරිම ලස්සනයි 👍❤️❤️❤️

  • @udeshikaembuldeniya6242
    @udeshikaembuldeniya6242 ปีที่แล้ว

    අනේ....ශෝයි

  • @sandamaliwijethunge6755
    @sandamaliwijethunge6755 ปีที่แล้ว

    Gayan Oya uresha ge song eke act krnwa Harima lassanai. E helper side Eken chathurika❤wagemai . Man trailer ekedi hituwe e chathurikamai kyla . Harima lassana vedio ekak .. good luck all

  • @SuganthikaMaduwanthi-kb4yl
    @SuganthikaMaduwanthi-kb4yl ปีที่แล้ว

    අනිවාර්යයෙන්ම ඒක ඇත්ත
    ආරාධනා මැනිකට ගොඩාක්ම
    ආදරෙයි .චතු අක්කේ.

  • @thusharakadupitige3798
    @thusharakadupitige3798 ปีที่แล้ว

    ❤❤❤ don't cry baby girl.. Would you like to doll. You're a Barbie doll cute❤

  • @asiriuday1520
    @asiriuday1520 ปีที่แล้ว

    Aradana menika as wahak katawahak wadinna apa harima cute baba man asawen balanawa duu inna okkoma video

  • @ماماتيمه
    @ماماتيمه ปีที่แล้ว

    Aradana cute manika goodak adaray hamadama ❤❤❤❤adanna apa putha,❤

  • @chulanirajapaksha8913
    @chulanirajapaksha8913 ปีที่แล้ว

    SUPERB...👍👍👍

  • @skaluar
    @skaluar ปีที่แล้ว +1

    Avurudhu is a fun time, with lots of festivities, wish all of you a wonderful time. Thurunuwange Sarani

  • @lakmaliewadikawa5929
    @lakmaliewadikawa5929 ปีที่แล้ว

    Wow so beautiful family. budusaranai

  • @Vindhyexploreonline
    @Vindhyexploreonline ปีที่แล้ว

    Baba adaddi mata th kandulu awa. ❤sweet doni ❤️❤️

  • @sanjeewabandara6956
    @sanjeewabandara6956 ปีที่แล้ว

    අයියෝ ටෝයි එක. 🤣🤣 ආදරෙයි 💖😘 බුදුසරනයි 🙏🙏

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว

    Aradanata toy eka labunama thiyana sathuta ❤ aranadana god bless doni oyata

  • @nuwanchanaka4245
    @nuwanchanaka4245 ปีที่แล้ว

    ලස්සනයි ane jesu pihitai kagewath aswahak katwak wadinna epa

  • @dilankawickramasinghe3419
    @dilankawickramasinghe3419 5 หลายเดือนก่อน +1

  • @Ranpatiyarana
    @Ranpatiyarana ปีที่แล้ว

    man asama charithayak tama ajya ❤

  • @sujeewa21
    @sujeewa21 ปีที่แล้ว +1

    අනිවාර්යයෙන් ma බලනවා ආරාධනා මැණික inna නිසා ❤❤❤❤

  • @pablupablu4965
    @pablupablu4965 ปีที่แล้ว

    Theruwan saranai oyalata parissamin inna bs

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว

    Ammo.ethin.aradana.dagamalla..soosa.patai.adare.be.❤🌸🌸🌸🌸🌸🌸🌸🌷😊

  • @inokasuranji5255
    @inokasuranji5255 ปีที่แล้ว

    Lassanai .budu saranai .

  • @jayanisewwandi5614
    @jayanisewwandi5614 ปีที่แล้ว +1

    Ane akki oya issr adapu vdy ලස්සනයි kotata adinepa dinakshi wage

  • @pushpairangani9014
    @pushpairangani9014 ปีที่แล้ว

    Sudu boleta andala hinaha wenna echchara weka yanne naha nee shoooooiii manika 💖💖💖💖💖💖💖

  • @sujeewanilmini7800
    @sujeewanilmini7800 ปีที่แล้ว +1

    අනේ අපේ ආරාධනා මැනික ඔයා 🌹🌹🌹🌹

  • @shanuudawaththa8790
    @shanuudawaththa8790 ปีที่แล้ว

    ආරාධනා මැණික හරිම cute 💝😘