මගේ ගෙවත්තේ සරුසාර අස්වැන්න 🥰| වවන්නෝ දිනන්නෝ | organic vegetables

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 พ.ย. 2024

ความคิดเห็น • 397

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +39

    ඔබ රටට දෙන මේ ආදර්ශය නම් බොහොම වටිනවා .සියලු වගා කටයුතු දිනෙන් දින සාර්ථක වේවා !

  • @yasindujayathunga
    @yasindujayathunga ปีที่แล้ว +5

    නියමයි අනේ මාත් ඔයාලගේ වගාවට බොහෝ සෙයින් සුභ පතනවා දකිද්දිත් ආසයි අප්පා මරු 👌😊

  • @ashanilmini4239
    @ashanilmini4239 11 หลายเดือนก่อน +1

    අනේ ලස්සනයි රිද්මා ඔයාගේ වගාව ආදර්ශමත් ඔයා රටටම

  • @arachchigechamila8321
    @arachchigechamila8321 2 ปีที่แล้ว +10

    ඔයාගේ වගාව දිනෙන් දින වැඩි දියුණු වට පත්වෙවා බුදු සරණයි දෙව් පිහිටයි ඔයාට අයියා ට චූටි පුතා ට

  • @savesrilanka2969
    @savesrilanka2969 ปีที่แล้ว +5

    ඇත්තමයි අක්කේ ඔයාගෙ වගාවනම් මරු. පොඩි ඉඩකින් ලොකු පලදාවක්. අක්කි ඒ දේ අගය කරන්නම ඕනී ❤️❤️

  • @sarangasaman1458
    @sarangasaman1458 2 ปีที่แล้ว +5

    පොල් කිරි නැතිව වත්තේ එලවලු , හැදුව හැටි ✔👍👍.
    කොල එකත් ලස්සනට green color එකට තිබ්බා .
    ආසාවෙන් බැලුවා . අන්තිමේ පුතාට කවන එකත් 💕💕

  • @dayanalakmali8224
    @dayanalakmali8224 2 ปีที่แล้ว +8

    නාගරික පරිසරයේ මේ වගේ වවලා කරලා තමන්ගේ මහත්තයා ට දරුවන්ට ආදර්ශයක් වෙමින් මේ කරන දේවල් ලට අපි ඔයාව ගොඩාක් අගය කරනවා. මමත් ඔයාව ආදර්ශය ට ගත්තා. මමත් ගෙදර ගොඩක් දේවල් වැව්වා. ගොඩක් පිං ඔයාට ගොඩාක් ආදරෙයි.💖💖💖

  • @wasanthawasantha4698
    @wasanthawasantha4698 2 ปีที่แล้ว +4

    අාස හිතුනා ඔයා වගේම එලවළු වවන්න.vedio එක බලන හැමෝටම අාදර්ෂයක්.අනිත් අයගේ වගේ බොරැ සෝබන නැ. ගොඩක් ලස්සනයි.සතුටින් සාමාදානයෙන් ඉන්න හැමදාමත්,හැම දෙයක්ම සාර්ථක වෙන්න ඔ්න. God bless your family ❤👍

  • @virajshanthapriya638
    @virajshanthapriya638 2 ปีที่แล้ว +3

    කාලෙකින් ආසම video එකක් . ගෙවත්තේ පලදාව අරගෙන ඒකෙන් කෑම හදනවා. ලස්සනයි .

  • @shalikasrimali3022
    @shalikasrimali3022 2 ปีที่แล้ว +7

    ඔයාගේ ඔය නිරහංකාර කමට තමයි මම නමි ආසම නංගී.අස්වැන්න නෙලන කො ට පුදුම සතුටක් දැනෙන්නේ .❤️❤️

  • @sumedhakalpani8537
    @sumedhakalpani8537 2 ปีที่แล้ว +8

    අක්කා හරිම ආදර්ශමත්,හරිම පිළිවෙළ කෙනෙක්.ඒ වගේම ගොඩාක් ලස්සනයි අක්කා.ජීවිතේට ගොඩාක් දේවල් තියනවා ඉගනගන්න අක්කා දිහා බලලා.ගෑණු කෙනෙකුට හරිම වැදගත් අක්කගෙ වීඩියෝස්.අනේ රාහුල් බබත් හරිම ෂෝයි.❤️😍

  • @kanchanaliyanage7651
    @kanchanaliyanage7651 2 ปีที่แล้ว +3

    හරිම ආදර්ශමත් , ආදරණීය පවුලක් සහ පුතා හරිම නිහතමානී හොඳ දරැවෙක්.....

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 ปีที่แล้ว

    සරුසාර වේවා වගාව නංගි ..ඔයා ගොඩක් උනන්දුවෙන් හදන ඒ එළවළු සහ පළතුරු නියමයි..ආදර්ශමත් ..🌿💚💖🌿🌿🌿🌿🌿🌿🌿

  • @nadeeraliyanage5431
    @nadeeraliyanage5431 2 ปีที่แล้ว +22

    හරිම අගෙයි. ගෙවත්ත සිත් ගන්නා සුලු ය. නංගිගේ නිවස ඇතුලත් පිලිවෙලට, පිරිසිදු කරන හැටි පෙන්නුවත් අපිට උදවුවක් වෙයි කියලා හිතනවා. කම්මැලි කම නැති නිසා අපිටත් ඔයා වගේ පිලිවෙලට ඉන්න ආස හිතනවා. තෙරුවන් සරණයි ඔයා ඇතුළු පවුලේ සැමට. 🙂❤

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว

      ❤😍

    • @harshabasnayaka
      @harshabasnayaka 2 ปีที่แล้ว

      ගේ ඇතුල පිරිසිදු කරන විදිහෙ විඩියො දාන්ඩ එපා එක මහ ගොන් ඉල්ලිමක් මුට ඔනෙ අස්කරන හැටි බලන්ඩ නෙවෙයි මෙ වගෙ වැඩක් ඇති විඩියො දාන්න ගුඩ් ලක් 👍

  • @thilinidhamyagamage3902
    @thilinidhamyagamage3902 2 ปีที่แล้ว +6

    හරිම ආදරණීය පවුලක්. දකිද්දි සතුටුයි❤❤❤

  • @sangeethaherath6919
    @sangeethaherath6919 2 ปีที่แล้ว

    ඔයා ගැන හරිම ආඩම්බරයි නංගි .පොලොවෙ පය ගහලා ජීවත් වෙන කෙනෙක් නිසා තමයි ගොඩක්ම කැමති . බුදුසරණයි ඔයාලා හැමෝටම .

  • @dilkikaushalya532
    @dilkikaushalya532 2 ปีที่แล้ว +1

    දර ලිපේ කෑම හදන්න අකමැත්තෙන් හිටිය මං අක්කකගෙ වීඩියෝ බලලා දැන් ආසාවෙන් කුස්සියෙ වැඩ හැමදේම කරනවා.පොඩියට වගාවකුත් කරන්වා අක්කට ගොඩාක් ස්තූතියි.🙏🌹🌹🌹

  • @vijithadesilvareichert3855
    @vijithadesilvareichert3855 2 ปีที่แล้ว +13

    ඔයාගේ ඔය දේවල් බල අපි සතුටු වෙනවා
    ❤️❤️
    තෙරුවන් සරණයි ඔයාලට ....!!!

  • @dinushikakrishanthi2574
    @dinushikakrishanthi2574 2 ปีที่แล้ว +2

    රිද්මා අක්කා, රොෂාන් අයියා, රාහුල් පුතා දැන් අපේ පවුලේ කට්ටියක්‌ වගේ. 💖💖💖 අක්කාගේ වීඩියෝ ගොඩක් අසාවෙන් බලනවා. අපිත් පුළුවන් විදිහට ගෙවත්තේ වගා කරලා තියෙන්නේ. ඒ දේවල් අපි කෑමට ගද්දි හිතටත් ලොකු සතුටක්.😊😊

  • @chamudidinethma8527
    @chamudidinethma8527 2 ปีที่แล้ว +4

    සියලු වැඩකටයුතු සාර්ථක වේවා !!! බුදු සරණයි 🙏🏻,පරිස්සමෙන් ඉන්න ❤️❤️

  • @hirunihiruni8002
    @hirunihiruni8002 2 ปีที่แล้ว +3

    අපිත් ආසයි නයි කොච්චි වලට අද කාලේ අපිට ජීවත් වෙන්න අමාරු කාලයත් මේ වගේ දෙයක් කරන එක අපේ ශරීරය ට හොදයි ගෙවත්තේ හදන එළවලු හා පලතුරු ගුණයි අක්කේ මේ වගේ video එක ගොඩක් වටිනවා මොකද අපේ ලංකාවේ මිනිස්සු අනිවාර්යයෙන් ම කරයි අක්කා වැඩ කර ගෙන යැමට ශක්තිය දහිරිය ලැබේවා අපි ගොඩක් ආසාවෙන් බලන කතා ව පාර දිගේ කතාව රාජ කුමාරයා ජේසු පිහිටයි බුදු සරණයි දෙවි පිහිටයි 🥰🥰

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว

    ඔබ රටට දෙන මේ ආදර්ශය නම් බොහොම වටිනවා .

  • @chamilahemanthi2472
    @chamilahemanthi2472 2 ปีที่แล้ว +4

    අපේ කෙල්ලත් ලස්සනයි ගෙවත්ත තත් ලස්සනයි ❤

  • @malanimalani774
    @malanimalani774 ปีที่แล้ว +1

    රාහුල් පුතා නම් හරිම ලස්සනයි එ වගෙම හරිම අහිංසක හොඳ දරුවෙක් බුදු සරනයි පුතෙ

  • @menakagalgamuwa3943
    @menakagalgamuwa3943 2 ปีที่แล้ว

    දැක්කාම හිත ගතයි දෙකම සතුට්න් පිරෙනවා බොහොම ස්තූතියි මේ වගේ වට්න දේවල් අපිට ගෙනත් දෙනවට

  • @මලීෂාබංඩාර
    @මලීෂාබංඩාර 2 ปีที่แล้ว +8

    අපේ පැත්තේ රිලව් එනවා අප්පා රක්ෂිතයේන් පැනලා මොනවා ත් හදන්න බෑ ඔක්කොම විනාශ කරනවා ආයේ දඩුලේනු පොල් ඇට්ටියක් වත් තියන්නේ නෑ .. ගෙදර ඔක්කොම එකතු වෙලා එලෙව්වත් ආයේ එනවා 😌.ලස්සනයි ගෙවත්ත ❤️🌿

  • @chamudithavishwa7689
    @chamudithavishwa7689 2 ปีที่แล้ว

    මන් හැමදාම අක්කිගේ විඩියෝ බලනවා බුදු saranai තුන්දෙනාටම

  • @wasanamalkanthi1785
    @wasanamalkanthi1785 2 ปีที่แล้ว +2

    Wenada wagemai video eka harima lassanai.apita nam waga karanna harima amarui akki rilau innawa.eyala avit peralala dala yanawa ane. itin akke oyalata teruwan saranai.paressamin inna.tawat lassana video ekak one hode 😘😘😘😘

  • @wasanasandaruwan7673
    @wasanasandaruwan7673 2 ปีที่แล้ว +1

    අනේ බලන් ඉන්න ආස හිතෙනවා අක්කේ.හරිම ලස්සනයි .ඔයා අපිට ලොකු ආදර්ශයක් .අක්කේ කොන්ඩේ ගැනත් ව්ඩ්යෝ එකක් කරන්නකො.ඔයාගෙ කොන්ඩෙ වැව්ලා.බුදුසරණයි ඔයාලට

  • @deepikanilnthi386
    @deepikanilnthi386 2 ปีที่แล้ว

    න0ගිගෙ වගාව දැක්කම හරිම ආසයි .කරන කියන හැමදෙයක්ම සාර්ථක වේවා තෙරුවන් සරනයි

  • @arunaheshani2584
    @arunaheshani2584 2 ปีที่แล้ว +3

    Harima watina video 😃😃ekak elawalu godai harima adarshawath video ekak

  • @ayeshanishshanka3140
    @ayeshanishshanka3140 2 ปีที่แล้ว +2

    mama asama vidio ekak.godak wadagath.

  • @tharu-m5e
    @tharu-m5e 2 ปีที่แล้ว

    මං මග බලාගෙන හිටපු වීඩියෝ එකක්.😍 මං ගොඩක්ම ආස ඔයාගේ ගෙදර ඉදන් කරන වීඩියෝ බලන්න.🙋

  • @podivideo9575
    @podivideo9575 2 ปีที่แล้ว +1

    මම හැමදාමත් ඔයාගේ විඩියෝ එකක් එනකං බලාගෙන ඉන්නේ නංගී ඔයානම් ආදර්ශමත් කාන්තාවක් හොඳ අම්මා කෙනෙක් පරිස්සමෙන් බුදු සරණයි ඔයලා තුන් දෙනාටම ❤️🙂

  • @බුදුසසුනබැබලේවා-ග3න

    තුනුරුවන්ගෙ ආශිර්වාදය ලැබේවා ..

  • @dissanayaka1568
    @dissanayaka1568 2 ปีที่แล้ว

    ඇත්තටම හරිම ආසාවෙන් නැරඹුවේ
    තව තවත් සරුසාර වේවා !🙏
    ඔබ සැමටම දීර්ඝායුෂ ලැබේවා !🙏❤❤❤❤

  • @nimchala3611
    @nimchala3611 2 ปีที่แล้ว +4

    දැක්කමත් සතුටු හිතෙනවා අක්කී.
    ඔයා හරිම සිරියාවන්ත ආදර්ශමත් සුන්දර බිරිදක්.
    පවුලට වාසනාවක්.
    තෙරුවන් සරණයි .!!....❤️💐

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 หลายเดือนก่อน

    දමලිච්චංගෙ සද්දෙ හොදට ඇහුනා ආදරෙයි නංගි බුදු සරණයි 🙏🙏🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nayanavithanage2690
    @nayanavithanage2690 2 ปีที่แล้ว +2

    ජිවිතයක විදිම යනු ෙමයයි එය වචනයට නැගිය ෙනාහැක එය අත් දැකිෙමන්ම ලැබිය යුත්තකි❤❤❤

  • @roshandesilva9168
    @roshandesilva9168 2 ปีที่แล้ว +4

    ඔයාගේ video හැමදාම බලනවා,..හරිම ලස්සනයි ...
    රාහුල් පැටියා ශෝයි...ආදරෙයි ගොඩාරියක්...❤❤❤❤

  • @janakiwijesekara4670
    @janakiwijesekara4670 2 ปีที่แล้ว

    අක්කි ගේ වවන්නෝ දිනන්නෝ පාඨය නම් හරිම අගෙයි මමත් අක්කි වගේ එලවලු සිටවලා තියෙනවා අක්කි වගාව දිනෙන් දින සාර්ථක වේවා 💗💗💗👍👍👍💖💖💖🌻🌻🌻🌻

  • @nimashamadumali2569
    @nimashamadumali2569 2 ปีที่แล้ว +6

    parissamen සතුටින් ඉන්න බුදුසරණයි

  • @sachisachi5013
    @sachisachi5013 2 ปีที่แล้ว +19

    අක්කි ඕවගේ පනුවෝ කනවට ඔයා දාන්නේ මොනාද මල් පිපෙද්දි කූබි වහලා මල කනවනේ මාත් ආසයි පැල දෙකක් තියෙනවා මගේත් ආදරෙයි හැමදාම අක්කේ ❤️❤️❤️❤️❤️❤️ මට ඔයාගේ voice එක ඇහෙද්දි ඇත්තමයි හිතට මාරම සැනසීමක් දැනෙන්නෙ 🌹💕💞💖❤️💗💗💗💗🤗

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +8

      කොහොඹ කොළයි සුදුළුණුයි පල් කරලා ඉහින්න❤

    • @sachisachi5013
      @sachisachi5013 2 ปีที่แล้ว +2

      Ha akki thank 💗💗💗💗

    • @CalmDown4628
      @CalmDown4628 2 ปีที่แล้ว +1

      Love watching your serene channel! Blessings my dear.

    • @siwanthasenaka6327
      @siwanthasenaka6327 2 ปีที่แล้ว +1

      Sudu lunch pothu diyara gahanna diyr

    • @sachinisandachaya3488
      @sachinisandachaya3488 2 ปีที่แล้ว +2

      Condys ata wathure diya karala ihinna

  • @nilunilukrishanthi8723
    @nilunilukrishanthi8723 2 ปีที่แล้ว +2

    Godak lassanai nangiyoo oyage videos asawen balanne..thanks oyata oyai babai roshan aiyatai dirgausha😍😍😍

  • @kumudupriyanka2700
    @kumudupriyanka2700 ปีที่แล้ว +1

    Godak lassanai.dinen Dina paladawa wadiwewa

  • @kurulukurulu3887
    @kurulukurulu3887 2 ปีที่แล้ว +1

    අහම්බෙන් දැක්කෙ ඔයාගෙ නාලිකාව ගොඩාක් හොද වැඩක් නංගා තෙරුවන් සරණයි නයි කොච්චි කන්න මමත් ආසයි ඕන් කීව සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි ඔයාලට ❤️❤️

  • @rafikarafika4358
    @rafikarafika4358 2 ปีที่แล้ว +2

    harima lassanay batuwala neti vate thiyana kola pata kotasa ayin karannepa ekaththekkama kapala uyanna thawath rasa vediy mamath uyanawa kalawamata oya vage godak rasay thank you adath venada vagema lassanay

  • @gamageviraj7696
    @gamageviraj7696 ปีที่แล้ว +1

    හරිම සංතෝසයි මේවා දකිකොට්

  • @rangikamudaliherath3394
    @rangikamudaliherath3394 2 ปีที่แล้ว

    රාජ කුමාරයා හරිම lucky අක්කා වගේ කෙනෙක් ලැබෙන්න.

  • @pirispiris7940
    @pirispiris7940 2 ปีที่แล้ว

    මම ආසම සහෝදරියක් කිසිම ලොකු කමක් අහංකාර කමක් නැති සහෝදරියක් ඔයාට සියලු දෙවියනේ පිහිටයි💕💕💕💕💕💕

  • @dimuthuanuruddika5756
    @dimuthuanuruddika5756 2 ปีที่แล้ว

    ඔයා ගේ වීඩියෝ හරි ම ලස්සනයි .අහන් ඉන්න ආසයි නංගෝ.මං හැම එකක් ම බලනවා.Budusaranai Oyata

  • @karunathilakakarannagoda3588
    @karunathilakakarannagoda3588 2 ปีที่แล้ว

    Oba deapala gea mea aadarsaya harima ageai budu saranai

  • @dewikapathirana3487
    @dewikapathirana3487 2 ปีที่แล้ว

    ඔයාගෙ hema vidiyo එකක්ම බලන්නේ හරිම ආසාවෙන් 👍👍😘😘

  • @dilushasumuduni415
    @dilushasumuduni415 2 ปีที่แล้ว +2

    Harima sathutui mewa dakinakota adarei oyalata budu saranai!❤️❤️❤️

  • @shashikaladulanjali8677
    @shashikaladulanjali8677 2 ปีที่แล้ว

    Day routing ගෙන්න්කෝ අක්කි.. ඔයා මේවට වෙලවක් හොයගන්නේ කොහොමද කියලා.. පොඩි දරුවත් එක්ක...

  • @shanikakumari7852
    @shanikakumari7852 2 ปีที่แล้ว +1

    මෙහෙම දකිද්දි ජීවත් වෙන්න ආසා හිතෙනවා නංගි හරිම කරුණාවන්ත ,උත්සාහ වන්ත කෙනෙක් ඔයා හැමදාම සතුටින් ඉන්න ලැබේවා බුදු සරණයි ❤️🙏

  • @ajithkumara8662
    @ajithkumara8662 11 หลายเดือนก่อน

    ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අක්කේ❤❤❤❤

  • @chamalkalakmi8918
    @chamalkalakmi8918 2 ปีที่แล้ว +3

    මං බලන්නේ ඔයාගේ ගෙවත්තේ video විතරයි , මානසික නිදහසක් දැනේනවා බැලුවම

  • @thilinadilshan8498
    @thilinadilshan8498 8 หลายเดือนก่อน +1

    Oya gana mata hari adambarai nangi mama eha hithuwe oyage pawul parisarayath ekka.husband ge dewal walin oluwa narak karagena naha.anith ayata oya watina adarshamath kanthawak ,amma kenek.godak sathutui oyala gana.hama deema sarthaka wenna kiyala wish karanawa nangi❤❤❤❤❤❤❤❤❤

  • @lakshmiajantha2489
    @lakshmiajantha2489 2 ปีที่แล้ว

    හරි අාසයි මේ වාගේ අක්කිගේ ගෙවත්තේ විඩියෝස් බලන්න.තව තවත් ගෙවත්තේ වගා කටයුතු සාර්ථක කරගැනීමට ඔබට ශක්තිය ලැබේවා.👍👍 දැන් රෝස මල් වගාව නැද්ද 😃

  • @mariafernando8734
    @mariafernando8734 2 ปีที่แล้ว

    ලස්සනයි ගෙවත්තේ අසාවෙන්. බලනවා තෙරුවන් සරණයි. සියලුම දෙනාට චුටි. පුතා බුදු සරණයි ❤❤❤❤

  • @NethuliSulakma
    @NethuliSulakma 9 หลายเดือนก่อน

    අනේ මමත් ඔයාගේ විඩියෝ හැමදාමත් බලනවා අාසයි අපේ ගෙදර මහත්තය වග කරනවා නයිමිරිස් තමයි මමත් කන්න අාස අනේ ඔයා හරිම සෝක් අනේ ඔයා උයන කැම රසපාටයි ඔයාට ජය වෙිවා❤❤❤❤❤

  • @samanaliran9510
    @samanaliran9510 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ආසාවෙන් මම ඔයාගෙ විඩියෝ එක බලන්නෙ බුදු සරණයි ඔයාලට

  • @diwyanjaleeramanayaka5925
    @diwyanjaleeramanayaka5925 2 ปีที่แล้ว +4

    අක්කෙ ඔයා හරිම සිරියාවන්තයි.♥️පරිස්සමින් ඉන්න අක්කේ අයියයි ,අක්කයි ,බබයි.තෙරුවන් සරණයි !!!

  • @r.chasitha453
    @r.chasitha453 2 ปีที่แล้ว

    harima lassanai akki.. oyage gevaththa

  • @danushkaprasangani4132
    @danushkaprasangani4132 2 ปีที่แล้ว +1

    ඔයා හරිම වාසනාවන්තයි අක්කා හරිම ආදරෙයි ඔයලා තුන්දෙනට

  • @nirupikaamali1266
    @nirupikaamali1266 2 ปีที่แล้ว

    Oyage vidio balala akke apith jivath venna asai akke oya hema deyakma apita kiyala denva akkke mehema oya apita hamba une roshan ayiya nisa akka ayiyath godak pin sidda venva akke oyala thun denthma bs gn

  • @ChanikaPuspakumari
    @ChanikaPuspakumari 3 หลายเดือนก่อน

    අක්කේ එළවළු කඩනකොට. කතුරක් පවිච්චි කරන්න. නැත්නම් ගහෙ මුල. බුරැල් වෙනවා වම්බටු එහෙම. කඩනකොට⁣ හොදයි

  • @anushkaishan9731
    @anushkaishan9731 2 ปีที่แล้ว

    Thank you nangi ... oyagen godak dewal igena gatta. Oya godak nihathamani kenek.

  • @Barbaras68
    @Barbaras68 2 ปีที่แล้ว

    මමත් වගා කරන නිස ඔයාගේ චන්නෙල් එකත් බලනවා jayawewa💕💕💕💕🌹🌹🌹🙏

  • @hdhbdvdbbd6180
    @hdhbdvdbbd6180 2 ปีที่แล้ว +2

    හරිම සතුටු යි.....තෙරුවන් සරණ යි

  • @nuzraazmi1806
    @nuzraazmi1806 2 ปีที่แล้ว

    Ridma oya hoda ආදර්ශයක් . Hoda ammakenek , බිරිඳක් .i wish u all the best

  • @nadeekagunasekara6135
    @nadeekagunasekara6135 2 ปีที่แล้ว

    Math nai miris walata harima asi..wava gena inne..pol sambal ekata dala kotanna harima rasi👌👌

  • @ishanidunusigha4451
    @ishanidunusigha4451 2 ปีที่แล้ว

    Math godak asai nangi. Oyala hamadama sathuting inna.

  • @isharadilmi5243
    @isharadilmi5243 2 ปีที่แล้ว

    Akki den mal vavanne nedda oya oyage gevaththata man mara asai.hemadama oyage videos maganoheri man balanava.adarei oyala thundenata godak adarei theruvansaranai

  • @sanitasanita7662
    @sanitasanita7662 10 หลายเดือนก่อน

    මටත්..ආසයි..මම..ලංකානෙි..මගේ..ගෙදර..ඉද්දි..ෂය.විදිහට...දැක්.ඉතික්.රටනේඅය..ගියාමකරනවා....⁣

  • @thilinilakshika317
    @thilinilakshika317 2 ปีที่แล้ว +2

    මං අක්කගෙ මේ වීඩියෝ තමයි වැඩියෙන්ම බලන්න ආස. ගෙවත්තෙන් අස්වැන්න අරන් කෑම උයන විදිය. ♥️🌹🤗

  • @dineshwithanage7595
    @dineshwithanage7595 2 ปีที่แล้ว

    Math gedara chootiyata vagawak karanawa ethanata giyama hithata amuthu sathutak danenawa NEDA.aiyatai puthatai oyatai budu saranai. Oyata oninam awara,hen ma,chuty Kochchi vge ata ewannada.math gedara pohora hada gaththa

  • @chamilaperera3162
    @chamilaperera3162 2 ปีที่แล้ว +4

    සුදු ළුණු යි...කොහොඹ කොලයි කොච්චර දවසක් තියල ද Spray කරන්නේ නංගී ...කොහොමද දාන්නේ උදේට ද..

    • @ridmapilapitiya
      @ridmapilapitiya  2 ปีที่แล้ว +1

      ඔව් උදේට අව්ව එද්දි හොදයි, දවස් 2/3 වගේ පල් කරන්න❤

    • @chamilaperera3162
      @chamilaperera3162 2 ปีที่แล้ว

      @@ridmapilapitiya හරි නංගී ගොඩක් ස්තුතියි ...❤️

  • @sachinihansika335
    @sachinihansika335 2 ปีที่แล้ว

    Harima lassnii akkeee..budu saranii..

  • @achchinitharanga6727
    @achchinitharanga6727 2 ปีที่แล้ว

    Harima sathutui..ridma akkiyo...😍😍asata priyamapai oyage vagawa..math aasa hithuna...❤️❤️❤️safari hamadaama oyalata.😘😘

  • @devika3676
    @devika3676 2 ปีที่แล้ว

    නංගි ලස්සනයි වීඩියෝව ඔයලා ට සූබ රැයක් බුදු සරණයි දළඳා සමිදු පිහිටයි

  • @hashinimeegama7571
    @hashinimeegama7571 2 ปีที่แล้ว

    Akki oygen thama math ape uda wagawak demme marama sathutak denenne akki oyat mewa bedagannwat pin akki

  • @lakshankarunathilaka1994
    @lakshankarunathilaka1994 2 ปีที่แล้ว

    දකිනකොට ආස හිතෙනවා මාත් චුටි වගාවක් දාලා තියෙන්නෙ අක්කී

  • @ashadammi6524
    @ashadammi6524 2 ปีที่แล้ว +2

    Roshan aeya hita nidahase job eka karanawa ati harima wasanawantai

  • @sadunkalansuriya9675
    @sadunkalansuriya9675 2 ปีที่แล้ว

    Hoda adarshayak ,,,, ගොඩක් ස්තුති

  • @nimashadilhani199
    @nimashadilhani199 2 ปีที่แล้ว

    ගොඩක් ආදරනීය චරිතයක් ගොඩක් ලස්සනයි බුදු සරණයි ❤️❤️❤️

  • @dinushadarshani6663
    @dinushadarshani6663 2 ปีที่แล้ว

    Matsth asa hithuna me vidiyata alawalu pala tikak hadanna.aniwarayenma hadanawa akki.oyata godak pin🙏 .me vidiyee videos dana ekata.eken apita waga karanna asa hithenawa wagema.loku driganweak wenawa akkage gewaththa dakkama😘😘😘😘

  • @dinulakmali8115
    @dinulakmali8115 2 ปีที่แล้ว +2

    Hrima asay akke oyage vedio baladdi

  • @ayeshadias985
    @ayeshadias985 2 ปีที่แล้ว +1

    Thanku fr the 'makral dalu mallum' recipe ♥️😍

  • @hansanitharuka2511
    @hansanitharuka2511 2 ปีที่แล้ว

    ඇනේ අක්කේ ඔයා එලවලු වලට දාන්නෙ ඒ කීව දේවල් විතරද.. කඩෙන් ගෙනත් කාබනික පොහොරවත් දාන්නෙ නැද්ද..🌹🥰

  • @muragalachamara4364
    @muragalachamara4364 ปีที่แล้ว

    රොෂාන් අයියා මං ආසම නලුවෙක්.ඔයා වගේ වාසනාවන්තියක් හම්බ උනේ එයාගෙ වාසනාවට.

  • @hansikaupamali6107
    @hansikaupamali6107 2 ปีที่แล้ว +1

    Sha niyamaine akki oya monade krath hodata tyenwa aasa hitenawa oyge wagawa dakkama shook

  • @neranjanaathukorala8126
    @neranjanaathukorala8126 2 ปีที่แล้ว +2

    ඕන්න ඔයාට ඇස්වහ වදීද දන්නැහැ හොදේ. Anyway so useful programmes n tnk u

  • @shashikalakumari9105
    @shashikalakumari9105 2 ปีที่แล้ว

    Api harima asai akkige videos balanna. Ape jiwithayata igena ganna godak dewal thiyenawa...Adarei hamadama ❤❤🥰🥰

  • @imalkalakmali4205
    @imalkalakmali4205 2 ปีที่แล้ว

    Gewaththa lassni

  • @sahashrikawickramasinghe2205
    @sahashrikawickramasinghe2205 9 หลายเดือนก่อน

    අක්කපාන කොළ ටිකත් ශෝක් සම්බෝල හද්න්න.😊

  • @ir5471
    @ir5471 2 ปีที่แล้ว +2

    Great 👍👍

  • @nuzraazmi1806
    @nuzraazmi1806 2 ปีที่แล้ว

    Soooo lovely garden & love ur garden

  • @rohinideepika6419
    @rohinideepika6419 2 ปีที่แล้ว

    harima lassana vidiyo 1k