ความคิดเห็น •

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 ปีที่แล้ว +75

    හරිම නිහතමානී අහිංසක දෙමව්පියෝ ..හැමදාම සතුට්න් ඉන්න ල❤️❤️❤️

  • @sachintharushika605
    @sachintharushika605 ปีที่แล้ว +34

    බැන බැන ඉන්න උන්ට මොනවද ලැබෙන්නේ,පව්කාර ජීවත තමයි ඒ..බලන්න මෙයාලා කොච්චර සතුටින් ඉන්නවද කියලා..❤

  • @sameerasaku2415
    @sameerasaku2415 ปีที่แล้ว +23

    වයස කියන්නේ ඉලක්කම විතරයි ඒක පෙන්නුම් කරනවා බලන්න එයාලගේ සතුට හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි

  • @inokajayalath9464
    @inokajayalath9464 ปีที่แล้ว +116

    ඇත්තටම පුහුමාන්න ඔලුවේ තියාගෙන විදව විදව ජීවත් වෙන මිනිසුන් අතරේ හැම දේම අනිත්‍යයි කියලා කිසිම දෙයක් ගනන් නොගෙන වර්ථමාන කාලය සතුටින් ගෙවන මේ ජීවිත වාසනාවක්මයි. අනුන්ගේ වැරදි හොය හොය ඉන්නකුහක මිනිසුන් ට හොද කනේ පහරක්. අවබෝධය යෙන් ජීවත් වන මිනිසුන් . හැමදා සතුටින් ඉන්න සමිතා ඇතුළු සියළු දෙනාටම බුදු සරණයි

    • @vinoayesha1634
      @vinoayesha1634 ปีที่แล้ว +3

    • @waninayekasrb9446
      @waninayekasrb9446 ปีที่แล้ว +2

      Anewarayenma kathawa attha oyage

    • @chandaniboralassa846
      @chandaniboralassa846 ปีที่แล้ว +4

      Ana ow harima adaraniya paulak hamadamath sathutin inna ❤️❤️❤️❤️

    • @kumudinijayasundara7848
      @kumudinijayasundara7848 ปีที่แล้ว +1

    • @ruwansugardaddy5595
      @ruwansugardaddy5595 ปีที่แล้ว

      අනේ ඉතිං උබල වගේ ගොන්නුන්ට හොදයි මේ වගේ වේස බඩු පෙන්නන ගොන් ජෝක්

  • @kodituwakkurenuka1946
    @kodituwakkurenuka1946 ปีที่แล้ว +18

    බොරු පොෂ් කැලි නැති නිසා බලන්න පුලුවන්..මහපොළවේ පාගලා ඉන්න ඔබලාට හැමදාම සතුටින් ඉන්න ලැබේවා...හරිම සුන්දර නැවුම් පරිසරයක්...චිරන්ත බත් එක අත උඩ තියාගෙන ආසහිතූනා අපේ රටෙ අපිට ඕන විදිහට නිදහස් කැම ටිකක් කාලා ඉන්නත් පිනක් තියෙන්න ඕනෙ කියලා තෙරුවන් සරණයි, ජයවේවා!

  • @chandanirathnayake8402
    @chandanirathnayake8402 ปีที่แล้ว +109

    ලෝකයා සතුටු කරන්න විදවන ජීවත දැක්කම හිතෙනවා උන්ට පිස්සුද කියලා.. මෙන්න සතුට සැනසීම. හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඕනෙ❤

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 ปีที่แล้ว

      Ammo asawe ba kama tika dakkama oyalage bada amaruwa hadai.

    • @sheelasenathilaka7863
      @sheelasenathilaka7863 ปีที่แล้ว

      hapoo kela therenawa ane epara aba kapanawa. harima satutin hamoma athule innawa neda. oyalata b.s.

  • @kelumbro7535
    @kelumbro7535 ปีที่แล้ว +16

    රත්නපුරෙ මිනිස්සු කොහොමත් නිහතමානීව ජිවත් වෙන්නෙ 🥰🥰🥰

    • @musicstatio
      @musicstatio 7 หลายเดือนก่อน

      😊අනිවාරෙන්

  • @nadeekahemali2397
    @nadeekahemali2397 ปีที่แล้ว +58

    ඒ අම්මයි තාත්තයි හරිම අහින්සකයි.හරිම ආදරනීයයි.ලස්සන ගමක්.ලස්සන වට පිටාවක්.ආදරෙයි ඔයාලා හැමෝටම ❤️❤️

  • @ishijayasinghe552
    @ishijayasinghe552 ปีที่แล้ว +43

    දරුවන්ගෙ සතුට තමයි දෙමව්පියොන්ගෙ සතුට..❤️ ජීවිතේ කෙටියි අපි හැමෝම මැරෙනවා කියලා දැනගෙන ජීවිතේ විදින ආදරණීය අම්මයි තාත්තයි

  • @dumindamudalige9206
    @dumindamudalige9206 ปีที่แล้ว +35

    මේක තමයි සතුට බෙදාගන්නවා කියලා කිව්වොත් නිවැරදියි නේද ?ආශිර්වාද කරනවා මුලු පවුලටම.තෙරුවන් සරණයි!!!

  • @anushacroos60
    @anushacroos60 ปีที่แล้ว +44

    ඇත්තමයි කියන්නේ .හරිම නිහතමානී පව්ලක් චිරන්තගේ අම්මා ,අප්පච්චි..හැමදාම සතුටින් ආදරෙන් ඔයාලා සියලුදෙනාටම ඉන්න ..ජේසුගේ පිහිටයි සියලුදෙනාටම .❤🙏

  • @devikakumudu7691
    @devikakumudu7691 ปีที่แล้ว +6

    සියලු දෙනාගේම නිහතමානී කමට ගොඩක් ආදරෙයි ❤️

  • @sadathraka9472
    @sadathraka9472 ปีที่แล้ว +24

    මොනවා"උනත් හරි ආදරණියයි" ජිවත්"වෙද්දි තෙරුම්"ගැනිම හරි වටිනවා" සමිතා"ගේ නිහතමානිකම"හරි වටිනවා"අඩන්බර නැ" බුදුසරණයි"

  • @Miss.Priyanthi
    @Miss.Priyanthi 8 หลายเดือนก่อน +3

    සතුට කියන එකත් කලුනික හොයනවා වගේ කාලෙක ඔයාලා ලස්සනට සතුට බෙදාගන්නවා.සරල ජීවිත දයාබර සිත් සැමටම සුබපැතුම්....❤!

  • @tinula
    @tinula ปีที่แล้ว +33

    ලංකාවේ හණමිටි කාරයින්ගේ ගොන් අදහස් නැති සුද්දෙක් වගේ හිතන කොල්ලෙක්. ඇත්ත ආදරයක් මොහොතේ සතුට තමයි වැදගත් රටේ ලෝකේ උන්ගේ බයිලා කථා මායිම් කරන්න එපා මොහොතකටවත්. සතුටින් පරිස්සමින් ඉන්න සියලු දෙනාම.

    • @dimmamyribs2596
      @dimmamyribs2596 ปีที่แล้ว

      Akanam atthamai

    • @Sehandu2006
      @Sehandu2006 ปีที่แล้ว

      ඒක ඇත්ත

    • @wisuru2214
      @wisuru2214 ปีที่แล้ว

      Aeththatama wish karanawa hadawathinma hamoma siyalu deviyo rakithwa

  • @champikapriyanthi992
    @champikapriyanthi992 ปีที่แล้ว +7

    හරිම ආදරනීය පවුලක් හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤❤

  • @champikaadhikari8751
    @champikaadhikari8751 ปีที่แล้ว +14

    අනේ සමිතා හරිම වාසනාවන්තයි..මේ වගේ පවුලක් ලැබෙන්න ..❤❤

  • @mangalifernando1389
    @mangalifernando1389 ปีที่แล้ว +9

    ආදරෙයි හැමදාම හැමෝටම chirantage අම්මා tatta ගොඩක් ආදර niyai ❤️❤️❤️❤️❤️❤️

  • @user-dn4vl8eg5o
    @user-dn4vl8eg5o ปีที่แล้ว +33

    සංස්කෘතියට නොගැලපුනාට ස්වභාවධර්මයට ද්‍රෝහී දෙයක් සිදුවී නැත.මේ අය ඔක්කොමලා සුවෙන් සනීපෙන් සතුටින් සිටීම අනෙක් අය අසතුටක් කරගන්නේ නැතුව සුබපතා හැමෝම එකිනෙකාට ආදරයෙන් ගෞරවයෙන් ජීවත්වෙන්න. හැම කතාවක්ම එකම විදියට ගලාගෙන යන්නේ නෑනේ

  • @asafernando6290
    @asafernando6290 ปีที่แล้ว +22

    මේ Comments බලද්දී කොච්චර
    හිත පිරිසිදු අය ඉන්නවද කියලා
    තේරෙනවා.
    ඉන්න ටික කාටවත් කරදරයක්
    නැතිව සතුටින් ඉන්නවානේ.
    ඒ අයට නැති අමාරු අපේ සමහරුන්ට තියෙනවනේ.

    • @nadeeglaze1041
      @nadeeglaze1041 ปีที่แล้ว

      ඒ අයට පොඩි පිරිසක් බැන්නත් ගොඩක් අය ආදරේ කරන බව ....මේ කමෙන්ට්ස් වලින් තේරෙනවා

  • @ShashiGallery
    @ShashiGallery ปีที่แล้ว +19

    අනේ අපිත් රත්නපුරේ...ඔයාලා රත්නපුරේ කොහෙද ආවේ... හැමෝම ගොඩක් ලස්සනයි 💗

  • @suneethanaullage2685
    @suneethanaullage2685 ปีที่แล้ว +10

    ඔ⁣ය⁣ගොල්ලන්ට තෙරැවන්සරනයි දෙවරැකවරනින් දිගාසිරි ලැබේවා

  • @sumithrapriyadrshani8396
    @sumithrapriyadrshani8396 ปีที่แล้ว +12

    අනේ ඒ අම්මගේයි තාත්තගේයි.ආදරේ ❤❤❤❤

  • @kusumrathnayaka4289
    @kusumrathnayaka4289 ปีที่แล้ว +5

    ලස්සන පවුලට tharuwan saranai නිදුක් නිරෝගී දීර්ඝයුස සුවය ලැබේ ..

  • @ameenaameena6734
    @ameenaameena6734 ปีที่แล้ว +1

    හරිම ලස්සන ජිවිතය විදින ලස්සන පවුලක් බලන්න ඒ නිහතමානිකම ඔවුන්ගේ සැමදා සතුටින් ඉන්න බුදු සරණයි සියලු දෙනාටම

  • @Ceylon727
    @Ceylon727 ปีที่แล้ว +3

    This is pure bliss and blessed unions .. 🌹🌹🌹🌹🌹🌹 the parents are an example for many.. just so loving!!

  • @elenieleni3859
    @elenieleni3859 ปีที่แล้ว +2

    බුදුසරණයි හැමදාම ඔය සතුට ආදරය තියාගන්ඩ. දීර්ඝායුෂත් නීරෝගී සුවයත් ලැබේවා "!!!

  • @malakothalawala7426
    @malakothalawala7426 ปีที่แล้ว +6

    ඔයාලගේ ජීවිතය හැමදාම ලස්සන වේවා .ගමේගෙදරක සිසිල සැහැල්ලුව දැනෙනවා ...තෙරුවන් සරණයි

  • @wasanthisriyani5760
    @wasanthisriyani5760 ปีที่แล้ว +7

    ශෙන් ‌පුතා හරිම‌ අහින්සක‌දරුවෙක් ඔයාලට හැමදාම සතුටින් ඉන්න‌ලැබෙවා‌

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn 8 หลายเดือนก่อน

      Aniva math gooooodak kamathi bs hamadama hinavela sathutin inna labeva brother

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 ปีที่แล้ว +8

    අපේ බණ්ඩාර වේල වගේ ලස්සන සතුට තමයි ඡිවිතය දේවි පිහිට යි සියලුම දෙනාට 😇💖💚💛🧡💯

  • @shyamasam16
    @shyamasam16 ปีที่แล้ว +7

    ශා නියමයි නේ. එයාලගෙ සතුට ❤️. මටත් ගමේ ගෙදර මතක් උනා.

  • @manelmorris4785
    @manelmorris4785 ปีที่แล้ว +5

    සතුට තමයි ජිවිතෙ අපිට ලබන්න පුලුවන් ලොකුම දේ .❤

  • @waddawalagesamanthi5311
    @waddawalagesamanthi5311 ปีที่แล้ว +2

    අනේ අහින්සක අම්ම තාත්තා හැමදාම සතුටින් ඉන්න හැමෝටම බුදුසරණයි

  • @dammikajiwanthi4608
    @dammikajiwanthi4608 ปีที่แล้ว +3

    හරිම සතුටුයි පවුලක් සතුටෙන් ඉන්නවා දකිනකොට දළදා සමිදු පිහිට ආරක්ෂාව ලැබේවා

  • @SuperUnawatuna
    @SuperUnawatuna ปีที่แล้ว

    ඔයාල හැමෝම සතුටින් නම් ඒක තමා අපේ සතුට .ඔයාල සැමට ජයෙන් ජය .තෙරුවන් සරනයි ♥️

  • @thamarathamara7618
    @thamarathamara7618 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි නියමයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ...

  • @akkaakka9210
    @akkaakka9210 ปีที่แล้ว +4

    පවිලේ .සැමටම තෙරැවන් සරණයි සියලුම කටයුතු සාර්ථක වෙිවා

  • @evon-ze6nw
    @evon-ze6nw ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩාක් ලස්සනයි හරිම ලස්සන පලාතක් පවුලත් හරිම ආදනීයයි හැමදාම සතුටින් ඉන්න ලැබේවා ජේසු පිහිටයි ඔයාලට ♥️♥️♥️♥️

  • @shakeelameyer1964
    @shakeelameyer1964 ปีที่แล้ว +5

    Mothers food is always yamiest food. enjoy with your family members togeather ❤️

  • @arunakumari6028
    @arunakumari6028 ปีที่แล้ว +4

    සතුට ..ආදරය......අම්මයි.තාත්තයි.
    ජයවේවා!!

  • @shivanthidassanayaka2285
    @shivanthidassanayaka2285 ปีที่แล้ว +1

    Atthatama Hari saralai ogollo...be happy and united!

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +2

    Harima Adaraniya family ekak. 🥰🥰 Ehema Tamai inna ona...Api ada Innawa Heta Monawa weida Danne na..innakam Sathutin inna ona..😌❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @aleemaronaleefawzan97
    @aleemaronaleefawzan97 ปีที่แล้ว +15

    මටත් සතුටුයි ගොඩක් ඔයාලා ඉදලා හිටලා හරි දකිද්දි 🌹🌹🌹🌹

  • @chamikasandaruwanofficial5415
    @chamikasandaruwanofficial5415 ปีที่แล้ว +1

    ආදරයට වයස අදාල නොවේ 🙏❤️ පරිස්සමෙන් සතුටින් ජීවත් වෙන්න බුදුසරණයි

  • @prashanthageemuni5626
    @prashanthageemuni5626 9 หลายเดือนก่อน +2

    ඔයාලගේ සතුට ගැන මම ඉතාමත් සතුටුයි!!❤️

  • @inokakumari5572
    @inokakumari5572 ปีที่แล้ว +24

    සතුටින්ම ඉන්න ලැබේවා හැමදාම.ලොකුකම් නැති අහංකාරකම් නැති පවුලක්,පිටරට ඉන්න මට නමි අම්මගෙ කෑමටික දැකල ආස හිතුන කවදද අපි ලංකාවෙ කෑමවේලක් කන්නෙ කියල.ආදරේ ලග වයස ඉලක්කමක් විතරයි,සතුටින්ම ඉන්න,ජයවේවා😘😘😘🇱🇰🌹🇧🇭

  • @vijithasooriyagoda4470
    @vijithasooriyagoda4470 ปีที่แล้ว +2

    හරි අහිංසක පවුලක් ආදරය සතුට,එකමුතුව මෙ දේවල් පිරිල මට සතුටුයි ඊට වඩා

  • @madn..marasingha
    @madn..marasingha ปีที่แล้ว

    Asawen video eka baluva.. Hamadama sathutin inna labeva manika oyala siyaluma denata jayasirimaha bo samiduge pihita arakshava labeva... 🙏❤️

  • @shinakamudalige
    @shinakamudalige ปีที่แล้ว +8

    හරිම අහිංසක දෙමාපියො .

  • @shanikamadumali6144
    @shanikamadumali6144 ปีที่แล้ว +8

    සතුට තමයි වැදගත් ආදරෙයි හැමදාමත් එයාලට තෙරුවන් සරණයි 🙏🙏

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 ปีที่แล้ว +2

    ජයම වේවා ඔබ ඇතුලු සියලුම දෙනාටම

  • @user-dm2es2ip8b
    @user-dm2es2ip8b 7 หลายเดือนก่อน

    ෙදමාපියන්ෙග් සතුට තමා දරැවන් හරිම නිහතමානි අහිංසක ෙදමාපියන් හැමදාම සතුටින් ඉන්න ලැෙබිවා ෙතරැවන් සරණයි🙏❤❤❤

  • @sudunona1706
    @sudunona1706 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම සතුටින් ඔයාලා ඉන්නේ මේ තමයි හරිම විදිහ සදාකාලික ජීවත් වෙන්න මේ ලෝකෙට ආවා වගේ හැසිරෙන මිනිසුන් අතරේ ඇත්ත මිනිසුන් හරිම ආදරෙයි ඇත්තටම ඔයාලට

  • @ireshaherath9181
    @ireshaherath9181 ปีที่แล้ว +3

    සමිතා අක්කා ඔයා සතුටින් ඉන්න බුදු සරණයි.❤️❤️

  • @priyadharshanid2294
    @priyadharshanid2294 ปีที่แล้ว +2

    Aneee asi sthutui godaak oyalaga adarata budusarni hamotama parismin inaa❤❤

  • @shivanthidassanayaka2285
    @shivanthidassanayaka2285 ปีที่แล้ว

    Man nam harima sathutui una meka dakala..Ara kaama kana area eka harima lassanai....Ara gass video karaddo man dakka koss gediyal wage deyak..kiss thamai
    Chirantha..oya pawula hondin balaganna oyata godak shakthiya man prarthana karanawa..e wagema samithatath..ogolla ta Jaya!

  • @yyy-ye3ln
    @yyy-ye3ln ปีที่แล้ว +1

    සමිතා,හැමදාම සතුටින් ඉන්න.තෙරුවන් සරණයි හැමොටම

  • @sitha0.1
    @sitha0.1 ปีที่แล้ว +1

    ඇත්තටම හරිම සතුටින් තමයි ඉන්න ඕනි සමිතා අක්කේ 😘😘😘

  • @tuanahamath37
    @tuanahamath37 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි.
    තෙරුවන් සරණයි දෙව් පිහිටයි

  • @sansalasripathi6934
    @sansalasripathi6934 ปีที่แล้ว +2

    ආදරෙයි aneeeee .oya සතුට hemadama redewa

  • @gangamunasinghe3124
    @gangamunasinghe3124 ปีที่แล้ว +1

    ඔයාලා හැමෝටම තෙරුවන් සරණයිහැමදාම සතුටින් ඉන්න 😍😍❤️❤️❤️❤️ මේ වගේ

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +4

    හරිම ❤❤❤ ලස්සනයි 💯💯💯💯 හැමෝම ඔයාලට දළඳා සමිඳු ගේ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏 🌹🌹🌹🌹🌹🌹💞💞💞💞🌸🌸🌸🌸🌺🌺🌺🌺

  • @gurugeguruge6880
    @gurugeguruge6880 ปีที่แล้ว +5

    නිහතමානී එයාලත් සත්ට්න් ඉන්න හැමෝම ..තෙරුවන් සරනයි ..❤️❤️

  • @kumudusamanalikumudusamana7350
    @kumudusamanalikumudusamana7350 ปีที่แล้ว +1

    ගොඩක් සතුටින් ඉන්න හමදාම බුදුසරනයි ජෙසු පිහිටයි ❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏❤️

  • @manoripriyangika7920
    @manoripriyangika7920 6 หลายเดือนก่อน

    ගොඩාක් සතුටුයි අක්කෙ බුදුසරණයි පව්ලටම හැමදාම සතුටින් ඉන්න ලැබේවා ❤❤

  • @anushakumari175
    @anushakumari175 11 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අනේ ඔයාලගේ ආදරේ 💞💞💞බුදුසරණයි 💞

  • @pradeepawijesena1169
    @pradeepawijesena1169 ปีที่แล้ว

    lassana parisarayak ...
    katata kela aawa... ONNA chrantha..
    badee amaaruwak HADUNOTH mama nam newei...

  • @user-eu5vo1vy3w
    @user-eu5vo1vy3w 8 หลายเดือนก่อน

    ලස්සන හදවතක් තියන ඔයාට හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න ඔනි සමිතා අක්කි

  • @user-nr3jx4uo6n
    @user-nr3jx4uo6n ปีที่แล้ว +1

    Lassanai adaray hamadama satutin Enna budusaranai 🙏❤️❤️❤️💕💕🇸🇦

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 ปีที่แล้ว +3

    රත්තරන් පුතෙක් ❤❤❤

  • @samithagayashan9437
    @samithagayashan9437 ปีที่แล้ว +2

    හැමදාම ආදරෙන් සතුටින් ජීවත් වෙන්න 💗❤💗❤💗❤

  • @naninalika5158
    @naninalika5158 ปีที่แล้ว

    Ammo game kema tika dekkama kanna asai.budu saranai devi pihitai. Sathutin enna adarey godak adarey

  • @oshadhihasaranga5194
    @oshadhihasaranga5194 ปีที่แล้ว +1

    Harima adharaniya Paul dekak adharai oyala hamotama budu saranai

  • @rrttttrr7323
    @rrttttrr7323 ปีที่แล้ว +6

    කවුරු මොනා කිවුවත් සතුට්න් ඉන්න ඔය පවුලේ ආදරෙ සතුට තියාගන්න , කවී නන්ගී දකින්න ගොඩක් ආසාවෙන් හිටියේ අපිට අහන්න හම්බුනා මහනවෙලා කියල ආදරෙ මනික අම්මා මල්ලි එක්ක සතුට්න් ඉන්න සියලු දෙනාට ම දෙවියන් ගෙ පිහිටයි ❤❤❤❤❤❤❤❤😘😘😘😘👈

  • @sajeewinigamage9542
    @sajeewinigamage9542 ปีที่แล้ว

    Samitha mahathmiya eyage adruwo dennath aragena thamai kohe giyath enjoy karanna e ammage adare daruwanta noaduwa lebenawa daruwo dennath e wagema chiranthatath harima adarei very beautiful family ❤

  • @karunadikkumbura9217
    @karunadikkumbura9217 ปีที่แล้ว

    🌹🌹🌹🙏🙏🙏👍👍👍✔✔✔ verry nice දෙමවු පියන් .ඔහොම තමයි ඉන්න ඕන.god bless every one's 🌹🌹 good luck 🌹🌹

  • @bianlofa9151
    @bianlofa9151 ปีที่แล้ว +4

    හැමදාම ඒ සතුටට 🙏🙏🙏

  • @thushari2428
    @thushari2428 ปีที่แล้ว

    Ammooooo Maru kama tika... Oyala hamootama theruvan saranai..

  • @mdoman6937
    @mdoman6937 ปีที่แล้ว +1

    Sathuten inna budu saranai jesu phitai kavi shen santhoshayen eka tama hodama de

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 ปีที่แล้ว +1

    හරිම සතුටුයි .තෙරුවන් සරනයි හැමෝටම

  • @osmani.h.osman.5413
    @osmani.h.osman.5413 ปีที่แล้ว

    Good luck with your all good lesson ides music dance picture vedio everything is good

  • @shiranisiriwardhana8539
    @shiranisiriwardhana8539 ปีที่แล้ว +5

    ඒ මිනිස්සුන්ගෙ සතුට ඒ අහිංසක කම මම හැමදාමත් ආදරය ඔයවගේ මිනිස්සුන්ට

  • @dinendrisachintha
    @dinendrisachintha ปีที่แล้ว

    Mannam oyalage ammatai tattatai hugak adarei..harima ahinsakai eyala 2nna..I like Shane too..

  • @disnaranjani3644
    @disnaranjani3644 ปีที่แล้ว

    A amma hari පින් kerapu kenak
    Sathutin inna ලැබේවා

  • @kumaridishsanayake100
    @kumaridishsanayake100 7 หลายเดือนก่อน

    ෂේන් හරි අහිංසකයි අනේ කවි ට ගොඩක් ආදරේයි කවි පෙන්න ඉන්නවා අඩුයි ඔයාලා හැමෝම සතුටින් ඉන්නේ බුදුසරණයි හැමෝටම

  • @RASS1996
    @RASS1996 หลายเดือนก่อน +1

    මව්පිය සෙනෙහස විකෘති කරන අය බල්ලො වෙලා ඉපදෙනවා.පින් පවු එනවා අපි පසුපස්සේ.කරන කලට පවු මිහිරියි

  • @lakminilakmini9245
    @lakminilakmini9245 ปีที่แล้ว +5

    ඔයාලා සියලු දෙනා ලස්සනයි.. ආදරෙයි ගොඩක් 🥰

  • @niranjalarajapaksha4735
    @niranjalarajapaksha4735 ปีที่แล้ว +2

    ලස්සනයි තෙරුවන් සරණයි 🥰😍❤

  • @nisharaprebode8268
    @nisharaprebode8268 ปีที่แล้ว

    Oka samai samitha akke jeevithe vidinawa kiyanne oyala harima satutin innawa ewagema e sathuta hamadama labenna kiyala parthana karanawa budu saranai hamotama

  • @Galappattidilshara
    @Galappattidilshara ปีที่แล้ว

    Niyamai hemadama sathutin inna lassanai kattiyama❤️❤️❤️

  • @gangaherat5428
    @gangaherat5428 ปีที่แล้ว

    Samitha mudunkotuwa hariema wasanawanthai sathutin Enna hoda demapiyan dennek ayata lebune budu saranai oyalata

  • @asharathwaththa1084
    @asharathwaththa1084 ปีที่แล้ว

    සමිතා අක්කා චිරන්ත යි හැමදාම ත් ජිවිතේ වින්දා හැමදාම සතුටින් ඉන්න 💞💞💞

  • @sandunidissanayake9142
    @sandunidissanayake9142 ปีที่แล้ว

    Ane mata hari sathutui. Harima ahinsakai chiranthage family eka. Samitha akka egollonta karunawen katha kara

  • @nadeerapriyadarshani9444
    @nadeerapriyadarshani9444 ปีที่แล้ว

    සතුටින් ඉන්න.හැමදාම .තෙරුවන් සරණයි !

  • @hemalathajayasekara6729
    @hemalathajayasekara6729 ปีที่แล้ว

    oyala hamotama hamadama oya wage sathutin enna labewa theruwan saranai❤🙏🙏

  • @s.amanike4398
    @s.amanike4398 ปีที่แล้ว

    Hamadamath sathutin adaren parissamin inna hamooma❤️❤️❤️
    Adarei hamotama☺️

  • @RaniRani-rm6gr
    @RaniRani-rm6gr ปีที่แล้ว +1

    Sweet family ekak and hemadama sathutin inna ♥ ❤

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 7 หลายเดือนก่อน

    ආදරණීය යි සමිතා
    ඒ අම්මා අප්පච්චී හරිම හොඳයි ඔයාට පව්ලක් ලැබිලා ඇත්තමයි සතුටින් ඉන්න..ආදරෙයි ❤

  • @disnakumari2782
    @disnakumari2782 ปีที่แล้ว

    හරිම නිහතමානී දෙමාපියන් තෙරැවන් සරනයි

  • @tharangahettiarachchi8981
    @tharangahettiarachchi8981 ปีที่แล้ว

    හැමදාම සතුටින් ඉන්න .budu saranai oyala හැමෝටම