අතුල සමිතා love in concert 🎵 | ඔවුන්ගේ ආදර කතාව | Ridma Pilapitiya

แชร์
ฝัง

ความคิดเห็น •

  • @KavindyaAdikari
    @KavindyaAdikari ปีที่แล้ว +69

    Thanku akki, aiya, chuti putha… Oyala hamoma awata Api wa balanna ❤️ Adarei godak!

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +9

      ආදරෙයි නංගා 🥰සතුටින්ම ඉන්න හැමදාම ❤️😘😘😘

    • @priyanthipunchihewa3369
      @priyanthipunchihewa3369 ปีที่แล้ว

      Thanks nanga..adaren baluwa❤😂👍Samitha Athula and Kavi...❤❤adarei.. oyalata godak ❤️😀👍

    • @amasha6892
      @amasha6892 ปีที่แล้ว +3

      එන්න බැරි වෙච්ච එකට දුකයි ඊලග සැරේ නොවරදවාම ආදරේ අරන් ආදරේන් හමුවෙලා ආදරේන් වෙන්වෙලා යන්න අනිවාර්යයෙන්ම එනවා ඒක මගේ හීනයක් ඒක හැබෑ කරගන්නවාමයි අක්කේ ආදරේයි ❤❤

    • @DiliniRuwanthika-xv5tt
      @DiliniRuwanthika-xv5tt ปีที่แล้ว

      Kavi❤

    • @awanthinelum6269
      @awanthinelum6269 ปีที่แล้ว +1

      Ow thank you ❤

  • @ramyas19
    @ramyas19 ปีที่แล้ว +29

    අතුල මහත්මානනි ඔබගේ හඩ පෞරුශය විශිෂ්ඨ ගායනකුසලතාවය ලයාන්විත කටහඩට අප කවුරුත් ආදරෙයි.සමිතා මහත්මියටත් එලෙසමයි. අද් හරිම ලස්සන දිනයක්.

  • @nimchala3611
    @nimchala3611 ปีที่แล้ว +5

    කවුරු මොනවා කොහොම කීවත් එදා වගේම අදත් ජිවිතේ විදින සතුටින් මැරෙන බව දැනන් ජිවත් වෙන මිනිස් හදවත් එදා මෙදා තුර දෙදෙනා නමට ලියා ගත් සොදුරුම යුගලක් සමිතා අතුල ❤දදෙපල. කාවින්ද්‍යා ආදරණියම දියණියක් සත්තකින්ම. ස්තුතියි 🙏🙏 රිද්මා අක්කී ඒ ආදරේ ඔයත් අපිත් එක්ක බෙදා ගත්තට. ලස්සනයි
    තෙරුවන් සරණයි !!..

  • @SamithaMudunkotuwa
    @SamithaMudunkotuwa ปีที่แล้ว +5

    Thank u apiwa balanna awata manika😘❤️

    • @ridmapilapitiya
      @ridmapilapitiya  ปีที่แล้ว +1

      ආදරෙයි අක්කී ❤️🥰😍

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +43

    කොන්සට් එක බලන්න ගන්න බැරි උනා .දුකක් නැහැ ගිහිල්ලා බැලුවා වගේ ..තැන්කිවු නංගි ❤❤❤බුදු සරණයි

  • @arunapriyantha1468
    @arunapriyantha1468 ปีที่แล้ว +1

    Athula sir samitha mis lassana voice dekaka ekathuwak.kawith godak daksai.mona pasna paule athule thibunath eyala adaren ekathu wela innawa dekkama harima sathutui....

  • @englishpanadura3338
    @englishpanadura3338 ปีที่แล้ว +2

    Wow
    Athula Samitha a brand actually
    Superb excellent performance Athula Samitha and Kavi❤

  • @sarangadilmini8635
    @sarangadilmini8635 ปีที่แล้ว +20

    ලස්සන concert එකක් වගේ.
    ඔයා ගේ ආදරණීය ෆැමිලි එකත් ❤❤❤

  • @GeethaJayasooriya-c2f
    @GeethaJayasooriya-c2f ปีที่แล้ว +31

    ගොඩක් ලස්සනයි නංගී ❤
    අතුල 🎶 සම්තාගෙ සින්දු වලට මාත් ගොඩක් ආසයි ❤
    ගොඩක් ස්තුතියි නංගී මෙහෙම හරි දැක ගන්න ලැබිම එ ඔයා නිසා ❤ බුදු සරනයි නංගී ටත් රාහුල් බබාට ත් රොශාන් අයියා ට ත් ❤❤❤❤🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶

  • @chandrikaediriweera3156
    @chandrikaediriweera3156 ปีที่แล้ว

    බලන්න ගියා වගේ දැනුන ගොඩාක්ම ස්තුතියි නංගි ඔයාට.

  • @ramyas19
    @ramyas19 ปีที่แล้ว +17

    අතුල සමිතා එදත් අදත් අපේ හදවත්වල නොමැකෙන ගීසමුදායක් අපට තිලින කල දෙදෙනෙක්.අපි අදත් හෙටත් ඔබලාට එකසේ ආදරෙයි.කවී මගෙ ආදරනීය හොද කෙල්ල.ජයවේවා.ඔයාලට.❤❤❤❤❤❤.

  • @SilmiyaGhouse-uv7tu
    @SilmiyaGhouse-uv7tu ปีที่แล้ว +10

    ආදරේයි ගොඩාක් .....ලස්සනයි ගොඩාක් ....💝💝💝💚💚💚💛💛💛💞💞💞

  • @sumedasandaruwan3697
    @sumedasandaruwan3697 ปีที่แล้ว +9

    පලවෙනි කමෙන්ට් එක අද මගේන් ..විඩියොස් එක එනකම් බලන්න හිටියේ ..බලන ගමන් තාම ❤❤ආදරෙයි ඉතින් ඔයාලට 👍👍👍

  • @chamarimadushani3895
    @chamarimadushani3895 ปีที่แล้ว +1

    E dennage sindu harima lassanai ewa eda wagema adatath jappriyai❤

  • @prashadi27
    @prashadi27 ปีที่แล้ว +18

    වීඩියෝ එක හරිම ලස්සනයි .ඔයාලා තුන්දෙනාමත් ගොඩාක් ලස්සනයි .වීඩියෝ එක දානකම් බලාගෙන හිටියා.🥰 🥰🥰🥰🥰

  • @samanmaleewanigasundara7318
    @samanmaleewanigasundara7318 ปีที่แล้ว +4

    ලස්සනයි vidio එක අපි බැලුව යු ටුබ් එකෙන්. රාහුල් පුතා අසාවෙන් බලාගෙන ඉන්නවා ❤. එයත් කලාවට ආසයි වගේ නේ. 🌹🌹🌹🌹

  • @ramyas19
    @ramyas19 ปีที่แล้ว +15

    රිද්මා ඔයාට බොහොමත්ම ස්තූතී.වීඩියෝ එක දැම්මාට.රොශාන් චූටි පුතා ඔයාට බුදු සරනයි.අතුල සමිතා කවීලගෙ කොන්සෙට් එක ලස්සනයි.අපි ඔයාගෙ වීඩියෝ එක බැලුවා.අපි අතුල සමිතලට හරිම ආදරෙයි.good luck.

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    හරිම . ලස්සනයි . ගොඩක් .. සියලුම . දෙනාට . බුදු . සරණයි . ❣️❣️❣️❣️❣️❣️💕❣️❣️❣️❣️💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💗💗💗💗💗💔💔💔💔💔💔💔🧡🧡🤎🧡🧡🧡🤎🤎

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 ปีที่แล้ว +2

    Thank you vedio එක uploard කරාට, and budusaranai oyaaalata

  • @SubaniDasanayaka-v7y
    @SubaniDasanayaka-v7y 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤Adari.නංගී .oya ta ...api
    ta.bala
    ගන්න ..dunna.ta😊😊😊

  • @GayanRashmika-x2k
    @GayanRashmika-x2k ปีที่แล้ว +14

    දාපු ගමන් බැලුවා..♥️😁 අද හරි ලස්සනයි අක්කේ...🥰😘♥️ නිරහංකාරකමට තමයි මන් ආසම...🥰♥️

  • @beautywithbrains179
    @beautywithbrains179 ปีที่แล้ว +1

    කොලු පැටියා ලස්සනට රසවිඳිනවා සින්දු ටික❤

  • @priyanthijayarathna5957
    @priyanthijayarathna5957 ปีที่แล้ว +14

    කොන්සර්ට් එක ලයිව් බැලුවා වගේ ... .. .❤ ස්තුතියි ඔයාට ..🌹
    අනේ සමිතගෙ කතාව අතුල ගැන..... "'අදටත් එයා හරිම හොදයි .. "😢❤️

  • @ramyamanik1929
    @ramyamanik1929 7 หลายเดือนก่อน +1

    මම සන්ගීතෙට ආසයි

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 ปีที่แล้ว +1

    අම්මෝ..ගිහින් බැලුවා වගේ..ගොඩාක්ම ස්තූතියි රිද්මා පිලපිටිය දියණිය ඔබට..

  • @maheshikadamayanthi6095
    @maheshikadamayanthi6095 ปีที่แล้ว +1

    විඩීයෝ එකට බොහොම ස්තූතියි, මමත් ආසම දේපලක් මේක බලන්න, විදියක් නැහැ.රට අයට බලන්න.මං හරි ආසාවෙන් හිටියේ මේ වැඩ සටහන බලන්න.ඹයාට බොහොම ස්තූතියි ❤❤❤

  • @shanmaduranga3281
    @shanmaduranga3281 ปีที่แล้ว +3

    Miss una concert ekak. Thank you vedio eka mehema hari demmata

  • @shameerapriyadarshani4270
    @shameerapriyadarshani4270 ปีที่แล้ว +1

    බලන්න යන්න ආසාවෙන් හිටපු කොන්සර්ට් එකක් ඒත් යන්න තරම් විදියක් නෑ 🥹 වීඩියෝ හොය හොයා හිටියේ ඒ අතරේ මේ විඩීයෝ එක දැක්කේ අනේ thank you vry much ❤️

  • @dinithi1409
    @dinithi1409 ปีที่แล้ว +11

    මම හරීම ආසයි අතුල මහතාගේ හද හඞලා ගීතයට❤

  • @madushanidilrukshika5477
    @madushanidilrukshika5477 ปีที่แล้ว +1

    Beautiful ❤🎉 thanks apitath bhlanna vlog ekk aran awata akka oyt❤😘

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 ปีที่แล้ว +1

    සමිතා මහත්මිය හරිම නිහතමානී චරිතයක් මම හරිම ආදරෙයි .තවත් මම ආදරේ චරිතයක් දැක්කා රොෂාන් පිලපිටිය අනේ චුටි පැටියා හදවතින්ම අත්පුඩි ගහනවා හරිම අහිංසකයි ආදරෙයි පැටියේ ඒ අත්පුඩි ගහනකොට මට ඇඩුනා ඒ අහිංසක බැල්ම දැකලා බුදු සරණයි සියලූ දෙනාට🙏🙏🙏👍👍👍👍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @newtonfernando4424
    @newtonfernando4424 ปีที่แล้ว +1

    ගොඩක් ස්තුතියි රිද්මා මහත්මිය
    අපි ගොඩක් ආදරෙයි අතුල, සමීතා,කවීට

  • @hemakanthi6274
    @hemakanthi6274 ปีที่แล้ว +6

    අනේ live බැලුව වගේ නංගි ඔයාමෙය ගෙනාවට බොහොම ස්තුුතියි ඔයාල තුන් දෙනාටත් අතුල සමිතා නංගිටත් තෙරුවන් සරණයි

  • @SriyaniColombage
    @SriyaniColombage ปีที่แล้ว +2

    Thanks very much for you also I couldn't go that day so again thanks very much also love your family God bless you all 👍❤🙏

  • @Sriyani_Ambagahaduwa
    @Sriyani_Ambagahaduwa ปีที่แล้ว +3

    Harima lassanai thanks ❤❤❤❤❤❤

  • @Maliwelikala123
    @Maliwelikala123 ปีที่แล้ว +3

    Ridma duwata godak Pin.mea vidio wa deamma ta.🎉eada sita Ada dakwama Asa Karana Adaraya Karana Tharu.Athula Samitha Susanyogaya Sadakal readeawa.❤❤❤❤

  • @SarojaWanigasuriya
    @SarojaWanigasuriya ปีที่แล้ว +6

    හරිම ලස්සනයි

  • @Did-p3f
    @Did-p3f ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..❤❤❤❤

  • @amasha6892
    @amasha6892 ปีที่แล้ว +6

    යන්න බැරි වෙච්ච එක ගැන දුකක් තියනවා ඒත් මෙහෙම හරි ලන්න ලැබීම සතුටක් ❤❤

  • @ctthrakumarihami9452
    @ctthrakumarihami9452 ปีที่แล้ว +9

    ඔයාගේ ඇදුම් හරිම ලස්සණයී. සංවරයි.

  • @ramyamanik1929
    @ramyamanik1929 7 หลายเดือนก่อน +1

    අනේ අපිට ලස්ස්න සිංහල සින්දු ගොඩක් සිංග් කරන්න මෙහේ සුදදන්ට අවස්ථාවක් දෙන්නකො

  • @rameyakuwait7024
    @rameyakuwait7024 ปีที่แล้ว +3

    So beautiful . Very good . Adarei ❤️❤️❤️

  • @PriyaKumari-jh8kc
    @PriyaKumari-jh8kc ปีที่แล้ว +28

    අතුල සමීතාට පුන්චි කාලෙ ඉදලම අපි ආදරෙයි .එයාලගෙ පව්ද්ගලික දේවල් අදාල නැ .ගීත හරිම රසවත් .

  • @kalyanipathma7853
    @kalyanipathma7853 ปีที่แล้ว +1

    අනිවාර්‍යෙන් අතුල සමිත ❤❤❤

  • @Vi9562
    @Vi9562 ปีที่แล้ว +2

    මමත් ගියා concert එක බලන්න.හරිම ලස්සන ආදරණීය concert එකක්.💗💗🌸🌸

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    ඔබ. දෙපලට . දළදා . සමිඳු ගේ පිහිටයි. .🙏🙏🙏🙏🙏🙏💔💔💔💔💔🌺🌺🌺🌺🌺🧡🧡🧡🧡💗💗💗🌸🌸🌸🌸🌸🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @pramudiheshani7622
    @pramudiheshani7622 ปีที่แล้ว +2

    මාරම ලස්සනයි බොහොම ස්තූතී අක්කේ ඔයාට ❤

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 ปีที่แล้ว +3

    Thankyou duwa .for sharing this event.

  • @ChandraLatha-xw5nu
    @ChandraLatha-xw5nu ปีที่แล้ว +2

    Video eka dankm balan hitiye..eyalatath godak asai.oyatath puduma tharam adarei ❤❤❤

  • @veenanisha478
    @veenanisha478 ปีที่แล้ว +12

    බලන්න විදිහක් නැතිව හිටියේ. ස්තුතියි. ආදරේ කරන family එකක්. 🩷

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 ปีที่แล้ว

    Thanks..manika..❤❤❤❤❤..api..ithin..rata..idagena. balanava..oya.nisa..Thanks..patiyo ❤❤❤❤❤

  • @wasanalansakara
    @wasanalansakara ปีที่แล้ว +2

    Thank you රිත්මා

  • @sammanirathnayake3582
    @sammanirathnayake3582 ปีที่แล้ว +1

    Thank u Ridma..

  • @LankaPalipana-zq7wl
    @LankaPalipana-zq7wl ปีที่แล้ว +1

    Tnx me de apita volg ahekin pennuwata..good luck oba Depalata

  • @damithwaruna6294
    @damithwaruna6294 ปีที่แล้ว +2

    විඩියෝ එක ගොඩාක් ලස්සනයි අක්කෙ ..ආදරෙයි ඔයාලට.❤❤❤❤❤❤❤

  • @inokakumari4815
    @inokakumari4815 ปีที่แล้ว +1

    Thanks nangi .
    Oyala thundenatama budusaranai ❤

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 ปีที่แล้ว

    මේ පවුලේ සමගිය , ආදරය , එකමුතුකම , ඉගෙන ගන්න , ඔවුන් එකිනෙකා අවබෝධ යෙන් කටයුතු කරනවා, අපි ඔවුන් ගැන අනවබෝධයෙන් හිතනවා, වෙන්වීම තුලින් අපි වෛරය හදාගෙන , බෙදන්න උත්සාහ කරන්නේ , ඔවුන් වෙන්වීම තුලින් සමගිය හදාගෙන 👍👍👍👍👍👍

  • @renukailangarathna3665
    @renukailangarathna3665 ปีที่แล้ว

    Tanks so mutch oyata apet giya wage danuna lassanay me aya akatu wenawanam kachchara hodayda ❤❤❤❤❤

  • @renukamanel5561
    @renukamanel5561 ปีที่แล้ว +1

    Adarei godak❤❤❤❤❤ lassanai vidiyo eka rahul menika🥰 adarei godak❤❤❤❤❤

  • @aboabu4879
    @aboabu4879 ปีที่แล้ว

    Adaraniya family ekak ,,hamadama sathutin inna,,budu sarani

  • @srimathiegoonatilleke2963
    @srimathiegoonatilleke2963 ปีที่แล้ว

    I went to the concert with my friends. It's the best concert that I have watched in Sri Lanka and we purchased Rs 10,000/- tickets and I am happy as I enjoyed every minute. ❤🎉

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 ปีที่แล้ว

    Ridma madam oya Enna ennama lassanai lassana hafawatak Tina kenek ne oyala tundenama hama satin Inna bawa penawa oyalata budusaranai

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    සමිතා. මිස්. . නියමයි. ගොඩක් . ලස්සනයි . ඔයාට . බුදු . සරණයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🌸🌸🌸🌸🌸🌺🌺🌸🌸🌺🌺🌺🌺💔💔💔💔💔💗💗💗💗🧡🧡🧡🧡

  • @chandimajayasinghe4411
    @chandimajayasinghe4411 ปีที่แล้ว +3

    Apith එක්ක බෙදා ගත්තට thanks ❤

  • @KanthiPerera-j8t
    @KanthiPerera-j8t ปีที่แล้ว

    Harima lassanai.. budusaranai hamotama...❤❤❤

  • @hasithavinodani4869
    @hasithavinodani4869 ปีที่แล้ว +1

    Hemoma kiyanawa wage hodama oya thama...rosha aiyage wasanawa oya..harima hitha hoda kenek oya..hemadmath oyla thun denata sathutin inna labenna oni nangi..

  • @JaythriKiwiLankan
    @JaythriKiwiLankan ปีที่แล้ว

    Nice video , some thing I like abouy u Ridma is that u reply to every comment❤

  • @lankalanka2440
    @lankalanka2440 ปีที่แล้ว +3

    Apith kuwait wala edagena baluwa budu saranai

  • @chamaniperera6405
    @chamaniperera6405 ปีที่แล้ว

    Lassanai oyala paulatath budu saranai❤

  • @shaniperera1877
    @shaniperera1877 ปีที่แล้ว

    ❤❤❤ ඔයා ලස්සනයි නංගි, ගොඩක්, හා හා රොෂාන් අයියත් ලස්සනයි, චූටි පුතා එයත් එක්කම,, හැමෝටම ජේසු පිහිටයි,, හැමදාම සතුටින් ඉන්න, හැමෝම,, සමිතා අතුල, ❤❤ හැමෝටම

  • @m.a7562
    @m.a7562 ปีที่แล้ว

    Thank you for the video ...your son is sweet ❤.....and you both are a lovely couple ❤

  • @apsaragunasekara707
    @apsaragunasekara707 ปีที่แล้ว +1

    Thanks Ridma...❤❤

  • @lahirumadushan5677
    @lahirumadushan5677 ปีที่แล้ว

    Akki oya godak lassanai eth ita wadiya lassanai kondeta katya gahala iddi ❤❤❤

  • @matheevlogs
    @matheevlogs ปีที่แล้ว +4

    Ada oya hari lassanai akke❤❤❤

  • @Dilkiamandadilki
    @Dilkiamandadilki ปีที่แล้ว +2

    Math asai samitha misge sindu walat ❤❤❤❤akkige dress eka nm harim ලස්සනයි රාහුල් patiya budusaranai puthe oyt ආදරෙයි patiyoooo

  • @damayanthikanakkahewage2561
    @damayanthikanakkahewage2561 ปีที่แล้ว

    Thanks duwa.

  • @kanchanalakmali4671
    @kanchanalakmali4671 ปีที่แล้ว

    Thank you❤live concert eka balanna giya wage

  • @mithranisooriyarachchi2546
    @mithranisooriyarachchi2546 ปีที่แล้ว +4

    හැමදාමත් නංගි ඔයාලා විශේෂ අවස්ථාවන් අපිත් එක්ක බෙදා හදා ගත්තා. ඒකට ගොඩක් පින් ඔයාලට. 🌹🌹 හැමදාමත් සතුටින්, සමගියෙන්, සෙනෙහසින් ඔය කැදැල්ල ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාමට ලැබේවා!!!💞💞❤️❤️🌹🌹❤️❤️🌹🌹💞💞

  • @thusharinilmini3105
    @thusharinilmini3105 ปีที่แล้ว

    Nangi wenada wagema adath oyaa lassanai oyaa tikak kettu wela wage oyaade kata hada ahanakokota hitha niwenawa nangi රාහුල් manikatah roshan aiyath adaren mathak karanawa oyala 3dena lassana teli darma ekak karannako godak lassanata thiyewi oyage gewathaema

  • @GentlelivingUk
    @GentlelivingUk ปีที่แล้ว +1

    Athula samitha ❤

  • @dumindaheshan9950
    @dumindaheshan9950 ปีที่แล้ว

    Attma api maram addrie karna danka oyha dann wagema atula samitha personal life akh adal ne oba depala ge mewaga ayht akh karnda jayawaha

  • @SandamaliDhanushka
    @SandamaliDhanushka ปีที่แล้ว +11

    ඇයි අනේ අතුල සමිතා වෙන් උනේ කියලා හිතෙනවා.මොන තරම් ලස්සනද මේ පවුල.

  • @udeshikahettiarachchi1076
    @udeshikahettiarachchi1076 ปีที่แล้ว +1

    Thank you so much sharing this..❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @iranganilakmali5718
    @iranganilakmali5718 ปีที่แล้ว +2

    ආදරේයි ගොඩාක් ගොඩාක් ❤❤❤

  • @awanthinelum6269
    @awanthinelum6269 ปีที่แล้ว

    Thank you for this video 🎉

  • @fahanashahanahussein2624
    @fahanashahanahussein2624 ปีที่แล้ว +2

    Concert 1ka live beluwa wage hegeemak ❤ thanks dr

  • @sameerarathnayake9618
    @sameerarathnayake9618 ปีที่แล้ว

    මාරම ලස්සනයි❤❤

  • @nishabalasooriya9947
    @nishabalasooriya9947 ปีที่แล้ว

    Thanks from 🇨🇦

  • @nilmini2180
    @nilmini2180 ปีที่แล้ว +4

    ගොඩක් ස්තූතියි ඔයාට !!!❤️❤️❤️තෙරුවණ් සරණයි ඔයාලට !!!❤️😘❤️

  • @ramaniperera8988
    @ramaniperera8988 ปีที่แล้ว

    Thanks ❤🙏

  • @IshanKumara-l8y
    @IshanKumara-l8y ปีที่แล้ว

    Adarei akki api godak ❤❤❤❤

  • @SubaGalappaththi-nv9en
    @SubaGalappaththi-nv9en ปีที่แล้ว +1

    නංගී ඔයාට බොහොම ස්තුතියි.❤ ඔයාල දෙන්නට වගේම හරිම කැමති දෙන්නෙක් අතුල සමිතා කියන්නේ ❤ බුදු සරණයි ඔයාල තුන්දෙනාටම ❤❤❤
    .

  • @upamalikagunasekara4321
    @upamalikagunasekara4321 ปีที่แล้ว +1

    Thanks 🎉

  • @anurakumara5464
    @anurakumara5464 ปีที่แล้ว +5

    😢😢😢Ewasaida manda 😢😢😢 maa dun Ridum😢😢😢 🎼🎼🎼🎼🎶🎵🎶🎼🎼🎼🎼 Adareta apith Adrei ,❤ namuth wen vima kiyanne, Sansare api akata enna pathanawa 😊 Donayak😊 Dathun 😊 Wahansela 😊 ediriye. Namuth nawatha athmayakadi ape 🧘‍♀️🧘‍♂️🧘‍♀️ Epadima , hoda wennath puluwan 😮 Narakata wennath puluwan. A denna mona tharam adaraya kalath 🤔🤔🤔 Karmaya kiyana de 😮😮😮 kawadakawath nawaththanna ba. Anika api sithana pathana Hama dema A widiyata sidda wenawa nam ☺☺☺ me loke inna Manusunta kisima pashnayak na. Karadarayakuth na. Ahema nada 😂😂😂 Ridma ❤❤❤ Api hamadema therum gatha uthui, A wagema nopamawa Kusal 🙏🙏🙏🙏🙏 wadiya uthui .b.s.

  • @Ranirani-cx4fn
    @Ranirani-cx4fn ปีที่แล้ว

    Godak lassanai ❤❤❤❤taeruwan saranai

  • @maheshirajakaruna6528
    @maheshirajakaruna6528 ปีที่แล้ว

    Gihin baluwa wage thanks nangi

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 ปีที่แล้ว

    Lassanata oya vedio karala apeta pennuwa.thanks.redma nange.b.s

  • @mallikaama1351
    @mallikaama1351 ปีที่แล้ว +1

    Harima lassnaii akke Ada oya😍😍😍😍🥰🥰

  • @ishuwidisingha2128
    @ishuwidisingha2128 ปีที่แล้ว +1

    ලස්සනයි ❤