Siri Parakum song kale hadena kiri madu wal (Sandesh Bandara you tube channel)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ต.ค. 2013
  • Director- Dr.Somaratne Dissanayake
    Producer- Renuka Balasooriya
    Sandesh Bandara brings to u
    / siriparakum
    / sandeshbandra
    / sandeshbandaraphotography
  • บันเทิง

ความคิดเห็น • 186

  • @Veneeshaofficial3239
    @Veneeshaofficial3239 ปีที่แล้ว +263

    අවුරුදු 9ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ ☘️🌷☘️🌷☘️🌷☘️

  • @animalsworld4749
    @animalsworld4749 ปีที่แล้ว +79

    මේ සින්දුව ඇහෙද්දී ඇග හිරි වැටෙනවා 😍ඒ තරමටම ලස්සනයි ♥️

    • @narmosl5521
      @narmosl5521 11 หลายเดือนก่อน +1

      Aniva 🙏🙏🙏🙏🙏🤟

    • @sadcdell5461
      @sadcdell5461 9 หลายเดือนก่อน +1

      Ow appa, eka maarama feeling ekak

  • @achinisaubagya2573
    @achinisaubagya2573 ปีที่แล้ว +80

    අපිට අහිමිවෙලා ගිය ගැම් සුන්දරත්වය...😍❤ පුළුවන් උනා නම් ජිවත් වෙන්න ආසම එ අතිතේ...ෆොන් නැති ඉන්ටර්නෙට් නැති එ අතිතේ ඇත්ත ගොඩක් සුන්දරයි

    • @sithumishehana4359
      @sithumishehana4359 11 หลายเดือนก่อน +3

      ඒ කාලේ සොබාදහමත් 💚🍃එක්ක ගතකරපු සරල ගැමි ජීවිතය කොච්චරනම් සුන්දර ඇත්ද?😌💓

  • @naturalcamping4543
    @naturalcamping4543 ปีที่แล้ว +60

    ඉස්සර රජ වරැ මිනිස්සු එක්ක එකතු වෙලා ගොවි තැන් කරා එකයි ්එ කාලේ මෙිි රටවල් දියුනු උ⁣නේ❤️හදවත ඇදලා ගත්ත සිංදුවක්

  • @Mps-qb5iq
    @Mps-qb5iq 3 หลายเดือนก่อน +22

    අවුරුදු10. යක් ගිහින් ඒත් මේක. අහන. අය. කෝ බලමු 😊❤😊❤😊❤

  • @kalanaviraj7540
    @kalanaviraj7540 ปีที่แล้ว +77

    අපේ මුතුන් මිත්තෝ කළගුණ දත් නිසයි කවදාවත් ගවයෝ මරලා මස් කෑවේ නැත්තෙ.

    • @thehacker53
      @thehacker53 2 หลายเดือนก่อน

      ශුවර් ද😅

    • @kalanaviraj7540
      @kalanaviraj7540 2 หลายเดือนก่อน +3

      @@thehacker53 රොබට් නොක්ස් ගේ වාර්තා බලන්න . ගව මස් කෑවෙ රොඩී ජනතාව විතරයි. ඔවුන් සිංහල මිනිස්සු ලෙස පිලිගත්තෙ නෑ.

    • @___r2__866
      @___r2__866 29 วันที่ผ่านมา

      Sinhala bawddayo mas Malu kawruth kawe na​@@kalanaviraj7540

  • @lilanirodrigo9360
    @lilanirodrigo9360 2 ปีที่แล้ว +147

    ලංකාවේ හැදුනු විශිෂ්ඨම ගොවි ගීතය...

    • @darkangle3664
      @darkangle3664 ปีที่แล้ว +3

      ඒත් like අඩුයි 😔

  • @SanduKKurukulasooriya-kq1xd
    @SanduKKurukulasooriya-kq1xd ปีที่แล้ว +32

    2023/04/13 පරණ අවුරුද්ද දවසෙත් ගොවි ගීතය අැහුවා බොලව් 🤫

  • @indikakoswathta8986
    @indikakoswathta8986 2 ปีที่แล้ว +42

    අම්බරුවෝ ❤️පින්දරුවෝ.ලස්සනයි 🤗❤💯

    • @indikakoswathta8986
      @indikakoswathta8986 2 ปีที่แล้ว +2

      🤗

    • @dumindaduminda411
      @dumindaduminda411 2 หลายเดือนก่อน

      ​😮ග්@@indikakoswathta8986ජ්❤ප්කෛව්ව්ව්-

  • @shamilakalanka392
    @shamilakalanka392 ปีที่แล้ว +36

    1M යන්න තව ටිකයි...😃❤

  • @abeysinghenm3927
    @abeysinghenm3927 ปีที่แล้ว +19

    ලස්සන voice එකක් . Thank you .

  • @user-bw5pb9po1o
    @user-bw5pb9po1o 7 หลายเดือนก่อน +12

    ආපහු මෙහෙම කාලයක් එනවනම්

  • @AI200A
    @AI200A 11 หลายเดือนก่อน +11

    ලස්සනයි 🖤 අතීත ශ්‍රී ලංකාව මෙහෙම තියෙන්න ඇති නේද ඇත්තටම 🥺🍃💕

  • @iduniiduni405
    @iduniiduni405 ปีที่แล้ว +8

    Marama lassana sinduwak..❤️

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 7 ปีที่แล้ว +21

    a priceless creation...!!...simply great...!!...this is what we need to revive our hela movie industry...!!

  • @manjulahettiarachchi81
    @manjulahettiarachchi81 ปีที่แล้ว +58

    අපේ රට අතීතයේ විශිෂ්ඨ රටක්.

  • @chandimanilanthi32
    @chandimanilanthi32 ปีที่แล้ว +105

    අපේ රට තමයි ශ්‍රී ලංකාව ඒක අමතක වුණාට කරන්න දෙයක් නෑ "අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා" 👍🇱🇰🇱🇰

  • @sherami2271
    @sherami2271 9 หลายเดือนก่อน +8

    එහෙව් රටකට වුනු විනාසයක්😥💔

  • @tharushikanawodani1651
    @tharushikanawodani1651 ปีที่แล้ว +13

    සම්පුර්ණ ෆිල්ම් එක යූ ටියුබ් එකේ නැනේ🥺

  • @DinisiChamodya
    @DinisiChamodya 2 หลายเดือนก่อน +3

    2024.05.13😍😎❤

  • @daham_hada
    @daham_hada ปีที่แล้ว +26

    අපේ හෙළබිමට බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayalathchathuranga3321
    @jayalathchathuranga3321 ปีที่แล้ว +7

    Ambaruwane rata rakune thopi hinda...🙏🙏🙏💚

  • @gayanwaduge9096
    @gayanwaduge9096 ปีที่แล้ว +24

    ඒ කාලෙදි ඉන්න තිබුණේ.රජවරුත් අමුඩෙ ගහගෙන වහු දරුවෝ එක්ක ගොවිතැන් කරපු අසිරිය බලන්ඩ

  • @nipunakik7782
    @nipunakik7782 ปีที่แล้ว +4

    Ahan inna asai ... ahan iddi agath hiri watenawa ❤

  • @lirishakumari1882
    @lirishakumari1882 7 ปีที่แล้ว +9

    aga sithala wanawa.lassanai....

  • @nefelisri8794
    @nefelisri8794 7 ปีที่แล้ว +3

    harima lassanai. mage aththitheta mawa aran giya. mata mage gama mathak una. l...a.....s.....s..a...n...a...i............

  • @sahanudana5692
    @sahanudana5692 2 ปีที่แล้ว +7

    kaaliina sinduwak

  • @induwaradineth4942
    @induwaradineth4942 ปีที่แล้ว +12

    How to describe my feeling about this song, I haven't words cos I'm speechless so Thanks a lot our Ambaruwane for help us to standing best level...❤️🙏 But now Sri Lanka? So sad again Rise up 😍

  • @user-hj6gs8hy2m
    @user-hj6gs8hy2m ปีที่แล้ว +2

    😢Aduna...podi kale haiyen gamatama ahenna kiwwa sinduwa neda me❤

  • @chandnapradeep8622
    @chandnapradeep8622 ปีที่แล้ว +6

    My loveless song ...excellent ....❤❤

  • @he9066
    @he9066 11 หลายเดือนก่อน +4

    ඒ අතීතයට යන්න තිබුනා නම් ඉක්මනට(අධයාත්මය දියුණු වුන ඕන එකෙක්ට ඒක තේරෙනවා) එනව නම් නායකයෙක් ඔන්න ස්වභාවධර්මයේ සුවඳ දන්න පොඩි මිනිස්සු එක්ක ඉන්න පුළුවන් එකෙක් එන්න ඕන(ඔය සැපට හැදිල /එක්කො දුප්පත්ව හැදිල පොඩිකාලේ ඉදල සැප හොයන්න හීන මව මව හිටපු අය නායකයෝ වුනාම දැක්කනේ වෙලා තියන දේ)

  • @pasidudulanjana5755
    @pasidudulanjana5755 2 ปีที่แล้ว +7

    මෙකෙ full movie eka thina Link ekak nadda

  • @pushpachamara5102
    @pushpachamara5102 ปีที่แล้ว +12

    අම්බරුවො ටිකක් ඉන්නවා දියවන්නාවේ.. 😅😅

    • @kavishkadha
      @kavishkadha ปีที่แล้ว +4

      එහෙම කියන්න එපා මිතුර...ඒක අම්බරුවන්ටත් අපහාසයක් 😊

  • @apsarakumudini799
    @apsarakumudini799 ปีที่แล้ว +34

    අම්බරුවනේ රට රැකුනේ තොපි හින්දා 🙏🙏🙏🙏🙏🙏😊

  • @DasunSameera
    @DasunSameera 9 ปีที่แล้ว +3

    pattai sandesh aiya.

  • @dineshchandrarathne8561
    @dineshchandrarathne8561 10 ปีที่แล้ว +5

    very nice.be close to the nature.respect to the culture.love and save this everything for the future.i like very much .

  • @Kasunkass
    @Kasunkass 8 ปีที่แล้ว +6

    jayawea...!!!

  • @dinukakumari2607
    @dinukakumari2607 10 ปีที่แล้ว +6

    Be close to the nature, very nice.

  • @vivekshukla5921
    @vivekshukla5921 8 ปีที่แล้ว +147

    relation between human and nature

    • @kusalsadaruvan2573
      @kusalsadaruvan2573 11 หลายเดือนก่อน +1

      Meke link aka dannako

    • @janithnethma5907
      @janithnethma5907 10 หลายเดือนก่อน +1

      Yes it is. This song is showing , the beautiful life moments of king parakramabahu the second, he sucssesfuly defeated the eastern ganga dynasty ruler kalingha magha in 1255AD.

    • @IRLGigachad7718
      @IRLGigachad7718 10 หลายเดือนก่อน

      Indian?

    • @ruwanitjayalath2501
      @ruwanitjayalath2501 9 หลายเดือนก่อน

      m😁J😁😁a😁LlA😁ppp0p0pp00ppp0👿👿👿Aaa👿a👿@👿

    • @malanipadmalatha3948
      @malanipadmalatha3948 6 หลายเดือนก่อน

      } 00figzczk​@@kusalsadaruvan2573

  • @Nipuntharuka1234
    @Nipuntharuka1234 5 หลายเดือนก่อน +3

    1:25 This part I felt it ❤

  • @lassanagaum3036
    @lassanagaum3036 4 หลายเดือนก่อน +1

    2024 me sinduwa ahanawa

  • @lalithatapattu1148
    @lalithatapattu1148 8 ปีที่แล้ว +76

    " Ambaruwane rata rakune thopi hinda" what a beauty and it is true

    • @wardenlo
      @wardenlo 2 ปีที่แล้ว +8

      මොන තරම් තේරුමක් ඇති ගීතයක්ද මේ....මගේ ළමා කාලයට මාව ක්ෂණයකින් අරන් ගියා. මිරිහාන ගමේ වෙල් යායේ මතකයන් අලුත් වුනා.

    • @wardenlo
      @wardenlo 2 ปีที่แล้ว +3

      What a beautiful song. Took me back to my childhood days in Mirihana where we used to sit and watch the farmer doing about his husiness with the buffaloes and mammoty. Used to play on the stacked hay (ගොයන් කොලේ)

    • @wasanthakumara6364
      @wasanthakumara6364 ปีที่แล้ว +3

      7

    • @wasanthakumara6364
      @wasanthakumara6364 ปีที่แล้ว +1

      @@wardenlo 7

    • @ashokagj1431
      @ashokagj1431 ปีที่แล้ว +2

      @@wardenlo අ

  • @ayeshaharshani9949
    @ayeshaharshani9949 6 หลายเดือนก่อน +2

    Mage. Asama. song. eka

  • @fantasyworld-xb6gz
    @fantasyworld-xb6gz 6 หลายเดือนก่อน +1

    2024 ත් අහනවා ....😍😍

  • @sithukacolombo9155
    @sithukacolombo9155 4 หลายเดือนก่อน +1

    The bond between humans, animals and nature

  • @chathuprasath
    @chathuprasath 10 ปีที่แล้ว +4

    wow what a nice song ...... :)

  • @babyme8886
    @babyme8886 ปีที่แล้ว +4

    Theruvan saranai 🙏🙏🙏

  • @forthecrazy4705
    @forthecrazy4705 9 หลายเดือนก่อน +2

    අම්මො ලස්සන 💋😍

  • @user-ee9ne5hl6n
    @user-ee9ne5hl6n 2 หลายเดือนก่อน +2

    Anh me fillm eka sampurana eka u tube Dala nedda

  • @chalinduamalsha1678
    @chalinduamalsha1678 10 ปีที่แล้ว +8

    nice song..and nice movie also...

  • @kevin-hv2ho
    @kevin-hv2ho หลายเดือนก่อน

    Beautiful song ❤

  • @shalikasewwandi9122
    @shalikasewwandi9122 ปีที่แล้ว +1

    Godak lassana sinduwak

  • @user-ge1mv1vw8z
    @user-ge1mv1vw8z 11 หลายเดือนก่อน +3

    අම්මො ඒ සිංදුව

  • @Nova-js2rc
    @Nova-js2rc หลายเดือนก่อน +1

    2024 ත් අහන අය ඉන්නවද❤️

  • @ManjulaManjula-td7mr
    @ManjulaManjula-td7mr 9 ปีที่แล้ว +7

    very nice song

  • @naturaltourism9741
    @naturaltourism9741 9 หลายเดือนก่อน +1

    මගේ ගමේ තාම මෙහෙම ත්මා

    • @sandeepabogoda7253
      @sandeepabogoda7253 9 หลายเดือนก่อน

      මොකක්ද ? ගම්මානය

    • @naturaltourism9741
      @naturaltourism9741 8 หลายเดือนก่อน

      @@sandeepabogoda7253 මහනුවර තලාතුඔය ගොඩමුන්නෙ

  • @MusicwithThenu345
    @MusicwithThenu345 2 ปีที่แล้ว +3

    👍👍niyama sinhala gayana

  • @dinushalakmali9060
    @dinushalakmali9060 ปีที่แล้ว +2

    Lassanai godak

  • @ssssssss7158
    @ssssssss7158 8 ปีที่แล้ว +2

    lassanaiiii

  • @thilakethilake7965
    @thilakethilake7965 ปีที่แล้ว +1

    පට්ට ඈ මේ සින්දුව

  • @SKMusafer
    @SKMusafer 8 ปีที่แล้ว +3

    lankiyathwaya agata danena sinduwak "super song"

  • @jeevanthamaduranga1611
    @jeevanthamaduranga1611 ปีที่แล้ว +2

    Me fule move eka youtube eke nha neda,kohomada balanne

  • @perumalchandran4360
    @perumalchandran4360 ปีที่แล้ว +2

    niyamai

  • @MaleeshadulshanSamarasinghe
    @MaleeshadulshanSamarasinghe 21 วันที่ผ่านมา +1

    2024 anyone ❤🎉

  • @eaamarasiri6086
    @eaamarasiri6086 8 ปีที่แล้ว +1

    lassanaie

  • @navindu3000
    @navindu3000 10 ปีที่แล้ว +3

    OH BEATY!!!!!!!!!!!!!!

  • @anjukushanthiwanka9483
    @anjukushanthiwanka9483 ปีที่แล้ว +2

    Lassani sinduwa

  • @understandandatention
    @understandandatention 5 หลายเดือนก่อน +1

    හරි ලස්සනයි

  • @chamidakumar5910
    @chamidakumar5910 ปีที่แล้ว +2

    Mamath auruduganak mesatunsamaga radawaldekema wadakara daegamwala mesatn tekari enne maskadetha pethapalath walataidela

  • @kapiladishantha3431
    @kapiladishantha3431 7 ปีที่แล้ว +6

    superb

  • @PramodaPriyashantha
    @PramodaPriyashantha 7 หลายเดือนก่อน +1

    Meka dawnload karanna widiyk kinna ful movie ek

  • @ManelKusumalatha-lz9ft
    @ManelKusumalatha-lz9ft ปีที่แล้ว +1

    Full movie eka dan nadda youtube ekata

  • @manjulaprasad8328
    @manjulaprasad8328 8 ปีที่แล้ว +5

    nice song

  • @kamikaze2918
    @kamikaze2918 หลายเดือนก่อน +1

    ඇඩෙනව මගේරට කොහොම තිබ්බ රටක්ද😢

  • @littledragonut
    @littledragonut 8 ปีที่แล้ว +32

    යලේ කන්න ගොඩදමලා ඩඩ්ලිගෙ මෝලට කුනුකොල්ලෙට දීපල්ලා (මම හිටපු කෘෂිකර්ම ඇමති)
    මහවැලි ගගෙ වැලිටික ගොඩදා මල්ලිට දීපල්ලා
    හම්බයන්ට විල්පත්තුව දීපල්ලා - (දැන් මම පරිසර ඇමතිනෙ)
    මට ලෝක වටේ රවුන් යන්න දීපල්ලා ( කවද කාපු ටකරන්ද 😃)
    යහපාලන අම්බරැවනේ රට නැහෙන්නෙ තොපේ බූරැ වැඩ හින්දා!

    • @ksenarathne
      @ksenarathne ปีที่แล้ว +2

      අවුරුදු 6 කට කලින් දාපු comment එකක් .යහපාලන කාලෙට වඩා අන්ත වෙලා තියෙන්නේ දැන්

  • @user-zu9ih3lx6b
    @user-zu9ih3lx6b 2 หลายเดือนก่อน +1

    2024 අහන අය කෝ😍

  • @sheronpramod690
    @sheronpramod690 7 ปีที่แล้ว +3

    patta cover eka

  • @pragathiranasinghe7060
    @pragathiranasinghe7060 7 ปีที่แล้ว +2

    Sura pappa engalantha saw aria

  • @nisansalasewwandi4313
    @nisansalasewwandi4313 ปีที่แล้ว +1

    👌🍃

  • @nilaniranmalika8722
    @nilaniranmalika8722 7 ปีที่แล้ว

    it is every interesting song

  • @nishayadilshani1556
    @nishayadilshani1556 2 ปีที่แล้ว +3

    💖

  • @Faceon6790
    @Faceon6790 6 หลายเดือนก่อน

    බුදු සරනයි ❤

  • @chamindawithanage6598
    @chamindawithanage6598 10 ปีที่แล้ว

    Very good song

  • @Nirosh_Dewakpriya
    @Nirosh_Dewakpriya 12 วันที่ผ่านมา

  • @seyagurl..6097
    @seyagurl..6097 6 วันที่ผ่านมา +1

    2024 ?

  • @reyshinivibhashihewakadawa7291
    @reyshinivibhashihewakadawa7291 ปีที่แล้ว +2

    Me aheddi hithata amuthuma deyak danenne

  • @BOLEH___
    @BOLEH___ ปีที่แล้ว

    😢❤ dan thathwe ekka baladdi

  • @senithhashika8751
    @senithhashika8751 8 ปีที่แล้ว

    elazzzzz

  • @shyamaliarundathi2864
    @shyamaliarundathi2864 ปีที่แล้ว +2

    💝🎈

  • @nandikarathnayaka4115
    @nandikarathnayaka4115 ปีที่แล้ว

    siriparakum full movie eka nadda

  • @niyomalconstantine9077
    @niyomalconstantine9077 7 ปีที่แล้ว +7

    THIS IS A VERY GOOD INTERSTING SONG

  • @user-ef8is4lp9s
    @user-ef8is4lp9s 7 หลายเดือนก่อน

    Me film ek thiyanavanm link eka dannako. Aimath balanna asai❤

  • @shehaniradika8691
    @shehaniradika8691 2 ปีที่แล้ว +2

    🥺❤️

  • @chamathsudeep-rp2je
    @chamathsudeep-rp2je 10 หลายเดือนก่อน

    2023.09.22😍still love this 😘

  • @yasasvibisaka1740
    @yasasvibisaka1740 7 หลายเดือนก่อน +1

    🕊️🍁🌠

  • @sawee0011
    @sawee0011 10 หลายเดือนก่อน

    ❤️❤️

  • @warunamunasinghe5784
    @warunamunasinghe5784 8 ปีที่แล้ว

    maru

  • @chamilasudarrshanisudarsha7929
    @chamilasudarrshanisudarsha7929 7 ปีที่แล้ว +2

    good

  • @imashaAshen-lf6ox
    @imashaAshen-lf6ox หลายเดือนก่อน +1

    2024❤🎉

  • @Dayvlogz-z
    @Dayvlogz-z 3 หลายเดือนก่อน +1

    2024❤ ahana aya ko