Parliament Jokes රන්ජන් බන්දු ටෙනී සමග හොර පොල් කඩපු හැටි,

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 มิ.ย. 2020
  • #RanjanRamanayake #RanjanMovies #SinhalaMovies
  • ตลก

ความคิดเห็น • 750

  • @dinoshithusharani1156
    @dinoshithusharani1156 3 ปีที่แล้ว +223

    ටෙනිසන් කුරේ ඔබ තූමාට නිවන් සුව ,මන් ආසම විටක චරිතයක් ගොඩක් දුකයි ඔබ අප අතරින් සමුගන්නවා 🙏🙏🙏🙏🙏🙏🙏 නැවත අප අතරම ඉපදේවා , ඔබට නිවන් සුව 🙏🙏🙏🙏😢😢😢😢

  • @wihangasihilel2318
    @wihangasihilel2318 3 ปีที่แล้ว +181

    😢 නිවන් සුව ලැබේවා ටෙනිසන් කුරේ මහත්මයා 🙏

  • @chanakachanu16
    @chanakachanu16 ปีที่แล้ว +46

    මම ආසම කොටස මේ ෆිල්ම් එකේ.😍😁 රංජන් අයියා තමා මරුම 😅

  • @jwerahera94
    @jwerahera94 2 ปีที่แล้ว +90

    ටෙනිසන්කුරේ මහතා හිටියනං කොච්චර හොදද ටෙනිසන්කුරේ මහතාට නිවන් සුව ලැබේවා.!!! 🌷

  • @athapatthu19
    @athapatthu19 4 ปีที่แล้ว +296

    අම්මෝ, තව මේක බලද්දි හිනා යනවා
    ටෙනිසන්, බන්දු, රන්ජන් 💝

  • @Panchi180
    @Panchi180 2 ปีที่แล้ว +93

    ලස්සන කතාවක් හාසය පිරිච්ච කතාවක්.ටෙනිසන් කුරේ මහතාව අදටත් සිහිවෙනවා මේ කතාව බලද්දී❤️❤️❤️

  • @shehandilmin6789
    @shehandilmin6789 3 ปีที่แล้ว +1514

    ටෙනී අයියා නැතිඋනාට පස්සේ මේක බලන උන්..❤️❤️😥😔

  • @dilhanifernando2980
    @dilhanifernando2980 2 ปีที่แล้ว +53

    හිතේ රැදුණු ආසම චරිත තුන ❤

  • @Saradiyalfireworks342
    @Saradiyalfireworks342 ปีที่แล้ว +118

    අපේ ළමා කාලය මේ වගේ හිනා යන චිත්‍රපටිවලින් සතුටින් තිබ්බට ගොඩක් පිං ටෙනිසන් මාමේ🙏😊ඔබට නිවන් සුව ලැබේවා

    • @gaminglakiya1176
      @gaminglakiya1176 ปีที่แล้ว

      Rufbහිස්ව්

    • @upekshalakmali6643
      @upekshalakmali6643 10 หลายเดือนก่อน

      ට්ෆ්ජ්ෆ්ක්ෆ්ක්ඩි❤️ෆ්ෆ්හ්ෆ්ල්ෆ්ස්ඩ්ම්

    • @sadunpabod7092
      @sadunpabod7092 6 หลายเดือนก่อน

      ​@@upekshalakmali6643කාටුන් 14:21

  • @akashmaduranga7632
    @akashmaduranga7632 2 ปีที่แล้ว +27

    අන්තිමේදි රන්ජන් හිරේ ගියා ටෙනී නිවන් ගියා බන්දු කඩේ ගියා😒

  • @asankabandara5335
    @asankabandara5335 3 ปีที่แล้ว +36

    රන්ජන් අයියෙ එදා ටෙනිසන් කුරේ අයියගෙ අවමඟුල් පෙරහරේ යනවිට පාරෙ මිනිස්සු කොල්ලො කෙල්ලො සහ මැදිවියේ අය පවා ඔයත් එක්ක සෙල්පි ගහන්ඩ පාර මැද්දට පැනපු හැටි මතකයි මිනිස්සු ඔයාව බදාගෙන ෆොටෝ ගහපු හැටි රන්ජන් අයියෙ ඔයාගෙ දේශපාලනයට වඩා මිනිස්සු ඔයාට නලුවෙකු ලෙස ගොඩක් ආදරෙයි විජයට පස්සෙ මම දැකපු හොදම නලුවා ඔයා තමයි ඉතින්

  • @prabathvimukthi4507
    @prabathvimukthi4507 6 หลายเดือนก่อน +5

    ටෙනී 🥺❤️ අපේ පොඩි කාලේ පොන් වල මේ විඩියො කැලි තිබ්බා 🥺

  • @nilankapradeep2012
    @nilankapradeep2012 3 ปีที่แล้ว +232

    අද රන්ජන් අයියා බන්දු අයියා ඉන්නවා..ඒත් අපේ ටෙනි අයියා අපිව දාලා නොඑන්නම ගිහින්..ටෙනි අයියේ ඔබට නිවන් සුව ලැබෙිවා..😢😢

  • @kootharindu
    @kootharindu 3 ปีที่แล้ว +90

    රන්ජන් අයියේ ඔයා දේශපාලනයට ගියෙ නැත්තම් මිනිස්සු ඔයාට ඔයිටවාඩා අදරෙයි. අප්පා

  • @manaljayathilaka8215
    @manaljayathilaka8215 3 ปีที่แล้ว +59

    ඔහු යන්න ගියා ..⁣..යන්නම .යන්න ගියා 😥😥😥 සදාකල් නොමැකෙන අමරණීය වු මතකයක් ඉතිරි කර යන්න ගියා මැකිලා ආදරණිය පියානනි (ටෙනිසන්) අප අතරින් වෙන් උනත් ඔබෙි මතකය අප අතර සදා අමරණීයයි අජරාමර නිවන් සුව ඔබට 🙏🙏🙏🙏🙏

    • @kulappuorit566
      @kulappuorit566 3 ปีที่แล้ว +1

      Ynhkjj

    • @user-up1dy3dq2s
      @user-up1dy3dq2s 2 ปีที่แล้ว +1

      අනෙ 🤭🤭🤭🤭............😆😆😆😆😆😆😆😆😆

    • @madhawavishwa899
      @madhawavishwa899 หลายเดือนก่อน

      🌹🌹💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖

  • @ranputharanputha9233
    @ranputharanputha9233 3 ปีที่แล้ว +19

    රන්ජගෙ දත් සෙට් එක මරු

  • @SamsungA-by3cl
    @SamsungA-by3cl 3 ปีที่แล้ว +72

    ටෙනිසන් කුරේ ...නිවන් සුව ඔබට

  • @asanthisilva1073
    @asanthisilva1073 4 ปีที่แล้ว +8

    අමිමො රන්ජන් ටෙනිසන් කුරෙ බන්දු සුපර් තමා මං ආදරෙ කරන අංක නලුවෙකු රංජන් මං ආසම විකට නලුවෙකු ටෙනිසන් කුරෙ ජයම වෙිවා

  • @charithlakshan5324
    @charithlakshan5324 2 ปีที่แล้ว +81

    අදටත් ටෙනිමහාතා නැති අඩුව අපට දැනෙමි රන්ජන්මාහතාටත් අපි පාර්තනා කරමු සිරනිදහස ඉක්මනට ලැබෙන ලෙස 😭

  • @nethu948
    @nethu948 2 ปีที่แล้ว +8

    රන්ජන් රාමනායක . බන්දු සමරසිංහ . ටෙලිසන් කුරේ . කියන්නේ හැමදාම අපේ මතකේ හිටිය යුතු මිත්‍ර යන් තිදෙනෙක් 💐💐

  • @shalikanimnadi7543
    @shalikanimnadi7543 3 ปีที่แล้ว +22

    ටෙනිසන් කුරේ මහත්මයානෙනි ඔබට නිවන් සුව ලැබේව!

  • @gayanmadushanka3879
    @gayanmadushanka3879 7 หลายเดือนก่อน +3

    දැකපු සුපිරිම කොමඩ් පිල්ම් එකක් මරු😅😂🤣

  • @6758DN
    @6758DN 2 ปีที่แล้ว +30

    කොච්චර බැලුවත් එපා වෙන්නෙ වෙන විහිලු එක දවසක් බලලා අනිත් දවසේ බැලුවාම හිනා යන්නෙ නෑ හැබැයි ඔය දෑන්නාගෙ විහිළු ගොඩක් හිනා යනවා

  • @manoj8115
    @manoj8115 3 ปีที่แล้ว +37

    2 කත් දෙන්න ඉක්මනට අයියේ
    ‍❤️❤️❤️👍👍👍😊😊😊

  • @thathsaraworld8323
    @thathsaraworld8323 2 ปีที่แล้ว +9

    අම්මේ පිඹුරෙක්! පිඹුරෙක් නෙමෙයි යකෝ පොළගෙක්. ඒක නම් පට්ට.🤣🤣🤣

  • @MSMA1982
    @MSMA1982 3 ปีที่แล้ว +13

    ටෙනිසන් අයියේ හදවතම ඇත්තටම රිදුනා සිහවයී දුකයී දෙකම දරාගන මේ ටික බැලුවා
    නිවන් සුව ලැබේවා
    බංදු සමරසිංහ රංන්ඡන් රාමායනය
    මේවේලාවේ ආදරෙන් මතක් කරනවා

  • @danushkamaduranga2663
    @danushkamaduranga2663 3 ปีที่แล้ว +6

    ඕකේ vcd දෙක හන්දියෙ කඩෙන් අරන් ඇවිත් කී පාරක් බැලුවද කියලා මතක නෑ.ඒ තරම් ආසාවෙන් බලපු film එක්ක.දැන් ටික දවසකට කලිනුත් youTube එකේ ආයිමත් බැලුවා.පොඩි කාලේ vcd වලින් බලපු අතීතෙට නිකන්ම ජීවිතේ යන්වා.ටෙනී සර් නිවන් සුව

  • @kalhara1000
    @kalhara1000 4 ปีที่แล้ว +79

    මේක ආපු කාලේ ගෑනි එක්ක ෆිල්ම් හෝල් එකට රිංගල ආපු වැඩේ පෙත්තක දාලා ෆිල්ම එක බැලුව හිනාවෙවී

    • @udeeshaushan6046
      @udeeshaushan6046 3 ปีที่แล้ว

      Mokkd bn e seen ek 😂

    • @sameerasandaruwansameerasa7777
      @sameerasandaruwansameerasa7777 3 ปีที่แล้ว

      අනිවාර්යයෙන් ඒක නම් ඇත්ත බන් ගිය වැඩෙ අමතක උනා ෆිල්ම් එක නිසා

    • @nimal999
      @nimal999 3 ปีที่แล้ว

      Kathkiyna.aqa

  • @icc776
    @icc776 2 ปีที่แล้ว +17

    ටෙනි අයීයා හැමදාම ආදරෙයි ඔයාට♥️

  • @sinethmateesha6554
    @sinethmateesha6554 2 ปีที่แล้ว +5

    අම්මෝ, තව මේක බලද්දි හිනා යනවා
    super

  • @kasunkumara2532
    @kasunkumara2532 3 ปีที่แล้ว +9

    නිවන් සුව ලැබේවා ආදරණීය ටෙනිසන් අන්කල්

  • @chandrarupasana676
    @chandrarupasana676 2 ปีที่แล้ว +13

    ටෙනිසන් කුරේ මාමට නිවන් සුව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @user-up1dy3dq2s
      @user-up1dy3dq2s 2 ปีที่แล้ว

      Skkffkznfnznxkznxnznfjzbczzjddjjcjijxcheibxrujxfjdhfruhdbeiifhdhdhhiajdjbcxfbejjsbreklwppdkfhdgdkdjbfhrjosjcdhriejhgfjfgofjgjdifjhgjdfjdj🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭🤭😄😄😄😄😄😄😄😄😄😆😆😆😆😆😆🏝🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴🌴

    • @minsarachandeepa
      @minsarachandeepa ปีที่แล้ว

      ​@@user-up1dy3dq2s pakaya

  • @chethiyaakalanka7148
    @chethiyaakalanka7148 2 ปีที่แล้ว +10

    සිනහවෙන් රටක් මුසපත් කළ සොදුරු කලාකරුවාණෙනි ඔබට නිවන් සුව ලැබේවා

  • @h.a.tv.entetainment3182
    @h.a.tv.entetainment3182 2 ปีที่แล้ว +6

    ටෙනිසන් කුරේ මහතානනි.........ආදරණීය කලාකරුවානනි නොසිතූ මොහොතක දිවි රඟ මඬලට සමුදුන් ඔබට නිවන්සුව ලැබේවා!!!😥🙏🙏🙏

  • @Panchi180
    @Panchi180 2 ปีที่แล้ว +6

    එදා චන්ද දවසේ දෙරණේප්‍රතිඵලේ බලන්න නෙවේ එදා හදිස්සිය තිබ්බේ මේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍ර පටිය බලන්න.😎🤭😏😏

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 3 ปีที่แล้ว +8

    අනේ අපේ රන්ජන් අයියා කොච්චර හොඳට හිටියාද රග පැවනම් හොඳයි දෙසපාලනේ කරාට වඩා

  • @gishanabewicrama9146
    @gishanabewicrama9146 2 ปีที่แล้ว +1

    මේවගේ film ekaknam kawadawat sinamawe dekke ne kochchra beluwath epa wenne ne niyama naluwo set eka kedenek hinessuwada pin oyalata teni bandu ranjan me seratama

  • @nilanthikumari5060
    @nilanthikumari5060 2 ปีที่แล้ว +1

    Bandu kathakaranavidihai hinavenavidihai maru

  • @supunjayakody9767
    @supunjayakody9767 3 ปีที่แล้ว +8

    ඒ කටහඬ ආයෙ කවද අහන්නද කියල මතක් වෙද්දි දැනෙන වේදනාව 😔

  • @bhathiyaranganath8572
    @bhathiyaranganath8572 4 ปีที่แล้ว +19

    Ranjan aiya hadawathinma adarei oyata❤️❤️❤️

  • @indikasahabandu2021
    @indikasahabandu2021 3 ปีที่แล้ว +13

    නිවන් සුව ටෙනී අයියේ❤❤❤❤🔥🔥🔥🔥

  • @charukabandara7168
    @charukabandara7168 2 ปีที่แล้ว +3

    රන්ජන් හිරේ ගියාට පස්සේ මෙක බලන උන්

  • @maheshhithuwakkaraya3210
    @maheshhithuwakkaraya3210 3 ปีที่แล้ว +7

    අයේ අපි අතරේ ඉපදේවා කලාකරුවනි නිවන් සුව ලැබේවා

  • @kaushalyalakmaal2347
    @kaushalyalakmaal2347 ปีที่แล้ว +1

    ගොඩක් ලස්සනයි ටෙනී අයියා අද හිටියා නම් කොච්චර හොඳද නිවන් සුව ලැබේවා ටෙනී අයියා ඔයාට

  • @user-rd8sq9te4h
    @user-rd8sq9te4h 2 หลายเดือนก่อน +1

    මං ආසම චරිත දෙකක් තමයි ටෙනිසන් කුරේයි බන්දු සමරසිංහයි...❤️🤗 අනේ ටෙනිසන් කුරේ හිටියනාම් 🥺🥺😔

  • @redtvstudioproductions5198
    @redtvstudioproductions5198 3 ปีที่แล้ว +12

    එදා ඉදන් බලන් හිටියා පාලිමෙන්ට් ජෝක්ස් 2 එනකල්.....ටෙනී ලොක්කා ජනාධිපති වෙලා දෙන ගේම් බලන්න.....කවදාවත් දකින්න ලැබෙන්නැති හීනයක් ඒ....😳😳

  • @sameeraperera7001
    @sameeraperera7001 3 ปีที่แล้ว +4

    R n j ජයවේවා මල්ලි .🤜🤛

  • @Vinodyadananjani
    @Vinodyadananjani ปีที่แล้ว +2

    නිවන් සුව ටෙනී අයියෙ

  • @adono1879
    @adono1879 3 ปีที่แล้ว +24

    කොච්චර බැලුවත් එපා නොවෙන ආතල් ෆිල්ම් එකක් . බෞතිකව ටෙනි නැති උනට් ජීවමානයි තිරය තුල.😔

  • @iamknoxpresley
    @iamknoxpresley 4 ปีที่แล้ว +26

    මම ආසම නළුවෙක් තමයි ටෙනිසන් කුරේ මහතා

  • @maheshhithuwakkaraya3210
    @maheshhithuwakkaraya3210 3 ปีที่แล้ว +7

    අය කවද මේවා බලන්නද😢😢රන්ජන් අයියේ😢

  • @ravindrasenarathna8410
    @ravindrasenarathna8410 3 ปีที่แล้ว +15

    ටෙිනී අද නැහැ, රන්ජ හිරේ මේක ආයෙ බැලුවොත් බන්දුට මොනා හිතෙයි ද?

  • @Raveen_lakshitha
    @Raveen_lakshitha 3 ปีที่แล้ว +8

    ආදරනිය ටෙනී මහතානනී .. ඔබට මොක්සුව 💖💝

  • @WindyaPriyadarshani
    @WindyaPriyadarshani 4 หลายเดือนก่อน +2

    ටෙනිසන් අයියට නිවන් සුව ලැබේවා

  • @ReshanSarishka
    @ReshanSarishka หลายเดือนก่อน +1

    ටෙනිසන් කුරේ මහතාට නිවන් සුව ඇ😢😢😢😢😢😢😢😢😢

  • @shanthi3921
    @shanthi3921 3 ปีที่แล้ว +18

    රන්ජන් අයියේ ඔයාලට ගොඩාක් දැනෙයි මෙතුමාගේ වියෝව නේද .අපිට මෙහෙම නමි

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  3 ปีที่แล้ว +3

      හ්ම්ම්

    • @Craftsarefu
      @Craftsarefu 3 ปีที่แล้ว +1

      Shanthi ai oya profile akata budunge picture akak use karanne? Mehama karana aka hoda na neda??

    • @gsgamudelisgamudelis2357
      @gsgamudelisgamudelis2357 3 ปีที่แล้ว

      සුපිරි කතාව

    • @gsgamudelisgamudelis2357
      @gsgamudelisgamudelis2357 3 ปีที่แล้ว

      @@RanjanRamanayakeSL 🤩🌹👌🤩🤩🤩👍♥💕🥰🤩🤩🤩🤩

  • @harshanisujeewa7579
    @harshanisujeewa7579 3 ปีที่แล้ว +5

    Ane godaaaaaaaaaaaaak aderei meka ki parak balanna athida mage lami 2nath ki parak baluweda ගොඩක් aderei teni මාමාට ...ගොඩක් dukai නිවන්සුව ❤️❤️❤️❤️❤️😭😭😭😭😭😭😭

  • @Craftsarefu
    @Craftsarefu 3 ปีที่แล้ว +2

    මම me film aka balala na.harima හිනා.mata itin full film aka බලන්න වෙන්නේ නැ direct mokada mage wadath සමඟ.wada iwara wena hama mohothema tika tika බලනවා.thank you sir ranjan

  • @upekshaupeksha9854
    @upekshaupeksha9854 ปีที่แล้ว +7

    අම්මෝ තව මේක බලද්දී හිනා යනවා ...
    රන්ජං ,බන්දු ,ටෙනී 😃😆❤️

  • @armyblink2842
    @armyblink2842 3 ปีที่แล้ว +3

    නියමයි

  • @ph-gm7em
    @ph-gm7em 3 ปีที่แล้ว +9

    බන්දු සමරසිංහ තමා සුපිරිම ❤❤❤❤❤❤

  • @nuwanjayawardana1272
    @nuwanjayawardana1272 3 ปีที่แล้ว +25

    Comedy legend ටෙනී ඔබ‍ට සුබ ගමන්. රන්ජන් අයියේ ඇයි මෙහෙම වෙන්නේ. ජිවත් වෙන්න ඕන මිනිස්සු ඉක්මනින් යනවා.

  • @athulanamal5166
    @athulanamal5166 3 ปีที่แล้ว +18

    ආදරණීය ටෙනිසන් කුරේ ඔබ අමාමහ නිවනින් සැනසීම ලබත්වා 😢😢😢😢😢

  • @lashelperera
    @lashelperera 4 ปีที่แล้ว +21

    කව්ද යකෝ මගෙ කටට දුන්නේ ......
    ඇට්ටිය 😂
    Best Movie ❤️

  • @pasindumrnikka3453
    @pasindumrnikka3453 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්නැ

  • @NuwanKankanamge-ud8fs
    @NuwanKankanamge-ud8fs ปีที่แล้ว +1

    නිවන්සුව ලැබේවා. ! ටෙලිසන්කූරෙ මහතාට!!!🙏🙏🙏

  • @umeshtharuka4173
    @umeshtharuka4173 3 ปีที่แล้ว +5

    Tenisan obata niwan suwa

  • @ruwanthranga4658
    @ruwanthranga4658 2 ปีที่แล้ว +1

    Tanisan Kure ayyata niwn suwa lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏽🙏🙏🙏🙏🙏🙏🙏🙏🏽🙏🙏🏽🤚🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @himeshadilranga98
    @himeshadilranga98 4 ปีที่แล้ว +57

    රන්ජන් අයියේ මම මම ඔයාට ගොඩක් ආදරය කරන රසිකයෙක්. අයියේ පුලුවන් නම් අපිට පාර්ලිමන්ට් ජෝක් 2 වෙනි චිත්‍රපටියත් දෙන්න.

    • @madushadilmin5484
      @madushadilmin5484 3 ปีที่แล้ว +2

      Ane ow ranjan mame

    • @shamikasandaruwan1594
      @shamikasandaruwan1594 3 ปีที่แล้ว +2

      කොචිචර ආදරේ කරත් වැඩක් නෑ ඒකේ 2 ආවා බං

  • @WMSBWanigasekara-zl2ec
    @WMSBWanigasekara-zl2ec 7 หลายเดือนก่อน +2

    අනො පට්ට කතාව 😎😂😂😂😂

  • @ruwantharanga150
    @ruwantharanga150 6 หลายเดือนก่อน +2

    ටෙලිසන් මාමා💖💖😓

  • @tamilcomedysceane5769
    @tamilcomedysceane5769 3 ปีที่แล้ว +2

    mage hadawathe super star ranjan ramanayaka 😘😘😘😘😘😘😌😍😍

  • @NadeeNadeesha85
    @NadeeNadeesha85 6 หลายเดือนก่อน +1

    රන්ජන් ඔයානම් මරු අනේ😂😂😂😅

  • @kavidusenura9528
    @kavidusenura9528 3 ปีที่แล้ว +4

    ඔබට නිවන් සුව 😭😫😥😥😥😥😥😥😥😥😥

  • @ranganadenesh4091
    @ranganadenesh4091 2 ปีที่แล้ว +1

    Ranjan aiya me විදියට naluwek wela hitiya nam ඉවරයි .mama asama naluwa.dan hira bath kanawa.harima dukai

  • @chesiyodag9764
    @chesiyodag9764 2 ปีที่แล้ว +3

    රංජන් අයියා උබට ඉක්මනින් නිදහස ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 💜️

  • @NNNiki-fn3ki
    @NNNiki-fn3ki 3 ปีที่แล้ว +4

    මේ ෆිල්ම් එක බලලා හිනාවුන වාර ගනන මතක නැහැ.. ඒතරම් රසවින්දා... ටෙනි මහත්මයා ඔබට පිං අපව හිනැස්සුවට... ඔබ හිනාවක් දුන්න මුහුනවල් ගොඩාක් ඔබව අවසන් මොහොතේ බලන්න ඇවිත් හිටියා... ඒ ඔබ නිසා දවසක් හරි හිනාවෙලා තිබුන එකට ගෞරවයක් වශයෙන්... ඔබේ සසර මග කෙටි වේවා.... නිර්වාන සුවය වහ වහා ළගා වේවා....!!!! ඔබට නිවන් සුව ලැබේවා....!!! රංජන් මහත්මයටත් ගොඩාක් ස්තූති පාර්ලිමන් ජෝක්ස් හී රගපෑම සදහා අවස්ථාව ටෙනිමහත්මයට ලබාදීම නිසා... අපට දැන් ඔහු පිළිබඳ ඉතිරිව ඇත්තේ මේ මතකයන් පමණයි... මේ මතකයන් අමරණීයයි...

  • @ranputharanputha9233
    @ranputharanputha9233 3 ปีที่แล้ว +3

    බන්දු නියමයි

  • @theresaperera9271
    @theresaperera9271 3 ปีที่แล้ว +3

    මරැ තුන් ෙදනා දුකයි නිවන් සුව ඔබ තුමාට

  • @oshanmadusanka5615
    @oshanmadusanka5615 2 ปีที่แล้ว +2

    නියම jok Thamai දැන් නැනේ ඉතිම් ටේලිසන් කුරේ මහාත්යා නිවන් සුව 🙏 එ වගේව රන්ජා ඔයාට ඉක්මනින් නිදහස ලැබෙන්නේ කියා ආශිර්වාද කරනවා😘😘😘

  • @ruwaniiresha2907
    @ruwaniiresha2907 2 ปีที่แล้ว +1

    ආදරෙයි හැමදාම.
    මගේ මාමගෙ නම රන්ජන් කුමාර.

  • @user-mm7rd8pq7u
    @user-mm7rd8pq7u 11 หลายเดือนก่อน +1

    ලස්සනයි

  • @nawamax9710
    @nawamax9710 2 ปีที่แล้ว +2

    👌 මරු ටිකක් 😢 ටිකක් දුකයි

  • @Nadeeja
    @Nadeeja 4 ปีที่แล้ว +24

    😎❤️

  • @sithumvihaga9501
    @sithumvihaga9501 ปีที่แล้ว +2

    කව්ද යකෝ මගේ කටට දුන්නේ...... ඇටිය 😂😂😂😂😂

  • @kaviskakaviska3143
    @kaviskakaviska3143 3 ปีที่แล้ว +9

    අනේ ගොඩාක් ලස්සනයි ❤👌👌❤❤

  • @dulanharshan
    @dulanharshan ปีที่แล้ว +1

    ටෙනිසන් මමාට නිවන් සුව 😪♥️

  • @dilmusicsl6338
    @dilmusicsl6338 ปีที่แล้ว +1

    බලලා අැති වීමක් නැති කොටසක් එ් තරම්❤

  • @menakasamarathunga3574
    @menakasamarathunga3574 ปีที่แล้ว +2

    Adarei teni aiye

  • @ushanigeethika2807
    @ushanigeethika2807 ปีที่แล้ว

    Aasama charitha thuna
    Bandu , Tunisan, Ranjan

  • @panchalimaneesha5498
    @panchalimaneesha5498 4 ปีที่แล้ว +7

    Ranjan Aiya me wage doctor nawariyan flim ekath dannako.mama asama naluwa ranjan aiya thamai.

    • @RanjanRamanayakeSL
      @RanjanRamanayakeSL  4 ปีที่แล้ว +1

      දෙන්නම් ලගදිම

    • @seeta164
      @seeta164 3 ปีที่แล้ว

      Ammo neyamai🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣aya kawada aida😭😭😭😭😭😭😭newan suwa jewatha apa atara epadawa🙏🙏🙏🙏🙏🙏🙏

  • @boykagaming1484
    @boykagaming1484 6 หลายเดือนก่อน +1

    සැරින් සැරෙ මතක් වෙනවා මටත් කොච්චර කාලයක් මතක් වෙයිද දන්නෑ සැරින් සෑරේවත් ඇත්තටම ආදරෙ කරපු මිනිස්සු නැතුව ඉද්දි දුකයි universe එකනම් හරි පුදුමයි 😢❤ ටෙනි අයියා නැති අඩුවනම් ගොඩක් ත දට දැනෙනවා ❤කාලයත් එක්ක මිනිස්සුන්ට මතක් වෙන්නෙ හරි අඩුවෙන් අන්තිමට එ දෙවල් වල රස දන්න සෙට් එකම නැති වෙලා අලුත් generation එකක් එනව 😢 ලොකෙ විශ්වයෙ හැටි ❤

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +1

    Teni mahathata niwan suwa lebewa.ranjan sir nidahas unata passe balanna awa man

  • @sapiya908
    @sapiya908 3 ปีที่แล้ว +2

    Teni Aiyea obata Ajaramara niwan suwa labewa . harima dukai onima prasnayakadi oyagea vihilu tikak baluwath Athi agea lea tika pirisidu wenawa. niwan suwa. mn saudiyea Sita.

  • @pushpakumarapushpakumara4687
    @pushpakumarapushpakumara4687 3 ปีที่แล้ว +5

    😭😢දුකයි නිවන් සුව!!

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 3 ปีที่แล้ว +2

    Kiyala වැඩක් නැහැ bada අල්ලන් hina una ..tenisan මහතා නැති aduva දැනුණා ..ඔහුට නිවන් සුව ලැබේවා .bundu,ranjan මහතුන්ට දීර්ඝායුෂ ලැබේවා .

  • @nowtyjjdjxns4314
    @nowtyjjdjxns4314 3 ปีที่แล้ว +3

    Niyamai Ranjan sir ♥️🙏

  • @wiznjay2987
    @wiznjay2987 4 ปีที่แล้ว +3

    Ranjan ramanayake balapu athalma film eka bn meka kochchra baluwath epa wennh mn asama bandu samara senheta ❤😂😆☸️😋

  • @gayannilusha8815
    @gayannilusha8815 3 ปีที่แล้ว +4

    ඔබ ජීවන ragamadalen සමුගත්තද සිංහල සිනමාව tula ඔබ givamanaya ඔබට නිවන් සුව ලැබේවා 😥😥😥😥😥

  • @swarnaswarna1799
    @swarnaswarna1799 2 ปีที่แล้ว +3

    නිවන් සුව ටෙනී අයියේ.🙏🏻