Loku Unama Wenne Kawda | ලොකු උනාම වෙන්නෙ කවුද | Ranwala Balakaya

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ธ.ค. 2024

ความคิดเห็น • 2.4K

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 ปีที่แล้ว +61

    දැන් ඉන්න අය සිංදු ලියන්න කලින්, සිංදු කියන්න කලින් මේව අහල බලන්න මිනිස්සුන්ගේ හදවතටම දැනෙන්න ගායනා කරනවා. ලක්ෂ්මන් විජේසේකර මහතාණෙනි ඔබට නිවන් සුව ලැබේවා චන්ද්‍රලේකා මහත්මිය ගේ කටහඬ ඒ වගේම දුවට තියෙනවා තෙරුවන් සරණයි ඔබට

  • @maalimaali6292
    @maalimaali6292 3 ปีที่แล้ว +179

    කී වතාවක් බැලුවත් අහන්න ආසම සින්දුවක්.. හරිම ලස්සනයි .
    හදවතින්ම සතුට පලකරන අය ඉදිරියේ ඉන්නෙ .. 💐

    • @sajithnishantha6615
      @sajithnishantha6615 3 ปีที่แล้ว +3

      ඒක ඇත්ත

    • @chamoddisanayaka3167
      @chamoddisanayaka3167 3 ปีที่แล้ว +1

      සහතික ඇත්ත

    • @lakmaligunathilaka355
      @lakmaligunathilaka355 3 หลายเดือนก่อน

      @@maalimaali6292 HFC it i8tf fwh8teuu631a, 💐🌹🏵️👅👄👁️👀💀♥️🤍🖤🤎💜💙💚💛🧡❤️♥️💗💖💋💝🥕🍆🥑🥬🥦🥦🍠🌽🍅🥥🌶️🥥🍇🥝🍋🍐🧡❤️💛💚💙💜🤎🖤🤍💓💞💕💌💟♥️❣️💔💋🦠💐💐💐💐💐💐💐💐🌹🌹💐💐💐💐🌈🌈🌊🌈🌈🌈🌈

  • @ireshagunasekara9821
    @ireshagunasekara9821 3 ปีที่แล้ว +492

    සිය පාරක් බැලුවත් මදි
    හරිම ලස්සනයි 😍😍

  • @hansiprabuddhika1357
    @hansiprabuddhika1357 2 ปีที่แล้ว +4

    අනේ මෙක කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැ අනේ

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 ปีที่แล้ว +19

    2023 ත් බලන මම
    මේ නිර්මාණය ගොඩක් කාලයකට පෙර මගේ මතකයේ හැටියට රයිගම් ටෙලි වේදිකාවේ යනවා මුලින්ම දැක්කෙ උත්සවය සජීවිව ජාතික රූපවාහිනීයෙන්. එදා ඉදන් අදටන් අහනවා,නරඹනවා සුපිරියි. ඇත්තටම මේ නිර්මාණය තුළින් අපේ රටේ දේශපාලනයෙ කලාවෙ ක්‍රීඩාවෙ පහත වැටීම පිළිබඳ කරන විග්‍රහය වගේම එහි රසය ආදි සියල්ල ඉතා ඉහළ ගුණයකින් තියෙනවා. ඒ හරහා ළමුන්ගෙ අරමුණු වල බිඳ වැටීම දිග දුර නොදැකීම නියම කලා නිර්මාණයක් දායක වූ කලාකරුවන්ට 🙏 🙏 ස්තුතියි .

    • @USherlock
      @USherlock 8 หลายเดือนก่อน +1

      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND

  • @mdwansa
    @mdwansa 2 หลายเดือนก่อน +13

    2:00 එදිරිමුනි.. ම තමයි ....😂😂

  • @ChathurikaSewwandi-d3o
    @ChathurikaSewwandi-d3o 11 หลายเดือนก่อน +13

    මම මේ පාර තමා o.l කරලා දැන් a.l වලටා අයේ ඉස්කොලේ යන්නවා...ඉස්කොලේ ගිය කලේ..හැම ගුරු දිනෙකටම ලමා දිනේකටම මේ සින්දුවට අපි නැත්නම් අපේ ආදරණිය ගුරු වරු මේකට නටනවා මං ගොඩක් ආස සින්දුවක්...මම තාමත් මේ සින්දුව අහනවා .පොඩි එකෙක් වගේ එ තරම් මේ සින්දුවට මං ආසයි....ගොඩක් ලස්සනයි ❤️🥰...congratulations 🥰❤️බුදු සරණයි 🥰❤️

  • @NiluSanjeewani-ho5vx
    @NiluSanjeewani-ho5vx 10 หลายเดือนก่อน +5

    මේ පොඩ්ඩෝ ටික දැන් ලොකු වෙලා බලනවා ඇති...

  • @saveenfernando7269
    @saveenfernando7269 11 หลายเดือนก่อน +75

    කවුරුත් කතා කරන්නැහැ මේකේ රචකයා ගැන , ගාමින්ද ප්‍රියවිරාජ් (පොඩි මල්ලි) ගේ වැඩක් ❤

  • @yasindutharushima3417
    @yasindutharushima3417 3 ปีที่แล้ว +29

    මං පොඩි කාලේ ඉස්කෝලේ concert එකට මේ සින්දුවට රගපාලා තියනවා හරිම ලස්සන කවමදාවත් අමතක වෙන්නේ නැති ලස්සන සින්දුවක් අදත් අහනවා

  • @sachisilva1490
    @sachisilva1490 2 ปีที่แล้ว +79

    දකින දකින හැමපාරම බලනවා අනේ.ලස්සනයි 😍😍

  • @MaheshRohanMuthugala
    @MaheshRohanMuthugala 2 ปีที่แล้ว +3

    රන්වල බලකායෙන් දායාද කල අති විශිෂ්ඨ නිර්මානයක් . හරිම සුන්දරයි... මේ දරුවන්ගේ දක්ශතාවයන් ඔප්නංවන්න සහන් රන්වලයන් කරන්නාවූ මේ සේවය අමිලයි... තවත් මෙවැනි නිර්මානයන් සිය දහස් ගනනින් බිහිකිරීමට ඔබට ශක්තිය ලැබේවා.... දීර්ඝායු වේවා...

  • @Dagaya-xt2kd
    @Dagaya-xt2kd หลายเดือนก่อน +2

    2030 විතර වෙද්දි මෙ ලස්සන සින්දු නැතිවෙයිද 💔♥️

  • @chamodya6939
    @chamodya6939 3 ปีที่แล้ว +11

    Woooooow harima lassana song ekak😍😍🤗🤗👌👌 අපි ඉස්කෝලේදීත් මේක බැලුවා😍😍

  • @kamaljayanayaka9375
    @kamaljayanayaka9375 4 ปีที่แล้ว +194

    අතිදක්ෂ රගපෑම්. බලන්න ලස්සනයි. හරි ආඩම්බරයි අපේ රටෙත් මේ වගෙ මණ පිනවන ප්‍රබෝධමත් කරවන නිර්මාණ ඉදහිට හෝ අහන්න දකින්න ලැබීමත් සතුටට කාරණයක් .කොච්චර නැරඹුවත් එපා වෙන්නෙ නම් .නෑ.ගුරුතුමිය ඇතුළු සියලු දෙනට ජය වේවා 👍👍👍👍✋🌸🌹🌻🌺🌷🌼

    • @ritanihandriya615
      @ritanihandriya615 3 ปีที่แล้ว +7

      සුපිරියි

    • @grsanjeewq6513
      @grsanjeewq6513 3 ปีที่แล้ว

      @@ritanihandriya615 zඨපසුරක් ඇමිණීමට එය ස්පර්ශ කර අල්ලා සිටින්න. නොඅමුණන ලද පසුරු පැයකට පසු මකනු ලැබේ.Gboard පසුරු පුවරුවට සාදරයෙන් පිළිගනිමු, ඔබ පිටපත් කරන ඕනෑම පාඨයක් මෙහි සුරකිනු ලබයි.Gboard පසුරු පුවරුවට සාදරයෙන් පිළිගනිමු, ඔබ පිටපත් කරන ඕනෑම පාඨයක් මෙහි සුරකිනු ඇත ඔ්‍ය. ලබයි.fd

    • @nasiproduction5461
      @nasiproduction5461 3 ปีที่แล้ว +2

      ජය වේවා😽🤟🤚🤚🤚

    • @nasiproduction5461
      @nasiproduction5461 3 ปีที่แล้ว +1

      @@ritanihandriya615 Nivanjana

    • @wasanagunasekara2979
      @wasanagunasekara2979 3 ปีที่แล้ว +1

      @@grsanjeewq6513 5aSt

  • @darshanasanjeewa2563
    @darshanasanjeewa2563 2 ปีที่แล้ว +178

    රන්වල.සර්ගේ.බලකාය සුපිරි .අතිවිශිස්ටයි

    • @USherlock
      @USherlock 8 หลายเดือนก่อน +4

      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND

  • @BalakihnamDarmenu
    @BalakihnamDarmenu หลายเดือนก่อน +3

    සින්දුව හදවතට වදිනවා මොනව උනත්🎉🎉

  • @ahasinduwara3353
    @ahasinduwara3353 2 ปีที่แล้ว +29

    ඇත්තටම හරිම ලස්සනයි කොච්චර බැලුවත් එපාවෙනෑ👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

  • @rohandasanayaka9246
    @rohandasanayaka9246 2 ปีที่แล้ว +9

    මේ මගුල අහල එපා වෙන්නෙම නෑ නෙ..

  • @ajanthanilmini2975
    @ajanthanilmini2975 2 ปีที่แล้ว +169

    ඇමතිවරු ටික දාගෙන රංවල බලකාය කරන සුපිරිම සුපිරි වැඩක්. තවත් මෙවැනි අර්ථවත් වැඩසටහන් කරන්න අවශ්‍ය ශක්තිය ලැබේවා! ජය වේවා!!!👏👏👏

  • @pathuminimsara317
    @pathuminimsara317 3 ปีที่แล้ว +98

    පට්ට කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ මගේ හිත දිනා ගත්තා 👍👍👍

  • @ZEUS_FREE_FIRE
    @ZEUS_FREE_FIRE 2 ปีที่แล้ว +2

    අඩේහ් අන්තිමට බැලුවෙ හතරෙදි ආයෙ සෙට් උනා අහම්බෙං තාම ආසාවෙං අහනව 🥺🥺🥺🥺🥺

  • @UdayaBandara-f9f
    @UdayaBandara-f9f 3 หลายเดือนก่อน +2

    ❤චුට්ටක්වත් කැත නෑනේ පුදුම ලස්සනයි අපේ මල්ලිලාගේ හැමදාම හැමදාම හැමදාම බලන්නේ ඕකමයි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤😂❤

    • @UdayaBandara-f9f
      @UdayaBandara-f9f 3 หลายเดือนก่อน

      උම්මා

    • @UdayaBandara-f9f
      @UdayaBandara-f9f 3 หลายเดือนก่อน

      පුදුම ලස්සනක් පුතේ තියෙන්නේ ඔයාලගේ නම් මොකක්ද

  • @dileesharabasnayake6881
    @dileesharabasnayake6881 3 ปีที่แล้ว +43

    ගාමින්ද ප්‍රියවිරාජ්ගෙ වචන.....😁😁👌👌

  • @pathumidulanjalee430
    @pathumidulanjalee430 2 ปีที่แล้ว +17

    Apith thama balanawa.harima lassanai👍👍👍

  • @WasanthaIlleperuma
    @WasanthaIlleperuma ปีที่แล้ว +14

    ශම්මිද සිල්වා පොඩි කාලේ හිතපු දේ ක්‍රිකට් බෝඩ් එකට පනින්න පැනලා සේවෙ කරන්න

  • @naveenpe
    @naveenpe หลายเดือนก่อน +1

    මම මේවා ළමයින්ට වැරදි ආදර්ශ. හිනාවෙලා විතරක් අහක දාන්න බැරි වැරදි වැඩ!

  • @ShamilaShamila-m7o
    @ShamilaShamila-m7o หลายเดือนก่อน +2

    Ahanna amarui.,hari dukai 😢sathutin inna puthe

  • @priyankakumari7397
    @priyankakumari7397 ปีที่แล้ว +11

    Kawda me para loka lama dinayata meka natanne . Api nam natanawa ❤

  • @anuraseri3980
    @anuraseri3980 3 ปีที่แล้ว +7

    දරුවන්ට සහ ගුරුතුමියට බොහොම ස්තුතියි තෙරුවන් සරණයි දෙවිපිහිටයි ජය වේවා

    • @user-fe5th2wi7d
      @user-fe5th2wi7d 3 ปีที่แล้ว +1

      💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓💪💪💪💪💪💪💪💪💪🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🎓🧑‍🔧🧑‍🔧🧑‍🔧👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈👈

  • @indhuindhu532
    @indhuindhu532 2 ปีที่แล้ว +10

    ගොඩක් ලස්සනයි ❤️❤️❤️❤️

  • @AyomiKumari-w6e
    @AyomiKumari-w6e 2 หลายเดือนก่อน +2

    මේ වගේ නිර්මාන අගය කරන්න ඕනේ.

  • @NadeeshyaLakmali-qb6ym
    @NadeeshyaLakmali-qb6ym 2 หลายเดือนก่อน +4

    අපිත් අහනවා

  • @lovelygirl5015
    @lovelygirl5015 2 ปีที่แล้ว +30

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ හරිම ලස්සනයි අපේ පොඩි කාලේ මතක් උනා හරිම ලස්සන ලමා කාලයක් තිබ්බේ හැබැයි අපේ ස්කූල් යන්න තිබ්බ කාලේ මට 2020 10වසරෙදි නැති උනා💔
    ඒඋනාට මගේ පොඩි කාලේ හරිම ලස්සනයි මේක බැලුවහම පොඩි කාලේ මතක් උනා
    මේ සිංදුව මන් සියපාරකට වඩා ඇහුවා කවදාවත්ම මට අමතක වෙන්නේ නෑ ඒ තරම්ම ලස්සනයි අද කාලේ සමහර පොඩි ලමයින්නම් මේ සිංදු දන්නෙත් නැතුව ඇති

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 5 หลายเดือนก่อน +30

    2024.07.18
    අදත්... බැලුවා....මමත්
    හරිම ආසයි...රංවල බලකායට..🙏🌹🙏🪷🙏🌹🪷

  • @mkpriyanthpriyantha1380
    @mkpriyanthpriyantha1380 4 ปีที่แล้ว +59

    මම කිසැරයක්..ඇහුවද..කියලා මටම..මතක නැ ඒ.තරමට සුපිරියි

  • @ArangaSrinath
    @ArangaSrinath 2 หลายเดือนก่อน +2

    Ptta❤❤

  • @priyangadinesh2336
    @priyangadinesh2336 2 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි .❤❤

  • @kumararajapaksha4373
    @kumararajapaksha4373 3 ปีที่แล้ว +136

    ගුරු ගෝල රංගනයන් හරිම අපුරුයි....
    නිර්මාණය රංවලගේ ඉතාම ඉහළයි...
    ලයනල් රංවල මැතිටත් ගෞරවනීයයි. ..
    අයුබෝවන් බලකායට තෙරුවන් සරණයි. ...

  • @gaganivihangana7198
    @gaganivihangana7198 2 ปีที่แล้ว +7

    මම නම් මේ සිංදුවට ගොඩක් කැමතියි . කොච්චර ඇහුවත් එපා වෙන්නැ .ඒ තරම් ලස්සන සිංදුවක්.....👍👍😘😘

  • @sanjeewanimendis6119
    @sanjeewanimendis6119 2 ปีที่แล้ว +15

    මම තාමත් මේ වීඩියෝ එකට ❤ ආදරෙයි ඒ වගේම ආසයි තාමත්

  • @sammanihimethma8228
    @sammanihimethma8228 2 ปีที่แล้ว +178

    කීපාරක් ඇහුත් එපා වෙන්නෙ නෑ . 😍😘😍😘

  • @heshinisavithma2015
    @heshinisavithma2015 3 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි❤❤❤❤❤🎉🎉🎉

  • @muthudilhani4530
    @muthudilhani4530 2 ปีที่แล้ว +183

    *හරිම හොඳයි හැම බබාම අද ඇවිල්ලා වේලාසනින් ...අපි පන්තිය පටන් ගනිමු ආයුබොවන් ගුඩ් මෝනින්💚🙏*

  • @darshanapradeep7344
    @darshanapradeep7344 3 ปีที่แล้ว +12

    ලස්සන නිර්මාණයක්, රංගන දායකත්වයත් ඉහල මට්ටමක තියෙනව. පුංචි teacher ගොඩක් ලස්සනයි, දක්ශයි

  • @slbro3545
    @slbro3545 3 ปีที่แล้ว +186

    මම පොඩි කාලේ ආසම සින්දුව තමයි මේක කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ

  • @PunsaraIshini
    @PunsaraIshini ปีที่แล้ว +11

    ජය වේවා.

  • @UdayaBandara-f9f
    @UdayaBandara-f9f 3 หลายเดือนก่อน +3

    62025 කොහෙද අපි නම් හැමදාම බලනවා

  • @NamaliGunasekara-qk8oi
    @NamaliGunasekara-qk8oi ปีที่แล้ว +36

    ඔයාලනම් නියමයි...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤❤❤❤❤❤❤

  • @disnakannangara1692
    @disnakannangara1692 หลายเดือนก่อน +26

    2024.10. 20 දවසට පස් හය වතාවයක් බලනවා. බබා නිදාගන්නේ මේක බැලුවට පස්සේ 😊

  • @nilusharehani4942
    @nilusharehani4942 3 ปีที่แล้ว +16

    මේ සිංදුව කීප වතාවක් බලල තියෙනවා ඒත් එපා වෙන්නේ නෑ නැවත නැවත බලන්න හිතෙනවා ගොඩක් ලස්සනයි ජය වේවා

  • @HarshaniPrashadika
    @HarshaniPrashadika 2 หลายเดือนก่อน +2

    Lassanai❤❤❤❤

  • @damayanthimangala913
    @damayanthimangala913 2 ปีที่แล้ว +26

    හරිම ලස්සනයි ❤️

  • @sumidurandika5001
    @sumidurandika5001 3 ปีที่แล้ว +14

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.....හරිම ලස්සනයි......😃😃😃😃

  • @Electrical-l8i
    @Electrical-l8i 3 ปีที่แล้ว +52

    සහන් රංවල ගාමින්දට (පොඩි මල්ලි)කිව්වලු මට විරිදු තාලෙට එන සිංදුවක් ලියල දෙන්න කියල...හොදට හිට් වෙන්නත් ඕනි කිව්වලු..
    ඉතිං හිට් වෙන්නම දීලා සිංදුව..
    පොඩි මල්ලි💪💪
    රංවල බලකාය💪

  • @s.r.samarasinghe3029
    @s.r.samarasinghe3029 2 ปีที่แล้ว +89

    හරිම ලස්සනයි ගුරුතුම්යත්. බබාලා ට්කත් ඒවගේම නැටුම සහා සින්දුවත් මට මතක්වෙන්නේ මගේ පොඩි කාලේ හරිම. ලස්සනයි. 👧🧒🤙❤️🌹🍎🙏

  • @rhoads1279
    @rhoads1279 หลายเดือนก่อน +1

    ශම්මි පැටියා කාලෙ මතක් වුනේ කාටද😂😂😂😂

  • @chandanaananda2303
    @chandanaananda2303 2 ปีที่แล้ว

    මේ දරුවන් පෙන්වා දෙන සෑම රක්‍ෂාවක් ගැනම බලාගෙන ඉන්න සියළු දෙනාම හිනා වෙන ආකාරය දැක්කම පෙනෙනවා ගොඩාක් රක්‍ෂාවල් වල යෙදෙන්නන් බොරුව කරන බව
    ඉතා කණගාටුයි

  • @nularanadithyadancecover
    @nularanadithyadancecover 2 ปีที่แล้ว +214

    මන් ආසම ලමා සින්දුවක් මේ කොච්චර ඇහුවත් එපා වෙන්නැ..👍🥰

    • @NooBX123
      @NooBX123 2 ปีที่แล้ว +6

      me too

    • @geethkandage6546
      @geethkandage6546 2 ปีที่แล้ว +5

      @@NooBX123 c 5b

    • @emaevent3918
      @emaevent3918 2 ปีที่แล้ว

      HhDdc

    • @wihagasandesh39
      @wihagasandesh39 2 ปีที่แล้ว +4

      ම්න් අසම song ☝

    • @iccafe
      @iccafe 2 ปีที่แล้ว +3

      ලසනඉ🎆🍎🍊🍉🍇🥑

  • @POOJA-g8j8r
    @POOJA-g8j8r 2 ปีที่แล้ว +59

    තාමත් අහනවා මේ සින්දුව......🥺🥺 ඒ තරම්ම ලස්සනයි

  • @blackarmour3050
    @blackarmour3050 2 ปีที่แล้ว +121

    මේක ලිව්වේ ගාමින්ද ප්‍රියවිරාජ් නොහොත් පොඩි මල්ලි. ලේජන්ඩ් එකක් ❤️

  • @ChamindaGunawardhana-v5h
    @ChamindaGunawardhana-v5h 2 หลายเดือนก่อน +2

    Apith okata natanna yanne❤

  • @pgclasantha8668
    @pgclasantha8668 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි පුංචි දුවෙි දිගටම කරගෙන යන්න පුංචි පුතේ

  • @dinithisahanika7823
    @dinithisahanika7823 3 ปีที่แล้ว +30

    මේ නංගිල මල්ලිල දැක්කම පුදුමාකාර ආදරයක් දැනෙන්නෙ....කවද හරි හොඳ ට ඉගෙනගෙන හොඳ ගුණ යහපත් අය වෙන්න හැමෝටම ශක්තිය ලැබේවා!! ❤

  • @samindajayathilaka4331
    @samindajayathilaka4331 2 ปีที่แล้ว +175

    දශකයේ හොඳම ලමා ගීතය😍😍

    • @shamalrose4354
      @shamalrose4354 2 ปีที่แล้ว

      @aaa@@iioio .

    • @madumidilmini2341
      @madumidilmini2341 2 ปีที่แล้ว +4

      Ou

    • @vinollakshan7058
      @vinollakshan7058 2 ปีที่แล้ว +2

      ow

    • @hesh98_
      @hesh98_ 2 ปีที่แล้ว +1

      සියවසේ ..> 3

    • @USherlock
      @USherlock 8 หลายเดือนก่อน

      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND
      ගී පද - ගාමින්ද ප්‍රියවිරාජ් ( පොඩි මල්ලි) GOAT LEGEND

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 6 หลายเดือนก่อน +5

    ඔන්න..ඉතිං මං..අදත්.. බැලුවා
    හරිම සුන්දරයි ❣️❣️💕🪷💕💯
    රංවල බලකායට..මාගෙ ගෞරවණීය... ස්තුතිය.. හරිම අගයමි 🙏🌹🙏❤

  • @NandaKaluarachchi
    @NandaKaluarachchi 25 วันที่ผ่านมา +1

    මමත් බලනවා

  • @ShanVijekumar-fw6wl
    @ShanVijekumar-fw6wl 27 วันที่ผ่านมา +2

    ලස්සන නැටුම🎉🎉🎉😂❤❤😊😊😊

  • @chamarinilushika7400
    @chamarinilushika7400 2 ปีที่แล้ว +5

    Mn upades dunna, hadena un haduna jankook , nathiwena un nathatama nathi una mata lokemaekai 😍😍😍

  • @LakshmanSomasiri
    @LakshmanSomasiri 11 หลายเดือนก่อน +13

    දශකයේ හොදම ළමා ගීත වලින් එකක් මේක ❤❤❤❤

  • @ramanipushpakanthi2145
    @ramanipushpakanthi2145 3 ปีที่แล้ว +6

    කොච්චර ඇහුවත් ඇතිවිමක් නම් නෑ...කාලෙට ඔබින ගීතයක්.හරිම අපූරු යි...👍🎶🎵

  • @gayandissanayaka6851
    @gayandissanayaka6851 2 หลายเดือนก่อน +1

    අදට ගැලපෙන සිංදු ❤

  • @dubaicenter4821
    @dubaicenter4821 5 หลายเดือนก่อน

    අම්මෝ...නිරෝශාගේ voic 1 කියන්න වචන නෑ.ඇගේ හිරිගඩු එනවා.මගේ ආසම ගායිකාව😊😊

  • @kamalkamal9860
    @kamalkamal9860 2 ปีที่แล้ว +19

    ලස්සනයි ලමා සින්දුව ❤❤❤❤

  • @dr.inokailangasinghe8000
    @dr.inokailangasinghe8000 3 ปีที่แล้ว +6

    Wow 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍😍සුපිරි හරිම ලස්සනයි 😀

  • @ranjithgodagamdeniya9313
    @ranjithgodagamdeniya9313 2 ปีที่แล้ว +47

    මාර ලස්සන සිංදුවක් නියමයි

  • @ThilinaPriyankara-su4mm
    @ThilinaPriyankara-su4mm 3 หลายเดือนก่อน +3

    සුපිරි ආ

  • @HarshaniKumudu-bt4fo
    @HarshaniKumudu-bt4fo 20 วันที่ผ่านมา +1

    😄 Lassanai

  • @shavindyasandarenu2536
    @shavindyasandarenu2536 2 ปีที่แล้ว +107

    තේරුමක් තියෙන සින්දුවක්......වගේම මන් ආසයි මේ සින්දුවට ගොඩාක්.....❤️❤️❤️❤️❤️❤️

  • @nayomialponsu1229
    @nayomialponsu1229 2 ปีที่แล้ว +94

    Cricket මල්ලි ඔයා සුපිරි යට රගපානවා.. අනිත් අයත්

  • @sandarekanelum6032
    @sandarekanelum6032 2 ปีที่แล้ว +2

    Man Asai me song ekata good luck

  • @kethwintransportsolution4838
    @kethwintransportsolution4838 2 ปีที่แล้ว +1

    Godak denek balanne lassana witharai...message eka newei...ada api duk widinne e nisa thamai...

  • @olithasamaranayaka1501
    @olithasamaranayaka1501 2 ปีที่แล้ว +42

    මේක විඩියො එක ලස්සනයී තව මේ වගේ විඩියො හදන්න ශක්තිය දයිරය ලැබේවා කියලා පාර්ට්නා කරනවා

  • @nosathsandeepa3305
    @nosathsandeepa3305 3 ปีที่แล้ว +32

    කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නැති වීඩියෝ එකක් නෙ අප්ප

  • @Ishuu-r7n
    @Ishuu-r7n 2 ปีที่แล้ว +5

    කොච්චර ඇහවත් එපා වෙන්නෙ නෑ අනේ ..හරිම ලස්සනයි 🥺💖

  • @a.w.nimali6424
    @a.w.nimali6424 2 ปีที่แล้ว +1

    කොච්චර බැලුවත් එපා වෙන්න නෑ

  • @chandanachandana4056
    @chandanachandana4056 2 หลายเดือนก่อน +1

    Mama ma sinduwata harima asai❤

  • @salmasirilanka6146
    @salmasirilanka6146 3 ปีที่แล้ว +16

    හරි ම ලස්සන යි සියලුම දෙනාට සුභ පැතුම් මාගෙන් ජය වේවා ❤️👍

  • @diwyanjaleetharushika2006
    @diwyanjaleetharushika2006 ปีที่แล้ว +87

    2022 ලෝක ගුරු දිනේටත් උදේ රැස්වීමේ දීත් අපි කල🥺♥️...2023දීත් අහනවා මේ සින්දුව🥺❤️...ඒතරම් ලස්සනයි ❤️

  • @anngannon6910
    @anngannon6910 2 ปีที่แล้ว +11

    සිංදුව අහන්න අසයි අර ඇවිත් ඉන්න කලකනනි දකිද්දි ඇගෙ ලෙ රත්වෙනවා

  • @pgclasantha8668
    @pgclasantha8668 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි පුංචි පැටවුනේ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰

  • @arunirajapaksha5068
    @arunirajapaksha5068 2 หลายเดือนก่อน +2

    Mama balanawa

  • @harshanisurangika6381
    @harshanisurangika6381 2 ปีที่แล้ว +111

    ඇත්තටම හරිම ලස්සනයි . කොතරම් ඇහුවත් එපා වෙන්නේ නෑ .

  • @rasikamaduwanthi543
    @rasikamaduwanthi543 3 ปีที่แล้ว +89

    පුන්චි කාලේ වගේ ම දැනුත් මම නම් කැමතියි මේකට . 🥰😘❤❤

  • @rukshalasandaruwani7801
    @rukshalasandaruwani7801 3 ปีที่แล้ว +47

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ😍❣️❣️

  • @drs.u.gamagedinesh7663
    @drs.u.gamagedinesh7663 3 หลายเดือนก่อน +2

    නන්දා... අද හරියටම රස වින්දා.

  • @dulanjanadevindabandara6648
    @dulanjanadevindabandara6648 2 ปีที่แล้ว +2

    මේක කොච්චර බැලුවත් එපා වෙන් නෑනෙ 😂

    • @geethsathsara9153
      @geethsathsara9153 2 ปีที่แล้ว +1

      මම මෙ සිංදුවට වහ වැටිල .එපාවෙන්නැ ලස්සනයි

  • @suneethamalkanthi1280
    @suneethamalkanthi1280 2 ปีที่แล้ว +57

    මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ♥️♥️♥️

  • @kithsirirubesinghe9202
    @kithsirirubesinghe9202 3 ปีที่แล้ว +9

    ඉතාමත් දක්ෂ ලෙස ඉදිරිපත් කලා.

  • @kamalkamal9860
    @kamalkamal9860 2 ปีที่แล้ว +53

    මෙ සින්දුව නං ලස්සනයි කොච්චර අැහුවත් එපා වෙන්නෙ නැ