"Taare Zameen Par" සිංහල Movie Review | Ending Explained Sinhala | Sinhala Movie Review

แชร์
ฝัง

ความคิดเห็น • 136

  • @KEGSTONGameplayandSongs-nx3co
    @KEGSTONGameplayandSongs-nx3co 10 หลายเดือนก่อน +15

    මම මේ ඉෂාන් අවස්ති නම් ළමයා ගැන මුලින් හිතපු විදිහ වැරදියි. මම මේ ෆිල්ම් එක බලන්න කලින් හිතුවේ. එයා මහා නරක කෙනෙක් කියලා. ඒත් බලාගෙන යද්දි එයා හොඳයි , අහිංසකයි. එයාට වෙච්ච කරදර ,ගුරුවරු ගහපු බැනපු විදිහට එයා පව් කියලා මට හිතුණා. මට එයා ගැන ගොඩක් දුක හිතුණා මේ ෆිල්ම් එක බලද්දි. ඒත් එයා කොහොම හරි උත්සහ කරලා තමන්ගේ හැකියාවන් ඉදිරිපත් කරලා විශාල ජයග්‍රහණයක් ලබන්න සමත් වුණා. මට නම් දැනෙන්නේ මේ ඉෂාන් අවස්ති අපිට හොඳ ආදර්ශයක් ලබා දුන්නා කියලා. ✨️💖❤️

  • @dilushakumari1510
    @dilushakumari1510 ปีที่แล้ว +20

    ඇත්තටම අඩ අඩා බලපු ලස්සනම ලස්සන ගොඩාක් දුක හිතෙන ෆිල්ම් එකක්.❤️

  • @supunchandana9711
    @supunchandana9711 ปีที่แล้ว +62

    ඔය ෆිල්මි එක බලන හැම සැරේම මට ඇඩිල තියෙනව 😓 මොකද ඔය ළමයට වගේම පොඩි කාලෙදි මටත් කරදර හිරිහැර උනා මටත් ඉංග්‍රීසි පමණක් අකුරැ තාම පැටලෙනව😓 උදාහරනයක් සිමිපල් d.b පැටලෙනව ඔයවගේ ගුරැවරයෙක් මටත් ඉගැන්නුවනං අදමම මිටවඩා වෙනස් තැනක ඉන්න තිබිබ මාව හැමදාම කොන්වුනා විතරයි තේරැමි ගත්ත කවුරැත් හිට්යෙ නැ😓👍❤️

    • @chaminigirihagama8550
      @chaminigirihagama8550 ปีที่แล้ว +3

      මටත් ඔහොම තමයි

    • @ruwanrasikarasika
      @ruwanrasikarasika 11 หลายเดือนก่อน +2

      Matath

    • @sunethmadusanka3728
      @sunethmadusanka3728 10 หลายเดือนก่อน +1

      Mawath podi kale godak teacherla , lami kon karla thiynwa mata igena ganna ba kiyala . mama godak thaniyma adla thiynwa , mata sarla maniska ledak thiynwa kiyala thiynwa , a monade kiuwath mama kawdawath kadagena watune na mokada a mage amma nisa ♥️ mawa tharum gaththe eya mama mage ammata godak adrei 💝 .ohoma loku waddi matama tharuna mata igena ganna bari kamak na kiyala ✍ mama hitha gaththa kawda hari mawa kon karapu hamotama penna mama hodata egengen mage hina walta yanwa kiyala 💫 mama dan OL karala inne mama hithenwa mata hoda lakunu thiyai kiyala💝
      mama man wage lamaita kiynne kawa dawath kadagena watenna epa oya aneth minessu kiyana dewal hayak karganna. oyage hina walta yanna ✍♥️💯

    • @user-zw6oe8rb1b
      @user-zw6oe8rb1b 8 หลายเดือนก่อน

      මගෙ පෙනුම නිසා මන් කොන් උනා🙂🙂🙂..........

    • @tharushiprabodya8348
      @tharushiprabodya8348 5 หลายเดือนก่อน

      ​@@sunethmadusanka3728 මාත් 🥺 ඇත්තටම මම ත් ගොඩක් ලස්සන කෙනෙක් නම් නෙවෙයි මහතයි . මට ත් එහෙම තමා මම කරන සමහර ක් අමුතු වැඩ නිසා මම මානසික පිස්සෙක් කියල හැමෝම කිව්ව . මම ඉගෙනග්න්න ත් වැඩිය දක්ශ කෙනෙක් නෙවෙයි .ඔයා කියන්නෙ ඇත්ත මගෙ අම්මයි අක්ක තාත්තා යි මාව තේරුම් ගන්නව ටිකක් හරි 🙁😔 ඇත්තටම මම දක්ශ කෙනෙක් නෙවෙයි නෙ ඉතිම් මට ලකුනුත් නැ වැඩිය විශයන් වලට . මෙ පාර ol mama තව මාස 3 යි තියෙන්නේ කොහොම හරි මම මුල ඉදන් හරි පටන් ගන්නව වැඩ කරන්න මට පුළුවන් වෙයි 🥺 ❤

  • @isurumadusanka8106
    @isurumadusanka8106 ปีที่แล้ว +67

    කොච්චර බැලුවත් තාමත් ඇඩෙනවා ෆිල්ම් එක බැලුවාම🥺❤️

  • @ytchala6317
    @ytchala6317 ปีที่แล้ว +13

    😍😍එ කතාව හරි ලස්සනය් අය්යෙ ම්න් ඔක 3 වතාවක්ම බැලුවා

  • @mihinduhansaka3043
    @mihinduhansaka3043 ปีที่แล้ว +72

    කිසිම දරුවෙක්ව අඩුවෙන් තකන්න එපා.. හැම ළමයෙක්ටම එයාලට සුවිශේෂී දක්ශතා තියෙනවා..❤

  • @slclassicmusic
    @slclassicmusic ปีที่แล้ว +15

    අඩෝ පට්ට ෆිල්ම් එක....අනිවාර්‍යෙන්ම පව්ලෙ කට්ටිය එක්ක බලන්න ඕනම එකක්....අනිවාර්‍යෙන්ම බලන්න...ලස්සන කතාවක් තියෙන්නෙ

  • @nethmihansika1960
    @nethmihansika1960 ปีที่แล้ว +6

    මම film එකක් බලලා ඇඩුව 1st time එක❤️❤️❤️

  • @plshortfilm
    @plshortfilm ปีที่แล้ว +8

    දුරැවල දරැවො ලගත් හැකියාවක් තියෙනවා

  • @Naturemdh
    @Naturemdh ปีที่แล้ว +10

    අමීර් ඛාන්.. ආසම නලුවා ❤️

  • @TSMJOJO
    @TSMJOJO ปีที่แล้ว +9

    මම එ කකෙ ඔක බැලුව මම අසයි ඔය filme ekata

  • @gamingridrersl1127
    @gamingridrersl1127 ปีที่แล้ว +22

    Balapu hodama tv series ekak 😋🙋

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip ปีที่แล้ว +11

    මේ film එක බලන හැම පාරම ඇඬුන

  • @ilsara
    @ilsara ปีที่แล้ว +30

    දරුවන්ගේ මනස හරිම විසිතුරුයි

  • @chamithdilka2026
    @chamithdilka2026 ปีที่แล้ว +10

    Video eka maru..
    💙💙🤘🤘 ..

  • @shalanagaminwadda8280
    @shalanagaminwadda8280 ปีที่แล้ว +8

    කොච්චර බැලුවත් එපා වෙන්නෑ ❤❤

  • @PASIYAGAMING191
    @PASIYAGAMING191 ปีที่แล้ว +9

    6 coment eka magen

  • @travelsite7381
    @travelsite7381 ปีที่แล้ว +11

    Me movie eka balala asata kadulak enawa.maru filme ekak

  • @KRarts-sh2su
    @KRarts-sh2su ปีที่แล้ว +10

    podi kale asama film eka. ❤️❤️

  • @happysuccess8606
    @happysuccess8606 ปีที่แล้ว +4

    Harima lassana aadaeaneeya film ekak 💓💓💓💓💓

  • @omindu7448
    @omindu7448 ปีที่แล้ว +26

    "බත් කාලා ඈ" මීම් එක හැදිලා තියෙන්නෙ මේ ෆිල්ම් එකෙන්නෙ 😂😂

    • @ilsara
      @ilsara ปีที่แล้ว +1

      ඒ මොකක්ද ඒ කතාව

    • @memevideos2199
      @memevideos2199 ปีที่แล้ว +3

      ඔව් 😂

    • @CDIL
      @CDIL ปีที่แล้ว +2

      🤣🤣🤣👌👌

    • @padminimaho1512
      @padminimaho1512 ปีที่แล้ว +2

      ​@@ilsaraඣඩඩජඝ😮😮😮😮😅බබජජ ය මේ ගීතය අසන්නට එක එවන්න චප 😊 ඒයඞථීඊථි දින ශ😊.

  • @tharivlogs1755
    @tharivlogs1755 6 วันที่ผ่านมา +1

    ඉස්සර මම ආසාවෙන් බලපු Film එකක් scl එකේ ගුරුවරු පවා මෙහෙම film එකක් තියෙනවා කියලා අපිට බලන්න කිව්වා 🥰❤️👍 ඒ තරම්ම වටින motivational film එකක් මේක නම් 🥰❤️👌

  • @aravindasenarathne6265
    @aravindasenarathne6265 ปีที่แล้ว +22

    සුපිරි පට්ට

    • @aravindasenarathne6265
      @aravindasenarathne6265 ปีที่แล้ว +3

      @jasdasodasod oadasjdasjdasd youtube චැනල් එකෙ ලින්ක් එක දාන්න

  • @tharivlogs1755
    @tharivlogs1755 6 วันที่ผ่านมา +1

    මේ film එක බලලා අවුරුදු ගානක් ගියත් එක වතාවකට වඩා බලලා තිබුණාත් අද ඇස් වලට කඳුලු ආවා 🥺💔 ඒ තරම්ම ලස්සන film එකක් තාරේ සමී පර් කියන්නෙ 🥺👌 අපෙ ලංකාවේ කවදා මේවගේ motivational films නිර්මාණය වේවිද කියලා සැකයි 😔😒

  • @thakshiladilshan4421
    @thakshiladilshan4421 ปีที่แล้ว +11

    මට අඩුන මේක බලද්දි 😥

  • @Gamingcapabro
    @Gamingcapabro ปีที่แล้ว +10

    E kollata thiyenne mage nama "ishaan"🥰

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว +10

    සුපිරියක් තමා

  • @iduwarakarunarathne
    @iduwarakarunarathne ปีที่แล้ว +22

    තාරේ සමීපර්....පොඩි කාලෙ ආසම එකක් 🥺❤

  • @sandalimadhubashini2177
    @sandalimadhubashini2177 ปีที่แล้ว +8

    Snakeman movie එකත් ඕන please 🙏🙏🙏🙏🙏

  • @OnePlace4201
    @OnePlace4201 ปีที่แล้ว +9

    Adoow matanam Makata aduna sirwatama

  • @niroshacreations8549
    @niroshacreations8549 หลายเดือนก่อน +1

    ලස්සන කතාවක් ❤❤❤

  • @lxstcxnturycxntury1209
    @lxstcxnturycxntury1209 ปีที่แล้ว +12

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💓💓💓💓💓💓💓💓❤❤❤❤❤❤

  • @user-rj3pu5ud1m
    @user-rj3pu5ud1m ปีที่แล้ว +5

    මාගෙ පොඩි කාලේ මතක් වෙනවා මගේ කතාව ම තමයි school eken මාවත් nominate kala vishesha අවශ්‍යතා තියෙන පාසලකට යොමු කරන්න ඕන කියලා, අදටත් මට ඉතින් kawru අතරත් ගනන් ගැනීමක් nehe 😴😴😴😴😴😴😴😪😪😪😪😪😪😪😪😪😪😪😪😪

    • @ashelpasindu4142
      @ashelpasindu4142 ปีที่แล้ว

      ගනන් ගන්න එපා මචන්👍

  • @user-yf4rp5vy8w
    @user-yf4rp5vy8w ปีที่แล้ว +3

    සුපිරි පට්ට😀😀😀😀😀😀

  • @rathnayaka4627
    @rathnayaka4627 ปีที่แล้ว +8

    Thank you

  • @ahinsanethmi2049
    @ahinsanethmi2049 ปีที่แล้ว +5

    Asama film ekak 🥺❤️

  • @dileepaappuhamy4017
    @dileepaappuhamy4017 ปีที่แล้ว +9

    Thank you so much

  • @sriyanimalkanthi6058
    @sriyanimalkanthi6058 ปีที่แล้ว +4

    Mamath oya kathawe Inna lamaya wage podi kale mama thamath asayi oya kathawa balnna

  • @bike7673
    @bike7673 ปีที่แล้ว +8

    ❤️

  • @sinthurayansivswsinthuraya8731
    @sinthurayansivswsinthuraya8731 ปีที่แล้ว +7

    මගේ ඇස් දෙකට කදුරු අවා

  • @Saduntharaka472
    @Saduntharaka472 ปีที่แล้ว +10

    1st mg oni

  • @gamingwithkev-kt7hb
    @gamingwithkev-kt7hb ปีที่แล้ว +5

    A parent never want a child go

  • @sithijasulochana6442
    @sithijasulochana6442 ปีที่แล้ว +4

    Oya film ekaa koccharaa baluwath epaa wenne na

  • @munasinghepradeep1134
    @munasinghepradeep1134 ปีที่แล้ว +10

    ❤️🥺

  • @madusapresath5104
    @madusapresath5104 ปีที่แล้ว +2

    Madusha prsad

  • @Shashen_Tharindu996
    @Shashen_Tharindu996 วันที่ผ่านมา

    මේ ෆිල්ම් එක සෑම දෙමව්පියන්ටත් ගුරුවරුන්ටත් බලන්න දෙන්න ඕනේ ෆිල්ම් එකක් 💙😌

  • @max-uo1sh
    @max-uo1sh ปีที่แล้ว +3

    එ්කටනම් අැඬුනා 😢❤

  • @pahansanchana975
    @pahansanchana975 ปีที่แล้ว +3

    ග්හෙහ්

  • @chirathvinura5058
    @chirathvinura5058 ปีที่แล้ว +5

    ❤❤❤

  • @Tenukaorigami
    @Tenukaorigami ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️

  • @chanukahrandimalkuragodage7536
    @chanukahrandimalkuragodage7536 ปีที่แล้ว +4

    ඒ ෆිල්ම් එක පිස්සුවක්

  • @Dubbingboy932
    @Dubbingboy932 ปีที่แล้ว +2

    රිතික් රෝෂන් ගේ අග්නිපාත් movie එක ඕනේ

  • @kalpanirathnayaka6549
    @kalpanirathnayaka6549 ปีที่แล้ว +2

    Taare hameen par maru meka 😌

  • @supunirasanjala4878
    @supunirasanjala4878 10 หลายเดือนก่อน +1

    Good film❤

  • @imeshkumarasingha4723
    @imeshkumarasingha4723 ปีที่แล้ว +2

    Lassana fulm aka maru abarai

  • @delz2007
    @delz2007 ปีที่แล้ว +3

    Nice movei

  • @srikanthamedagedara6515
    @srikanthamedagedara6515 หลายเดือนก่อน +1

    Neke full film eka you tube ekee thiyanawa gihin balanna

  • @priyamadusanka1891
    @priyamadusanka1891 ปีที่แล้ว +5

    Taare hameen par maru meka😞

  • @NiroshaDamynthi-cp2vv
    @NiroshaDamynthi-cp2vv ปีที่แล้ว +3

    o

  • @krishnagayashan1907
    @krishnagayashan1907 11 หลายเดือนก่อน +1

    👌

  • @rathnayakacsb
    @rathnayakacsb ปีที่แล้ว +2

    Super

  • @gayanichathurika7285
    @gayanichathurika7285 11 หลายเดือนก่อน

    හරි ම ලස්සනයි 😊😊❤

  • @anilrasanga3400
    @anilrasanga3400 ปีที่แล้ว +3

    Deparak film eka balala aduna.3 weni parata uba adeuwa.hodai mama hithanne daruwange hakiyawa podi kale idamma guruwaru danaganna ona kiyala.eka harima watinawa.mokada apita kela une guruwaru hinda.

  • @merilsilva7275
    @merilsilva7275 ปีที่แล้ว +3

    O

  • @kantyk3888
    @kantyk3888 ปีที่แล้ว +4

    ❤❤❤❤

  • @kumarasinha5662
    @kumarasinha5662 ปีที่แล้ว +4

    Hma lmyakma dakshe

  • @mohamedshameer9987
    @mohamedshameer9987 11 หลายเดือนก่อน +2

    Ameer khan vaddek

  • @Geethkevi
    @Geethkevi ปีที่แล้ว +6

    Une histoire très triste

  • @awishkaakalanka7751
    @awishkaakalanka7751 ปีที่แล้ว +4

    😀💛✌️

  • @shehandilshanka6492
    @shehandilshanka6492 ปีที่แล้ว +1

    මට මතක් වුනේ මගේ පුංචි කාලයෙදි මටත් ඔහොම වුනා ඒ උනාට මම ඉන්න තැන දැන් කාටවත් ලංවෙන්නබැ

  • @tvhistory80000
    @tvhistory80000 9 หลายเดือนก่อน +1

    Nice video ❤from talk with Chathu ❤

  • @SunetraRajamantri-dq8wb
    @SunetraRajamantri-dq8wb 7 วันที่ผ่านมา

    Good👍👍

  • @Instma
    @Instma ปีที่แล้ว +4

    😍😍

  • @dineshcmr5566
    @dineshcmr5566 10 หลายเดือนก่อน +1

    ඒ ලමයගෙ මූන දකිද්දි පුදුම අහිංසක පෙනුමක් තියෙන්නේ ❤

  • @kusalansaranyabatuwanthuda2423
    @kusalansaranyabatuwanthuda2423 ปีที่แล้ว +2

    Mehema asarana wena lamai kochchara innawada pasal wala

  • @Rev.NiyagamaPriyankaraThero
    @Rev.NiyagamaPriyankaraThero ปีที่แล้ว +2

    🌟

  • @mohamedshameer9987
    @mohamedshameer9987 11 หลายเดือนก่อน +1

    Asama movie ekak... Rithik Roshange agnipath movie eka one

  • @AsangiKaushalya-sx2gl
    @AsangiKaushalya-sx2gl 10 หลายเดือนก่อน +1

    Wow 🌹🌹🌹🌹😘😘😘😘

  • @upalijayathilaka1934
    @upalijayathilaka1934 ปีที่แล้ว +1

    ❤🎉

  • @ajithjayasuriya1999
    @ajithjayasuriya1999 4 หลายเดือนก่อน

    Hithata harima dukai.kandulu peramin andamin beluwe.

  • @senuridil
    @senuridil ปีที่แล้ว +6

    ඇත්තටම ලංකාවෙ මෙ වගේ ළමයි ගොඩක් ඉන්නවා... ගුරුවරුන් එයාලව කම්මැලි, උනන්දු නැති,වැඩකට නැති, හැදෙන්නේ නැති ළමයි කියලා පැත්තකට කරලා තියෙනවා... එයාලව ගොඩ ගන්නවා වෙනුවට අනුම් පද කිය කිය ඉන්නවා...
    අත්තටම මෙ වගේ ළමයිට හරි විදියට කියලා දුන්නොත් ... ගහලා බැනලා නෙවෙයි.. dyslexia ,ADHD etc තියෙන ළමයිට කියලා දෙන්න ඔනෙ තාක්ෂණික ක්‍රම තියෙනවා එ විදියට කියලා දුන්නොත් ඇත්තටම මාර දියුණුවක් තියෙනවා එ ළමයි ගෙ ... ඇත්තටම මෙ දේවල් ගැන ගුරු පුහුණු වැඩ සටහන් වල කියලා දෙනවා... හැබැයි එයාලා එවා මත නැ ... ගුරුවරුන් බහුතරයක් හිතන්නේ මෙවගෙ දවල් නැ old school method එකට ගහලා බැනලා කියලා දෙන්න ඔනෙ කියලා... මෙ ලමයිගෙ ලකුණු අඩු කම්මැලි බැරි නිසා නෙවේ... මෙයාලා මාරම ගේමක් දෙනවා ගොඩ යන්න.. පාඩම් කරන්න මතක තියාගන්න හරි ක්‍රම කියලා දෙන්න හරි කෙනෙක් නැ .. එයාලා බොහොම වෙහෙසනවා ඉදිරියට එන්න... ලොකයෙ බොහෝ රටවල් අවුරුදු 50...60 කලින් තමයි මෙ ළමයි සුදුසු අධ්‍යාපන ක්‍රම හදුන්වා දුන්නේ... නමුත් ලංකාව මෙ ගැන හිතන්න වත් කැමති නැ ... විශේෂ ඉස්කෝලේ අවශ්‍ය නැ ... සාමාන්‍යය ඉස්කෝල වල මෙ ලමයි උගන්වන්න පුළුවන්.... මෙ ළමයිට විශේෂිත මානව හිමිකම් තියෙනවා... එවා ගොඩක් අය උල්ලංඝනය කරනවා විශේෂයෙන් ගුරුවරුන්... මානව හිමිකම් වෙනුවෙන් ඔවුන් නැගි සිටියේත් අද ගුරුවරුන් විශාල සංඛ්‍යාවකට නඩූ දාන්න පුලුවන්... දැන්වත් මෙ ලමයිට ඔයාලගේ අයිතින් ලබා දෙමු... .
    අනෙකුත් අබාද තියෙන අය වගෙම මෙය අයටත් අයිතියක් තියෙනවා... එයාලට වඩා සමහර විට මෙ අය දුක් විදිනවා.. ..
    මම මෙ ඔක්කොම කියන්න අත් දැක්කිමෙන් ...

  • @achiniprarthana
    @achiniprarthana ปีที่แล้ว +3

    Man issara mekata hena asai

  • @heshan869
    @heshan869 9 หลายเดือนก่อน

    හරි ම දුකයි

  • @shonsachin8307
    @shonsachin8307 หลายเดือนก่อน

    👍❤️❤️❤️

  • @gamingridrersl1127
    @gamingridrersl1127 ปีที่แล้ว +2

    ඇයි බොල අඩවන්නේ😢😢

  • @nilukaadhikari3996
    @nilukaadhikari3996 10 หลายเดือนก่อน

    👍

  • @buddhikamanathunga9646
    @buddhikamanathunga9646 3 หลายเดือนก่อน +1

    😢😢😢😮😮

  • @dineshcmr5566
    @dineshcmr5566 10 หลายเดือนก่อน

    ඇත්තටම ඇඬුනා ෆිල්ම් එක බලද්දි... ❤💔

  • @XayanaDumfries
    @XayanaDumfries 3 วันที่ผ่านมา

    😮😮😮

  • @user-zw6oe8rb1b
    @user-zw6oe8rb1b 8 หลายเดือนก่อน

    හැම කෙනෙක්ම එක වගේ නෑ.......මන් අද්‍යාපනයට කැමති නෑ මන් ආස කලාවට විතරටයි...........ඉස්සර මාව තේරුම් ගන්න කවුරුත් හිටියේ නෑ ..........mn grade 7 waladi mt hambunu maths sir nisa මන් අද ජීවිතේ දිනන ගමන්🙂🙂පොඩිකාලෙ ඉදන් කොන් කරා විතරමයි මාව හැමෝම🙂🥰🥰🥰🥰🥰eth e maths sir mwa therum gttaa........eka uneth amma mwa ගනන් පන්තියකට දැම්මා වගේ...........

  • @user-eg9om1qb6w
    @user-eg9om1qb6w 11 หลายเดือนก่อน

    😮

  • @SamanthaHerath-i2d
    @SamanthaHerath-i2d 12 วันที่ผ่านมา +1

    😭😭😭😭😭😭😭😭😭😂❤❤❤❤❤❤❤😢😊😊😊

  • @sennenfernando1302
    @sennenfernando1302 ปีที่แล้ว +1

    😭🥺🥺🥺🥺🥺😇😣☺️

  • @merilsilva7275
    @merilsilva7275 ปีที่แล้ว +2

    Nah

  • @udenichandima843
    @udenichandima843 ปีที่แล้ว +2

    Mata aduna meka baladdi.

  • @rasikamanojkg5163
    @rasikamanojkg5163 ปีที่แล้ว +2

    වෙන කටහඩක් දාන්න අප්පා .එපා වෙනවා අහන්න😢😢😢😢❤

    • @Lpj-hv5gx
      @Lpj-hv5gx ปีที่แล้ว

      පල යන්න බුරැවා 🤬🤬🤬🤬🤬👿👿👿👿😡😡😡

    • @nethmihansika1960
      @nethmihansika1960 ปีที่แล้ว +1

      Uba awith kiyapanko

  • @gamingmihin85
    @gamingmihin85 ปีที่แล้ว +3

    Swetdyfv

  • @bhagyaalwis5441
    @bhagyaalwis5441 10 หลายเดือนก่อน

    😢😢

  • @Thrishula.1948
    @Thrishula.1948 10 หลายเดือนก่อน

    මේකෙ සිංහල film එක තියනව . සිහින full movie කියල

  • @ChinthikaDamayanthi-xk5sm
    @ChinthikaDamayanthi-xk5sm 10 วันที่ผ่านมา

    රාම් කොච්චර හොද සර් කෙනෙක්