මාර්ග සංඥා රියදුරු ලිඛිත පරික්ෂණය පුහුණු වෙමු | Chapter 03 (සිංහල Paper I / II ) driving test

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ต.ค. 2021
  • රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞

ความคิดเห็น • 1.1K

  • @SahanaSchool
    @SahanaSchool  2 ปีที่แล้ว +413

    මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
    බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @niroshasenani687
    @niroshasenani687 ปีที่แล้ว +235

    මමයි දුවයි ,පුතයි exam එකට ගියේ ඔබතුමාගේ video මාලාව බලලා..මම 39,දුව 40,පුතා 40 ලකුනු ගත්තා...ස්තූතියි ඔබතුමාට ..❤❤❤

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 ปีที่แล้ว +27

    . ඔබ මේ කරන සමාජ මෙහෙවරට පුරවැසියකු වශයෙන් බෙහෙවින් තුති .අතලොස්සක් අතරේ ඔබ වටින මිනිසෙක්

  • @user-un1mb3ri1z
    @user-un1mb3ri1z 2 ปีที่แล้ว +25

    ඔබතුමාගේ ඒ ඉගැන්වීම හරිම සරලයි හොඳට මතකයේ රැඳෙන විදියට කියලා දෙනවා. හද මගේ රිසල්ට් ආවා හරිම සතුටුයි ඒ ඔබගේ වීඩියෝ බලපු නිසා 🙏😊🚌

  • @matarapabasarayashodawijes3324
    @matarapabasarayashodawijes3324 10 หลายเดือนก่อน +38

    අද උදේ exam එක තිබුණා.. මට class එකකට සහභාගී වෙන්න හෝ පාඩම් කරන්න අවස්ථාවක් නෑ job එක හන්ද.. සර් ගේ වීඩියෝ ටික කිහිප වතාවක් බැලුවා.. හරිම ලස්සනට සරලව සහ මතක තියාගන්න කෙටි ක්‍රම එක්ක පැහැදිලි කර න නිසා වෙනම පාඩම් කරන්න ඕන උනේ නෑ.. මට 40 /40 ම ගන්න පුලුවන් උනා අද.. බොහොම ස්තූතියි සර් .. නැවත වතාවක් බොහොම ස්තුති...

    • @malindubawantha7639
      @malindubawantha7639 4 หลายเดือนก่อน

      Brdh ඉරි ගහන්නද එන්නේ 🥲

    • @kawya_09
      @kawya_09 4 หลายเดือนก่อน

      ​@@malindubawantha7639 ou iri ghnn tyenne

  • @sunithakumari2095
    @sunithakumari2095 2 ปีที่แล้ว +50

    ගොඩාක් දැනුවත් වුනා
    ඔබ තුමාට දීර්ඝ අායුෂ ලැබේවා !!!

  • @dilhanisakunthala4361
    @dilhanisakunthala4361 2 ปีที่แล้ว +17

    ඔබටතුමාට දීර්ඝායුෂ ලැබේවා ...
    ගොඩාක් හොදින් පැහැදිලිව පාඩම කියලා දුන්නා. තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @vidurangadilshan7235
    @vidurangadilshan7235 2 ปีที่แล้ว +16

    ඔයාගේ වීඩියෝ හින්දා තමා ආර් එක්සෑම් එක බයනැතුව ගොඩ දාගත්තේ..40/39යි..ඇත්තටම ඔබතුමාගේ වීඩියෝ හරිම වැදගත්..මේ සමාජ සත්කාරෙට ගොඩක් ස්තූතියි

  • @nuwanthichamin2341
    @nuwanthichamin2341 2 ปีที่แล้ว +7

    ❤️❤️👍 හරිම පැහැදිලියි, සරල හොඳ දේශනයක් , බොහෝම ස්තූතිය්

  • @gamaganadeeka6389
    @gamaganadeeka6389 2 ปีที่แล้ว +7

    ස්තුතියි හැමදේයම ඉතා හොදින් පැහැදිලි කර දුන්නාට 👍

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +6

    අතිශයින්ම වැදගත් වැඩසටහනක් !❤🙏👍❤🙏👍 අවංකවම සේවයක් ඔබතුමා කරන්නෙ ❤❤❤

  • @roosterfarm.anuradhapura
    @roosterfarm.anuradhapura 2 ปีที่แล้ว +28

    ලොකු දැනුමක් ලබාගත්තා බොහොම ස්තූති 🙏 හෙට exam එක අනුරාධපුරේ 😍😍

  • @srilankagamingshow2976
    @srilankagamingshow2976 2 ปีที่แล้ว +16

    ඇත්තට පින් ඔයාට. මමමේ විඩියෝ බලල ගිහින් තමා එක්සෑම් එක කරේ අනිවා හැමකෙන්ක්ම මේක බලල ගියා නම් පාස් වෙන්න පුලුවන් ලකුනු 37ක් මම ගත්තා.. බොහොමත් ස්තූතී 🙏 ඔබට......

    • @shyaminiprabodha
      @shyaminiprabodha ปีที่แล้ว

      ඉරි ගහන්න නේද තියෙන්නෙ ..අමාරුද පේපර් එක ...

  • @kawindadilshan4889
    @kawindadilshan4889 2 ปีที่แล้ว +18

    මාර්ග සංඣා සියල්ලම පැහදිලිව තේරෙන්න කියා දෙනව ,congratulations sir

  • @dineshamila9802
    @dineshamila9802 ปีที่แล้ว +7

    ගොඩක් ස්තුති සර් මම ලයිසන් සදහා විබහගෙට පෙනි සිටින්න ඉන්න කෙනෙක් ඔබ තුමාගෙ විඩියොවෙන් මට ගොඩක් දැනුමක් ලැබුනා මා සිතනව ඔබ තුමාගෙ විඩියොව මගෙ ජයග්‍රහනයට හෙතුවක් වෙයි කිය. ගොඩක් ස්තුතියි සර් ❤️

  • @mahishidenagamage3703
    @mahishidenagamage3703 ปีที่แล้ว +7

    I am so grateful to you sir.I could get through the written exam after watching your videos.Highly recommended ❤️

  • @kasunweerasinghe2478
    @kasunweerasinghe2478 ปีที่แล้ว +5

    Today I passed the exam, thanks to your videos. I coudlnt go for any classes, yesterday I found your channel and watched, very well explain and great job. Thank you!

  • @chamarisewwandivithanage1147
    @chamarisewwandivithanage1147 2 ปีที่แล้ว +5

    මම මේ විඩියෝ එක බැලුවා vibahage ලිවුවා පාස් වුනා. ගොඩක් ස්තූතිය 🙏🙏🙏🙏🙏

  • @divyasw
    @divyasw ปีที่แล้ว +5

    Highly recommend this video series. Was very useful for the exam. I got 40/40 thanks to this channel.

  • @rskumaramali
    @rskumaramali 2 ปีที่แล้ว +7

    සර් ඔයාගේ video ගොඩක් මේ දවස් ටිකේම මම බැලුවා,ඒවගේ දැනුම ගොඩක් වටිනවා,මම අද විභාගේ ලිව්වේ,පාන්දර 3.30 ටත් ඔයාගේ video 1ක්‌ බැලුවා, මට ලකුණු 39ක්‌ තිබුනා, ගොඩක් සතුටුයි,බොහොම ස්තුතියි sir

  • @prasadbandara8465
    @prasadbandara8465 2 ปีที่แล้ว

    වටිනා යුටියුබ් චැනල් එකක්... ඔබතුමාට බොහෝම ස්තුතියි..🙏 විඩියෝ කිහිපයම නැරඹු නිසා පුශ්ණ සියල්ලටම නිවැරදි පිළිතුරු සපයා ලෙහෙසියෙන්ම විභාගය සමත්විමට හැකිවුණා..👍👍

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +1

    ඉතා හොඳ පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්.

  • @roshanslk7092
    @roshanslk7092 2 ปีที่แล้ว +10

    මම විභාගයට ගියේ මේ වීඩියෝ එක බලලා. පොතක් බැලුවෙවත් නෑ .ලකුනු.40ක් තිබ්බා..👍 ගොඩක් ස්තූතිය

    • @mr.lakruwan5186
      @mr.lakruwan5186 2 ปีที่แล้ว

      ලියන්නද තියෙන්නෙ 😖

  • @foodie_world7670
    @foodie_world7670 ปีที่แล้ว +2

    Thank you very much. He taught me to write well.He taught me to write clearly.🤗😇

  • @chamindawijethunga7141
    @chamindawijethunga7141 ปีที่แล้ว +2

    ඉතාමත් පැහැදිලි ව කියලා දුන්නා . ගොඩාක් ස්තූතියි 🙏

  • @nadeeshadias4427
    @nadeeshadias4427 ปีที่แล้ว +2

    Thank you soo much for this informative video series, I got passed the exam today by watching this channel. Thanks a lot 🙏

  • @prasannamaxasela1244
    @prasannamaxasela1244 2 ปีที่แล้ว +31

    ඉතා හොදින් පැහැදිලි කරලා දෙන සර් කෙනෙක්🙏👍

  • @tharushapabuddhi5657
    @tharushapabuddhi5657 2 ปีที่แล้ว +5

    Thank you so much.I got 38/40 for the exam.These videoes are very useful to me.

  • @tomtoma9813
    @tomtoma9813 ปีที่แล้ว +2

    හරිම පැහැදිලිව කියලා දෙනවා...
    Thank you somuch ..🙏

  • @actiontv8835
    @actiontv8835 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පිං අපිට මේ ගැන දැනුවත් කරනවට...🙏🌹🌹

  • @shiw.Samaranayake
    @shiw.Samaranayake 2 ปีที่แล้ว +3

    වැදගත් උනා🥰Budusaranyi ❤️

  • @dehemipagodaarachchi4715
    @dehemipagodaarachchi4715 2 ปีที่แล้ว +16

    This set of videos is totally enough to pass the exam

  • @sugathkumara9400
    @sugathkumara9400 ปีที่แล้ว +1

    පැහැදිලි කළාට ගොඩක් ස්තුතියි ඔබ තුමාට🤲
    ගොඩක් දැනුවත් උනා 👍👍👍

  • @Kaushikawickramage
    @Kaushikawickramage 7 หลายเดือนก่อน +2

    Well hats off you for your service on doing this I just watched this 2 times before I went to exam today and I got passed!very well explained and good communication on explaining ❤good luck and highly recommend to watch his videos untill you get the liscene ❤️

  • @bcs2760
    @bcs2760 ปีที่แล้ว +23

    හරිම වටිනා වැඩක් ඔබතුමා කරන්නෙ. මේ ඔබතුමාගේ Video විතරක් බලලා exam එකෙන් ලකුණු 40 ම ගන්න පුළුවන් වුණා... ගොඩක් සතුටුයි. ඒ වගේම ගොඩාක් ස්තූතියි. 🙏

  • @SL-qz4cr
    @SL-qz4cr 2 ปีที่แล้ว +8

    සර් ඔයාට ගොඩක් පිං මම ලයිසන් එක ගන්න එන්නේ සර් ගාවට tanks සර්

  • @ruwankumara9289
    @ruwankumara9289 2 ปีที่แล้ว +2

    ගොඩක් දේ ඉගෙන ගත්තා සර් මට ලඟදි විභාගය තියෙනවා ගොඩාක් පින් බුදු සරණයි

  • @madaviweerasinghe656
    @madaviweerasinghe656 2 ปีที่แล้ว +2

    ගොඩාක් හොදට කියලා දෙනවා. Thank u 🙏🙏🙏🙏

  • @roshansumudu3625
    @roshansumudu3625 2 ปีที่แล้ว +25

    Ayye ayyata ගොඩක් pin ada මන් exam එක pass උනා අය්යාගේ vidio එක නිසා තමයි මන් pass උනේ පින් ayye ඔයාට ❤️❤️❤️❤️🙏🙏🙏🤟

    • @Lakicreationslk
      @Lakicreationslk 2 ปีที่แล้ว

      Congratulations

    • @mr.gaming2185
      @mr.gaming2185 2 ปีที่แล้ว

      මේ Video එකේ තියෙන දේවල් ටික විතරයිද මචං exzam එකට එන්නෙ.

  • @sanjeewapriyadharshana8848
    @sanjeewapriyadharshana8848 2 ปีที่แล้ว +37

    ගොඩාක් වටින දෙයක්❤❤
    Driving liscence Questions and Answers පේපර් කට්ටලය පාඩම් කරනවට වඩා ඔයා මේක හොදට පැහැදිලි කරනවා.. ගොඩක් ස්තූතියී🙏🙏

    • @nilankakusum8337
      @nilankakusum8337 2 ปีที่แล้ว +2

      bohoma isthuthi ❤❤

    • @ajanthapushpakumara7279
      @ajanthapushpakumara7279 2 ปีที่แล้ว +2

      Thanks sir mata ada exam eka tibune
      Mata 40/37 thibuna sir kiyala dunnu pahedili kirima nisai ada pass une

    • @raheligamage4534
      @raheligamage4534 2 ปีที่แล้ว +1

      Godaak pin meka kiyala dunnata.honda awabodayak labuna

    • @slgaming3448
      @slgaming3448 ปีที่แล้ว +1

      @@ajanthapushpakumara7279 ma vaga prashnada anna poddak kiyhanko 14 exam eka

  • @manojasurangi8104
    @manojasurangi8104 ปีที่แล้ว +1

    හරිම පැහැදිලිව කියා දෙනවා...ස්තුතිය

  • @SahanaSchool
    @SahanaSchool  2 ปีที่แล้ว +11

    රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞

  • @prasangiumayangani5016
    @prasangiumayangani5016 ปีที่แล้ว +1

    ගොඩක් පැහැදිලි කිරීමක් කරනවා සර් ඔබතුමා. ගොඩක් ස්තූතියි

  • @bhagyahansani1270
    @bhagyahansani1270 ปีที่แล้ว +3

    Thank u very much for your service.. I got 39 marks just watching your 5 vedios..🙂

  • @kaveeshagimhan4162
    @kaveeshagimhan4162 3 หลายเดือนก่อน +3

    මන් අද විබහගේ ලිව්වෙ..මට ලකුණු 40ම තිබ්බා..😘💚 මේ විඩියෝ 5 බලලා ලර්නස් එකෙන් දුන්න පොත බැලුවා විතරයි..❤ මේ වීඩියෝ ටිකනම් ගොඩක්ම වට්නවා..

  • @avishkamalshan8958
    @avishkamalshan8958 10 หลายเดือนก่อน +2

    ඇත්තටම නොදන්න දේවල් ගොඩක් දැන ගත්තා ඔබ තුමා ගෙන් ❤️

  • @dhanushkaeranga7504
    @dhanushkaeranga7504 2 ปีที่แล้ว +1

    මෙකනම් මාරම වට්නව අයියේ ගොඩක් හොදින් තෙරෙන විදියට කියල දෙනව. ස්තුතියි ❤️👍

  • @vinuralakruwan3145
    @vinuralakruwan3145 ปีที่แล้ว +8

    අද exam එකෙන් මගේ 40/40 ම හරි. මම කරපු එකම දේ මේකෙ ඒ වෙනුවෙන් තියෙන videos 5 බලපු එක විතරයි. මෙවැනි වටිනා සේවයක් කරන ඔබතුමාට බොහොම ස්තුතියි... 🙏

    • @blessedmom6463
      @blessedmom6463 ปีที่แล้ว

      Lakunu keeyak ganna onada pass wenna? Mama danne naha a gana.

    • @notto45336
      @notto45336 ปีที่แล้ว

      @@blessedmom6463 30

  • @sayuriayesha6275
    @sayuriayesha6275 2 ปีที่แล้ว +5

    හොදටම තේරෙනවා❤️👍

  • @ruwanilanka7290
    @ruwanilanka7290 9 หลายเดือนก่อน

    ගොඩාක් ස්තුතියි ඔබට දැනුවත් කිරීම ඉතාමත් වැදගත් ...තෙරැවන් සරනයි

  • @UP12903
    @UP12903 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටිනවා.thank you so much..👍👍

  • @sachinisandareka5026
    @sachinisandareka5026 ปีที่แล้ว +17

    Thank you for your valuable lessons.I scored well for the exam because of your lessons.I only refer all of your videos and didn’t participate in any other training sessions.Thanks

  • @nadeekanadeeka5676
    @nadeekanadeeka5676 2 ปีที่แล้ว +15

    පහදිලිව කියලා දෙනවා .thank u sir

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @chameerajayarathna1712
    @chameerajayarathna1712 ปีที่แล้ว +2

    සුපිරියටම පැහැදිලිව තේරෙනවා අනිවාරෙන් හොද අවදානයකින් එක පාරක් බැලුවනම් ඇති. තැන්ක්ස් අයියා ❤❤❤

  • @nimeshadissanayaka5304
    @nimeshadissanayaka5304 2 ปีที่แล้ว +2

    පැහැදිලිව කියලා දුන්නා Thank you 🙏

  • @Dulanjalimadushikapeiris
    @Dulanjalimadushikapeiris 2 ปีที่แล้ว +5

    👍 නියමයි..thank you

  • @lalindaperera268
    @lalindaperera268 2 ปีที่แล้ว +5

    ගොඩක් ස්තුතියි.. 😊 Very useful.. 😊

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @guidevlog1766
    @guidevlog1766 2 ปีที่แล้ว

    හොදටම කියලා දුන්නා වීඩියෝ එකෙන්. ඇත්තටම මරු. ගොඩක් ස්තූතියි ❤

  • @gayapriyadarshi1107
    @gayapriyadarshi1107 2 ปีที่แล้ว +1

    ගොඩක් වටින විඩියෝ එකක් .ඔබට බොහොම පින්. 🙏🙏

  • @sureshsanjeewa4987
    @sureshsanjeewa4987 2 ปีที่แล้ว +5

    ගොඩක් වැදගත් වීඩියෝ එක ස්තූතියි ඔබතුමාට

    • @nuwanharsha8514
      @nuwanharsha8514 2 ปีที่แล้ว

      Godak watinawa aiye oyage class eka.thanks.mama xsam eka liyannai inne.godak watinawa.godak pin

  • @kavindugithanjana2384
    @kavindugithanjana2384 ปีที่แล้ว +5

    අද මම රියදුරු විභාගයට පෙනී සිටිය. මම සමත් . ඒ ඔබගේ මේ video පෙළ බලපු නිසා . ඔබ මේ කරන සමාජ මෙහෙවරට පුරවැසියකු වශයෙන් බෙහෙවින් තුති .අතලොස්සක් අතරේ ඔබ වටින මිනිසෙක් . සිතුති මැතිතුමනි.

  • @priyankaradewendra6612
    @priyankaradewendra6612 2 ปีที่แล้ว

    බොහොම ස්තුතියි 🙏සර්.අද තමයි විභාගය ලිව්වේ.සර් කියපු දේවල් තමයි ඔක්කොම ආවේ.ඔක්කොම මම හරියටම ලකුණු කරා.සර්ගේ වීඩියෝ නිසා තමයි මට ලේසි උනේ.බුදු සරණින් සර්ගේ වැඩකටයුතු සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.බොහොම ස්තුතියි 🙏සර් ආයිත් සැරයක්.ජයවේවා

  • @thilinikarunarathna3417
    @thilinikarunarathna3417 2 ปีที่แล้ว +2

    Valuable lecture.thank you.good work

  • @ashavlogs5681
    @ashavlogs5681 10 หลายเดือนก่อน +10

    බොහොම ස්තූති ❤❤ මට උබතුමාගේ පැහැදිලි කිරීම් නිසාම ලකුනු 40න් 38ක් ගන්න පුලුවන් උනා😊

    • @ItzKaije
      @ItzKaije 7 หลายเดือนก่อน

      ලියන්නත් තියෙනවද. දන්නෙ නැති නිසා අහන්නේ😊

    • @hiruvaytvipking9464
      @hiruvaytvipking9464 6 หลายเดือนก่อน

      ​@@ItzKaijeliyanna na

    • @Walking_inspire
      @Walking_inspire 2 หลายเดือนก่อน

      ඔව් රචනාවක් තියෙනව ​@@ItzKaije

  • @user-tq2xg2py4n
    @user-tq2xg2py4n 2 ปีที่แล้ว +3

    ගොඩාක් වටිනා විඩීයෝ වක් මමත් මෙම වැඩ සටහන බලලා තමයි ඉගන ගත්තේ මෙවැනි වැදගත් වැඩ සටහන් පැවැත්වීම සඳහා ඔබ තුමාට සත්තිය දහිරිය ලැබේවා බුදු සරණයි

  • @shanu3643
    @shanu3643 2 ปีที่แล้ว +1

    ගොඩාක් වටින වීඩියෝ එකක්....ගොඩාක් ස්තූතියි සර් ඔබට....🌼✊🙏

  • @chandhllathachandhllatha868
    @chandhllathachandhllatha868 2 ปีที่แล้ว

    ගොඩක් වටිනා පාඩම් .බොහොම ස්තුති ය්.බුදු සරනයි .

  • @sandeepa_kodikara
    @sandeepa_kodikara 2 ปีที่แล้ว +8

    ගොඩක් හොදින් අවබෝධ වුනා. විභාගය සමත් වීමට ගොඩක් වැදගත් වීඩියෝ එකක් .. ස්තූතියි 🙏

    • @withanagemadusha3422
      @withanagemadusha3422 2 ปีที่แล้ว

      Sir Ada Mage vidahage tibuna..Mama paas ..sirta pin...

  • @thamalidevindi355
    @thamalidevindi355 2 ปีที่แล้ว +5

    Oyata godak pin, iye vedio balala mn Ada exam ekata giya, mage prashna 40n 39k Hari, exam Eka pass una, godak pin♥️

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +1

      මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @thamalidevindi355
      @thamalidevindi355 2 ปีที่แล้ว

      Aniwaryenma ❤️😍

  • @udithaprasath6813
    @udithaprasath6813 10 หลายเดือนก่อน

    ඔබතුමාගේ වීඩියෝ ගොඩක් වටිනවා. ස්තුතියි.

  • @Charith56.
    @Charith56. 2 ปีที่แล้ว +1

    කාලීන අවශ්‍යතවක් ඉටු කරා.ස්තූතියි සර්

  • @sapumals.dissanayake7982
    @sapumals.dissanayake7982 2 ปีที่แล้ว +18

    ගොඩක් වටින දේශනයක් අයියේ.ගොඩක් දේවල් ඉගෙන ගත්තා.💯👍

  • @nadith6713
    @nadith6713 2 ปีที่แล้ว +3

    හොදටම පැහැදිලියි අයියේ

  • @lakshmanbandara3635
    @lakshmanbandara3635 2 ปีที่แล้ว +1

    හොදට පැහැදිලිව කියලා දෙනවා සර්ට බුදු සරණයි

  • @darshanipathiraja3691
    @darshanipathiraja3691 2 ปีที่แล้ว +1

    ඉතාමත් ම වටිනා වැඩක් සර් .ස්තුතියි

  • @chandanapradeep5353
    @chandanapradeep5353 2 ปีที่แล้ว +3

    නියමයි හොද desanayak hodata pahadili niyamai

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @arunadilshanw
    @arunadilshanw 2 ปีที่แล้ว +8

    ගොඩක් හොදයි සර්, ඇත්තටම හොඳ පැහැදිලි කිරීමක්. Respect ❤️🙏

  • @captainnemo3958
    @captainnemo3958 ปีที่แล้ว +2

    ගොඩක් වැදගත් වීඩියෝ එකක් 🥰❤️ නියමයි🥰🥰👍👍👍

  • @mihiranidandeniya4445
    @mihiranidandeniya4445 2 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්. Exam එකට යන ගමන් මේ video එක බැලුවෙ. හරිම ලේසියෙන් ලකුණු 40 ක් ගත්තා.

  • @chamilahalangoda9930
    @chamilahalangoda9930 2 ปีที่แล้ว +6

    අයියේ ඔයාගෙ වීඩියෝ සීරීස් එක තමා මම එක්සෑම් එකට කලින් බලලා ගියේ...හැමෝටම වගකීමෙන් නිර්දේශ කරන්න පුලුවන් වීඩියෝස් ටිකක් තමා ඔයාලා කරලා තියෙන්නේ ...මේක ගොඩක් වටින වැඩක්...ඇත්තටම මම එක්සෑම් එකට කලින් දවසේ විතරයි මේ ටික බලාගෙන ගියේ...මට 40/40 ම තිබ්බා...ගොඩක් ස්තූතියි මේ උපකාරයට...ඔයාලගේ හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ...🙏❤️😁

  • @amashasathsarani5752
    @amashasathsarani5752 ปีที่แล้ว +8

    ගොඩාක් ස්තුතියි සර් ඔබතුමා නිසා මට ලකුනු 39ක් ගන්න පුලුවන් උනා තව තවත් මෙවැනි දේවල් කිරීමට සර්ට ශක්තිය ලැබෙන්න ඕනේ ❤

  • @madusankawijerathna-ml7yb
    @madusankawijerathna-ml7yb 9 หลายเดือนก่อน +1

    මම අද ලිඛිත පරීක්ෂණයට මුහුණ දුන්නා. ඔබ තුමාගේ වීඩියෝ මාලාව විතරයි බැලුවේ. ඉතාමත් වැදගත්. ඔබතුමාට ජය.

  • @muthukuda77
    @muthukuda77 ปีที่แล้ว

    මාත් මේවීඩියෝ එක බලන ගමන් ඇත්තටම හරිම පැහැදිලි .. ඔබතුමාට ජය

  • @ishadimaduwanthika3643
    @ishadimaduwanthika3643 2 ปีที่แล้ว +3

    ගොඩාක් ස්තූතියි

  • @vtv1835
    @vtv1835 2 ปีที่แล้ว +10

    Thank you very much dear , මට මේ මාසෙ 27 exam eka ,ගොඩාක් දේවල් මේකෙන් ඉගෙනගත්තා

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +1

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @notyshan902
      @notyshan902 2 ปีที่แล้ว +2

      Mata 28

  • @wathsalaw5521
    @wathsalaw5521 ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා videos .40/40 ලකුණු ගත්තා.ගොඩක් ස්තුතියි

  • @anumandakini9700
    @anumandakini9700 2 ปีที่แล้ว +2

    මාත් සමත් උනා මේ exm එක.මේvideo එක ගොඩාක් වැදගත්.බොහොම ස්තුතියී.

  • @avishkadilshan815
    @avishkadilshan815 2 ปีที่แล้ว +5

    ගොඩක් යිස්තූතියි හෙට විබහගෙ මට ගොඩක් දේවල් ඉගන ගත්ත ගොඩක් පින් 🙏🙏

  • @thekingofenglish414
    @thekingofenglish414 2 ปีที่แล้ว +16

    Thank you so much sir ❤️❤️❤️
    I got 38/40.
    This video was very helpful for me to get through the exam 😍😍😍

    • @shriyaniperera7035
      @shriyaniperera7035 9 หลายเดือนก่อน

      Gods bless you sir thanks 🚘♥️👏🙏

  • @rachithaweerasekara7202
    @rachithaweerasekara7202 ปีที่แล้ว +1

    ගොඩාක් පැහැදිලි අයියේ කියා දෙනවා.........අයියට ගොඩාක් ස්තූතියි...........!❤️

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 4 หลายเดือนก่อน

    ගොඩක් හොදට පැහැදිලි කරල දුන්න තේරුම් ගන්න පහසුම විදියට ඔබට ස්තූතියි

  • @ravindumihiranga5866
    @ravindumihiranga5866 2 ปีที่แล้ว +3

    ගොඩක් කරුනු මා දැන ගත්තා බොහොම සතුටුයි ඔබ තුමා ගැන මෙවන් 🤍 දෙවල් හැමදම කරන්න ශක්තිය දයිරය ලැබෙවා කියලා ප්‍රර්තනා කරනවා🤍🌹

  • @ruwaniwasana9529
    @ruwaniwasana9529 2 ปีที่แล้ว +5

    බොහොම ස්තූතියි

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @savanibalaharuwa6504
    @savanibalaharuwa6504 11 หลายเดือนก่อน

    Thank you so much. This is very useful video series. I was able to pass the exam. Thanks again.🙏🙏🙏

  • @chandimasudarshani3658
    @chandimasudarshani3658 2 ปีที่แล้ว +1

    ගොඩාක් ස්තුතියි .හොදට අවබොද උනා

  • @sandunkumara9647
    @sandunkumara9647 2 ปีที่แล้ว +5

    අයියා ඔයා නිසා මට 40/40ම ගන්න පුලුවන් උනා ❤️

  • @shehanrish437
    @shehanrish437 2 ปีที่แล้ว +5

    ගොඩක් වටින වීඩියෝ එකක් අයියෙ.

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

    • @shehanrish437
      @shehanrish437 2 ปีที่แล้ว

      18 wenida exam eka thibune මම මේ වීඩියෝ එක බලලා ගියෙ අයියෙ ඇත්තටම ගොඩක් වටිනවා කොහොම හරි මේක තිබුන ගොඩක් ප්‍රශ්න ආවා කොහොම හරි පාස් උනා ඇත්තටම මේවගේ දේවල් කරන එක ගොඩක් වටිනවා .ජය වේවා.බුදු සරණයි

  • @sanjeewanipriyanthi6743
    @sanjeewanipriyanthi6743 5 หลายเดือนก่อน +1

    පොත බලාගෙන පාඩම් කරාට මතකේ රැඳුනෙම නෑ...පස්සේ තමයි සර්ගේ මේ වීඩියෝ ටික දැක්කේ මම .ඊට පස්සේ හතර පස් සැරයක් සර්ගේ වීඩියෝ ටික බැලුවා .හොඳින්ම කියා දෙන නිසා හරි ලේසියෙන් මතකයේ රැඳුනා.ඒ නිසාම ප්‍රශ්න වලට ලේසියෙන් පිළිතුරු දෙන්න පුළුවන් වුනා.නොසෑහෙන්න වටිනවා ඇත්තෙන්ම .හැමෝටම කියන්න තියෙන්නේ මෙච්චර සර්ගේ වීඩියෝ බලන්න .හරි ලේසියෙන් විභාගේ සමත් වෙන්න පුළුවන් .ස්තුතියි සර් හදවතින්ම .

  • @hasisenavirayhna5779
    @hasisenavirayhna5779 ปีที่แล้ว +1

    ගොඩක් වටිනාම වීඩියෝ එකක් ස්තුතියි ඔයාට❤

  • @arshadahamed2446
    @arshadahamed2446 2 ปีที่แล้ว +3

    Sir 💥 You Are Great ❤️ Appreciate Sir 💥

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍