නිවැරදිව වහනය රිවස් කරන්න දැනගනිමු.-How to drive a vehicle backwards correctly

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ส.ค. 2024
  • රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
    සහන රියදුරු පාසල 🚗 🚌
    රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
    077-9603056 📞

ความคิดเห็น • 124

  • @SahanaSchool
    @SahanaSchool  2 ปีที่แล้ว +48

    මාගේ අනිත් වීඩියෝ මාලාවත් බලන්න කියලා ආරාධනා කරනවා 🙏
    බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @sajeewanijayawardena6774
    @sajeewanijayawardena6774 2 ปีที่แล้ว +40

    රියදුරු පුහුණුව සම්බන්ධයෙන් හොඳ ම වීඩියෝ දැක්කෙ මෙතුමාගෙන්. අපි වගේ ආධුනිකයන්ට ඉතා ම වටිනවා. සුබ පැතුම්! තව වීඩියෝ බලාපොරොත්තු වෙනවා.

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @m.kalindu1576
    @m.kalindu1576 2 ปีที่แล้ว +10

    ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් මගෙන් Double Salute අයියා

  • @sujatha870
    @sujatha870 2 ปีที่แล้ว +85

    පසු බිම් සංගීතය නැත්නම් හොදයි.ඒක හරිම වදයක්.

    • @kumarisamarasekara936
      @kumarisamarasekara936 2 ปีที่แล้ว +6

      මමත් මීට කලින් ඔය comment එකම දැම්මා

    • @pathumkumara8166
      @pathumkumara8166 ปีที่แล้ว +3

      සහතික ඇත්ත

    • @lakmeenilanka958
      @lakmeenilanka958 ปีที่แล้ว +3

      එකගයි👍

    • @lathanavarathnam2428
      @lathanavarathnam2428 ปีที่แล้ว +3

      පසුබිම් සංගීතය නැත්නම් ඉතා හොදයි

    • @user-qr2pl1po7h
      @user-qr2pl1po7h ปีที่แล้ว +3

      ඒක ඇත්ත

  • @primansandeep8075
    @primansandeep8075 2 ปีที่แล้ว +14

    කියන්න වචන නෑ බොහොම ස්තුතියි.මේ කරන උපකාර වලට සමහරු මිනිසුන්ට ඩ්‍රයිවින් කියලා දෙන්න කැමති නෑ එයාලට වඩා අපි ඉස්සරහට යයි කියලා.ඔයා මේ කරන උපකාරයට බොහොම ස්තුතියි .තෙරුවන් සරණයි !!!

    • @kaushalyamegawarna29
      @kaushalyamegawarna29 2 ปีที่แล้ว +3

      බොහොම ස්තුතියි.මම මේ දවස්වල බැනුම් අහන්නෙ රිවස් එකට.මට බැන්නම මොනවත් කරන්න බෑනෙ.හැම දෙයක්ම මුලින් අමාරුයි කියලා එයාලා දන්නෙ නෑ.

    • @ThilakshanaDissanayake2887
      @ThilakshanaDissanayake2887 ปีที่แล้ว

      @@kaushalyamegawarna29 😥

  • @susarasanjeewa4664
    @susarasanjeewa4664 2 ปีที่แล้ว +13

    මෙය ඉතාම වැදගත් වීඩියෝ එකක්. ඉතාම සරල ලෙස පහදා දෙනවා. ඉදිරියේදීත් මෙවැනිම වීඩියෝ දමන්න.

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว +2

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @devindadakshinasri6245
    @devindadakshinasri6245 2 ปีที่แล้ว +5

    ඔක්කොම නිර්ලෝභීව කියල දුන්නට ස්තුතියි.

  • @shyamalimadushika7929
    @shyamalimadushika7929 2 ปีที่แล้ว +9

    පසුබිම් වාදනය අවුල්,වීඩීයෝ එක නියමයි❤️

  • @hsuebH27363
    @hsuebH27363 2 ปีที่แล้ว +3

    ඉතා වටිනා සරළ පැහැදිලි කිරීමක්. ස්තූතියි සර්.🙏

  • @nalakathushara4567
    @nalakathushara4567 2 ปีที่แล้ว +8

    සරලව කියලා දෙනවා වගේම තනියම උනත් පුරුදුවෙන්න පුලුවන්.මෙවගේ ගුරුවරයකුගෙන් ඉගෙන ගත්⁣තොත් රිය අනතුරු අඩුකරගන්න පුලුවන් වෙයි

  • @sandunijayarathna1102
    @sandunijayarathna1102 2 ปีที่แล้ว +2

    ඔබතුමාගේ instructions ගොඩාක් වැදගත් sir. Thank you.

  • @shemiperera5523
    @shemiperera5523 ปีที่แล้ว

    අනේ සර්ට ගොඩක් පින් සර්. සර්ගේ මේ වීඩියෝ එක නිසා මට ට්‍රයල් එක හිතුවටත් වඩා හොදට පාස් උනා. සර්ට ගොඩක් පින් සර් ❤❤

  • @UP12903
    @UP12903 2 ปีที่แล้ว +2

    ගොඩාක් වටිනවා.හොදට පැහැදිලි කරනවා.ස්තුතියි 🙏

  • @shimarsarooj1420
    @shimarsarooj1420 2 ปีที่แล้ว +1

    You are the best online driving school

  • @sameerasampath6351
    @sameerasampath6351 2 ปีที่แล้ว +2

    සුපිරි නියෙමටම කියනව, ඉතාමත් වැදගත්

  • @rickallon8697
    @rickallon8697 2 ปีที่แล้ว +3

    ඉතාමත් වැදගත් පාඩමක්. පුංචි පැහැදිලි කිරීමක් කරදෙන්න. වාහනයේ පිටුපස රෝදයද නැනෙම් වාහනයේ අවසන මුල්ල ,( කෙරවද) හරියටම හරවන පාරට සමාන කරන්න අවශ්‍ය. පැහැදිලි කරදෙන ඉල්ලමි ස්තුතියි.

  • @Galaxiworld7323
    @Galaxiworld7323 2 ปีที่แล้ว +2

    නියමයි සර් හොදට තේරුණා තැන්ක් සර්

  • @danudanu6119
    @danudanu6119 ปีที่แล้ว

    ඉතාමත්ම වටිනවා ඔබ මේ කරන සේවය 👌👌

  • @seny3053
    @seny3053 2 ปีที่แล้ว +2

    බොහොම ස්තූතියි 🙏

  • @menakesilva1299
    @menakesilva1299 6 หลายเดือนก่อน

    Great job work Sir. It is very clear driving lesson 🚗. Great Sir. ❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @ruwansampath4061
    @ruwansampath4061 2 ปีที่แล้ว +1

    බොහෝම පිං අයියේ thank you...

  • @namaldhanushka8012
    @namaldhanushka8012 2 ปีที่แล้ว +1

    Aththatama godak watinwa aiya..oyata godak pin.api yana lernus wala mehem teach krnne apita.oyagenm thamai godak dewal igena gattay

  • @rasangisenarathyapa9200
    @rasangisenarathyapa9200 หลายเดือนก่อน

    Harima watinawa me videos.
    Subapathanawa man🎉

  • @manojsanjeewa7261
    @manojsanjeewa7261 2 ปีที่แล้ว +1

    බොහොම ස්තූතියි සර්..🙏

  • @hasanthidias9490
    @hasanthidias9490 2 ปีที่แล้ว

    Godak hodata therenawidihata kiyaladenawa. Thank you very much

  • @newnn1268
    @newnn1268 2 ปีที่แล้ว

    Godak sthutiy.godak dewal igenagatta.tawa tawath karagena yanna sakthiya dairiya obata lebewa!!!

  • @romanydesouza7255
    @romanydesouza7255 2 ปีที่แล้ว +1

    බොහෝ ම ස්තූතියි

  • @rahmathullah8827
    @rahmathullah8827 ปีที่แล้ว +1

    Reduce volume of the background music. It is disturbing to listen clearly.

  • @hashisenarath3706
    @hashisenarath3706 ปีที่แล้ว

    Man pass une oya nisa...godk pin..Good luck..❤

  • @madushan96
    @madushan96 ปีที่แล้ว

    ස්තුතිය සර්
    තෙරුවන් සරණයි !

  • @priyadarshini2313
    @priyadarshini2313 2 ปีที่แล้ว

    Bohoma sthuthi...pahadiliwa kiyala denawa..

  • @creativityeye6512
    @creativityeye6512 ปีที่แล้ว

    Seriously super teaching respect ❤

  • @susimadona1461
    @susimadona1461 2 ปีที่แล้ว +1

    Very helpful
    Thank you

  • @vimangihara2139
    @vimangihara2139 ปีที่แล้ว

    ගොඩක් වටිනවා.ස්තූතියි ❤

  • @thushikasenanayake237
    @thushikasenanayake237 ปีที่แล้ว

    බොහොම ස්තුතියි ❤

  • @umagaire2602
    @umagaire2602 2 ปีที่แล้ว

    Harima pahadili hodata kiyala denawa godak sthuthi

  • @udithasampath4020
    @udithasampath4020 ปีที่แล้ว

    හොඳ දැනුවත් කිරීමක්

  • @lakmal1139
    @lakmal1139 2 ปีที่แล้ว +2

    Thanks sir 🙏🙏🙏🙏🙏❤️

  • @lokkasway7637
    @lokkasway7637 2 ปีที่แล้ว +2

    Godak thank you😊💛🤝

  • @RashmikaDevinda24
    @RashmikaDevinda24 6 หลายเดือนก่อน

    Thank you sir❤️

  • @amiamiweerasinghe3408
    @amiamiweerasinghe3408 2 ปีที่แล้ว +1

    Background music eka ain kala nam tawat niyamai eka ahan iddi disturb wage

  • @user-ke6zn3ic2p
    @user-ke6zn3ic2p 10 หลายเดือนก่อน

    Godak hodata kiyala denawa sir mn welimada mata sehellu wahana layisan eka ganna oni man kohomada sambanda wenne sir

  • @dinushiarunika4351
    @dinushiarunika4351 ปีที่แล้ว

    බොහොම ස්තූතියි 👍👍

  • @edirivirasbs7399
    @edirivirasbs7399 2 ปีที่แล้ว +1

    සර් පුළුවන් නම් බස් එකෙ ගියර් සිස්ටම් එක හරියට කියලා දෙන්න ගොඩක් පින්

  • @r0shanbasnayaka846
    @r0shanbasnayaka846 ปีที่แล้ว

    වටිනවා ස්තුතියි සහොදරයා 👍👊

  • @nelumperera8950
    @nelumperera8950 ปีที่แล้ว

    Thank you so much.

  • @dilrukshibhagya5404
    @dilrukshibhagya5404 4 หลายเดือนก่อน

    Superb 🌹

  • @rmhhashan3834
    @rmhhashan3834 2 ปีที่แล้ว +1

    Godak pin mahathtayo🙏🙏🙏

  • @waysandeepa913
    @waysandeepa913 2 ปีที่แล้ว +1

    Arakshaka balt aka daa ganna ona nadda trayal waladi..🙄

  • @randulaguruge2801
    @randulaguruge2801 10 หลายเดือนก่อน

    Thank you so much..

  • @ishanpriyantha8234
    @ishanpriyantha8234 2 ปีที่แล้ว +1

    Excellent

  • @rashanpeiris6479
    @rashanpeiris6479 ปีที่แล้ว

    Supiri niyameta terenawa kiyala dens de

  • @engineeringtechnologydp4600
    @engineeringtechnologydp4600 ปีที่แล้ว

    මාර වටිනවා

  • @imaleranga4534
    @imaleranga4534 หลายเดือนก่อน

    👍👍👍👍

  • @d3t972
    @d3t972 2 ปีที่แล้ว

    ජය වේවා.💪💪💪

  • @ishanganaveen7191
    @ishanganaveen7191 ปีที่แล้ว

    Tractare trial ek gena video ekak dennako

  • @priyanpriyan3300
    @priyanpriyan3300 ปีที่แล้ว

    Thanks Sir

  • @AbdulAzeez-xy3sd
    @AbdulAzeez-xy3sd 2 ปีที่แล้ว +2

    Sir clutch eken move කරන කොට clutch plate වලට හානියක් 5 වෙන් නැද්ද

  • @yasiruamesh3913
    @yasiruamesh3913 2 ปีที่แล้ว

    මෙය ඉතා වටිනා විඩියෝ වකි මෙවනි තවත් විඩියෝ දාන්න

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @ushanrabukwella4961
    @ushanrabukwella4961 11 หลายเดือนก่อน

    Good job 🔥

  • @user-oe7zu8gr2s
    @user-oe7zu8gr2s ปีที่แล้ว

  • @madaveer8091
    @madaveer8091 ปีที่แล้ว

    Good video

  • @udeshkumara7446
    @udeshkumara7446 ปีที่แล้ว

    Super

  • @thushikasenanayake237
    @thushikasenanayake237 ปีที่แล้ว

    🙏🏼🙏🏼🙏🏼

  • @sugathwijerathna629
    @sugathwijerathna629 ปีที่แล้ว

    Pallamakata riwas karanne kohomada sri

  • @chandanarukshan4477
    @chandanarukshan4477 2 ปีที่แล้ว +1

    Good

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @shynits7784
    @shynits7784 2 ปีที่แล้ว +1

    🙏🙏🙏

  • @rizammu5402
    @rizammu5402 ปีที่แล้ว

    Spr sir thx realy spr

  • @theshalideumini6373
    @theshalideumini6373 ปีที่แล้ว

    Laishan ganna wahana 3 tama kiyak gewanna onid?

  • @ishanperera8241
    @ishanperera8241 2 ปีที่แล้ว +1

    තැන්ක්ස් 😍😍

  • @lashikakrishani6580
    @lashikakrishani6580 ปีที่แล้ว

    Pahadilii eath awasanayata nawathwana aakaraya nahane

  • @achalasiriwardana1428
    @achalasiriwardana1428 6 หลายเดือนก่อน

    Music eka ඉවත් කරන්න

  • @nadeekumara13
    @nadeekumara13 2 ปีที่แล้ว

    Godak hodai

  • @kumarisamarasekara936
    @kumarisamarasekara936 2 ปีที่แล้ว +1

    පල්ලමකට රිවස් කිරීමත් මේ විදිහටම ක්‍රච් එක තියා ගන්නවද?

  • @apexcomputer-alwis1916
    @apexcomputer-alwis1916 2 ปีที่แล้ว

    good

  • @UdeshikaSathsarani2004
    @UdeshikaSathsarani2004 10 หลายเดือนก่อน

    අපිට මේ එන සතියේ ට්‍රැල් එක.වාහනය පදින්න පුරුදු කරාට තවම රිවස් එක පුරුදු කරේ නෑ හරියට.බයත් හිතෙනවා fail වෙයිද කියලා🥺

    • @lockdown19
      @lockdown19 8 หลายเดือนก่อน

      මොකෝ උනේ

  • @thenurashenal661
    @thenurashenal661 ปีที่แล้ว

    👍👍👍

  • @user-ss9xu1pb9s
    @user-ss9xu1pb9s 2 ปีที่แล้ว +1

    රිවස් එකෙත් ගියර් වෙන වෙනම තියෙද

  • @user-dy5eh5uo3j
    @user-dy5eh5uo3j ปีที่แล้ว

    Miusik eka කරදරයක්

  • @tharangaperera7792
    @tharangaperera7792 2 ปีที่แล้ว

    Kon walata රිවර්ස් කරන වීඩියෝ akak danna

  • @prathibhaattanayake102
    @prathibhaattanayake102 ปีที่แล้ว

    Remove the background sound

  • @neontraders8734
    @neontraders8734 2 ปีที่แล้ว

    ❤️👍❤️

  • @sddssamaraweera4307
    @sddssamaraweera4307 ปีที่แล้ว

    පසුබිම් සංගීතය එපා.රිවස් කරනකොට ස්ටියරින් වීල් එක හරවගන්න ඕනි තැන ගැන නැවත කියන්න.අර කනු තියෙද්දි කොහොමද?
    පැට්ල් පාගන විදිහ චලන කාටූන් වලින් කියාදෙන්න.ක්ලච් එක පාගන ඕනිම වෙලාවක බ්‍රේක් එකත් පාගන්න ඕනිද

  • @heshananuraj8150
    @heshananuraj8150 2 ปีที่แล้ว

    ❤️❤️🙏

  • @dharundharu1690
    @dharundharu1690 2 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️

  • @lashikakrishani6580
    @lashikakrishani6580 ปีที่แล้ว

    Godak therum karala denawa

  • @user-ss9xu1pb9s
    @user-ss9xu1pb9s 2 ปีที่แล้ว +1

    වයස 18 වෙන්නම ඔනිද සහන රියදුරු පාසලෙ ඉගෙන ගන්න

    • @user-ss9xu1pb9s
      @user-ss9xu1pb9s 2 ปีที่แล้ว

      🤔

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      Yes

    • @user-ss9xu1pb9s
      @user-ss9xu1pb9s 2 ปีที่แล้ว +1

      @@SahanaSchool ita kalin barida

    • @kh8747
      @kh8747 2 ปีที่แล้ว

      @@SahanaSchool phone number ekak denna puluwanda

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      @@kh8747 රියදුරු පුහුණුව සදහා අමතන්න 📱
      සහන රියදුරු පාසල 🚗 🚌
      රාගම | කඳාන | පේරලන්ද | බෝපිටිය 📍
      077-9603056 📞

  • @wasanthakumara4324
    @wasanthakumara4324 ปีที่แล้ว

    H͟i͟❤️🖖🖖❤️

  • @thiliniprabuddhikulasinghe2408
    @thiliniprabuddhikulasinghe2408 2 ปีที่แล้ว

    💐💐💐💐💐💐💐

  • @tharangasampath9324
    @tharangasampath9324 2 ปีที่แล้ว

    🤛

  • @chathupresadhani1314
    @chathupresadhani1314 2 ปีที่แล้ว

    පිං🥺

  • @anythinginworld
    @anythinginworld ปีที่แล้ว

    laga paathaka thibbnm maath enne me learners ekt thmi😉, niyamai aiye❤

  • @dilushidilhara7533
    @dilushidilhara7533 ปีที่แล้ว

    thank you sir

  • @watiyapoladon9424
    @watiyapoladon9424 2 ปีที่แล้ว +1

    Good video

    • @SahanaSchool
      @SahanaSchool  2 ปีที่แล้ว

      බොහොම ස්තුතියි ! දිගටම මගේ යුටියුබ් චැනලය සමග රැදිසිටින්න 👍👍👍

  • @devikajayamini811
    @devikajayamini811 2 ปีที่แล้ว

    👍👍👍

  • @chathurikumari1258
    @chathurikumari1258 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @disnapathum2189
    @disnapathum2189 2 ปีที่แล้ว

    ♥️

  • @dinuramadhawahansapriya604
    @dinuramadhawahansapriya604 2 ปีที่แล้ว

    Thank you sir

  • @mskboysmsk4013
    @mskboysmsk4013 2 ปีที่แล้ว

    ❤️