👉How to break a motorcycle🏍️ at the right time? වංගුවක,පල්ලමේ,වැල්ලේ😬බ්‍රේක් කරන්නේ කොහොම ද?🤔

แชร์
ฝัง

ความคิดเห็น • 388

  • @kandy-hornet
    @kandy-hornet  ปีที่แล้ว +19

    5.19 ක්ලච් එක අත අරින්නේ නැතුව දිගට ම අල්ලගෙන ඉන්න එක ගැන කිව්වේ,ක්ලච් එක අල්ලන්නෙ නැතුව ගියර් දැම්ම ගැන නො වේ.

    • @nirp.gaming
      @nirp.gaming 6 หลายเดือนก่อน

      5:19

  • @isururathnayake5999
    @isururathnayake5999 ปีที่แล้ว +59

    කොල්ලො උබ නම් ගැම්මක් බන් මාත් නුවර තමා මේ වගේ පල්ලම් මයි අපෙ පැත්තෙත් තියෙන්නෙ ගොඩක් වටිනවා සුද්දා මේ පාඩම නම්.🥰😍

    • @SpectrumpicturesLK
      @SpectrumpicturesLK ปีที่แล้ว

      ha ha ha thawa hayiyen yamu sudda

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 11 หลายเดือนก่อน

      🤣🤣🤣හෙඩ් එකක් එපා නම් ගියර් ගහපියඋ ලක්ෂ හය හතක් වියදම් කරන්ඩ සල්ලි තියනවනම් 250හිරමන ලක්ෂ දෙකහමාරට තිබුනුව ලක්ෂ 12ට 15ට අරන් පුකදෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣

  • @viduraekanayake327
    @viduraekanayake327 ปีที่แล้ว +7

    ඇත්තටම වැදගත්. අද කාලෙ කොල්ලො 100ට 120ට යන්න නම් දන්නව ඒත් හදිස්සියකදි නතරකරගන්න බැරිව ගොඩක් Accident සිද්ද වෙනවා. ගොඩක් වැදගත් මේ Video එක. ජය වේවා ❤

  • @buddhithikshana2598
    @buddhithikshana2598 ปีที่แล้ว +34

    (Hornet එකක් ගන්න ඉන්න අයට )පලවෙනි දේ එංජින් එක ඒක තමයි වැදගත්ම මොකද එංජින් පැත්තෙ ලෙඩක් ආවෙත් බුදියගන්න වෙන්නෙ කෙලින්ම. කොළ පැකින් තියනවද බලපන් එංජින් එකේ දෙපැත්තෙම.කාබ් එක බලපන් ජේඩ් කාබ් දාපුවත් තියෙනවා බයික් එකේ කාබ් එකේ දකුණුපැත්තෙ අයිනෙ ගහලා තියෙනවා අංක සෙට් එකක් ඒකෙ මුල් අංකෙ 21න් පටන් ගන්නවා නම් ජේඩ් කාබ් එකක්.හොනට් කාබ් එක පටන් ගන්නෙ 03න් .සද්ද බද්ධ හොදට ඇ⁣හෙනවා ඔරිජිනල් කෑන් එකක් ගහලා තියෙනවා නම් .අනිවාරෙන් 10Kmවත් පැදලා බලපන් හීට් කේස් එනවද කියලා ෆෑන් එක ඔන් වෙනවද කියලා. සමාන්‍ය වේගෙන් යද්දි හැඩ්ල් එක හෙමීට අත ඇරලා බලපන් දෙදරනවද කියලා .මොනෝ ශොක් එක බලපන් ගිහිල්ලද කියලා .ටැන්ක් එක ඇතුලට ඇගිල්ලක් දාලා බලපන් මලකඩ තියෙනවද කියලා.ටැංකිය දෙපැත්තට තට්ටුවක් දාලා බලපන් බොල් සද්දයක් එනවනම් පුතේ කැටලොයි පාරක් ඇදලා.සිග්නල් ලයිට් හෙඩ්ලයිට් ටේල් ලයිට් එක ස්ටැන්ලිද බලපන් ගහලා තියෙනවා.ඉග්නේශන් කිට් එක බලපන් .බෙන්ඩ් 4ම එකගානට රත් වෙනවද බලපන් ප්ලග්4ම එක ගානට වැඩ නම් ගානට රත් වෙනවා.ටිකක් රේස් කරද්දි සුදු දුම දානවා නම් වෙන එකක් බලපන් එංජින් එකට බඩු බනිස් ඒ කියන්නෙ.කලර් කොඩ් නම් චෙක් කලාට වැඩක් නැ බං 90% මෙහෙ පේන්ට් කරපුවා තියෙන්නෙ.ඔරිජිනල් පොක්බට නම් ඇලන්කිය උඩට තියෙන්නෙ ඇලන්කි යයට නම් පොක් බට සෙට් එක මාරු කරලා.කූලන් ටෑන්ක් එක ඇරලා හෙමීට ⁣රේස් කරලා බලපන් බුබුලු එනවද කියලා එනවා නම් ගැස්කට් ලීක්.ch100 ත් ch115 කරලා දෙනවා
    ඔයටික chek කරන විදිහේ video එකක් ඕනි අනිවාර්යෙන් ❤️❤️

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +2

      එලම 🤟

    • @hiruwayt5476
      @hiruwayt5476 ปีที่แล้ว +1

      Green packing කියන්නෙ නම් බොරුවක් දැන් 😂😂

    • @buddhithikshana2598
      @buddhithikshana2598 ปีที่แล้ว

      @@hiruwayt5476 සිරාවටම 🥲

    • @buddhithikshana2598
      @buddhithikshana2598 ปีที่แล้ว

      @@kandy-hornet ගැම්මක් සගෝ ඔවා තමයි ඕනි ❤️❤️❤️

    • @thisarachamika9383
      @thisarachamika9383 ปีที่แล้ว +2

      ඔතන සමහර එවුවා ප්‍රායෝගින නෑ. සෑහෙන්න ඒවා හරි. ඒත් කූලන්ට් ටෑන්ක් හරියට බලන්න ටැංකි හිටන් ගලවන්න ඕන. හොදම දේ හොද හොනට් එකක් පදින පොරක් එක්කන් යන එක. 😌

  • @350gang
    @350gang ปีที่แล้ว +14

    හයිලි රෙකමන්ඩ් ට්‍රික්ස් 👌❤️‍🔥 100%ක් සාර්තකයි
    හැබැයි ලෝකැපැසිටි බයික්වල ඇන්ජිමේ අායුකාලයනම් අඩුවෙනව

  • @sasinduakalanka4957
    @sasinduakalanka4957 ปีที่แล้ว +13

    මම පදින්නෙත් platina 100cc front disk brake bike එකක්. Drum break වලට වඩා brake respons ගොඩක් හොඳයි. Budget bike එකක් ගන්න ඉන්නවා නම් අඩුම තරමින් disk brake තියෙන bike එකක්වත් ගන්න. ඒක තමන්ගේ safety එකට හොඳයි.

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +3

      සිරා කතාව.

  • @buddhikajayathilaka5469
    @buddhikajayathilaka5469 ปีที่แล้ว +16

    ජය වෙවා අයියෙ❤❤කොල්ලාන්ට ගොඩාක් වටිනවා මෙ දෙවල්❤❤දිගටම කරන් යන්න අයියෙ😘😘

  • @SLC7987
    @SLC7987 ปีที่แล้ว +22

    NS200 බයික් එකට ඔයා ඔය කියපු තියරි එක 100%ක් සාර්තකයි.මොකද මම ඔයා කියන විදියට තමයි අවුරුදු 6ක් තිස්සෙ ns200 එක බ්රේක් කරේ.ගොඩක් අය බ්රේක් නෑ කියන මගේ එක ඔය fz,mt15 ඕන එකකට කලින් මම ලග නවත්තල පෙන්නනව.මොකද ටෙක්නික් එකට බ්රේක් කරනවනම් ns එකේ බ්රේක් සුපිරි මටනම්..Ns පදින කෙනෙක් දකිනවනම් අනිවාර්යෙන් මේ විදියට කරන්න.මොකද බයික් එකේ engine එකේ බරෙන් 70%ක් සෙට් වෙන්නෙ ඉස්සරහට නිසා පස්සෙ බ්රේක් ගැහුවට වැඩක් නෑ.මමනම් පදින විදිය අනුව පිටිපස්සෙ බ්රේක් පෑඩ් මාරු කරන කාල සීමාව ඇතුලත ඉස්සරහ බ්රේක් පෑඩ් සෙට් 2ක් මාරු කරනව.

    • @rawindusampath6857
      @rawindusampath6857 ปีที่แล้ว +2

      ns 160 ekata hari yayida?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +5

      ඔව්

    • @rashinthadinuranda7145
      @rashinthadinuranda7145 ปีที่แล้ว +2

      මාත් Rs200 එකේ ඉස්සරහ Brake pad 2 ට සැරයක් තමයි පිටිපස්ස Brake pad මාරු කරන්නෙ.. පස්ස ගහල බැලන්ස් කරන්නම බෑ..😐 ඉස්සරහ ඕන...

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว +1

      @@rashinthadinuranda7145 ඔවු බ්රෝ.ඕක හරියට නොදැන පදින උන් තමයි බයික් පෙල්ලගන්නෙ

    • @SLC7987
      @SLC7987 ปีที่แล้ว +1

      @@rawindusampath6857 මම 160 පැදලනම් නෑ සගෝ.මට හිතෙනව මේ විදිය හරියයි කියල.ඔයා කෝකටත් මුලින් front 50% back 50% වගේ බ්රේක් කරල අදහසක් ගන්න.පස්ස ඇදිල එනව වගේ දැනෙනවනම් front එක තව වැඩි කරන්න

  • @user-ssw99
    @user-ssw99 ปีที่แล้ว +42

    මම ඔහොම තමා කරන්නේ..... 😏100ට විතර යද්දී බල්ලෙක් පැන්නොත් brake කරන්න එපා.. Handle එක තද කරලා අල්ල ගනින් byke එක කෙලින් තියන්.

    • @SLMADUWA-u2u
      @SLMADUWA-u2u ปีที่แล้ว +1

      ඇත්ත💗

    • @nayanapriyabandara9196
      @nayanapriyabandara9196 11 หลายเดือนก่อน +5

      බල්ල එලොව
      අපි ගෙදර 😂

    • @ThariduDarshana-vz2xj
      @ThariduDarshana-vz2xj 11 หลายเดือนก่อน +1

      මු🤣🤣🤣🤣කියන විදියට ගියර් ගහල හෙඩ් එකට ලක්ෂ හයක් හතක් ව්යදම් කරපල්ල මෙ කාලෙ හෙඩ් එකට කෙලොගෙන්,🤣🤣🤣දෙසිය පනහෙ හිරමන පපවල් 2.50ට තිබිච්ච ලක්ෂ 12ට 15ට අරන මු පුප දෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣 ගියර් ගහන හටි කියල දෙනව මෙකෙ 🤣🤣🤣🤣🤣

    • @sajithtodno2305
      @sajithtodno2305 11 หลายเดือนก่อน +2

      සිරාවටම මමත් ඕක කරල තියනො

    • @trytopro1373
      @trytopro1373 11 หลายเดือนก่อน +2

      Pw hutto උන් ජිවත් වෙන්න ඕන නැද්ද ethakota💔

  • @sinhalageethika5582
    @sinhalageethika5582 ปีที่แล้ว +5

    කරුණාකර ඉස්සරහ රෝදය කුඩා නම් වංගුවේදී ඉස්සරහ break ගහන්න එපා . ඔබ වංගුව දකින විටම බයික් එක කෙලින් තියාගෙන ඉස්සරහ break පාවිච්චි කරලා වේගය අඩු කරන්න. මොකද කුඩා රෝද ඉතාමත් ඉක්මනින් ලෙස්සනවා වංගුවේදී ඉස්සරහ break කරොත්. මහත ටයර් නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. බයික් එකේ බරත් ප්‍රධාන වශයෙන් බලපානව. වැඩ දන්නැතුව පරිස්සමින් යන ගමන යමල්ලා. වැඩි කල් ජීවත්වෙන්න පුළුවන් එතකොට.

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +6

      අදහසට ස්තූතියි👍.ඉස්සරහ ටයර් එක ලිස්සන්න ප්‍රධාන ම හේතුව තාර පාරක නම් ටයර් එකේ කට්ට නැති එක.ලංකාවේ ගොඩක් බයිවල ඉස්සරහට දාන්නේ 90යි/90යි/17,නැත්තං 300යි/18.මේ ටයර් දාන බයික් දෙකක් විදිහට bajaj ඩිස්කවරියයි, tvs වික්ටර් බයික් එකයි ගන්න පුළුවන්.මේ බයික් දෙක ම අපේ ගෙදර තියනවා.ඩිස්කවරිය නම් 2009 ඉදන්.ටයර් එක පොඩි උනාට කට්ට තියනව නම් නවතිනවා.ලිස්සන්නෑ.අද්දැකීමන් ම කියන්නෙ.ලොකු ටයර් උනත් කට්ට නැත්තං ලිස්සනවා.මං හොනට් එකේ ඒ හේතුව නිසා වැටිලාත් තියනවා.තවත් උදාහරණයක් විදිහට honda baja,honda xr, kawazaki klx, yamaha wr මේ බයික්වලත් ඉස්සරහ ටයරේ පළල නෑ. 300යි 21 එන්නෙ. ඒ කියන්නේ ct100, ප්ලැටිනා ඩිස්කවරි බයික්වල ඉස්සරහ ටයර් size එකමයි. නමුත් කවදාවත් ලිස්සන්නේ නෑ. මොන බයික් එක උනත් කට්ට නැත්තං ලිස්සනවා.ලොකු පොඩි අදාළ නෑ.

  • @gaminikumara4752
    @gaminikumara4752 ปีที่แล้ว +6

    Very good lesson to all bike riders. I've just finished watching your video in which you've given some valuable instructions on how to ride a motorbike properly and control it. As we see, today motorbike has become one of the main causes of terrible accidents on the road. The reason is that many people do not know how to ride a bike safely and control it and then lose their lives in vain. So, providing them with a proper training like this is vital at a time when bike related accidents are on the increase. As for me, I'm also a bike rider travelling all over the country on my bike and have so far travelled over 100,000Km on my two motorbikes - one Platina and my former bike Zongsen ED 90. I've ridden on lots of countryside roads as well as on main roads safely without any mishap. In controlling the bike I've followed the same procedure described by you here in the video. That's the correct way and the only way of avoiding collisions. It's often safe to use the front brake 90% while applying the rear brake less. I think it's better if all other bikers should be made aware of these strategies to ride a bike safely and stop it in case of emergency, thereby avoiding accidents. Thanks for making bike riders aware of their safety. Keep it up....

  • @malindasandhakalum1296
    @malindasandhakalum1296 ปีที่แล้ว +12

    පට්ට අයියේ ❤ දිගටම හොනට් ගැන ඔනේ 🤟

  • @sl_podda_4k
    @sl_podda_4k ปีที่แล้ว +1

    Thanks aiya❤ ලගදි මම බයික් පදින්න ගත්තේ ඒ නිසා මේක ගොඩක් වැදගත්

  • @dilushasadaruwan1309
    @dilushasadaruwan1309 ปีที่แล้ว +2

    විනී production එකේ පංපෝරී ජනකයා වගේ ,,, සිරාවටම බන් 🤗🤗🤗

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      අදරෙයි උඹට ඈ ☺️

  • @darkkinka9015
    @darkkinka9015 ปีที่แล้ว +1

    Godak bike padina aya karana loku weraddak thamai hariyata brake balance karanne nathuwa brake karana eka..
    me wage videos karala hari kattiyata me dewal kiyala dena eka gana mn hadawathinma respect karanawa.❤💪
    Issarahatath supiri videos karanna puluwan wenna suba pathanawa❤💪

  • @BhanukaAthapaththu
    @BhanukaAthapaththu 5 หลายเดือนก่อน +2

    Aiye කෙලින් පාරක brek karanna ක්ලච් එක අල්ලලද

  • @MrGamer-yy2yw
    @MrGamer-yy2yw 11 วันที่ผ่านมา +1

    මමත් ගියමාසෙ ලිස්සුව පාරකට හරවද්දි ❤

  • @TheekshanaDineth8703
    @TheekshanaDineth8703 6 หลายเดือนก่อน +5

    හැප්පිලා ඇදේ ඉදන් බලන මම 😂

  • @oldjapan1538
    @oldjapan1538 ปีที่แล้ว +8

    Video එක වටිනවා brother , මේක සතියකට කලින් දැක්කනං කකුලට මැහුම් 4 ක් දාන්නවෙන්නැ 😅👍

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว +4

      ඒ කියන්නේ උබ බ්‍රෙරෙක් කරේ නෑ .ඔයිට වඩා වැඩ්ඩො මැරුනා අපිට ලෝකේ අල්ලන්න බෑ බයික් වල ගිහින් .අපට වෙන අනතුරු වලින් අඩුම හානීයක් තමා වෙන්නෙ හිම්න් ගිහාම .ඒ කීවේ අඩුම 40/50 ගියානම් ඇති .කසාද බැදලා නම් අද මොකද ලමයි අසරණයි / ගෑනූ අසරණයි / තමන් අසරණයි .අඩුම ගානෙ පුක හොදාගන්නත් බැරි අවස්තා එනවා .රෙන්න ඉදගන්නත් බෑ .

    • @lionproductions4622
      @lionproductions4622 ปีที่แล้ว +1

      mage atha ban ellagen inne dan nam adui , papuwa wadila usma ganna th bari una.

    • @oldjapan1538
      @oldjapan1538 ปีที่แล้ว

      @@nishantha1422 true brother 😇

  • @thisarudilshan8762
    @thisarudilshan8762 6 หลายเดือนก่อน

    ❤ අයියේ .හිතෙ දැවෙන ප්‍රශ්නක්.

  • @maheshrathnayaka587
    @maheshrathnayaka587 ปีที่แล้ว

    සුපිරි , දිගටම මේ වගේ වැදගත් විඩියෝ දාන්න ............

  • @chathurachinthana3801
    @chathurachinthana3801 ปีที่แล้ว +6

    පලවෙනි comment එක ❤😁

  • @dulabro845
    @dulabro845 ปีที่แล้ว +1

    ඔක්කොම හරි..❤ වැඩේ කියන්නේ මට යන කොට යන්නේ මොන ගියර් එකේද කියලවත් මීටර් නෑ එහෙව් එකේ හදිස්සියට ඕවා මතකත් වෙයිද..😂

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      පැදල ම තමා පුරුදු වෙන්න ඕනි

  • @charithaprabhath5691
    @charithaprabhath5691 ปีที่แล้ว +5

    ප්‍රැක්ටිකල් කරද්දි 150cc අඩු බයික් එකක් පාවච්චි කරා නම් වටිනවා✌

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      එලම අපි cc ගාණ අඩු බයික් එක්කිනුත් කරන්නම්

  • @slshashiya-b4d
    @slshashiya-b4d ปีที่แล้ว +1

    අය්ය ඉස්සල්ලම gear control කරලද බ්‍රේක් අල්ලන්නෙ, බ්‍රේක් ගහලද gear control ගහන්නෙ plz replay

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ගියර් කන්ට්‍රෝල් කරලා තමා බ්‍රේක් අල්ලන්නේ

  • @IMPODDA
    @IMPODDA ปีที่แล้ว +2

    පට්ට අයියෙ වීඩියෝ එක💞 මට කියල දෙනවකො වැලි පාරක පල්ලමත් එක්ක වංගුවක යන්න ලේසි විදිහක්. අපෙ ගමේ එහෙම වංගුවක් තියෙනව ඒකෙ දෙතුං සැරේට මාව පෙල්ලෙනව

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      හොදම ක්‍රමේ මල්ලි පැදල ම තාම ඉගන ගන්න තියෙන්නෙ,අපි විඩියෝ එකේ කරේ සිද්ධාන්ත කීපයකුයි,ප්‍රායෝගික දේවල් ටිකකුයි නේ,පුහුණුව තමයි ඉතිං

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 11 หลายเดือนก่อน

    Honda dio break භාවිතය ගැන වීඩියෝ එකත් දෙන්නකො.

  • @SampathMallawarachchie
    @SampathMallawarachchie 2 วันที่ผ่านมา

    ගියර් ක්න්ට්‍රොලර් කරනවා කියන්නෙ, clutch එක ආල්ලා ගියර් ආඩූ කිරිමද

  • @VikumDarshana-tr3pp
    @VikumDarshana-tr3pp ปีที่แล้ว +2

    Scootar වලට යද්දී බ්‍රේක් කරන විදිය වෙනස් නේ Scooter වලට අදාලවත් video ekak one ❤️👍

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      හරි කරන්නම්..👍

  • @Rehan9897
    @Rehan9897 25 วันที่ผ่านมา

    අයියේ පල්ලමක බයික් එකේ නගිද්දි බ්‍රේක් කරන්න උනොත් කොහොමද කරන්නේ අඩු CC බයික් එකකින්??

  • @marie_rasika
    @marie_rasika ปีที่แล้ว +8

    මේක නම් මාර විදියට වටිනව 👍

  • @suddasneaky9065
    @suddasneaky9065 ปีที่แล้ว

    explain supiri aiya❤ eth practicle eke hand eka video kara supiri🎉 anith aulak ma na aiya supiri ❤

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว

    වීඩියෝ එක වටිනව මචන්... හොනට් එකේ ඇවිත් බ්‍රේක් ගැහුවෙ බ්‍රේක් ගහනව කියල හිතනාව හින්ද.. ඔය හුකුම් නෑ 100ට විතර මොකේ ආවත් එක පාර පාරට වාහනයක්, නැත්තම් සතෙක් පැන්නොත්...

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      අදහසට ස්තූතියි.විඩියෝ එකේ කරේ එදිනෙදා අපි පදිද්දී,වංගුවක පල්ලමක,වැලි පාරක බ්‍රේක් කරන්නේ කොහොම ද කියලා.බල්ලො පනිද්දි බ්‍රේක් හුකුම් ගහන එක තමන්ගේ පලපුරුද්ද මත තීරණය වෙන්නෙ.

  • @thusithawikasitha-ny8xj
    @thusithawikasitha-ny8xj ปีที่แล้ว +1

    මමත් නුවර අයියා වටිනව අපෙ පැත්තට අදාලම තියරියක්

  • @maduu...1774
    @maduu...1774 หลายเดือนก่อน +1

    මම පලවෙනියට පැද්දෙ යාලුවගෙ තවුසන් එක මුලින්ම 300ට ගියා ඒ ගමන්ම හොස්පිටල් ගියා🫀🤕

    • @BONEX4GAMING
      @BONEX4GAMING 21 วันที่ผ่านมา

      😂300t 😅

  • @ShansarangaVlogs
    @ShansarangaVlogs ปีที่แล้ว

    Superrrb Content bro. Good Luck. Keep it up❤️❤️❤️👌

  • @prabathudayayanga906
    @prabathudayayanga906 ปีที่แล้ว

    මට ප්‍රශ්න දෙකක් තියෙනවා දන්න කෙනෙක් පුලුවන් නම් උත්තරයක් දෙන්න .
    1.ස්පීඩ් එක 60 ට 70ට යනකොට බ්‍රේක් කරද්දි ක්ලච් එක අල්ලන් නැතුවද බ්‍රේක් කරන්න ඕනා..? ඒ විදිහට බ්‍රේක් කරන එකෙන් එන්ජින් එකට ප්‍රශ්නයක් වෙනවද..?
    2. ස්පීඩ් යනකොට හදිස්සියකදී බ්‍රේක් කරන විට ක්ලච් එක අල්ලන් නැතිව අඩු ගියරයකට දාගත්තට කමක් නැද්ද ඒ විදිහට ක්ලච් අල්ලන් නැතුව ගිය අඩු ගියර් ඒකට දැමීමෙන් එන්ජින් එකට හානියක් වෙනව ද..?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      1.ක්ලච් එක අල්ලලා ගියර් එකට දාලා,ශනික අත අරිනවා,එතකොට ගියර් කන්ට්‍රෝල් වදිනවා,ඒත් එක්ක ම බ්‍රේක් ගහනවා.
      2.ක්ලච් එක අල්ලන්නැතුව ගියර් එකට දන්නෙ නෑ.හානියක් වෙන්න පුලුවන්

    • @prabathudayayanga906
      @prabathudayayanga906 ปีที่แล้ว

      @@kandy-hornet thank you bro..❤

  • @Krishanjaguar
    @Krishanjaguar ปีที่แล้ว +4

    ඉස්සරහ බේක් එක ගහන ගමන් හැරෙව්වොත් කෙලිම්ම බිම වැඩෙනවා ,,,

  • @SandaruChamuditha
    @SandaruChamuditha ปีที่แล้ว

    Supiri aiye video ekah👻.Hamadama watune oya Tika karanne nathuwa👻🌺

  • @ravindulakchan2639
    @ravindulakchan2639 ปีที่แล้ว

    Patta macahan🔥 🔥 good explain anyway.parissamin kollo❤

  • @PopQqpp
    @PopQqpp 2 หลายเดือนก่อน

    ඩියෝ,, ප්ලෙසර්,ස්කුටි වගේ පදින පාරෙ මැද්දෙ හිටි ගමන් නවත්තන ,සිග්නල් නොදා හරවන ගොං තැබිිබවල් ගැන මොකද කියන්නෙ

  • @thiwayt-bd8mr
    @thiwayt-bd8mr ปีที่แล้ว +1

    මම බයික් එකෙම් පලවෙනියට වාටුනෙ ඔය යිස්සරහා breck අල්ලලා කපට් පාරක හෙන ලොකු පල්ලමක ලොකු වන්ගුවක යන වෙගෙටම යිස්සරහා breck අල්ලලා බයික් එකයි මායි හෙන ඇතට විහික්කා උනා 😢 හිතා ගන්න බැ මොකක් උනාද කියලා

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ගානට බලලා බ්‍රේක් ගහන්න ඕනි

    • @kdsaviruperera777
      @kdsaviruperera777 ปีที่แล้ว

      කව්ද එහෙම break කරන්නේ. ගියර් එකෙන් පුළුවන් තරම් control කරලයි break use කරන්නේ😅 එකපාරම නවත්තගන්න ඕනේ නම් 4th එකේනම් තියෙන්නේ 3rd,2nd වගේ ගියර් එකකට දාන්න🏍️💖

  • @Saliya_dilshan_bandara
    @Saliya_dilshan_bandara ปีที่แล้ว

    pallamakanam break gahana widiya wardi isrraha witharak gahuwoth 90 thama

  • @isurumallawaarachchi3326
    @isurumallawaarachchi3326 ปีที่แล้ว

    ❤️ නියමයි brother .. ඔය ක්‍රමය මමත් පාවිච්චි කරන්නෙ ❤️

  • @lotuswave3571
    @lotuswave3571 ปีที่แล้ว +2

    එතකොට වැඩි ගියර් එකේ ඉදන් අඩු ගියර් එකකට දාන්කොට ක්ල්ච් එක නෑල්ලුවොත් ක්ල්ච් ප්ලෙට් වල්ට හානියක් වෙන්නෙ නැද්ද?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      ක්ලච් එල්ලන්නැතුව නම් ගියර් දාන්නේ නෑ.

    • @lotuswave3571
      @lotuswave3571 ปีที่แล้ว +1

      @@kandy-hornet එතකොට මොකද්ද මේ 5:08 දී කියන දේ...

    • @jagathwickramasingha5678
      @jagathwickramasingha5678 หลายเดือนก่อน

      😂

  • @dilumacademy7674
    @dilumacademy7674 ปีที่แล้ว +1

    Wow bosa ela gammk kollo me vage video thava oni ᴸᵒ͢ᵛᵉ

  • @slshashiya-b4d
    @slshashiya-b4d ปีที่แล้ว +1

    Gear contral gana mula idn viedio ekk krnna ayya down shift krn vidiya gana ehema

  • @isuruudayanga1525
    @isuruudayanga1525 5 หลายเดือนก่อน

    දිය සෙවල වගේ වංගු තීන් පාරවල් වල කොහොමද breack blance කරන්නේ

    • @kandy-hornet
      @kandy-hornet  5 หลายเดือนก่อน

      වාහන යන පාරක නම් දියසෙවල බැදෙන්නේ නෑ,,

  • @notysens7756
    @notysens7756 8 หลายเดือนก่อน

    වංගුව හරවනවත් එක්කමද ක්ලච් එක අල්ලල ජියර් එකක් අඩුකරන්න ඕනි 3 මං හංදියක 4මං හංදියක වගෙ

    • @kandy-hornet
      @kandy-hornet  8 หลายเดือนก่อน

      තුම්මං හන්ඩ්ජි හතර මං හන්දි කියලා නෑ එකම ක්‍රයකට බ්‍රේක් කරන්නේ

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 11 หลายเดือนก่อน

    Honda dio ස්කූටර් වල තිරිංග භාවිතා කරන අයුරැත් වීඩියෝ එකක් දෙනවද?

  • @brokendevil467
    @brokendevil467 ปีที่แล้ว

    Bro aniwa reply ekak oni ක්ලච් එක අල්ල ගෙන ගියර් අඩු කරන ගමන් හදිස්සියකදි බෙරෙක් ගැහුවත් දත්ටික ගලව ගන්න වෙයිද අනිත් දෙවල් ශෙප් මාත් ටිකක් වැඩිපුර issues break eka thmai ghnne dekma balance eke aniwa reply ekak oni danne nathi nisa ahnne mage dath tika parissmn krgnna oni ekai 😂❤

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ක්ලච් එක කොහොමත් අල්ලනව නෙ අපි නතර කරන්න බ්‍රේක් කරන්න.ක්ලච් එක අල්ලන් ගිහිං බ්‍රේක් කරොත් තමා අවුල.ඉස්සරහ බ්‍රේක් ගැහුවා කියලා එහෙම වෙන්නේ නෑ. පුහුණු වීම තමා ඉතිං තියෙන්න ඕනි.

  • @derickswijerathna9011
    @derickswijerathna9011 ปีที่แล้ว +4

    දැන් 60/70ට යනකොට වැලි තියෙන වන්ගුවක ඉස්සරහ බ්‍රේකුත් ගහලා එන්ජින් බ්‍රේකුත් ගැහුවොත් මොනවා වෙයිද.

    • @tharudasun887
      @tharudasun887 ปีที่แล้ว +1

      Ta siriwenwa 😁

    • @FunnyTravel-je6xi
      @FunnyTravel-je6xi ปีที่แล้ว

      Ammo me🤕🤧

    • @udithishara2895
      @udithishara2895 ปีที่แล้ว +1

      වැලි තියෙන වංගුවක 60/70ට යන්න මොකෙක් වෙන්න ඕනි ද

  • @kamaltesth6130
    @kamaltesth6130 ปีที่แล้ว

    ඒ නොදන්න දෙවල් ගොඩාක් ඉගන ගත්තා යාලු මගේ තියෙන්නේ TVS Star කලච් බයික් එකක් දැන් එන සිස්ටම් එකක් තියනවා ඉස්සරහා බ්‍රෙක් හා පිටුපස බෙක් එකටම ම සම්බන්ද කරලා ඕන්නම් යිස්සරහා බ්‍රෙක් එක අල්ලන්ඩ වෙයිද ඕබ කියලා දුන්නු විදඅ

  • @Galla-cz1go
    @Galla-cz1go 10 หลายเดือนก่อน

    ගොඩක් වටිනවා කල්ලො කෙල්ලො ට.❤😊

  • @alaricace8118
    @alaricace8118 ปีที่แล้ว

    මං මේ කල්පනා කරේ ඉස්සරහ බ්‍රේක් ගහන්නෙ නැ එවුනුත් ඉන්නවද කියලා, මටනම් පස්සෙ බ්‍රේක් නැතත් ඉස්සරහ බ්‍රේක් අනිවාර්යයි.

  • @SadewPrabashwara-b6q
    @SadewPrabashwara-b6q ปีที่แล้ว +2

    අයියෙ hornet unregistere බයික් ගනන් අඩුයි නෙ. ඒකක් ගත්තොත් අපිට registere කරගන්ම් බැයිද ගානක් දීලවත්

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      පුළුවන් කියලා කියනවා කට්ටිය R.M.B එකෙන් හරියට ම අහලා දැනගන්න පුලුවන්.

    • @sadewguruge7035
      @sadewguruge7035 ปีที่แล้ว

      Kiyak wenawada hornet unregister akak

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ලක්ෂ 6,5 ඉදන් වගේ තියනවා

  • @kasunkajayasekara1283
    @kasunkajayasekara1283 ปีที่แล้ว

    වේගෙන් යද්දි 10m තුල වගේ නවත්තගන්න ඕන් නම් එක ගියර් එකක් විතරක් අඩු කරලා බ්‍රේක් කරලා බැලන්ස් කර ගන්න පුලුවන්ද

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      අපි 5 වගේ ගියොත් 4ට දාලා වේගය අඩු කරගන්න නම් අමාරුයි,2ට 3ට වගේ දාන්න ඕනි.එතකොට පුලුවන් වේගය අඩු කරන්න

  • @f2fbintu765
    @f2fbintu765 ปีที่แล้ว +1

    හැබැයි කොල්ලනේ ස්කූටි වල නම් ගහන්න යන්න එපා පැත්තට ගිහින් වැටෙන්නේ ✌️

  • @madushaniweerakoon9346
    @madushaniweerakoon9346 ปีที่แล้ว

    Discovery 125 big tyer ekak et wanguwala wassedi 40 hata giyat tiakak lisanagatiya tiyenawa carpat pare 3 yanne kelin paret dawasak passa dakunata ada wuna 40 ta giye 3 gyer break 2 ma alluwa passa lawata and issara wadi pura et passa dakunata adila awa man e gaman passa break eaka ata arapuwama bick eka kelinwala isarahata eddi essaraha break eake controle kara gatte😢

  • @mumumyacc
    @mumumyacc ปีที่แล้ว +1

    Aththatas sathutui bro math ohmai brake krnne. Issrha eken nawattanne.. mage agen mn bike ek balance krgnnw(aga hariytma kelin tyn innwnam khm brake krth watenne na).. ek maara lesi..ethkot lissnne na

  • @kmars1234
    @kmars1234 ปีที่แล้ว +3

    සෑහෙන්න වටිනවා...

  • @Short-t3g
    @Short-t3g หลายเดือนก่อน

    Bike ekak brake gahanne mehemai 70% issaraha. gear walin 20%. Pitipasse brake 10%

  • @surendrasenanayake4510
    @surendrasenanayake4510 ปีที่แล้ว

    මම දැන් පදින්නෙ little cub එකක්.බර නැති නිසා පිටිපස්ස braike එකට ලිස්සනව.මොකක්ද කරන්ක ඔන

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      පිටිපස්ස ලිස්සන එකනම් සාමාන්‍යයි.ඒකට කරන්න ඕනී බ්‍රේක් දෙකම බැලන්ස් කරලා ගහන්න.වැල්ලේ එහෙමනම් ගානට ම ගහන්න බැලන්ස් කරලා

  • @SenulaGeeshan
    @SenulaGeeshan หลายเดือนก่อน

    මේකෙ මුල විතරක් බලල ඉස්සරහ බ්‍රේක් අල්ලලා වැලි ගොඩක ලෙස්සල වැටිල ඇදේ උන්න මන්😂😢

  • @chanakeratnayake5589
    @chanakeratnayake5589 ปีที่แล้ว

    ක්ලච් එක දෙන දෙන්නෙ නැතිව ගියර් කොන්ට්‍රෝල් ගහනව කියන්න මොකක්ද .ක්ලච් නැතිව ගියර් අඩු කරන්න පුලුවන්ද.

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      නෑ නෑ එතන කිව්වේ,ගොඩක් දෙනෙක් දිගට ම ක්ලච් එක අතාරින්නේ නැතුව අල්ලගෙන ඉන්න එකට

  • @kdsaviruperera777
    @kdsaviruperera777 ปีที่แล้ว

    Ct 100,Discover,Pulsar 125,135,150 Danger ⚠️⚠️
    Good Video 🖤💖

  • @AshenYasidu
    @AshenYasidu 8 หลายเดือนก่อน

    වටින දෙයක් ❤️❤️💯

  • @herathflorence777
    @herathflorence777 ปีที่แล้ว +1

    ඔක්ෙකා්ම ෙහායි පුතා ඔබ ඔය කරන්ෙන් ඹබ බාලාෙපාෙරාත්තුෙවන් ඉන්න නිසාෙන් ඔය ආකාරයට ක්‍රියාකරන්ෙන්. කිසිම බලාෙපාෙරාත්තුවක් ෙනාමැතිව ර්‍ඔයකියන ෙද්වල් මතක්ෙවයිද කියල තමා ප්‍රශ්නය🤔

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      බයික් එක්කට රෝද දෙකක් තියන නිසා,ඕන ම වෙලාවක හදිස්සි අවස්ථාවක් එන්න පුළුවන්.ඒක අපි බලාපොරොත්තුවෙන් තමා යන්න ඕනි.එහෙම නැතුව ගියොත් ස්වර්ගස්ත වෙන්න වෙන්නේ.

  • @imalshadilshan6950
    @imalshadilshan6950 ปีที่แล้ว +1

    4 ගිහින් 2 දැවම එන්ජින් අව්ල් නැද්ද

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      වේගයත් එක්ක තමා,සෙට් වෙන විදියට

  • @dilangamage5428
    @dilangamage5428 ปีที่แล้ว

    Gear control ekak gahala break karanna kiyanne rev match karala downshift karala break karanna kiyalada? Oya kalabaleta ehema karanna puluwan da?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ඔව්,පුහුණුව තමයි ඉතිං

  • @buddhikadanushka3627
    @buddhikadanushka3627 19 วันที่ผ่านมา

    Aiya FZ v2 genath vistarayak on 👌💥

  • @chenulnethmitha7834
    @chenulnethmitha7834 ปีที่แล้ว

    eeee ara amuthu sistem ekata L wanguwa ganna widiyanam supiri aa

  • @1nikojohnson
    @1nikojohnson ปีที่แล้ว

    Indian bike වල ගියර් ඔය විදිහට දැම්මොත් එන්ජිම කරේ තියන් තමයි යන්න වෙන්නෙ. ඕකට විසදුමක් කියන්න

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      මාත් ඉන්දියන් බයික් දැනට සෑහෙන කාලයක් පදිනවා,2009 ඉදන් තාම එහෙම සීන් එකක් නම් නෑ..මෙහෙමයි මුල ඉදන් බයික් එකට ඒ විදියට හුරු උනාම ඒක හරි,සමහර ඒ විදියට හුරු නැති බයික් එහෙම කරාම කෙල වෙනවා

  • @slshashiya-b4d
    @slshashiya-b4d ปีที่แล้ว

    Gear control gahana hatiy down shift krnn oni vidiya ganay viedio ekk krnnko kohevth thibbe na plz

  • @lionproductions4622
    @lionproductions4622 ปีที่แล้ว

    man passe brake eka witharak gahala wanguwaka , issaraha rode adeta gihin depattata paddila peralila , dana atha kadila inne, dan nam hoday, dan bike padinna bayay.50ta wage giye

  • @madusankavitharana6528
    @madusankavitharana6528 ปีที่แล้ว

    Malli.. athdakeem aragena thawath ayata kiya denawa… super….

  • @ravimadushanmax1195
    @ravimadushanmax1195 ปีที่แล้ว +1

    ❤️😍 සුපිරි

  • @NuwanIndika-xi7wf
    @NuwanIndika-xi7wf ปีที่แล้ว +2

    Respect rider

  • @dulipnandana2439
    @dulipnandana2439 ปีที่แล้ว +7

    ඔය හුකාරිස් බෑ පුතා හැම වෙලේම හොදම දේ තමයි හිමින් යන එක🥴🥴

  • @roshanathula8478
    @roshanathula8478 ปีที่แล้ว

    ඔයා ඔය වන්ගුවලින් බ්‍රේක් ගහන හැටි කියල දුන්න වීඩියෝ එකේ ඔයාගෙ හිත තිබ්බෙ වන්ගුව ලග බ්‍රේක් ගහන්න ඕන කියන එක. වන්ගුව ලගට යනකල් බයික් එකේ speed එක වැඩි කරනව.. ඒ වෙලාවෙ බල්ලෙක්වත් පැන්නොත් බයික් එකට අදාලද ඔය බ්‍රේක් ගැහිල්ල...

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      අදහසට ස්තූති.මහත්මයා මං බ්‍රේක් කරන පොඩ් සිද්ධාන්තයක් කියලා දුන්නේ.බල්ලො පැන්නොත් ඒක තමන්ගේ පලපුරුද්ද අනුව,පාරෙ ස්භාවය අනුව වැටෙනව ,නැද්ද කියන එක තීරණය වෙන්නේ.

  • @dineshrajruwan34
    @dineshrajruwan34 ปีที่แล้ว

    Giyar control kiyanne clutch eka allanne nwthuwada danne.ehema unoth engine ekata aulak nedda?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ක්ලච් එක අල්ලනවා ,එතනදි කිව්වේ සමහරු ක්ලච් එක දිගට ම අල්ලං ඉන්නවා අත අරින්නේ නැතුව ,ඒක සම්බන්ධයෙන්.

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว

    වටිනා වීඩියෝ එකක් යාලු ❤

  • @gemingtharushayt2643
    @gemingtharushayt2643 ปีที่แล้ว

    සුපිරි අයියෙ❤

  • @madhushalakmal1596
    @madhushalakmal1596 ปีที่แล้ว

    Aththatama watinawa mchn❤

  • @isharasanjaya5882
    @isharasanjaya5882 ปีที่แล้ว

    ගැම්මක් bedh.🤪

  • @thiwankakarunathilaka9625
    @thiwankakarunathilaka9625 ปีที่แล้ว

    ගොඩක් හොද වැඩක්

  • @prarthanasaththyanga4492
    @prarthanasaththyanga4492 ปีที่แล้ว

    Cluch allanne nethuwa giyer adu karama loku saddekuth ekkane giyer eka adu wenne.eka engimata hoda ne neda

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      එහෙම නම් එකක් නෑ..

  • @Galla-cz1go
    @Galla-cz1go 10 หลายเดือนก่อน

    ආදරෙයි මචන්❤😊

  • @savinduthilakshana959
    @savinduthilakshana959 8 หลายเดือนก่อน

    Aiye pahadili kirimak denne indiyan bike wala hode na neda gear control break kirima japan ewanm gear control neda enne

    • @kandy-hornet
      @kandy-hornet  8 หลายเดือนก่อน

      එහෙම නෑ.මල්ලී,යතුරුපැදි ඕනි එක්කට මේ ක්‍රමය පොදුයි.

  • @gishanchinthana5874
    @gishanchinthana5874 ปีที่แล้ว +1

    ❤ එල මචන්

  • @DhananjayakumaraDhananjaya
    @DhananjayakumaraDhananjaya ปีที่แล้ว

    Math fatta bayai issaraha brek gahanna

  • @allaboutcricket9990
    @allaboutcricket9990 ปีที่แล้ว

    Engine brake eka use karata bikeekata haniyak nadda bro

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว +1

      එහෙම හානියක් නෑ

  • @niroshan5249
    @niroshan5249 ปีที่แล้ว

    Gear control karaddi clutch eka nathiwa karaddi engine ekata awulak nadda?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ක්ලච් එක අල්ලනවා ,එතනදි කිව්වේ සමහරු ක්ලච් එක දිගට ම අල්ලං ඉන්නවා අත අරින්නේ නැතුව ,ඒක සම්බන්ධයෙන්.

  • @JSBANDARA
    @JSBANDARA ปีที่แล้ว

    Me pallama atabagen 5km wage gohinda thiyenne🤔

  • @NebulaKnightsCollective
    @NebulaKnightsCollective 8 หลายเดือนก่อน +1

    SUpiriii, aiya

  • @sahanmadhawag
    @sahanmadhawag ปีที่แล้ว

    Slipper Clutchnm conering kathandare tikak wenas wenawa neda ?

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ලොකු වෙනසක් නම් නෑ

  • @FunnyTravel-je6xi
    @FunnyTravel-je6xi ปีที่แล้ว +1

    සුපිරි කොල්ලෝ❤️

  • @gamininishantha4988
    @gamininishantha4988 ปีที่แล้ว

    pallamaka yaddi piti passe brake eka gahuwama bike eke pitipassa panapana neda yanne

    • @kandy-hornet
      @kandy-hornet  ปีที่แล้ว

      ගොඩක් වෙලාවට හරහා ගහනවා.

  • @thisa_official50
    @thisa_official50 15 วันที่ผ่านมา

    ඉස්සරහ gahuwaama peralenna balanoo

  • @pathumanushka3032
    @pathumanushka3032 ปีที่แล้ว +2

    එල එල කොල්ලා ❤