අම්මෝහ් |ලැජ්ජාව පැත්තකින් තියලා චන්නගේ පෙම්වතිය මාධ්‍යයට | Channa Perera

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024

ความคิดเห็น • 239

  • @RammuthugalaGnanawimala
    @RammuthugalaGnanawimala 6 หลายเดือนก่อน +3

    චන්න පෙරේරාට දෙන්න තියන උපදේශය තමයි , කැමරාව ඉදිරියේ කරන රගපෑම , ගයාත්‍රි ඩයස් ඉදිරියේ කරපු රගපෑම් , මේ ගෑනු කෙනා ඉදිරියේ කරන්න එපා . ජීවිතයේම සහකාරිය වෙන මෙයාට හදපතුලෙන්ම ආදරය කරන්න. කවුද නිලියක් කියන රෝහන බෝගොඩගේ ලස්සන සින්දුවකට ඔයා මුමුණනවා මම වීඩියෝ එකකින් දැක්කා , ඔබටයි මේ ආරාධනා , ඔබටයි මේ ආයාචනා .යන සින්දුවේ අර්ථය ඔබගේ ජීවිතයේ ප්‍රායෝගික වේවායි!!!!!!මම ප්‍රාර්ථනා කරමි.

  • @nilukagarusinghege3095
    @nilukagarusinghege3095 11 หลายเดือนก่อน +10

    Ane නියමයිනේ අපි mona pada කිව්වත් වැඩක් ne viwaha ජීවිතේ කියන්නේ පුදුම ekak coleta සීමා වෙලා වැඩක් ne.ජීවිතේ කියන්නේ හැමදාම vidawanna ඕනි ne.අපි නොගැලපෙන තැන inna ඕනි ne.me inna ටික kala ජීවිතේ පොඩි කාලයක් හරි සතුටින් විඳින්න ඕනි .ඔබ දෙපළට දීර්ඝායුෂ yasoda නියම කාන්තාවක් එතුමියගේ ලැබීමත් wenna පුළුවන් suba pathanawa❤❤❤❤❤❤

  • @NiluanuNilu-mr5lp
    @NiluanuNilu-mr5lp ปีที่แล้ว +24

    මම ආසම නිලියක් ඒවගෙනම චන්න පෙරේරා මම කැමතියි ඔබදෙපලට සූබපැතූමි ගැලපෙන යූවල

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 7 หลายเดือนก่อน +8

    දැන් සමාජයේ හැටිද මේ???🤔කසාද බදින දරුවෝ ඉන්න අය...නැවත බදිනඑක.දරුවන්ගෙ වයස..පිරිමි,ගැහැනු බදින්න සොයා ගැනීම.මටනම් හිතාගන්න බැහැ.ලංකාව.අපේ රට හරි හොදයි නේද?ආදර්ශමත් චරිත තියෙනවා.🙄

  • @pushpihewarathna5289
    @pushpihewarathna5289 4 หลายเดือนก่อน +1

    Matching couple. Mage favourite actor kenek and actress kenek.all the best

  • @judykulathunga591
    @judykulathunga591 10 หลายเดือนก่อน +14

    මම ආසම කෙනෙක් තමයි චන්න.. පෙන්නන්න බැරිම කෙනෙක් තමයි ගයාත්‍රී කියන්නේ.. ඒත්...මම නම් අනුමත කරන්නේ නැහැ ලොකු දරුවෝ ඉන්න දෙමව්පියන් ඔය වගේ ආදර සම්බන්ධතා පවත්වන එකට..මම කිව්වේ මට ආවේණිකව මගේ පවුල් පසුබිම තුල මම හිතන සහ අම්මා තාත්තා ගෙන් ඉගෙනගත් සහ ලද අත් දැකීම්.. මගේ ප්‍රතිපත්තිය හෙට අනිද්දා කසාද බදින්න ඉන්න ලොකු දරුවෝ ඉන්න දෙමව්පියන් ඔයිට වඩා හිතන්න ඕනේ... කිසිම දවසක අපි නිසා අපේ දරුවන්ගේ කසාද ජීවිතයට හානියක් වෙන්න නරකයි.... ඒකනම් මම එහෙම මුදුනෙන් දෙයක් මගේ අම්මා තත්තාත් එහෙමයි අපිට උපදෙස් දීල තියෙන්නෙත් එහෙමයි.. ඕක සිතුම් පැතුම් අනුව ඕන කෙනෙක්ට වෙනස් කරගන්න පුළුවන් හිත විතරයි දමනය කරගන්න ඕනේ.. අපේ රටේ ගොඩක් ගැහැණු බලන් ඉන්නේ අනිත් පිරිමියාගේ විවාහය දෙදරල යනකම් තමන් කොහොමද එයාව අයිති කරගන්නේ කියලා.. ඒක මහ පොළොව නුහුලන අපරාධයක්... දිට්ඨධම්ම වේදනීය කර්මය පඩිසන් දෙනවා.. කොහොමත් පළවෙනි කසාදෙට තමයි පළවෙනි සැමියා සීයට සීයක්ම අයිතිය.. අම්මගේ තාත්තාගේ ලේ වලින් බිහිච්ච දරුවෝ දරුකම නැති කරන්න බෑ දෙමව්පියෝ කම නැති කරන්න බෑ පිට ගැහැණියට.. මම නම් හෙලාම දකින දෙයක් තමයි වයසට ගිහිල්ල කසාද බැඳලා කෙල්ලෝ කොල්ලො වගේ හැසිරෙන කාලකන්නි පව්කාර හිරිකිත දෙමව්පියෝ.. අම්බෝ කිසිම ආත්මෙක පතන්නේ නැහැ ඒ වගේ උන්වනම්... අපි හරි වාසනාවන්තයි එක අතකට සතුටක් අපි වෙනුවෙන්ම ජීවත් වෙන අපි වෙනුවෙන්ම කැපවෙන දෙමව්පියෝ දෙන්නෙක් ලැබීම ගැන..

    • @gossiplanka3845
      @gossiplanka3845  10 หลายเดือนก่อน

      😍

    • @chandanalatha6319
      @chandanalatha6319 7 หลายเดือนก่อน +1

      ඔබ සමග මමත් එකගයි ... දෙමාපියන් ඔය වැනි ජීවිත ගත කරද්දි දරුවෝ හිනාවෙලා හිටියට මානසිකව විඳවනවා ... . කොයිතරං නෑ කිව්වත් . දරුවන්ගේ ජීවිතවලට අනාගතයේදී දෙමාපියන්ගේ වටපිටාව බලපානවාව්.. මගෙත් අදහස කීවා විතරයි එයාලගේ කැමැත්ත ලෙස ජීවත් වෙයි .😊

    • @pushpamunasinghe8550
      @pushpamunasinghe8550 6 หลายเดือนก่อน

      Harima aparadayak paul dedara yema prashna getslu nethi paulak ne nogelapim hema paulema thiyenawa ehemai kiyala kasada dadagena wena kenek viwaha kara genima vihiluwak e ena kenath bohoma keti kalakadi nogelapevi eekai me jiwana gamane heti me wage kasada kadagena kasada badina eka ape rate ayata den lathawak wela pau ahinsaka daruo daruo gelepenne ne kiyala wena daruwek ganna be neda? Anna e wage thamange biridatath thamange swamiyatath thenak denna adaraya dak wanna evita jivitha gamana maru karamin yanawata wada lassana wevi me mage mathaya oba niweradi mawathakata yomuwewa❤🙏

    • @DasanayakaC.h
      @DasanayakaC.h 6 หลายเดือนก่อน

      නnali visea mmala kolamn

    • @gamalthgamalath2976
      @gamalthgamalath2976 5 หลายเดือนก่อน

      සත්තකින්ම ඇත්ත

  • @PriyanthaRA
    @PriyanthaRA 7 หลายเดือนก่อน +2

    ඔයාලා දෙන්න ගැලපෙනව ආදරෙයි ලස්සනයි ❤️🌹❤️🌹

  • @mudithasilva4779
    @mudithasilva4779 11 หลายเดือนก่อน +5

    Gud luck ❤ channa.b happy.gb

  • @pathma4656
    @pathma4656 10 หลายเดือนก่อน +8

    ගැලපෙන්නේ ඒ දෙන්නා තමයි.සුබ මංගලම්

  • @mdharmasiri4178
    @mdharmasiri4178 10 หลายเดือนก่อน +7

    මෙසේ මධ්‍යවලි යම්යම් අයගෙ පෞද්ගලික ජිවිතය සමාජයට මුදාහරින් ජඩයො නිසා සමාජයේ වටිනාකම් තවතවත් අගාදයට යනවා!

    • @gossiplanka3845
      @gossiplanka3845  10 หลายเดือนก่อน

      😍

    • @champaperera8487
      @champaperera8487 3 หลายเดือนก่อน

      ඇත්ත අනුන්ගේ පුද්ගලික දේවල් හොයන ජරාම ජරා චැනල් මේවා

  • @mallikaudawaththage4838
    @mallikaudawaththage4838 10 หลายเดือนก่อน +6

    ඇත්තටම හොදයි .
    ඒ කාලෙම චන්න යසෝධා විවාහ උනා නම් ඒ පවුල් ජීවිතය රැකෙනව.
    චන්න යසෝධාට සුබ පැතුම් .. 🌹🌹

    • @gossiplanka3845
      @gossiplanka3845  10 หลายเดือนก่อน +1

      😍

    • @SwarnaMendis-i7r
      @SwarnaMendis-i7r หลายเดือนก่อน

      ❤දේන්නට ඉතාම සතුටින්ආදරේන්ම ඉන්නසුභ පතනවා

  • @eye8252
    @eye8252 10 หลายเดือนก่อน +4

    Love that woman.

  • @Ravi-ic6ip
    @Ravi-ic6ip 11 หลายเดือนก่อน +11

    ආදරේට වයසක් නෑ ජයවේවා චන්න,යසෝදා

  • @NiluanuNilu-mr5lp
    @NiluanuNilu-mr5lp ปีที่แล้ว +18

    චන්න යසොදා ලස්සනයි ඔය දෙපලට මගෙ උනූසූම් සූබපැතූම්

  • @kalyanikalugamage3050
    @kalyanikalugamage3050 ปีที่แล้ว +18

    සැබෑවටම ගැලපෙනවා.ආදරයෙන් බලාගන්න රටම ආදරේ කරන අහිංසා..

  • @HMCNilmini-tu5pd
    @HMCNilmini-tu5pd ปีที่แล้ว +5

    Channa Hoda naluwek API godak aadarey

  • @Swarnamali73-et8bd
    @Swarnamali73-et8bd 5 หลายเดือนก่อน

    මේ දෙන්නා පෙම්වතුන් වුනේ අද ඊයේ නෙවෙයි(පුංචි තිරේ ). වසර 20 කට එහා ඉඳන්.
    නාලන් මෙන්ඩිස්ට නැතුවම බැරිවුනු පෙම්වතුන් යුවල... ජය..!
    අදටත් මේ අය රඟපානවා නම් අපි ගොඩක් ආසාවෙන් බලනවා.. ආදරණීය පැතුම් - අහිංසා.. 🥰🥰

    • @ShiraniVithana-qt9bt
      @ShiraniVithana-qt9bt 4 หลายเดือนก่อน

      ඔයාට වරදිලා..මිනිහා අසංකිලු බදීනේ

  • @ThilakaR-l1u
    @ThilakaR-l1u 7 หลายเดือนก่อน +2

    වයස කියන්නෙ ආදරය ඉදිරියේ ඉලක්කමක් විතරයි

  • @manjulapriyantha2337
    @manjulapriyantha2337 10 หลายเดือนก่อน +2

    මේක නළුවන්ගේ අලුත් ට්‍රේන්ට් එක.. කලින්ම බැදලා දරුවන් ඇතිව හෝ නැතිව ඒ ගැනිව දාලා වෙන ගැනියෙක් බදින එක.. උන්ටනම් මොකද අර දරුවෝ විදින දුක එවුන් විතරයි දන්නේ..එහෙම කර කර පලයල්ලා බොලා යන දවසට වෙනස් විදියට සලකන්න බලාගෙන ඉන්නෙ... අදාල අයළුවන්

  • @harshanidamayanthi2915
    @harshanidamayanthi2915 11 หลายเดือนก่อน +5

    Ane සුපිරි හොඳට ගැලපෙන wa

  • @HH-fs3pz
    @HH-fs3pz 2 หลายเดือนก่อน

    එල නියමයි අැත්තමද❤❤❤

  • @deepthiweerasinghe3085
    @deepthiweerasinghe3085 10 หลายเดือนก่อน +2

    Yasoda I am so happy oya metrk kal taniyen hiti ekata msn hugak duk una happy wedding.... hadawatinma suba patanawa

  • @chandhiranasingha3688
    @chandhiranasingha3688 7 หลายเดือนก่อน

    My fevarits ❤❤❤❤ love both of you ❤❤❤❤❤

  • @fatemakw3723
    @fatemakw3723 7 หลายเดือนก่อน +2

    Congratulations oba dapalata❤

  • @brendakulatunga7948
    @brendakulatunga7948 ปีที่แล้ว +6

    Wow, she is very beautiful ! You deserve a beautiful girl. Congratulations and Good luck !

  • @wishedwow8146
    @wishedwow8146 4 หลายเดือนก่อน

    Relationship වලට වයසක් නෑ හැබැයි ඔය කසාද බදිනවා කියන්නෙ නම් කචල් තමයි. ලව් ඉලව් සාමයෙන් ඉන්න නම් ලව් තියන් වෙනම ඉන්න ඕනා. Living together time to time ඒකත් ok හැබැයි. තමන්ගේ ඉන්න තැන් තියාගෙන. මොකද බදින්නෙ ලමයි හදන්න නෙමේනේ. වැඩක් නෑ ඉන්න විදියට හිටිය නම් love එකවත් තියෙයි.

  • @garmallika8060
    @garmallika8060 10 หลายเดือนก่อน

    Wow I love both of u Happy weding day God Blesd both og u

  • @malpiyali
    @malpiyali 10 หลายเดือนก่อน +1

    I am happy for them !
    Happy wedding day

  • @ChathuraniKulasuriya
    @ChathuraniKulasuriya 10 หลายเดือนก่อน

    A denna nam kohomath hodatama gelapenawa thamai. A denna badinawanam aniwaaryen ma aka hari. godak sathutu wenawa. Channa & Yashoda Love you soo much

  • @animalsvideo300
    @animalsvideo300 9 หลายเดือนก่อน +2

    ❤❤ කවුරු මොනවා කීවත් දෙන්නාම හැමදාමත් සතුටින්ම ඉන්න

  • @wishedwow8146
    @wishedwow8146 4 หลายเดือนก่อน

    යසෝදා මෙච්චර කල් ඉදලා බදිනවා කියන්නෙ අපලයක් අනික චන්නවගේ rooted කතා කියන මනුස්සයෙක්😅. යසෝදාගේ නිදහස් ජීවිතේ සතුට නැතිවෙන වැඩක් එහෙම උනොත්...ඔය ඉන්නවා වගේම relationship එකක ඉන්න එකයි හොදම දේ. යසෝදා අමාරුවෙ නොවැටි. ගයාත්‍රිට බැරිනම් යසෝදා කොහෙද ඉන්නෙ😂

  • @wrkw-g3o
    @wrkw-g3o 7 หลายเดือนก่อน

    Harima sathutui hadawathinma suba pathanawa❤

  • @PushpalathaWikramasinghe
    @PushpalathaWikramasinghe 7 หลายเดือนก่อน

    aadarei.hodta galapenawa oya denna.adarei❤❤

  • @theresejohn6108
    @theresejohn6108 9 หลายเดือนก่อน

    All the best God Bless 🙏

  • @DinaDina-ep3lg
    @DinaDina-ep3lg 7 หลายเดือนก่อน

    Harima lassanai puthe oyata godak adarei ❤❤❤ 🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🏃‍♀️🦋💋💋💋💋💋💋💋💋👌👌👌👌👌👌👌⭐⚘⚘⚘⚘❤❤❤❤❤woooow ❤❤❤ kuwait ❤❤❤❤ hamotama adarei ❤❤❤ parisami inna ❤❤❤❤❤❤ good luck ❤❤❤ 👍 ⚘⚘⚘⚘⚘⚘💋💗💗💗💗💗💗💗🌷👑

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 10 หลายเดือนก่อน

    .තව..එකක්.මෙි.අවුරැදු..පනහ..පැන්නම..ගැනු..පිරිමි..දෙගොල්ලො.ම.අවුරැදු..දහඅටට..වැටිලා....පෙමිකරන්න.
    පටන්..ගන්න.
    කතාවකුත්..තිබෙනවා..ඒ.කොයි.හැටි.උනත්..ජිවිතය.තියෙන්නේ.විදවන්නනෙවෙයි......විදින්න..හොදේ..ගුඩි..ලක්...🎉❤❤

  • @shiraninuwarapassage6180
    @shiraninuwarapassage6180 11 หลายเดือนก่อน

    Wish you a all the best!

  • @sriyaniperera1108
    @sriyaniperera1108 9 หลายเดือนก่อน

    Adarei adarei asama dedenava ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DarshaniLakmali-m6n
    @DarshaniLakmali-m6n ปีที่แล้ว +10

    මේකනම් බොරුවක්

  • @pmgunawardana1781
    @pmgunawardana1781 11 หลายเดือนก่อน +2

    Congratulations!

  • @uudduu221
    @uudduu221 6 หลายเดือนก่อน

    Congratulations

  • @bandarabandara4930
    @bandarabandara4930 11 หลายเดือนก่อน +3

    යශෝධා අක්කි නමි මෙි වගේ වැඩක් කරන්නැ. මෙික බොරුවක්

  • @nishavideochannel8814
    @nishavideochannel8814 8 หลายเดือนก่อน +2

    බොරැ දන්න එපා ඉතින්

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 10 หลายเดือนก่อน +1

    මෙිකනෙ.වැඩෙි..ගැනි...සා්පුවක්..දාගත්තම..
    මිනිහ..ගෙදර.වැඩ..අරය..මිනිහ....මෙයා.ගැනි..ඉතින්..සල්ලි..හොයනවාකියල..ගැනි..උඩ..ඉන්නේ..ඒකයි.පවුලු්..දෙදරන්නේ..ආදිකාලයේ.වගේ.නෙවෙ.දැන්කාලේ.මිනිහ..වැඩ.ඇරිල..ගෙදර..එනකොට..කවුද..ඉස්සරහට..ය්නේඒ..අපේ.කාලේ..අපි.රැට.උයල.ිහල..දරැවන්ව..සෝදල.අපි.නාල.ඇදුමි..මාරැකරල..බලාන..ඉන්නේ..මහත්තයා.එනකමි..දරැවොත්.එක්ක..එයා.ගෙදරඑනිවිට.දරැන්..දුවලා..යනවා.වටකරගන්නවා..හරි..සතුටක්
    .හැමෝටම..කොචිචර..ලස්සන.අතිතයකද..දැන්..කෝ..ඒවා..කාර්ය.බහුලවෙලා.දැන්..ඉතින්..එනවිදිහට..මුන.දෙමු

  • @SeethaRanjani-x9x
    @SeethaRanjani-x9x 7 หลายเดือนก่อน

    ඇයි චන්නට,,විවාහ වෙන්න බැරිද ,,චන්න කියන්නෙ,,හොද,කෙනෙක් ,,ගයාතිු ට,,විතරද,ලවි,කරන්න පුලුවන් ,,

  • @SriyaniManjula-xh3lr
    @SriyaniManjula-xh3lr ปีที่แล้ว +5

    අයියෝ සාමි ලැජ්ජාව නැතිකම

    • @gossiplanka3845
      @gossiplanka3845  ปีที่แล้ว

      😍

    • @shalanishalan6328
      @shalanishalan6328 11 หลายเดือนก่อน

      Ehma කියන්න epa ethkota samitha kerapu වැඩෙ කොහොමද

  • @kushanakalanka377
    @kushanakalanka377 5 หลายเดือนก่อน

    Channa perera 1965 epadila thiyenne

  • @suwinithasilva4532
    @suwinithasilva4532 9 หลายเดือนก่อน +2

    ඔය ඔක්කොම බොරැ ගයත්තිු යි චන්නයි හොදින් ඉන්නවා ලෝකෙට බොරැව පෙන්නනවා චන්න එහෙම දෙයක් කලා නමි දරැවන්ටත් ලැජ්ජයි දරැවෝ බදින අය උනත් මොනවාද හිතන්නේ මම නමි හිතන්නේ නැහැ චන්න එහෙම දෙයක් කරයි කියලා

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 10 หลายเดือนก่อน +1

    ආදරයෙන් ඉන්න පුළුවන් නම් අපිට මොකෝ

  • @kethiperera2351
    @kethiperera2351 2 หลายเดือนก่อน

    අපෙන් සුභ පැතුම් දෙපොලට

  • @wijesiriwedadesilva8571
    @wijesiriwedadesilva8571 10 หลายเดือนก่อน +3

    කියල වැඩක් නෑ මුන් ගැන මුන් නිසා දරුවො තමා කැත දේවල් ලෝකයාගෙන් අහන්නෙ අහිංසක දරුවො

  • @dandatoonstudio
    @dandatoonstudio 7 หลายเดือนก่อน

    Ekane hodai

  • @sriyaniperera1108
    @sriyaniperera1108 10 หลายเดือนก่อน +1

    Adarei adarei ❤❤❤❤❤❤❤❤❤

  • @hemawasanthivissundra9472
    @hemawasanthivissundra9472 10 หลายเดือนก่อน +4

    බොරු ගොසිප් දෙන්ඩ එපා

  • @SarathRajapaksha-t3d
    @SarathRajapaksha-t3d 5 หลายเดือนก่อน

    කටහඩ ඇහෙනකොට ම off කරනව

  • @sunetradamayanthi5446
    @sunetradamayanthi5446 10 หลายเดือนก่อน +2

    යසෝදා විමලධර්ම යහපත් කානතාවක්.♥️♥️♥️♥️♥️♥️♥️

  • @KomuWijewardane
    @KomuWijewardane 9 หลายเดือนก่อน

    Mata byai kiyala idala banda hodai ,*❤eka rakagunna utsha karanna *oyata nawa dakmak

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 7 หลายเดือนก่อน +1

    ඡන්න කසාද ඛෑදල ලමයි ඉන්න තාත්තා කෙනෙක් නේද

  • @nawafnawaf6117
    @nawafnawaf6117 9 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @NavoThiseni
    @NavoThiseni 9 หลายเดือนก่อน

    😮❤❤

  • @SummerPath_94
    @SummerPath_94 5 หลายเดือนก่อน

    Paw ara daruwo dennai gayatriyi kasada pawul kadanne nethiwa wena ekek hoya ganna berida

  • @HerathMahesh-gh9he
    @HerathMahesh-gh9he 5 หลายเดือนก่อน

    Patta

  • @dealwisdroym6645
    @dealwisdroym6645 10 หลายเดือนก่อน +1

    ඔයාට කවුරුත් නැතෙයි ......
    මේ තරං අනුන්ට කඬේ යන්නෙ .....?

  • @SenuriTissera
    @SenuriTissera 4 หลายเดือนก่อน

    Oyala gotana mage hitheth nathi story atal

  • @prasadmaduranga154
    @prasadmaduranga154 9 หลายเดือนก่อน

    බැදපල්ල බං කන්න බොන්න දෙන්න පුලුවන් නම් දහයක් හරි කමක් නෑ 😂❤

  • @hs...4977
    @hs...4977 4 หลายเดือนก่อน

    ලැජ්ජා නැති කම මහ මූදලී කමටත් වඩා ලොකූයි කියන්නේ ඕකට තමයි

  • @DineshDinesh-lf3zb
    @DineshDinesh-lf3zb ปีที่แล้ว +1

    No

  • @NipunNipun-l2j
    @NipunNipun-l2j 10 หลายเดือนก่อน +1

    සමජෙට ආදර්ස දෙන්නෙ කොහොමද මුන් උන්ගෙ දරුවොත් ඔහොමම කරාවි ඉතින්

    • @gossiplanka3845
      @gossiplanka3845  10 หลายเดือนก่อน

      😍

    • @chandanalatha6319
      @chandanalatha6319 7 หลายเดือนก่อน

      අනේ දරුවන්ට බනින්න එපා

  • @NeetaWeerasinghe-bb1oq
    @NeetaWeerasinghe-bb1oq 9 หลายเดือนก่อน

    Dennage seperate eka eththa nam.mama kiyanne gayaththri hodha kenek eyawa kewe ara nayana kiyana ban goduwa. Gayaththri hodha amma kenek.channa film karata passe hithata gaththa wedi..yasoda kiyanne ganikawak indiya uwoth ganna baduwak. Inne himijjiwage. Appfiyama muunak thiyena mala jarawak. Me geniwa film walata ganne mona daksha makda. Mala honthuwak .bageta merich ha malaku ak oya grnita wada gamegode innawa hodha watti ammala.channata pissunam eyawta love karai

  • @lalithakumari4132
    @lalithakumari4132 9 หลายเดือนก่อน

    විවාහ වන වයසේ දරුවන් ඉද්දි මේ මිනිහාට මගුල් ව්සේ ගහලා ...තාත්තා ඔය වගේ වල්වැඩ කරනකොට දරුවන්ගේ අනාගතයට කුමක් වේවිද ??? තමගේ මගුල් ව්සේට වඩා දරුවන් ගැන සිතිය යුතුයි .....

  • @kethiperera2351
    @kethiperera2351 ปีที่แล้ว +1

    Niyamai dennama galapenava

  • @padmaweerawanni444
    @padmaweerawanni444 7 หลายเดือนก่อน

    මේවා සින්හල අපට ගැල්පෙන්නේ නැහැ.සිංහල තාත්තාලා හරිම ගව්‍රවනීයයි.

  • @fdd87ddfdg24
    @fdd87ddfdg24 10 หลายเดือนก่อน

    Ana hodai magan subapatum ❤❤❤👍

  • @SamudraBernadette
    @SamudraBernadette 7 หลายเดือนก่อน +1

    ලැජ්ජ නැති තිරි ස න් නු

  • @suwinithasilva4532
    @suwinithasilva4532 9 หลายเดือนก่อน +1

    යසෝදා වගේ කෙනෙක් මෙි වගේ දෙයක් කරයි කියලා හිනෙකින්වත් හිතන්න බැහැ

  • @chandanimanchanayaka1765
    @chandanimanchanayaka1765 10 หลายเดือนก่อน

    😂❤

  • @wajiranambikanda2733
    @wajiranambikanda2733 9 หลายเดือนก่อน

    චන්නට වෙන අය හිටියෙම නැද්ද

  • @kamalaliyanage7314
    @kamalaliyanage7314 10 หลายเดือนก่อน +1

    කවුරුත් දන්න කතානෙ මේ

  • @ShilaHerath-lr9zh
    @ShilaHerath-lr9zh 10 หลายเดือนก่อน

    ගයාත්ති..හරිම..කැතයි..කට..අමිමෝ..චන්න..ට..එවාගැලපෙන්නේනැත.දුවන.ගැනු.ගැනියෙකුගෙ.තියෙන්නඔන.නමිම.ංශිලිබව..සුමුදුබව..ආකර්සනියබව..සුසිලිදුබව...සුරතල්බව..පිරිමියෙකු...හිත..මෙි.අංගවලට..ඇදෙනවාමයි...ගැනු..ගැනු..වෙන්න..පිරිමිවෙන්න.එපා
    .හිරිකිතයි.අාදර..රැප..රාමුවක්..බලන්න..කොචිචර..හිත..නිවෙනවාද..ඔය..දෙන්නගෙත්..රැප..රාමුවක්..දාන්න..හොදේහොදේ 🎉🎉

  • @sunilfernando9928
    @sunilfernando9928 10 หลายเดือนก่อน

    කවුද ඔය පෙම්වතිය ...

  • @RubaIndumathi
    @RubaIndumathi ปีที่แล้ว +1

    ❤❤❤

  • @Danya-hy5zl
    @Danya-hy5zl 5 หลายเดือนก่อน

    Mama kemathima denek yasoda channa❤❤

  • @KumaraKumara-ru1fx
    @KumaraKumara-ru1fx 11 หลายเดือนก่อน +2

    අනේ ඉතින් පිස්සු නැත්තම් සෝක් මොකද එක ගෑනියෙක් ගෙන් සැනසීමක් ලබන්න බැරි එකාට තවත් ගෑනියෙක් ගැන සැනසීමක් ලබන්න බෑ මොකද ඔය කෝකත් එකම විදිහට තමයි තියෙන්නේ අනික ඉතින් පස්සේ ඇරව ගන්න කැමති එවුන්හොදයි

    • @gossiplanka3845
      @gossiplanka3845  11 หลายเดือนก่อน

      😍

    • @chandanimanchanayaka1765
      @chandanimanchanayaka1765 10 หลายเดือนก่อน

      .i​@@gossiplanka3845කුණු කතා කියන්ඩ එපා බුල ඒ දෙන්නා ආදරේ කරනවනම් කරපු දේ

    • @chandanimanchanayaka1765
      @chandanimanchanayaka1765 10 หลายเดือนก่อน

      මොකුත්ම නැති එවුන් ඊරිසියා කරනවා

  • @RuhunageRanjani
    @RuhunageRanjani 3 หลายเดือนก่อน

    Jaraa.ewn.paththini.amma..anunge.minihek.allagena

  • @ChamindaPerera-x4d
    @ChamindaPerera-x4d 3 หลายเดือนก่อน

    කරු,,මයක්

  • @desikadissanayake2710
    @desikadissanayake2710 7 หลายเดือนก่อน

    Meyata 60k dan

  • @ChamindaPerera-x4d
    @ChamindaPerera-x4d 3 หลายเดือนก่อน

    ගයත්ත්‍රි,,,උනා,,,,,යසොදා,,,,ඔයා ,,පිස්සු ,,,ද,,,,කොල්ලො,,නඩ්ද,,,රටක්ද

  • @paramiwijesinghe2307
    @paramiwijesinghe2307 10 หลายเดือนก่อน

    Yako badinawa nam bedapiyaw loketa anbera nogaha, duwath benda, den thathtgata girl friend kenek. Adu wayasen bedalagayathrige jivithe thamai sauththu une. Asankiwa channata mach wen ne . Channa naki patai. Asankita ethi unama wena ekek ekka yanawa.

  • @ayesh.3308
    @ayesh.3308 ปีที่แล้ว +9

    කරුමේ. ලස්සණ පව්ලක් ඉද්දි. හොරකොටු පනින පෙරේතයා. දූලා දෙන්නටත් විලි ලැජ්ජයි. කාමුක තාත්තා වෙන්වුන එක හොඳයි.
    නැත්තං අර ලස්සණ දූලාටක් මූ දරුවෝ හදයි. 🤮🤮🤮🤮🤮🤮

  • @ajithrajapaksha8207
    @ajithrajapaksha8207 10 หลายเดือนก่อน +1

    Boru gossip owa

  • @samanthadayananda2997
    @samanthadayananda2997 10 หลายเดือนก่อน

    Naki ballanta hedila thiyana naki vise

  • @chathuridinushka6309
    @chathuridinushka6309 ปีที่แล้ว +1

    Mona kiyannada😢 thaththa and duwa dennama badinava

  • @DeshaniSamudika-no3tu
    @DeshaniSamudika-no3tu 11 หลายเดือนก่อน

    Daruwo daala national naaadagam mountain kamati aya ko daru patau ataraman karala chik

  • @rajapaksha9775
    @rajapaksha9775 7 หลายเดือนก่อน

    සේරම කනපිට

  • @rws-f8d
    @rws-f8d หลายเดือนก่อน

    මාස කියකටද පකෙ⁣ෙි

  • @geethaniweerasinghe6252
    @geethaniweerasinghe6252 10 หลายเดือนก่อน

    Naluwange sabaa ranga paam

  • @KumuduniRinu
    @KumuduniRinu 7 หลายเดือนก่อน +5

    Ane ma canna aiya mawa onida Pau Ara lamai.

  • @RuhunageRanjani
    @RuhunageRanjani 3 หลายเดือนก่อน

    Paththini.amma.

  • @nayanathushari4779
    @nayanathushari4779 9 หลายเดือนก่อน

    මේ බොරු

  • @DayaVasala
    @DayaVasala 10 หลายเดือนก่อน

    Oya..mahana..wenna.geyanada