උගත් බවින් ඉහල තැනක ඉන්න ලන්කාවේ නලු නිලියන් 07 දෙනා | Most educated Sri Lankan Celebrities
ฝัง
- เผยแพร่เมื่อ 14 ก.ย. 2021
- Hello Friends Welcome to "Sathya Gaweshaka TV" TH-cam Channel. Thank you for watching the video.
If you think this video is important and useful ,
Please Like Comment and Share the video among your friends and family.
Image Credits : Wikimedia Common license under fair use. All rights are protected to the original owners of the images.
Videos and Images are from Social media public posts. I am using these for the publicity of owned celebrities with love and honor.
Copyright Disclaimer:
Copyright Disclaimer under Section 107 of the copyright act 1976, allowance is made for fair use for purposes such as criticism, comment, news reporting, scholarship, and research. Fair use is a use permitted by copyright statutes that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#educatedactress #srilankancelebrities #gossip
Thank you for this video. So good to know we have amougt our artistes, educated Actresses and Actors.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Kalani dodanthenna
Why you are not mea tion abuot Digdeniyas Educatio ?.
Regarding Rajapakan
❤❤❤❤❤🤲🙏🙏🙏
Godak.aya.innawa.hamotama.b.s❤❤❤❤❤❤❤
You have left out Dinithi Walgamage.
God bless you all.
ඔබ සඳහන් කල චරිත වගේම මෙතුමා ජීවත්ව සිටියදිත් වැඩි ඇගයීමකටලක් නොවුනත් මේ උගතා බුද්දිමතා කවුද යන්නෙහි සොයා බලන්න ඒ කවුරුත් නොව ජයලාල් රෝහන මහත්මා🙏🙏 නිවන් සුව සර් ඔබ තුමාට🙏
Budusaranai !!!
Good content..sinhala paththarayak aran waradinne nathuwa kiyawanna purudu wenna.thanks
වෙන ඕපාදූප වලට වඩා මේක හොදය්.ඒවුනාට තව ගොඩක් අය ඉන්නවා.හොයලා බලන්නකෝ. කියවනකොට පැටලීම් වුනා.ඒවා හදාගන්න .
තව ගොඩක් අය ඉන්නව. සුලෝචනා වීරසිංහ, සෞම්‍ය ලියනගේ, ට්‍රිලීශියා ගුණවර්ධන
ට්‍රිලිෂියා ගුණවර්ධන, බෙන් සිරිමාන්න, දයානන්ද ගුණවර්ධන, වැනි අය තව කොච්චර ඉන්නවද.
Vidio ekata kalin meke hedin eka liyala tiyana widiha wardiy irangani kiuana nama watena vidihath waradi ekata ugath kenek dammanam lassanai thanks
ඇත්තටම ඉතා උගත් ඉතාම සුන්දර තිලියක්.
7 දෙනෙක් නෙවෙයි ගොඩක් ඉන්නවා .පැරණි සහ නවක නළු නිළියෝ.හර්ශී අංජූමාලා,ප්‍රසන්නජීත් අබේසූරිය,මංජූලා කුමාරී,අශා එදිරිසිංහ,උමාලී තිලකරත්න,චින්තක කුලතුංග,දිනක්ශි ප්‍රියසාද්,ඉන්දිකා උපමාලී ,නීරෝෂා පෙරේරා,ජනක් ප්‍රේමලාල් ,සුලෝචනා වීරසිංහ,ට්‍රිලීශීයා ගුණවර්ධන, ජැක්සන් ඇන්තනීගේ දූවා දරුවන් ,සෞම්‍ය ලියනගේ ඇතුළු තව අය ඉන්නවා .
උගත් කම හරියට යෙදෙව්වොත් හොඳයි.. නැතිනම් එකේ අනිත් පැත්ත.. ඔය ඉන්න නිළිය මා බොහොම ලදියාවක් දක්වපු ශිල්පිනියක්.. මාව දැඩි අපහසු තත්වයකට පත්වුණා දිනක්.. මම එතුමිය ගැන අගය කරන්න ගිහින් ඒ වෙලාවේ ඒක අහන් හිටපු මගේ අක්කගේ පුතා එකවර කිව්වා ඔහු 2004 කොල්ලුපිටියේ සැනසීබාර් කියන අවංහලේ සේවය කල කාලේ ට්සුනාමි වියසනය දිනයේ... ශෝකය ප්‍රකාශ කිරීමට විදුලි ආලෝකය අඩක් නිවලා තිබුනා.. මෙතුමිය මත්පැන් පානය කරලා වැනි වැනි ඇවිත් තිබුන තවත් කා සමග හෝ.. ඇය නොරුස්සනා ස්වරුපයෙන් අහලා තිබුනා මොකද ලයිට් නිවලා කියලා.. ඒ වෙලාවේ කළමනාකාරිත්වය කියලා තිබුනා. නැහැ මිස් අද ඉතින් කෙදවාචකයක් වෙච්ච දවසක් ඒ නිසා ලයිට් නිවලා තියෙන්නේ කියලා. ඇය පුටුවක් හෝ කුමක් දෙයක් ඇදල දාල කේන්තියෙන් වැනි වැනි පිටවෙලා ගිහින් තිබුනා.. එදා සිට අප්පිරියයි මට
ජයලත් මනෝරත්න ඇත්තම උගතෙක්.