Our Wedding Full Video ❤️අපි දෙන්නගේ ජීවිතේ සතුටුම දවස - Kavee and Sapu

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2024
  • #wedding #love #kaveeandsapu
    ඔන්න අද අපි හැමෝම ඉල්ලපු වීඩියෝ එකක් අරගෙන ආවා. මේ අපි දෙන්නගේ Full Wedding Video එක..
    🙋🏽‍♀️Let's be friends!
    ✓ Follow on Facebook: tiny.cc/kaveeandsapuFB
    ✓ Follow on Instagram: kavee_and_sapu
    ✓ Follow on TikTok : tiktok.com/@kavee_and_sapu
    ✓ Our WhatsApp Channel : tiny.cc/kaveeandsapuWA
    Ravindu's Channel : / @ravinduwanniarachchi-...
    Our Friends:
    Thilini Nimeshi : @thilininimeshi
    Kethaka Yasiru : @kethakayasiru

ความคิดเห็น • 407

  • @sithmimuthukawindi2807
    @sithmimuthukawindi2807 6 หลายเดือนก่อน +63

    අක්කේ ඔයා එදා හරි ලස්සනයි අනේ..හිතා ගන්න බෑ ඔයාද ඒ කියලා..ඒතරම් ලස්සනයි ..

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +2

      ආදරෙයි ❤️🤭

    • @WasanaLakmali-wy7lv
      @WasanaLakmali-wy7lv 6 หลายเดือนก่อน

      Ukk🎉🎉​@@kaveeandsapu

  • @Chathuchathu544
    @Chathuchathu544 6 หลายเดือนก่อน +31

    හරිම ලස්සන perfect wedding ekak ❤️❤️❤️ හරිම ලස්සනයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 😍❤️🌼

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @namaya4337
    @namaya4337 6 หลายเดือนก่อน +11

    ඔව් අක්කි ඔයා මාරම ලස්සනයි ❤. අයියා තරහ වෙයිද දන්නේ නෑ 🤭🤭. අයියත් ලස්සනයි ... දෙන්නටම සුභ පැතුම්.........❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭

  • @user-ze2ti8xj2l
    @user-ze2ti8xj2l 6 หลายเดือนก่อน +9

    තව සති දෙකකින් මාත් මේ චාරිත්‍ර වලට මූන දෙන්න වෙනවා කියලා මතක් වෙනකොට හිතට අමුත්තක් දැනෙනවා අක්කෙ 🫣🫣🫣

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ඔයාගේ වැඩ සේරම හොඳින් කරගන්න පුලුවන් වෙන්න කියලා අපි දෙන්නම පාර්ථනා කරනවා 🤭❤️

    • @user-ze2ti8xj2l
      @user-ze2ti8xj2l 6 หลายเดือนก่อน +1

      @@kaveeandsapu ගොඩක් ස්තූතියි අක්කියෝ ❤️....ආදරෙයි 🥰

  • @nethmidasanayaka8101
    @nethmidasanayaka8101 6 หลายเดือนก่อน +3

    ඔය අක්කේ අහංකාර කම ගැවිල වත් නැති හරි ලස්සන ගැහැනියක් මොකද දන්නවා ද මන් එහෙම කිව්වේ පෝරුවේ ඉදන් ඔය හැම වැඩිහිටියෙක් ටම දණ ගහලා වදිනවා 🥺❤️අයියා ගැන වැරද්දක් එහෙම කිව්වේ නැ හුදෙ 🤭බුදුසරණයි දෙන්නටම

  • @Maneesha.873
    @Maneesha.873 6 หลายเดือนก่อน +8

    අනෙ හරි ම ලස්සනයි අක්කෙ අයියෙ❤️🤗.....හැමදාම දෙන්නා පරිස්සමෙන් සතුටින් ඉන්න ලැබේවා...❤️👍බුදු සරණයි .ආදරෙයි 💛🌼

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @VimarshaniVipulika-lv9jz
    @VimarshaniVipulika-lv9jz 6 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි වෙඩින් එක..ඔයලා දෙන්නත් ඒ වගෙමයි...මටත් මගෙ වෙඩින් ක දවස මතක් වුනා....ඒ වගේමයි පෝරුවෙ චාරිත්‍ර වලදි කිරිකඩ සේලෙ දෙන වෙලාව, ඒ වෙලාවෙ හිතට දැනුන හැගීම මටත් දැනුනා...අම්මෙක් නැති මට අම්මෙක් වුනෙ පොඩි කාලෙ ඉදලම මගෙ ආච්චි අම්මා...අනෙ ඒ වෙලාවෙ අපි දෙන්නටම කියාගන්න නොතේරෙන හැගීම් ගොඩක් දැනුනා...මම හරි සංවේදි ගැහණු ළමයෙක්...ඉතින් ජීවිතේ ලස්සනම දවසෙ කියාගන්න බැරි තරම් සතුටකින් වගෙම කියන නොතෙරෙන දුකකුත් හිතේ තියාගෙන අපි අලුත් ජීවිතේකට පියනගිනවා...❤❤ සතුටින් ඉන්න අක්කෙ හැමදාම අයියත් එක්ක...ආදරෙයි අපි ඔයාලට 😘😍❤️

  • @DilHani-wk4en
    @DilHani-wk4en 6 หลายเดือนก่อน +11

    ගොඩාක් ලස්සනයි අක්කයි අයියයි 😍❤️ Congratulations 🥳🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️🤭

  • @champikasudarshani6938
    @champikasudarshani6938 6 หลายเดือนก่อน

    දෙනම ගොඩක් ලස්සනයි අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි

  • @iroshanilmini7776
    @iroshanilmini7776 6 หลายเดือนก่อน +1

    ගැහැණු ලමයෙක්ට විශේෂ දවසක් තමන්ගෙ wedding එක අක්කා .විශේෂයෙන් හොද ගැහැණු ළමයෙකුට.මාත් කොරෝනා දවස් වල ගත්තෙ හැබැයි ethakota අඩු වෙලා තිබ්බෙ 150ක් විතරයි ගන්න අවසර දීලා තිබ්බෙ .ඔයා අයියයි හරිම ලස්සනට ඉන්නවා සතූ...ටුයි අනේ ❤❤සතුටින් ඉන්න හැමදාම .ආදරෙයි ❤තෙරුවන් සරණයි

  • @its.samitha
    @its.samitha 6 หลายเดือนก่อน +3

    It's so beautiful Kavi and Sapu ! ❤️🤗✨️
    Your content is very nice keep it guys 😍

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      Thank you so much 😁

  • @ManelPathirana344
    @ManelPathirana344 6 หลายเดือนก่อน

    Godak lassanai nangiyo malliyo suba pethum hemdatama sathutin inna adarei dennatama❤❤🎉🎉 jaya wewa theruwan saranai 🙏🙏🙏

  • @amsda1986
    @amsda1986 6 หลายเดือนก่อน +5

    හරිම ලස්සනයි මුලින්ම දෙන්නම හරිද.❤ අවුරුදු ගානක් ආදරෙන් ඉදලා එකතු වෙන්න පෙරුම් පුරලා වෙඩින් එක දවසේ තව තවත් හදවතින් වගේම නීතියෙන්තුත් එකට එකතු වෙලා ඒ පටන් ගත්තු ආදර බර ජිවිතය එදා වගේම හැමදාමත් සතුටින් සමාදානයෙන් ඉන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අතර ඉදීරි කාලේදි නිදුක් නිරෝගි දරු සම්පත් ලැබිලා රටට දැයට හොද ආදර්ශමත් දෙමාපියන් වෙන්න කියලා හදවතින් ප්‍රාර්ථනා කරනවා.❤.තව තවත් සතුටින් ඉන්න අවස්ථාව ලැබෙන්න ඔනේ ඔයාලාට,හැමදේම සාර්ථක වේවා ජයෙන් ජයම වේවා!!!ආදරේයි දෙන්නටම,පරිස්සමෙන් ඉන්න..තෙරුවන් සරණයි!!!❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      බොහොම ස්තූතියි ❤️ බුදු සරණයි ඔයාට

  • @donidoni4455
    @donidoni4455 หลายเดือนก่อน

    Lassanai akki wedding eka onna mamath oyalwa sub kra ada thama oyalage video dekke ❤❤

  • @Jesie-ud8cn
    @Jesie-ud8cn 6 หลายเดือนก่อน +6

    අනේ ලස්සනයි අයියයි අක්කයි දෙන්නම ❤🥰 ලස්සනට wedding එක plan කරලා ❤️❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි😍

  • @dulanjaleeapsara4357
    @dulanjaleeapsara4357 6 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි දෙන්නම...හැමදාමත් මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ගොඩක් ස්තූතියි😍 ආදරෙයි❤️

  • @SanjanaAR-yw9ut
    @SanjanaAR-yw9ut 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි අක්කියි අයියයි දෙන්නම❤❤ wedding ඒක හරිම ලස්සනට plan krla හැමදාමත් සතුටින් ඉන්න❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @SachiniMendis-jp8ys
    @SachiniMendis-jp8ys 6 หลายเดือนก่อน +2

    Aww...❤ 😍 හරිම ලස්සනයි අක්කි & අයියා එදා ❤ 😍 හරිම ලස්සනයි video එක....❤🥳

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @kanchanasanglisangli429
    @kanchanasanglisangli429 5 หลายเดือนก่อน

    Godak lassanai god bless both of you

  • @DinithiPrboda-us4pq
    @DinithiPrboda-us4pq 6 หลายเดือนก่อน

    අනේ අක්කගෙයි අයියගෙයි ලස්සන හැමදාම ඔහොම සතුටින් ඉන්න 🥰❤️

  • @nimeshawickramasingha7773
    @nimeshawickramasingha7773 6 หลายเดือนก่อน

    අනේ හරිම ලස්සනයි අක්කයි අයියයි.හැමදාම සතුටින් ආදරෙන් ඉන්න 🥺😘❤❤❤❤❤

  • @Jungjimi216
    @Jungjimi216 6 หลายเดือนก่อน

    අනේ හරි ලස්සනයි❤... අක්කා ගොඩාක් ලස්සනයි ❤
    අයියත් ලස්සනයි❤

  • @user-sp1ph7qh4x
    @user-sp1ph7qh4x 6 หลายเดือนก่อน +1

    marama lassani akkiand Ayya hamadama sathutin inna kiyala prarthana karanoooooo😍😍😍😍😍😍godak lassanai oya denna

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @imashasewwandi4799
    @imashasewwandi4799 6 หลายเดือนก่อน +1

    ඔයාලා දෙන්නා එදා හරිම ලස්සනයි😘❤️

  • @Geluk_Products
    @Geluk_Products 6 หลายเดือนก่อน +1

    Harima lassanai. Budusaranai akke ayye dennagema anagatha jeewithayata. Patau pirunu punchi paulaka adaraneeya demaupiyo wenna kiyala sathutin adaren wish karanawa❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️

  • @Jayani_Sandunika
    @Jayani_Sandunika 6 หลายเดือนก่อน

    ඇත්තටම හරිම ලස්සනයි හැම දේම😍✨❤️

  • @dilrukshicandani8012
    @dilrukshicandani8012 6 หลายเดือนก่อน +1

    Ane akki ලස්සනයි oyala denna සතුටින් adaran jewetha issarahata yanna oya දෙන්නටම mn aka hithin suba pathanawa ❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Alokasampath96
    @Alokasampath96 6 หลายเดือนก่อน +4

    අක්කා පූජනී වගේ ❤හරිම ලස්සනයි..

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @saradakumari1059
    @saradakumari1059 5 หลายเดือนก่อน +1

    Very Beautiful

  • @senusenu3663
    @senusenu3663 6 หลายเดือนก่อน

    අක්කි අයියා හරිම ලස්සනයි අදරෙයි දෙන්නටම😍

  • @lasanthiethuldoraarachchi3999
    @lasanthiethuldoraarachchi3999 6 หลายเดือนก่อน +4

    අපේ වෙඩින් එක ගත්තෙත් 2021.11.11..මගේ තාත්තගේ උපන් දිනෙත් ඒ දවස..ඒ නිසා ජිවීතේ වැදගත් දවස තවත් වැදගත් උනා..🥰🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      11.11 🤭🤭🤭

  • @buddininalika6681
    @buddininalika6681 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කේ ❤❤

  • @user-fz8oq1cn7s
    @user-fz8oq1cn7s 6 หลายเดือนก่อน

    Harima lassanai ane ❤❤❤❤ adarei denatama 🥰🥰🥰

  • @Sinna-SL
    @Sinna-SL 6 หลายเดือนก่อน +1

    එදා වගේම අදත් සතුටින් ඉන්නවා දැකීම සතුටක්.🙏❤

  • @SahanyaNikeshani
    @SahanyaNikeshani 6 หลายเดือนก่อน +1

    One of beautiful bride I ever seen ❤ wishing a happy life both of you

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      Love you ❤️

  • @harshijayawikrama3482
    @harshijayawikrama3482 6 หลายเดือนก่อน +1

    first like and first comment.ආදරෙයි දෙන්නටම පරිස්සමින් සතුටින් ඉන්න❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️🤭

  • @Oshikaushalaya
    @Oshikaushalaya 6 หลายเดือนก่อน

    හරිම ලස්සනයි අක්කි ❤❤❤❤

  • @nithyadilrukshi3376
    @nithyadilrukshi3376 6 หลายเดือนก่อน +2

    දෙන්නම හරිම ලස්සනයි....
    හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න.... ආදරෙයි දෙන්නටම....❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @user-ds4yg9nb9b
    @user-ds4yg9nb9b 3 หลายเดือนก่อน +1

    Akki oya pattama lassanai

  • @sameerakumara2094
    @sameerakumara2094 6 หลายเดือนก่อน +3

    හැමදාම හොඳින් සතුටින් ඉන්න අක්කේ ,,අය්යේ...❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @hemaomatthage7245
    @hemaomatthage7245 6 หลายเดือนก่อน +1

    Akkka harima lassanai niliyange wedding walata th wadiya Lassanai oyage kandyan eka marama lasssanai aswahak nam wadinna epa hamadamath sathutinma inna ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාට🤭❤️

  • @jananiwasana124
    @jananiwasana124 6 หลายเดือนก่อน +1

    අක්කි ගොඩක් ලස්සනයි......අනී ....දෙන්නාම ලස්සනයි, බුදුසරණ යි, දෙන්නාවම....ආදරෙයි හැමදාමත්....❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @KawindiWijekon
    @KawindiWijekon 6 หลายเดือนก่อน +2

    ඔය වගේ හැමදාම පරිස්සමෙන් සතුටින් ඉන්න ❤️❤️ බුදු සරණයි දෙන්නටම ❤️😍🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️

  • @jayamannapubudu8722
    @jayamannapubudu8722 หลายเดือนก่อน

    Woow verry nice wedding eke ❤

  • @asishashi4541
    @asishashi4541 6 หลายเดือนก่อน +8

    Marama ලස්සනයි akki &Ayiya 😊😊😊😊

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️🤭

  • @user-zc4ji7pn9g
    @user-zc4ji7pn9g 6 หลายเดือนก่อน +1

    Lassanai akke.hemadama sathutin parissamen inna.❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @PiyusDiary1822
    @PiyusDiary1822 6 หลายเดือนก่อน +2

    අනේ අක්කායි අයියා හරිම ලස්සනයි...😍❤️ හැමදාම සතුටින් ආදරේන් පරිස්සමින් ඉන්න 🥰❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 6 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 6 หลายเดือนก่อน +1

    wooowww.. අක්කිගේ ලස්සන.. මාරම ලස්සනයි... සාරියත් මාරම ලස්සනයි.

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @hiruninimansa8681
    @hiruninimansa8681 6 หลายเดือนก่อน +1

    Ane akke oya godak lassanai aththatama harima cham lassanai oyala denna aththama marama lassanai eda ❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @subashinimadushani8107
    @subashinimadushani8107 6 หลายเดือนก่อน +1

    Harima lassanai nangiyo❤❤❤❤❤hemadama adaren sathuin inna😊

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Sushigirlsadventures
    @Sushigirlsadventures 2 วันที่ผ่านมา

    Aneee oya dena hari shokk❤

  • @pragee_Nawo
    @pragee_Nawo 6 หลายเดือนก่อน

    ඇත්තටම ගොඩාරියක් ලස්සනයි.❤🎉 හැම ගෑනු ලමයෙක්ගෙම ලස්සන හීනයක්.මගෙත් එහෙමයි.🥺❤️

  • @user-rh1ti6eu2k
    @user-rh1ti6eu2k 6 หลายเดือนก่อน

    Mekt ravindu comment krld balapu mama 😅
    ලස්සනයි akka & aiya ❤

  • @donidoni4455
    @donidoni4455 หลายเดือนก่อน

    Mokadda akki me song eka oya eddi dala thibune eka godk lassanai ane kiynnko ❤❤

  • @AnomaDasanayaka-tc7nw
    @AnomaDasanayaka-tc7nw 6 หลายเดือนก่อน +2

    ලස්සනයි ඔයාල දෙන්නා.බුදුසරණයි දෙන්නටම❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      බුදු සරණයි

  • @pixiedust8276
    @pixiedust8276 6 หลายเดือนก่อน

    Beautiful 😍

  • @jananimadushani4375
    @jananimadushani4375 6 หลายเดือนก่อน

    දෙන්නම ලස්සනයි ❤

  • @user-my3co1pv5e
    @user-my3co1pv5e 6 หลายเดือนก่อน +2

    Ane akki oya frok ekata godariyak lassani.aiyath godak lassanai.okkoma lassani.hodin enna hmadama.budu saranai akke aiye

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @sathsaranimadhushani2958
    @sathsaranimadhushani2958 6 หลายเดือนก่อน +4

    අනේ අක්කි ඔයා ගොඩාක් ලස්සනයි එදා ❤🥰 අයියත් හැන්ඩ්සම් හොදෙ 😊

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @sithuminithathsarani7595
    @sithuminithathsarani7595 6 หลายเดือนก่อน +1

    Harima lassanai akke...❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි 🤭❤️

  • @Amaaofficalchanel
    @Amaaofficalchanel 6 หลายเดือนก่อน +1

    අක්කාගේ ලස්සන එදා 💕💕

  • @sachinivijenayaka4536
    @sachinivijenayaka4536 6 หลายเดือนก่อน +1

    Believe me....
    That day you're soooooo beautiful❤
    Like a princess...
    Love you two❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      😊 thank you ❤️

  • @user-eb6cf5uk9t
    @user-eb6cf5uk9t 6 หลายเดือนก่อน +2

    Homecoming dress eka nm perfect akkiyo👌❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️❤️

  • @user-ze2ti8xj2l
    @user-ze2ti8xj2l 6 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි ... ඔය දෙන්නා ගොඩක් සතුටින් ඉන්න...අපේ තාත්තා නම් පොඩ්ඩක් ඇති ඇඩෙන්න...

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️

  • @tharushidilshani-cf5fh
    @tharushidilshani-cf5fh 6 หลายเดือนก่อน +1

    Marama lassanii akkii...hemadama sathutin inna dennm❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @ramanathandisnadisna8096
    @ramanathandisnadisna8096 6 หลายเดือนก่อน +1

    Very beautiful

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @ruwanthimadushani139
    @ruwanthimadushani139 6 หลายเดือนก่อน +1

    අනේ හරිම ලස්සනයි අක්කි...❤❤අයියා හැමදාම සතුටින් ආදරේ න් ඉන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏 😀🌹🌹😍😍😍😍❤️❤️❤️😍😍🌹🌹🌹😀😀

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @chamindusadewmina
    @chamindusadewmina 6 หลายเดือนก่อน +2

    patta lassanayi aiye akke😃😃😃

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @user-xi8oc9qh1c
    @user-xi8oc9qh1c 6 หลายเดือนก่อน +1

    Godaak lassani akki & aiya ❤❤
    Adrei dennatama 😍❤️👩🏻‍❤️‍👨🏻😘

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @Mr.Shan01
    @Mr.Shan01 6 หลายเดือนก่อน +2

    Wow patta lassanai ❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️❤️

  • @user-hm7cq9zp6t
    @user-hm7cq9zp6t 5 หลายเดือนก่อน

    ❤akki hari lassanaii oya akki oya a dawasa malak wage💖💖😘💞❤️❤️😍😍❤️ adareii godak akkiii❤❤❤🥰🥰❤

  • @kaveenasithari5595
    @kaveenasithari5595 6 หลายเดือนก่อน +1

    Lassanaii akkiyoo❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @dewminiperera7616
    @dewminiperera7616 6 หลายเดือนก่อน +5

    Homecoming eka davase godaaak lassnai😊

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @ImalkaPriyadarshani-wu5yq
    @ImalkaPriyadarshani-wu5yq 6 หลายเดือนก่อน +3

    අනේ හරිම ලස්සනයි අක්කි❤💜

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @user-lq7qk7rp3c
    @user-lq7qk7rp3c 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි අක්කි ,අයියයි , ඔයා 2නටම.බුදුසරණ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 1

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Dairywiththaru
    @Dairywiththaru 6 หลายเดือนก่อน +2

    Ane eka nam harima lassana adaraniya wedding ekak akka & aiya ❤ oyala harima adaraniya couple ekak, me video ekata nam comment ekak nodama ba ❤❤ hemadama sathutin inna oni oyala dennama❤adarei

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @InokaRathnayaka-pp7my
    @InokaRathnayaka-pp7my 6 หลายเดือนก่อน +1

    Ane godariyak lassanai akki oyai aiyai dennam .oyla denntam adarei.hemdam sathutin parissamen inna mge akki aiyai❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ඔයාටත්❤️❤️

    • @InokaRathnayaka-pp7my
      @InokaRathnayaka-pp7my 6 หลายเดือนก่อน

      @@kaveeandsapu akki oyla denenwa meet wenna mara asai

  • @janaknandanajanaknandana4211
    @janaknandanajanaknandana4211 2 หลายเดือนก่อน

    අනේ ඔයා හරිම ලස්සනයි අක්කි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-nq6gg5vu3t
    @user-nq6gg5vu3t 5 หลายเดือนก่อน +1

    ඇස් වලට කදුලු ආවා අක්කේ සතුටට..❤🥰🥺

    • @kaveeandsapu
      @kaveeandsapu  5 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @tttff6403
    @tttff6403 6 หลายเดือนก่อน +1

    ලස්සනයි akka ගොඩාක් ලස්සනයි ❤❤❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @nethminaprabath3531
    @nethminaprabath3531 6 หลายเดือนก่อน +1

    අනෙ හැම ඇදුමක්ම හරිම ලස්සනයි අක්කි අයියා 😍

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @chaerandibasnayake4393
    @chaerandibasnayake4393 6 หลายเดือนก่อน +1

    Beautifull video 💖💖

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Suresh-jg9xz
    @Suresh-jg9xz 6 หลายเดือนก่อน +1

    oyala dennama mara lassanai eda😍😘hamadama adarei oyalata❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️❤️

  • @nadeedissanayaka5229
    @nadeedissanayaka5229 6 หลายเดือนก่อน

    Ravindu boy oyala dennata marama adarei ned ❤❤

  • @Navikkithnada-zr4mq
    @Navikkithnada-zr4mq 6 หลายเดือนก่อน +3

    ane lassanayi😘🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน +1

      ආදරෙයි ❤️🤭

  • @nokooooooooo
    @nokooooooooo 6 หลายเดือนก่อน +2

    ❤lassanai

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @padminichandralatha2363
    @padminichandralatha2363 หลายเดือนก่อน

    Apita kiwwe nahane lassana balanna

  • @nimanthianjana8417
    @nimanthianjana8417 6 หลายเดือนก่อน +3

    අනේ අක්කා ලස්සනයි ගොඩාක් ඒදා❤❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Dhanushika123
    @Dhanushika123 6 หลายเดือนก่อน +1

    Lassani oyla.
    ❤️❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි ❤️🤭

  • @C.N.1234
    @C.N.1234 6 หลายเดือนก่อน +2

    අඩ්ඩේ අක්කා මාර ලස්සනයි ඈ අය්යා ඒම හෙන ලස්සනට ඉදල තියෙනවා ඒ කාලෙ. අක්ක නම් දැන් ටිකක් තඩි වෙලා ඒ උනාට ලස්සනෙ නම් කිසි අඩුවක් නැ❤🎉

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @jayanianu7140
    @jayanianu7140 6 หลายเดือนก่อน +1

    ලස්සනයි...🥰

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭

  • @IroshikaChamini
    @IroshikaChamini 6 หลายเดือนก่อน +2

    Akki aiyai godak lassani ada wagema edath ❤,akki nm edata wada ada mahathaida mnda

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      🤭🤭🤭🤭

  • @lankeshwickramarathne
    @lankeshwickramarathne 6 หลายเดือนก่อน +1

    😮 supri sathutan inna labawa ma wagema hama damath adarei danatama godak lassani video eka

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @prabashani2241
    @prabashani2241 6 หลายเดือนก่อน +1

    Ane harima lassanai😍😍😍🥰♥️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @user-fh3dy9jh7z
    @user-fh3dy9jh7z 6 หลายเดือนก่อน +1

    එදා වගේම ඔයාලගෙ ජිවිත ඉදිරියටත් ලස්සන වෙන්න කියා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා කවි and සපු.....❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @niroshasajani924
    @niroshasajani924 6 หลายเดือนก่อน +1

    Godak lassanai❤❤

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @Tharuzvlog
    @Tharuzvlog 6 หลายเดือนก่อน +1

    හරිම ලස්සනයි ඔයාලගේ දවස. 🥰❤️

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @nimalshachathurisenewirath4287
    @nimalshachathurisenewirath4287 6 หลายเดือนก่อน +1

    ගොඩාක් ලස්සනයි අක්කා ❤❤.

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️

  • @tharindumadhusanka8862
    @tharindumadhusanka8862 6 หลายเดือนก่อน +1

    Harima lassanai

    • @kaveeandsapu
      @kaveeandsapu  6 หลายเดือนก่อน

      ආදරෙයි 🤭❤️