Nugasewana - Yashoda Wimaladharma & Channa Perera | 2024-03-01 |Rupavahini

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.พ. 2024
  • #nugasewana #rupavahini #rasawindana
    © 2024 by @Sri Lanka Rupavahini
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Sri Lanka Rupavahini Corporation.
    Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - / srilankarupavahini
    Official Instagram Page - / sri_lanka_rupavahini
    Official Twitter Page - / rupavahinitv
    Official TH-cam Channel - / srilankarupavahinitv
    Rupavahini Music Channel - / rootunes
    Rupavahini Educational Channel - / rupavahini_jathika_pasala
  • บันเทิง

ความคิดเห็น • 228

  • @shyamaleewasantha2798
    @shyamaleewasantha2798 5 หลายเดือนก่อน +70

    පාරමී හරිම ලස්සනට නිවේදන කරන කෙනෙක්.

  • @ruckyg3177
    @ruckyg3177 5 หลายเดือนก่อน +73

    මෙවැනි නිවේදිකාවන් රටට ආභරණයක්. ලස්සනට සිංහල වචන ගලපලා කතා කරනව. කෙනෙකුට 'ඔබ' කියල ආමන්ත්‍රණය කරන නිවේදිකාවන් අද කාලෙ හොයාගන්නත් අමාරුයි. හරිම ලස්සන දක්ෂ නිවේදිකාවක්.

    • @shiraniwijeratne3817
      @shiraniwijeratne3817 4 หลายเดือนก่อน

      'll

    • @kemameniyo817
      @kemameniyo817 2 หลายเดือนก่อน

      ඇත්තටම සාකච්ඡාවක් කියන්නෙ මෙන්න මේ වගේ ඒවායි.තුන්දෙනාගෙම කතා කිරීම ඉතාම හරවත් සහ හරිම තාත්විකයි. බොහෝ අය මෙවැනි තැන්වලත් රගනවා. ඉතාම අනර්ඝ සාකච්ඡාවක් මේ.සතුටුයි ඔබලව දැක්කම.

  • @user-oc6rv3tf1u
    @user-oc6rv3tf1u 5 หลายเดือนก่อน +97

    යසෝදා විමලධර්ම ,,,,වන්න පෙරේරා ආසම නළු නිළි දෙපලක්

    • @sriyaniperera1108
      @sriyaniperera1108 5 หลายเดือนก่อน

      Asama denna henadamath adarei yasoda akka canna aiya!!!❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉

    • @rajendrakalimuthu2693
      @rajendrakalimuthu2693 4 หลายเดือนก่อน

      Man Asama 2 nnek ' Ahinsa oya'

  • @kanthiweliwatta4874
    @kanthiweliwatta4874 5 หลายเดือนก่อน +40

    පාරමී දැක්කම සතුටක් දැනුනා.චන්න යශෝදා එදා වගේම සුන්දරයි .♥️♥️♥️

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 5 หลายเดือนก่อน +36

    අහන්න අහන්න ආස හිතෙන. බොහොම සංයමයේන් විනීතව නිවේදන කරන ලස්සන මං ආසම නිවේදිකාව පාරමී අක්කා. ජය වේවා ආනාගතයට. 💜💜💜🩷🩷💜

  • @renukahewage1606
    @renukahewage1606 5 หลายเดือนก่อน +24

    යශෝධ කියන්නෙ හරිම නිහතමානී නිරහංකාර චරිතයක් ඵ් වගේම ඇගේ විලාසිතා හරිම ලස්සනයි ඵ් වගේම සංවරයි

  • @thilinibandara425
    @thilinibandara425 5 หลายเดือนก่อน +41

    යශොද විමලධර්ම මගෙ ආසම නිලිය එදා පටන් අද වනතුරුත්

  • @chandranayanasoysa4963
    @chandranayanasoysa4963 5 หลายเดือนก่อน +28

    පාරමී රූපවාහිනියෙන් දකින්ට ලැබීමත් සතුටක්

  • @thilinidhananjani3647
    @thilinidhananjani3647 5 หลายเดือนก่อน +56

    පුංචි කාලේ රිවිදින අරුනැල්ලෙන් දැක්ක ආසම නිවේදිකාව.❤❤

  • @thilinibandara425
    @thilinibandara425 5 หลายเดือนก่อน +43

    යශෝ තරම් විශාල රඟ පෞරුෂයක් මෙ පුංචි ලංකාවට ඇත්තටම ලොකු වැඩි❤

  • @rashmipavithra9941
    @rashmipavithra9941 5 หลายเดือนก่อน +33

    පැතූමි අහින්සා❤❤❤

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 5 หลายเดือนก่อน +28

    💓💓💓යසොදාගෙයි චන්නගෙයි කමිිපන සංකායත ගැලපෙනවා💓💓💓

  • @dharmarathnayaka5401
    @dharmarathnayaka5401 5 หลายเดือนก่อน +11

    චන්න,යශෝධා,පාරමි ,සුසංයෝගය හරිම ලස්සනයි හරිම වටිනවා ..
    ගොඩාක් කාලයකින් අහපු බලපු ලස්සන වැඩසටහනක් .ආදරෙයි හැමදාමත් ❤️❤️❤️
    තෙරුවන් සරනයි සියලු දෙව්‍ රැකවරණයි ඔයාලට 🙏🙏🙏

  • @thilakabh4565
    @thilakabh4565 5 หลายเดือนก่อน +12

    කැමතිම දෙන්න අදටත්, ඒ දෙන්න රගපානව දකින්න හරිම ආසයි

  • @siyanisiyani1210
    @siyanisiyani1210 5 หลายเดือนก่อน +15

    චන්න❤ යසෝද හරිම ආදරණීය චරිත දෙකක් මම හරිම ආදරෙයි හැමදාමත් සතුටින් ඉන්න බුදු සරණයි ❤️♥️♥️👌👍👌♥️💖❤️

  • @crishanthamalimbada
    @crishanthamalimbada 5 หลายเดือนก่อน +17

    යසොදා ආඩම්බර කාන්තාවක් නෙවි මං හිතන්නෙ එයාගෙ දවසේ මූඩ් එක අනුව ටමය් එයා ෆෑන්ස්ලාට හො ඕනම කෙනෙක්ට රියැක් කරන්නෙ.මං යසෝදාව දැකල තින්නෙ දවස් දෙකය්.එක දවසකදි ඇය හරිම සුහදව හිනා උනා.මං ඇය දෙස උනන්දුවෙන් බලපු බව තේරුනම මට ගුඩ් මෝනින් කියලත් කිවා. ඊලග දවසෙ දැක්කෙ ccc එකෙදි එතන ඉදපු කිසිම කෙනෙගෙ දිහ යසෝද හැරිලවත් බැලුවෙ නැ. ඉතින් මං හිතන්නෙ ඇය ආඩම්බර නැහැ.ඇයත් අපි වගෙ සමාන්‍ය මනුස්ස දුවක් නෙ.හොඳ දවස් ඇති නරක දවස් ඇති , එවැනි දවස් වල නුරුස්නා ලෙස හැසිරෙනවා ඇති. එය මට අදාල නැත . මම ඇයට එදා පටන් ආදරෙය්❤

  • @user-mt5wm5cg5u
    @user-mt5wm5cg5u 5 หลายเดือนก่อน +9

    පුංචි තිරයේ අමරණීය ආදරවන්තයින් දෙපල.❤❤❤
    ඇත්තටම මේ දෙදෙනා සැබෑ ජීවිතේටත් ගැලපෙන බවක් හිතෙනව.
    චන්න පෙරේරා සහ යශෝධා විමලධර්මගේ මෙම වැඩසටහනට රූපවාහිනී සංස්තාවට ගොඩක් ස්තුති.

  • @wishclique
    @wishclique 5 หลายเดือนก่อน +12

    යසෝදා විමලදර්ම ගෙ එදා අත්ත බිදෙය් සිට අද සිද්දියෙ සමනලියො දක්ව හැම නට්‍යම වගෙ මං බලල තිනව.මගෙ ආසම නිලිය පිටගංකාරයො,සදගිරිපව්ව,නැදැයො,කඩුල්ල,සත්පුරවැසියො,සෙනෙහෙවන්තයො,සමුද්‍රචායා,තරුකුමරි,හිරුකුමරි,අසල්වැසියො,ගිරිකුල අන්දරය,ගිගිරි වලලු,දූ දරුවො, පාරාදිසෙ,දූවරු ,අන්ගනා

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 5 หลายเดือนก่อน +10

    පාරමී .......ඔයා........දැක්කත් සතුටුයි මේ සොදුරු මුහුණු❤❤❤

  • @maliniwickramatunga6871
    @maliniwickramatunga6871 5 หลายเดือนก่อน +9

    හරිම සතුටු ය් පාරමී දැකීම 👍💐good luck

  • @LihiniSolangaarachchi.-wh2pj
    @LihiniSolangaarachchi.-wh2pj 5 หลายเดือนก่อน +7

    අනේ මං ආසම චරිත තුනක්.අනේ පාරමි අක්කා ඔයා ආයම ඇවිල්ලා.ඔයාට ගොඩක් ආදරෙයි අනේ.මෙන්න ජාතික රූපවාහිනියේ එක් icon එකක්..ලස්සනයි..ඔයා ඉන්නවනම් හැමදාම බලනවා අපි.thank you rupavahini corparation ❤ ඉල්ලුව විදියට පාරමි අක්කා ආවා..යශෝ + චන්න ❤ ආදරෙයි 💕

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 5 หลายเดือนก่อน +20

    යසෝදා චන්නහරි ම ආදරනිය චරි ත දෙකක් ආදරෙයි බුදුසරණයි ❤❤

  • @yamunamanel5431
    @yamunamanel5431 5 หลายเดือนก่อน +23

    නුග සෙවණ එළිය වැටුණා පාරමි ආවට පස්සෙ. ❤

  • @user-ku9kx4fm5l
    @user-ku9kx4fm5l 4 หลายเดือนก่อน +4

    ලස්සන 3k හරිම ආදරෙයි පාරමි oba yAsodA අක්කා චන්න අය්යා බුදු සරණයි

  • @lalithaattanayake942
    @lalithaattanayake942 5 หลายเดือนก่อน +32

    නුග සෙවන පෙර තිබූ පරිදි වැඩ සටහන පැවැත්වෙන ගැන හරිම සතුටුයි ඒ වගේම පැරණි දක්ෂ නිවේදකයන් පැමිණම ගැන අතීශයෙන්ම සතුටුයි (පාරමි හා සමිත)

  • @bashinigunasekara7551
    @bashinigunasekara7551 4 หลายเดือนก่อน +4

    ආදරණිය යුවලක්. ඇත්තටම ලස්සනයි රගපෑම් ❤️❤️❤️❤️ ඒ වගේම නිවේදිකාව ලස්සනයි කතා බහ කරන විදිය... 💐💐💐💐💐💐

  • @ruwankumara3218
    @ruwankumara3218 5 หลายเดือนก่อน +20

    මොවුන් දෙදෙනා එකම නිර්මාණකින් දකින්න ආසයි...ආයෙත් ..

  • @padminidasanayaka1757
    @padminidasanayaka1757 5 หลายเดือนก่อน +4

    ඉතාමත් දක්ශ සුන්දර නිවේදිකාවක්.ඔබ තිදෙනාටම ජය

  • @kariyawasamramya2728
    @kariyawasamramya2728 5 หลายเดือนก่อน +8

    ආදරණීය රංගන ශිල්පීන් දෙපළට හැමදාමත් ආදරෙයි ❤.පාරමි ඔයත් ලස්සනයි .වැඩ සටහන ඉතාමත් ලස්සනට ඉදිරිපත් කරනවා ❤

  • @user-yn7id4cs7i
    @user-yn7id4cs7i 5 หลายเดือนก่อน +14

    ආදරෙයි දෙන්නමිටම දෙන්නා ලගදි විවාහ වෙන්න අපි බලාගෙන ඉන්නවා ඉස්සර ඉදන්ම ඹය දෙන්න බැදිවි කියල තමයි අපි බලාගෙන හිටියෙ සත්පුර වැසියො බලන කාලෙ ඉදන්ම එත් එක වෙන්න පැත්තකට පෙරලුනා දැන් දෙන්න තිනියම ඉන්න එපා මෙහෙම කිවුවාට මමත් තනියම තමයි ඉන්නෙ එ මට ගැලපෙන කෙනෙක් නොලැබුන නිසා එත ඹය දෙන්න තරමි ගැලපෙන දෙන්නක් තවත් සියිද බුදුදරනයි ආදරෙයි දෙන්නටම

    • @k.nwickramaratne1647
      @k.nwickramaratne1647 4 หลายเดือนก่อน

      No no, this is better, if you marry will divorce after 1 month

  • @Santhoshiniweerasinghe
    @Santhoshiniweerasinghe 5 หลายเดือนก่อน +3

    Wow Paramie so happy to see U at රූපවාහිනී මහගෙදර so lovely all the best ur determination excellent 🙏💯👍👌🤩💝🥰😘

  • @vithanidisanayaka7344
    @vithanidisanayaka7344 5 หลายเดือนก่อน +6

    යසෝදා මිස්ට ගොඩා......ක් ආසයි හරිම ආදරේ යි ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @user-cv4jh2zi9l
    @user-cv4jh2zi9l 5 หลายเดือนก่อน +7

    පැතුම් ,අහිංසා 💖💖

  • @user-ro7oc2mb1i
    @user-ro7oc2mb1i 5 หลายเดือนก่อน +8

    පැතුම් අහින්සා ළුදා අපිව සතුටට පත්කලා

  • @TariniMethanga-cc6hc
    @TariniMethanga-cc6hc 5 หลายเดือนก่อน +5

    My favourite actress is yashoda

  • @M.Perera
    @M.Perera 4 หลายเดือนก่อน +1

    Two super talented humble people.
    Hope to see more of their talents on Cinama.

  • @MadubashiniRuwani-sm3vq
    @MadubashiniRuwani-sm3vq 27 วันที่ผ่านมา

    asama අහිංසක දෙන්නෙක් mama ගොඩක් ආදරෙයි ❤❤❤❤❤

  • @user-zq4tz1ef7w
    @user-zq4tz1ef7w 5 หลายเดือนก่อน +20

    යාන්තම් ඇති දැන් යශෝදා සන්තෝසෙන් ඉන්නවා.

  • @user-ej4ds8xf5s
    @user-ej4ds8xf5s 4 หลายเดือนก่อน +3

    පැතුම් ❤ අහිංසා. මම තවම කැමති මේ දෙන්නා විවාහ වෙනවානම්❤❤

  • @nandanidayarathne4469
    @nandanidayarathne4469 5 หลายเดือนก่อน +4

    පාරමීටත් හරිම කැමතියි,චන්න යශෝධා දෙන්නටම හරිම ආදරෙයි❤❤❤❤

  • @indumathisilva6645
    @indumathisilva6645 5 หลายเดือนก่อน +1

    නිහතමානීව .ජීවිතය ගෙනියන වැදගත් පවුලak oba .දෙන්න atama budusaranai deergau wewa .ආදරෙයි හැමදාමත් ආදරෙයි

  • @drobshidrubshi4436
    @drobshidrubshi4436 4 หลายเดือนก่อน +3

    ඇත්තෙන්ම අද තියෙන්නෙ මෙගා ටෙලි.ටික කාලයක් බලල අත අරිනව අවසානයක් නොමැතිකම නිසා.අනික අද හෙලුව පෙන්නන්න පුලුවන් අය තමා නලු නිලියො.මේවගේ ප්‍රවීනයෝ ඒකයි කලාවෙන් අයින් උනේ.ඔබ දෙපලට සුබ පැතුම්.ආදරෙයි ලස්සනයි ❤❤❤❤❤❤බුදු සරනයි

  • @wishclique
    @wishclique 5 หลายเดือนก่อน +4

    අහිංසා ඔයා❤

  • @user-rl8cv4jn3d
    @user-rl8cv4jn3d หลายเดือนก่อน

    හැමදාම ආදරෙයි ❤❤

  • @siriyanikuwaith2685
    @siriyanikuwaith2685 5 หลายเดือนก่อน +3

    යසෝදරා චන්න පෙරේරා හරිම ලස්සනයී අපි හරිම අදරේයි මමනමි චන්න පෙරේරාගේ ඇස් දෙකට හරිම අදරේයි හරිම ලස්සනයී ඡයවේවා බුදුසරනයී විස්වයේ පිහිටයි ලැබේවා ඉස්තුතී 🙏🙏❤❤💐💐💯

  • @rafeekk0857
    @rafeekk0857 5 หลายเดือนก่อน +7

    හරිම ආදරේයි ඔය දේපලටම ❤❤❤❤

  • @JE-pq4wp
    @JE-pq4wp หลายเดือนก่อน

    2 Beautiful people.
    I guess the whole country that has seen them on the screen, loves them ..
    May they receive blesings from above and be happy always.
    ♥️

  • @dhammikapathiraja9909
    @dhammikapathiraja9909 4 หลายเดือนก่อน +5

    ගයාත්‍රී චන්න යලි එකතු වේවා! කිසිම කෙනෙකුගේ පවුල් ජිවත විනාස නොවේවා!

    • @dhammikapathiraja9909
      @dhammikapathiraja9909 4 หลายเดือนก่อน

      @@user-js3op2id5n අනිවාර්යයෙන්ම e paula ලස්සන එ අම්මා තාත්තා දුවලා දෙන්නා💖💖💖💖💎💎💎💎💐

  • @Nelumchandrika
    @Nelumchandrika หลายเดือนก่อน

    හරිම ආදරණීය දෙන්නෙක්❤❤❤❤❤💖💖💖💖

  • @nidasaniprasangika6002
    @nidasaniprasangika6002 5 หลายเดือนก่อน +3

    පහුගිය දවස් වල ගෙන්නපු සමහර අයව දැකලා නුගසෙවන එපා වුනා

  • @dineshkumara8098
    @dineshkumara8098 5 หลายเดือนก่อน +5

    සුන්දර කලා යුවලක් ආදරෙයි ගොඩාක් ❤

  • @jenetteweliwita825
    @jenetteweliwita825 5 หลายเดือนก่อน +7

    Parami lassanata Katha karanawa MN asama niwedikaawa aith awa. Sathutui

  • @user-wl3ww6dm5m
    @user-wl3ww6dm5m 5 หลายเดือนก่อน +2

    ආසම, දෙන්නෙක් ,, බුදුසරනයි ,❤️❤️❤️❤️🔥

  • @maleekasubasani8794
    @maleekasubasani8794 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤ ආදරෙයි ගොඩක් ගොඩක් ගොඩක් දෙන්නාටම! පිවිතුරු රුවැත්තිය මගෙ යසෝදරා. බුදු සරණයි මැනික. 🙏🙏🙏❤

  • @user-fu5fv1hu3l
    @user-fu5fv1hu3l 4 หลายเดือนก่อน +1

    Channa, touch wood you are ever green❤ God Bless you both.❤

  • @socelasocela1697
    @socelasocela1697 4 หลายเดือนก่อน

    ඔබ දෙපලට බුදුසරණයි සුභ අනාගතයත් හැමදාම සතුටින්ම ඉන්න ❤❤

  • @PriyanthaRA
    @PriyanthaRA 4 หลายเดือนก่อน +4

    ගැලපෙන අය හමුවෙනවා ඒක ලොවේ සොභාව (ආදරෙයි දෙන්නටම දෙන්නම ලස්සනයි අහිංසකයි 🌹❤️🌹❤️

  • @user-og6nt2cl5c
    @user-og6nt2cl5c หลายเดือนก่อน

    Yasotha vathagath akma sihala niliya ❤neruvatha nopenvana niliya❤

  • @chamikasewmini2875
    @chamikasewmini2875 2 หลายเดือนก่อน

    Aththatama man godak godak adare karanna niwedikawak parami miss budusaranai

  • @chandimasiriwardana24
    @chandimasiriwardana24 5 หลายเดือนก่อน +3

    පාරමී 🎉

  • @gunendradesilva5600
    @gunendradesilva5600 5 หลายเดือนก่อน +1

    Congratulations both of you and the presenter.❤❤❤

  • @pjdahanayake7907
    @pjdahanayake7907 5 หลายเดือนก่อน +3

    Parami looking for long time.Love you ❤

  • @wishclique
    @wishclique 5 หลายเดือนก่อน +6

    යසෝධරා අක්කා තනමල්විල කොල්ලෙක්❤

  • @hasithaweerasinghe6362
    @hasithaweerasinghe6362 5 หลายเดือนก่อน

    As a school girl n university student these 2 were my favourite in teledramas

  • @user-cq9fb9nx2c
    @user-cq9fb9nx2c 4 หลายเดือนก่อน

    Thank you

  • @crishanthamalimbada
    @crishanthamalimbada 5 หลายเดือนก่อน +10

    යසෝදා විමලධර්ම දක්ශ නිලියක්.අග්නිදාහය බලපු අය ඒක හොඳින්ම දන්නවා.පුදුම රන්ගනයක් ඒක නම්

  • @ridmiamaya3853
    @ridmiamaya3853 4 หลายเดือนก่อน +1

    Channa aiya yasodha akka ❤❤❤❤

  • @ananthananth3191
    @ananthananth3191 4 หลายเดือนก่อน +25

    I am Tamil but l like yosda madam film Tele drama god bless you

  • @kusumltr2034
    @kusumltr2034 5 หลายเดือนก่อน

    හොද නිර්මාණ කරන්න .තෙරුවන් සරණයි දෙන්නටම .

  • @kasunisandeepa-qw6zs
    @kasunisandeepa-qw6zs 5 หลายเดือนก่อน +1

    පාරා........අක්කි Good Luck ! Nice.

  • @shannoncole5924
    @shannoncole5924 5 หลายเดือนก่อน +3

    Happy to see parami is back ❤❤ love her a lot

  • @WasanthaKumara-gf1gn
    @WasanthaKumara-gf1gn 5 หลายเดือนก่อน +1

    Paramige nirmanathmaka kathikathwaya harima agei. Good luck

  • @hashinimasha1917
    @hashinimasha1917 4 หลายเดือนก่อน +4

    ගොඩක් කාලෙකින් පාරම් අක්කි ...අනේ සතුටයි ගොඩක් ...බලන් ඉන්න අසයී...❤❤❤❤❤

  • @maniquepereira
    @maniquepereira 5 หลายเดือนก่อน +4

    Yashoda duwa, i wish you all the very best and the greatest sucesses in whatever you are doing ❤ Sathutinm inna puthaa

  • @nimmirajapaksha6542
    @nimmirajapaksha6542 4 หลายเดือนก่อน

    Aaaa.paaramii.නිවේදනය karana විදිහ harima ලස්සනයි..❤️❤️❤️wadagath .. ගරුත්වය දීලා wachana galapeema.aasama nalu niliyo dennak.❤️❤️❤️paaramigee muna හදක් වගේ..හරිම ලස්සනයි

  • @sunilpremalal6890
    @sunilpremalal6890 4 หลายเดือนก่อน

    Parami It is nice to see you after a long period and welcome back to the Rupavahini. We enjoyed a very good program you presented with Yasoda and Channa.

  • @shanijayaweera2243
    @shanijayaweera2243 5 หลายเดือนก่อน +2

    Channa maareme Handsome ewageame Yashodera harima ahinseke Lassene niliyak..Api oya deannate goodaaak Adereai...

  • @thilakabh4565
    @thilakabh4565 5 หลายเดือนก่อน +3

    විශේෂ ස්තුතිය පාරමී ඔබටයි.

  • @chamudiupeksha2616
    @chamudiupeksha2616 4 หลายเดือนก่อน +1

    සොබාදහමට අවනත දෙදෙනෙක් 💚

  • @user-ce3ut4vc6u
    @user-ce3ut4vc6u 4 หลายเดือนก่อน

    ඔබ සැමට තෙරුවන් සරණයි

  • @duleejayasundara
    @duleejayasundara 5 หลายเดือนก่อน +3

    Very happy to see you again parami. I luv the way you express .very rarely finds such presenters .good luck dear .

  • @randeniyarasika8981
    @randeniyarasika8981 5 หลายเดือนก่อน +1

    දෙන්නටම පට්ට ආදරෙයි ❤️❤️❤️

  • @sriyaniperera1108
    @sriyaniperera1108 5 หลายเดือนก่อน +1

    Asama denna yasoda akka canna aiya adarei hemadamath ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @ranilranil7732
    @ranilranil7732 หลายเดือนก่อน

    Godak lassanai budusaranai

  • @RenukaSamanthi-hz2vy
    @RenukaSamanthi-hz2vy 4 หลายเดือนก่อน

    Ahinsa and pethum ane mathaketa anakota puduma vidiyata dukai marai me jeewithee❤❤❤❤

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 5 หลายเดือนก่อน

    Nice sharing ❤

  • @ranukaadilharaa8718
    @ranukaadilharaa8718 4 หลายเดือนก่อน

    Oya denna thema Hari lassanai denatama theruwan Saranai Jaya labewa♥️♥️♥️♥️

  • @swarnakanthirm6145
    @swarnakanthirm6145 5 หลายเดือนก่อน +2

    Aneak tv chanell Wala niweadikaawan Ada niruwathin
    Adagana kunuharapa kiyanawa
    Kisima hiri kithak nathiwa ath jathika rupawahiniyea niweadikaawan thamath ithamath lassanata adagana wadasatahan mehayawanaw
    Godaak sathutui apita apeakama rakagana lookayama banalawanna magea suba pathum ❤️♥️🌹🌹🙏🙏

  • @cleraxaviour2108
    @cleraxaviour2108 4 หลายเดือนก่อน

    Aasama pressenter and aasama actor channa..❤

  • @Charlshugo
    @Charlshugo 3 หลายเดือนก่อน

    my favourite Artists.Channa perera is my one of friend's cousin brother. But I knew it later.

  • @lyndenmartha1262
    @lyndenmartha1262 5 หลายเดือนก่อน

    Enjoyed their dramas.

  • @beruwalagenalikapriyangani3369
    @beruwalagenalikapriyangani3369 4 หลายเดือนก่อน +4

    පාරමි විශිෂ්ඨ නිවේදිකාවක්

  • @user-ql5mq8vv9o
    @user-ql5mq8vv9o 5 หลายเดือนก่อน +1

    ආසාම දෙන්නා♥️♥️♥️♥️♥️

  • @user-oi6kf4lo6d
    @user-oi6kf4lo6d 5 หลายเดือนก่อน

    🙏🙏🙏❤❤❤අාදරෙයි දෙන්නටම සත්තයි💓💓💓🙏🙏🙏

  • @user-vi9vi8eq6x
    @user-vi9vi8eq6x 5 หลายเดือนก่อน +2

    My favorite star couple

  • @user-lp7qc8lg4d
    @user-lp7qc8lg4d 5 หลายเดือนก่อน

    E denna thama tharunai❤

  • @sepalikaweerasinghe799
    @sepalikaweerasinghe799 5 หลายเดือนก่อน +2

    පාරමී සමිත දැකීම මාරම සතුටුයි, ඇත්තටම මම නම් ඔයාලා නැතිව බලන්න කම්මැලි කමේ හිටියේ, අචලා හොදයි, දැන් අපි ඔයාලා බලාපොරොත්තු වෙනවා, චන්නට අපි කවදත් ආදරෙයි 🙏🙏🙏

  • @anojagamage7966
    @anojagamage7966 4 หลายเดือนก่อน

    Great discussion

  • @chinthaekanayake4989
    @chinthaekanayake4989 2 หลายเดือนก่อน

    පාරමි සුපිරියි.

  • @anurangajayaruwan1614
    @anurangajayaruwan1614 5 หลายเดือนก่อน +2

    Wow Yasho akki