මාසයකට හරියන්න SHOPPING කලා | Piumi Srinayaka | srilankan actress shopping vlog 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 523

  • @ramanigamage161
    @ramanigamage161 2 หลายเดือนก่อน +113

    හරිම සරල ජීවිතයක් ගෙනියන, බොරු පොෂ් නැති ඔයාට සුභ අනාගතයක් නංගී...

    • @DK_837
      @DK_837 2 หลายเดือนก่อน

      හැබැයි බොරු පුකක් 😂

  • @NethuliHettiarachchi-n2i
    @NethuliHettiarachchi-n2i 2 หลายเดือนก่อน +56

    මම මුලින් හිතුවේ ඔයා හරී අහංකාර කෙනෙක් කියලා... ඒත් අනේ ඔයාගේ කීඩියෝ එකක් අහම්බෙන් බැලුවේ .... හරී හොද පිස්සු, නිහතමානී කෙනෙක් ඔයා. දැන් ඔයාගේ වීඩියෝ හොය හොය බලන්නේ... ආදරෙයි අක්කේ

  • @VilajAshan-c2i
    @VilajAshan-c2i 2 หลายเดือนก่อน +55

    ඔයා කොන්ඩේ බදින විදිය මාර ලස්සනයි අක්කි ඔයාගේ මුනට හොදට ගැලපෙනවා.

  • @Butterfly_Wings_106
    @Butterfly_Wings_106 2 หลายเดือนก่อน +167

    කවුරු මොනා කිව්වත් මං නම් හරිම කැමති. වෙන මොකුත් නෙමේ සත්තුන්ට ආදරේ නිසා ❤

    • @samanthakumari704
      @samanthakumari704 2 หลายเดือนก่อน +5

      මමත් එයාගේ සත්ව කරුණාවට කැමතියී

    • @ladeeshakemindi2272
      @ladeeshakemindi2272 2 หลายเดือนก่อน +2

      එකගයි❤

    • @wathsalamadubashani7386
      @wathsalamadubashani7386 2 หลายเดือนก่อน +1

      Kisim mahakamk nati kenek una adrey nngi oyata

    • @Awishkasanjaya-ne3sx
      @Awishkasanjaya-ne3sx 2 หลายเดือนก่อน

      me too. ❤නිලියක් වුනාට කරැණාවන්ත කම තියෙනවා . පුස් පැටියට 😁සලකන හැටි දැක්කම හරිම ආසයි .හැමොම එහෙම නැනේ . පිලිකුල් කරයි සමහරැ ගෙටවත් ගනැති අය අතරේ ආදර්ශයක් ඔයා ❤️😌☝️ ​@@samanthakumari704

  • @ChandimaThushari-g3u
    @ChandimaThushari-g3u 2 หลายเดือนก่อน +28

    ඔයා හරි නිහතමානි අක්කි කිටියා ෂෝයි අපි වාවි මැඩමි බලනවා හැමදාම❤

  • @DineshDineshpushpakumara
    @DineshDineshpushpakumara 2 หลายเดือนก่อน +4

    එයා කොණ්ඩේ බැන්දමත් ලස්සනයි ❤️ කොණ්ඩේ කඩාගෙන ඉන්නකොටත් ලස්සනයි 🥰

  • @susanthijayawardana-cs4ul
    @susanthijayawardana-cs4ul 2 หลายเดือนก่อน +21

    අනේ අද නියමයි,,කැමරා කරන කෙනාවත් අපිට පෙන්නන්⁣නාකා්,,,පුසාට නම නිකි හරි නිකෝ ,,

  • @MyPinkistlife
    @MyPinkistlife 3 วันที่ผ่านมา

    Oyage videos digatama balanawa.. harima awyasja personality ekak ekai asa ! And you look beautiful….❤
    🌷

  • @EarnthiUmayangani
    @EarnthiUmayangani 2 หลายเดือนก่อน +32

    බොරු සෝබන නෑ හරි ආදරයි ඔයාට අක්කි ❤❤

  • @swarnalatha.vidanage8975
    @swarnalatha.vidanage8975 2 หลายเดือนก่อน +18

    හරිම සරල සුන්දර දියනියක්...ඔයාට වගේම කිටිටත් ගොඩක් ආදරෙයි ...

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  2 หลายเดือนก่อน +5

      ආදරෙයි
      තෙරුවන් සරණයි ❤️❤️❤

  • @ganeshamadushani1344
    @ganeshamadushani1344 2 หลายเดือนก่อน +6

    අක්කා ගත්ත හැම කෑමකටම මාත් ආසයි❤❤❤😊😊

  • @NethuliHettiarachchi-n2i
    @NethuliHettiarachchi-n2i 2 หลายเดือนก่อน +20

    අම්මෝ මට ලයික් එකක්...🥰

  • @mwijeratne
    @mwijeratne 2 หลายเดือนก่อน +28

    සත්තුන්ට ආදරය අයට මම නම් මාරම කැමතියි ....... ❤️❤️❤️

  • @sameeraharshani-d3j
    @sameeraharshani-d3j 2 หลายเดือนก่อน +5

    පොලොස් නුත් කඩෙන් ගන්නෙ.ඇත්තෙන්ම් town වල මිනිස්සු පව්.අපේ බාප්පලාත් Piliyandala.ගමේ ආවම හැම දේම අරන් යනවා .මම මෙයා ට හරි ආසයි .

  • @chamiamasha7628
    @chamiamasha7628 2 หลายเดือนก่อน +3

    Akke oyata thawa thawath hariyanna ona . Hamadama sathutin inna labewa . Budusaranai❤❤❤❤❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  2 หลายเดือนก่อน +1

      ආදරෙයි
      තෙරුවන් සරණයි ❤️❤️❤

  • @malijayaraj7130
    @malijayaraj7130 2 หลายเดือนก่อน +7

    ඇත්තටම හරිම සරල සෝබන නැති පොෂ්න නෑ හරිම නිහතමානී ආදරෙයි ❤😊

  • @DinushaSadamali-u3w
    @DinushaSadamali-u3w 11 วันที่ผ่านมา +1

    Adareyi akki❤❤❤❤

  • @t.m.c.kmenike893
    @t.m.c.kmenike893 2 หลายเดือนก่อน

    Ane oya hari shook ane wena aya wage nemei harima nihathamani...adarei oyata kititai...kalu menike kiyala nama tiyanna bs...❤❤❤❤❤

  • @NisansalaDisanayaka-iv6ti
    @NisansalaDisanayaka-iv6ti 2 หลายเดือนก่อน +1

    Kauru mono kiuwath mn asama niliyak akke oya sarala lassana daksha niliyak adarei akke ❤❤❤❤

  • @NilushikaMadanayaka-g7h
    @NilushikaMadanayaka-g7h หลายเดือนก่อน

    අදමයි විඩියෝ එකක් බැලුවේ ඔයාගේ ඔයත් ලස්සනයි විිඩියෝ එකත් ලස්සනයි ❤❤

  • @BandaraHerath-q5t
    @BandaraHerath-q5t 25 วันที่ผ่านมา

    Harima lassanai akki ada vloh eka ❤❤❤

  • @indradissanayaka5457
    @indradissanayaka5457 20 วันที่ผ่านมา

    Adarei akki godak ❤❤😊😊

  • @srimathibanagalage2281
    @srimathibanagalage2281 2 หลายเดือนก่อน +1

    Pusata Adare Karana ekata a jesuge ashirvadaya❤❤❤❤❤❤❤❤

  • @bpeduruarachchi8832
    @bpeduruarachchi8832 2 หลายเดือนก่อน +1

    Akki mn oyage vidios balanawa vadipurama asa uyana vidios valata thaava travel vidios valata akkita puluvan nm venasakatath ekka monahari sweet kamak desert ehema hadana vidio ekakuth gennamko lassanata thiyei colour ekak select karala ehema ❤

  • @sisirakumara-w1e
    @sisirakumara-w1e 5 วันที่ผ่านมา

    කිසිම ලොකු කමක් නැති නිලියක් ❤❤❤අාදරෙයි❤❤

  • @j.w.8764
    @j.w.8764 2 หลายเดือนก่อน +6

    Man oyage asama de. Oya pusata salakana widiya. Anith hema niliyakma loku loku pusone posh ekata hadanne. E athin oya hodai anee❤❤

  • @SamanbaliBasnayaka
    @SamanbaliBasnayaka 2 หลายเดือนก่อน +60

    නූඩ්ල්ස් ගන්නකොට රයිගම් එකේ දෙවෙනිබත කියන නූඩ්ල් එක ගන්න නංගි.ඒක හරිම රසයි හැදුවම..❤

    • @piyangadayamali3041
      @piyangadayamali3041 หลายเดือนก่อน

      ඔව් අපි ගන්නෙත් දෙවෙනි බැත නුඩ්ලස් එක තමා.

  • @NadeeshaMadushani-vs4wt
    @NadeeshaMadushani-vs4wt 7 วันที่ผ่านมา

    Oyanam shoi akkiyo boru posh na ettama maru ❤❤❤

  • @ZainabZaara-r1z
    @ZainabZaara-r1z 2 หลายเดือนก่อน

    Dr oya ice jaathi ganna kota, Bill karanna kalin ganna. Nethnam shopping karanakang melt wenawaney ❤❤❤

  • @rashikayamanegedara8495
    @rashikayamanegedara8495 2 หลายเดือนก่อน +5

    Oyage konde patta lassanai. ❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  2 หลายเดือนก่อน +1

      ආදරෙයි
      තෙරුවන් සරණයි ❤️❤️❤

  • @deepikasrimali-el5mx
    @deepikasrimali-el5mx 2 หลายเดือนก่อน

    Man godak kemathi akka harimq sarala nihathamani kenek.man kemathima a saralawa jeevithe gewana vidiyata.math ahemai.posh wenna hoda ne.thawa video genna😊

  • @AnushaLiyanage-zq6ll
    @AnushaLiyanage-zq6ll 2 หลายเดือนก่อน +19

    ඔයා හරිම සරල කෙල්ලක් නංගී. හැමදාම හොඳින් සතුටින් ඉන්න. බුදු සරණ යි!❤

  • @bottom0043
    @bottom0043 2 หลายเดือนก่อน

    Oya arabic kellek wage black hair awww so pretty akka ❤❤❤

  • @AhenLakshitha
    @AhenLakshitha 2 หลายเดือนก่อน +2

    Adarei piumi akke.oya godak nihathamani kenek.❤

  • @sumuduninishanthi1027
    @sumuduninishanthi1027 4 วันที่ผ่านมา

    Ane home tour ekak gennako akke❤

  • @chitidhooni
    @chitidhooni 2 หลายเดือนก่อน

    hamadama sathitin parissamin inna akko adarei ❤❤

  • @dewindisewmini1181
    @dewindisewmini1181 2 หลายเดือนก่อน +1

    Akkige shopping krn video balann harim asa hithenwa akki balan inna anee

  • @nathashanirodani5305
    @nathashanirodani5305 2 หลายเดือนก่อน +2

    I like her lot. She is the only actress whose videos I'm watching.

  • @ShashikalaProbodhani
    @ShashikalaProbodhani 2 หลายเดือนก่อน

    Akki video ekak danakanmai balan inne harima asai akki oyata godakma akki shopping karana video valata 😍❤️

  • @RoshaniRISH-k3c
    @RoshaniRISH-k3c 2 หลายเดือนก่อน

    ආදරෙයි ගොඩාක් අක්කී ❤❤❤❤❤ බුදු සරණයි 🙏🙏

  • @hirunipaboda3258
    @hirunipaboda3258 2 หลายเดือนก่อน

    අනේ අක්කිගේ ලස්සන ඔයාගේ කොන්ඩේ නිසා තවත් ලස්සනට පෙනවා🥰❤️

  • @LasanthikaMaduri
    @LasanthikaMaduri 10 วันที่ผ่านมา

    Kiti baba nam okkoma as karanna wage lasthiya ❤❤❤

  • @MaheshikaDilhani-b2t
    @MaheshikaDilhani-b2t 2 หลายเดือนก่อน

    Keells eke wada Karana mn me video ekh baluwe harima asawen ❤

  • @jeewankumara4991
    @jeewankumara4991 2 หลายเดือนก่อน

    Oya hari shoi ane ❤

  • @RashmiSathsarani-b3s
    @RashmiSathsarani-b3s 2 หลายเดือนก่อน +1

    මගෙ අක්කි ඔයාට බුදු සරනයි ❤❤

  • @dilinishehara2343
    @dilinishehara2343 2 หลายเดือนก่อน

    ලස්සනයි අක්කි❤

  • @rasikapriyantha1156
    @rasikapriyantha1156 หลายเดือนก่อน

    ලස්සනයි ❤❤❤❤❤❤

  • @Gyani-o3u
    @Gyani-o3u หลายเดือนก่อน

    ❤❤❤❤Lassanai nangi

  • @Reshanihasanga
    @Reshanihasanga 2 หลายเดือนก่อน +2

    Pusata ටුටු kiyanna eka lassanai ❤

  • @ChandimaPradeepa-k6f
    @ChandimaPradeepa-k6f 2 หลายเดือนก่อน

    Oya harmattan simply kenek godak hodai eka ehema unama hugak dura yanna puluwan God bless nanga

  • @sandyakumari1823
    @sandyakumari1823 2 หลายเดือนก่อน

    ඔයාගේ.විඩියො.අදයි.දැක්කේ....අදඉදන්බලනවා❤

  • @אפונהוגזר-ו2ג
    @אפונהוגזר-ו2ג 2 หลายเดือนก่อน +1

    😮❤❤❤❤😂🎉🎉🎉🎉 16:46

  • @budhdhikaishani8733
    @budhdhikaishani8733 2 หลายเดือนก่อน

    Nice akki kondet krnn hod deyk kiynnko akki ynwt❤

  • @SakunthalaSanjeewani
    @SakunthalaSanjeewani 2 หลายเดือนก่อน

    Godaaak aadareiii❤

  • @nethmisadunika8321
    @nethmisadunika8321 2 หลายเดือนก่อน +8

    අනේ අක්කී මන් ගොඩක් ආසයි කිටීලට කිටිට ටුටූ කියන නම දාන්නකෝ

  • @SurangaRajapaksha-ij6kv
    @SurangaRajapaksha-ij6kv 2 หลายเดือนก่อน

    Oya hari lassani akke❤🌹♥️♥️♥️♥️harima sarala kenek...

  • @madushanikumara-yf8iu
    @madushanikumara-yf8iu 2 หลายเดือนก่อน +1

    අනාගතෙ ජිවිතෙ යහපත් වේවා❤❤❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  2 หลายเดือนก่อน

      ආදරෙයි 😘💝

  • @melanikanishka628
    @melanikanishka628 2 หลายเดือนก่อน +3

    Akke perfume eke nama mokakda?

  • @sisirakumara-w1e
    @sisirakumara-w1e 5 วันที่ผ่านมา

    කිසිම ලොකු කමක් නැති නිලියක්❤❤❤අාදරෙයි❤ 16:24

  • @PriyankaraBandara-u8f
    @PriyankaraBandara-u8f 2 หลายเดือนก่อน +1

    ❤ ❤😍

  • @GillianBuultjens
    @GillianBuultjens 2 หลายเดือนก่อน

    Lassanai duwa mae video akath. Mata mawama mathak wenawa, thani mamath ohoma Kandana Cargills yanne marketing. Bags 3, 4 genavith matath mahansi ath gedara okkoma ona karana badu tika thiyanawa nam hodai ne. I love this video also daughty. ❤❤❤

  • @Dilrukshi123-iu7im
    @Dilrukshi123-iu7im 2 หลายเดือนก่อน

    ane biththara genavama mulinma hodata hodanna hodata thetha berunama thamai danne ❤

  • @AsankaPriyasantha
    @AsankaPriyasantha 2 หลายเดือนก่อน

    Oya harima wasanawantha girl kenek❤❤❤❤❤❤

  • @AsanthaKumara-yn3cj
    @AsanthaKumara-yn3cj 2 หลายเดือนก่อน

    Wedi weda nethi kenek oya super ane

  • @Nora-j6p
    @Nora-j6p 2 หลายเดือนก่อน +1

    💗💗💗💗💗

  • @neha2113
    @neha2113 2 หลายเดือนก่อน

    Ane akki hemadama mehema Videos danna Godak lassanai akki oya ❤Godak adarei ❤

  • @sadeepasamarawera2202
    @sadeepasamarawera2202 2 หลายเดือนก่อน +6

    අපේ ගෙදර ඉන්නවා පූස් යාඑවෙක් එයත් සෙල්ලම් කරනවා . එයා තනියම ඉන්න නිසා සෙල්ලම් කරනවා .මම පූස් යාඑවා අද නෑව්වා

  • @AyeshaLakmali-cf6uj
    @AyeshaLakmali-cf6uj หลายเดือนก่อน

    ආදරෙයි අක්කේ ගොඩාක්❤

  • @Wasananuwanthibandara
    @Wasananuwanthibandara 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤Akke

  • @dineshikalakmali4442
    @dineshikalakmali4442 2 หลายเดือนก่อน +5

    හරිම ආසාවෙන් බැලුවා..නිහතමානී ඔයා සුන්දරයි හැමදාම.❤❤

    • @PiumiSrinayaka
      @PiumiSrinayaka  2 หลายเดือนก่อน +1

      ආදරෙයි
      තෙරුවන් සරණයි ❤️❤️❤️

  • @Aoiishi-1111
    @Aoiishi-1111 2 หลายเดือนก่อน

    Oya hari hodai kiti ta thegi genawa 😊😊😊 whiskas yum yum 😻😋😋😋

  • @loranthiweerakoon2011
    @loranthiweerakoon2011 2 หลายเดือนก่อน +1

    Harima nihathamani Charithayak mama Hari aasawen balanawa

  • @NilukaNiluka-g7c
    @NilukaNiluka-g7c 2 หลายเดือนก่อน +1

    ❤❤ Adareyi Akkii❤❤

  • @ChandiChandi-u3k
    @ChandiChandi-u3k 2 หลายเดือนก่อน

    Hmm nangi parissmata inna ❤️❤️

  • @Anushaasoysaj
    @Anushaasoysaj 2 หลายเดือนก่อน

    Akkke video ekh muladi puwata dena cat food eke prize kiyd

  • @subodhiwimalaweera1044
    @subodhiwimalaweera1044 หลายเดือนก่อน

    Mara saralai ❤

  • @ruwanipriyadarshini5726
    @ruwanipriyadarshini5726 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤adre piumi akki ❤❤❤

  • @NuwanRathnasiri-s1p
    @NuwanRathnasiri-s1p 2 หลายเดือนก่อน +4

    ඔය sun crm ak hodai akki.mth dn awruddk vthr idn oka gnne oka hodai.. oy gan කට්ටිය පණ්ඩිත katha kiwat oya හරි hoda kenek.. ad mn oyge vlog issellm balnne..

  • @chathurika.pathirana.4256
    @chathurika.pathirana.4256 2 หลายเดือนก่อน

    Sarala keneki man nm kemathi oyata ❤❤❤

  • @chamilahemanthi-co6jg
    @chamilahemanthi-co6jg 2 หลายเดือนก่อน

    Oya godak lassanai nango

  • @sandyakumari6620
    @sandyakumari6620 2 หลายเดือนก่อน

    Oya harima natural akki❤mn adareyi

  • @danuashkanamal2400
    @danuashkanamal2400 หลายเดือนก่อน

    👍👍

  • @shanikamadhushani-k8k
    @shanikamadhushani-k8k 2 หลายเดือนก่อน +1

    ඇත්තටම බොරු පොශ් නැතුව,එයා එයා විදිහටම කතා කරනව,මම මේ ලගදි ඉදන් අක්කිගේ vlogs බලන්න ගත්තේ❤

  • @fhhutyyu
    @fhhutyyu 2 หลายเดือนก่อน

    Adaraii akki oya lassanai ❤❤❤

  • @Kavinga-r6p
    @Kavinga-r6p 2 หลายเดือนก่อน

    Akke perfume eke name eka?🤗

  • @DushanthaAsela
    @DushanthaAsela 2 หลายเดือนก่อน

    .❤ ලස්සනයි අක්කි ඔයා.. ඔයා හිත හොද කෙනෙක්....

  • @AzhaNafees-q5p
    @AzhaNafees-q5p 2 หลายเดือนก่อน

    Oya godak lassanai

  • @NadeeshaChathumini
    @NadeeshaChathumini 2 หลายเดือนก่อน

    ආදරෙයි අක්කියෝ....මං ඔයාට නම් මාරම ආසයි ❤🎉...enjel kenek vge❤️...

  • @RajKumar-i4e3j
    @RajKumar-i4e3j 26 วันที่ผ่านมา +1

    Ane akki oyata puluwAn nam apith udawuwak karanna

  • @nimashasewwandi8857
    @nimashasewwandi8857 หลายเดือนก่อน

    ඔයා හරිම ෂ්කොෂ් ❤😂🎉😢😮

  • @AnuradhaEkanayaka-j3x
    @AnuradhaEkanayaka-j3x 2 หลายเดือนก่อน +1

    අනෙ මරැ අනෙ ඔයා කිටියා තමා මරැම නාවන්න ගෙනාවෙ කිව්වම ලගටත් එනවා අපෙ එකානම් වතුර දැක්කත් දුවනවා 😂 ආදරෙයි ❤

  • @vishinirmani6222
    @vishinirmani6222 2 หลายเดือนก่อน

    Lassanai video eka ❤ me akkara 50 keells eka neda ?

  • @ThamaraDilrukshi-ok3fo
    @ThamaraDilrukshi-ok3fo 2 หลายเดือนก่อน

    Duwa ohoma anga vehenda andahama harima lassanai

  • @iroshanikumari7707
    @iroshanikumari7707 2 หลายเดือนก่อน

    Math hari adarei pusanta oya wage adarei akki❤

  • @surekas8336
    @surekas8336 2 หลายเดือนก่อน

    Harima asawen oyage videos balanne

  • @GangaAkurugoda
    @GangaAkurugoda หลายเดือนก่อน +1

    Asma kenek ❤❤❤

  • @ilonkakalansooriya5253
    @ilonkakalansooriya5253 2 หลายเดือนก่อน +3

    සරලයි❤

  • @PrasannaKaruna-t7u
    @PrasannaKaruna-t7u 2 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤🎉🎉🎉🎉

  • @SithulyaRathnayaka
    @SithulyaRathnayaka 4 วันที่ผ่านมา

    Ohoma karanna epa vililajjai kiwa nh kitiyata😂 shoiii akki oya

  • @Sewwandi-xc7is
    @Sewwandi-xc7is หลายเดือนก่อน

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️