ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
හරියටම හරි ජයලාල් මහතා.ඔබවැනි පිරිපුන් අය අඩුයි.දැන් ඉන්නෙ රොඩු.
හරිම ආසයි අහගෙන ඉන්න..... තව තවත් videos දාන්න...... ජය වේවා ඔබ තුමාට....
Obatta Mage Acharaya. You are Such BIG Heart.☺️🌻
කෙලින් කතාව ගොඩක් වටිනවා අදහස් බුදු සරණයි ඔබතුමාට
ජයලාල් රෝහන මහතා යූ ටියුබ් එකේ ඉන්න එක හොඳයි. ඔබය මේ රටට දිය හැකි දේ අපමනයි. යූ ටියුබ් එකේ දැනට ඉන්නෙ ඉන්න ඕනෑ අය නොවේ, සබ්ස් ටිකක් ඇරන් කීයක් හරි හොයාගන්න වීඩියෝ දාන අය. අපි මේ රට හරි පාරට ගමු.
කෙලින් කතාව හරිම වැදගත්
මම ගොඩක් ආදරේ කරන කෙනෙක්
අපිත් කාලයක් ඔබෙන් ඉගෙන ගත්තා.
6:45 අපේ ගමේ,මගේ පියා ඇතූළු ටීටර් පරපුර නවගොමුවෙ පල්ලියෙ මංගල්‍යට ටීටර් පෙන්වල තියෙනවා කටුනේරියෙන් ගිහින්.( බැලසන්ත, රෝමියෝ ජුලියට් වාගෙ ටීටර)
මහාචාර්ය සරච්චන්ද්‍ර , ආචාර්ය සොලමන් පොන්සේකා, සුගතපාල ද සිල්වා , සයිමන් නවගත්තේගම සහ පසුකාලීනව ධම්ම ජාගොඩ වැන්නවුන්ගෙන් පෝෂණය වුන වේදිකා නාට්‍ය හා රංග කලාව ඉමහත් ආර්ථික අභියෝග මධ්‍යයේ අදටත් පණ ගසා සිටින්නේ ජයලාල් රෝහණ වැන්නවුන් මනා ශික්ෂණයකින් ඊට පොවන ඔක්සිජන් නිසාවෙනි. ඔහුම කියන්නාක් මෙන් ඉන් අත්වන කිසිම ආර්ථික වාසියක් නැත. බර්ටෝල් බ්‍රෙච්ට් වැනි ජනතාවාදී කලාකරුවන් කලාව ජනතාව සදහාය යන පදනම මතින් සමාජ දිශානතිය ආරෝහණය කිරීමට දැරූ පරිශ්‍රමය මනෝරත්න හා ජයලාල් වැනි මනා සංයමයක් හා ශික්ෂණයක් ලද කලාකරුවන් ගෙන් ලංකාවේ වේදිකාවට අවතීර්ණ වනු පැහැදිලිව පෙනේ. කලාකරුවාගේ විනයගරුක බව නියමිත වේලාවට වාර්තා කිරීමෙන්ම විෂය මූලික අධ්‍යාපනයක වටිනාකම හෑල්ලු කිරීමට විද්‍යාර්ථීන්ට ඉඩ නොතබන ජයලාල් රෝහණ නාට්‍ය හා රංග කලාව හුදු වාණිජමය දෙකයි පනහේ විෂය ධාරාවක් නොවන තැනට සිය ශික්ෂණය හසුරුවන අයුරු අපූරුය. ඔහුට ජය.
Oba niyama kalakaruwek.sada jaya.
ඔබ. තුමා. උගන්වන. දේ. හරියට. කරනවා. නොමිලේ..නමුත්. අගයක්. නෑ. ඒ. උනාට නුගත්. කෙනක්. සල්ලි වලට ඒ. දේම. කරනවා. එතනට. ළමයි. සීමිත ගානෙ.. ගන්නේ. ළමයි. කලින්. එනවා. සර්. නෑ.. මුලින්. සල්ලි. බේදල. සර්. වෙන. තනක. පන්ති. එක. බාගෙට.😀😀 කරලා.. ආයේ. තැනක.. ඔය. විදියට. තාම. අනේ... අගේ...
Oba thumata budu saranai
supiri kathaawa
ඇත්තටම අව්‍යාජ කලා කරුවෙක්..විශ්ව කෝශයක්. .
❤❤❤❤
❤❤❤❤❤❤❤❤👍👍👍👍👍👍
මහත්තයා මම අසයි රගපාන්න අවස්ථාවක් ලාබාගන්නේ කොහොමද
Hodaai
Niyamai.Jackson Anthony geena ilagata
Hodai budusaranai idiripath mireema
🙏👍🙏👍🙏👍
Niwan sepa lebewa
Ma sir ge namba ekak denna puluwanda
Share karaa man
Godak hodai
උබලා ඩැටක් නැනි මිනිස්සුන්ට ඔනතරමි මැසෛ්ජදයි. මෙිවගේ වඩින මිනිස්සු කරන ඩැටකට ඇයි උබලා කිසිම දෙයක් කියන්නැද්දේ
Ekane bn.