රන්ජන්ගේ රහස් ජීවිතය එළියට | Ranjan Ramanayake interview |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • ඇත්ත පැත්ත - සුප්‍රසිද්ධ චරිතයක අප්‍රසිද්ධ කතාව - Episode 02
    #EththaPeththa #Episode02 #Ranjan

ความคิดเห็น • 1.1K

  • @janajana7879
    @janajana7879 ปีที่แล้ว +14

    ආදරෙයි රන්ජන් ❤️❤️❤️❤️හැමදාම බුදුසරණයි දෙවි පිහිටයි....
    සියළුම දෙවියන්ගේ අසිර්වාදය ඔබ‍ට ලැබේවා 🙏🏾

  • @manelmanele1290
    @manelmanele1290 2 ปีที่แล้ว +21

    මම කැමති චරිතයක් ඇත්ත කතා කරන අසාධාරණයට එරෙහිව නැගි සිටින මනුෂ්‍යයෙක් ඉක්මනින් නිදහස ලැබෙිවා කියා පතමි ❤️❤️❤️

  • @dilshansuramya4750
    @dilshansuramya4750 ปีที่แล้ว +33

    තමන්ගෙ මන්ත්‍රී වැටුප පවා ජනතාවට පරිත්‍යාග කරපු අපේ කාලයේ ජනතා නියෝජනය RR 🥰

  • @amithasriyaigunasekara6914
    @amithasriyaigunasekara6914 3 ปีที่แล้ว +18

    රන්ජන් රාමනායක මැතිතුමා දුප්පතාගේ දුක වේදනාව හොදටම තේරෙන අපේ හිතවතා හරිම දුකයි ඔබ ගැන තෙරුවන් සරනයි නිදුක් නීරෝගි සම්පත්තිය දීර්ගායුස ලැබේවා සියලුම දෙව්වරු ආරක්ෂා කරත්වා ජනාධිපති කමට සුදුසුම පුද්ගලයා ඔබයි

  • @RanuRanu-qs8bg
    @RanuRanu-qs8bg 3 ปีที่แล้ว +34

    ඇත්තටම ඔබ ගැන හරිම ආඩම්බරයි . කට කෑවත් ඇත්ත කියන්නේ . ඔබට ඉක්මනින්ම නිදහස් වීමට වාසනාව උදාවේවා

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 ปีที่แล้ว +50

    මම නම් කියන්නේ රන්ජන් ජනාධිපති වෙනවා නම් රට wasiyange වාසනවක් අපි ගොඩාක් ආදරය කරන චරිතයක් තෙරුවන් සරණයි

  • @amararatnayake7094
    @amararatnayake7094 4 ปีที่แล้ว +37

    ෙද්ශපාලකයෙක් වශයෙන් ඇත්ත කතා කරන සහ වැරදි ජනතාවට පෙන්වා දීම පිලිබදව බොහොම පැහැදීමක් අපිට තිබෙනවා ඒ නිසා සත්‍ය කවදාහෝ ජය ගන්නවා.

  • @yasintharanathunga5646
    @yasintharanathunga5646 3 ปีที่แล้ว +95

    ඔබතුමාගෙ මොලෙට ගහන්න මොලයක් නැ රන්ජන්රාමනායක සර් ඔබට ඉක්මනින් නිදහස් වෙන්න ලැබෙවා තෙරුවන් සරනයි

  • @aneeseetas8208
    @aneeseetas8208 3 ปีที่แล้ว +58

    නිර්වෙයාජ මිනිසෙක් ඔබට ඉක්මනින් නිදහස ලැබෙන්න කියා පතනව ජේසු පිහිටයි

    • @jalsjalsylant875
      @jalsjalsylant875 2 ปีที่แล้ว +3

      ඉක්මනින් නිදහස් වෙලා එන්න ලැවෙිවා ජේසු පිහිටයි ❤️💛💜️💘

    • @chandrikapathmasili655
      @chandrikapathmasili655 2 ปีที่แล้ว +2

      @@jalsjalsylant875 ල්ල්ල්ල්ල්ල්ල්ලො

  • @priyankasanjiwanee2595
    @priyankasanjiwanee2595 4 ปีที่แล้ว +51

    පක්ෂ පාට කොහොම උනත් හොර බොරු නැති නියම චරිතයක්.මම ආසම නලුවා.හැම film එකක්ම බලල තියනවා ..

  • @LailaLaila-oo3uv
    @LailaLaila-oo3uv 3 ปีที่แล้ว +82

    පැත්ත ගියත් ඇත්ත කියන රටක් වටින කොල්ලෙක් ඔබට සුභ පතනව ජේසු පිහිටයි

  • @puwakpitiyesaradapuwakpiti2264
    @puwakpitiyesaradapuwakpiti2264 3 ปีที่แล้ว +56

    හැමදාම ආදරෙයි රන්ජන් අයියා ❤️❤️❤️❤️

    • @sunilshantha367
      @sunilshantha367 2 ปีที่แล้ว +1

      මෙච්චරයි දේශපාලනයේ ඉන්න අවංක මිනිසා කෙලින් ඇත්ත කතා කරන කෙනා

  • @guittaapunetti8713
    @guittaapunetti8713 3 ปีที่แล้ว +69

    අනේ අපි ගොඩක් ආදරේයි ඔබට ⁣ජයවෙිවා

    • @ghadercell7739
      @ghadercell7739 2 ปีที่แล้ว +3

      😅😅😅😅😅😅😅😅

    • @nirmalahettiarachchi8640
      @nirmalahettiarachchi8640 2 ปีที่แล้ว +1

      Oya chande illanna janaadipati wanna jesupihitay pihitay Ranjan

  • @ishaniishani4243
    @ishaniishani4243 4 ปีที่แล้ว +91

    පක්ශ පාට මට නම් අදාලම නෑ කිසිම හොරයක් බොරුවක් නැති කියන්න ඕන දේ කෙලින්ම කියන නිහතමානි මේ චරිතයට සුන්දර නලුවට මන් නම් හැමදාමත් ආදරෙයි ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏බුදු සරණයි

  • @lakmalidias2746
    @lakmalidias2746 5 ปีที่แล้ว +53

    බොරුවට බනින්න එපා මොනවා වුනන් හැමදාම සදාරනය වෙනුවෙන් කාතා කරන්න ඉන්නෙ එතුමා විතරයි ඔබතුමාට මම හදවතන්ම සුබ පනනවා බුදු සරනයී ඔබතුමාට

  • @sisiraliyanage6732
    @sisiraliyanage6732 5 ปีที่แล้ว +27

    හිතේ දුකක් නැති මිනිහා ....එයා තමා අපේ රන්ජන් රාමනායක....හොද සරල ජීවිතයක්. නලුවෙක් විදිහට අපි තාමත් ආදරෙයි

  • @user-qc2jd8mu5g
    @user-qc2jd8mu5g 4 ปีที่แล้ว +47

    මම විජය කුමාරතුංග අසාම නලූවා ඒ වෙනුවෙන් දැන් රංජන් රාමනායක මහතා

  • @chamlials4427
    @chamlials4427 3 ปีที่แล้ว +27

    ගොඩක් ආදරෙ කරන නළුවා ranjan ramanayaka ❤️❤️

  • @deepaniperera3264
    @deepaniperera3264 3 ปีที่แล้ว +17

    ගොඩාක් ආදරෙයි ඔබට.ඉක්මනින් එලියට එන්න ලැබෙිවා.කොහොම උනත් ඇත්ත කතා කරන ඔබට නරකක් නමි වෙන්න එපා.තෙරුවන් සරනයි.

  • @SampathJayathilaka-rf7nj
    @SampathJayathilaka-rf7nj 8 หลายเดือนก่อน +1

    ඇත්තටම හරිම වැදගත් වැඩසටහනක් මේ ගැන කියලා දුන්නාට ගොඩක් ස්තුතිය

  • @madurajayashantha6217
    @madurajayashantha6217 2 ปีที่แล้ว +62

    කට නිසා විනශ මුකයට ගියාට මන් හඩවතින්ම ආදරේ කරන යුක්තිගරුක මනුස්සයෙක් ...කවදාක හරි රන් අකුරෙන් ලියවෙන්න සිටින මනුස්සයෙක් කියා මම පවුද්ගලිකව සිතමි.

  • @thrimalibulathge5151
    @thrimalibulathge5151 2 ปีที่แล้ว +2

    කට තමයි පරිස්සම් කරගන්න ඕන .පරිස්සමෙන් ඉදිරියටම යන්න .බුදුසරණයි .

  • @dammi3586
    @dammi3586 ปีที่แล้ว +12

    ගොඩක් දුරට ඇත්ත කතා කරන පුද්ගලයෙක් මිනිස්සුන්ගේ හිත් වලට කිට්ටු අපේ ආදරනීයම කලකරුවා ❤

    • @jkmalani1544
      @jkmalani1544 ปีที่แล้ว

      Oba tuma harima hari utumek man kamati charita.yak

    • @SenanyakaPiya
      @SenanyakaPiya หลายเดือนก่อน

      5:19 ​@@jkmalani1544

  • @mojonewslk
    @mojonewslk 2 ปีที่แล้ว +31

    ලැබුවා වු 2022 නව වසර ඔබ අප සියලුම දෙනාගේ යහපත් වු බලාපොරොත්තු සියල්ල ඉටුවන නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ නව වසරක් වේවා !

    • @geethalumbini4330
      @geethalumbini4330 2 ปีที่แล้ว +2

      Oba rate nayakaya venna ithama sudusu kenek.

  • @renukarenuka2924
    @renukarenuka2924 3 ปีที่แล้ว +20

    දෙන්නටම..ජෙිසුපිහිටයි..දෙවියනෙ..ඉක්මනින්.එලියට..එවන්න..මෙි..නඩු..නිවැරදි..කරන්න..බුදුසරනයි..

  • @saama23
    @saama23 2 ปีที่แล้ว +25

    දැකපු මුල්ම‌ චිත්‍රපටියේ ඉදන් අද‌ වෙනකම් ආසම කෙනෙක් ❤️😍

    • @NimeshLakshitha-g8t
      @NimeshLakshitha-g8t 24 วันที่ผ่านมา

      ඔව් ,ඔව් ,ඔව් 15:36 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @rumeshsameera9768
    @rumeshsameera9768 2 ปีที่แล้ว +12

    රන්ජන් අයියා පට්ටම ආදරෙයි මමත් ඔයාට බුදු සරනයි

  • @raniajantha4045
    @raniajantha4045 3 ปีที่แล้ว +2

    Attha කතා කරන නියම මිනිසා ඔබට ඉක්මනින් ජනතාව atarata enna ලැබේවා ජය srima bosamiduge පිහිටෙන් aiyye හැමදාම obata ආදරෙයි

  • @kumariudaya6832
    @kumariudaya6832 3 ปีที่แล้ว +11

    ගොඩක් හොද මනුස්සයෙක්... වටිනා ජිවිත.. 🌹🌹🌹හ්ම් මීගමුවේ....

  • @anuanu7423
    @anuanu7423 3 ปีที่แล้ว +8

    කෙලින් කතාකරන සුපිරි චරිතයක් මම කැමතිම චරිතවක් අවංක චරිතයක් සුපුරි අයියා ජය ජේසු පිහිටයි සතුටින් ඉන්න 💖💖💖💖💖🌹🌹🌹🌹

  • @priyankabalapuwaduge1261
    @priyankabalapuwaduge1261 3 ปีที่แล้ว +49

    ඇත්ත කතා කරන චරිතයක් එකයි වටින්නේ 🙏🌹🌹

  • @chandanipiyasena9823
    @chandanipiyasena9823 3 ปีที่แล้ว +22

    🙏🙏🙏💕💕අනේ මැතිතුමනි ඔබ‍ට රට විරු අප වෙනුවෙන් සදාරණයක් ඉටු කරන්න ඔබ තුමාට 🙏😭ඉක්මනින් එලියට එන්න ලැබේවා 🔥😭🙏සතුටු කදුලු දැන්..🔥ගිනි කදුළු උනා අප රටවිරු අප සැමගේම 😭😭මැති තුමනි ජේසු පිහිටෙන් ඉක්මනින් ඔබ‍ට එලියට එන්න ලැබේවා 🙏🌹🇱🇰👍💕👌🤲💪💪🔥🔥රට විරු අප ඔබ samagai 🙏😭👊👊💪🔥🔥💕💕👍👍බුදුසරණයි ජේසු පිහිටයි ඉක්මනින් එන්න කියලා ප්‍ර ර් ථ නා කරනවා රට විරු අප සැම 🙏🙏🙏🙏💕💕💕

  • @rathnan891
    @rathnan891 2 ปีที่แล้ว +14

    රන්ජන් මහත්මයා ඉක්මනින් නිදහස් වෙලා එන්න .අපි රට විරුවෝ.අපි වගේ අසරණ අයට ඔයා ගොඩක් පිහිට වෙන කෙනෙක් .ඉක්මනින් කාලය ගෙවිල අප අතරට එන්න .බුදු සරණයි .

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 3 ปีที่แล้ว +131

    ඔහුගෙ වීඩියෝ බලන හැම වෙලාවෙම මාර දුකක් ඇතිවෙනනෙ ජනතාව අසරනයි කියලා...

  • @tilinitilini6007
    @tilinitilini6007 2 ปีที่แล้ว +3

    හරි ම නිහතමානී ,කොලින් කතා කරන කෙනෙක් ..හරි අසාධාරණයක් වුනේ.පවි..

  • @ahinsakumari4374
    @ahinsakumari4374 3 ปีที่แล้ว +11

    පැත්තේ ගියත් ඇත්ත කියන හිත හොද ර්නංජා අදරෙඉ හැමදාමත්

  • @salaniratnayaka4099
    @salaniratnayaka4099 3 ปีที่แล้ว +6

    අපිට හරි දුකයි අපෙ ආදරය නිය නලු.රන්ජන් තෙරුවන් සරණයි ඉක්මනින් අප සවම හමුවට එන්න

  • @nilanikusumala8133
    @nilanikusumala8133 2 ปีที่แล้ว +15

    ජේසු පිහිටයි සීය පව්ලේ සියලුම දෙනාටම ❤❤❤❤දැක්ක ගැනීම ගොඩක් සන්තෝසයි

  • @nuwanfernando3727
    @nuwanfernando3727 4 ปีที่แล้ว +82

    ආඩම්බරය්,මොනා උනත් ඇත්ත කියන එක ගැන ,💐💐

    • @lonaal2941
      @lonaal2941 2 ปีที่แล้ว +1

      Rattaran ranjan mathiduta ikmanin nidahasa labiwa? Vies dakinaweta pudumakara wedanawak athi wenni gota ranjan nibahs karapiya hutthigi gootanandisena ranjan iliyata dapiya

  • @anuLeyanageLeyanage
    @anuLeyanageLeyanage หลายเดือนก่อน

    මෙි වගේ ඇත්ත අහිංසක චරිතයක් හිරේ දාපු එවුන්ට රංජන්ගෙ ඇස් ඉදිරිපිටම හිරේ යන්න වරම් ලැබේවා රන්ජන් ඔයාට සුභ අනාගතයක් වෙිවා ජේසු පිහිටයි ❤

  • @kanthikan5145
    @kanthikan5145 3 ปีที่แล้ว +6

    ආඩම්බරයි ඔබ ගැන රංජන් මැතිතුමා මම කැමතිම චරිතයක් ඔබ

  • @kavilokaya2405
    @kavilokaya2405 2 ปีที่แล้ว +4

    ඔබට ඉතා ඉක්මනින්
    නිදහස ලැ⁣බදෙන්න මේ පාලකයින්ට සිත් සතන් පහල වේවා

  • @myview1015
    @myview1015 2 ปีที่แล้ว +6

    Ranjan is very open and I believe he’s very truthful,Harindra your selection of interviewee is perfect , some interviewees only talk of the good side of their lives . Here Ranjan is so frank . Hats off to both of you

  • @dinusinali4291
    @dinusinali4291 2 ปีที่แล้ว +103

    පවු රංජන්.හිරේ දාපු එවුන්ට සාප වේවා !

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +8

    මැරෙනකම් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියන්න හොඳ උදාහරණයක් තමයි රන්ජන් මහත්මයා ඒ වගේම ආදර්ශවත් කෙලින් කතා කරනවා දේශපාලඥයකු ගොඩක් දේශපාලනඥයන්ටත් මෙතුමා ආදර්ශයක් මොකද තාමත් මෙතුමා ඉගෙනගනිමින් අලුත් දේවල් අත්හදා බලන්න උත්සාහ කරනවා ඔබතුමාට ජයවේවා

  • @roshanisubasingha8105
    @roshanisubasingha8105 2 ปีที่แล้ว +4

    හැමදාම කෙලින් කතා කරන ඔබට ඉක්මනින් නිදහස ලබන්නට හැකි වේවා බුදු සරනයි

  • @chamindaaruna133
    @chamindaaruna133 3 ปีที่แล้ว +15

    රන්ජා ආදරේයි ඇ මෙ පර්ලිමේන්තුවේ ඉන්න එවුන් ටික හෙලුවෙන් ඇදලා චිත්‍ර තරගයක් තියපන් බොක්ක

  • @pushpakonara6541
    @pushpakonara6541 2 ปีที่แล้ว +1

    හරිම ලස්සන යි වැඩ සටහනක් ජයවේවා බුදු සරනයි දෙවි පිහිටි ❣️❣️❣️❣️❣️💐💐💐

  • @apk5106
    @apk5106 4 ปีที่แล้ว +40

    සුන්දර මිනිසා ර0ජන් මහතා එයා දැන් ඉන්න තත්වේ ගැන හිතකකොට 😢😢😢😢😢😢😢😢😢

    • @madoshani9062
      @madoshani9062 2 ปีที่แล้ว +1

      😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

    • @sandayasandaya9482
      @sandayasandaya9482 2 ปีที่แล้ว +2

      RANJAN AIYA ELAGA JANADIPATHI

  • @tharangatharanga-dt9gu
    @tharangatharanga-dt9gu 8 หลายเดือนก่อน +1

    ඉවර වෙනකම් බලපු එකම වැඩ සටහන ආදරෙයි දනු ❤❤😢😢

  • @nayanagunaratna5302
    @nayanagunaratna5302 4 ปีที่แล้ว +10

    ජෙසුනි ඔබට ස්තුති දෙවියන්වහන් සෙගෙ ආසිරිවාදයක් වෙවා

  • @NalikaKulatunga
    @NalikaKulatunga 6 หลายเดือนก่อน

    හිතුවට වඩා සොඳුරු ගැහැනියක් , ආදරණීය චරිතයක් ,මුලින්ම දැක්කෙ තටු වේදිකා නාට්‍ය තුලින් වුනත් එදා දැක්ක දඟකාර කෙල්ලට වඩා ප්‍රතාපවත් බව ඔයා අද පෙන්නලා දුන්නා .ඇත්තටම ඔයා වගේම තමයි මං පතන්නේ මගෙ මහත්තයා වෙනුවෙන් .ග්‍රේඩ් අක්කා ඔයා .ඔයාගෙ හිනාව අස්සෙ තියෙන වේදනාව වගේම සාම්ප්‍රදායික ගැහැනියක් වගේම හොද අම්මෙක්, හොද ටීචර් කෙනෙක් වෙලා ලොකු දෙයක් අපිට කියලා දුන්නේ .ගොඩාක් ස්තූතියි කුමාරි අක්කා

  • @artbandara5855
    @artbandara5855 4 ปีที่แล้ว +104

    දේශපාලනය අදාල නෑ....අනෙක් හොරුන් ට.... වඩා....කෙලින් කතා කරන.....චරිතයක්

  • @nilushairangani6942
    @nilushairangani6942 2 ปีที่แล้ว +1

    ඔබතුමාගෙ විඩියෝ මන් හැමදාම බලනවා.හිරගෙදරින් ඉක්මන්ට එලියට එන්න පුලුවන් වෙන්න කියලා පාර්තනා කරනවා.කෙලින් කතාකරන එකට මන් ගොඩක්ම කැමති .බුදුසරනයි

  • @vxhdhdhbdhdhdhd2453
    @vxhdhdhbdhdhdhd2453 3 ปีที่แล้ว +5

    ඇත්තටම ගොඩක් සතුටුයි මොනව වූනත් ඇත්ත කියන චරිතය ක් ඔබට ඉදිරියට ජය නියතයි

  • @pushpakumara6428
    @pushpakumara6428 2 ปีที่แล้ว +6

    සර්ට ජනාධිපති වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම අලුත් පක්ෂයකින් එන්න සර්

  • @nandanaperera3905
    @nandanaperera3905 5 ปีที่แล้ว +51

    බලන්න ආස හිතනෙ වි‍ධීයට ම‌ෙහ‌ෙයවනව - ප්‍රශෟන ටිකත් ගානට අහනව -

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว +8

      ස්තුතියි මේ ඇගයීමට....

    • @indikathushari4294
      @indikathushari4294 4 ปีที่แล้ว +1

      @@HarindraJayalal 💟💟

  • @trgbvfhhv623
    @trgbvfhhv623 5 ปีที่แล้ว +37

    කැමතිම..නළුවා...අපට.දුකයි. දේශපාලන යට..ගිය. නිසා..මොකද..බැනුම්. අහනවා ට.ඔබතුමා..ඔබට. ආදරෙ.කරන්න..රසික යන්ට..දුකයි...ඔබ.තුමාට..තවත්. ඉදිරියට. යන්න. ලැබේවා..

    • @premaseneviratne451
      @premaseneviratne451 5 ปีที่แล้ว +3

      මට නම් කියන්න තියෙන්න්නෙ දේශපාලනයෙන් අයින් වෙලා ච්ත්‍රර අදින්න කියා

    • @dananjayakumara6400
      @dananjayakumara6400 4 ปีที่แล้ว

      @@premaseneviratne451 ggggggjggggggggggggajjmjggjjggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggggg

    • @dananjayakumara6400
      @dananjayakumara6400 4 ปีที่แล้ว

      @@premaseneviratne451 g

  • @RelaxingNaturelove
    @RelaxingNaturelove 3 ปีที่แล้ว +29

    වර්තමානයේ ඇත්ත කතා කරන නියම නායකයෙක්..ඉක්මනින් හිරෙන් නිදහස් වේවා!

  • @jagathrohan7811
    @jagathrohan7811 4 ปีที่แล้ว +60

    මොන දෙ කරත් ෆුල් ෆන් එකෙ ඉන්න චරිතයක්.

  • @kumarikumari5477
    @kumarikumari5477 3 ปีที่แล้ว +6

    💚💚💚💚💚💚💚👍👍👍👍💖💖💖💖💖රන්ජන් අයියා ඇත්තටම ආඩම්බරයි ඔටා ගැන ඇත්තකතාකිරිම ගැන ආඩම්බර්‍යි

  • @deadpoolthemalsha3177
    @deadpoolthemalsha3177 3 ปีที่แล้ว +2

    හරි කෙලින් කතාකරන්න පුළුවන් හද වතක්‌ ඔබ තුමාට තියනවා. ඉක්මනින් නි ද හස්වී එන්න ලැබේවා 🙏🙏🙏🙏සතුට විනෝද විහිළු මනුස්සයෙක් ඔබ තුමා

  • @dilshadewmini9564
    @dilshadewmini9564 3 ปีที่แล้ว +12

    Respect to your each and every words..God bless you..👌

  • @sunildewundarage4229
    @sunildewundarage4229 2 ปีที่แล้ว +14

    රන්ජන් එලියෙ ඉන්න ඕනම මිනිහෙක් .ඇත්තට කැමති හැමෝම ඔහුට ගරු කරනවා.

  • @rutv2116
    @rutv2116 2 ปีที่แล้ว +1

    Harima nihathamani awankawa katha karana ikamaninmma nidahasa labila nawaththath api atharata Enna ranajn aiyee godakk adareiii♥️♥️❤️

  • @ashenmenuka6281
    @ashenmenuka6281 5 ปีที่แล้ว +71

    කියන දේ කෙලින් කියනව ලැජ්ජයි කියල ඇත්ත හංගන්නෙ නෑ.. පට්ට මනුස්සයෙක් ❤️

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว +1

      පල පල ගොන්ජා යන්න. එකාලෙදක්ෂ නලුවො හිටියෙ නැති නිසා තමයි මෙවගෙ ගොබ්බයො එලියට ආවෙ. දැන් මු අවනම් address නැ

    • @ubsampath9651
      @ubsampath9651 5 ปีที่แล้ว

      Oyata weradila. Ranja jara ekek

    • @sanaththilakarathne5571
      @sanaththilakarathne5571 5 ปีที่แล้ว

      @@ubsampath9651u

    • @nilulaksi7277
      @nilulaksi7277 4 ปีที่แล้ว

      👍👍👍

    • @ubsampath9651
      @ubsampath9651 4 ปีที่แล้ว

      @@nilulaksi7277 rata kana harakta kade yanna epa.

  • @kanthiliyanage7679
    @kanthiliyanage7679 3 ปีที่แล้ว +2

    මමත්. එම ලග්නය. එම. නැකත. අැයි ඇත්තටම. මෙහෙම උනේ ඔබතුමාට. ස්තූතියි මෙි වැඩසටහන මෙහෙවිවාට

  • @agnesk3378
    @agnesk3378 3 ปีที่แล้ว +4

    අපි ඔබතුමාට හදවතිමිම අාදරෙයි බුදුසරණයි ඔබතුමට

  • @dammirodrigo1176
    @dammirodrigo1176 3 ปีที่แล้ว +2

    Kawadath Attha katha karapu obata budu saranin ikmanin nidahasa labewa budu saranai.!🙏🙏❤❤❤❤

  • @sanduntharanga1573
    @sanduntharanga1573 5 ปีที่แล้ว +36

    මේ වීඩීයෝ එකේ ඔබතුමාගෙ ජීවීතේ ගැන කිසිම දෙයක් හංගන්නෙ නැතුව කතා කරනව කියල තේරෙනව.මින්ස්සු තාමත් ආදරේ ඒ නළුවට,ඒ රංජන්ට.ජීවීතෙ වෙච්ච ගොඩක් දේවල් ඔබතුමා කිසිම පැකිලීමක් නැතුව කියනව.අන්න ඒක ගොඩක් වටිනව.එදත් ආදරෙයී ඔය චරිතෙට අදත් එහෙමමයි.ඒත් දේශපාලනේට නෑවිත් ඉන්න තිබුනෙ කියල හිතෙනව.මොකද ඔබතුමා සිංහල සිනමාවේ සුපිරි තරුව(super star).කවුරු ආවත් ඒක හැමදාටම එහෙමමයි.ඒ උපයාගත්ත දේ අනිත් හැමදේටම වඩා වටිනව....✊✊

    • @pissa867
      @pissa867 5 ปีที่แล้ว

      0rathyaweksha

    • @pissa867
      @pissa867 5 ปีที่แล้ว +1

      Prathyawekßha Buddhist channal

    • @pissa867
      @pissa867 5 ปีที่แล้ว

      P4athyaweksha

  • @upaligoonetilleke3863
    @upaligoonetilleke3863 2 ปีที่แล้ว +2

    Ranjan is one of the most controversial personalities in our time. Bold and outspoken .

  • @shahethpinto9049
    @shahethpinto9049 5 ปีที่แล้ว +17

    ඔයා වගේ කෙලින් කතා කරන අය හරි අඩුයි.....ඉස්සරහාටම යන්න ඔයවගේ. ඔයාට දෙවි පිහිටයි......

    • @DSNara-gi5mo
      @DSNara-gi5mo 4 ปีที่แล้ว

      කොචිචර කෙලින් කතා කරත් මහ එකා හොරෙක් නමි වැඩක් නැ.

  • @sisirakumburegedara8058
    @sisirakumburegedara8058 4 ปีที่แล้ว +2

    රංජන් ඔබ කෙලින් කථාකරන කෙලින් වැඩකරන කෙනෙක් බොහෙමයක් යුක්තිය සාධාරණත්වය පාගා මුදල් කදු ගොඩ ගසද්දී ඔබතුමා සතු සියළු දේ දියකර සෙවූවෙමි යුක්තිය සාධාරණත්වය ඔබ අපවෙනුවෙන්.යුගයෙහි මිනිසෙකි ඔබ

    • @warunakumara3304
      @warunakumara3304 3 ปีที่แล้ว

      Ana ranjan tumani api bodin wala inna kannat ne bodim kulit illanawa wedata yannat ne giyamasa 29 wanida idan apata kiyala rajayan monawat lebuna ne 5000wat lebuna ne api bodin aya kiyala maga gama embilipitiya mama bodim wala inna borella wanatamulla oba tumata puluwannam udau karanna obatumata pin

  • @chathurangakm4931
    @chathurangakm4931 5 ปีที่แล้ว +115

    නලුවෙක් විදියටනම් රන්ජන්ට ගොඩක් ආදරෙයි.එත් දේශපාලනඥයෙක් විදියටනම් අප්පිරියයි.

    • @fatmaalksandr4253
      @fatmaalksandr4253 4 ปีที่แล้ว +1

      මමත්,එහෙමතමා,

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว

      හ්ම්ම්

    • @lathalatha7293
      @lathalatha7293 4 ปีที่แล้ว

      ලතට සබ් එකක් දෙන්නලකෝ

    • @rasinduchameshka9926
      @rasinduchameshka9926 4 ปีที่แล้ว +6

      එහෙම කියන්න එපා ඕයි මෝනා උනත් ඇත්ත කෙලින් කතා කරන්නෙ

    • @shenuabi8528
      @shenuabi8528 4 ปีที่แล้ว

      Hmmm

  • @nishaniiresha8593
    @nishaniiresha8593 2 ปีที่แล้ว +1

    Niyamai Ranjan ayya.Ila kedenawa hinawela.harima sathutui.Oyata jaya wewa....!!
    Harin ayya oyage program aniwa balanawa.
    Thank you.

  • @ashayadubai7534
    @ashayadubai7534 4 ปีที่แล้ว +13

    ඇත්තටම විජෙකුමාර මහත්තයාට වගෙම අපි ආදරෙ රන්ජන් සර්ටත්

  • @sanjubandara305
    @sanjubandara305 3 ปีที่แล้ว +2

    Personality එකක් නැති ලංකාවේ ඉන්න නාකි කොල්ලෝ රන්ජන්ට ඉරිසියාවෙ පැලෙනවා ඒක තමයි ඇත්ත ,,,ගෑනිට හොරෙන් කෙල්ලට හොරෙන් අහුවෙන අහුවෙන එකට හොරෙන් හුකන එවුන් රන්ජන්ගේ එලියට ආව හඩපට ගැන මරු විකලෙන් දොඩෝනවා,,,,අනිත් ඉර්සියා කාරයෝ ටික තමයි ලිංගික බෙලහීනතාවෙන් පෙලෙන එවුන් සහ ලෙඩ්ඩු ,,,,ලිංගික ඉර්සියාවෙන් පුපුරනවා,,,මට නම් වටින්නේ ඔබතුමා අහිංසක මිනිස්සුන්ට කරන සේවය ,,,,

  • @amilaperera7399
    @amilaperera7399 4 ปีที่แล้ว +6

    අනේ ඔබට ජය වේවා අපි ගොඩක් ආදරෙයි

  • @SemageNamalSurendra
    @SemageNamalSurendra 5 ปีที่แล้ว +10

    නම්බු පිටින් ජීවත් වෙන්න පුළුවන් චරිතයක්. අපරාදේ.

  • @ManelManel-zd2ku
    @ManelManel-zd2ku 3 ปีที่แล้ว +19

    ඉදිරියේ දි ජනාධිපති විමට ලකුනක් ⁣පෙන්නුමි කරනවා 👌

  • @athawudhaamarakon9934
    @athawudhaamarakon9934 2 ปีที่แล้ว

    Very good ranjan raamanayaka.god bless you 🙏 all the best .i am very , very happy .dubai 🇱🇰

  • @krpmpannala6392
    @krpmpannala6392 5 ปีที่แล้ว +51

    ගොඩාක් කාලෙකින් හිනා උනා රංජන් අයියේ,,ජය වේවා

  • @ireshamaduranganirajapaksh934
    @ireshamaduranganirajapaksh934 4 ปีที่แล้ว +43

    නාලුවෙක් විදිහට අදරෙයි රන්ජ්ං 👍

  • @MADU-tc2nv
    @MADU-tc2nv ปีที่แล้ว +3

    ඇත්ත නම් රන්ජන්, රන්ජන් නම් ඇත්ත 😍🙏

  • @kumariudaya6832
    @kumariudaya6832 3 ปีที่แล้ว +22

    තියෙන නඩු 28 තුරන් වේවා..
    ජේසුගේ නාමයෙන්...

    • @MJ-cy1jq
      @MJ-cy1jq 3 ปีที่แล้ว +2

      දෙවියන්වහන්සේගේ කරැණාව ඔබ සමග වේවා.. ජේසු පිහිටයි 🙏

    • @mathudissanayaka7931
      @mathudissanayaka7931 3 ปีที่แล้ว +1

      Thiyena nadu siyallen nidahas veva
      Budu saranin. Iedak nam hedenna epa jaya sri maha bo samiduge pihiten eyi kiuvoth eththa katha karana manussayek ratata ahimi vevi nirogiva sitinna lebeva. Vije mahatha gena dukai.

  • @Ja-ij9ns
    @Ja-ij9ns 3 ปีที่แล้ว +7

    My favorite hero

  • @maheshika5489
    @maheshika5489 2 ปีที่แล้ว

    Lassanata kathakara.ranjan aiya edath adath asama charithayak

  • @kanteal_masroori7002
    @kanteal_masroori7002 4 ปีที่แล้ว +7

    නියම මනුස්සකම

  • @raizahanoon4789
    @raizahanoon4789 4 ปีที่แล้ว

    RANJAN...U ARE A TUTHFUL...BEAUTYFUL...MAN...RATA HORU TIKA ..HONDATA..SAPA EINDIDDI..SORA.NOGATH...BORU NOKI...RATE DEPALA KOLLA NAKA..OBA HIRAGEDARA...NIWARADINAM...SINHAYAKU...LESA BIYANOVI INNA...SUBAWA DAHRMAYA...YUKTIYA ITU JARAWI...Haren..obata..jaya...

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 3 ปีที่แล้ว +34

    කවුරු මොනවා කීවත් අවන්ක හිතහොද මනුස්සයෙක් ඔයාට මඩගහන්නෙ ඊරිසියාවට

    • @dilinikagimhani6086
      @dilinikagimhani6086 3 ปีที่แล้ว

      ඒක ඇත්ත..ඇත්ත තිත්තයි මේ මිනිසුන්ට ..හිත හොඳ අවංක කෙලින් කතා කරන මනුස්සයෙක් ..

  • @sachanjaya5898
    @sachanjaya5898 5 ปีที่แล้ว +2

    One thing I agreed with Ranjan that he has a good back bone in NOT BELIEVING in Astrology. He is challenging anybody to go ahead and harm him astrologically by revealing his date of birth and so on. That's very uncommon by typical politicians.

  • @n.s.kkollo9938
    @n.s.kkollo9938 2 ปีที่แล้ว +3

    සුපිරි

  • @seriadissanayeke3620
    @seriadissanayeke3620 2 ปีที่แล้ว +1

    ranjan ramanayaka mahathmata jaya wawa !

  • @enterprisingjobs2759
    @enterprisingjobs2759 3 ปีที่แล้ว +6

    Harindra, You are a pleasant interviewer! Anybody will like talking to you! Wish you all the best!

  • @piumisadu9354
    @piumisadu9354 3 ปีที่แล้ว +5

    ගොඩක් ආදරෙ කරන චරිතයක් 🥀🌺❤️

  • @janakathushari5970
    @janakathushari5970 3 ปีที่แล้ว +5

    කවුරු මොනවා කීවත් අපේ හීරෝ රන්ජන් රාමනායක අය්යා තමයි

  • @ranishrani4297
    @ranishrani4297 2 ปีที่แล้ว

    අනේ රංජන් අයියෙ ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සුභ වසරක් වේවා 2022 ඔයාට නිදහස ලැබෙන්න කියා ප්‍රාර්ථනා කරනව

  • @nambukaragamagejayantha2500
    @nambukaragamagejayantha2500 5 ปีที่แล้ว +12

    Actually you are a hero. You speaks true. I bless you.!

  • @deminthasenal4432
    @deminthasenal4432 4 ปีที่แล้ว +33

    ගොඩක් ආදරෙ කරන චරිතයක් ❤️❤️❤️❤️

  • @s.aalwis4566
    @s.aalwis4566 4 ปีที่แล้ว +24

    අනේ රන්ජන් ඔයා අපරාදේ නලු කමෙි විතරක් හිටියා නමි ඉවරයි ...

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 4 ปีที่แล้ว

      ඒක නම් ඇත්ත.
      නිකං මඩ ගොහොරුවේ වැටුනා