Jayalal Rohana Interview Part 04 - ණයට මගුල් කන රටක් මේක

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • ප්‍රවීන රංගවේදීයෙකු, දේශකයකු සහ ගත් කතුවරයකු වන ජයලාල් රෝහණ මහතා වර්තමාන ජන සමාජය ගැන දැක්වූ අදහස්.
    Renowned theater artist, lecturer and author, Jayalal Rohana expressed his views on the current folk society.
    #jayalalrohana #slarticles #talkshow

ความคิดเห็น • 123

  • @Techmasters_Ashen
    @Techmasters_Ashen 3 ปีที่แล้ว +78

    ජයලාල් රෝහණ මහත්මයා මිය ගිය පසු බලන අය මේ කොනට

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 4 ปีที่แล้ว +77

    ජයලාල් රෝහණ නම් ඇවිදින විශ්ව කෝශයක් මෙන්ම , ජංගම වේදිකාවක්......

    • @musicalshows
      @musicalshows 3 ปีที่แล้ว

      Anith eawa upload karanwa. Eana sathiya athulatha

  • @renulanka6876
    @renulanka6876 4 ปีที่แล้ว +43

    ජයලාල් රෝහන මහත්තෙයො ඔබ තුමා දිගු කල් වැජබේවා

  • @denayadurachandimal349
    @denayadurachandimal349 4 ปีที่แล้ว +36

    ඔබතුමා වගේ සරල නිහතමානී මානවහිතවාදි කෙනෙක් ගේ මෙවැනි හරවත් කතා අපේ සමාජයට අවස්‍යම කාලයක් ඒවා තේරුම් ගෙන ජීවත් වීම අප සතු වගකීම ක් මා බොහෝ දේ ඔබෙන් ඉගෙන ගතිමි ඔබතුමා ට බොහොමයක් ස්තුතියි

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 4 ปีที่แล้ว +18

    සහතික ඇත්ත මැතිතුමණි..මමත් එහෙමයි ඒක ඉබේම ආපු පුරුද්දක්.පොතක් කියවන්න ගත්තම මම ඒකෙ කතුවරයා පරිවර්තනය කතුවරයා ගේ කතාව(පෙරවදන),පසුවදන,මුද්‍රණය,මේ සියල්ල බලලා තමයි කතාව කියවන්න ගන්නේ..ඒක කොයිතරම් වටින දෙයක් ද කියලා හිතුණා මේ ඔබගේ අදහස් ඇසුවම..සමහරු මට හිනා වුණා ඒ කාලේ මම ඒ කියවන විදියට..ඔබතුමාට දීර්ඝායූ වේවා..මහා පර්‍යේෂණාගාරයක් ඔබතුමා...මේ කියන සියලු වචන ඇත්ත🙏🙏

  • @vinithdubai9247
    @vinithdubai9247 4 ปีที่แล้ว +26

    අපි නිදහස් විවෙකිව ඉන්න වෙලාවක් මෙ කාලය මහත්මයා ගෙ කතා ටික අපිට ගොඩාක් වටිනවා ⁣සියලුම වැඩ සටහන් බලන්න පුලුවන් වෙනවා
    තෙරැවන් සරනයි
    විනිතා

  • @wandanaminoliirugalbandar
    @wandanaminoliirugalbandar 4 ปีที่แล้ว +16

    අද කාලෙට ගැලපෙන හොද සාකච්චාවක් ..මේ දවස් ටිකේ මම බැලුවේ ඔබතුමාගෙ වැඩ සටහන්..ජිවිතේට වැදගත් වටින සාකච්චාවක් ...

  • @gaminiabesinha5933
    @gaminiabesinha5933 4 ปีที่แล้ว +13

    ඔබ තුමා ඉන්න වැඩ සටහන් මම අනිවාර්යෙන්ම බලනවා ජිවිතයට වඩා වැදගත් දේවල් ඔබ තුමාගේ මුවින් පිට වෙන නිසා ජිවිතය හදාගන්න පමණයි ඔබට ජය

  • @ajithnilantha9630
    @ajithnilantha9630 4 ปีที่แล้ว +18

    කතාව හරියටම හරි...
    Mr.ජයලාල්

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +9

    ඔබතුමා අද ඉන්න තැනට එන්න මොන තරම් දුෂ්කර ගමනක් ආවද කියලා අපි දන්නවා ඔබතුමාම නිරහන්කරව කියපු නිසා. Salute sir

  • @jayanthaperera6038
    @jayanthaperera6038 4 ปีที่แล้ว +9

    very good Mr.Jayalal rohana.

  • @yyz7436
    @yyz7436 3 ปีที่แล้ว +7

    “යතා කාලයේ තතා අයුරෙන් සිද්ද වෙය්” what a brilliant actor , jayalal and a very humble gentleman.

    • @coltonismael7042
      @coltonismael7042 3 ปีที่แล้ว

      I know Im asking randomly but does someone know of a way to get back into an Instagram account..?
      I was stupid forgot my password. I appreciate any tricks you can offer me

  • @hasanthimanohari7695
    @hasanthimanohari7695 4 ปีที่แล้ว +18

    ජයලාල් රෝහන මහතා යූ ටියුබ් එකේ ඉන්න එක හොඳයි. ඔබය මේ රටට දිය හැකි දේ අපමනයි. යූ ටියුබ් එකේ දැනට ඉන්නෙ ඉන්න ඕනෑ අය නොවේ, සබ්ස් ටිකක් ඇරන් කීයක් හරි හොයාගන්න වීඩියෝ දාන අය.

  • @anusharahman7106
    @anusharahman7106 4 ปีที่แล้ว +18

    ඉතාමත් වටිනා අදහස් ටික. මමත් ඔබතුමාගේ මතය අනුගමනය කරන කෙනෙක්

  • @mahindasamaraweera6426
    @mahindasamaraweera6426 4 ปีที่แล้ว +10

    Another brilliant one from Jayalal. Straight Talk ! How many could open up sensitive subjects without any fear for ratings . Excellent.

  • @weerasuriyalasantha5049
    @weerasuriyalasantha5049 4 ปีที่แล้ว +54

    මමනමිි ආසම මහත්මයෙක් එහෙම කීවට වරදක්නැ මොකද මහත්මා ගතිපැවතුමිි හැමොටම නැ ටයිකොටිි දැමිිමට මහත්තුරැ නැ මෙතුමා සැබැවින්ම මහත්මයෙක්

  • @chandimasudarshanie5364
    @chandimasudarshanie5364 3 ปีที่แล้ว +3

    ඔබ තුමාගේ වීඩියෝ මම හරි ආසාවෙන් බැලුවා.. ඔබට නැවතත් අප අතරෙම ඉපදේවා.... 🙏🙏🙏 ඔබ අප අතර නැතත් සදා අමතක නොවන ශ්‍රී ලාංකික විද්වතෙකි ජයලාල් තුමනි.😪

  • @chandralathajayasekara482
    @chandralathajayasekara482 3 ปีที่แล้ว +6

    ඔබවගේ කෙනෙක් වටිනාම ජිවිත⁣යක් උගත් මිල කරන්නබැහැ.ඔබට නිවන්සුව . ඔබගේඋගත්කම ඉහලින්ම වටිනවා

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +8

    වටිනා සාකච්ඡාවක්

  • @shanakasilva1645
    @shanakasilva1645 4 ปีที่แล้ว +4

    ජිවිතයට යමක්.ස්තූතියි ඔබ තුමාට.

  • @kumarasirikumara8830
    @kumarasirikumara8830 2 ปีที่แล้ว +1

    ජයලාල් රෝහන ඇදුරැ තුමනි නිර්වානයේ දොරටුව විවර වේවා

  • @liyanagekumara4718
    @liyanagekumara4718 3 ปีที่แล้ว +3

    ඇත්තටම වටිනා කතාවක් .අද ගැලපෙන සමාජයට.

  • @risvirisvi5966
    @risvirisvi5966 3 ปีที่แล้ว +2

    ආසම ටෙලිනාට්‍යවල නම මතකය් දූ දරුවො කෝපිකඩේ ගිරය කන්දෙ ගෙදර පලිගු මැනිකේ කාසිය කීටයා ඉන්ගම්මාරු කතා සබද පබිලිස් බෝඩිම රතු රෝස බෝගල සවුන්දිරිස්

  • @princessramya2056
    @princessramya2056 4 ปีที่แล้ว +2

    Oba thumaata pin apee daruwanta news kiyala denawata.monatharamhitanna dewal tiyanawadaoba thumage kataawa thula.👌👌👌👌

  • @NandaKumar-oj7jf
    @NandaKumar-oj7jf ปีที่แล้ว +1

    🙏 රටට ජාතින්ට ආදරේ 🌹
    🙏🙏 උතුමි වස්තුවක් 🙏🌹

  • @samjoseph723
    @samjoseph723 3 ปีที่แล้ว +1

    සර්, ඔබ තුමා චිරාත් කාළයක් ජීවත් වෙන්න වටින චරිතයක්. නිවන් සුව!

  • @pushpasamanmqlei2546
    @pushpasamanmqlei2546 4 ปีที่แล้ว +7

    අමු අමුවේම ඇත්ත කියලා

  • @anilmallawarachchi9978
    @anilmallawarachchi9978 4 ปีที่แล้ว +3

    Sama wachanayakma useful. Thank you. TheruwanSaranai🙏

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 ปีที่แล้ว +4

    Watina parapuraka watina adahas. Sthuthii! Theruwan saranai!

    • @ThulanaTV
      @ThulanaTV  4 ปีที่แล้ว +2

      Thank you Thisuni

  • @chandimamunasingha5878
    @chandimamunasingha5878 4 ปีที่แล้ว +1

    Bohoma wadagath padam kiyadena obata bohoma pin budusaranai

  • @adeeshaperera633
    @adeeshaperera633 3 ปีที่แล้ว

    Lankawe Gon Sinhalayanta Niyama Kathawak Sir jayalal Rohana Karanne......Niwan Suwa Oba Thumata 👏💖🙌

  • @hiransilva2594
    @hiransilva2594 4 ปีที่แล้ว +4

    I am respect to you Sir !

  • @chanakaking
    @chanakaking 4 ปีที่แล้ว +11

    නියම කතාවක් Jජයලාල් අයියා

  • @sammaditthi3348
    @sammaditthi3348 2 ปีที่แล้ว +2

    සුපිරි මිහිහෙක්😥

  • @padmapadma4964
    @padmapadma4964 3 ปีที่แล้ว +1

    ඔබතුමාට නිවන් සුවය ලැබේවා

  • @ajithwijendra7410
    @ajithwijendra7410 4 ปีที่แล้ว

    ඔබ. තතුමාගේ. කතාව. හරි.. වැදගත්. අපේ. සමාජේ. රැල්ලට. දුවනවා..අනුන්. අනුකරණය. කරනවා.... අපේ. දේ.අපේ. කම. අමතක. කරලා...

  • @darshanabrother6210
    @darshanabrother6210 ปีที่แล้ว

    මොන තරම් වටිනා මේ රටට මිනිස්සුන්ට ඇත්තටම ආදරය කල මහා බුද්ධිමතතෙක් ! රටේ ජීවත් විය යුතුම මිනිසෙක් ඉතා ඉක්මනින් යන්න ගියා !

  • @thilinipayagala3934
    @thilinipayagala3934 4 ปีที่แล้ว +2

    Very happy to see you sir

  • @raviperera50
    @raviperera50 4 ปีที่แล้ว +10

    'කියවීම මිනිසා සම්පූර්ණ කරයි' කීවේ ෆැරැන්සිස් බේකන්තුමා නේද?

  • @aselaadikari6381
    @aselaadikari6381 4 ปีที่แล้ว +3

    Bohoma santosai mahattayo oba gana..

  • @thashika80
    @thashika80 4 ปีที่แล้ว +2

    excellent Sir

  • @tilanihansani6583
    @tilanihansani6583 2 ปีที่แล้ว

    ගොඩාක් වටින උපදෙස් ටිකක් sr දුන්නා ❤️❤️

  • @sarathkumaragunarathna4566
    @sarathkumaragunarathna4566 3 ปีที่แล้ว +3

    නිදහස් යථාර්ථවාදී අදහස් සමාජයට දායාද කල ඔබතුමා අප අතරින් වෙන්වුවද ඔබතුමාගේ නම ගුණවත් බව පොළවේ පය ගසා සිටින සැමගේම සිත්තුල සැමදා අමරණීය වේවා !!!

  • @erangallage3151
    @erangallage3151 4 ปีที่แล้ว +5

    Francis Bacon only said that "Some books are to be tasted, others to be swallowed, and some few to be chewed and digested.
    - Reading maketh a full man; conference a ready man; and writing an exact man. Not Bernard Shaw (5.02)

  • @s.g.mkarunarathne7305
    @s.g.mkarunarathne7305 3 ปีที่แล้ว +2

    රටක ජීවනාලිය. ඇසූපිරූ තැන් ඇති බහුශ්‍රැත මානව හිතවාදී උගත් සරළ නිර්ව්‍යාජ කලාකරුවා.

  • @chandikaprashan661
    @chandikaprashan661 4 ปีที่แล้ว +4

    Wowwww. Those words.... 💪💪💪

  • @sriyaniedirisingha2041
    @sriyaniedirisingha2041 3 ปีที่แล้ว +1

    Oba niyama uthum ratata onama karan mahathhmayek ape karumeta obathuma samu gattha obata niwan suwa pathanne na thawa sarayak me mUbimata avith yanna ...😢😢😢😢😢

  • @janaka4333
    @janaka4333 4 ปีที่แล้ว +3

    Theruwan sarany 🙏🙏

  • @chandanijayalath9413
    @chandanijayalath9413 4 ปีที่แล้ว +7

    නයට. මගල්. කැම. කතිකාවක්. ගොඩනගන්න දැනුවත් වෙන්න. කාලෝචිතයි.

  • @shiromawijekoon1057
    @shiromawijekoon1057 3 ปีที่แล้ว

    👍👍👍 obage wiyowen pasu nerabu me video eke karunu 100 % kma eththa. Me okkoma gon kamata wedipura hasuwee sitinne sinhala janathawai.

  • @antanetliyanage.7247
    @antanetliyanage.7247 4 ปีที่แล้ว +4

    ai mey wage daksha naluwo dan ragapanawa dakinna natte herema assai ragapam dakinna..sundara minissunge sundara kata.

  • @amarasenaqatar3634
    @amarasenaqatar3634 3 ปีที่แล้ว

    ඔබ තුමා හැම අතින්ම දක්ෂයි,,,,,,,

  • @virajgodakanda3049
    @virajgodakanda3049 3 ปีที่แล้ว +2

    අද හැමදේම මාර්කටින්....ගරිල්ලාමාර්කටින්....

  • @DarkNight-fb4rq
    @DarkNight-fb4rq 3 ปีที่แล้ว +3

    Respect and
    නිවන් සුව

  • @user-gr8rj6bm3u
    @user-gr8rj6bm3u 4 ปีที่แล้ว +3

    අම්ම- ආ.....ආ...නේ මේ ඔයාගේ ටෙලිනාට්ටි මම ඔක්කොම හරීම අසාවෙන් බලනවා. අනේ සෝ සොරි මෙයා.... නමනම් මතක නෑ..
    පුතා- අම්මේ මේ අපේ ජයලාල් රෝහණ මාමානේ......
    පුතා- 5 ශිෂ්‍යත්වේ පාස්
    අම්ම-????

  • @sajeewaamarasinghe8487
    @sajeewaamarasinghe8487 4 ปีที่แล้ว +1

    Niwedakaya hodai. Katha karanna ida denawa.medden paninne ne.👏👏

  • @kumarasirikumara8830
    @kumarasirikumara8830 2 ปีที่แล้ว +1

    අද කාලෙ ලොකුවට අවමඟුල ගන්නව .එනමුදු අලුබඳුන ගෙනියන්න දරැවන් ඉදිරිපත් වෙන්නෙ නෑ.අත්දැකීමෙන් කියන්නෙ ඕනම රජයේ අවමඟුල මිනිය පුච්චන ස්ථාන වල අලුමුට්ට් ගෙන නොගිය ඒවා සිය ගනන් දැකිය හැක.
    බොරැ සෝබනයට නොරැවටෙන්න.උදාහරණයක් ලෙසයි ලිව්වෙ .

  • @nalikapatihrana5663
    @nalikapatihrana5663 4 ปีที่แล้ว +1

    Wadagat adarshayak atta katakaranawa ahannat ashai

  • @rukmalmallawarachchi45
    @rukmalmallawarachchi45 3 ปีที่แล้ว +1

    Niwansuwa mahathmayanani...

  • @udenaranasinghe1707
    @udenaranasinghe1707 3 ปีที่แล้ว +2

    මොහු කියන දේවල් ඔක්කොම හරිනැ

  • @peterpeter6342
    @peterpeter6342 2 ปีที่แล้ว

    මගේ ජීවිත කාලය තුල දුටු මහා දැනුම් සම්භාරයක් සහිත ඇදුරු තුමෙක්...... මහාචාර්ය කාලෝ ෆොන්සේකා ,සහ මහාචාර්ය ජේ බී දිසානායක ..මහාචාර්ය නන්දසේන රත්නපාල..... මා ගරුකරන චරිත....

  • @malisirlanka570
    @malisirlanka570 3 ปีที่แล้ว +1

    නිවන් සුව ඔබට

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +2

    සහතික ඇත්ත සර් ,,,උබ තුමා නැති අගෙ අපිට දැනෙනව ,,,

  • @nuwansameera4664
    @nuwansameera4664 4 ปีที่แล้ว +1

    Well said

  • @SurasLifeStories
    @SurasLifeStories 3 ปีที่แล้ว +1

    Adaray sir!

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 4 ปีที่แล้ว +2

    💟
    💜
    💙
    💚
    💛

    👂 හරහා ඔළුවට.

  • @RoshanKumar-hz5jg
    @RoshanKumar-hz5jg 4 ปีที่แล้ว +3

    ආයුබෝවන් 🙏

  • @scanurasiri1
    @scanurasiri1 4 ปีที่แล้ว +1

    Great character...

  • @champadamayanthi5377
    @champadamayanthi5377 4 ปีที่แล้ว

    Godak wadagath oba thumage kathawan🙏

  • @dayadayananda13
    @dayadayananda13 4 ปีที่แล้ว +1

    Niyamai mahaththayek

  • @virajnanayakkarawasam6397
    @virajnanayakkarawasam6397 4 ปีที่แล้ว +3

    💐💐💐

  • @harithgunasekara5024
    @harithgunasekara5024 3 ปีที่แล้ว

    Mageh itha janappriyya naluwekk.Obaha thumahr ta niwann sappah labehhwhar.Harith Gunasekara.Germany

  • @lokuhannadigesaman2562
    @lokuhannadigesaman2562 ปีที่แล้ว

    Obatumage nativima sinhala jatiyata mahath paduwak.

  • @ashayadubai7534
    @ashayadubai7534 3 ปีที่แล้ว +1

    ඇත්තටම සර් ඔයා ඇත්තම කිව්වා

  • @dharmapriyajayatissahenaka3814
    @dharmapriyajayatissahenaka3814 4 ปีที่แล้ว

    Oba inna Gedara kurulu Paradeesayakda parisaraya Saha Oba harma Sobava Darmaya Samgama Tavama Jeevathveema Ma Agaya Karanava Teruvan Saranai.

  • @rohanprasanna
    @rohanprasanna 4 ปีที่แล้ว +1

    ලස්සන විතරක් හොයලා නිකමෙක් බදින්න එපා .......ජිවිතය දූ.......කා........යී

  • @suwaabey2044
    @suwaabey2044 4 ปีที่แล้ว +3

    Jayawaw wwwwww

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 ปีที่แล้ว

    ❤❤❤❤

  • @ranwalawasanthi4548
    @ranwalawasanthi4548 4 ปีที่แล้ว

    Niyamayi jayalal aiya

  • @tennakoonpodinilame470
    @tennakoonpodinilame470 4 ปีที่แล้ว

    Jayalalmathithumani. Obatadevipihitalabewa

  • @sanathprasannak497
    @sanathprasannak497 3 ปีที่แล้ว +1

    Oba thumage katha siyalla pili gannawa eth eka deyak pili ganne na. Lankawe naluwange artist value ekak na e nisa minissunta banala wadakuth na. Oba thumata nam artiat value ekak thiyenawa

  • @maddumagehemamali2863
    @maddumagehemamali2863 4 ปีที่แล้ว

    Ana oba tuma digu kal wajabawa taruwan saranaei sir mama kamateima utum minisak oya

  • @Rohitha-yc6ld
    @Rohitha-yc6ld 4 ปีที่แล้ว +2

    🙏🙏🙏🙏

  • @nimalbandara7748
    @nimalbandara7748 3 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤👍👍👍👍👍

  • @pererago7622
    @pererago7622 ปีที่แล้ว

    🌷🌹🌷

  • @gayangunawardana8012
    @gayangunawardana8012 3 ปีที่แล้ว +2

    🙇🙇🙇

  • @naveenfernando4779
    @naveenfernando4779 4 ปีที่แล้ว +4

    Okoma hari කවුද නිවේදකයා 😁😁

  • @dharshanaindika2328
    @dharshanaindika2328 ปีที่แล้ว

    Welendo...maha parimana welendo...

  • @wiki8580
    @wiki8580 2 ปีที่แล้ว

    පුදුම දැනුමක් තියෙන විද්වතෙක් .මේ වගේ සරල මිනිස්සු රටට ආශිර්වාදයක්. .ඔබතුමා නැති උනත් පුදුම ගෞරවයක් තියෙන්නේ .🙏🙏

  • @sudathkumardodangodaarachc5920
    @sudathkumardodangodaarachc5920 3 ปีที่แล้ว

    jaya obata

  • @kavindakumara8318
    @kavindakumara8318 ปีที่แล้ว

    ඇත්තට මුහුන දේන්න මිනිස්සු කැමති නැ මං මොන උනත් ඇත්තට කැමති

  • @disandisanayaka5336
    @disandisanayaka5336 4 ปีที่แล้ว +1

    Wonderful sir...

  • @Cancerpatientdiary
    @Cancerpatientdiary 3 ปีที่แล้ว

    Hariyata hari matath mathaka muthumina kiyala ape gedara serama danne...
    Ow Sharuk khan act karapu ewala eyafe charithe nam mathaka nehe thamai

  • @حاولا
    @حاولا 4 ปีที่แล้ว +1

    Kathawa sampurna Aththa wahanayak naha Ahaka danna karumea kiyannea dan enna un mewa moleata gannea nathie eaka mage putha easkolea 7 panthie pusthakalen gena hama pothakama pothea nama liuwe kauda mona warsayeda pariwarthanayak nam kauda pariwarthanaya karea potha kiyawapu dawasa me siyaluma dewal wenama pothak satahan karawanawa obata diergayusa theruwan saranae

  • @postanote5285
    @postanote5285 3 ปีที่แล้ว

    buddimatun tika gilihiyanava miyadenava rata kana rata vikunana kalakanni tika itiri venava obata nivansuvaya labeva MR.jayalal tumani

  • @sachithwijerathna4291
    @sachithwijerathna4291 4 ปีที่แล้ว

    Me wage atta ki,dit benala comment Dana un innawane wedak ne sir his pabayo one hulagakata denenawa Hema pettatama, the

  • @samandharmapriya3972
    @samandharmapriya3972 3 ปีที่แล้ว

    Very sad loose this kind of peoples😔😔

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว

    🙏🙏🙏❤️

  • @nishan-129
    @nishan-129 3 ปีที่แล้ว

    Attama atta

  • @sumitragamage9553
    @sumitragamage9553 4 ปีที่แล้ว

    Oba wani aya adui...me samjaye.. a nisai..winasaya