Jayalal Rohana Interview Part 03 - හතේ පොත ලිංගික විකෘතියට පත්වෙච්ව් උන්ගේ වැඩක්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 103

  • @donjayakody4290
    @donjayakody4290 4 ปีที่แล้ว +21

    හරිම වටිනා කතාවක් ..mee වගේ උගත් බුද්ධිමත් මිනිස්සු අදහන්න වටිනවා ...තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝ වේවා ..💖🙏

  • @sricontent9185
    @sricontent9185 3 ปีที่แล้ว +8

    මෙන්න අති විශිෂ්ඨ මහචාර්‍ය වරයෙක්

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 4 ปีที่แล้ว +12

    ජයලාල් රෝහන තුමනි බුදුසරණයි දීර්ඝායුලැබේවා 🙏🙏🙏🙏🙏🙏👍👍👍👍❤❤

  • @asankapriyaraj6838
    @asankapriyaraj6838 4 ปีที่แล้ว +12

    ජයලත් තුමනි ඔබෙගෙ මරු හදාස් තිබෙනවා හරියට 👍

  • @calistafernando1713
    @calistafernando1713 4 ปีที่แล้ว +9

    අද අධයාපනය විනාශය කර
    හමාරයි රටෙ දේශපාලනය වෙනස් වෙන සෑම අවුරුදු පහකට
    වත්වක් ගොන් අධයාපන ඇමතිල
    උන්ට ඕනා ඕනා හැටියට රටෙ අධයාපනය කාල වතුර බීල ඉවරයි අපි පාසැල් ගිය කාලේ
    අනිවර්ය ඉතිහාසය අද කෝ
    අද විභාගය ට ලකුණු මට්ටම
    විකුණනවා පෞවුද්ගලික පංති
    වල ලකුණු පෝරුව මහ පාරෙ
    මුලුරටම මෙ දේශපාලුවෝ විනාශකර හමාරයි නැවත ගොඩ
    ගැනීමට ද නොහැකි වී ඇත
    මෝඩයෝ බිහිකරමින් දුප්පතුන්
    හැමදාම දුගීබවෙම තබමින් දේශපාලුවෝ උන්ගෙ ගමන උන්
    යනවා

  • @thidesatgr5780
    @thidesatgr5780 4 ปีที่แล้ว +9

    ජය වේවා...UNP බහුතරයකට හරි කේන්ති යනවා මෙහෙම දේවල් අහද්දි...😂😂😂😂

  • @devviman2148
    @devviman2148 4 ปีที่แล้ว +18

    අපේ අාච්චිලා සියලා ඔය මොකුත් නැතුව ජිවිත කාලෙම අාදරෙන් යුතුකම් ඉටු කරමින් ජිවත් වුනා.ඔය ලිංගික පාඩම් දෙන යුරෝපෙ තමයි ඩිවෝස් වැඩිම අසාර්තකම පවුල් ජිවිත ගෙවන්නෙ

  • @jayanthapera407
    @jayanthapera407 4 ปีที่แล้ว +3

    I truly like to watch your TH-cam programs. You are a down to earth Sri Lanka. You speak boldly. You speak the truth. You educate people at your own style. I really appreciate. I am a Medical Specialist who had the opportunity to serve United Kindom 28 years ago and to settle down there. I wanted to serve my people. I am proud of that and never regret about that decision. You are one a great personality. May you have the courage and longevity to serve our people for many years to come.
    Dr.Nihal Perera

  • @priyantharajapaksha4841
    @priyantharajapaksha4841 4 ปีที่แล้ว +16

    හරිම වැදගත් සාකච්චාවක්

  • @npltoscananihal212
    @npltoscananihal212 4 ปีที่แล้ว +9

    අති ගරු ජනාධිපති තුමනි මෙ වැනි ප්‍රායෝගික දැනුමෙන් හෙබි සැබෑ උගතුන් අධ්‍යාපන ක්ෂේත්‍රය ට උපදේශකයන් හැටියට පත් කරගන්න .

  • @niroshgamage2879
    @niroshgamage2879 4 ปีที่แล้ว +2

    ආයුබෝවන් !!!
    මහත්මයා ඔබ තුමාගේ උත්සාහය අගයකරනවා තව තවත් වටිනා දැනුම අප සමග බෙදාහදා ගන්න ඒ අතරම facebook පිටුවක් ගොඩනගන්න ඒ ක තවත් ලොකු පිටුවහලක්වේයි සමාජයට යම් දැනුවත් කිරීමක් කරන
    ඒ අතරම පොඩි අඩුපාඩුවක් තියෙනවා ඔබ තුමාගේ ශබ්දය ටිකක් මදි ඒ ගැන ඔබේ අවදානය යොමු කරන්න
    දීර්ඝායුවේවා
    ඉස්තුති

  • @kithsiripoddiwelamarage9493
    @kithsiripoddiwelamarage9493 ปีที่แล้ว

    අපරාදෙ. ජයලාල් ....අපි...ඔහුට...නිවන්...සුව...පතමු.. 🙏🙏🙏

  • @මිතුදම්
    @මිතුදම් 4 ปีที่แล้ว +15

    ඔබතුමාට ගොඩාක් ස්තූතියි...අපි තරුණ සමාජය නියෝජනය කරන අය..පොඩ්ඩක්වත් මේ අසික්කිත වැඩේට කැමති නෑ

  • @ravindrahewapathirathna6914
    @ravindrahewapathirathna6914 4 ปีที่แล้ว +26

    රටට අවශ්‍ය සම්පතක්. යතාර්ථය දකින දකින යතාර්ථය කියන අව්‍යාජ මිනිසෙක්..

  • @DrNuwanPSYDFonseka
    @DrNuwanPSYDFonseka 4 ปีที่แล้ว +2

    wonderful insights, heard so many this about you and learn from you a lot

  • @madhawapremaratne769
    @madhawapremaratne769 3 หลายเดือนก่อน

    ජයලාල් මහතා කොතරම් හොද අදහස් දැක් වූවත් මෙතනදී බහුතර බයියන්ට හරියන බයිල පාරක් ගහන්නෙ!😢😮🤭

  • @ranabahulk2492
    @ranabahulk2492 4 ปีที่แล้ว +2

    Jayalal mahaththayo ubathumage me watina adahas lankawe inna bahutharayak awajathakayanta therenne me adahas walata garu nokaranne napunsaka haththa

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว

    නිවේදකයා හරිම සබුද්ධික ලෙස මෙම interview එක කරනවා

  • @dhammikawickramasingha7725
    @dhammikawickramasingha7725 4 ปีที่แล้ว +12

    ඒක ඇත්ත ඡයලාල්

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 4 ปีที่แล้ว +2

    පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ උන් ගෙවල්වල ගෙවල්වල ඉන්න ඕන එවුන් පාර්ලිමේන්තුවේ

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 2 ปีที่แล้ว

    ජයලාල් සර්ගේ වදන් හැම කාලයටම වලංගුයි

  • @danushkadanushka940
    @danushkadanushka940 4 ปีที่แล้ว +5

    ඇත්ත සර්.

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 4 ปีที่แล้ว +2

    Danum sambharayak. Ape Mathinduni, obe adahas boho agayami. Niduk, neerogee, chira jeewanaya wewa!

  • @malindasiriwardana2995
    @malindasiriwardana2995 4 ปีที่แล้ว +7

    දරණ අදහස්වල හනමිටිභාවය හෝ විද්යානුකූලභාවය පුද්ගලයෙකුගේ ප්‍රතිරූපය මතම පවතින්නේද පිලිබඳ සංවාද කිරීමට පුළුවන් හොඳ වැඩසටහනක්.....

  • @champasurangi168
    @champasurangi168 3 ปีที่แล้ว +3

    අනෙ අපට අහිමි උනු සමිපතක්

  • @nuwankalanamith8670
    @nuwankalanamith8670 4 ปีที่แล้ว +6

    කියන දේවල් හරිම තිත්තයි.
    ඒත්, ඒවා ඇත්තයි.

  • @samanthithisera591
    @samanthithisera591 4 ปีที่แล้ว +1

    Obatunagae daeshana etama pehedili godak Asahawaen Balanwa Ahbawa eshtuti

  • @ranilvidya7426
    @ranilvidya7426 4 ปีที่แล้ว +10

    ඉතින් ඔය කියන විදියට ඕනෙම පොඩි එකෙකුට අන්තර්ජාලයෙන් ලිංගිකත්වය දැන ගන්න ඉගෙනගන්න පුළුවන් නම් හොඳයි නම් 7 පොතේ ලිංගිකත්වය ගැන මූලික කතාවක් කියාදෙන එක විකුර්තියක් ආසාවක් කියන්නේ කොහොමද? ළමයාගේ වයසට උඩින් ගිහින් ලිංගික දැනීම වෙනුවට අසික්කිත ලිංගික ජවනිකා බලලා උන් ලිංගිකත්වය ඉගෙන ගත්තාවේ හැබැයි ක්‍රමානුකුලව ලිංගික අධ්‍යාපනය දෙන්න හොඳ නැතිද?
    හොඳයි, ළමයෙක් නොමග යන්න පුළුවන් 7 පොත බලලාද නැතිනම් ලිංගිකත්වයෙන් කුරුවල් උණ ඇට්ටකුනා උණ සමාජයකද?

  • @travelguide8485
    @travelguide8485 5 หลายเดือนก่อน

    මෙයා මැරිලත් ඉවරයි....you tube එකෙන් ක්‍රමවත් නොවන විදියට ඉගෙන ගැනීම බයානකයි

  • @francosura
    @francosura 2 ปีที่แล้ว

    Me kathawa aththa

  • @jayanthajayantha2178
    @jayanthajayantha2178 ปีที่แล้ว

    Mata oba thuma ekka vinadiyak katha karanna thiyenawanam..

  • @sakurafernandez5552
    @sakurafernandez5552 4 ปีที่แล้ว +5

    මට මතකයි අපිය 9 වසරෙදි පාඩමක් තිබුන නව යොවුන් විය කියලා.අපේ ගුරුවරුන් හරි අපූර්වට අපිට නව යොවුන් විය කියන්නෙ මොකක්ද කියන දේ කියල දුන්නා..හැබයි ඒ අපේ වයස්ට අවශ්‍ය දේ විතරයි..වැඩිවිය පත්වීම හා ප්‍රජනනය පිලිබදව අපට දැනුමක් ලබා දුන්නා..
    මගේ මතය අනුව දරුවෙක්ට ඒ ඇති මොකද මිනිස් ස්වභාවයෙන් ම අපට තියෙනවා instincts කියන දේ..අපි පරිනත වෙනවත් සමගම ඒ ඒ කාලයට අවශ්‍ය instincts අපිට ස්වභාවයෙන් ම ලැබෙනවා. අපේ ආත්තම්මා ලා සීයලට ඔය කියන ලිංගික අද්‍යාපනය ලබා දුන්නෙ නැති උනාට ඔවුන් ඔවුන්ගේ දරුවන් වැදීම සහ ඒ ජීවිතය සුන්දරව ගත කරා.
    වර්තමානයේදී ලිංගික අද්‍යාපනය හරහා කියා දෙන්නෙ උපත් පාලනය..අපි වැනි ආසියාතික රටක අපේ ජීවිතය ඉදිරියට යන්නෙ අපේ සංස්කෘතිය හා බැදෙමින්.කුමරි හා කුමර බබසර රකිමින්. එම නිසා බටහිර රටවල ඇති සියලුම දේ අපට අවශ්‍ය නොවේ...
    අපි අපේ අතීතයෙන් ජීවිත පාඩම ඉගෙන ගනිමු..
    Abortion පිලිබදව තරුන සිත් වලට එය සාමාන්‍ය දෙයක් ලෙස හුවා දැක්වීමට වෙර දරන NGO පඩි ගන්නා යම් පිරිසක් ඇත.ඔවුන් instagram හරහා මෙම කාර්යය කරනු ලබයි. ඔවුන්ට අනුව hook up සංස්කෘතිය ( ලිංගික තෘප්තිය සදහා සහකරුවන් සොයා ගැනීම) සාමාන්‍ය වේ. එම නිසා ඔවුම් පවසන්නේ අනවශ්‍ය ගැබ් ගැනීම abort කල යුතුය යන්නය...
    ලිංගිකත්වය යනු මීට වඩා වගකීමකින් සිතිය යුතු දෙයකි.. එය පුද්ගලික කැමැත්ත මත සිදුවම දෙයක් උවද තම අප සංස්කෘතිය හා බැදෙමින් නිසි කලට නිසි දේ වගකීම් සහගතව සිදු කරනවානම් බටහිර ගැති සංකල්පයන් අප රටට කිසිදු ලෙසක අවශ්‍ය නොවේ.

  • @nuwankalanamith8670
    @nuwankalanamith8670 4 ปีที่แล้ว

    තෙරුවන් සරණයි...

  • @supunwijekoon3780
    @supunwijekoon3780 4 ปีที่แล้ว +2

    Great talk about save kids

  • @Danudanu-bb2lg
    @Danudanu-bb2lg 4 ปีที่แล้ว +2

    Niyama program eka

  • @wahumpuragedara3301
    @wahumpuragedara3301 3 ปีที่แล้ว +1

    🙏🙏🙏❤️

  • @suriyaarachchi
    @suriyaarachchi 3 ปีที่แล้ว +5

    මොන මෝඩයෙක් ද මේ?
    කියල වැඩක් නෑ!!!

  • @raveengoonathilake8739
    @raveengoonathilake8739 4 ปีที่แล้ว +3

    කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය....... ඔබ දන්නේ ම නැතුව වෙනස් සත්වයෙක් වේවි අවුරුදු කීපයකින් ........ .. social media යනු වල් බූරු නිදහස උපරිමව යොදා ගන්න තැනක්.......... ප්‍රවේසම් වන්න.....වන්න.....!!!

  • @aplanet121
    @aplanet121 4 ปีที่แล้ว +3

    hathe potha kiyawala tinwada, mn poddak kiyewwa lingika katayuthu yuthu gana dan lamai internet haraha igena gnnawa thama eth mge danume hatiyata e pothe tiyenne lingika apayojanaya walakwa ganeemata hadapu ekak kiyala tama mata hitenne

    • @slovajleclerc9093
      @slovajleclerc9093 4 ปีที่แล้ว +2

      Lakshan Nawanjana Mu wachalayek kiyala hithenne mata witharada. Comments dekkama epa wenawa. Lankawe minissu me wage subjects gena hithanne ekama widiyata "Chater dewal wenawa thamai e unata elipita e gena katha karannda epa" eeta passe 2500 athithaya gena mokak hari kiyala kathawa close karaa daanawa.

  • @yasasniwanniarachchi82
    @yasasniwanniarachchi82 4 ปีที่แล้ว +2

    Can't we take jayalal sir's number. To join a class

  • @preethikapreethika4201
    @preethikapreethika4201 4 ปีที่แล้ว +1

    Aththatama ou

  • @suneethaashokkumar3506
    @suneethaashokkumar3506 4 ปีที่แล้ว +1

    Watina sakajja theruwan sarnai obata

  • @rathnayakasanjeewa5400
    @rathnayakasanjeewa5400 4 ปีที่แล้ว

    මමත් ආසඉ නාට්‍යක රගපාන්න
    අවස්ථාවක් ලාබාගන්නේ කොහොමද

  • @shanta39
    @shanta39 4 ปีที่แล้ว +2

    avjathka sanskruthiyak thibenne obatai .

    • @shanta39
      @shanta39 4 ปีที่แล้ว +1

      lula nethi walata kanaya pandithayalu

  • @කලුමාමා
    @කලුමාමා 4 ปีที่แล้ว +1

    ඹවා උගන්නන්න ඹනා නෑ ඉස්සර පොත්වල ඹවා තිබූන් නෑ

  • @princessramya2056
    @princessramya2056 4 ปีที่แล้ว

    👌👌👌🙏🙏🙏

  • @aplanet121
    @aplanet121 4 ปีที่แล้ว +1

    me comment krana godak dena potha kiyawala na hariyata me mahaththayath kiyawala nathuwa thama katha kranne kiyala mata hithenwa mulin kiywanna kiywala nati kattiyata mokak hari pdf ekak tinwa nm meke danna eeta passe tiranaya karanna hodaida nadda kiyala. e potha liwwa minissu waraddak kranna kiyala hithan liyala nathuwa ati mokada okkoma inne hodin adyapanaya hadarapu minissu.. hathe pothe awl tiyenna tan tinwa nm ewa pennana

  • @vinodranga3517
    @vinodranga3517 4 ปีที่แล้ว +1

    Obatum kiyana dewal ethatama apaee rateee wenadewall

  • @w.k.shajith9425
    @w.k.shajith9425 3 ปีที่แล้ว +1

    7 inna mukuth nodanna daruwo ahana prashna walata apita denna uththra ne.

  • @tombrad9046
    @tombrad9046 3 ปีที่แล้ว +1

    Honda puddgalyek apita nathi una..

  • @lalithaeakanyaka1501
    @lalithaeakanyaka1501 4 ปีที่แล้ว

    ඕක ගනිකා මඩමක් කරන්න එපා....👍👍😀😀😀😀😀❤❤❤❤❤

  • @pawindukumara3805
    @pawindukumara3805 4 ปีที่แล้ว +2

    Meyata kiyala potha hada ganna tibbe

  • @cattylovers3829
    @cattylovers3829 4 ปีที่แล้ว +3

    Gon Katha kiyanna EPA jayalal. Minissunta nigraha karanna EPA! Sama lingikathawaya lankawe newei mulu lokema atheethaye indan tibunu deyak. Nodannakamata gon Katha kiyanna EPA.
    Atuwawa kiyawala tiyenwanam ohoma Gon Katha kiyanne nae

    • @sampathlahiru1643
      @sampathlahiru1643 4 ปีที่แล้ว +3

      සමලිංගිකත්වය ඔයලා ඔයාලා අතරෙ තියාගත්තම ඇති සාමාන්‍ය මිනිස්සු ගාවගන්න එපා එ මිනිස්සුන්ට කරදරයිනේ

    • @cattylovers3829
      @cattylovers3829 4 ปีที่แล้ว

      @@sampathlahiru1643 samalingika minissu, asaamaanya minissuda?
      Budu hamuduruwo Nam ehema deshana Karaka nae. Hamotama Karuna, maithriya, samaanaathmthaawaya tamai api igena gatte.
      Oya wena anthawaadie aaagamaka kenek wenna aethi.
      Baudda apita, hamoma eka ha samaana minissu!

    • @sampathlahiru1643
      @sampathlahiru1643 4 ปีที่แล้ว +3

      @@cattylovers3829 ඔක්කොම එකයි තමා එත් එ අයගෙන් සාමාන්‍ය දිවිපෙවෙතක් ගෙවන අයට අයුතු යෝඡනා කරන එක කැතයි එක එ අය තේරැමිගන්න ඔනේ එයාලාගේ feeling අනිත් අයට නෑ කියලා එයාලාට තේරෙන්නෙ නැ ඇත්තම කිවුවොත් එයාලා එ ගැන දැනුවත් නැ.

    • @حاولا
      @حاولا 4 ปีที่แล้ว

      Oya buddimathada

    • @srilankafishingmix1643
      @srilankafishingmix1643 4 ปีที่แล้ว

      Palayan gon keriyo ubata methuma kiyana de therum gannath bari tharam modayekda

  • @slweera8267
    @slweera8267 4 ปีที่แล้ว +2

    Awajathaka set ekak unlike karala , hoyala balinnam issara suddanta nawathan dun gewal wala unta dawa daruw

  • @wajiragunawickrama7
    @wajiragunawickrama7 4 ปีที่แล้ว +4

    ඔයා පොත කියවලා නෑනෙ ජයලාල් මහත්තයො.

    • @w.ssumedha4990
      @w.ssumedha4990 3 ปีที่แล้ว

      Oya කිව්වද uncle

  • @ladaloyka5612
    @ladaloyka5612 4 ปีที่แล้ว +3

    Ane atta sir 💐

  • @kaushalranasinghe119
    @kaushalranasinghe119 4 ปีที่แล้ว +3

    හතේ පොත කියවල තිය්නවද දන්නෙ නෑ... කියවලා තියනවා නම් ඔයාගෙන් කෝචොක් වලට ලක්වුන පොඩි කෙල්ලන් අතවරයට ලක්වුනා කියලා ඔහෙට තේරේවි කියලා බයට

    • @d.msenevirathne7431
      @d.msenevirathne7431 4 ปีที่แล้ว

      හතේ lamai යන්නේ ඉස්කෝලෙට මිසක් .......

    • @mostalk9677
      @mostalk9677 4 ปีที่แล้ว +1

      කුසල්,අහිංසක දරුවන්ට ලිංගික අද්‍යාපනේ උගන්නල මනස විකෘති කරල නරුමයින්ගේ අතවර වලින් බේරෙන හැටි කියලා දෙනවා වෙනුවට දෙමව්පියන්ට තම දරුවන් ආරක්ශා කරගන්න විදියත්,දරුවන්ට ඒ පිලිබද අවබෝදකර දෙන විදියත් විකෘති ආසාවලින් පෙලෙන නරුම පිරිමින්ට හැගීම් පාලනය කරගන්න හැටි හෝ ස්ව්‍යංවින්දනයේ යෙදෙන හැටි කියා දෙන විදියත් ,අපචාර කලවුන්ගේ කර අබා පුස්සන් කර දඩුවම් කරන විදියත් ගැන පොතක් පලකලා නම් නරකද?

  • @ipbiglife2748
    @ipbiglife2748 4 ปีที่แล้ว +2

    7 potha gana oya dnne mnda oyta thiyna sudusukm mkdda ?you tube aken balnna one nm poth oneda? oya hoda naluwek aka krgna enna bri magul kynne nthuwa.oyage lamayk xxy (napunsaka) transgender knk una nm threi oya atuwanbahapu oluwata owa ynne na dn please paduwe enna.samaja vigrahyek ohm patu wenna ba.

  • @කලුමාමා
    @කලුමාමා 4 ปีที่แล้ว +1

    විජයගේ පූතා විමූක්ති පොන්නයෙක්

  • @gaminiherath4001
    @gaminiherath4001 4 ปีที่แล้ว +1

    Ane moda gon naamba tho danna education...

  • @dkulatunga1148
    @dkulatunga1148 4 ปีที่แล้ว +7

    චන්දිකා ගේ පුතා විමුක්ති.(සමලිංගික යා)

    • @dreamflix304
      @dreamflix304 4 ปีที่แล้ว

      dulip kulatunga හා

  • @thushanrathnaweera5509
    @thushanrathnaweera5509 4 ปีที่แล้ว +1

    Mekata unlike karapu ayata daruwo innawada danne naha pudumai me kathawata waradiyata comment karapu aya gana.karunakarala thamange asanwara gathiya loketa pennanna epa..buddimathwa hithanna ape education ekata wela thiyena dee wenna yana dee..ape rate anagathaya asuruwela yanawa dakinna one katada ..beda innna wenna era ekata ekathuwela nagitinna oneee..

  • @ikisarange1214
    @ikisarange1214 4 ปีที่แล้ว +5

    අනුන්ගෙ හාල් කිරන්නෙ නැතුව ඉන්න ජයේ

    • @ceyathrabygihan4234
      @ceyathrabygihan4234 4 ปีที่แล้ว +1

      හාල් නෙමෙයි බං සීනි...ඒක හරි හරියට කියපන් ඉස්සෙල්ලා, ජයලාල් වගෙ පොතක් පතක් කියවපු මිනිහෙක්ට ඇගිලි දික් කරන්න කලින්