Hamuwuna | Sangeethe Teledrama Theme Song | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ธ.ค. 2024

ความคิดเห็น • 1.1K

  • @etunesrecords
    @etunesrecords  5 ปีที่แล้ว +130

    Subscribe eTunes | goo.gl/4LsK7W

  • @malsha9487
    @malsha9487 ปีที่แล้ว +229

    මේ කතාව පටන් ගත්ත දවස් වල මේ සිංදුව යන වෙලාවක තමා මට මගේ husband මුල්ම වතාවට හම්බුනේ.ඒ නිසා මට මේ සිංදුව ඇහෙද්දි ඒ ලස්සන අතීතෙට මාව යනව.එයාව මුලින්ම දකිද්දි හිතට දැනුන් ඒ feeling එක මේ සිංදුව අහද්දි මගෙ හිතට හොදටම දැනෙනව.දැන් මාව ආදරෙන් බලාගන්න හොද..මහත්තයෙක් මට ලැබිල ඉන්නව.එයා නිසා මං අද ලොකූ තැනකට ඇවිත් ඉන්නව දෙමාපියන්වත් සතුටු කරල.එයාව දැකල ඇති වුන ආකර්ෂණය වගේම අපෙ සම්බන්දෙ ඇතිවෙන්න ඒ වෙලාවෙ play වුන මේ සිංදුවත් හේතුවක්.එදා එයාව දැකල ගැහුන හිත අද මේ සිංදුව අහද්දි තාමත් ගැහෙනව.කියාගන්න තේරෙන්නැහැ ඒක🥺❤️❤️❤️

  • @sachi5477
    @sachi5477 5 ปีที่แล้ว +76

    බිදුනූ හදවත් එකතු වෙන කාලේ..
    ගයමූ දවසක ජීවිතේ තාලේ..
    මේ ටික පට්ට ලස්සනයි සින්දුවට

  • @diwanthimalshaliyanage7908
    @diwanthimalshaliyanage7908 3 ปีที่แล้ว +172

    හිතට හුගාක් තදින් දැනෙන සින්දුවක්......මොකක්දෝ අතීතය කතාවක් මතක්වෙනවා 🥺😓

  • @indikakoswathta8986
    @indikakoswathta8986 3 ปีที่แล้ว +53

    ගායකයන් විදිහට,නළු නිලියන් විදිහට, කරන මේ දේට thnk yu... සංගීතේ 💚👊🏿දෙවෙනි inima... මේ සින්දුව එදත් ඇහුවා අදත් අහනවෝ ... 🙂🙂... 🔥🔥🔥....❤️❤️❤️ 🎵🎵lassanaiiii❣️❣️❣️❣️

  • @Mahima-n5x
    @Mahima-n5x 2 ปีที่แล้ว +58

    ඇත්තටම ගොඩක් ලස්සනයි කතාවයි,සින්දුවයි..🥺❤️ආදරෙයි හැමදාම♥️🤗.

  • @nethmimahinsa8857
    @nethmimahinsa8857 3 ปีที่แล้ว +47

    ලස්සනයි සින්දුව මහී අයියා හැමදාම සතුටින් ඉන්න බුදු සරණයි ආදරෙයි ගොඩක් අයියා ❤❤❤❤🥰🥰

  • @statusworld-u7p
    @statusworld-u7p 2 ปีที่แล้ว +62

    අවුරුදු 3ක් වෙනවා...තාමත් මාරම ආසාවෙන් අහනවා...
    ❤️LAVATHMA ❤️

  • @lakshmankumara3473
    @lakshmankumara3473 3 ปีที่แล้ว +33

    ලවන් අයියෙ ඔයගෙ කටහඬ හරිම ලස්සනයි ඔයාගෙ සින්දු හැමදාමත් අහනවා.

  • @treasureislandofworld
    @treasureislandofworld 5 ปีที่แล้ว +43

    හීනයෙන් වගේ ඇහුනු මේ සංගීතයේ මිහිර දැන් සවනටම...

  • @sreejeshcachary2166
    @sreejeshcachary2166 4 ปีที่แล้ว +36

    My favourite song... love from India

  • @kumarasinghechinthaka8636
    @kumarasinghechinthaka8636 2 ปีที่แล้ว +29

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🤭🤭🤭🤭🤩🤩🤩😍😍😍🥰

  • @MyShermila
    @MyShermila 4 ปีที่แล้ว +35

    බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💕
    ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶

  • @keshikanawarathne7830
    @keshikanawarathne7830 4 ปีที่แล้ว +33

    Love you both lavan ayya and geethma
    Akki.....

  • @keshaniumesha9069
    @keshaniumesha9069 3 ปีที่แล้ว +176

    ලවන් අයියා දැන් හෙන දියුණුයි.....🏆🏆🏆🙏🤟👍

    • @nathashasilva460
      @nathashasilva460 3 ปีที่แล้ว +1

      😴😴😴😴😴😴😴😴

    • @johnwi-l_l-iamsf3763
      @johnwi-l_l-iamsf3763 3 ปีที่แล้ว +2

      Ai issara eya nodivunuida 🤭

    • @nathashasilva460
      @nathashasilva460 3 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️❤️❤️❤️💕💕💕💜️💜️💜️👩‍❤‍💋‍👩👩‍❤‍💋‍👩🌹

    • @nethmisehansa8454
      @nethmisehansa8454 3 ปีที่แล้ว +2

      @@johnwi-l_l-iamsf3763 aka tama

    • @Saneeboy
      @Saneeboy 2 ปีที่แล้ว +3

      ඔව් ආපි ලවන් අයියාගෙ සිංදු අහානවා

  • @ruu-og6jd
    @ruu-og6jd 2 ปีที่แล้ว +28

    එ්කටත් අවුරුදු 3ක්💜.තාමත් අහනවා 😍❤

  • @chabeeyt1355
    @chabeeyt1355 5 ปีที่แล้ว +43

    පටිිටම song එකහ්. 😍😍 අාදලෙයි දෙරන හැමදාමත්.උමිිමාාා😘😘😘😘😘.... ලයක් එකක් වත් දාගෙන යමුු.

  • @onijasenevirathna9251
    @onijasenevirathna9251 2 ปีที่แล้ว +7

    Lassnai sinduwa 👍👍👍
    Geethma dan hena diyunui ne 😚😚
    Ane pw akki nam 😍😍😍😍😍
    Adarei hamotama 😚😚😚😚😚
    Geethama akki rangapanakota hrima lassnai 😍😍😍😍😍😍😍😍😍

  • @dushaninimesha1381
    @dushaninimesha1381 3 ปีที่แล้ว +45

    හරිම ලස්සනයි මහි අයියෙ ගොඩක් ආදරෙයි

  • @dahamismith4704
    @dahamismith4704 5 ปีที่แล้ว +16

    Woooww😍lavan godaak lassanaii.drama eka issarhatath lassan wei kiyla hitanwa.😙😎

  • @dilininilakshi5107
    @dilininilakshi5107 5 ปีที่แล้ว +429

    Wooowwww ❤teledrama එක කොහොම වුනත් සිංදුව නම් මාරම ලස්සනයි.. 🎶🎶ගයමු දවසක ජිවිතේ තාලේ,,🎶🎶

  • @mdptamizhan
    @mdptamizhan 5 ปีที่แล้ว +90

    I'm tamil
    But I Addicted To This Song
    Such A Talented Artist - Nimesh Kulasinghe

  • @kimjennie9174
    @kimjennie9174 3 ปีที่แล้ว +14

    තාමත් මේක බලනවා ඒ තරම් ආසයි අනේ 😘😘😘

  • @Vikram0singh0
    @Vikram0singh0 5 ปีที่แล้ว +71

    Awesome voice ,,Love From🇮🇳

  • @sadeesuraweera4304
    @sadeesuraweera4304 5 ปีที่แล้ว +69

    Lavan😍❤️ finally he got what he deserve.his voice is heaven 😍❤️

  • @dreamheaven3618
    @dreamheaven3618 5 ปีที่แล้ว +31

    My favourite song 👌🏻
    Can’t stop listening to this 👏👏

  • @DeepEagle
    @DeepEagle 4 หลายเดือนก่อน +16

    2024 අහන්නේ කව්ද ❤❤

    • @sepalirox
      @sepalirox 18 วันที่ผ่านมา +1

      අපිත්අහනවා❤❤❤❤❤❤2024ලවන්ආදරෙයි

  • @anuththaraediriweera621
    @anuththaraediriweera621 5 ปีที่แล้ว +11

    Ane mn nm ptan gththa dawasee idn blnwa , maram lasssana kthwak sinduwa ita wada lssaniii ❤️❤️

  • @sarathkumara2471
    @sarathkumara2471 3 ปีที่แล้ว +26

    මම ආසම සිංදුව. 😘😘😘🥰🥰❤❤❤

  • @amZ9_5
    @amZ9_5 5 ปีที่แล้ว +145

    සිංදුව මාර ම ලස්සනයි... මම ආසම කතාව තමයි සංගීතේ... ලවන් හොදට ඇක්ට් කරනවා 💟

  • @oshadhisanjana6149
    @oshadhisanjana6149 4 ปีที่แล้ว +17

    Mama asama kathawa sangeethe asama actor mahee pissu hadenawa✨✨✨

  • @ShiranBatuvita
    @ShiranBatuvita 5 ปีที่แล้ว +22

    සිංදුව නම් මාර ලස්සනයියි! බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💕
    ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶

  • @janumiyuhasna4527
    @janumiyuhasna4527 3 ปีที่แล้ว +13

    හරිම ලස්සන සින්දු ව නියමයි

  • @rukmanmayurakodikara2872
    @rukmanmayurakodikara2872 5 ปีที่แล้ว +15

    wow lavan aiye superb🎂💝💝

  • @slart6845
    @slart6845 5 ปีที่แล้ว +14

    එක තමයි මමත් ආසයි අපිත් ආසයි රටම ආසයි සංගිතේ 1ක

  • @mohamedaflan5417
    @mohamedaflan5417 4 ปีที่แล้ว +12

    Geethma pattaaaaa

  • @romanwreings6082
    @romanwreings6082 5 ปีที่แล้ว +12

    මොනවා වුනත් කතාව ලස්සනයි .දිගටම ඔහොම යමු .

  • @januthchamikara9465
    @januthchamikara9465 5 ปีที่แล้ว +17

    මේ සින්දුවටයි,කතාවටයි කැමති අය
    Like එක ඕබාගෙන 😂 සතුටින් ඉන්න්කො හොදේ

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +26

    හමුවුනා පුරුදු සුවඳක් නුරා
    සිහිනෙන් කී රහසේ..
    හැගුමන් පෑ දෑසේ..
    නැවතුනා ගැහෙන හදවත පුරා
    දෑළේ නෙතු දෑළේ..
    රහසින් කී ආලේ..
    ඇස්වහ වැදෙනා
    සිනහව පිපුනා
    සදලූ තලයේ...
    මං ගැන හොයනා
    කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ...
    මම ඉඳහිට මගතොට
    නෙත් හමුවන විට
    නොකියා කියූ දේ...
    තව නොකියා ඉන්නට
    හිත උහුලන්නට බෑ
    හද රිදුම් දේ...
    බිදුණු හදවත එකතු වෙන කාලේ... 💕
    ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶
    තරු ඇසිපිය නොපියා..
    මගෙ තුරුලට වීලා..
    හිතේ ආදරේ ගී
    රහසින් මුමුණනවා...
    සඳ මඩලට එබිලා..
    සුසුමක සුව තවරා..
    මගේ ජීවිතේ රහසේ
    මල්පෙති අතුරනවා...
    ඇස්වහ වැදෙනා
    සිනහව පිපුනා
    සදලුතලයේ...
    මං ගැන හොයනා
    කුමරෙක් උන්නා
    දෝ මදුමල් කැලයේ...
    මම ඉඳහිට මගතොට
    නෙත් හමුවන විට
    නොකියා කියූ දේ...
    තව නොකියා ඉන්නට
    හිත උහුලන්නට බෑ
    හද රිදුම් දේ...
    බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💞
    ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶
    MdiR

  • @thanumusic2570
    @thanumusic2570 5 ปีที่แล้ว +11

    Harima lassanai ❤️❤️❤️

  • @dilanedirisinghe6635
    @dilanedirisinghe6635 5 ปีที่แล้ว +54

    මම ඉදහිට මගතොට නෙත් හමුවන විට නොකියා කියූදේ
    තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද රිදුම්දේ
    බිදුනූ හදවත එකතුවෙන කාලේ
    ගයමූ දවසක ජීවිතේ තාලේ .. ❤

    • @sugeeecreation6948
      @sugeeecreation6948 4 ปีที่แล้ว +2

      Supiriiii..sangithe

    • @rinoshimuhandiramge3135
      @rinoshimuhandiramge3135 4 ปีที่แล้ว +2

      Sangeethe. 🎼🎼🎼🎼🎶🎶🎶🎶🎶❤️❤️❤️🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵🇯🇵

  • @madusankakolla9045
    @madusankakolla9045 2 ปีที่แล้ว +5

    2019 ආපු අලුත් මේක.බලනකම් ඉවසිල්ලක් නෑ ඒතරමට ලස්සනයි හිතට වදින සින්දුවක් ඒ වගෙම අනෙමන්දා ඒක වෙනම හැගීමක් ඒත් දැන් දේශපාලන මගුලක් ගාගෙන කතාව නිකන් චාටර් වෙනවා ඒ කාලෙ තිබ්බ කොලිටිය නෑ දැන් ❤️

    • @pasindunirwansamarasingha7616
      @pasindunirwansamarasingha7616 2 ปีที่แล้ว +3

      ඔව් ආ
      ඒ කාලෙ මේ කතාවෙ මාර ගැම්මක් තිබුනා
      දැන් නම් වැඩ ක් නෑ අවුරුද්දකින් විතර මේක බැලුවෙ නෑ 😔

  • @Shenulka_Dewapurage
    @Shenulka_Dewapurage 2 หลายเดือนก่อน +6

    2024 අහන සැට් එක කෝ ❤🎶

  • @rajikapriyanthi7453
    @rajikapriyanthi7453 5 ปีที่แล้ว +12

    Happy Birthday Lavan aiya 🎂🎂

  • @shanthashantha1236
    @shanthashantha1236 4 ปีที่แล้ว +20

    Wawwwwwww.... mata 👉👉👉👉👉witharada song එක අහල පිස්සු hadune... ko බලන්න පිස්සු haduna කට්ටිය like karan yanna...👍👍😘😘

  • @Imasha_Welivita
    @Imasha_Welivita 4 ปีที่แล้ว +6

    ඔයා හරි.
    මේ බිදුනු ❤ හදවත් එකතු වෙන කාලේ 😍😍😍

  • @chanudeeo3864
    @chanudeeo3864 5 ปีที่แล้ว +10

    සංගීතේ නම් සුපිරි අහන්න දෙයක් නෑ

  • @pabasaraillangakoon6698
    @pabasaraillangakoon6698 3 ปีที่แล้ว +13

    Wow...❤️❤️❤️

  • @zorroSL
    @zorroSL 5 ปีที่แล้ว +8

    Nice song & lyrics...Thanks Derana for creating this song.

  • @Thebest-vg7mn
    @Thebest-vg7mn 5 ปีที่แล้ว +6

    " ❤ ️ගයමූ දවසක...ජීවිතේ තාලේ ❤️ "

  • @hashinikaushalya742
    @hashinikaushalya742 5 ปีที่แล้ว +10

    Me wage teli drama tamai one godaaak lassanai 😉🐇🏣

  • @shalubandara6236
    @shalubandara6236 5 ปีที่แล้ว +6

    Lavan you stole the show.
    Nice personality.
    Promoth even you looks so nice.
    All the best for whole crew....

  • @PathumJayasundara
    @PathumJayasundara 5 ปีที่แล้ว +22

    බිඳුණූ හදවත්... එකතුවෙන කාලේ
    ගයමූ දවසක... ජීවිතේ තාලේ...
    හමුවුනා පුරුදු සුවදක් නුරා
    සිහිනෙන් කී රහසේ..
    හැගුමන් පෑ දෑසේ..
    නැවතුනා ගැහෙන හදවත පුරා
    දෑළේ නෙතු දෑළේ..
    රහසින් කී ආලේ..
    ඇස්වහ වැදෙනා
    සිනහව පිපුනා
    සදලුතලයේ...
    මං ගැන හොයනා
    කුමරෙක් උන්නා දෝ මදුමල් කැලයේ...
    මම ඉදහිට මගතොට
    නෙත් හමුවන විට
    නොකියා කියූ දේ...
    තව නොකියා ඉන්නට
    හිත උහුලන්නට බෑ
    හද රිදුම් දේ...
    බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💕
    ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶
    තරු ඇසිපිය නොපියා..
    මගෙ තුරුලට වීලා..
    හිතේ ආදරේ ගී
    රහසින් මුමුණනවා...
    සද මඩලට එබිලා..
    සුසුමක සුව තවරා..
    මගේ ජිවිතේ රහසේ
    මල්පෙති අතුරනවා...
    ඇස්වහ වැදෙනා
    සිනහව පිපුනා
    සදලුතලයේ...
    මං ගැන හොයනා
    කුමරෙක් උන්නා
    දෝ මදුමල් කැලයේ...
    මම ඉදහිට මගතොට
    නෙත් හමුවන විට
    නොකියා කියූ දේ...
    තව නොකියා ඉන්නට
    හිත උහුලන්නට බෑ
    හද රිදුම් දේ...
    බිදුණු හදවත් එකතු වෙන කාලේ... 💞
    ගයමු දවසක ජිවිතේ තාලේ... 🎶

  • @හිතුවක්කාරකිරිල්ලී

    මරැනේ .අපි හැමදාම වගේ බලනවා. සුපිරි 👍👍👍👍👍😚

  • @thakshilarathnayaka4592
    @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +199

    හමුවුනා..
    පුරුදු සුවඳක් උරා..
    සිහිනෙක් කී රහසේ..
    හැඟුමන් පෑ දෑසේ..
    නැවතුනා..
    ගැහෙන හදවත පුරා..
    පේලී නෙතු දෑලේ..
    රහසින් කී ආලේ..
    ඇස්වහ වැදෙනා සිනහව පිපුනා සදළු තලයේ..
    මං ගැන හොයනා කුමරෙක් උන්නා..ධූ මධු
    මල් කැලයේ..
    මම ඉදහිට මඟතොට නෙත් හමුවන විට නොකියා කියූ දේ
    තව නොකියා ඉන්නට හිත උහුලන්නට බෑ හද රිදුම් දේ..
    බිදුනූ හදවත් එකතු වෙන කාලේ..
    ගයමූ දවසක ජීවිතේ තාලේ..
    තරු ඇසිපිය නොපියා
    මගෙ තුරුලට වීලා.
    හිතේ ආදරේ.. දී
    රහසින් මුමුණනවා..
    සඳ මඩලට එබිලා
    සුසුමක සුව තවරා..
    මගේ ජීවිතේ..
    රහසේ මල් පෙති අතුරනවා..

    • @Gamingplayer11872
      @Gamingplayer11872 5 ปีที่แล้ว +1

      T R oya mehe. dana dewani inima paththe aennema na neda.

    • @thakshilarathnayaka4592
      @thakshilarathnayaka4592 5 ปีที่แล้ว +2

      @@Gamingplayer11872 අනේ ඔව් .යූටියුබ් නම් එවෙන්නෙම නෑ අනේ.. ඒත් මම tv එකෙන් බලනව ඉතිං 😊😊😊😊😊

    • @Gamingplayer11872
      @Gamingplayer11872 5 ปีที่แล้ว

      @@thakshilarathnayaka4592 👍👍👍👍👍

    • @sasinthagimhana9799
      @sasinthagimhana9799 5 ปีที่แล้ว

      Ura nemei nura

    • @VitalWellnessWisdom
      @VitalWellnessWisdom 5 ปีที่แล้ว

      Pls change 1st line

  • @rohinijayasekara9085
    @rohinijayasekara9085 5 ปีที่แล้ว +11

    Nice song. My favourite teledrama 👍😍

  • @gayanchinthaka7278
    @gayanchinthaka7278 2 ปีที่แล้ว +7

    කමනි නර්ස් නෝනා ❤️ හරිම ලස්සන කටහඬ 😋😋

  • @koshalifernando8933
    @koshalifernando8933 2 ปีที่แล้ว +3

    Asama sinduwak🥺♥️♥️♥️

  • @dinushajayathilaka805
    @dinushajayathilaka805 5 ปีที่แล้ว +6

    ගයමූ දවසක ජිවිතේ තාලේ..🎶🎶🎶

    • @ruu-og6jd
      @ruu-og6jd 2 ปีที่แล้ว

      😏 මැට්ටි

  • @kasunpramodya5993
    @kasunpramodya5993 5 ปีที่แล้ว +7

    ලස්සනයි song එක 😍👌

  • @musiclife1749
    @musiclife1749 5 ปีที่แล้ว +11

    Mahi you are very interested actor in the drama☺☺☺

  • @shey453
    @shey453 5 ปีที่แล้ว +16

    Kolla lassnai❤️

  • @rasandipiyumya9197
    @rasandipiyumya9197 5 ปีที่แล้ว +15

    Boy lassanai

  • @yossathari4785
    @yossathari4785 5 ปีที่แล้ว +6

    තවත් සුපිරි කතාවක් 😍😍😍🍃

  • @udaraperera4374
    @udaraperera4374 5 ปีที่แล้ว +1

    Hariyatama danata 15parak withara ahuwa.. pattama song 1... niyamai.. enna kollo kello tikath pattama... lassana kathawak.. superb DERANA
    ❤❤❤❤❤🤩🤩😍😘👌🏿👌🏿👌🏿

  • @Thankyou1608
    @Thankyou1608 2 ปีที่แล้ว +6

    🥺🥺🥺🥺🥺❤❤❤ this is.... ❤❤❤❤

  • @deshanperera8564
    @deshanperera8564 3 ปีที่แล้ว +6

    💖💖 i love this song💗💗💗

  • @purnimatharangani5566
    @purnimatharangani5566 5 ปีที่แล้ว +14

    wow lavan , your acting is very attractive.well done brother.lavan look very handsome.

  • @TheChelanga
    @TheChelanga 5 ปีที่แล้ว +7

    new song that i really like that tells a story!! you can listen to over and over again!!

  • @dilshansubasinghe4558
    @dilshansubasinghe4558 5 ปีที่แล้ว +4

    Wow.oyalage voices nam lassanai🥰

  • @ruwanithilakartne5628
    @ruwanithilakartne5628 ปีที่แล้ว +1

    කොච්චර ඇහුවත් එපා වෙන්නේම නෑ හරිම මිහිරි පිවිතුරු ලස්සන ගීතයක්

  • @wasanawasana5466
    @wasanawasana5466 2 ปีที่แล้ว +5

    Iavan Aiya lassanai❤❤❤

  • @chandralathasilva5145
    @chandralathasilva5145 2 ปีที่แล้ว +2

    මගෙ ආසම song එක ලවන් අයියා ඔයා මරු 👍👍😜😜😘😘😘

  • @pererashaash9841
    @pererashaash9841 5 ปีที่แล้ว +7

    Sangitha is very interesting and very beautiful drama. Sangitha songs is very beautiful songs

  • @dinugisesathyadissanayaka8135
    @dinugisesathyadissanayaka8135 5 ปีที่แล้ว +2

    niyama kathawa. hamadama balanna hithenawa. okkotama wada sinduwanam WOW

  • @umeshchathu4962
    @umeshchathu4962 4 ปีที่แล้ว +4

    Lassana song ekak 😙👍💗

  • @Thankyou1608
    @Thankyou1608 2 ปีที่แล้ว +5

    Thank you etunes.... and a special thank to my princess ❤❤❤

  • @Sanjali123
    @Sanjali123 ปีที่แล้ว +3

    අනගි❤❤

  • @MadeendiRastha
    @MadeendiRastha 5 ปีที่แล้ว +21

    බිඳුනු හදවත එකතු වෙන කාලෙ
    ගයමු දවසක ජීවිතේ තාලේ.....
    හදවතට දැනෙන සින්දුවක්..
    ලස්සනයි 💪💪❤💪💪

    • @lovelylife6441
      @lovelylife6441 5 ปีที่แล้ว

      madeen di rastha 😀😀😀

  • @chrysangikafernando7672
    @chrysangikafernando7672 3 ปีที่แล้ว +3

    Woow❤️❤️❤️ lovely romantic song and drama 👍👍❤️❤️

  • @kanthiwinodahewa5031
    @kanthiwinodahewa5031 ปีที่แล้ว +1

    දෙවැනි ඉනිම සහ සංගීතේ තේමා ගීත හරිම ලස්සනයි ❤️❤️

  • @Saneeboy
    @Saneeboy 2 ปีที่แล้ว +4

    සිංදුව මාර ලස්සනයි

  • @wasanthawasantha4525
    @wasanthawasantha4525 5 ปีที่แล้ว +1

    Mekata මහී ge charithe lawan aiyta deepu ekata gdk thank krnwa.eyaa me charitheta niyametama gelapenwa.niyamai lawan aiye.

  • @hasaralperera9706
    @hasaralperera9706 5 ปีที่แล้ว +8

    Beautiful song ❤️😘

  • @thililions9572
    @thililions9572 5 ปีที่แล้ว +189

    ඇබ්බැහිවන සුලුයි. ප්‍රවේශමෙන් රසවිඳින්න!!!

    • @freedomarts476
      @freedomarts476 5 ปีที่แล้ว +8

      Aniwa mata ehema una..😂😂🎶🎶🎶🎶🎶🎶🎵🎵😊🎵😊🎵😊🎵😊🎵😊🎵😊😊😊🎶🎶🎶🎶🎶🎶🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧

    • @iranganimuthugala2987
      @iranganimuthugala2987 5 ปีที่แล้ว +3

      thili lions 😙😙

    • @dilshanwijesekara3940
      @dilshanwijesekara3940 5 ปีที่แล้ว +3

      කට වහපිය.

    • @treasureislandofworld
      @treasureislandofworld 5 ปีที่แล้ว +2

      wunaa machan

    • @Memes.Hub129
      @Memes.Hub129 4 ปีที่แล้ว +1

      Uuuuu lassenei sinduve

  • @dulithimethaya6552
    @dulithimethaya6552 5 ปีที่แล้ว +157

    දෙවෙනි ඉනිම පරාදයි අනේ මේක නම් ඇත්තටම හරිම ලස්සන කතාවක්. කවුද මේක හැමදාම බලන්නෙ කියලා කියන්නකෝ

  • @lakshanifernando7082
    @lakshanifernando7082 5 ปีที่แล้ว +6

    සංගීතය ලස්සනයිනේ .

  • @yamunaherath9166
    @yamunaherath9166 5 ปีที่แล้ว +4

    Beautiful telegrama and nice song. 👍👍👍👍😛

  • @Lorraine87
    @Lorraine87 4 หลายเดือนก่อน +1

    What a beautiful songggg !! 👌🔥😍

  • @nethulasenhiru9800
    @nethulasenhiru9800 3 ปีที่แล้ว +4

    2021 ට යූ ටියුබ් එකෙන් අහන සෙට් එක මේ කොනට.😉

  • @keshikanawarathne7830
    @keshikanawarathne7830 4 ปีที่แล้ว +8

    Heart touching song.. love it...

  • @ranjithliyanage5580
    @ranjithliyanage5580 3 ปีที่แล้ว +5

    Very beautiful song

  • @anjaleenarose6773
    @anjaleenarose6773 5 ปีที่แล้ว +4

    Superb drama 😍😍😍
    I love this so much ❤️❤️❤️
    Derana TV Love u 😘😘😘

  • @මංගයියා
    @මංගයියා 5 ปีที่แล้ว +85

    පරන අයම රොටේට් කරන් කතා වලට ගද්දි බලන් එපා වෙනවා මේ වගේ අලුත්ූන් සෙට් එකක් ගන්න නිසා කතාව බලන්නත් ආසයී ඇක්ටින් උනත් සීනියස්ලා වගේ❤️❤️

  • @shashikalpani7189
    @shashikalpani7189 5 ปีที่แล้ว +1

    nice telidrama kollo set eka niyameta රඟපානවා ohoma යමු ..gd luck දෙරණ 🌹

  • @netsarasumudu3534
    @netsarasumudu3534 5 ปีที่แล้ว +23

    Sangeethe inna. Hasini and maheer love bro >>matath>>like. Karapan. Aaa

  • @dinelkadissanayake794
    @dinelkadissanayake794 4 ปีที่แล้ว +8

    Lavan ❤️❤️ geethma

  • @sureenperera7449
    @sureenperera7449 5 ปีที่แล้ว +63

    Music එක වගේම කතාවත් ලස්සනයි කියලා හිතනවා.

  • @madhuwazz7975
    @madhuwazz7975 5 ปีที่แล้ว

    Marai a kathawa. Harima lassanai. Mn godak aasai. Mechchara dawasakata balapu lassanama kathawa. Hamadama balanawa. Aththatama eka dawasak balala digatama balanna hitha gaththa. Wow

  • @ereshaperera6932
    @ereshaperera6932 5 ปีที่แล้ว +12

    සිංදුව ලස්සනයි අයියේ good luck ❤️❤️❤️❤️❤️❤️