Thama Numba Hinda | තාම නුඹ හින්දා | Slowed + Reverb | 🍒✨

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ก.ย. 2024
  • #sangeetheteledrama #lawanAbhishek #slowed #slowedandreverb #sinhala
    Thama Numba Hinda | තාම නුඹ හින්දා | Slowed and reverb
    🍄 Artist - Lawan abhishek
    🍄 Melody & Music - Nimesh Kulasinge
    🍄 lyrics - Shehan Galahitiyawa
    Lyrics ÷
    තාම නුඹ හින්දා දිවි ගෙවමී...
    මං දිවිතුරා..
    මාගෙ පණ ඩිංග රැකගත්තේ...
    නුඹෙ පෙම නිසා..
    දෑස නුඹ මත්තෙ වැලපෙන්නේ...
    ප්‍රේමය පතා..
    හුස්ම හිර වෙන්නෙ නුඹෙ දෑත...
    ගිලිහෙයි කියා..
    තාම නුඹ හින්දා දිවි ගෙවමී...
    මං දිවිතුරා..
    මාගෙ පණ කෙන්ද රැකගත්තේ...
    නුඹෙ පෙම නිසා..
    දෑස නුඹ මත්තෙ වැලපෙන්නේ...
    ප්‍රේමය පතා..
    හුස්ම හිර වෙන්නෙ නුඹෙ දෑත...
    ගිලිහෙයි කියා..
    හීනෙන් පවා.. මා ආලේ කරා..
    මේ වේදනා.. ඉන්නම් දරා..
    පුදමී... ආදරේ සදා.....
    සසරේම ඉන්නම්... පතා...
    හද පා..රනා.. හැම වේ..දනා...
    එම වෙනුවෙන්ම ඉවසා... සදා..
    තාම නුඹ හින්දා දිවි ගෙවමී...
    මං දිවිතුරා..
    මාගෙ පණ කෙන්ද රැකගත්තේ...
    නුඹෙ පෙම නිසා...
    රහසේ මවා.. ඒ දෑසේ කතා...
    මේ චේතනා... ඉන්නම් පතා...
    පුදමී... ජීවිතේ.. පාවා....
    ඉවසාන ඉන්නම්.... බලා..
    හද පා...රනා.. හැම වේ...දනා..
    එම වෙනුවෙන්ම ඉවසා.. සදා..
    තාම නුඹ හින්දා දිවි ගෙවමී...
    මං දිවිතුරා..
    මාගෙ පණ ඩිංග රැකගත්තේ...
    නුඹෙ පෙම නිසා..
    දෑස නුඹ මත්තෙ වැලපෙන්නේ...
    ප්‍රේමය පතා..
    හුස්ම හිර වෙන්නෙ නුඹෙ දෑත...
    ගිලිහෙයි කියා..
    තාම නුඹ හින්දා දිවි ගෙවමී...
    මං දිවිතුරා..
    මාගෙ පණ කෙන්ද රැකගත්තේ...
    නුඹෙ පෙම නිසා..
    දෑස නුඹ මත්තෙ වැලපෙන්නේ...
    ප්‍රේමය පතා..
    හුස්ම හිර වෙන්නෙ නුඹෙ දෑත...
    ගිලිහෙයි කියා..
    🍄 original song ÷ • Thama Numba Hinda (තාම...
    #slow #reverb #hearttouching #sinhalasongs #sangeethe #sangeethe_today
    tags ÷
    Explore the captivating world of #slowed and #reverb #songs, where music takes on a mesmerizing twist. Discover the artistry behind this trend, its origins, and how it enhances your auditory journey. Dive into the soothing and dreamy realm of slowed and reverb music today. #SlowedAndReverb #MusicTrends #AuditoryExperience
    slowed and reverb songs,slowed and reverb playlist,sad songs for broken hearts,best tiktok songs,sad music,broken heart,cry,sad,slowed and reverb,slowed,hiru fm

ความคิดเห็น • 157

  • @SahanKaveesha-go3ls
    @SahanKaveesha-go3ls 3 หลายเดือนก่อน +75

    කෙල්ලෙකුත් නෑ.ඉදලත් නෑ.බූට් කාලත් නෑ.කෙල්ලො ඕනත් නෑ.ඒත් මේ සින්දුව ඇතුලෙ මාර අමුතු හැගීමක් තියනවා.මේවා කරුම😂

  • @thalapathyvj1853
    @thalapathyvj1853 3 หลายเดือนก่อน +19

    🫂100 පාරකට වැඩිය ඇහුවා .🥰
    😚පට්ට ලස්සනයි ❤️

  • @SnuriKawya
    @SnuriKawya 2 หลายเดือนก่อน +9

    අම්මො එකහ් 🥺❤️
    මතක අවුසන soog😢❤️

  • @vishmitharaka-sf8dc
    @vishmitharaka-sf8dc 28 วันที่ผ่านมา +6

    *දරාගත්තේ පුලුවන් කමකට නෙමෙයි කරන්නම දෙයක් ඉතුරු වෙලා තිබ්බේ නැති කමට ...* 🙂🖤

  • @monikasandamali185
    @monikasandamali185 หลายเดือนก่อน +5

    රහසේ මවා...ඒ දෑසේ කතා...මේ චේතනා... ඉන්නම් පතා 🥰💜🥀

  • @user-du3iu7xt9m
    @user-du3iu7xt9m 7 หลายเดือนก่อน +11

    අතිතෙට ගෙනියන සින්දුවක් 🥺💔🙂

  • @upendragayathri1883
    @upendragayathri1883 9 หลายเดือนก่อน +20

    One of my favorite song ❤🙂

  • @Heshi-000
    @Heshi-000 14 วันที่ผ่านมา +3

    තම නුබ හින්දා ඩිවි ගෙවමි මන් දිවි තුරා....මගෙ පන කෙන්ද රැකගත්තෙ නුබ පෙම නිසා....❤️ දැස නුබ මත්තෙ වැලපෙන්නෙ ප්‍රෙමය පතා.....හුස්ම හිර වෙන්නෙ නුබ දැත ගිලිහෙයි කියා 😩✨

  • @SamdhiSanu
    @SamdhiSanu 4 หลายเดือนก่อน +6

    ඉස්සර හැමදෙයක් ම මතක් වෙන සින්දුවක් 😢🥺❤️💐

  • @user-tq2jq4xe4s
    @user-tq2jq4xe4s 8 หลายเดือนก่อน +31

    අතීත මතක අවුස්සන පිස්සුවක් ❤❤🙂

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music  8 หลายเดือนก่อน +2

      ❤️

    • @SayuraSayura-ht9ee
      @SayuraSayura-ht9ee 7 หลายเดือนก่อน

      ​@@Alien_Kasper_Music88new to and including 😅those those and to 😅😅8

  • @user-hk4tz4ix5b
    @user-hk4tz4ix5b 7 หลายเดือนก่อน +8

    Ane eka lassani hama mathakayakma hara awussanwa wage danenawa❤❤❤❤❤❤❤

  • @virajjeewantha9952
    @virajjeewantha9952 9 หลายเดือนก่อน +19

    මේක නම් පිස්සුවක්❤️

    • @dewmini286
      @dewmini286 8 หลายเดือนก่อน +2

      𝕐𝕖𝕤

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music  8 หลายเดือนก่อน +1

      ❤❤

    • @sulochanamadhumali5549
      @sulochanamadhumali5549 8 หลายเดือนก่อน

      ​@@dewmini286aaa aye aye aye aye aye aye aaaaaaaaaaaaaaaaaaaaaaaa😊😊😊😊😊

    • @PriyaniHerth
      @PriyaniHerth 3 หลายเดือนก่อน

      👍 yes

  • @isurudasanthasl9911
    @isurudasanthasl9911 9 หลายเดือนก่อน +13

    my favorite song☺🥰

  • @subashinirathnayaka590
    @subashinirathnayaka590 8 หลายเดือนก่อน +10

    ලස්සන යි❤❤

  • @user-ph9fn4us9x
    @user-ph9fn4us9x 9 หลายเดือนก่อน +13

    පිස්සුවක්❤❤

  • @DulakshaWeerasinghe-kf3ce
    @DulakshaWeerasinghe-kf3ce 6 หลายเดือนก่อน +3

    පට්ට ලස්සන සින්දුවක් අදරෙයි❤❤

  • @user-vn9gg6ys6d
    @user-vn9gg6ys6d 8 หลายเดือนก่อน +6

    තාම නුඹ හින්දා දිවිගෙවමි මං දිවිතුරා...🥺😔💖

  • @user-zw8dc2rj3k
    @user-zw8dc2rj3k 3 หลายเดือนก่อน +2

    kello kiyannema viswasa karanna baari jathiyak unkaranne kollage hith walata Loku Loku palaporoththu dila unwa piso karala yanna ........mesidu hadawathtama wadinnawa patta lassanai 😊😊

  • @fahadhashafraz9883
    @fahadhashafraz9883 8 หลายเดือนก่อน +3

    The voice goes too deeper into my heart❤

  • @chathumimihika779
    @chathumimihika779 8 หลายเดือนก่อน +5

    Love you this song ❤❤❤❤❤

  • @IrasaIrasa-l3q
    @IrasaIrasa-l3q 5 วันที่ผ่านมา

    දැස නුබ මතෙ වැලපෙන්නෙ ප්‍රෙමය පතා....😢❤
    එයා මතක් වෙනවා මෙ සින්දුව අහද්දි🥺❤️‍🩹

  • @DulakshaWeerasinghe-kf3ce
    @DulakshaWeerasinghe-kf3ce 8 หลายเดือนก่อน +5

    Patta lassanai ❤

  • @virajjeewantha9952
    @virajjeewantha9952 9 หลายเดือนก่อน +6

    ❤️❤️

  • @sasinidilrukshi4145
    @sasinidilrukshi4145 24 วันที่ผ่านมา +2

    එයාට කියන්න විදියක් නෑ තාමත් මම ආදරෙයි කියලා.එයා මගේ හිතින් යන්නේ නෑ කියලා....🌹

  • @user-ej8wv5pw5v
    @user-ej8wv5pw5v หลายเดือนก่อน +2

    Patta ❤ jaya wewa aiiye...👊🏾👊🏾🥰🥰

  • @SandinDeshan
    @SandinDeshan 9 หลายเดือนก่อน +5

    Best like song

  • @user-ks1lq5eg8g
    @user-ks1lq5eg8g 8 หลายเดือนก่อน +4

  • @NiroshikaPerera-nz2zj
    @NiroshikaPerera-nz2zj 2 หลายเดือนก่อน +1

    ලස්සනයි ❤❤❤❤❤❤❤

  • @ChamikaRukshan-t5i
    @ChamikaRukshan-t5i 2 หลายเดือนก่อน +3

    දලා යන බව දැන ගෙන ආදරෙ කරෙ නොදැනුවත් කමට නෙවෙයි 😊........මගෙ ආදරෙ අවන්ක නිසා❤️

  • @sllyics
    @sllyics 10 หลายเดือนก่อน +4

    ✌️❤

  • @PredipKumara-be6nx
    @PredipKumara-be6nx 2 หลายเดือนก่อน +1

    My fv song ekh 🥺💗

  • @janakakumara9288
    @janakakumara9288 29 วันที่ผ่านมา +1

    හද පාරනා මේ වේදනා 🥺🤍💫

  • @Abisha-c1s
    @Abisha-c1s 22 วันที่ผ่านมา +1

    ilove❤❤❤❤❤😮

  • @pasinduupendra7100
    @pasinduupendra7100 7 หลายเดือนก่อน +1

    Mn asama song eka❤❤❤

  • @SunaniSunani-lj3hg
    @SunaniSunani-lj3hg 3 หลายเดือนก่อน +1

    Felt it❤❤❤😖

  • @ChamilaPriyadarshani-wv6hm
    @ChamilaPriyadarshani-wv6hm หลายเดือนก่อน +1

    Feelt it 😔❤️

  • @_tik_yt4204
    @_tik_yt4204 7 หลายเดือนก่อน +2

    ❤💖🎶

  • @AruniLaksika
    @AruniLaksika 2 หลายเดือนก่อน +1

    Excellent 👍👍🧡

  • @SaraghAbesiri
    @SaraghAbesiri หลายเดือนก่อน

    Thani aheta adenawa oi❤

  • @gamagetharika1809
    @gamagetharika1809 หลายเดือนก่อน

    ❤😊

  • @radeepajayathilaka3379
    @radeepajayathilaka3379 2 หลายเดือนก่อน +2

    Patta huththo mewa 😢❤

  • @TharushiNethmini-ev8xy
    @TharushiNethmini-ev8xy 21 วันที่ผ่านมา +2

    අද මං මගේ ජීවිතේ වැඩිපුරම ආදරේ කරපු කෙනා මාව දාලා ගියා එයාට වෙන ගෑනු ලමෙක් ඉන්නවා කියලා... දුක කියන්න කවුරුත් නැති තැන මේ සින්දුව අහලා හිත නිවාගාන්නවා. මට මේ උන දේ වෙන කිසි ගෑනු ලමෙක්ට වෙන්න එපා 😫💔

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music  16 วันที่ผ่านมา +1

      @@TharushiNethmini-ev8xy කාලයත් එක්ක ඔයාට හම්බවෙන්න ඔනි හොදම කෙනා හම්බවෙවී..ඔයා ඔයාව විශ්වාස කරන්න ☺️💗

    • @user-fl1di9kr7w
      @user-fl1di9kr7w 13 วันที่ผ่านมา

      Mge adryth gewl wlin akmthi un Nis nthr krnn un

  • @piyumiapsara1937
    @piyumiapsara1937 หลายเดือนก่อน +2

    2 parata vada balanna epaa😝...
    ........pissu hadei....💕

  • @priyanthipcm3157
    @priyanthipcm3157 17 วันที่ผ่านมา

    suerb

  • @Roshi-jx5lv
    @Roshi-jx5lv หลายเดือนก่อน

    🥰......❤️🥺🥺🥺🥺🥺

  • @kumarakumara6053
    @kumarakumara6053 8 หลายเดือนก่อน +5

    🥺🥺💔

  • @RainbowDiary-gg5wt
    @RainbowDiary-gg5wt 2 หลายเดือนก่อน +1

    😍

  • @SLPASIYAAYT
    @SLPASIYAAYT 6 หลายเดือนก่อน

    Favorite song, ❤❤❤

  • @SamanKHennadi
    @SamanKHennadi หลายเดือนก่อน

    😊

  • @NadeekaShamalee-zp4bm
    @NadeekaShamalee-zp4bm 13 ชั่วโมงที่ผ่านมา

    😢❤

  • @user-zg4qf9st6i
    @user-zg4qf9st6i 7 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @ranavakaranavaka681
    @ranavakaranavaka681 2 หลายเดือนก่อน

    Lassanai✌️

  • @pabasararajapaksha2139
    @pabasararajapaksha2139 2 หลายเดือนก่อน +1

    Me sinduwata asa hithenawa newei adare hithenawa.

  • @githikapriyadarshani1024
    @githikapriyadarshani1024 หลายเดือนก่อน +2

    Mekanm pissuvk ❤️‍🩹💕

  • @Rohanashantha5257
    @Rohanashantha5257 หลายเดือนก่อน

    😢😢😢😢❤

  • @MaduShan-wy5dl
    @MaduShan-wy5dl 2 หลายเดือนก่อน +2

    Hmm

  • @oshadii
    @oshadii 8 หลายเดือนก่อน +3

    Favorite 🧸🪄💗🥺

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dq 3 หลายเดือนก่อน +2

    😔😔😔💔💔💔💔💔💔💔💔💔💔💔

  • @user-dm5zy9jt7i
    @user-dm5zy9jt7i 18 วันที่ผ่านมา

    🥺

  • @user-jo3hi9zy6n
    @user-jo3hi9zy6n 8 หลายเดือนก่อน +3

    Anee ammmo mekennam magee BF mathak wenawaa eyawaa ❤❤mataa kawadawathmaa amathakaa karanna baa 😢😢 mataa dan eyaa magee muluu lokemaa 😢😢 eyata adan kathaaa karanna welawak naa eyagee pone ekaa nathii nisaa ❤❤ ee unataa mama eyataa hamadamathmaa adareiiiii 😢❤ eyaa magee panaa 😮❤😢

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music  8 หลายเดือนก่อน +1

      ❤❤

    • @user-bc2co9gl9o
      @user-bc2co9gl9o 7 หลายเดือนก่อน +2

      හිතන්න එපා ලමයො සතුටින් ඉන්න ❤

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music  7 หลายเดือนก่อน

      @@user-bc2co9gl9o ❤️

  • @Sithumininawodya-lc4df
    @Sithumininawodya-lc4df 8 วันที่ผ่านมา

    😞💔

  • @haridharanhdcreation5334
    @haridharanhdcreation5334 8 หลายเดือนก่อน +5

    😍😍😍😍❤‍🩹❤‍🩹❤‍🩹

  • @user-eh2zs1cd2c
    @user-eh2zs1cd2c 8 หลายเดือนก่อน +1

    😔😔😔😔😔😔

  • @user-fl1di9kr7w
    @user-fl1di9kr7w 13 วันที่ผ่านมา

    Oyw lbenne n kiyl dan danth thm adre krnw ❤s

  • @sasinidilrukshi4145
    @sasinidilrukshi4145 22 วันที่ผ่านมา +1

    එයා මට බොරු කලා.ඒත් මම් තාමත් ආදරෙයි.මට අයිති නැ.ඒත් ආදරෙයි....😇

    • @Alien_Kasper_Music
      @Alien_Kasper_Music  16 วันที่ผ่านมา

      @@sasinidilrukshi4145 මං මෙච්චරකල් හිතන් හිටියෙ කෙල්ලො විතරයි බූට් තියන්නෙ කියලා😪💔

  • @ChamikaRukshan-t5i
    @ChamikaRukshan-t5i 2 หลายเดือนก่อน +1

    🥺❤️‍🩹🥀

  • @virajjeewantha9952
    @virajjeewantha9952 9 หลายเดือนก่อน +2

    මේක නම් පිස්සුවක්❤️

  • @ThareenOshada
    @ThareenOshada 4 หลายเดือนก่อน +2

  • @user-yz4et9cn3q
    @user-yz4et9cn3q 7 หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @deep_studiosl
    @deep_studiosl 10 หลายเดือนก่อน +4

    ❤❤

  • @isharalakshan3628
    @isharalakshan3628 9 หลายเดือนก่อน +3

    ❤❤

  • @dayaroshan7442
    @dayaroshan7442 8 หลายเดือนก่อน +2

    ❤❤

  • @user-bp3ll1tt7j
    @user-bp3ll1tt7j 20 วันที่ผ่านมา

    ❤❤

  • @chamilafernando4485
    @chamilafernando4485 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @nethmiyasangi4778
    @nethmiyasangi4778 7 หลายเดือนก่อน +1

    ❤❤

  • @user-tl9lw1dm6s
    @user-tl9lw1dm6s 7 หลายเดือนก่อน +1