Hamana Sulanga | Sangeethe Teledrama Song | TV Derana

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 4 ม.ค. 2025

ความคิดเห็น • 998

  • @dinushkamahawedage3186
    @dinushkamahawedage3186 5 ปีที่แล้ว +97

    මේ වගේ තනු තියෙන සින්දු තමයි ඕනෙ.. නියමයි නිමේෂ් කුලතුංග ❤️❤️❤️❤️

  • @දිල්ශානි-ඝ5ඹ
    @දිල්ශානි-ඝ5ඹ 3 ปีที่แล้ว +63

    ලවන් අයියාගේ කටහඩ මරයි ඔයාලාට බුදුසරණයි 🖤😎

  • @rasandipiyumya9197
    @rasandipiyumya9197 5 ปีที่แล้ว +158

    Wow මහී ඔයාගේ වොයිස් එක හරි ලස්සනයි 😍😍

  • @nethmimahinsa8857
    @nethmimahinsa8857 3 ปีที่แล้ว +35

    හැමෝගෙම කට හඩවල් ලස්සනයි විශේෂයෙන් ලවන් අයියා ඔයාගෙ ආදරෙයි ඔයාට ගොඩක් ❤❤❤❤😘😘😘👍👍👍👍

  • @madhuwazz7975
    @madhuwazz7975 5 ปีที่แล้ว +396

    ඔයාගෙ කට හඩට ඇස් වහක්,,,කටවහක් නම් වදින්න එපා... මහී love you so much

    • @ranjanikumari1899
      @ranjanikumari1899 3 ปีที่แล้ว +5

      Mahee oyalaga sinduwa Hari lassanai

    • @ranjanikumari1899
      @ranjanikumari1899 3 ปีที่แล้ว +5

      Mahee oyalaga pin nambara dannako
      💕💕💕💕💕💕💕💕

    • @yashiandnawo5667
      @yashiandnawo5667 3 ปีที่แล้ว +1

      💚💚💜💙❤️🧡

    • @KrishmalFernando
      @KrishmalFernando 5 หลายเดือนก่อน

      මහ් ❤

  • @dewdew748
    @dewdew748 5 ปีที่แล้ว +102

    අම්මෝ පට්ට ලස්සනයි ඔන්න සින්දු අහනවන්ම්.supper 👍👍👍

  • @anandalokumalage7444
    @anandalokumalage7444 4 ปีที่แล้ว +45

    එපා වෙන්නේ නෑ කොච්චර ඇහුවත් ඔයාගේ කටහඬ.

  • @sithijanissanka97
    @sithijanissanka97 4 ปีที่แล้ว +57

    කොච්චර ඇහුවත් එපා වෙන් නැති සිංදුවක් ❤

  • @dulanikathurusinghe8018
    @dulanikathurusinghe8018 3 ปีที่แล้ว +220

    අනාගතයටත් ඉතුරුවෙන නොමියෙන සින්දු තමයි මේවා පොඩි ළමයෙකුට වුණත් අහන්න පුළුවන්🤗🤗🤗♥️♥️♥️♥️

  • @rivisaranimahogya
    @rivisaranimahogya 5 ปีที่แล้ว +391

    මහීගේ voice එකනම් පට්ටනේ....
    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
    👍👍👍👍👍👍👍👍👍👍👍

  • @dewmiakashi9665
    @dewmiakashi9665 5 ปีที่แล้ว +317

    මේ සින්දුව එනකන් පිස්සුවෙන් වගේ බලන් හිටියෙ.පට්ට අනේ song එක😍😍😆😆😆

  • @sachithrapraveen9056
    @sachithrapraveen9056 5 ปีที่แล้ว +279

    තව අවුරුද්දක් යනකොට දෙරණ විතරයි බලන්න වෙන්නේ ශුවර් අනිත් ඒවාට ලගටවත් එන්න බැරි වෙයි
    #superb ❣️

    • @lovelylife6441
      @lovelylife6441 5 ปีที่แล้ว +1

      Sachithra Praveen super

    • @sweetangel5351
      @sweetangel5351 4 ปีที่แล้ว +2

      ඒක නම් ඇත්ත 👍👍

    • @sandunrajakaruna7115
      @sandunrajakaruna7115 4 ปีที่แล้ว +2

      මොන හුයන්නකද බන් කියවන්නෙ තොපි කූබියෝ olඉවරයි සහෝදරයෝ වගේ drama බලල නෑ එහෙනම් ලංකාවටම පිලිලයක් වෙච්ච චැනල් මේව 😂😂😂🖕🏻🖕🏻🖕🏻

    • @sachithrapraveen9056
      @sachithrapraveen9056 4 ปีที่แล้ว +1

      @@sandunrajakaruna7115 ටෙලිනාට්‍ය පැත්තම නෙවෙයි කිව්වේ බලපන්කො බොරුද කියලා

    • @sandunrajakaruna7115
      @sandunrajakaruna7115 4 ปีที่แล้ว

      Sachithra Praveen මොනාද බන් ඕකෙ තියන්නෙ tv chanel ඔක්කොම එකයි උන් ඔක්කොම එක එක දේෂපාලන පක්ෂ වලට කඩේ යනව නලු නිලියන්ට ආතල් දෙන්න ලක්ෂ 200 300 වියදම් කරන්නෙ හැබැයි ගංවතුරක් නියගයක් ආවාහම වියලි ආදාර ඉල්ලන්නෙත් ගෙදර පඩියට වතුර දාපු අපෙන් ඕකුන්ගෙ මොනාද තියන්නෙ reality program වල ජර්ජ් බෝඩ් එකේ උන්ට වඩා හොදට අපි නාද්දි සිංදු කියනව ලංකාව ගහන match එකක් පෙන්නන්න chanel එකක් නෑ එහෙම පෙන්නන එකෙත් match එක යද්දී screen එක පොඩි කරල එතනත් add ඕවගෙ බලන්න කියල තියන්නෙ drama දෙක තුනක් විතරයි මේ වගේ ගොං කතා ඇවිත් ඒකත් නැති කරනව ඉන්දියාවෙ campus යන කොල්ලො කෙල්ලො ඔක්කොම කියන්නෙ අපි මෙහෙ drama fillm බලන් මෑ ඒවගෙන් මිනිස්සුන්ව මුලා කරනව කියල අපේ උන් බාෂාව වෙනස් කරගෙන අපේ නිලියො නලුවො කියල ඉන්න මේ වගේ හරක්ව දම්මලා ඒවම ආයෙ පේන්නනව එච්චරයි

  • @ChamudiAbayarathne
    @ChamudiAbayarathne 3 ปีที่แล้ว +53

    මේකෙ lyrics , melody මාරම ලස්සනයි💜️

  • @isuriamanthi2692
    @isuriamanthi2692 5 ปีที่แล้ว +95

    මමත් මෙි සිංදුව අහන්න ආසාවෙන් හිටියේ ලස්සනයි ගොඩක් ලවන් අයියායි ,ගීත්මා නංගීයි දෙන්නා

  • @PushpaKumari-re8pq
    @PushpaKumari-re8pq 3 ปีที่แล้ว +47

    Ane geethma & lavan ඔය dennaa බදින්න koooooo lassanai කපල් එක I love you ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @leesha9595
      @leesha9595 3 ปีที่แล้ว +2

      අයියා ඔයායි අක්කි යි ලස්සන යි

  • @chamilasudarshani7997
    @chamilasudarshani7997 3 ปีที่แล้ว +30

    පොලා අයියයි ලවන් අයියයි ඉතුරු සෑම දෙනා හරි ම ලස්සනට කියනවා හරි ම ලස්සනයි අයියේ

  • @anandalokumalage7444
    @anandalokumalage7444 4 ปีที่แล้ว +47

    පට්ට මහී අයියේ. ආදරෙයි.මගේනන් ආසම සින්දුව.

  • @pasinqudilanga4630
    @pasinqudilanga4630 3 ปีที่แล้ว +70

    ලවන් අයියේ ඔයාගෙ voice එක නම් මරු .❤❤❤❤

  • @niharanethmini7621
    @niharanethmini7621 ปีที่แล้ว +6

    Mona natat derana lassn sindu tikk nm haduwaa 😍❤️

  • @videomixlyrics8215
    @videomixlyrics8215 3 ปีที่แล้ว +40

    Wow මහී අයියේ ඔයාගෙ voice එක මාරම ලස්සනයි.👍👍👍👍👍
    ඔයාගෙ videos වලන්ම download එක පිරිලා. ඔයාට කවදාවත් වරදින්නේ නෑ.සුබ අනාගතයක් අයියේ.❤️❤️❤️

  • @lakshithanuwan3287
    @lakshithanuwan3287 5 ปีที่แล้ว +80

    අන්ත්‍රාවයි..!! වහා ඇබ්බැහිවෙන සුළුයි 😍😍😍😍😍

  • @gaupulasinghe2636
    @gaupulasinghe2636 5 ปีที่แล้ว +83

    Lavan Abishek 😍♥️😍

  • @chathuwa2076
    @chathuwa2076 4 ปีที่แล้ว +226

    පොලාගේ කටහඩ මරු කියන උන් ❤️ එකක් දාපන්

    • @nimmikumari8055
      @nimmikumari8055 3 ปีที่แล้ว +4

      කටහඬ නම් මරු😘😘💝💝💝💖💗💕

  • @sandunirashangika7733
    @sandunirashangika7733 5 ปีที่แล้ว +603

    ලවන් ඔයාගේ voice නම් පට්ට අප්පා...පිස්සු හැදෙනව....

    • @රොෂාන්ඉන්දික
      @රොෂාන්ඉන්දික 5 ปีที่แล้ว +4

      Sanduni Rashangika oyath kuwait da inne
      (sudu mahatthaya)

    • @malindailesingahe8672
      @malindailesingahe8672 5 ปีที่แล้ว +2

      😂😂💣

    • @sandunirashangika7733
      @sandunirashangika7733 5 ปีที่แล้ว

      @@pubudusandeep5840 nathnam kauda kiyanne..yanawa modaya yanna..

    • @lochanablogs2193
      @lochanablogs2193 5 ปีที่แล้ว

      @@sandunirashangika7733 එකනේ බබාහ් එන්න අපි දෙන්න බදිමු😂ද්ද්🙊

    • @s.n.7771
      @s.n.7771 5 ปีที่แล้ว +6

      Lavan ayya is a multitalented boy😗😗😗😗

  • @naveenbandara3728
    @naveenbandara3728 5 ปีที่แล้ว +149

    කාලෙකින් අහපු පට්ට සින්දුව❤❤😍😍sangeethe teledrama ekanm patta

  • @ruvini.thakshi
    @ruvini.thakshi 5 ปีที่แล้ว +171

    නිමේෂ් කුලසිංහ.. ඔයාගෙ මියුසික්.. 👌👌👌👏👏 මේකෙ මෙලඩි එකක් මතක විදියට කතාවෙ ඉස්සෙල්ලම ඇහුනෙ මහීගෙ නංගි ගෙදර ආපු දවසෙ.. එදා ඉඳල මේ මෙලඩිය හැම තිස්සෙම කටේ තිබුන.. සිංදුවත් ගොඩක් දවසක ඉඳන් මම හෙව්ව.. හරිම ලස්සන වැඩක්.. තව මේ වගේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදු හදන්න මම ඔයාලට විශ් කරනව.. all the best.. ලවන් ඔයාගෙ ඩාන්ස් එකත් නියමයි ආ.. ❤️👌👌

    • @dulithashen.3998
      @dulithashen.3998 4 ปีที่แล้ว

      Lokaya vlo

    • @dulithashen.3998
      @dulithashen.3998 4 ปีที่แล้ว +1

      Pandithayo

    • @Osi00
      @Osi00 10 หลายเดือนก่อน

      Episode 26 .සෙනුරි ගෙදර එන දවසෙ නෙවෙයි ඊට පස්සෙ තිසංක නිෂානි scene එකකින් මුලින්ම මේකේ melody එක ඇහෙන්නේ .

  • @prasannakumara4892
    @prasannakumara4892 5 ปีที่แล้ว +33

    Lavan oya nam trend ekata ela kollek....

  • @SL3000LK
    @SL3000LK 5 ปีที่แล้ว +39

    lyrics , voice , පට්ට😂😂 මේ කෙල්ල.පට්ට cute

  • @rashuuofficial9344
    @rashuuofficial9344 5 ปีที่แล้ว +10

    Woow....ලවන් අයියේ ඔයාගේ වොයිස් එකනම් මාරම ලස්සනයී...ඒ වගේම ඔයාගේ dance steps ටිකත් මරු...අනිත් අයත් ගොඩාක් ලස්සනට sing කරනවා...ඔයාල ඔක්කෝටම සුබ පතනවා....good luck ....!!! 👍👍👍

  • @onijasenevirathna9251
    @onijasenevirathna9251 2 ปีที่แล้ว +1

    Lawan aiye oyage voice eka nam maru 👍👍👍👍
    Mn asama aluth sinduwa 😍😍😍😍
    Geethma akki kamethine e sinduwta
    Ane e akki hrima lassnai 😍😍😍😍
    Pw ane e akki nam 😊😊😊
    Adarei akki 😚😚😚😚😚😚😚😚😚
    Sathutin parissamin inna dennama
    Couple eka nam maru e 😚😚😚😚

  • @nethbro3532
    @nethbro3532 3 ปีที่แล้ว +21

    ලස්සනයි lavan .....මහිට කමති අය like කරන්න

  • @abdulali6947
    @abdulali6947 5 ปีที่แล้ว +55

    Lavan ♥️✔️

  • @lakshithasandaruwan3864
    @lakshithasandaruwan3864 5 ปีที่แล้ว +92

    හොයා හොයා හිටියේ බං.නියමයි නියමයි😘😘😘

  • @kaveendanushka2312
    @kaveendanushka2312 5 ปีที่แล้ว +66

    ඕය Epi එක දවසෙම ඕක හෙව්වා..ඕක trending 1 එනවා කියලත් හිතුනා ෆට්ට සින්දුවක් 💗😍

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 3 ปีที่แล้ว +6

    ඔයා ලා සියළුම දෙනා ගොඩක් ලස්සනයි බුදුසරණයි ❤❤❤❤❤👍👍👍👍👍

  • @sunilpushpakumara5101
    @sunilpushpakumara5101 5 ปีที่แล้ว +159

    ලවන් ඇත්තටම ඔයා දක්ෂයි..සිංදු කියන්න ත්,රග පාන්නත් පුළුවන්...බුදු සරණයි .

  • @lalithananyakar161
    @lalithananyakar161 4 ปีที่แล้ว +16

    මම 👍 හරිම අසයි මහිගෙ සින්ඩුව👍❤️

    • @maduwa3780
      @maduwa3780 2 ปีที่แล้ว +1

      Sinduwa 😂🤣

  • @Mahima-n5x
    @Mahima-n5x 2 ปีที่แล้ว +11

    ආදරෙයි හැමදාම ගොඩරියක්....🥺❤️🔥

  • @slchami3113
    @slchami3113 5 ปีที่แล้ว +177

    මාර ලස්සනයි ...💘💘💘💝💘💓💓💚💛😃

    • @roshaniperera1994
      @roshaniperera1994 5 ปีที่แล้ว +1

      Happydvc

    • @vibelyrics3945
      @vibelyrics3945 5 ปีที่แล้ว

      හමන සුළග Lyric Video මෙතනින් බලන්න
      th-cam.com/video/gGTiDtB5WKg/w-d-xo.html

    • @arunasalamsundarampillai8641
      @arunasalamsundarampillai8641 5 ปีที่แล้ว

      @@vibelyrics3945 úț
      .6

    • @rushbnl2638
      @rushbnl2638 5 ปีที่แล้ว

      එක පට්ට ....................

  • @rasanjalimadhushani3392
    @rasanjalimadhushani3392 5 ปีที่แล้ว +6

    Good luck mahiii ඉස්සරහටත් මේ වගේ songs ඕනී❤️❤️❤️❤️❤️

  • @dewdew748
    @dewdew748 5 ปีที่แล้ว +11

    ජීවිතයේ ගීතය ගයනා....ලස්සනයි මහියෝ

  • @nayanapriyanghika1537
    @nayanapriyanghika1537 4 ปีที่แล้ว +22

    ගොඩක් ලස්සනයි....😘😘😘😘😘😘

  • @l.g.vehicleboy9639
    @l.g.vehicleboy9639 4 ปีที่แล้ว +12

    නියමයි ලවන් අයියේ

  • @Amilaproduction_
    @Amilaproduction_ 5 ปีที่แล้ว +862

    සංගීත පට්ටයි කියලා හිතෙන කට්ටිය කෝ්❤️❤️❤️❤️

    • @weerasinghenanda1693
      @weerasinghenanda1693 5 ปีที่แล้ว +4

      Api

    • @creategoogle4700
      @creategoogle4700 5 ปีที่แล้ว +4

      Eka marai

    • @dilshanmadhusanka3535
      @dilshanmadhusanka3535 5 ปีที่แล้ว +2

      @@creategoogle4700 ,,,,,

    • @babybaby5410
      @babybaby5410 5 ปีที่แล้ว +2

      🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌹🌻🌻🌻

    • @Amilaproduction_
      @Amilaproduction_ 5 ปีที่แล้ว +2

      Apiwath subscribe කරගෙන යන්න යාළුවා aniwa oyalawath sub කරනවා ❤️❤️👌👌👌

  • @chathurikadilshani4575
    @chathurikadilshani4575 4 ปีที่แล้ว +31

    මේ සින්දුව කොච්චර බැලුවත් එපා වෙන්නෙ නැති අය 😎😎😎😎😎😎😎😎😎

  • @thamashanadini1796
    @thamashanadini1796 3 ปีที่แล้ว +2

    Lawan අයියා ga kata hada maru ..බුදු සරණයි 🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹

  • @shashinnatasha5934
    @shashinnatasha5934 5 ปีที่แล้ว +114

    පිස්සු හැදෙන පට්ටම සින්දුවක් 😍😍😍

  • @rithumanisha
    @rithumanisha 5 หลายเดือนก่อน +3

    2024 anyone ?
    ලවන් අයියාගෙ voice එක අනිත් අයගෙත් සුපිරි
    ගීත්මා අක්කාගෙ හිනාව 😊මාරම cute ❤princess කෙනෙක් වගේ

  • @sage4everrr
    @sage4everrr 5 ปีที่แล้ว +476

    මහීලගේ බෑන්ඩ් එක එල කියන අය කෝ බලන්න....

  • @thalmamanori8287
    @thalmamanori8287 4 ปีที่แล้ว +6

    ගොඩක් ලස්සනයි කොචිචර අැහුවත් අාස හිතෙනවා

  • @paulrcrd4552
    @paulrcrd4552 5 ปีที่แล้ว +113

    දෙවැනි ඉනිම ටත් wada ලස්සනයි මේ කතාව

  • @sanjeewanibv7401
    @sanjeewanibv7401 5 ปีที่แล้ว +12

    මේ සින්දුවනම් නියමයි😙😙😙😙

  • @poojadewmini2232
    @poojadewmini2232 5 ปีที่แล้ว +27

    මේකනම් පිස්සුවක්.
    කාලෙකින් අහපු හොඳම සින්දුව💥💥🧡🧡🧡

  • @sweetangel5351
    @sweetangel5351 4 ปีที่แล้ว +389

    මහීගෙයි දසුන්ගෙයි කටහඬට කැමති අය like එකක් දාන්ම යන්

  • @nayanividhanagama8095
    @nayanividhanagama8095 3 ปีที่แล้ว +7

    ❤ මහි💞💞💞❤❤❤

  • @p.gkusumawathi1477
    @p.gkusumawathi1477 2 ปีที่แล้ว +2

    man pissu wattapu song ekak 💙💙💙💙
    maru...
    ඇත්තටම ජීවිතේ කියන්නෙ ගීතයක්....

  • @nishantharathnayake9075
    @nishantharathnayake9075 5 ปีที่แล้ว +86

    Nice performance 😍we love "සන්ගීතේ"

  • @ishanmilinda9810
    @ishanmilinda9810 5 ปีที่แล้ว +56

    me sinduwa nm marama lassanaiii. song eke lavange act eka etath wada lassanai. 😍😍😍😘😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @madushan2301
    @madushan2301 3 ปีที่แล้ว +20

    නිල් උපුල් අයියා drums play කරනවා සුපිරිම සුපිරි 😘😘💕💕💕💕

    • @maduwa3780
      @maduwa3780 3 ปีที่แล้ว

      ඔය ඇත්තටම නෙමේ බොල 😹😹😹😹💔💔💔

  • @thanulibhagya9621
    @thanulibhagya9621 4 ปีที่แล้ว +61

    Very beautiful nice songs

  • @හිතුවක්කාරිහිතුවක්කාරි-ඪ6ඡ

    මහිය ලස්සනයි bandeka පට්ටම pattayi❤❤❤❤❤❤👌👌👌👌👌👌👌

  • @liyanagehinatigala5161
    @liyanagehinatigala5161 5 ปีที่แล้ว +7

    ලවන් ඔයාගේ සින්දුවනම් ලස්සනයි

  • @niroshamaduwanthi8232
    @niroshamaduwanthi8232 5 ปีที่แล้ว +15

    කාලෙකින් ලස්සන සින්දුවක්...

  • @darshanihimali5043
    @darshanihimali5043 5 ปีที่แล้ว +4

    Lavan,anura ,nilupul ..lassanai godak .suba pethum..🌹🌹🌹🌹

  • @nipunakalanka517
    @nipunakalanka517 5 ปีที่แล้ว +27

    මේ සින්දුව ට පට්ට ආසයි ....❤️❤️

  • @samanmawathage6930
    @samanmawathage6930 3 ปีที่แล้ว +1

    Hari lassanaei mahi aiye

  • @sarasaraz1691
    @sarasaraz1691 5 ปีที่แล้ว +11

    හරිම ලස්සනයි

  • @dhanindukithdhara2622
    @dhanindukithdhara2622 4 ปีที่แล้ว +43

    සංගීතේ මහි අසනි තමයි සුපිරි

  • @rumesharumesha3997
    @rumesharumesha3997 5 ปีที่แล้ว +6

    Very beautiful voice lavan.I lv it..❤️❤️

  • @lasikadilrukshisjp322
    @lasikadilrukshisjp322 5 ปีที่แล้ว +5

    Deranata hari adareyi me vage deshiya devak dayada karanavata....hamadama vage super vadak kiyala thamayi kiyanna thiyenne.....best of luck TV derana....😍😍😍😍😍👍👍👍👍👍

  • @navopiumi3764
    @navopiumi3764 5 ปีที่แล้ว +8

    ෆට්ටම ෆට්ටයි ... සුපිරි ආ ......... 🎶🎶🎶🎶🎶🎶👈

  • @nishadisewwandi5388
    @nishadisewwandi5388 5 ปีที่แล้ว

    Pttam ලස්සනයි song eka..ගීත්මා බණ්ඩාර මන් ආසම නිලියක් ...ලස්සන හිනාවක් තියෙන්නේ ..soo cute ලවන් good actor..mn asai me song eke music ekt

  • @dinithibinuka1940
    @dinithibinuka1940 5 ปีที่แล้ว +79

    Ane thanks appaa....❤❤❤❤😘👐👐👐👐 ammooooo mn mekata marama asaiiiiii...Thank youuu sooo much....

    • @nihalwirathunga9501
      @nihalwirathunga9501 5 ปีที่แล้ว

      Dinithi Binuka hm mara ma ලස්සනයි

    • @dinithibinuka1940
      @dinithibinuka1940 5 ปีที่แล้ว

      @@nihalwirathunga9501
      Oww...kochchara ehuwath epa wen nethi harima lassana sinduwak..

  • @mlmhimazffaphimaz8605
    @mlmhimazffaphimaz8605 3 ปีที่แล้ว +1

    Lawan ayiya oyage voice eka maru

  • @sujathamallawarachchi6601
    @sujathamallawarachchi6601 4 ปีที่แล้ว +4

    මම කැමතිම කොටස හරිම ලස්සනයි 😘😘😘🌹🌹🌹👍👍

  • @පසිදුපසිදු-ෂ3ප
    @පසිදුපසිදු-ෂ3ප 3 ปีที่แล้ว +1

    අමෝ අමෝ අසිනි ඒ දවස්වල 😄😁

  • @udithmandil3465
    @udithmandil3465 5 ปีที่แล้ว +139

    මේ සින්දුවට ආස අය like කරන්න!!

  • @nishamadhusandu8093
    @nishamadhusandu8093 5 ปีที่แล้ว +13

    Mahege voice aekanm patta love u

  • @silvapiumi5929
    @silvapiumi5929 5 ปีที่แล้ว +3

    Woww ලස්සනයි 😍😍😍😍😘😘😘😘🤩🤩🤩❤️❤️❤️❤️❤️

  • @pawanipawani7837
    @pawanipawani7837 3 ปีที่แล้ว

    Aththatama lassanai

  • @chandralatha9422
    @chandralatha9422 5 ปีที่แล้ว +8

    සින්දුව හරිම ලස්සනයි ...

  • @KrishmalFernando
    @KrishmalFernando 5 หลายเดือนก่อน +1

    Addicted ❤💯

  • @menikemenike8696
    @menikemenike8696 5 ปีที่แล้ว +6

    Lawan has a perfect voice. 👍👍👍👍

  • @malikamaliika1707
    @malikamaliika1707 3 ปีที่แล้ว

    Kiyana wacana na supiri omige kata hada arima sok arima lassanai ewagema ban eke set eka adarei 💖💖💖💖💖💖

  • @thilakarathnawam
    @thilakarathnawam 5 ปีที่แล้ว +16

    Your voice is very beautiful lawan abishek aiya

  • @MatheshaHirun
    @MatheshaHirun 2 หลายเดือนก่อน

    ලවන් අයියේ ඒ සින්දුවට ඉස්සර මතකයන් අවුස්සනවා හරිම ලස්සනයි අයියේ🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰👍👍👍👍👍👍👍👍

  • @metharananayakkara8631
    @metharananayakkara8631 5 ปีที่แล้ว +7

    wow... maarama lassanai lavan ayya

  • @lakshikaperera524
    @lakshikaperera524 5 ปีที่แล้ว +17

    I love this song so much broooh . Love ur band

  • @s.n.7771
    @s.n.7771 5 ปีที่แล้ว +4

    Wowwww Lavan ayyage dance 1 👌👌😗😗🔥🔥

  • @geethprasanna9847
    @geethprasanna9847 6 หลายเดือนก่อน +1

    Aka maru ❤❤❤❤❤❤

  • @r_i_d_e_r634
    @r_i_d_e_r634 5 ปีที่แล้ว +6

    lavan 😍😍😍😍😍😍😍

  • @deanjason7998
    @deanjason7998 4 ปีที่แล้ว +1

    පොලා perfect superb.. 👍👍👍👍

  • @nethmikavindya8303
    @nethmikavindya8303 5 ปีที่แล้ว +20

    Eka ft ලස්සනයි ...😘😘😘😘😘😘

  • @nalanibandara3665
    @nalanibandara3665 4 ปีที่แล้ว +1

    Gayamu dawasaka jivite tale. Very nice song lavan aiya. Geethma akkatath hogak adarei. 💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😍

  • @wijithmanel4367
    @wijithmanel4367 5 ปีที่แล้ว +44

    Trending one 🔥🔥🔥

  • @madushani1832
    @madushani1832 5 ปีที่แล้ว +1

    Wooow beautiful ඇත්තටම ලස්සනයි ගොඩක් .ALL THE BEST BRO හැමදාම සතුටින් හොඳින් ඉන්න ජෙසු පිහිටයි ඔයාලා හැමෝටම .

  • @virupalihakkara6147
    @virupalihakkara6147 5 ปีที่แล้ว +8

    superb lyrics...superb voice...superb melody....nice...woooow i love it sooo much...

  • @asharajayamaha9774
    @asharajayamaha9774 5 ปีที่แล้ว +102

    ඊයේ ඉදන් හෙව්වා... TH-cam eke thank you very much Derana.

  • @asanisahansa9587
    @asanisahansa9587 5 ปีที่แล้ว +31

    ජිවිතේ ගීතය ගයනා♥️ ඒ කෑල්ල♥️

  • @pathumtiyushan3046
    @pathumtiyushan3046 3 ปีที่แล้ว +1

    මරු😁😁❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍