Please explain walking meditation. Please invite or have a another discussion as so meaningful and understandable. ඉතාමත් හොඳ කරුනු අහන්න ලැබුනේ. Bhante ගේ කරුනාව නිසා වෙන්න ඇති හොඳට තේරුම්ගන්න පුළුවන්.
I find this quite funny. A Banthe came into a cemetery to meditate to improve his path and understanding. Why interview at that time? Just leave the monk be and do his thing. You can interview later. I might be wrong as i didnt listen to the whole tbing
නිවේදිකාව හරිම ඉහළ මානසික මට්ටමක ඉන්නේ. ඇය විශේෂයි. ඒක දැනෙනවා ❤❤❤🙏🙏🙏
සැබෑවක්, ඒ වගේම මට හිතුනෙ මේ වැඩසටහන අන්තිම කොටසට යන අතර අර පසුබිමින් ඇහෙන මත් වුන මිනිස්සුන්ගෙ හඬ ඇහෙනකොට හිතෙනව එකම තැනක දිව්‍යලෝකය හා අපාය ගාමී වීම නිර්මාණය වීම කෙතරම් පුදුම සහගතද කියල, මත් වතුරෙන් මත් වෙච්ච ලංකාවෙ මිනිස්සු (ධර්මය ඇහෙන රටේ) ගොඩක් අතර සංසාරෙ දුර්ලභව හමුවන දහමේ පිහිටෙන් සංසාරෙන් එතෙර වෙන්න දුරු රටක ඉදන් ඇවිත් බවුන් වඩන උත්තමයො.
සාදු! සාදු!! සාදු!!! උතුම් බුද්ධ පුත්‍රයාණන්වහන්සේ ප්‍රාර්ථනා කරන්නාවු උතුම් බෝධියට පැමිණ නිර්වාණ සුවයෙන් සුවපත් වේවා!!!
ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝදියකින් උතුම් නිවන් දොරටු විවර වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස සියලු කටයුතු සාර්ථක වේවා!
ඔබ වහන්සේ පතන්නාවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
සාදු සාදු සාදු .ගෞරවණීය ස්වාමිපාදයානන් වහන්සේට නිදුක් නීරෝගි සුවපත් භාවය සැලසේවා ඉතාම ඉක්මන් භවයක ඉතාම කෙටි කාලයකින් උතුම් චතුරාර්‍යය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ ඝෝර කටුක භයානක සසරින් අතමිදීමට ශක්තිය වාසනාව උදා වේවා සාදු සාදු සාදු ශීලවන්තං ගුනවන්තං පුඤ්ඤං කෙත්තං අනුත්තරං දුල්ලබේන මයා ලද්දං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරානං ආගතං පටිපාටිය සද්ධාශීල දයාවාසං බුද්ධ පුත්තං නමා මහං සාදු සාදු සාදු
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ. ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවය ලැබී ඔබ වහන්සේගේ උතුම් අරමුණු සාක්ෂාත් කරගන්නට හැකියාව ලැබේවා! ! ! 🙏 🙏 🙏
තෙරුවන් සරනයි!! අනන්තවු බුදුගුනබලය සත්‍යයි ඒ අනන්තවූ බුදුගුන බලයෙන් ඔබවහන්සේගේ රෝගිභාවයන් සුවපත්වේවා
ගෞරවනීය ස්වාමීන් වහන්ස සතුට සැනසුම හා නිවන්මග සඳහා ලෝදහම ව්ර්ය උපදවා ගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා ඔබවහන්සේට මේ භවය තුලදීම චතුරාර්‍ය්සත්‍යය අවබෝධ වී අමාමහ නිවනින් සැනසීම ලබාහැනීමට හැකිවේවායි සාධුකියා ප්‍රාර්ථනා කරමි තෙරුවන් සරනයි
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි දීර්ඝායු වේවා මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏
තෙරුවන් සාරනයි ..පින්වත් ඔබ වහන්සේට ..උතුම් නිවනනින් සනසෙවා ..නිඩුක් නිරොගි දීර්ඝායුෂ ලබෙවා ...සලිකා මහත්මියට තෙරුවන් සාරනයි
.🙏🙏🙏🙏🙏
නමස්කාරයම වේවා!!! ඔබවහන්සේ ප්‍රාර්ථනීය බොදියකින්ම නිවේවා!!!🙏🙏🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට සාධු සාධු සාධු ශාලිකා මහත්මිය ඔබට ද බොහෝමත්ම ස්තුති යි
Dutanga ගැන අහන එක විනය විරෝදී.... දුව ඒක දන්නේ නැතිව ඇති..... දුව හොද අවබෝධයෙන් යූ තුව හොදින් සාකච්චාවමෙහෙයවූ වා 🙏🙏ඔබට ත් ඉක්මනින් නිවන් අවබෝධ wewa🙏🙏
උතුම් ස්වාමින් වහන්සේ ට මේ ආත්ම භවයේම.... 🙏පුර්ණ නිර්වාණය ට පාත් වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏
.... මෛත්‍රී......
ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනම වේවා.සාධු සාධු සාධු
උතුම් අපේ ස්වාමීන්වහන්සේ ට උතුම් නිර්වාණ සූවයම අවබෝධ වේවා!!!
සාධු! සාධු!!
පින්වත් ස්වාමින් වහන්ස...
🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏ඔබවහන්සේට තෙරැවන් සරනයි
Budusaranai oba wahawanseta
Awagena oba thumiyatath me wage pinwath deyak video Gatha karala apita balanna salasuwata
Budusaranai
ස්වාමීන් වහන්සේ පතන බෝධියකින් අමා මහා නිවන අවබෝධ වේවා ශාලිකා මහත්මියට මේ පින් බලයෙන් නිවන් අවබෝධ වේවා
උන් වහන්සේගේ අවසාන අරමුණ ඉක්මනින් ම ලගා වේවා ....🙏🙏🙏
ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා...සාදු සාදු සාදු
තෙරුවන් සරණ යි මාගේ නමස්කාරය වේවා
නිවනින් ම සැනසෙත්වා...සාදු සාදු සාදු..
තෙරුවන් සරණයි පින්වත් ස්වමින් වහන්සේට .
🙏🙏🙏ස්වාමීන් වහන්ස තෙරුවන් සරණින් දෙවි රැකවරණින් උතුම් දෘඩාංග වඩමින් ඔබ වහන්සේ පතන බෝධියකින් උතුම් නිවන් සුව අත් පත් කර ගැනීමට හේතු
වාසනාව ලැබේවා
නිවේදිකාව ගැනත් යමක් කියන්න ඕන ඇය ඉතා හොඳ මානසික මට්ටමක සිටින ඉතා ප්‍රිය ජනක නිවේදිකාවකි ඇයටද උතුම් නිරෝගී සම්පත්තිය සැලසේවා! සියලු පැතුම් ඉටුවේවා තෙරුවන් සරණයි ❤️💞❤️
🙏💮🙏💮🙏
සාදු .........සාදු .........සාදු !!
ස්වාමින්වහන්ස ට නමස්කාරය වේවා.. ඔබතුමිය ගෙ ඇස්දෙකේ කරුනාව දයාව, ස්‍රද්දා ව පිරිලා...🙏🙏🙏
සාදු සාදු සාදු ඔබ වහන්සේ සුවපත් වේවා නිරෝගී සුව වේවා
නමස්කාර වේවා ස්වාමීන් වහන්සේ ට නිවනට පත්වේවා.
නමස්කාර කරමි උතුම් ස්වාමින්වහන්සේ ට
හරිම වටින වැඩසටහනක්.....
තෙරුවන් සරණයි සියලුම දෙනාට...
ඔබවහන්ෙස් ෙග් අරමුණට ලගාවීමට සියළු ශක්තිය ධෛය ලැෙබිවා!!! ෙතරැවන් සරණයි!!!
සාදු සාදු සාදු තෙරැවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුලු සියලුම දෙනාටම
වටිනා දේශනාවක් ශ්‍රී සද්ධර්මයට පැමිණ බුදුන් දකින්නට නිවන අරමුණු කරන්න ජාති ආගම් බේද පාට වර්ගබේද නැහැ, බුද්ධ ධම්ම සංඝ රත්නය සරණ ගිය සැම දෙන මේ ලොව දුක නැසුවෝ වෙති.,❤❤❤❤
තෙරුවන් සරණයි !!! 🙏🙏🙏
පාද නමස්කාර වේවා.
තෙරුවන් සරණයි 🙏🙏🙏
වහන්සේට නිවන් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
ස්වාමීන් වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් දර්මාවබෝදය වේවා , 🙏🙏🙏
තිසරණ සරණයි ස්වාමීන් වහන්සට 🙏🙏
ඔබතුමියටත් තිසරණ සරණයි 🙏හරිම භක්තියෙන් හැමදාම වැඩසටහන ඉදිරිපත් කරනවා
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
🙏🙏🙏🙏තෙරුවන් සරණයි ..
මේ සමගම මරණ සතිය මොහොතක් වැඩීම රාගය අඩු කිරීමට ,ජීවිතය අනිත්‍ය බව හා මරණය නියත බව අවබෝධය සඳහා උදව්වක්. ඔබවහන්සේට මම වන්දනා කරමි.මාගෙ නමස්කාරය වේවා!!! සාදු සාදු සාදු.🙏🙏🙏
Theruwan Saranai. Ape swaminwahanseta.very interesting program. 🙏🙏🙏
Sadu sadu sadu pinwath Swameenwahanseta mage namaskaraya wewa theruwan saranai.
මරණනුසති මගේ ජිවිතේ හැරවු ඉලක්කය උනේ මම ලබන අවුරුදේ පැවදි වෙනවා. වගේම ජිවත් වෙන්නේ විදේශ ඒ වගේම ජිවිතේ ගොඩක් දුරට මගේ බුදුපියාණන් වහන්සේ ගේ මා වෙනුවෙන් බොහෝ දුක් විනන්දා අද මා ගොඩක් දුර ට මාර්ගය ඉදිරියට අරන් ඇවිත් ☸️🙏මගේ ජිවිතේ අන්තිම හුස්ම යන්නේ ද මගේ ගමන යනවා. 🌎🧘
අති ගෞරවනීය කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු ර...
🙏🙏🙏 ගෞරවනීය පිංවත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය ම වේවා 🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ ගෞරවණිිය නමස්කාරය වේවා සාධු සාධු සාධු
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷Sadu Sadu Sadu🌷🌷🌷🌷🌷🌷
තෙරුවන් සරණයි .....
Nice discussion.
තෙරුවන්ගේ රැකවරණය ලැබේවා
තෙරුවන් සරනයි.
පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් වු චතුරාර්ය සතය්‍ය ධර්මය ඉක්මනින්ම අවබෝධ වේවා🙏🙏🙏 උතුම් වු අජර වු අමර වු නිර්වානය පසක් වේවා🙏🙏🙏
sadu.sadu.sadu.🙏🙏🙏🙏suwami n.wahanseta.niduk.nirogi
suwa.dirgausa.lebewa.theruwan.saranai
Theruwan saranayi !!! chiran jayathu !!! Garu katayuthu, swaameen vahanseta da Shalika mathiniya athulu siyaluma pinvathun hata mema jeevithaya thuladeem , maarga phala niveemama vewaa !!!
Sadhu sadhu sadhu me kusala karmaye balayen swameen wanse niduk wewa.nirogi wewa suwapathwewa.ikmaninma uthum chathurarya sathya dharmaya awabodha wewa .niwedika mitath ikmaninma niwan maga penewa theruwan saranai.
මුල් වරට 13ම දැනගත්තා... 🙏 🙏 🙏
සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏සාදු 🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Theruwan saranai siyalu deviyange pihitai hamuduruwantath duwa oyatath
swamin vahanseta nirogi suvama labewa.unvahanse balaporoththu vana siyalu uthsahayan sarthaka veva.sadu...sadu..... Shalika obathumiyatath godak pin.api hamotama ikmanin sasara kelavara karaganna labeva....
පින්වත් ස්වාමීන් වහන්සේ පතන්නාවූ අමා නිවන මේ භවයේදීම ලැබේවා .ශාලිකා ඔබටත් උතුම් තෙරුවන් සරනයි .🙏
Please explain walking meditation. Please invite or have a another discussion as so meaningful and understandable.
ඉතාමත් හොඳ කරුනු අහන්න ලැබුනේ. Bhante ගේ කරුනාව නිසා වෙන්න ඇති හොඳට තේරුම්ගන්න පුළුවන්.
සාධු` සාධු` නමස්කාර වෙිවා
තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස!!! 🙏🙏🙏
මග වඩා ගැනිමට ෙරාගිබව බදාෙනාෙවවා! නිෙරා්ගි ෙවවා, සුඛි ෙහාතු!🙏🙏🙏
සමහර ප්‍ර්ස්ම නොඇසියුතු.
සාධූ !සාධූ !!සාධූ !!! නමාමී සoඝo මුනිරාජ සාවකo 🙏🙏🙏☸️☸️☸️🙏🙏🙏
Hoda kalakin sil guna wadana taruna swamin wahanse namak dituwa.oba wahansege niwan doratu wiwara wewa .udarabadaya suwa wewa.niwedikawath harima buddimath widiyata in wahanse wehesa nokara prashna asuwa bs
🎉 sadu sadu sadu
ඔබවහන්සේගේ සින්හල කතාව තේරුම්ගන්න පුලුවන්.
🙏🙏🙏🌼🌼🌼
ස්වාමින් වහන්සේට අති උතුම් නිර්වාණ සුවය ලැබේවා!!!!.. තෙරුවන් සරණයි
Sadu sadu🎉🎉🎉🎉🎉🎉🎉🎉
Sadu..Sadu..Sadu..Obavahanseta Uthum Wu Nervanayama Avaboda Weva.Tharuvan Saranai.
🙏🙏🙏
Sadu sadu oba wahansa niwan dakithwa
සමිමා,සමිබුද්ද ,සාසනය,බෝහෝ,කල්,පවතිවා
Sadu sadu sadu
නිවේදිකාව ගේ කටහඩ පමණයි අහලි තිබූනේ, අද තමයි දැක්කේ
සාධු !!!සාධු !!!සාධු !!!
🙏🏽🙏🏽🙏🏽🙏🏽
🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼
Theruwan sarani obawahanseta
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
sadu.....sadu.....sadu....
ප්‍රශ්න සමහර ඒවා ස්වාමින්වහන්සේ අපහසුතාවට පත් වනබව පේනවා පරමාර්ථ කරුණු සමහර ඒවා ප්‍රකාශ කරන්නේ නැහැ
ස්වාමින් වහන්සේ ට කරදර නැද්ද මේ තොරතුරු විමසීම
තෙරුවන් සරනයි
නමෝබුද්ධාය
duthanga is very personal and should not be asked about it
Yam samadanam wathan hothu
🙏🙏🙏🙏🙏🌹⚘️🌼🌻
🙏🙏🙏🙏🙏🙏🙏🙏
Sadoo sadoo sadoo
why no audio?
🙏😇🙏😇🙏😇🙏😇🙏
🙏🙏🙏🙏🙏🎉
Sanwara vidiyata gawrawa swaminwahase idiriye idaganna
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
I find this quite funny. A Banthe came into a cemetery to meditate to improve his path and understanding. Why interview at that time? Just leave the monk be and do his thing. You can interview later. I might be wrong as i didnt listen to the whole tbing
If I know I also coming with you.