සියලු සැප සම්පත් හැරදා පැවිදි වූ කැනේඩියානු ජාතික ස්වාමීන් වහන්සේ | පන්සිල් මළුව
ฝัง
- เผยแพร่เมื่อ 20 พ.ย. 2024
- විදේශ රටක උපත ලැබූවත් බුදුදහම වැළඳගෙන වැළඳගත් කැනේඩියානු ජාතික හිමිනමක් සමඟ සිදු කරනු ලැබූ ධර්ම සාකච්ඡාව මෙවර පන්සිල් මළුව තුළින්...
.
.
.
.
.
.
.
මෙවැනි දේශනා තවදුරටත් නරඹන්න, අප නාලිකාව Subscribe කරන්න.
Facebook - / pansilmaluwasirasafm
MBC Digital Productions.
Obawahansea dirgausa leabeawa
උන් වහන්සේ සිනාමුසු මුහුණින් මේ කතාකරන ආකාරයටම මිනිසුන්ගේ සිත් නිවෙනවා...ඒ සිංහල කතාකරන ආකාරය ඇත්තටම සුන්දරයි...❤❤❤
උන් වහන්සේට ආර්‍යමාර්ගය වහ වහා විවරවේවා!
තෙරුවන් සරණයි! 🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි...!
@@NaradaLunugamvehera 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹
ශාලිකා මහත්මියනි ඔබ පන්සිල් මලුව මෙහෙයමින් කරන්නාවූ සමාජ සත්කාරය ඉතා වටිනා කාර්යය කි.මින් අත්වන්නාවූ කුසල් බලයෙන් ඔබටත් ශිරන්ත මහතාටත් පුතුන් දෙදෙනාටත් නිදුක් නීරෝගී සුවය සුවය අත් වෙවා.
බටහිර රටවල නිදහස් සංස්කෘතිය ක ගොඩක් සතුටින් සිටිය හැකියැයි අපි හිතන් ඉන්නවා .නමුත් සීලය ආරක්ෂා කිරීමෙන් බාවනා කිරීමෙන් වඩාත් ලොකු සතුටක් ලැබෙන බවයි ස්වාමීන්ද්‍රයන්වහන්සේගේ අත්දැකීම .බොහොම පින් පන්සිල් මලුව 🌹 🌹 🌹 🙏 🙏 🙏
ඒක සත්‍යක්🪷❤️🩹
ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා සාදු සාදු
ඔබ වහන්සේට මෙ ආත්ම භාවයෙදීම නිවන් අවබෝධය ලැබෙවා!
ජීවිතේ උපරීම කම්සැප තුල සතුට හොයන්න ගිය අය අවසානේ නිවාරදි මග තෝරාගත්තා උන්වහන්සේ වගේ...ඔබවහන්සේට පතන බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා!!!...සාදු සාදු සාදු 🙏🙏🙏
ශාලිකා ඔයාට ගොඩක් පින් මේවගේ දේවල් අපට ලබා දෙනවට .
ඔබ වහන්සේ පතන්නවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
ඉක්මන් භවයකදී ස්වාමීන් වහන්සේ ට නිවන් සාක්ෂාත් වෙවා !🙏🙏🙏🙏🙏🙏🙏🪔🪔🪔🪔🪔🪔🪔🪔🪔
උතුම් නිර්වාණය සුවය ඉක්මන් භවයකදීම. අත්වේවා
ඔබට යහපත් සිතිවිලිම පහල වේවා...!
පිංවත් ස්වාමීන් වහන්සේට මේ ගෞතම සම්බුද්ධ ශාසනයේදීම උතුම් වූ දහම් අවබෝධ කිරීමට මේ සියලු කුසල් පාරමිතා වේවා .නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා .!!! සාදු සාදු සාදු 🙏🙏
ඔබවහන්සේ බොහොම පිං පාටයි ..ඔබවහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝදවේවා
තෙරුවන් සරණයි සාදු සාදු සාදු
පුදුමාකාර සැහැල්ලුවක් දැනෙන්නේ මේ දේශනාව අහද්දී..අපි බැදීම් එක්ක කොච්චර හිර වෙලාද..ඔබ වහන්සේට ගොඩාක් පිං අපිට බුදු පියාණන්ගේ ධර්මය මේ අයුරින් සැහැල්ලුවෙන් කියලා දෙනවට..ඔබ වහන්සේට උතුම් නිවන් අවබෝධයට මේ පිං ආශිර්වාදයක් වේවා 🙏🙏🙏
මේ පිං බිමේ ඉපදිම අපි කොයිතරම් වාසනාවන්තද බහ තෝරන වයසේ ඉදල සාදු කියල බුදු රජානන් වහන්සේට වදින්න ලැබිමම අනිත් රටවල් දේපල වලින් ාපාහොසත් එනමුත් මගේ රට ගුණධර්ම අතින් පොහොසත් රටක් ඒ හැමදේම අපට ලැබුණේ බුදුන් වහන්සේ නිසා මෙවැනි පිං බිමක ඉපදුනු අපි සතුටු වෙන්න ඕන ඔබ වහන්සේ වෙනත් රටක ඉපදුනත් සංසාර පුරැද්දට බුදුන් වහන්සේ දේසනා කරපු ධර්මය හම්බ වුනා ඉක්මන් බවයක නිවන් මග විවර වේවා බුදු සරනයි සියලු දෙවි රැක වරන නිරන්තරයෙන්ම ලැබේවා සාදු සාදු සාදු
ඔබ වහන්සේගෙ මෙම දෙශනාව සියලුම අයට යොමු කල යුතුයි .
ශාලිකා නෝනට ගොඩක් පින් .මම ආසාවෙන්ම.බලන වැඩ සටහනක්..පන්සිල් මළුව
තෙරුවන් සරණයි ගෞරවණීය ස්වාමීන් වහන්ස 🙏 බාහිර දේවල් ස්වාමීන් වහන්සේගෙන් අහනවාට වහා ප්‍රඥාව මතුකර ගැනීමට ධර්ම කතා කලා නම් කොයිතරම් වටිනවාද උන් වහන්සේලා ධර්මය සොයනවා මෙන්ම නිවැරැදි බුද්ධ වචනය දිවිහිමියෙන් ජීවිතයට ගලපන උතුම් බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා. ගෞරවනීය ස්වාමීන් වහන්සේට අරහත් ධජය දරා ගැනීමේ වාසනාව ලැබේවා !!! මාගෙ වන්දනාව වේවා🙏🙏🙏
ඔව්...
ඔබ හරි
ධර්මය ගැන ඇහුවා නම් ලොකු දෙයක් එලියට ගන්න තිබුණා
💯 agree with you. It’s hard to believe the interviewer’s stupid questions about personal life in sinhala( he may not understand, may learned only words needed to understand damma) rather than asking some important damma questions. Sri Lankan bad qualities hasn’t been changed over the years.
👍 ඒත් එයා අදක්‍ෂය් ewannak අහන්න
නිවේදිකාවගේ කතාව අඩු කලා නම් හුගක් වටිනවා theruwan sarani🙏🙏🙏
nivedikava thamai unvahansege kathava lassanata audience ekata therena vidiyata balance karagena discusion eka karagenagiye
තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ,නිර්වාණ මාර්ගය අවබෝධ වේවා !!
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ඔබ තුමියට තෙරුවන් සරණයි
ලෝකෙ කොහෙ ඉපදුනත් පින් මතුවෙලා බුදුන් සරණ යනවා
ඔබවහන්සේට නිරෝගී සුවය දීර්ඝ ආයු වේවා 🙏❤️🌷❤️
සාදු සාදු සාදු ඔබ වහන්සේට නිර්වානය සාක්ෂාත් වේවා
ස්වාමින් වහන්සේට උතුම් තෙරුවන් සරණයි !!!
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා .මේ ගෞතම බුදුසසුනේදි ඉක්මන් භවයකදී උතුම් වූ චතුර්‍ය් සත්‍ය ධර්මය අවබෝධ වේවා .සාධු සාධු සාධු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට
පින්වත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට නිර්වාණ අවබෝධ වේවා. සාදු සාදු මාගේ නමස්කාරය වේවා
හරිම සතුටුයි
ඔබවහන්සෙ කෙනෙක්ව දැන ගන්න ලැබුන එක 🙏තෙරැවන් සරණයි 🙏
ඔබ වහන්සේට පතන්නාවූ නිර්වාණය මේ භවයේදීම ලැබීමට හැකි වේවා!! නිවේදිකා මහත්මය ගොඩාක් හොඳින් මේ ධර්ම සාකච්ඡාව මෙහෙයුවා.ඔබතුමියටත් ගොඩාක් පිං.ස්තූතියි ඔබතුමියට.
සාදූ සාදූ සාදූ උන් වහන්සේ ගේ සියලු පැතුම් ඉටු වේවා තෙරුවන් සරනයි ඔබතුමියටත් තෙරුවන් සරනයි
Harima lassanata swamin vahansege daham maga idiripath karanava , thavada nivedikavada lassanata sakachchava hasuruvagena giya🙏☸
Bohoma pin meya asimata dakvimata salasuwata, obathumiyatath bohoma pin, obawahanseta niwandora bohodura Nowewa 🙏🙏🙏Sadu, sadu, sadu sadu
ඔබ වහන්සේ දැකීමට ලැබීම බොහොම පිං.
ඔබ වහන්සේ මෙලෙස දැකීම ත් මහත් භාග්‍යක් සහ අප්‍රමාණ ලාභයක් ..
ඔබ වහන්සේ ට අප්‍රමාදය පිණිස හේතු ප්‍රත්‍යන් සකස් වේවා යි පතමි ..🙏
🌷 පින්වත් බුද්ධ පුත්‍රයාණන් වහන්සේ පතන බෝධිය ලගා වේවා නිදුක් නීරෝගිව චිරජීවනය සැලසේවා සාධු සාධු සාධු 🌷 දායක දී උපකාර කර සහභාගි වුනු පින්වත් සැමටත් බොහෝ පින් 🌷
දීර්ඝායු වේවා බුද්ධ පුත්‍රයන් වහන්සේට නමස්කාර කරමි සාධු සාධු සාධු ///
Sadu sadu sadu 🙏🙏🙏 ඔබ වහන්සේ ට බොහොමයක් පින් .ඔබ වහන්සේ සොයා යන උතුම් ධර්ම මාර්ගය පසක් වේවා . නිදුක් නිරෝගී සුවපත් dihirgausa ලැබේවා . 🙏🙏🙏
May you realize supreme bliss of Nibbana in this Gautama Buddha sasanaya!!!
Theruwan Saranai!!!!
ඔබ වහන්සේ පතන්නවු බෝධියකින් උතුම් නිර්වාණ සුවය ලැබේවා
උතුම් වූ බුද්ධ පුත්‍රයන් වහන්සේලාට අපගේ නමස්කාරය වේවා,සාදු සාදු සාදු
Good better best fantastic program ලස්සනයි
ඔබතුමියට බොහොම පින් තෙරුවන් සරණයි .
අවසානයේ දුකක් ආවා, ඔබතුමිය ට පින්.
ස්වාමීන් වහන්සේගේ නිර්වාන සුවයට ලගාවීමෙ උත්සහය සපල වේවා. 🙏🙏🙏
සාදු 🙏🏻🙏🏼🌹 සාදු 🙏🏻🙏🏼🌹 සාදූ 🙏🏻🙏🏼🌹 වන්දනීය පූජණීය පින්වත් සුවාමීන්වහන්සේට පාර්ථනා කරන උතුම් නිර්වානය වහවහා අවබෝධවේවා.🙏🏼🙏🏻🌹🙏🏼🙏🏻🌹🙏🏼🙏🏻🌹
සාදු සාදු සාදු.. ඔබ වහන්සේ පතන් නා බෝදිය කින් වුතුම් වු නිර්වාණය ඉතාමත් ටික කලකින් අවබෝධ වේවා
🙏🙏🙏 අපිට ධර්මය දේශනා කරන පින්වත් සුවාමින්වහන්සේට මාගේ නමස්කාරය වේවා .පින්වත් සුවාමින්වහන්සේටත් එයට සහය ලබාදෙන සාලිකා මහත්මියටත් තෙරුවන් සරනයි. මෙවැනි දේවල් තව තවත් කිරීමට සහය දෙන සියලු දෙනාටම අවශ්‍ය ශක්තිය ධෛර්යය ලැබේවා .
උන්වහන්සේ සඳහන් කරන ඥාණදීප ස්වාමින් වහන්සේ කව්ද. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගිව සුවපහසුව ධර්ම මාර්ගයේ තව තවත් ඉදිරයට යන්න හැකි වේවා .. පන්සිල් මළුවට බොහොම පිං ..🙏🙏🙏
නැවත වතාවක් මේ ස්වාමීන් වහන්සේ ව වඩම්මවා ගන්න ශාලිකා....
ගොඩක් ධර්ම කරුණු මග හැරුන. කලින් වැඩසටහනෙන් කියපුවම repeat වුණා.... ලොකු වෙලාවක් 😢😢
නැවත ඉක්මනින් වඩම්මවා දෙන්න පුළුවන් නම් ගොඩක් පිං
ඔබවහන්සගේ පාද නමස්කාරය වේවා
චේතනා මිස් පොඩිකාලෙ ඉස්කෝලේ යන කාලේ සිරස fm එකේ අහපු ඔබතුමිය ගේ කටහඬ සජීව් රූපය එක්ක මේ වගේ පරිණතව දකින්න ලැබුන එක හරි ම සතුටුයි ඔබතුමිය විශිශ්ඨතම නිවේදිකාවක්. හදවතින්ම ත්‍රිවිධ රත්නයේ පිහිට ප්‍රාර්ථනා කරමි 💐🙏
niwedikawa aduwen kathaaa kalaanm watinawa
❤🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏
බොහොම හොන්ද වැඩසටහනක් ,ඔබ සැමට සත්‍ය අවබෝධවීමට මග එලිපෙහෙලිවේවා!!!!
🎉පෙර පින් මතු වීම
ධර්ම දානය පිණිස තවත් අය අතරේ මෙම වීඩියෝව බෙදාහරින්න... තෙරුවන් සරණයි...!
සාදු...සාදු...සාදු..ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය ධර්මය අවබෝධ වේවා...තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏
ඔබ වහන්සේගේ ඒකායන අරමුණ හැකි ඉක්මනින්ම ඉටු වේවා...🙏🙏🙏
හරිම සතුටුයි ඒය ඉෂ්ඨ වේවා
Niwedikawa lassanata discussion eka meheyawanawa...thank you so much
උතුම් නිවීම ලැබේවා.
Tharuwan sarani!
යතාර්තවාදි ,දර්මය ,සත්තයවාදි බාවය,මනාව,පැහැදිලි ,කරන,වැඩ,සටහනකි ,පන්සිල්,මලුව෴
ඔබවහන්සේ දැකීම සතුටක්. තෙරුවන් සරණයි.
මේ ස්වාමීන් වහන්සේ පවසන කරුණු අපිට මැනවින් වැටහෙනව.ඔබ තුමිය සවිස්තරාත්මකව කරුණු ගෙන හැර පෑම අවැසි නැහැ.කිව යුත්ත කෙටියෙන් පවසන්න.එවිට මෙම වැඩ සටහන වඩාත් සාරගර්භ වේවි.
ඹඛ වහන්සේ ටදළදා පිහිටා බුදුසරණ ජ ය. ත්‍රිමාණ සමිදු පිහිටයි
තෙරුවන් සරණයි!
ස්වාමීන් වහ වහන්සේ උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා
Oba wahnseta utum nirwanyama awaboda wewa teruwan sarnai 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
Niwan awebode wewa
Boho pin ape swaminwahanse
නිවේදිකාවගේ කතාව අඩු කලා නම් හුගක් වටිනවා
Sadu sadu sadu theruwan sarani sbhalika mistath 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
Pansil maluwata pin.theruwan sarani .🙏🙏🙏
2 of the most internally beautiful people in the present day SL!
THANK YOU SO MUCH, SIRASA.
WITH METHTHA
May the Most Venerable Jo Athulo Maha Thero attain the supreme bliss of nirvana at Your earliest!
Wish you the same Noble Shalika; you are really great and Sirasa is very lucky to have been able to employ you.
සාදු සාදු සාදු🙏🙏
🙏🙏🙏obawahanse niyama Buddha putrayek
ස්තුතියි
තෙරුවන් සරණයි 🙏🌹
great discussion.
බුදු දහමේ අසිරි මැනවින් අවබෝධ වනවා ලෝක ය සංවර්ධයට මූලිකඅඩියාලමලැබෙන්නො දහමින්මය🎉🎉🎉 අඩිතාලම දහමින් සන්නද්ධ විය යුතුය.මිනිසා ලොව
Obage kathwa asasitima tikka apahasu swminwahanseta wadi awasthwak denna
එවන් මවක් අපේ රටේ දරුවන් ටත් ඉන්නව නම්. 🙏🙏🙏🙏🙏
Sadu sadu sadu mage namaskaraya wewa pin wath saminwahanseta uthum niwanin sanasewa theruwan saranai
ස්වාමින්වහන්සේගෙන් එක තාර්කික දෙයක් මතු වෙනවා එනම් සිතුවිලි හා හැගීම් යනු දෙකක් වන බවයි
Swamiñ wahanseta kathwata wadi awasthwak denna.obage kathwa asasitima tikka apahasu.
🙏🙏🙏Appreciate the Programe. May the tripple gem bless you all.
Anna ekata ara marunu ekaa (Athurugiriye)
Godaaaak pin ❤
sadhu sadhu sadhu 🙏🙏🙏
th-cam.com/users/livecAw5rjvpY4I?si=1kaahCVzRGAb7tfk
සියළු බෞද්ධයන්ට ඇසෙත්වා🙏🏻🙏🏻🙏🏻
Theruwan Sarenai ape swaminwahanse Boho pin
ස්වාමින්වහන්සේ හොද අර්ථවත් කරුණු කියනවා .
මැදින් ශාලිකා නෝනා add නොදමා , තමන්ගේ ධර්ම දැනුම කියවන්න ගියේ නැත්නම් තවත් හොද කරුණු අහගන්න තිබුණා .
අනිවාර්යෙන් වෙන බුද්දිමත් කෙනෙක් සමග හොද සාකච්චාවක් ගේන්න ඕන මුන් වහන්සේ සමග, අපරාදේ කාලේ කෑව උන් වහන්සේ කියාගෙන එනකොට මැදින් පැනල පිස්සු කෙලිය
අනිත් එක මේ වැඩසටහන මෙහෙයවන්න ඕනා ඉංග්‍රීසි පිළිබඳ දැනුමක් තියෙන කෙනෙක්. මොකද සිංහල වචනේ හාමුදුරුවන් දන්නෙ නැතත් ඉංග්‍රීසියෙන් එයාට අපි ඒ දේ කිව්වනම් එයා ඒක ලස්සනට අපිට විස්තර කරල දෙනවා. සිංහල මහා ලොකුවට තාම උන්වහන්සේට බැහැ. මේ වැඩසටහන හැමදෙනා අතරම ශෙයා කරන්නත් තව බෙදා හරින්නත් ඒක ලොකු පිටුවහලක් වෙනවා
මෙවන් වැඩසටහන් මෙහෙය විය යුත්තේ ඉංග්‍රීසි පිළිබඳව යම් තරමක් හෝ දැනුමක් තියෙන අය විසින්. එවිට ස්වාමීන් වහන්සේ හැම සිංහල වචනයක තේරුම දෙන නොගත්තත් ඉංග්‍රීසියෙන් අප එය පැවසූ විට ඔහු ඉතාමත් ලස්සනට ඔහු විසින් අපට එය තේරුම් කරලා දෙනවා. අපි කියන හැම සිංහල වචනයක්ම උන්වහන්සේට තේරෙන්නේ නැහැ. එවිට උන්වහන්සේගේ අදහස් එළියට ඒම වලකිනවා.
ඔව් ඒ හාමුදුරුවන්ට නිදහසේ ඒ දේවල් කියන්න දෙන්නෙ නැහැ , හාමුදුරුවෝ කියන දේ අපිට පැහැදිලිව තේරෙනවා , එයා මැදින් පැනලා රිපීට් කරලා කාලෙ කනවා, අපරාදේ
ලංකාවටත් බටහිර පන්නයෙ ව්කූර්තිතා වලින් හෙම්බත් ජාතියක් වෙන්න වැඩිකාලයක් නැහැ බුද්ධිමත් මිනිසූන් කතා අහගෙන හිටියට වැඩක් නැහැ අපි මෙයට විරුද්ධව ශක්තිමත් මානව බුද්ධිමත් සංවිධානයක් සකස් කරගන්න ඕනි ඒ වැනි ශක්තිමත් සංවිධානයක් සකස් කිරිමට ලංකික බෞද්ධයන් ශක්තිය ලැබෙවා
Very great. ❤ yo Damman passathi yo .man passathi. Budda deshanawayi.
Sadu sadu sadu.
Sadu sadu sadu!!!
🙏🙏🙏
"පුබ්බෙච කත පුඤ්ඤතා" ✨
Niwadikaawa katha karanawa wadyi