Better if you can select appropriate words. You are speaking to a Buddhist Monk. Anyway, it is a good thing you came and interviewed this Monk. A good program as a whole. We got to know about the Monks quest for truth and relief to life. A very interesting story. Finally, the young person became a Buddhist Monk. Quite interesting!
Me ape Olande Ananda Hamuduruwo . Unwahanse Mahana kale Uva paranagama Sapugolle Thapodanarama pansale. Upasampada kaleth e pansale denata apawath wee ethi Dauldena Gnnanissara hamuduruwan wisin. pagoda Nugegoda Vidya Viyayarame thamai e kale loku hamuduruvo weda sitiye. Mata mathakai mama school yana kale me Olande hamuduruwo upasampada kale ape Sapugolle pansale. E uthsawayata kala perahere mamath netumakata hitiya. Mata harima sathutui. Me hamuduruwo harima silwath ugath himi namak. Oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏
A great Buddhist monk, to realize Dhamma after being born in an Euro country is an accomplishment, a result of previous great Kusal Kamma itself. I would humbly suggest to him to listen to the deep original Dhamma preached by Alawwe Anomadassi Thero.
You can't recognise the kingdom of God unless you have the Holy Spirit. I was a nominal Christian before and the kingdom of darkness operate in me. Now I know the difference between the two realms very well. Born to the kingdom of God is act of God as I surrender to Jesus Christ as my saviour and Lord. Nearly 3400 years old reveal of word of God guide you to the kingdom of God through the Holy Spirit within you.
I was about to ordain, when God snatched me away (was caught by the Spirit)and called me to serve God. In Tripitaka Buddha speaks about most holy dwelling. And about Maha Brahma. (GOD)And about de messengers of God. (angels visiting with messages from God to Jethawanaraamaya) Brahma Jaala Sutra describes. I meditated four years. Wisdom is from above. From Almighty God. Alpha and Omega. Beggining and de end. I did read whole Tripitaka and other doctrines. And the Holy Bible. Also Glorious Quran. I respect all religions. Yet....resurrecred Christ gave me Salvation. Cancelled my Karma. Whereever the Spirit of God , 🔥there is Liberty.Unless we build a relationship with God, we can't understand who God is. 🙏🙌💖
ඔබ වහන්සේට. නිදුක්. නිරෝගි සුව දීර්ඝායුෂ ලැබේවා..
ඔබවහන්සේටනිදුක් නීදුක් නිරොගි සුවලැබෙවා❤❤❤❤
මේ හාමුදුරුවෝ මහණ වෙලා උපසම්පදාව ලැබුවෙ අපේ පංසලේ නහකඩියෙ ජිනවංසාරාමයේදී.ඒ උත්සවය ඉතා ඉහලින් ම කරන්න දායක උනා.උපසම්පදාවෙන් පසු පලමු බනත් ඇහුවා.
පෙර පින් මතුකර ගත් පින්වත් ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරනින් මාර්ගඵලයන් ලබාගන්න උතුම් තිසරණයේ පිහිට ලැබේවා සාදූ සාදූ සාදූ
බුදුදහම වෙලඳගත් ඔබ වහන්සෙට දීර්ගෞස ලෙබෑව තෙරුවන් සරණේ
තෙරුවන් සරනින් නිරෝගී සුව දීර්ඝායුස ලබේවා ස්වාමීන් වහන්සේට!
ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් ලැබ්මෙන් සාසනික කටයුතු හොදින් කරගෙන යන්න ශක්තිය දෛර්ය ලැබේවා දළදා සම්දු සරණයි .🙏🙏🙏❤
මම පුංචි කාලේ හිටියේ වැලිමඩ.අපෙ හාමුදුරුවෝ උපසම්පදා කළෙ සපුගොල්ල පන්සලෙ දී.එ උපසම්පදා පෙරහැරේ නැටුමකට මමත් හිටියා.නැටුමෙ ෆොටෝ එකක් අපිට දෙන්නම් කිව්වා.එත් ලැඛුණෙ නැහැ.එකාලෙ අපි පුංචි ය.අපෙ හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබෙවා.🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස ධීගායු වේවා ...
හරිම ආසාවෙන් බැලුවේ ape හාමුදුරුවනේ ඔබ wahnseta niduk nirogi suwaya ලැබේවා teruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏🙏
❤❤❤ නමෝ ඛූද්ධාය වන්දනීය පුජනීය ගෞරවණීය අප ස්වාමින් වහන්ස මගේ නමස්කාරය වේවා 🙏🙏🙏 අපේ උතුම් ධර්මය අවබෝධ කර ගෙන අපේ බුද්ධ සාසනයට පැමිණිම අපෙන් හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏
තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏
නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ වහන්සේ ට 🙏
Ape hamuduruwata theruwan saranai
❤
බුදු සරනයි ස්වාමීන් වහන්සේ
තෙරැවන් සරණයි අපේ ස්වාමින් වහන්සේට සහ සුතන්ත මහතාට
ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා .🙏
ඔබවහන්සේ නිදුක් නිරෝගී සුවපත් වේවා!💐💐💐💐💐💐🙏
Better if you can select appropriate words. You are speaking to a Buddhist Monk. Anyway, it is a good thing you came and interviewed this Monk. A good program as a whole. We got to know about the Monks quest for truth and relief to life. A very interesting story. Finally, the young person became a Buddhist Monk. Quite interesting!
දීර්ඝායුස ලැබේවා ස්වාමීන් වහන්ස
මහත්මයා බුදු දහම ගැන කතා කරනවා නම් බුදු දහමේ පවත්නා සංස්කාතිය ගැනත් අවබෝධයක් ඇතිකර ගන්න. පුජකයෙක් කිව්වාම බුදු දහමේ පුජකයන් නැහැ. අන්‍ය ආගම්වල තමා පුජකයින් ඉන්නෙ. ඒ කියන්නෙ දෙවියන්ට මහජනතාව වෙනුවෙන් පුද පූජාකරන උදවිය. හාමුදුරුවො කියන්නෙ වෙනම කට්ටියක් ඔවුන් පුජාවට පත්වන පුජ්‍යය පක්සයක්.
සුසන්ත මහත්මයා ඔබතුමා අහන ප්‍රශ්ණ පිළිවෙලකට අහන්න, එකම ප්‍රශ්ණය ආයෙ ආයෙ අහන්න එපා, එහෙම උනාම ස්වාමීන්වහන්සේට අපහසුයි, එකම උත්තරෙන් ප්‍රශ්ණ කිහිපයකට උත්තර ලැබෙන නිසා කල්පනා කරල ප්‍රශ්ණ අහන්න, මේක ඉල්ලීමක් ඔබතුමාගෙ වීඩියෝ කීපයකම මේ වගේ ප්‍රශ්ණ තියෙනව
ස්තුතිය දැනුවත් කිරීමට
ධර්මය පිලිබදව මීට වඩා හරවත් දෙයක් ලබාගන්න අවශ්‍යය ප්‍රශ්න ඉදිරිපත් නොකිරීම අවැඩක්.(ව්ශේෂයෙන් ස්වාමීන් වහන්සේ කෙනෙක්ගෙන්)
@@rajgeethadewaranasinghe8371බහුබූත කියවන්න එපා ධර්මය දන්නවානම් ඒ ෆැන කියන්න
Oba wahaneta nidhuk nirogi suwaya labewa. Uthum dhladha samindhu pihitama labewa
අපේ බුදු දහම කොච්චර වටිනවද මගේ අම්මත් රෝමාන ආගමේ හිටියේ මගේ පියා අම්මව බෞද්ධාගමට හරවා ගත්තා පියයි අම්මයි දෙන්නම මොරටුවේ ශ්‍රී විජය බෝධිරාජාරාමය හදවා සඟ සතු කලා
උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා සාදු සාදු සාදු සාදු
හාමුදුරුවන්ට දීර්ඝායුෂ ලැබේවා 🙏
දීර්ඝායුෂ ලැබේවා !🎉❤
තෙරුවන් සරණයි අපේ ස්වාමීන්වහන්සේට සහ සුසන්ත මහත්මයට🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
ඔබසැමටත් එසේම....
@@sathyavlogs841ɓpooʻkipo6 8😅
Oba thuma ithamath honda deyak me karanne.eka waraddak oba thumagen sidu wenawa.eka thamai baudda bikshun wahanselata pujakayek kiyala amanthranaya kirima.eya sampurnayenma waradiy.karunakarala eya niwaradi Kara ganna.pujakayo inne anith agam wala.buddagame inne athi grawrawaneeya,athi pujaneeya swameen wahansela.pujaka nemei, pujya ho pujaneeya wiya yuthui.ema warada niwaradi Kara Gatha yuthumai.ehema nowunoth athi pujaneeya swameen wahaneselata agaurawayak sidu wenawa.kese namuth mema sath karyayata obathumata godak pin sidu wenawa.obata budu saranai.
🙏 🙏 තෙරුවන් සරනයි.
Bududahama weladagat oba wahanseta deergausa lebewa theruwan saranae
Theruwan saranai ape hamuduruwane
Gawrawaneya swamin wahanseta ikman bawayaka chathurarya sathya awaboda wewa theruwansaranai
තෙරුවන් සරණයි පින්වත් afe හාමුදුරුවන්ට පින්වත් ඔබතුමාට තෙරුවන් සරණයි දීර්ඝායුෂ lbewa
Theruwan sarani ape hamaduruwane yapathakma wewa deeirgausa labewa budusarani
🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏🙏🙏🙏බුදුසරණයි.
ඔබ වන්සේට නිදුක් නිරෝගි බව දීර්ඝ අයුෂ ලැබේවා❤️🙏🙏🌹🌹🌹
🙏🙏🙏උතුම් සම්මා සම්බුද්ධ ශක්තිය අපේ අම්මා ලක් මාතාව සුරකින උතුම් දායාදයයි. විශ්වයේ නොනැසී පවතින ජීව වායුවයි ප්‍රාණයයි.දළඳා සමිදු පිහිටයි. PKGPS. රාජපක්ෂ. කොත්මලේ / කොළඹ.
Buddha is a human being. Not Supreme God the Creator. Please read Brahma Jaala Sutra preached by Buddha . It describes who God (Maha Brahma)is.
@@depthiweersilva4020උසි උසි කල්ලතෝනිය 😂
තේරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට
මේම සුවාමින් වහන්සේ මිට අවුරැදු 40 කට උඩදි කොට්ටව අරන්‍ය යේදි හමුවුනා ගාල්ලේ.මට සමරැවකුත් දුන්නා.🙏🙏🙏
පූජ්‍ය හා පූජක කියන එකේ තේරුම නිවේදකයා දන්නෙ නැහැ.
ඒත් මේ වැඩ සටහන ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි.
❤❤❤❤Saadu saadu saadu budusarani bevipihity namobiddaya Maage Namaskaraya Wewa Saadu Saadu Saadu ❤❤❤❤
Theruwan saranai ape swamin wahanseta sadu sadu sadu
හොඳ වැඩසටහනක් sathya
Me ape Olande Ananda Hamuduruwo . Unwahanse Mahana kale Uva paranagama Sapugolle Thapodanarama pansale. Upasampada kaleth e pansale denata apawath wee ethi Dauldena Gnnanissara hamuduruwan wisin. pagoda Nugegoda Vidya Viyayarame thamai e kale loku hamuduruvo weda sitiye. Mata mathakai mama school yana kale me Olande hamuduruwo upasampada kale ape Sapugolle pansale. E uthsawayata kala perahere mamath netumakata hitiya. Mata harima sathutui. Me hamuduruwo harima silwath ugath himi namak. Oba wahanseta theruwan saranai 🙏🙏🙏🙏
ඔබ වහන්සේට මාගේ නමෝ නමස්කාරය වේවා
A great following of Lord Buddha
තෙරුවන් සරනයි දීර්ගායුස ලැබේවා
අනේ හරි සන්තොසෙන් මේ වැඩ සටහන ඛැලුවේ හරි අගේයි
A great Buddhist monk, to realize Dhamma after being born in an Euro country is an accomplishment, a result of previous great Kusal Kamma itself. I would humbly suggest to him to listen to the deep original Dhamma preached by Alawwe Anomadassi Thero.
Hamuduruwange pitipasse tiyena coat 1hari lassanae.shork hamuduruwo.budusaranae obawahanseta.
Sadu sadu sadu
Theruwansaranai
Ane mage puthe pujaka kiyala kiyanna epa mage samma sambudurajanan wahansege srawaka maha sangarathnayata.umbata budu saranai puthe.
තෙරුවන් සරණයි දිර්ඝායු වේවා
Budusaranai❤❤❤❤❤❤
teruwan saranai davepohitai
❤
Sadu sadu sadu
නිවේදක මහතා සනත් විමලසිරි නලුවා වාගේ.
6.52pm. ඉතා වටිනා වැඩ සටහනක්
සංයමයෙන් ප්‍රශ්න අහන්න ඕනා.
යහපතක්ම වේවා ❤❤
🙏🙏🙏❤️
ආගම් මාරු කිරීම කාටත් ඇති අයිතියකි.එය හොදින් පිළිපැදීම නිහතමානි පිළිවෙතකි.
මෙතුමා පැමිනියෙ ආගමක සිටයි.ආගම් පිළිපැදීම ටිකක් අමාරුයි.නමුත් නව ප්‍රවේශය ආගමක් නොවෙ.නිර්මල සිස්ටාචාහයක්.ඕනෑම ආගමිකයකුට එය කැපයි.කව්රූ කව්රුත් මරණයට පසු තමා ඇත්ත දැනගන්නේ.
Dirgau wewa ape hamuduruwane Theruwan saranai 🙏🙏🙏🪷🪷🪷🙏🙏🙏
❤☸️💐
ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේට උතුම් වූ නිර්වාණය අවබෝධ වේවා!!!!!!!🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
සාදු සාදුසාදු සාදුසාදු සාදු සාදු සාදු
ලංකාද්විපයේ පූජකයෙක් නොවෙයි ලංකාද්විපයේ හාමුදුරු නමක් වෙලා කියල නිවැරදි විය යුතුයි. අනිවාර්යයෙන්ම බුදු දහම හා බෞද්ධ සංස්කාතිය ගැන කතාකරන කොට ඒ ගැන අද්‍යයනය කර කතා කරන්න.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Oba wahanseta Theruwan saranawewa
බෞද්ධ භික්ෂූන් වහන්සේලාට පුජකයින් කියන්න එපා.
ඔව් එයාල පූජ්‍ය
🎉🎉🎉🎉🎉🎉❤❤❤
🌷🌷🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ..සාදූ..සදූ
ඤානන්ද ස්වාමින් වහන්සේ
වෙන කෙනෙක් ආගම මරුකරාම මුදල් දිලා කියලා කියනවනම් මෙක කොහොමද
වැල්ලෙ මුඩුක්කු කල්ලතෝනි ලැට් පෝච්චියට ආගම මාරු කරපුව ඉතින් අමුතුවෙන් කියන්න ඕනිද 😂
@@Devil678-j9j ලංකාවේ මුල් ආගම කුමක්ද
ලංකාවේ කිසිම කෙනෙක් නැ ආගම වෙනස් නොකළ සෙරම ආගම වෙනස් කරපු අය ඉන්නෙ ලංකාවේ ඉතිහාසය නොදන්නා සමහරක් නිසා තමයි ආගමික ගැටලු ඇතිවෙන්න හෙතුව
Olande suddanta Lankawe Sinhalayo gihilla salli deela kiyalada kiyanne ?
@@damithfernando1204
Salli deela, Toilet poachchi deela aagamata harawaganna hadana eka thama hoda neththe
මමත් මේ හිමි නම ගැන ටිකක් දන්නවා. චුට්ටක් මෙ හිමිනමගෙන් අහන්න වාසු මහත්තයගෙ අම්ම වගේ දනවත් උපාසක අම්ම කෙනෙක් මුනගැහුනෙ නැත්තම් පැවිදි වෙනවද කියල.
Ansege pinata mlka labunath awasanaya mahana veema
💐💐🙏🙏🙏🙏
ආසිර්වාද වේවා
❤❤
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Tharuwan.sarni.oba.wansata
ඕලන්දයේ ආනන්ද ස්වාමීන් වහන්සේට
නිදූක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා!!
🙏🏾🙏🏾🙏🏾 සාදු සාදු සාදු 🇱🇰♥️🇱🇰 🇩🇪
☸️🌹💐❤️🙏
You can't recognise the kingdom of God unless you have the Holy Spirit. I was a nominal Christian before and the kingdom of darkness operate in me. Now I know the difference between the two realms very well. Born to the kingdom of God is act of God as I surrender to Jesus Christ as my saviour and Lord. Nearly 3400 years old reveal of word of God guide you to the kingdom of God through the Holy Spirit within you.
🙏🙏🙏
නිවෙදකයාමෙවැනිකතාවකට සුදුසුමදි
ඒක යුදෙව් ක්‍රිස්තියානි ආගමක් නොවේ සර්ව බලදාරී දෙවියන් වන්සේගේ වැඩ සිටින දර්මයක් ඒ හරියට නොදන්න නිසා එහෙ මෙහෙ දුවනව.
Siyalla kala heki dewiyanwahansege aagamada ?🤣🤣🤣🤣🤣
😂😂😂😂😂😂
😅අම්මෝ@@thinkerdemetri2326
I was about to ordain, when God snatched me away (was caught by the Spirit)and called me to serve God. In Tripitaka Buddha speaks about most holy dwelling. And about Maha Brahma. (GOD)And about de messengers of God. (angels visiting with messages from God to Jethawanaraamaya)
Brahma Jaala Sutra describes. I meditated four years. Wisdom is from above. From Almighty God. Alpha and Omega. Beggining and de end. I did read whole Tripitaka and other doctrines. And the Holy Bible. Also Glorious Quran. I respect all religions. Yet....resurrecred Christ gave me Salvation. Cancelled my Karma. Whereever the Spirit of God , 🔥there is Liberty.Unless we build a relationship with God, we can't understand who God is. 🙏🙌💖
@@thinkerdemetri2326 Siyalla karai pamka
Ane me Hamuduruwo meeta Aurudu gaanakata kalin mata munagehuna Hong Kong waladi.
Dekkama Harima sathutak denune.
Obawahanseta Niwan awabodawewa Hamuduruwane.🙏🙏🙏
Olande Nalanda hodata mathaka Nama.
Ts.🙏
බයිබලය (යොහන් 14:6 ) යේසුස්වහන්සේ ඔහූට කියනසේක් : මාර්ගයද. සැබෑවද. ජිවනයද. මමය. මා කාරණකොටගෙන මිස කිසිවෙක් පියාණන්වහන්සේ වෙතට පැමිණෙන්නේ නැත.
😂😂😂
😂😂😂😂😂😂😂😂😂
🤣🤣🤣
😮
🙏🙏🙏🙏🙏🙏🙏
If he understood who Jesus is and read the Bible, he cannot go here and there
ස්ම්න්වහන්සේගේ මෝලේ නරක් කරන්න එපා.
Best
Oba whansea koheda wada innea
Know all that The Lord Iesus(or Jesus) Christ is the final decision maker. He is God Almighty.
යුදෙව් ක්‍රිස්තියානී කියලා ආගමක් නෑ
පුජකයෝ නෑ
Pujakayaknamaibeksunwahansakeyandaaiya
Theruwan Sarani 🙏🙏🙏🙏🙏🧎♀️🧎♀️🧎♀️
තෙරුවන්සරනයි දෙවිපිහිටයි
නිවේදකයා මදි මේ වගේ ප්‍රඥාවන්ත ස්වාමීන්වහන්සේ කෙනෙක් එක්ක සාකච්ඡා කරන්න.එහෙමෙහේ වනනවා.වැඩසටහන අන්තිම වෙනකොට තමයි ඒක තේරුනේ.නිවේදකයා මෝඩයි ටිකක්
කටට මුනට අත තියාගෙන කථා කරන්න එපා. සුදුසු නැහැ.