හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නේ මේ පින නිසා | Ven. Welimada Saddaseela Thero | වැලිමඩ සද්ධාසීල හිමි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 ก.ย. 2024
  • #bana #budubana #banakatha
    හිතන පතන හැම දෙයක්ම ලැබෙන්නේ මේ පින නිසා
    අනුන්ට ඊර්ශ්‍යා කර කර ඉන්නැතිව තමන් ට සුගතියක් අත්කරගන්න
    Ven. Welimada Saddaseela Thero
    පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
    Shraddha TV
    DamSak Nada
    දම්සක් නද
    මෙම ධර්ම දේශනාවේ සම්පූර්ණ අයිතිය ශ්‍රද්ධා TV මාධ්‍යජාලය සතුවේ
    මෙම‌ ධර්ම දේශනාව නැවත විකාශනය කිරීම හුදෙක් ලාබ අරමුණු ආපේක්ෂාවන් සිදු කරන ලද්දක් නොවන බවත් ධර්ම දානය පිණිස පමණක්ම සිදු කරන ලද්දක් බවත් ප්‍රකාශ කර සිටිමු
    මහමෙව්නා අසපුවේ ලොකු ස්වාමීන් වහන්සේට හා අනෙකුත් පින්වත් ස්වාමීන් වහන්සේලාට මෙම උතුම් පින අත් වේවා...
    දෙලොව යහපත පිණිස ධර්ම දානයක් ලෙස මෙසේ ප්‍රචාරය කරන ලදී
    උතුම් ධර්මය අසා පින් සිත් උපදවා ගන්න
    තවත් මෙවැනි ධර්ම දේහනාා ශ්‍රවනය කිරීමට අපගේ චැනලය Subscribe කරන්න
    නමෝ බුද්ධාය......
    සාධු.! සාධු ..!! සාධු ..!!!
    © DamSak Nada
    Keywords :
    bana
    welimada saddaseela thero
    welimada saddaseela himi bana
    welimada saddaseela thero bana
    welimada saddaseela thero 2022
    damsak nada
    welimada saddhaseela thero
    bana 2021
    වැලිමඩ සද්ධාසීල හිමි
    saddhaseela thero bana
    welimada thero
    welimada thero bana
    welimada saddaseela himi
    welimada saddaseela thero 2021
    වැලිමඩ සද්දාසීල හිමි
    වැලිමඩ සද්ධාසීල හිමි 2022
    වැලිමඩ සද්දාසීල හාමුදුරුවෝ
    වැලිමඩ සද්ධාසීල හිමි බණ
    අත්හැරීම පුරුදු කිරීම
    DamSak Nada
    දම්සක් නද
    budu bana
    Ven. Welimada Saddaseela Thero
    සසරින් එතෙර වීමේ යතුර
    shraddha tv
    shraddha tv bana
    Shraddha dayakathwa dharma deshana
    saddhaseela himi bana
    ධර්ම දේශනා
    saddhaseela hamuduruwo
    dharma deshna
    budu bana 2022
    welimada saddaseela thero
    welimada saddaseela himi bana
    saddaseela thero
    වැලිමඩ සද්ධාසීල හිමි
    devadutha sutta
    devadutha suththraya
    welimada saddhaseela thero
    welimada saddhaseela thero 2021
    bana
    budu bana
    welimada saddhaseela himi
    saddhaseela thero bana 2022
    welimada saddaseela himi
    වැලිමඩ සද්ධාසීල හිමි බණ
    දේවදූත සූත්‍රය
    damsak nada
    වැලිමඩ සද්ධාසීල හිමි 2021
    වැලිමඩ සද්ධාසීල හිමි 2022
    bana desana
    DamSak Nada
    දම්සක් නද
    kiribathgoda gnanananda thero
    saddhaseela thero bana
    budu bana
    saddhaseela thero bana new
    bana
    shraddha dharma deshana
    welimada saddaseela thero
    welimada saddaseela thero 2023
    welimada saddaseela thero bana
    welimada saddaseela
    bana welimada saddaseela thero
    bana welimada saddaseela
    bana welimada saddaseela himi
    welimada saddaseela himi bana
    welimada saddaseela thero 2022
    damsak nada
    වැලිමඩ සද්දාසීල හිමි
    වැලිමඩ සද්ධාසීල හිමි 2022
    වැලිමඩ සද්ධාසීල හිමි බණ
    welimada saddaseela himi
    දම්සක් නද

ความคิดเห็น • 298

  • @nandanaweerasinghe9529
    @nandanaweerasinghe9529 6 หลายเดือนก่อน +72

    මම හැමදාම උදේට ඔබ වහන්සේගේ එක් බනක් අහනවා.මට දැන් තරහ පාලනය කර ගන්න යම් තරමකට පුලුවන්.ගොඩාක් ප්‍රශ්න මැද්දේ ජීවත් වෙන කෙනෙක් මම.මගෙ අතින් වරදක් සිද්ද වෙන්න යනකොට මට ඔබ වහන්සේව මතක් වෙනවා.එවිට මට පුලුවන් එයින් වැලකෙන්න.ඒ පින ඔබ වහන්සේට.ඔබ වහන්සේට නිර්වානය අවබෝධ වේවා.

    • @LKPNLakmali
      @LKPNLakmali 4 หลายเดือนก่อน +3

      😢😢😢

    • @RanganPuthum
      @RanganPuthum 3 หลายเดือนก่อน

      🙏💗☸️
      🌷🌷🌷🌷

  • @ආදරෙන්
    @ආදරෙන් 3 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ බණ හිත කඩන් වැටුනම අහල අහලම දැන් දවසට එකක් හරි අහනවමයි....❤ ඔබ වහන්සේට ගොඩාක් පිං සිදු වේවා..... නිවන් අවබෝධ වේවා... පුදුම විදිහට නිවෙනවා මේ බණ පද වලින් 🙏💞

  • @NayomiMaduwanthi-pk7xc
    @NayomiMaduwanthi-pk7xc 2 หลายเดือนก่อน +4

    මම හැමදාම ගෙදර වැඩ කරන්නේ ඔබ වහන්සේගේ බණ අහන ගමන්.ඒ බණ මහ පුදුමාකාරයි.

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 8 หลายเดือนก่อน +27

    මගෙ හිත හදා ගන්න බැරි ඕනීම වෙලාවක ඔබ වහන්සෙගේ බණ අහලා හිත හදාගන්නවා,අපෙ අඩු පහඩු කියලා කියලා දෙනවට ඔබ වහන්සේට බොහොම පිං,🙏🙏🙏

  • @shiromanideepika7607
    @shiromanideepika7607 4 หลายเดือนก่อน +5

    ස්වාමීන් වහන්සේගේ බණ අහන් ඉන්න ආසයි.හරීම සරලයි.අපිට ඉගෙනගන්න දේ බොහොමයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SasiKala-rb9pw
    @SasiKala-rb9pw 4 หลายเดือนก่อน +5

    ඔබ වහන්සේ අපට දෙසනා කරපු මේ හරවත් දර්මයෙන් නිවනම අවබෝධ වේවා 🙏🙏🙏🌹🌹❤️🌹

  • @kdcpkothalawala764
    @kdcpkothalawala764 8 หลายเดือนก่อน +39

    මම ත් පුරුද්දක් වගේ ඔබ වහන්සේ ගේ ධර්ම දේශනාවක්වත් හැමදාම අහනවා. අපි කරන වැරදි අපිට වැටහෙනවා ඒ බණ ටිකෙන්.ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු

    • @SankaKapila
      @SankaKapila 6 หลายเดือนก่อน

      🎉

    • @suranidinelka2158
      @suranidinelka2158 5 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් මමත් පුලුවන් වෙලාවට මේ ස්වාමීන් වහන්සේ ගේ බණක් අහනවා ඒකෙන් හිත ගොඩාක් නිවෙනවා

  • @ChintaD-w6o
    @ChintaD-w6o 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ දේසනාව අහලා හිත හදාගන්නේ බුදුසරණ යි 🙏🙏🙏🙏🙏🙏

  • @Priyangikadamayanthi-u5x
    @Priyangikadamayanthi-u5x 8 หลายเดือนก่อน +13

    සිවාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනය සැලසේවා!!!

  • @ChandanaGamage-ox7yr
    @ChandanaGamage-ox7yr 8 หลายเดือนก่อน +31

    ඉතාමත්ම ඉක්මන් බවයක... ඉතාමත්ම කෙටි කලකින් සැප සහගත ප්‍රතිපදාවකින් නිවන් අවබෝධ කරගැනීමට ලැබේවා... මෙතැන් පටන් නිවන් දක්නා ජාති දක්වා සම්මා දිට්ඨික වන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන් ලබන්නෙම්වා... කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබන්නෙම්වා...
    කල්‍යාණ මිත්‍රයන්ගේ විශේෂ අනුකම්පාව ලබන්නෙම්වා...
    උතුම් ශ්‍රී සද්ධර්මයම අසන්නට ලැබේවා...
    ධර්ම දේශනාව සිදුකළ ගරුතර ස්වාමීන් වහන්සේටත්, මෙම ධර්ම දේශනාව ශ්‍රවණය කරන ඔබ අප සියලු දෙනාටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්තියම ලැබී පතන්නා වූ බෝධියකින් අමා මහ නිවන් සම්පත්තියම ලඟා කරගැනීමට මේ පින හේතුවාසනා වේවා...
    සාදු... සාදු... සාදු...
    තෙරුවන් සරණයි...!!!

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 4 หลายเดือนก่อน +4

    සාදු සාදු සාදු
    ධර්ම දානමය කුසලයක්ම වේවා ස්වාමීන් වහන්සේට !

  • @ashapathirana8743
    @ashapathirana8743 3 หลายเดือนก่อน +4

    දුර්ලභ ගනයේ ධර්ම දේශනාවලින් අප සිත් සනහා නිවාලන ඔබවහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනයම සැලසේවා!

  • @Chandramadampage-el6rn
    @Chandramadampage-el6rn 5 หลายเดือนก่อน +5

    මේ ඛණ දෙසනාවෙ පින් මහිමයෙන් ඹබවහන් සේට ඉක්මන් භවයකදී නිවන් අවබෝධ වේවා ..!..!

  • @diliniDusha
    @diliniDusha 6 หลายเดือนก่อน +8

    ඔබ වහන්සේ බන දේශනා කරද්දි හිතට හුගක් දැනෙනවා..ඔබ වහන්සේට පිං.

  • @harshanilakshika3844
    @harshanilakshika3844 4 หลายเดือนก่อน +4

    සියලු සත්වයෝම නිදුක් වෙත්වා,නිරෝගි වෙත්වා ,සුවපත් වෙත්වා.🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @ChithraKwt-x5d
    @ChithraKwt-x5d 8 หลายเดือนก่อน +54

    මම කුවේට් රටේ ඉන්නේ? ඔබ වහන්සේගේ බණ දේශනාවෙන් ගොඩක් හිත පැහැදුනා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chamodimadushika3252
      @chamodimadushika3252 8 หลายเดือนก่อน +3

      ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා! ශාෂනික කටයුතු කරගෙන යාමට ශක්තිය ලැබේවා !🙏

    • @Kumari-kq1py
      @Kumari-kq1py 8 หลายเดือนก่อน +3

      මමත් කුවයිට් පර්දෝෂ්

    • @NethminiNilwala
      @NethminiNilwala 8 หลายเดือนก่อน +1

      ඹබ වහන්සේට දිර්ගායුස ලැබෙිවා

    • @ravikandygcc
      @ravikandygcc 8 หลายเดือนก่อน

      😊😊​@@chamodimadushika3252

    • @kanchanadilrukshi9315
      @kanchanadilrukshi9315 7 หลายเดือนก่อน

      😊

  • @nuwansandaruwan4037
    @nuwansandaruwan4037 4 หลายเดือนก่อน +3

    ඔබ ස්වාමින් වහන්සේගේ හඬ සැම කෙනෙකුටම අසන්නට වාසනාව ලැබේවා........

  • @AyodyaJayawardhana
    @AyodyaJayawardhana 5 หลายเดือนก่อน +5

    මම මගේ හිත හදාගත්තෙ ඔබ වහන්සෙගේ බන අහලා හිතට හරිම සැනසීමක් දැනෙනෙනව ගොඩක් පිනා දීර්ගායුශ ලැබෙවා!සාදු 🙏

  • @jandrajandra1067
    @jandrajandra1067 7 หลายเดือนก่อน +6

    . පිංවත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌺🙏🌺🙏🌺

  • @tharanganikumari2081
    @tharanganikumari2081 8 หลายเดือนก่อน +21

    අනෙ සාදු ඔබ වහන්සේ හට දීර්ඝආයුෂ ලැබේවා !

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 8 หลายเดือนก่อน +17

    පින්වත් ස්වාමීන් වහන්සේ දේශනා කළ උතුම් දහම ජිවිතයට ගලපා ගැන්මට නිරතුරුවම වීර්‍යය වඩමු .පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් බව හා දීර්ඝායු වේවා 🙏🙏🙏

  • @thanujadarshani5961
    @thanujadarshani5961 8 หลายเดือนก่อน +21

    ඔබ වහන්සේගේ ධර්මය ශ්‍රවනය කිරීමෙන් සිතට පුදුම සැනසීමක් දැනෙනවා .. මෙවැනි ධර්ම දේශනා නැවත නැවතත් දේශනා කිරීමට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා ...
    පින්වත් ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ගායුසම ලැබේවා ...
    🙏🙏🙏

    • @JanodAsiri
      @JanodAsiri 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

    • @VihangakWerapitiya
      @VihangakWerapitiya 8 หลายเดือนก่อน +1

      🙏🙏🙏🙏🙏

  • @chithrawanninayaka2449
    @chithrawanninayaka2449 3 หลายเดือนก่อน +3

    ,මම තිස්සමහාරාම ගරු ස්වාමීන් වහන්සේ ට මගේ දුක කියලා හිත හදාගන්න හරිම ආසයි ඒ ත් ස්වාමීන් වහන්සේ දුර ඉන්නේ නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු

  • @devidevi7245
    @devidevi7245 8 หลายเดือนก่อน +6

    ඔබ වහන්සේගේ බණ අහන්න මම ගොඩක් කැමතියි මම ඉන්නේ මැද පෙරදිග රටක 🙏🙏🙏 නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ

  • @samanthalekamge2995
    @samanthalekamge2995 3 หลายเดือนก่อน +3

    තෙරැවන්සරනයි අපේ පින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arahansambudda986
    @arahansambudda986 7 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @SujeewaSandamali-y5q
    @SujeewaSandamali-y5q 8 หลายเดือนก่อน +8

    සාදු සාදු සාදු !!🙏🙏🙏

  • @LakminiChandarsekara
    @LakminiChandarsekara 8 หลายเดือนก่อน +5

    🙏🙏🙏🙏තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏ඔබ වහන්සේගේ මේ වටිනා බණ පදයක් අසා කරගන්නා පින් බලයෙන් ඔබ වහන්සේට තව තවත් ශක්තිය ධෛර්යය දීර්ඝායු ලැබේවා

  • @shalikaparanvithana5336
    @shalikaparanvithana5336 8 หลายเดือนก่อน +10

    තෙරුවන් සරනයි ස්වාමින් වහන්ස

  • @SenakaRandeniya
    @SenakaRandeniya 5 หลายเดือนก่อน +4

    තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා

  • @O23p0L
    @O23p0L 8 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවාමෙවැනි උතුම් සද්ධර්ම දේශනා කරලෝක සත්ත්වයා සසර දුකින් මුදවා ගන්නටවෙර දරන ඔබ වහන්සේටතවත් මෙවැනි ධර්ම දේශනා කිරීමටශක්තිය ධෛර්යය ලැබේවාඋතුම් වූ නිර්වාණය ළඟා වේවානමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @banujahettiarachchi3126
    @banujahettiarachchi3126 8 หลายเดือนก่อน +8

    Ape hamuduruwanta niduknirogi sampaththiya dergausha labeva...

  • @isurumaduwantha7826
    @isurumaduwantha7826 8 หลายเดือนก่อน +9

    🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏 sadu 🙏🙏🙏🙏 sa 🙏🙏🙏🙏

  • @SurangiKumari-l7r
    @SurangiKumari-l7r 5 หลายเดือนก่อน +2

    Sadu.sadu.sadu.buddarahatnyata.dharmaratatnayta.maha.sagaruwanata.mage.namaskaraywewa

  • @InokathmarakumarUdatennaegedar
    @InokathmarakumarUdatennaegedar 8 หลายเดือนก่อน +16

    මෙ ධර්ම දේශනාවේ ආනුබාවයෙන් ධර්ම දේසනාව සවනය කල පින් බලෙන් මා තුල ඊරිසියාව ඇති නොවෙවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @madushaninilendika6108
    @madushaninilendika6108 8 หลายเดือนก่อน +7

    සාදු සාදු සාදු .🙏🙏🙏

  • @Dinu_bbh73
    @Dinu_bbh73 8 หลายเดือนก่อน +10

    Sadu saduu

  • @ShashiPriyasad
    @ShashiPriyasad 8 หลายเดือนก่อน +6

    Niduk nirogi suwayama lebewa’deergaayusha lebewa hamuduruwane.Budu saranai

  • @niroshanacool
    @niroshanacool หลายเดือนก่อน +1

    ඔබ වහන්සේගේ බන අහන්න අහන්න ආසයි කොච්චර නම් ලස්සන ද

  • @dulanichathurika2833
    @dulanichathurika2833 29 วันที่ผ่านมา

    ඔබ වහන්සේගේ බණ මාත් දවසකට එකක් හරි අහනවා.ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායූශ ලැබේවා !!!🙏🙏

  • @NiroshaMadumali-yq3lp
    @NiroshaMadumali-yq3lp 8 หลายเดือนก่อน +7

    තෙරුවන් සරනයි🙏🙏🙏🙏🙏

  • @kantyk3888
    @kantyk3888 5 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🏽🙏🏽🙏🏽

  • @anything7467
    @anything7467 3 หลายเดือนก่อน +1

    Garuthara ස්වාමීන් wahansata නිදුක් නිරෝගී සුවය labewa

  • @sugathnew495
    @sugathnew495 4 หลายเดือนก่อน +1

    මම නිතරම ඔබ වහන්සේගේ බණ අහලා තමා හිත ගොඩක් හදා ගත්තේ ඔබ වහන්සේට දීර්ඝායුෂු ලැබේවා

  • @suwarnadissanayaka9032
    @suwarnadissanayaka9032 8 หลายเดือนก่อน +6

    Sadu sadu sadu

  • @gethgith7627
    @gethgith7627 8 หลายเดือนก่อน +6

    Godak pin hamuduruwane...dirgayuuu lebewa ape suwamin wahanseta..me widihata hith suwapath karanawatama🙏🙏🙏

  • @KaviniChathumini-b2e
    @KaviniChathumini-b2e 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු

  • @senadeerasenadeera5768
    @senadeerasenadeera5768 7 หลายเดือนก่อน +3

    මම නම් හැම දාම හානවා ඔබ වහන්සේ ගෙ බණ කථා . බුදු සරණයි❤

  • @maliperera6881
    @maliperera6881 3 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නීරෝගීව දීර්ඝායූ ලැබේවා ....🙏🙏🙏

  • @Dinushaharshani-jy2qe
    @Dinushaharshani-jy2qe 5 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට උතුම් නිර්වානය අවබෝධ වෙව!!!

  • @76062
    @76062 4 หลายเดือนก่อน +1

    තුනුරුවන් ගෙම පිහිටයි අපෙ හාමුදුරුවනේ දිර්ඝායුස ලැබෙවා 🌹🌹🙏🙏🙏🌹🌹

  • @nelkasandamali2631
    @nelkasandamali2631 8 หลายเดือนก่อน +4

    සාදු සාදු......🙏🙏🙏🙏

  • @nilushika804
    @nilushika804 8 หลายเดือนก่อน +8

    Wenath sangitha sadda nathuwa hitha eka thanaka thiyan Bana ahanna labuna .darma danaya laba dun siyalu denata pin sudu wewa 🙏🙏🙏🙏🙏🙏

  • @OnscreenCraziness-i1r
    @OnscreenCraziness-i1r 7 หลายเดือนก่อน +2

    සාදූ සාදූ සාදූ ✨🙏

  • @NuwanthikaDissanayake
    @NuwanthikaDissanayake 3 หลายเดือนก่อน +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @ThakshilaJayathilaka-y4w
    @ThakshilaJayathilaka-y4w 4 หลายเดือนก่อน +1

    මම මේ ඉන්නෙ ඔබ වහන්සේ ගෙ ධර්ම දානය අසමින්
    ඇත්තටම ලොකු පින්කමක් මෙ බන ටික අහනවා ට...ඉර්ශියාව තියෙනවා මගෙ දරුවා ට තාත්තා කෙනෙක් නැති කරන්න හදන වෙනම කාන්තාවක් නිසා ...මම එහෙම උනත් දන් දෙන්න කැමති ....දරුවා නිසා මම කවදාවත් වෙන් දෙයකට දුකක් නැහැ ...සියළුම දෙ අනිත්‍ය නිසා ..ස්වම්න් වහන්ස ඔබට මෙ ධර්ම දානය ට පිං...

  • @chinthaperera1846
    @chinthaperera1846 7 หลายเดือนก่อน +2

    Warade badennaun Hari margayata ganna bana deshana karana Oba wahanseta niduk neerogee sampatha uda wewa!
    Hadu wadi demaw piyantath me pina ath wewa!

  • @GamagaSurange
    @GamagaSurange หลายเดือนก่อน +1

    Hamuduruvanta budusaranai niduk nirogiwewa asawen ahanawa oba wahansege bana hamadama hamuduruvange banak ahanta dan puruduwela🙏🙏🙏🙏

  • @kumarimanohari8000
    @kumarimanohari8000 7 หลายเดือนก่อน +2

    Man Dubai vala enne oba vahanege darmadesanava ahala mage hitha peheduna theruvan saranai 🙏🙏🙏

  • @amalikumari1303
    @amalikumari1303 3 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදූ

  • @chandikapremadasa-ih7nd
    @chandikapremadasa-ih7nd หลายเดือนก่อน

    සාදු සාදු සාදු දීර්ඝායු වේවා ස්වාමීනි

  • @chathukalinga2987
    @chathukalinga2987 7 หลายเดือนก่อน +1

    Apage pinwath swamin wahanseta mage namaskaraya wewa niduk nirogi suwaya labewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kumarirajapaksha2466
    @kumarirajapaksha2466 2 หลายเดือนก่อน +1

    Maga heta hada gannet oba wahansega bana ahala oba wahanseta bohoma pin 🙏🙏🙏🙏 sadu sadu sadu...

  • @sadunichamaya7514
    @sadunichamaya7514 3 หลายเดือนก่อน

    තෙරැවන් සරනයි අපේ හාමුදුරුවනේ ..මම මැදපෙරදිග වැඩකරන කෙනෙක් ගොඩාක් දුක් කරදර මැද්දෙ වැඩ කරන්නෙ ඒ කියන්නේ ගෙදර මතක් වෙනවා දරැවා මතක් වෙනවා මෙහෙ වැඩ නිදහසක් නැ.ඒ නිසා මට ගොඩාක් තරහ යනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණ අහන්න පටන් ගත්තට පස්සෙ මට දැන් තරහ යන එක ගොඩාක් අඩුයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @inokaruvini5120
      @inokaruvini5120 3 หลายเดือนก่อน

      Wathura bothalayak aragena ithipiso gaththawa 108 parak kiyala bonna dawasagane hamadema wisadenawa.

  • @kamaniayagama5443
    @kamaniayagama5443 8 หลายเดือนก่อน +4

    Sadu sadu sadu theruwan saranai pinwath suwamin wahansa

  • @HarshaniChandrarathna
    @HarshaniChandrarathna 7 หลายเดือนก่อน +2

    🙏 Sadu sadu

  • @nadeeraharshani2028
    @nadeeraharshani2028 7 หลายเดือนก่อน +1

    Theruwan saranai sawameen wahanseta🙏🙏🙏

  • @jiwanthiranasinha4843
    @jiwanthiranasinha4843 11 หลายเดือนก่อน +7

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @Gunarathna-r
    @Gunarathna-r 8 หลายเดือนก่อน +3

    🙏🙏🙏

  • @AkilaDon-w3h
    @AkilaDon-w3h หลายเดือนก่อน +1

    Oba wahanse NISA mn godak waradi hagagaththa .pin labewa sadu sadu 🙏🙏🙏🙏

  • @samanthikamadhumali2935
    @samanthikamadhumali2935 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවන්ට 🎉😃❤🎉️🎊️🎇🎆🎑️😻🙂

  • @IndikaKoswathtba-rc6ge
    @IndikaKoswathtba-rc6ge 7 หลายเดือนก่อน +2

    🙏🙏🙏🌸🌸🌸

  • @Anushilakshani
    @Anushilakshani 8 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏

  • @JanakaMadushan-bt6yz
    @JanakaMadushan-bt6yz 19 วันที่ผ่านมา

    සාදු සාදු🙏🙏

  • @SekaraDissanayake-jw8bo
    @SekaraDissanayake-jw8bo 8 หลายเดือนก่อน +37

    මගේ පින්වත් ස්වමින් වහන්සේගේ දර්ම දේශනා වලට අපෙ ජිවිත කොයිතරම් නිවෙනවද.ඒ පිනෙන් ඔබ වහන්සේට තව තවත් දර්මය දේශනා කිරිමට ශක්තිය ලබෙව .ඔබේ දෙමාපියන්ටත් මේ පින් අනුමෝදන් වේවා .තෙරුවන් සරනයි ඔබ වහන්සේට

  • @ThanujaJeewanthi-g2h
    @ThanujaJeewanthi-g2h หลายเดือนก่อน

    ඇත්තටම ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
    මම ගිය ආත්මෙක කරපු ඊර්ෂ්‍යාවේ විපාක මංආදරේ කරන ඕනම දෙයක් මගෙන් කවුරු හරි උදුර ගන්නවා 😢😢

  • @l.nilikasilva6983
    @l.nilikasilva6983 6 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි

  • @Zeus_The_Lord
    @Zeus_The_Lord 7 หลายเดือนก่อน

    අපේ ස්වාමීන් වහන්සේට බුදු සරනයි .සාදු ,,,සාදු ,සාදු

  • @SadewSathsara-md2zi
    @SadewSathsara-md2zi 7 หลายเดือนก่อน +1

    අනේ සාදු

  • @nipunisudarsani390
    @nipunisudarsani390 8 หลายเดือนก่อน +1

    අනේ සාදු සාදු සාදු

  • @stcell3564
    @stcell3564 3 หลายเดือนก่อน

    බුදු සරනයි 🌻🌻🌻🙏🙏🙏

  • @RamiyaLatha
    @RamiyaLatha 7 หลายเดือนก่อน +1

    Budu saranai

  • @ChamilaKumari-g4u
    @ChamilaKumari-g4u 3 หลายเดือนก่อน

    tharuwan sarani ape hamuduruwane🙏🙏🙏🙏

  • @RamyaKumari-c2r
    @RamyaKumari-c2r 2 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @gunegune9936
    @gunegune9936 8 หลายเดือนก่อน +1

    ❤❤❤❤sadu.sadu.sadu godaaak pin..budhusaranai

  • @lochanaanurudhdhi4780
    @lochanaanurudhdhi4780 7 หลายเดือนก่อน

    Sadhu sadhu sadhu 🙏🙏🙏

  • @SriyaniJayaneththi
    @SriyaniJayaneththi 6 หลายเดือนก่อน

    Oba wahanse darmaya desana karana widiya hari sarali gaburu dahama saralawa desana karana nisa ekmanin terum ganna puluwan oba wahanseta deergausa labewa ekman bayakadi niwan awaboda kirimata oba wahanseta labewa

  • @rohanparera7065
    @rohanparera7065 2 หลายเดือนก่อน +1

    Ape suwamin wahansege bana ahanna ahanna asai ahan inna puluwan hitha tawadinawa

  • @premadhadayamapage
    @premadhadayamapage 8 หลายเดือนก่อน +1

    Sadu sadu ❤

  • @kavithagunartna8903
    @kavithagunartna8903 8 หลายเดือนก่อน +1

    Sadu sadu sadu.

  • @SL-USA
    @SL-USA 7 หลายเดือนก่อน

    වීඩියෝ එක Full බැලුවා 🙏🙏🙏

  • @RuhalsiBinari
    @RuhalsiBinari 3 หลายเดือนก่อน

    Mata ahamben baluwe oba wahansege bana deshanawan.dan balannamai hitha kiynne.puduma sanasimak hithata oba wahansege katahada.

  • @jandrajandra1067
    @jandrajandra1067 7 หลายเดือนก่อน +1

    🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏

  • @pushparaj-wx3jv
    @pushparaj-wx3jv 4 หลายเดือนก่อน

    Sadu sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏

  • @ImashaSewmini-bg7xz
    @ImashaSewmini-bg7xz 7 หลายเดือนก่อน +3

    🪷🪷🪷🪷🪷🪷 saadu ! saadu ! Saadu !

  • @RamyaRamya-fd5rr
    @RamyaRamya-fd5rr 6 หลายเดือนก่อน +1

    🙏🙏🙏🙏🙏🙏

  • @kumirkumir3510
    @kumirkumir3510 8 หลายเดือนก่อน +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @DhananjaniAbesinhga
    @DhananjaniAbesinhga 7 หลายเดือนก่อน +1

    Namwo. Buddahya Saadu Saadu SITA niwana budu. Bana.

  • @vinitha-w6h
    @vinitha-w6h 4 หลายเดือนก่อน

    😮sadu sadu sadu

  • @NilminiNilmini-u5i
    @NilminiNilmini-u5i 7 หลายเดือนก่อน +1

    🙏🥀🙏🙏🥀🙏🥀🙏