හිතේ දැවෙන බොහෝ ප්‍රශ්නවලට මේ දේශනාවන් විසදුම් ලැබේවි/ven walimada saddhaseela thero

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 พ.ย. 2024

ความคิดเห็น • 681

  • @MalathiAmarasingha
    @MalathiAmarasingha 3 หลายเดือนก่อน +25

    ඔබ වහන්සේ දේශනා කරන බණ මුළු දවස පුරාම අහ⁣ගෙන ඉන්න පුළුවනි සිතසැනසේනවා අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේ පතන බෝධියකින් එතෙර විමට මේ පිං හේතු වේවා.

  • @MalathiAmarasingha
    @MalathiAmarasingha 3 หลายเดือนก่อน +17

    තව බොහෝ කාලයක් ධර්මය දේශනා කිරිමට ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා.
    සාදු සාදු සාදු

  • @AnushaAnusha-u9c
    @AnushaAnusha-u9c หลายเดือนก่อน +4

    ඔබ වහන්සේ දෙසනා කරන බණ මුළු දවසම අහන්න පුළුවන් සිත සැන සේනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහා නිවන් සම්පත් ලැබේවා සාදු සාදු සාදු

  • @dammikadammika2724
    @dammikadammika2724 2 หลายเดือนก่อน +11

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බවට පත් වේවා අපේ හිත ඇදෙන්න ලස්සන බණක් දෙසනා කලාට

  • @shashikalaadikari5068
    @shashikalaadikari5068 7 หลายเดือนก่อน +15

    🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤

  • @kamalasaranasekara9181
    @kamalasaranasekara9181 หลายเดือนก่อน +4

    ඔබ වහන්සේට පින් සාදු සාදු සාදු

  • @mallikaphilip1083
    @mallikaphilip1083 ปีที่แล้ว +24

    පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ ධර්මය අපට. ජිවිත වලට ගොඩක් ආදර්ශයක් හිතට. සැනසීම ක්,🙏🙏🙏

  • @sujatharajapaksha
    @sujatharajapaksha 4 หลายเดือนก่อน +18

    දිර්ගායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවනෙ ඔබ වහන්සේට 🙏🙏🙏බුඋු සරනයි🙏🙏🙏

  • @thusharapro
    @thusharapro ปีที่แล้ว +19

    ගොඩාක් පින් ඔබ වහන්සෙට.......බන අහන්න අහන්න හිතට හරි සතුටක් දැනෙනවා.

  • @sampathchandana8548
    @sampathchandana8548 6 หลายเดือนก่อน +20

    ධර්ම දාන උතුම් පිනෙන් ඔබ වහන්සේ ට උතුම් දීර්ඝායුෂ ලැබේවා... උතුම් නිර්වාණය ලැබේවා.......... සාධු සාධු....සාධු

  • @SidathRuwan
    @SidathRuwan 26 วันที่ผ่านมา +1

    සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්ස...🙇🙇🙇.තෙරුවන් සරණයි

  • @sachiniahasya6348
    @sachiniahasya6348 11 หลายเดือนก่อน +22

    සාදූ සාදූ සාදූ !!! මේ පිංවත් ධර්ම දේශානාවේ බලයෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!

  • @RasikaRasikakumari-g1v
    @RasikaRasikakumari-g1v 23 วันที่ผ่านมา +1

    ඔබ වහන්සේට පින් ඔබ වහන්සේගෙ දර්මදේසනා අහල තමයි මං මගේ හිත හදා ගත්තෙ ඔබ වහන්සේට පින් සිදු වෙනවා අපේ ජිවිතවලට සැනසීම ලබාදෙනවට
    ඔබ වහන්සේට
    නිදුක් වේවා
    නීරෝගිවේවා
    දීර්ඝායුෂ ලැබේ

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy หลายเดือนก่อน

    පිංවත් ඔබවහන්සේගේ අවවාද අනුසාසන අහන්න මගේ පුතාට පින් ලැබේවා දිනක පුතාට මහන වෙනත් වාසනාව ලැබේවා මගේ පාරමිතාව පුතට ධර්මාවබෝධය ලැබෙන්න සසර කෙටි කර ඉක්මන් බවයක නිවන අවබෝද වෙන්නයි ඒ පැතුම ඉටුවේවා ඔබ වහන්සේ ට ත් නිවන් අවබෝද වේවා සැදු සැදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉

  • @SudeeraAkalanka
    @SudeeraAkalanka 3 หลายเดือนก่อน +16

    සාදු සාදු සාදු
    🙏🙏🙏
    ඔබවහන්සේටත්,
    දීඝායු වේවා ...,
    නිදුක් වේවා ...,
    නීරෝගි වේවා ...
    සුවයෙන් සුවයට පත් වේවා ...
    නොමෝ බුද්ධාය ...

  • @lalani3374
    @lalani3374 11 หลายเดือนก่อน +27

    මන් ලගකදි ඉදන් ඔබ වහන්සේගේ බන අහන්න පටන් ගත්තෙ හිතේ ලොකු පීඩනේකින් හිටියෙ දැන් ලොකු සැනසීමක් දැනෙනවා

    • @-sasarakarahasa5387
      @-sasarakarahasa5387  11 หลายเดือนก่อน +1

      තෙරුවන් සරනයි..

  • @vajiranandani8475
    @vajiranandani8475 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේට නිවන් පිණිසම මේ පිං හේතු වේවා. දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා

  • @kmaridecg1911
    @kmaridecg1911 2 หลายเดือนก่อน +1

    සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ විදිහට හොදට තේරුම් කරලා දෙනවට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NewDiasandDias
    @NewDiasandDias ปีที่แล้ว +9

    ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .....!

  • @DhammikaMalkanthi-y2y
    @DhammikaMalkanthi-y2y 23 วันที่ผ่านมา +1

    තේරැවන්.සරනයිඹබවහන්සේට.දිර්ඝායුෂ.ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @NipuniIshara-h4b
    @NipuniIshara-h4b 8 หลายเดือนก่อน +2

    සාදු සාදු සාදු 🙏🙏 දුක් පීඩා ගෙන දෙන බැදීම් වලින් මිදීමට හැකි වේවා.. උතුම් වූ ධර්මය අව්බෝධ වී සිතේ සැනසීම උදාවේවා 🙏

  • @JosinonaNona
    @JosinonaNona 28 วันที่ผ่านมา

    උතුම් දර්මදේසනාව ඉතාමත් බැතියෙන් සවන් දුන්නා පින්වත් සුවාමින් වහන්සේට නමස්කාරය කරමි සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි

  • @DilaniPodimenike
    @DilaniPodimenike 3 หลายเดือนก่อน +9

    ඔබ වහාන්සේට මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි หลายเดือนก่อน +1

    සාදු සාදු තෙරුවන් 🙏🙏🙏තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏බූදූසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @lathahemachandra6373
    @lathahemachandra6373 ปีที่แล้ว +3

    Sadu.....sadu.....sadu
    Theruwan saranai ape hamuduruwane

  • @nilushimadurangi8648
    @nilushimadurangi8648 19 วันที่ผ่านมา +1

    Mge godak prashna valata visadum labuna.ape hamuduruvane oba vahanseta godak pin🙏🙏🙏🙏 obavahanseta bohokalak dirgaysa labeva!!!🙏🙏🙏🙏🙏

  • @motherandson3230
    @motherandson3230 ปีที่แล้ว +24

    🙏🙏🙏ගොඩක් පින් ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 💐💐💐

  • @PappayaMelanua
    @PappayaMelanua 6 ชั่วโมงที่ผ่านมา

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සම්මාසම්බුධු සරනයි

  • @harshaniperera425
    @harshaniperera425 8 หลายเดือนก่อน +4

    සාදු..සාදු අපෙ හාමුදුරුවනේ... හිතේ ගිණි ගොඩක් නිවුනා..තවත් ගිණි ගන්නා සිත් වලට මේ බණ අහන්න ලැබේවා ! හිත් සුවපත් වේවා !!...🙏

  • @senugaming-cd9ct
    @senugaming-cd9ct ปีที่แล้ว +17

    පින්වත් සුවාමින් වහන්සේ ට මගේ නමස්කාර ය... වේ වා!!!!!.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PrabathLasantha-um9vj
    @PrabathLasantha-um9vj ปีที่แล้ว +16

    මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ ......සාදූ .......🙏🙏🙏

  • @S.kRamya
    @S.kRamya 9 หลายเดือนก่อน +3

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් ගේ පිහිටයි දළදා වහන්සේ පිහිටයි මහා බෝ සමිඳු සරණයි මහ සෑයේ සරණයි යහපතක් මවේවා සියළුම දේවල් ඉටු කර ගැනීමට ලැබේවා ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏😂❤

  • @sehasnathisewmi-id1ic
    @sehasnathisewmi-id1ic ปีที่แล้ว +11

    ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා

  • @HansikaMaduwanthi-hd6df
    @HansikaMaduwanthi-hd6df 3 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි දිර්ඝ අයු ලැබෙවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Kalupahan98
    @Kalupahan98 3 หลายเดือนก่อน +5

    දීර්ඝායු වේවා හාමුදුරුවනේ බුදුසරණයි කතරගම දෙවි රැකවරනයි 🙏🙏🙏

  • @PasinduKavinda-cg4lw
    @PasinduKavinda-cg4lw 4 หลายเดือนก่อน +5

    පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා වේවා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @MaxsiFernando-s8t
    @MaxsiFernando-s8t ปีที่แล้ว +3

    Ape පින්වත් su wahnseta nidu නිරෝගී su ලැබේවා 🙏🙏🙏

  • @padhmaramyalatha9697
    @padhmaramyalatha9697 3 วันที่ผ่านมา +1

    Sadu sadu sadu,me pinen mathu budu wewa.....

  • @RithmikaSwarnapali-jp9wh
    @RithmikaSwarnapali-jp9wh ปีที่แล้ว +24

    ලොකු සැනසීමක් මගෙ හිතට දැනුනා අපේ හාමුදුරුවනේ මේ බන ටික අහල .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .දීර්ඝායු ලැබේවා

  • @amalishashikala5543
    @amalishashikala5543 ปีที่แล้ว +18

    සාදු සාදු 🙏🙏...ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලබේවා🙏

    • @jalsjalsylant875
      @jalsjalsylant875 ปีที่แล้ว

      🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @SamanlathaKamaradiwala-pr5hl
    @SamanlathaKamaradiwala-pr5hl 3 หลายเดือนก่อน +1

    ඇත්තමයි මෙහෙම තැන්ක් තියෙනව කියලා දැනගැනීමත් සතුටුයි . නිලමේ ට ස්තුතියි . ඉතා හොද වැඩක් .🙏🙏🙏

  • @SLMENUරියල්පොඩ්ඩා
    @SLMENUරියල්පොඩ්ඩා 4 หลายเดือนก่อน +1

    මම හැමදාම අහන්නේ මේ හාමුදුරුවන්ගේ බන මට මේ බන වලින් බොහෝ දේ නිවැරදි කර ගත්තා ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏

  • @umayaumaya2237
    @umayaumaya2237 18 วันที่ผ่านมา +1

    Sadu sadu sadu.pinwath saminwahanseta niduk nirogi dirga ayusa labathwa uthum chathurana saththa darmaye aweboda wewa theruwan saranai sadu sudu sadu 🙏🙏🙏🙏🙏🙏

  • @KeshilaKularathna-jp9gb
    @KeshilaKularathna-jp9gb ปีที่แล้ว +165

    මගේ හිත ගොඩක් ප්‍රශ්න ගොඩක තිබුනේ. මොකක් කරන්නද කියලා හිතා ගන්න බැරිව හිටියේ කියන්න කෙනෙක් නෑ අහන්න කෙනෙක් නෑ එහෙම ඉන්න වෙලවක ඔබ වහන්සේගේ බණ අහන්න ගත්තේ.දැන් මගේ හිතට සැනසීමක් දැනෙනවා.ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා...දීර්ඝායුෂ ලැබේවා...! 🙏🙏🙏

    • @ireshalakmali7639
      @ireshalakmali7639 10 หลายเดือนก่อน +7

      😊😊P

    • @nipuniruwanthikaperera7380
      @nipuniruwanthikaperera7380 9 หลายเดือนก่อน +4

      🙏💐sadu sadu.

    • @IMsb-fv5gw
      @IMsb-fv5gw 9 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන්ම

    • @PriyankaKumari-v5b6v
      @PriyankaKumari-v5b6v 9 หลายเดือนก่อน +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Ur_resa
      @Ur_resa 9 หลายเดือนก่อน +3

      මටත් පිනකට... අහන්න ලැබුනෙ

  • @TnkHerath-it1bx
    @TnkHerath-it1bx ปีที่แล้ว +6

    සාදු සාදු....!!!! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා...
    ධර්ම දානයක් වේවා...!!!!

    • @jayasinhaliyanagemanoja263
      @jayasinhaliyanagemanoja263 ปีที่แล้ว

      සාදු සාදු සාදු පිංවත් ...වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා ..🙏මා කතෝලික ආගමේ ඒත් මං ස්වාමීන් වහන්සේගේ දේශනා බලන්න ආසයි ජීවිතයට ගොඩක් දේවල් කියා දෙනවා මං යම් ප්‍රශ්නයක ඉන්නේ ස්වාමින්වහන්ස මගේ දරුවෝ හරි හිතුවක්කාරයි මේ දරුවා හොඳ මාර්ගයට ගන්න මට උදව් කරන්න ස්වාමීන් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏

  • @HattaHatta-ii2sm
    @HattaHatta-ii2sm 21 วันที่ผ่านมา +1

    🪷🪷 සාදු සාදු සාදු සාදු 🪷🪷 ඇත්තටම හුගක් පිං සිද්ධ වෙනවා මමත් රටක ඉන්න කෙනෙක් ඇත්ත බන පද හනකොට අපේ ජිවිතේ ට හුගක් වටනවා🪷🪷🪷 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🪷🪷

  • @SarojaniKumari-o8e
    @SarojaniKumari-o8e 10 หลายเดือนก่อน +3

    Ape hamuduruwana mama oba wahansaga bana ahanawa maga hithata pudumakara sana simak labanne oba wahansata godak pin

  • @siyaniwiyangodagei3478
    @siyaniwiyangodagei3478 หลายเดือนก่อน

    සාදු සාදු සාදු මතු බුදු වෙන ස්වාමින් වහන්ස මේ අහන බණ පදයක් ගානේ මා මෙතෙක් කර පවක් තියෙනම් ඒ පව් නිම වී මා ඇතුලු මගේ පව්ලේ අයද රට වැසි ලෝවැසියෝද සසර දුකෙන් මිදේවා 🙏🙏🙏

  • @SamanthaDhammi
    @SamanthaDhammi 2 หลายเดือนก่อน +2

    Gadak Sil Aththanta balafana prasnayak Thamai . Buduhamuduruwanta Dewa dathta hitiya wage. Thruwan Saranai . Namo Buddhaya .🪷🪷🪷🪷🪷🪷🪷

  • @manikamanika6421
    @manikamanika6421 ปีที่แล้ว +1

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මෙවන් දේශනාවන් ඇසීමට අපට සැලැස්සුවා ට සාදු සාදු සාදු

  • @NethmaNawanjana-u4b
    @NethmaNawanjana-u4b 5 หลายเดือนก่อน +1

    පින්වත්. ස්වාමීන්. වහන්සේ. නිදුක්. නිරෝගී. සූව. ලැබෙවා . දීර්ඝායුෂ. ලැබෙවා.මම.කුවෙටි. ඉදලයි. බණ. අහන්නේ. තෙරුවන්. සරණයි

  • @chalanagothami5299
    @chalanagothami5299 ปีที่แล้ว +5

    Sadu sadu sadu pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏

  • @ImeshaSachinthi2003
    @ImeshaSachinthi2003 10 หลายเดือนก่อน +7

    33.00 වෙද්දි මගෙ හිතට මාර සැනසීමක් ලැබුනෙ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 ปีที่แล้ว +3

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏
    උතුම් අමා මහ නිවනම ලබත්වා !
    මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා !
    සසර දුකින් අත්මිදෙන්නට මේ පින් හේතු වාසනා වේවා !
    සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදූ!!! 🙏
    ඇත්තෙන්ම සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කරන්න ඉතාමත් සතුටින් බලන්හිටියා. පින් ඔබට 🙏
    කෙසේ හෝ ඉඩකඩ ලැබෙන සෑම මොහොතක්ම මේ බුදුබණ පද ඇසීමෙන් සිත ප්‍රිය කරනවා. සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා !
    දිවි තිබෙන තුරු ... නිවන් දකින තුරු .... උතුම් තිසරණ සරණ යමි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏
    උතුම් තෙරුවන් සරණයි ! 🙏
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
    🙏 නමෝ බුද්ධාය ! 🙏
    🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @niroshgreshan304
    @niroshgreshan304 ปีที่แล้ว +3

    ඇත්තටම ඔබවහන්සේ මේ දෙසන බණ මිනිස්සුන්ට ආලෝකයක්ම වේවා...
    හරිම සරලයි තේරුම් ගන්න පුලුවන් ඔබවහන්සේ ගොඩාක්ම පිංසිද්ද වේවා...

  • @nish216
    @nish216 7 หลายเดือนก่อน +1

    ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා..!!! 🙏🙏🙏

  • @anushadamayanthi5442
    @anushadamayanthi5442 8 หลายเดือนก่อน +3

    පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏

  • @dinujayaranasinha4149
    @dinujayaranasinha4149 9 หลายเดือนก่อน +3

    ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශම ලැබේවා... තෙරුවන් සරණයි 🙏❤️

  • @AnuAnu-kh4dw
    @AnuAnu-kh4dw 5 หลายเดือนก่อน +9

    දීර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට 🙏🙏🙏බුදුසරණයි 🙏🙏🙏

  • @kaushidissanayaka5557
    @kaushidissanayaka5557 4 หลายเดือนก่อน +5

    සැනසීම තිබුනෙම බුදු බණ තිබුන තැන 😌🙏

  • @tharushichamini6387
    @tharushichamini6387 10 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NilukaDamayanthi-l2t
    @NilukaDamayanthi-l2t ปีที่แล้ว +47

    ඔබ වහන්සේට මාගේ නමස්කාර ය වේවා !!!

  • @dammikwt12-zg2cz
    @dammikwt12-zg2cz 11 หลายเดือนก่อน +4

    Kiyanna kenek nathiwa wali katharaka thaniwela prashna goadaka hitiya mata oba wahansege bana padayak sisil diya bidak wage hamadama puluwan welawata phone eken bana ahanawa obata deergaayu labeewa swameen wahansa sadu sadu sadu

  • @pemalathasamarawickrama7233
    @pemalathasamarawickrama7233 ปีที่แล้ว +7

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට

  • @indikasarath3522
    @indikasarath3522 ปีที่แล้ว +4

    Obawahansege sumihiri dharma deshana ahanna Abbahi wela man.jeewithe yantham gatagahaganne e banapada thulinui swamini. obawahanseta niwana Bo dura nowewa 🙏🙏🙏🙏🙏🙏🙏

  • @kelumsanjeewa1560
    @kelumsanjeewa1560 ปีที่แล้ว +2

    Buduguna satthayai🌸🌸🌸🌸🌸🌸🌸🏵🏵🏵🏵🏵💮🌸💐🌹🌹🌹🌼🌻🌺🌷🌷🌷🌷⚘⚘⚘🌼🌼🌻🌻🌻🌺🌺🌺💐💐💐🌸🌸🌸🌸🌸💮💮💮🏵🏵🏵🌹🌹🌹🌹🌹🌹🌹🌹😊🙎🙎🙎

  • @MalaniMalani-hb3wj
    @MalaniMalani-hb3wj ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා
    තතාගත බුදු පියානන් වහන්සේ ජීවමාන වැඩමවා සියලු සත්වයෝ උදෙසා බනක් දේසනා කලා වාගෙ

  • @prashanthipeiris2773
    @prashanthipeiris2773 11 หลายเดือนก่อน +9

    සාදු 🙏සාදු🙏සාදු🙏
    මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏
    🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

  • @NilukaHettiarachchi-hn4is
    @NilukaHettiarachchi-hn4is ปีที่แล้ว +3

    Metharam watina banak ahanna tharam 🙏 mage garu pinwath siwaminwahanse hata uthum niwanama hethu wewa .... wasana wewa 🙏

  • @MmBb-mr3je
    @MmBb-mr3je 2 หลายเดือนก่อน +1

    Sadu sadu saaduu
    Mama wenat rataka hitiya mage duk wedana palanaya Kara ganne bana ahala. Mata danenne sayutak.

  • @nandaagalakadaliyanarachch112
    @nandaagalakadaliyanarachch112 ปีที่แล้ว +2

    මමත් ඔබවහන්සේගේ බන අහනවා ඔබවහන්සේ තෙරුවන් සරණයි සාදූ සාද සදූ😊

  • @naturesbeautytv7675
    @naturesbeautytv7675 9 หลายเดือนก่อน

    09.18 p.m සාදු සාදු සාදු...බොහෝ පින් අපේ හාමුදුරුවනේ ...අපමණ සැනසුමක් දැනුණා...ඔබ වහන්සේට දීර්ඝායු වේවා...නිවන් මඟ දුර නොවේවා...තෙරුවන් සරණයි !!!

  • @ThanujaPriyadarshani-c7f
    @ThanujaPriyadarshani-c7f 2 หลายเดือนก่อน +4

    🙏🙏🙏🙏සාදු නමස්කාර නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @අන්ජුලාශෂී3333
    @අන්ජුලාශෂී3333 ปีที่แล้ว +5

    සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏

  • @samankumara2492
    @samankumara2492 ปีที่แล้ว +2

    උතුම් දේශනාවක් කල ඔබ වහන්සේට මාගේ නමස්කාරය සාදු...... සාදු...... සාදු.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DIndika-ke2ig
    @DIndika-ke2ig หลายเดือนก่อน

    පුදුම සහනයක් ඇත්තමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායු ලැබෙිවා සාදු සාදු සාදු

  • @rasikakumari3482
    @rasikakumari3482 หลายเดือนก่อน

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නිරොගි සුවයම ලෑබි චිරාත් කාලයක් ධර්මය දේශනා කරන්න ලැබෙවා සාධු සාධු සාධු

  • @malonamonti5273
    @malonamonti5273 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට නිදුක්නිරොගි සුවය ලැබෙිවා 👃👃👃👃👃

  • @lankacool6657
    @lankacool6657 5 หลายเดือนก่อน +1

    ස්වාමීන් wahansa මමත් ගොඩාක් prasna oluwe තියාගෙන widawanawa දරුවෝ කතා karanakota එයාලට baninawa ඒවා ටික ටික අඩු වුණා ඔබ වහන්සේගේ bana ahala mage හිතට ලොකු sanasimak ලැබුණා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා

  • @dammikabhr8246
    @dammikabhr8246 7 หลายเดือนก่อน +12

    තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @SeethaRanjani-nn7oy
    @SeethaRanjani-nn7oy หลายเดือนก่อน

    මට පුතෙක් නැතිදා මම ශ්‍රි මහා බෝසම් දුන් ට බාර උනේ මට මහ න කරන්න පුතෙක් දෙන්න කියල ලැබුන පුතා තාම මහන උන්නෑ වයස ගිහින් ඉක්මනින් වාසනාව ලැබේවා ඔබ වහන්සේගේ ආශිර්වාද ලැබේවා මට මේ ජීවිතේ දකින්න පින් ලැබීවා සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @දාර්ශනිසමන්කුමාරි
    @දාර්ශනිසමන්කුමාරි หลายเดือนก่อน +1

    අපේ හමූදූරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු බූදූසරණයි 🙏🙏🙏

  • @princedimuthuashendilranga1224
    @princedimuthuashendilranga1224 2 หลายเดือนก่อน +2

    ඔබ වහන්සේ මතු බුදු බව ලබන දිනෙක මා ඔබ වහන්සේගේ අග්‍ර උපස්ථායක වේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Bike7club...
    @Bike7club... ปีที่แล้ว +1

    Sadu sadu sadu oba vahanseta mage hamaskarayaweva

  • @kumaragepri3483
    @kumaragepri3483 ปีที่แล้ว +8

    සාදූ🙏සාදූ🙏සාදූ🙏 මා සරණගිය මාගේ සාෂ්තෲවූ බාග්‍යවතුන් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸🌸 ධර්මයෙන් දැනුමෙන් අවවාදයෙන් අප පෝශනය කරන.. පින්වත් සද්ධාසීල ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 🌸🌸 🌸 සාදූ🙏සාදූ🙏සාදූ🙏

  • @comarimo5993
    @comarimo5993 ปีที่แล้ว +4

    ඔබ. වහන්සේට. දිර්ගායුෂ..ලෑබේවා..සාධූ.සාධූ.සාධූ

  • @KalyaniKalyani-pw2pt
    @KalyaniKalyani-pw2pt 3 หลายเดือนก่อน +1

    Oba whnseta namaskara wewa 🙏🙏🙏

  • @ChandrakanthiJayasingha
    @ChandrakanthiJayasingha ปีที่แล้ว +2

    පින්වත් ස්වාමින් වහන්සේට මගෙු් නමසු්කකාරය⁣ වෙිවා

  • @NinaNina-gz5hx
    @NinaNina-gz5hx ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු

  • @Nadeeshasril
    @Nadeeshasril 3 หลายเดือนก่อน +1

    Sadu sadu sadu . Oba wahanseta teruwan saranai.

  • @padmawickrema4597
    @padmawickrema4597 หลายเดือนก่อน

    අපගේ කළ්‍යාණමිත්‍ර අති පූජණීය පින්වත් ස්වාමීන්වහන්සේට හදබැති , ගෞරවණීය නමස්කාරය වේවා . තෙරුවන් සරණයි !!!

  • @KumariARP
    @KumariARP ปีที่แล้ว +5

    ඔබ වහන්සේගේ දර්මදේෂනා නිතරම අහනවා කොතෙක් වැඩ උනත් ගොඩාක් පැහැදිලියි බුදු සරණයි ස්වාමින් වහන්ස දිර්ඝායු ලැබේවා

  • @gihanmadusanka-ic4tj
    @gihanmadusanka-ic4tj 3 หลายเดือนก่อน +1

    ගොඩක් pin oba වහන්සේට teruwan saranai

  • @suddi3715
    @suddi3715 ปีที่แล้ว +3

    දැවෙන සිත් සුවපත් කරන්නවු...ඔබ වහන්සෙට ගොඩක් පින්.🙏 දිර්ඝායු වේවා 🙏

  • @knthikanthi3111
    @knthikanthi3111 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු බුදුසරනයි

  • @Dilaksi-ng7ij
    @Dilaksi-ng7ij ปีที่แล้ว +8

    ඔබ වහන්සේට නමස්කාර වේවා...සාදූ..සාදූ...සාදූ...!!!🙏🙏

  • @RoseFlower-dz7gj
    @RoseFlower-dz7gj 3 หลายเดือนก่อน +1

    Balayen ewata yatawenna unoth annunge upparawati nisa, eka dharma srawanaya pinen jaya ganeewa.

  • @kumudupriyanthi6065
    @kumudupriyanthi6065 8 หลายเดือนก่อน +1

    ස්වාමීන් වහන්සේ ට දීර්ගායුස ලැබේවා සාදු සාදු සාදු

  • @nadinadi647
    @nadinadi647 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වාහන්සෙට මගේ නමස්කාරය වෙව ඔබ වහන්සේට .නිදුක් නිරෝගී සුවය දීර්ඝඋස ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺

  • @niluperera4966
    @niluperera4966 7 หลายเดือนก่อน +37

    අනේ මතු බුදු බව ලබන ස්වාමීන්වහන්සේ ඔබගේ මේ බන පදය ස්‍රවනය කරන්න මා කොතෙක් නම් පින් කරල තියෙන්න ඇතිද.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @m.s.dmendis2547
      @m.s.dmendis2547 6 หลายเดือนก่อน +3

      ස්වාම්ණි ඔබ වහන්සේගේ බන දේ්ශණා අසන්නට ලැබෙන එකත් මම කරපු ලොකු පිනක්.ඔබවහන්සේට මතු බුදුබවම ලැබේවා!!!🙏🙏🙏🙏🙏🙏

    • @nilanganiPriyadarshani-mj9jv
      @nilanganiPriyadarshani-mj9jv 3 หลายเดือนก่อน

      ​@@m.s.dmendis2547
      P
      P
      P
      P
      P
      P
      P
      P
      L
      P
      P
      P
      P
      L
      P
      P
      P
      Pp
      P
      P
      P
      P
      Pp
      Pp
      Pp
      P
      L
      Pp
      P
      P
      Lp
      P
      P
      P
      Pp
      P
      P
      P
      P
      Pp
      P

    • @nilanganiPriyadarshani-mj9jv
      @nilanganiPriyadarshani-mj9jv 3 หลายเดือนก่อน

      ​@@m.s.dmendis2547
      P
      P

    • @nilanganiPriyadarshani-mj9jv
      @nilanganiPriyadarshani-mj9jv 3 หลายเดือนก่อน +2

      P
      P
      Pp
      P
      P

    • @nilanganiPriyadarshani-mj9jv
      @nilanganiPriyadarshani-mj9jv 3 หลายเดือนก่อน

      P
      Pp
      P
      L
      P
      Pp