කවි සංවාදය , ශිරාණි ලේකම්ගේ සහ ඇසල සපුමල් බණ්ඩාර

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 ม.ค. 2025

ความคิดเห็น • 12

  • @LassanaLanka-nk6hc
    @LassanaLanka-nk6hc 2 หลายเดือนก่อน +8

    ඇසල,ලේකමිගේ කවිසංවාදයනමි හරිම අපූරැයි.හරිමසුන්දර යි.අති දක්ශයොනෙමේ.තවතවත් මෙවන් වටිනා දේවල් මතුපරපුරට තවතවත් දකින්න සලසන්න කියල ඉල්ලාසිටිනව.

  • @pushparamyalatha7392
    @pushparamyalatha7392 หลายเดือนก่อน +1

    ❤❤නියමයි ❤❤ ❤❤හරි ආසයි ❤❤

  • @JaniNeranjal
    @JaniNeranjal 3 หลายเดือนก่อน +2

    නියමයි මං ආසම කිවිඳිය හිත නිවන ඔබේ හඬ මං ආසාවෙන් බැලුව සංවාදය හරිම ලස්සනයි ❤️💐

  • @VenSumanaNanda-vx9de
    @VenSumanaNanda-vx9de 22 วันที่ผ่านมา +1

    කවි සංවාදෙ අපි ඔක්කොම විදිමු රසයි,

  • @SanandiNuwanya
    @SanandiNuwanya หลายเดือนก่อน +1

    Patta sundarai

  • @surangibasnayake
    @surangibasnayake 2 หลายเดือนก่อน

    ඇසල ගෙ කවි හරිම ලස්සනයි කවි කියන හැටිත් හරිම ලස්සනයි ඇසල ගෙ කවි වීඩියෝ දාන්න ...........

  • @ThilakDharmathilaka
    @ThilakDharmathilaka หลายเดือนก่อน

  • @MalindaPrasad-y3x
    @MalindaPrasad-y3x 2 หลายเดือนก่อน

    Harima lassanai

  • @අමරසීලිකේ.බී
    @අමරසීලිකේ.බී 2 หลายเดือนก่อน +2

    දසතම සුවද දෙන විට
    ........සපු මල් පිපිලා
    පෙති නැති මලක කැම්පස්
    ........එකකදි හැපිලා
    විභාගයෙදි ඇයගේ
    ........ලකුණුද කැපිලා
    පහු කලකදී හොඳ හොඳ
    .......සෙල්ලම් පෙනිලා
    ....අමරසීලි ..රක්වාන .ශිරාණි මිස්ට මතකද පැල් මඩුල්ලෙදි හමු උනා

    • @piwithurukalpana5521
      @piwithurukalpana5521 2 หลายเดือนก่อน

      අක්කේ...මට දැක්කම හරි සතුටුයි

  • @MadaraNilmini
    @MadaraNilmini 2 หลายเดือนก่อน

    ඇසල මලේ ඔබ කොතැනද උපන්නේ කවුරුද ඔබෙ කටේ රන් කිරි තියන්නේ

  • @Hishuu-m1i
    @Hishuu-m1i 3 หลายเดือนก่อน

    මමත් හරි ආසයි හිටිවන කවිවලට පුලුවන් ද ලෙක්ම් ගෙ නොනාට අත දි සහය වන්නට මෙමාහට