සුපිරි හිටිවන කවි සංවාදයක්....! Supiri Hitiwana Kavi

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ก.ย. 2024

ความคิดเห็น • 246

  • @HarindraJayalal
    @HarindraJayalal  5 ปีที่แล้ว +74

    සියලුම ප්‍රතිචාරවලට ඉහළින්ම ගරු කරමි.ස්තුතියි ඔබට

    • @erandasampath5963
      @erandasampath5963 5 ปีที่แล้ว +2

      Harindra Jayalal aiye godakth lassanai.maga jivitha vadi Purama Garu karana manussayakth aiye oya.mama lankawa namai inne.ath lankawata awa dawasata aiyath aka katha karanna kamati.budu saranai aiye.

    • @indranilanarolle6423
      @indranilanarolle6423 3 ปีที่แล้ว

      maru

    • @chandanihemalatha7792
      @chandanihemalatha7792 3 ปีที่แล้ว

      @@erandasampath5963 ziweruNyqats

    • @samanthaku4227
      @samanthaku4227 ปีที่แล้ว

      ය්

    • @jayanthirajapaksa4263
      @jayanthirajapaksa4263 3 หลายเดือนก่อน

      Semata Suba anagatayak veeva.😂

  • @indraniamarasingha9902
    @indraniamarasingha9902 3 ปีที่แล้ว +6

    ..ලවි එක නැගල යනවා බන් හැටට හැටෙි
    ..මෙි වගෙ ජෝඩු නැතුවා නොවැ තවත් රටෙි..
    තිබුනොත් මුදල් යහමින් මගෙ අතේ මිටෙි
    ..හනිමොන් යන්න දෙමි දෙන්නට ලෝකෙ වටෙි.

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 ปีที่แล้ว +31

    ගොඩක් ලස්සනයි. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි. බොහොම ස්තූතියි.

  • @gamerloud7416
    @gamerloud7416 3 ปีที่แล้ว +6

    ජීවිත කාලෙම කවිත් එක්ක ඔට්ටු වුන පරිණත දෙන්නෙක්..
    මේවා පාඩම් කරල කියන ඒවා නෙමෙයි. හිටිවන කවි 👍

  • @Dhananji-j1b
    @Dhananji-j1b 3 ปีที่แล้ว +2

    ලයනල් ගුණසේකර කිවිඳුන් ඉතා නිහතමානී පුත්ගලයෙක් ... කුරුවිට අම්මත් හරිම නිහතමානී ... මට මගෙ පුතා කියල කියන්නෙ...

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 3 ปีที่แล้ว +4

    කුරුවිට පියසීලි ගුරු මෑණියන්ට උපහාරයක් වෙිවා
    හරිනදු ජයලාල් මහත්මයාට දිර්ඝආයුෂ ලැබෙීවා තෙරුවන් සරණයි

  • @gvggfggg4432
    @gvggfggg4432 3 ปีที่แล้ว +4

    හරිමලස්සනයි දෙදෙනාටම උතුමි ජයශිබෝසමිදුන්ගේ පිහිටයි

  • @sannasgamabuddhapriya6113
    @sannasgamabuddhapriya6113 2 ปีที่แล้ว +1

    අ.ත.ක.ස සිහසුනෙන් ඉහලම ඵලය
    නෙලූ
    මදහස පපා හිටිවන පෙරමුණට
    හෙලූ
    සීගිරි පරුවතය වන් බස රසට
    තැලූ
    ජය ජය ලාල් මෙය ගමනකි
    දැකුම් කලූ

  • @machanmaxx
    @machanmaxx 5 ปีที่แล้ว +17

    සුපිරි....😂😂😂 රැල්ලට නොයා මෙහෙම දේවලු කරමු... 👍

  • @dissanayakeenterprises2427
    @dissanayakeenterprises2427 5 ปีที่แล้ว +6

    අලුත් සිදු නමින් ඇති අදෝනාවල් වලට වඩා සිය දහස් ගුණයකින් හොඳයි. ඔබ දෙපලටම නිදුක් නිරෝගී චිරජීවනය පතන්නෙමු.

  • @nandanaroshan9412
    @nandanaroshan9412 2 ปีที่แล้ว +1

    අම්මෝ හරේන්ද්‍ර මහත්තයෝ. ඔයා තමයි හොදටම කරේ,, කිවිදුට සහ කිවිදියට දීර්ගායුෂ ලැබේවා.සුභ ගමන් ජය ශ්‍රී

  • @pljnimeshannimeshan5457
    @pljnimeshannimeshan5457 3 ปีที่แล้ว

    Budu saranai Dewi pihitai.Dirgayu wewa.niduk nirogi suwaya labewa oya depalata.

  • @kumarisenanayake197
    @kumarisenanayake197 3 ปีที่แล้ว +2

    හරිම සුන්දර කවි සංවාදයක්.. සුබපැතුම් තිදෙනාටම... 😍😍....

  • @millagalaks3318
    @millagalaks3318 5 ปีที่แล้ว +10

    ස්තූතියි ඒකටනම්. කාලෙකින් රස පිරුණු කවි පෙලක්.

  • @susigmage7354
    @susigmage7354 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි. දෙන්නම තකට තක. පරදින්නෙ නෑ
    ඉතාමත් විශිෂ්ට කවි සංවාදයක්.රසවින්දා ගොඩක්.
    හරින්ද්‍රලාල් ඔබටත් ස්තුතියි මෙය ඉදිරිපත් කලාට

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 4 ปีที่แล้ว +2

    ජයලාල් සර් බොහොම ස්තුතියි ලස්සන දේවල් තියනව බලන්න ඔයාගෙ පේජ් එකේ..

  • @sudathperera636
    @sudathperera636 2 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි සංවාදය
    තව තවත් මෙහෙම කවේ වැඩසටහන් කරන්න
    ඔබට ජය වේවා

  • @madurabatagoda4263
    @madurabatagoda4263 5 ปีที่แล้ว +9

    හරින්ද්‍ර
    නියමයි වැඩසටහන මේ වැනි කවි කිවිදියන් රටේ එමට ඇත.මේ හිටිවන කවි කිවීමේ හැකියාව හැමොටම නෑ.අගනුවර තරැණ කවි සමාජයේ සාමාජියන් ගෙන්වා මේ වැඩසටහන තවත් ඉදිරියට කරගෙන යන්න ශක්තිය ධෛර්යය ලැබේවා

  • @jayam1429
    @jayam1429 5 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි ..
    ස්තුති බෙහෙවින් ..
    ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි

  • @oyatapussuhello1509
    @oyatapussuhello1509 5 ปีที่แล้ว +4

    ලස්සනයි ලස්සනයි ලස්සනයි බුදු සරනයි දෙවි පිහිටයි දිර්ග ආයු ලැබේවා

  • @dulipchanaka7221
    @dulipchanaka7221 3 ปีที่แล้ว +1

    godak lassanai oyala dennata budu saranai mawni piyanani.

  • @user-um7ej5xr9t
    @user-um7ej5xr9t 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි තෙරුවන් සරණයී 🌷🌷🌷

  • @nilminipriyadarshni2194
    @nilminipriyadarshni2194 5 ปีที่แล้ว +1

    😀😀😀😀😀😀👍👍👍👍👍👍👍👍 සුපිරි .. මහේන්ද්‍ර mathayo...🌷

  • @sujasuja3318
    @sujasuja3318 5 ปีที่แล้ว +2

    බුදුවු සරනයි දෙව් පිහිටයි පරස්සෙමෙන්

  • @dsakslanka2421
    @dsakslanka2421 5 ปีที่แล้ว +3

    ආසාවෙන් ඇහුවා
    බුදු සරණයි දෙන්නටම
    ස්තුතියි හරීන්ද්‍ර 🙏..

  • @nilusharehani4942
    @nilusharehani4942 5 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි

  • @rangirangi3109
    @rangirangi3109 5 ปีที่แล้ว +2

    ගොඩාක් ලස්සනයි .හරේන්ද්‍ර මල්ලි ඔයාටත් ඒ දෙදෙනාටත් තෙරුවන් සරණයි

  • @chamaridineshika2378
    @chamaridineshika2378 4 ปีที่แล้ว

    Api punche kale game pansalata salpilata awa layanal kividun etapasse dakkema na kalekin sthuthi sir me awasthawak dunnata theruwan saranai ....!!!

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි..කවි.මඩුව

  • @sudeshgamage5660
    @sudeshgamage5660 5 ปีที่แล้ว +4

    ඇරගන්නට වගේ ආවත් මේ දෙන්නා....අවසානයේ සාමය සැම වෙත දුන්නා....

  • @shiromichandani8370
    @shiromichandani8370 3 ปีที่แล้ว +1

    හරිම අපූරුයි
    තෙරුවන් සරණයි

  • @user-wl6rf9jc5e
    @user-wl6rf9jc5e 5 ปีที่แล้ว +2

    නියමයි නියමයි නියමයි 👍 සුපිරි වැඩ්ඩෙක් ආයපාරක් ගේන්න වෙන මාතෘකාවකින්

  • @yfyfgg2603
    @yfyfgg2603 2 ปีที่แล้ว +1

    දීර්ඝ ආයුෂ ලැබේවා 🙏🙏🙏

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว

    Harendra thamai man kamathima niwedakaya. Harima lassana hoda wada satahanak. Kavi kivi depalatama dirgausa parthana karanawa. Theruwan saranai.

  • @singha6372
    @singha6372 4 ปีที่แล้ว +2

    දින දින අභාගයට යන අපේ කවිය රැකගැනීමට හොද මූලාරම්භයක්...තෙරුවන් සරණයි හරේන්ද්‍ර මහතානනි .

  • @chandichandralathachandi9564
    @chandichandralathachandi9564 5 ปีที่แล้ว +36

    ගොඩාක් ලස්සනයි, හරේන්ද අය්යේ මෙයාලා දෙනිනව ඔයාගේ මැදිරියට ගේනිනකෝ කවිමඩුවකට දවසට , ඔබ ඇතුලු කවි කිවිදි දෙපලට තෙරැවන් සරනයි

  • @supunekanayaka7677
    @supunekanayaka7677 5 ปีที่แล้ว +9

    ලස්සනයි තෙරුවන් සරණයි ඔයාලට 💖💖💖

    • @wijethilaka1874
      @wijethilaka1874 4 ปีที่แล้ว

      Ane hari agei mam ki wathawak baluwada mathakath na

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 5 ปีที่แล้ว +5

    සුභ පැතුම් 🌸🌸🌸🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @ruwankumara6805
    @ruwankumara6805 5 ปีที่แล้ว +2

    ඉතාම හොඳයි

  • @twentyabc2751
    @twentyabc2751 5 ปีที่แล้ว +35

    වයසට නොවෙි කිව්වේ කවි දෙන්නාම
    ඇසයිඅහන්නට මේවගෙ හැමදාම
    ආවොත්ආයෙ දිනයකනොවරදවාම
    අත්පුඩි ගසා පිලිගන්නෙමුඅපි සැවොම

  • @ashokamala9987
    @ashokamala9987 4 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි දිර්ගායු වෙිවා 🌺🌺🌺

  • @yasarahewagama4556
    @yasarahewagama4556 3 ปีที่แล้ว

    නියමයි නියමයි ඔහොම යං

  • @chathurangaranaweera5200
    @chathurangaranaweera5200 3 ปีที่แล้ว

    Niyamai.api ape kamata godak adarei🎶🎶🎶🎶

  • @kumariekumarie4903
    @kumariekumarie4903 5 ปีที่แล้ว +1

    අන්කල්ගේ හඩනම් සූපිරි දේදේනාට ම තේරැවන් සරණයි

  • @kotapolavipassi706
    @kotapolavipassi706 5 ปีที่แล้ว +12

    නැතිවෙන කවිය ඉදිරියටත් රැක ගන්න
    කරනා මෙහෙය ඕනෑ අප අග
    යන්න

  • @kamani2918
    @kamani2918 5 ปีที่แล้ว +1

    ගොඩක් .ලස්සනයි .ඔබ .දෙපලට.දීර්ගායු .ලබේවා .

  • @Dhananji-j1b
    @Dhananji-j1b 5 ปีที่แล้ว +1

    නියම ජෝඩුව......මගේ හොදම හිතවතුන්

  • @SLHometec
    @SLHometec 5 ปีที่แล้ว +2

    අද කාලේ අලුත් පරපුර kavimadu වාද බයිලා වගේ දේවල් බලන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි harendra මහත්තයට ගොඩක් ස්තුතියි මේ වගේ කලාවට සම්බන්ධ දේවල් දිගටම කරන්න පුළුවන්නම් වාද බයිලා සංවාද කුත් ඉදිරිපත් කරන්න

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว

      SL Home tec බොහොම ස්තුතියි ඔබට

  • @shanidesilva5249
    @shanidesilva5249 3 ปีที่แล้ว +1

    Harima lassanaiii..teruwan saranaiii..

  • @nandana5290
    @nandana5290 5 ปีที่แล้ว +2

    හරිම ලස්සනයි .බුදු සරනයි ඔබ දෙදෙනාට........😘😘😘

  • @rasikasusantha7502
    @rasikasusantha7502 5 ปีที่แล้ว +4

    Godak lassanai budu saranai amma Tattha

  • @ajithananda7629
    @ajithananda7629 5 ปีที่แล้ว +2

    ඔබ.දෙපලට.බුදු.සරණයි

  • @kamalakamala939
    @kamalakamala939 3 ปีที่แล้ว

    Theruwan.saranai.harima.lassanai

  • @user-kw4hz6rr9u
    @user-kw4hz6rr9u 2 ปีที่แล้ว +4

    පියෂිලි උපාසිකා වට අමාමහ නිවන්සුව ලැබෙීවා ..🙏🙏🙏

  • @amilakalanas
    @amilakalanas 5 ปีที่แล้ว +6

    කොච්චර ලස්සන ද නව තාක්ෂණය සමග ඉදිරි යට යාම.

  • @siriyanirajapaksha5013
    @siriyanirajapaksha5013 5 ปีที่แล้ว

    Lassanai dennagema kawi theruwan saranai suba anagathayak oba depalata.....

  • @shanidesilva5249
    @shanidesilva5249 5 ปีที่แล้ว +1

    Jayantha...kuwet..budu saranaiii oyala depalata..

  • @pasindumalshan4735
    @pasindumalshan4735 4 ปีที่แล้ว

    Godak lassanai kaviya .mage seeyath kaviyek P.A.maragoda

  • @gvggfggg4432
    @gvggfggg4432 3 ปีที่แล้ว +2

    මගේගමේ ආඩම්බරයි ඔබතුමියගැන

  • @nikukaniluka9040
    @nikukaniluka9040 5 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩාක් ලස්සනයි.

  • @sagarika7036
    @sagarika7036 5 ปีที่แล้ว +5

    💐💐💐💐💐 හ්ම්ම් ලස්සනයි

  • @sudeshgamage5660
    @sudeshgamage5660 5 ปีที่แล้ว +2

    දෙන්නට දෙන්න හරි හරියට හැප්පෙනවා -බලනා සියලු දෙන යයි හදවත් පිනවා....

  • @erandajeewa1030
    @erandajeewa1030 5 ปีที่แล้ว

    Aththatama kiyanna deyakne.. mewage dewal api agaya karanna one...

  • @30nadie
    @30nadie 5 ปีที่แล้ว +4

    Beautiful........ both of them are great & explained the title very well. Enjoy this❤️

  • @avasusil4542
    @avasusil4542 3 ปีที่แล้ว +2

    වාද බයිලා සහ හිටිවන කවි අතර මගේ හිත දොලනය වෙනවා.
    කවියා හා බයිලා ශිල්පීන්ද එකම පීල්ලේ. නමුත් කවියා පළමු වත් බයිලා කාරයා දෙවනුවත් සමාජයේ තැනක් ලබා ගැනීම ගැන දෙවරක් සිතිය යුතුව ඇත.

  • @sapumaldissanayake6922
    @sapumaldissanayake6922 5 ปีที่แล้ว +3

    මොනතරම් මිහිරියාවක්ද සියලු දෙනාටමයහපතක්ම වේවා !

  • @malikaa7749
    @malikaa7749 ปีที่แล้ว

    හරිම ආසාවෙන් බලන් ඉන්නවා සතුටුයි දෙපලට සහ මහතාට බුදු සරණයි

  • @nilunilu697
    @nilunilu697 5 ปีที่แล้ว +1

    Godak ලස්සනයි jayen jaya budu saranaiiii

  • @user-ys1ey8mv4r
    @user-ys1ey8mv4r 5 ปีที่แล้ว +1

    Ane harima lassanay,oba thumiyatath ,obathumatath,dirgayusa labeva,diriyasakthithiya labeva !!!

  • @jagathkegallage7552
    @jagathkegallage7552 5 ปีที่แล้ว +1

    ලස්සනයි
    ස්තුතියි....සැමහට🙏🙏🙏

  • @travelingsrilanka4142
    @travelingsrilanka4142 4 ปีที่แล้ว +1

    ඇත්තටම ගොඩක් ලස්සනයි 👍👍

  • @sandiyakumari1558
    @sandiyakumari1558 2 ปีที่แล้ว +1

    Budu saranai ❤❤

  • @Danushka-tf5ov
    @Danushka-tf5ov 3 ปีที่แล้ว +1

    හිටිවන කවී..... ❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @user-ec5hp3nz4w
    @user-ec5hp3nz4w 5 ปีที่แล้ว +3

    සුපිරි ....බුදු සරණයි දෙන්නටම ...

    • @Sathyawadiya
      @Sathyawadiya 5 ปีที่แล้ว

      කෝලන් ඉන්දියාවේ පෙන්නන වේලේ...
      කොච්චර වටිනවාද
      මේ ගත් උත්සාහේ....
      රඑක ගන්නට සිහල කම තව මිහි මත්තේ...
      නවතමු මිනිසුනේ ග

  • @ashokasadmaii8842
    @ashokasadmaii8842 5 ปีที่แล้ว +1

    Harima lassnai ...denatam budu සරණයි

  • @thennagamagepushpasmanmale8591
    @thennagamagepushpasmanmale8591 4 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි ..😗😗😗

  • @sarahsad8490
    @sarahsad8490 4 ปีที่แล้ว

    Godak lassanai oyalata bs isththuthei

  • @sweenyfernando8830
    @sweenyfernando8830 5 ปีที่แล้ว +5

    Godaaak lassanai ....

  • @dahamwijesooriya2496
    @dahamwijesooriya2496 5 ปีที่แล้ว +3

    Harindra ayye.oyawa mehema dakinna asay.mam respect karana lokuma madya wediya obathumay.mam A/L karana dawas wala obathuma swarna wahiniye wadasatahan godak kara.aththatama obathuma danum wishwa koshayak.

    • @gunasirinanayakkara7657
      @gunasirinanayakkara7657 5 ปีที่แล้ว

      Daham wijesooriya හොඳම weda

    • @damaynthiku5504
      @damaynthiku5504 5 ปีที่แล้ว

      ලස්සනයි

    • @rmsas8688
      @rmsas8688 5 ปีที่แล้ว

      👍👍👍👍👍👍👍👍❤️❤️❤️❤️💐💐💐

    • @HarindraJayalal
      @HarindraJayalal  5 ปีที่แล้ว

      Daham wijesooriya බොහොම ස්තුතියි මල්ලි

  • @monchingzpalma2009
    @monchingzpalma2009 5 ปีที่แล้ว

    Ada kaleta gelapena hitawanakavi tika godak lassanai me dennatama budusaranai..

  • @halimapiang6290
    @halimapiang6290 5 ปีที่แล้ว +4

    ගොඩක් ලස්සනයි ..බුදු සරනයි

  • @nihalgunarathna1103
    @nihalgunarathna1103 2 ปีที่แล้ว +1

    🤠 Beautiful 🥰💞.

  • @kalyanikaluani2646
    @kalyanikaluani2646 4 ปีที่แล้ว

    හරිම ලස්සනයි දෙන්නටම දීර්ඝායුෂ වේවා තෙරුවන් සරණයි
    ❤❤❤

  • @samanthawarnakula2037
    @samanthawarnakula2037 5 ปีที่แล้ว +3

    නියමයි සහෝදරයා tawa tawa මෙවැනි de කිරීමට දහිරිය ලැබේවා.👍👍👍👍👍👍👍

  • @user-gq7cc2ox3f
    @user-gq7cc2ox3f 5 ปีที่แล้ว +1

    *මා ළයේ මා ළයේ දැවෙනා* *ගින්න දුන්නේ ඔබ* නිසා.
    ඔය මුවින් කී කතා අද බොල් සුළගේ පාවී ගියාද.........❤❤❤❤❤❤❤❤❤❤❤❤
    *ඉන්නේ මා කෙලෙසදෝ*
    ඔය නෙත් මතක අදුරේ දමා.
    ජීවිතේ නැවතුනේ නොදැකපු නුඹට පෙම්කල නිසා ..............
    ඉන්නට හැකිද ඔබට මා දුක් ගින්නේ දමා.............දුවගෙන ඒන්න හනිකට මගේ සුදු ඔයා..........

  • @pasandigamage2131
    @pasandigamage2131 5 ปีที่แล้ว

    Harima Lassanai BuduSaranai

  • @malikamalika1621
    @malikamalika1621 5 ปีที่แล้ว +2

    ලස්සනයි .ගොඩාක් ..

  • @udayanganidissanayake2396
    @udayanganidissanayake2396 3 ปีที่แล้ว +1

    ලස්සනයි ❤️❤️❤️❤️❤️🤩

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 5 ปีที่แล้ว +1

    oba dapalata tharuwan saranai ❤❤❤👍👍👍

  • @user-tm3jy1yv8i
    @user-tm3jy1yv8i 5 ปีที่แล้ว +1

    තුනුරුවන් සරණයි ඔබ දෙපලටම

  • @udeshlakmal4529
    @udeshlakmal4529 2 ปีที่แล้ว

    සුපිරි 🤩😎😊😛😜👻😋😍😘🤩🤗🙂☺️😙😊

  • @sanjeewamadushan1695
    @sanjeewamadushan1695 5 ปีที่แล้ว +1

    නියමයි 👍👍👍😍😍😍😍🌷🌷🌷

  • @user-bg6sv6vd5n
    @user-bg6sv6vd5n 5 หลายเดือนก่อน

    අම්මෝ මරු 😮😮😮😮

  • @manike6943
    @manike6943 4 ปีที่แล้ว +1

    ලස්සනයි ගොඩක් ❤️❤️❤️

  • @kumariekanayake9534
    @kumariekanayake9534 5 ปีที่แล้ว +2

    Godak lassani budu sarane

  • @nirmaladeshan6944
    @nirmaladeshan6944 5 ปีที่แล้ว +1

    Niyamai .. Goda kaalekin hinaawuna

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 3 ปีที่แล้ว

    අම්මෝ ලස්සනයි

  • @mallika6841
    @mallika6841 5 ปีที่แล้ว +5

    තෙරුවන් සරණයි දෙන්නටම .

  • @indunilweerarathna6708
    @indunilweerarathna6708 3 ปีที่แล้ว

    Shaaa niyama wadak.

  • @user-on7ye4xi4y
    @user-on7ye4xi4y 5 ปีที่แล้ว

    මරැ කවි