එහෙම කෙනෙක් නැත්තම් හිතින් දරාගෙන එන්න! මම එන්නේ මගේ තාත්තව හිතින් දරාගෙන | Abhisheka Wimalaweera |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • Sri Lankan Entertainment Channel
    Manohari Hewawasam
    #MirrorArts #Entertainment #SriLanka #mirrorarts #abhishekawimalaweera #srilanka #love #abhiliveinconcert #trendingvideo
    For more news, visit : mirrorarts.lk/
    Like us on Facebook : / mirrorarts.lk
    Follow us on Twitter: / mirrorartsl
    Follow us on TikTok: www.tiktok.com...

ความคิดเห็น • 126

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +55

    මේ වැඩසටහන මෙහෙයවන youtuber ලේඩි හරිම ප්ලෙසන්ට් විදියට මේ වැඩේ කරනවා. සමහර අය වගේ මැදින් පනින්නෙ නෑ. හොඳට ඇහුම්කන් දෙනවා. බොහොම උගත් බුද්ධිමත් කෙනෙක් බව පේන්න තියෙනවා

  • @dilhanisilva6
    @dilhanisilva6 หลายเดือนก่อน +36

    තාත්තා කෙනෙක් ගේ වටිනාකම දන්නේ තාත්තා ට ආදරේ කරපු දුවල විතරයි අභි.මාත් මගේ තාත්තා එක්ක තාමත් හිතින් ජිවත් වෙනවා.එයා නැති උනත් තාමත් එයා මගේ ජිවිතේ .මගේ ආදරේ .

    • @samanthikachathuranirupasi7114
      @samanthikachathuranirupasi7114 หลายเดือนก่อน +2

      මගේ තාත්තා නැති වෙලා අවුරුදු 25ක්. මට තාත්තා ගේ කටහඩ තවම ඇහෙනවා . මං තාත්තට ගොඩාක් ආදරෙයි . කවදාවත් අමතක නොවන , නැති උන දවසේ දැනුනු වේදනාව අදටත් දැනෙන, කවදාවත් පුරවන්නට බැරි හිස් තැනක් . ඇත්ත. ඒක දන්නේ ඒ වගේ දුවලා ව්තරයි. මගේ වයස 52ක්. දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. ඒත් මං තාත්තා ගෙ එකම දුව.

    • @geesaamarasinghe353
      @geesaamarasinghe353 หลายเดือนก่อน +1

      Mage thaththath nathi una 😢 hamadama duken inne

  • @chamiladasanthi1699
    @chamiladasanthi1699 หลายเดือนก่อน +21

    අභීගෙන් අපේ ජිවිතේට ගන්න පුලුවමි දේවල් ගොඩයි අාදරෙයි.

  • @nikithadiwyangi9831
    @nikithadiwyangi9831 หลายเดือนก่อน +14

    අභී ඉන්නව කියන්නෙ ඒ හැම programme එකක්ම ලස්සනයි.. අභීගෙ වචන හිත් සුවකරන බෙහෙත්.. ඉතින් අභීව අහන්නෙ නැතුව ඉන්නෙ කොහොමද අභී කියන්නෙම ඇබ්බැහියක් 🤍🥺🌸✨️

    • @namaljayaweera8491
      @namaljayaweera8491 หลายเดือนก่อน

      ඇත්තම ඇත්ත, අභී කියන්නෙම මටත් ඇබ්බැහියක්. ජයෙන් ජයම වේවා අභී

  • @004KTG
    @004KTG หลายเดือนก่อน +7

    අභීව කියවන,අහන හැම දවසකම ඇස් අඩනවා...පරිස්සමින් ඉන්න අභී...ආදරෙයි❤

  • @Herchapters
    @Herchapters หลายเดือนก่อน +7

    අභී වචන 10 ක් කතා කරොත් ඒ අතරේ තාත්තා ඉන්නවාමයි. මං අභිගේ ආසම ඒකට. ❤

  • @nipunibaghaya2998
    @nipunibaghaya2998 หลายเดือนก่อน +21

    අනේ ඉතිං අභීගේ interview release වෙනකන් බලාගෙන ඉන්නේ....අභී නම් භාවනාවක්.❤

  • @SusaliDilhari
    @SusaliDilhari หลายเดือนก่อน +6

    හරි ලස්සනට ආදරේ දීලා
    හිතුවට වඩා ඉක්මනින් ඒ ආදරේ උදුරගත්තම
    දුක ඉතුරු වුනේ මේ වගේ නිර්මාණවලම තමා. ..😔😔😔

  • @weloveabhisheka
    @weloveabhisheka หลายเดือนก่อน +6

    ඉන්ටර්වීව් එකක් දානකන් බලන් ඉන්නෙ ඒ කටහඩ අහන්න. පුදුමාකාර ආදරණීය නිහතමානී කෙනෙක්. දක්ශතාවයත් එහෙමමයි. ආදරෙයි ගොඩක් අභී අක්කෙ❤

  • @Vimoresh1234
    @Vimoresh1234 หลายเดือนก่อน +4

    අභිශේකා නැන්දගේ ජිවිතෙන් අපිට ගන්න දෙවල් ගොඩයි.එ හැම දෙයක්ම හරිම සරලව තෙරෙන විදිහට කියනවා. අසාවෙන් අහගෙන ඉන්න පුලුවන් කතා විලාසයක් ❤

  • @Yashaa-3
    @Yashaa-3 หลายเดือนก่อน +8

    අභී නම් ඇබ්බැහියක්🥺❤

  • @ruwanichathurikaperera2793
    @ruwanichathurikaperera2793 หลายเดือนก่อน +7

    ආදරණිය අභී...කියවලා ඉවර කරන්න බැරි පොතක් ඔබ...

  • @manuliyanage9
    @manuliyanage9 หลายเดือนก่อน +11

    අභී තනිකර භාවනාවක්..🥺❤

  • @preethiseneviratne1504
    @preethiseneviratne1504 หลายเดือนก่อน +3

    අනේ..පුතේ ඔයාව මං දන්නෙ ඔයාට අවුරුදු අටේ ඉදන් ..හරි මාර්ගයේ තාත්තගෙ අත අල්ලගෙන, අම්මගෙ ඇස් මානය රැදෙමින් ආපු හැටි ගැන පොඩි අදහසක් තියෙනවා ..ඔයාගෙ කතාව, හැගීම් , අදහස්, පරිකල්පනය මේ හැමදේම හරිම සුන්දරයි ..ආදරෙයි දෝනි ඔයාට ..❤❤

  • @user-lz1rk7xf2z
    @user-lz1rk7xf2z หลายเดือนก่อน +3

    මතක ලන්තෑරුම ගීතයමගේ හිතපතුලටමවදුණා ඔයාදක්ෂයි පුතා බුදු සරණයි

  • @rockladgeacademy4658
    @rockladgeacademy4658 หลายเดือนก่อน +4

    දවසට එක පාරක් හරි අභීගෙ සින්දුවක් ඇහුවේ නැත්නම් එක වේලක් කෑවෙ නෑ වගේ. ඒක ඒ තරමටම ඇබ්බැහිවීමක්, ඒ නිර්මාණය තුළින් විරහව හරි රසට විඳින්න පුළුවන්.

  • @mashisathsarani2369
    @mashisathsarani2369 หลายเดือนก่อน +2

    Waiting for August 31... පරිස්සම් කරගන්න බැරි උන එයාව හිතින් දරාගෙන අනිවාරෙන් මම එනවා ඔයාගෙ සිංදු අහලා එයාගෙ මතකෙ අලුත් කරගන්න... ❤️

  • @saik2244
    @saik2244 หลายเดือนก่อน +3

    අභී ගේ සින්දු වගේමයි කතාවත්...❤❤❤❤

  • @fathimaparook9713
    @fathimaparook9713 หลายเดือนก่อน +1

    ළහිරු මඩල වැඩසටහන ඉදිරිපත් කරමින් කවි නිර්මාණ ලස්සනට ගායනා කරපු අබිශේකා ආදරෙයි ❤❤

  • @nirmalpramodya5066
    @nirmalpramodya5066 หลายเดือนก่อน +3

    අබිශේකා විමලවීර /අබී කියන්නෙ මන් ගොඩක් ආදරේ කරන ආසම චරිතයක් ❤️ ඔයාගෙ හැම song එකකටම මන් ගොඩක් ආසයි ❤️
    ඔයා මේ වගේ නිදහසේ සරලව කතාකරන එක හොදයි ❤️ මේකෙ present කරන කෙනත් ලස්සනට program එක කරනව ❤️
    අබී අක්කෙ ඔයාගෙ අලුත් song එකක් ලගදිම අහන්න ආසයි ❤️ Good luck akke ❤️

  • @warunichathurika2160
    @warunichathurika2160 หลายเดือนก่อน +3

    අභී ❤
    My lifetime favourite ❤
    ආදරෙයි ❤

  • @ruwanwijerathna-px4xt
    @ruwanwijerathna-px4xt หลายเดือนก่อน +1

    මේ හඩ තනිකර භාවනාවක්....
    අබ්බැහියක්..❤❤

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 หลายเดือนก่อน +2

    ආදරෙයි අභි ❤❤ ආදරෙයි නම් පරිස්සමි කරගන්න ❣️❣️

  • @dushanisewwandi5171
    @dushanisewwandi5171 หลายเดือนก่อน

    මං ආසම අභී කියන සින්දු අහන්න ඊට වඩා ආසයි කතා කරනවා අහන් ඉන්න එතනදිත් කතා කරන හැම තැනම තාත්තා ඉන්න එක🥺.ඊටත් වඩා ආසයි ලියන වචන වලට. මට අභී කියන්නෙම ඇබ්බැහියක්🥺❤️

  • @veronicadiasabeysighe130
    @veronicadiasabeysighe130 หลายเดือนก่อน +1

    Abisheka හරිම නිහතමානී දරුවෙක් ❤ Theruwan Saranai පුතේ ඔයාට .🙏

  • @oshadikarunarthna6034
    @oshadikarunarthna6034 หลายเดือนก่อน +3

    E wachana ona welawak ahagena inna puluwan❤❤adarei abhi ❤️❤️

  • @HiFriendswithHashiChane
    @HiFriendswithHashiChane 29 วันที่ผ่านมา

    ආදරෙයි අභී❤ හැමදාම කියනවා වගේ ඔයා කියන්නේ මමමයි කියල මට හිතෙනවා. ඔයා කතා කරන්නේ මගේ යටි හිතට.. ආදරෙයි හැමදාම ❤

  • @preethigalgamuwa1224
    @preethigalgamuwa1224 หลายเดือนก่อน +1

    We missed your colombo show as we did not know much about you then.But now we listen to your songs and like them ,so can you have a repeat performance please. I am sure there are many more like us. Thank you. Good luck to you.

  • @sadewminiprabasha8081
    @sadewminiprabasha8081 หลายเดือนก่อน +3

    Abhi ❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 หลายเดือนก่อน +2

    ඇත්තම දේ නම්,, කාන්තාවන් යනු ඔන්න ඔය මානසික status එක පන්න බෑ පරිපූර්ණ විදියටම!!!” මොකද,, කාන්තාවක් යනු ඔන්න ඔය තැන කොහොම හරි ඉවත්කරගන්න own potential එකක් Generate කරගන්න බෑමයි”!!! ඒකට Gender cross කරන් නැතුව බෑමයි”!!! ඇත්තටම ආදරය වැඩි වෙන්න වෙන්න විරහව වැඩිවෙනවාම තමයි කාන්තාව කියන මනස දරාගත් අයට”!!! ( එනම්’ ඒ අය වයසෙ 40 අය 4 ට අඩු මනසික මට්ටමකට ගේන්න පුලුවන් ඒ තරම් ඒ ආදරය දෙන්නාට කාන්තාව තමන්ගෙ අතේ එල්ලී යන කුඩාම දියණියක් තැනට ගත හැක”!!!) ඒ නිසාමයි හැමදේම අත්හැරීම කියනදේ කියලා මොනතරම් පැහැදිලි කලත් ඒක ඔය මානසික මට්ටමක දරුවෙක් ට කිව්වට දැනෙන්නෙ තේරෙන්නෙ නැති නිසා තමයි නොකියාම හැර යන්නෙ යන්න අවශ්‍යම අය”!!! ( තමන්ගෙ දුවක් උදේට වැඩට යන්න නොදෙන දුවක් පියෙක් මග හරිනවා වැනි”!!!)
    ඒ තරම් ගැඹුරුයි ඔය දේ හරියටම දන්න දැනුන අයෙක්ට”!!! ( ලාමක ආදරවලින් මිදී ගැඹුර ටිකක් හරි තියනවා කියලා දැනුන අයෙක්ට”!!!)
    ඕක තමයි ඇත්තම දේ”!!!
    Nice “!!! Performer !!!
    Good Luck “!!!

  • @user-ok3xk9zd6s
    @user-ok3xk9zd6s หลายเดือนก่อน +1

    මගෙ ජීවිතේ ආසම චරිතය ❤ අභී ❤

  • @nisansalasanjeewani2949
    @nisansalasanjeewani2949 หลายเดือนก่อน +1

    අභී භාවනාවක්🤍 ගොඩක් ආදරෙයි අභී.. පුදුම තරම් ආදරයක් හිතේ තියෙන්නේ..❤❤❤🌷

  • @sandunithennakoon9990
    @sandunithennakoon9990 หลายเดือนก่อน +1

    මට තාත්තා ගැන කතාකරන හැම වෙලේම ඇඩෙනවා..😢 කතාකරන්න අමාරුම මාතෘකාව තාත්තා ❤

  • @s.asavima7259
    @s.asavima7259 หลายเดือนก่อน +2

    අභී ආදරේයි ඔබට❤

  • @niroshasandamali3714
    @niroshasandamali3714 หลายเดือนก่อน

    Abhi akki❤ වචනයක් කතා කරන්න තිබ්බනම්.. ජීවිතේට දැකලවත් නැති උනත්....පුදුම ඇබ්බැහි වීමක්...

  • @Hashi_____iii
    @Hashi_____iii หลายเดือนก่อน

    Abhi කියන්නෙම භාවනාවක්
    එයා කතා කරන විදිය 😢 හරිම අවභෝදෙන් කතා කරන්නේ ❤ රිදි රිදී song එකේ ඉදන්ම එයාට ආදරේ කරන මම ❤❤❤❤

  • @user-ce8wg7fk3m
    @user-ce8wg7fk3m 7 วันที่ผ่านมา

    අභී කියන්නෙම කියවලා ඉවර කරගන්න බැරි පොතක් .....❤

  • @Wishujayanath
    @Wishujayanath หลายเดือนก่อน +1

    ඌවට එන දවසට ණය වෙලා හරි ඔයා ඉස්සරහට එනවා අභී මම ❤

  • @nethminimnadi7450
    @nethminimnadi7450 หลายเดือนก่อน

    අභි කරන්නේත් ආදරයෙන් පරිස්සම් කරගන්න ඔනී වටිනා මැණිකක් ❤️❤️

  • @stringsandkeys2220
    @stringsandkeys2220 หลายเดือนก่อน +1

    අභිශේකා නැන්දා හරිම හොදට සින්දු කියනවා.
    අභිශේකා නැන්දා කවදා හරි රටේ හොද ගායිකාවක් වෙනවා.
    අභිශේකා නැන්දා හරි හොදයි.
    අභිශේකා නැන්දට අපි හරි ආදරෙයි.
    🎉🎉

  • @piumidula9932
    @piumidula9932 หลายเดือนก่อน +4

    හැබැයි අපරාදෙ කියන්න බෑ අපි කලාකාරයො අපිට සල්ලි නෑ ගගා කිව්වෙ නෑ, හොඳට හම්බකරන්න පුළුවන් .මං දන්නවා හොඳ ප්‍රොෆිට් එකක් මට එනව කියල කිව්වා.

  • @T.G.SGeevindi
    @T.G.SGeevindi หลายเดือนก่อน +1

    අභී....! ❤❤

  • @user-ep3hq1mx5o
    @user-ep3hq1mx5o 20 วันที่ผ่านมา

    මට අම්මා අප්පච්චි දෙන්නම නෑ එයාලා දෙන්නම මාව මේ ලෝකේ තනිකරලා ගිහින් වෙන ලෝකයකට ඒත් තාමත් මන් එයාලා දෙන්නා වෙනුවෙන් ජීවත් වෙනවා එයාලගේ හින හැබැවී . කරන්න ජීවිතේ මන් ගොඩාක් වැටිලා ඉන්න කෙනෙක් කොහේ කොතනින් .මේ ජීවිතේ පටන් ගන්නද කියලා හිතාගන්න බෑ ඔයාලට ගොඩාක් පින් පුංචිවෙලාවකට හරි හිතට සනසීමක් ගෙනවට

  • @kawyatharunethu7434
    @kawyatharunethu7434 หลายเดือนก่อน +2

    අභී❤🥺

  • @SachiHewage99
    @SachiHewage99 หลายเดือนก่อน

    අභී ❤ නම ඇහුවත් හිත නිවෙනවා

  • @ImandaMalindi
    @ImandaMalindi หลายเดือนก่อน +2

    අභී❤

  • @kavith1993
    @kavith1993 หลายเดือนก่อน +2

    අහීව ගෙන්නුවට thanx mirrorarts 🫶🏻

  • @achinisewmini4728
    @achinisewmini4728 หลายเดือนก่อน +1

    අභී...🥺💗

  • @kumariwathupola6951
    @kumariwathupola6951 หลายเดือนก่อน +2

    Abi adarei hera wena monawa kiyana da❤❤

  • @HirushiDilshara
    @HirushiDilshara 11 วันที่ผ่านมา

    අනේ අභී කුරුනෑගලට එන්නකෝ ප්ලීස් 🥺

  • @lakshaniperera8805
    @lakshaniperera8805 หลายเดือนก่อน +1

    ආදරණීය අභී අක්කි ❤❤❤❤

  • @dhanurirajapaksha
    @dhanurirajapaksha หลายเดือนก่อน +3

    ❤🌟

  • @user-ju4mv3jf2d
    @user-ju4mv3jf2d หลายเดือนก่อน +1

    Abii...mage givithe samanala kanda mage mahaththaya..thaththekge aadare dunnu akam kena aya...

  • @Malee_Art_
    @Malee_Art_ หลายเดือนก่อน

    අභීගෙ interview එකක් එනකන් බලන් ඉන්නෙ ❤️
    අභී❤️

  • @user-pz4zm6wu9d
    @user-pz4zm6wu9d หลายเดือนก่อน +3

    ❤❤❤

  • @umashanethmini9987
    @umashanethmini9987 หลายเดือนก่อน +1

    අභී !!🤍

  • @Himali_Niwunhalla.
    @Himali_Niwunhalla. 15 วันที่ผ่านมา

    එයාගෙ කට හඩ❤

  • @hasanthapumal4423
    @hasanthapumal4423 หลายเดือนก่อน +2

    මම කැමතිම ගායිකාව ...

  • @isuriweerasinghe1167
    @isuriweerasinghe1167 หลายเดือนก่อน +1

    අභී 💆‍♂️💗

  • @Foodhoused
    @Foodhoused หลายเดือนก่อน

    මම ආසම ගායිකාව. එයාව දකින්න ආසාවෙන් ඉන්නෙ.

  • @LochithaAbeysinghe
    @LochithaAbeysinghe หลายเดือนก่อน +2

    ඇබ්බැහි වෙන්නම ඉපදුන කෙනෙක් අභී ඔබ...

  • @user-mf6wl5lv3m
    @user-mf6wl5lv3m หลายเดือนก่อน

    abhi your voice is the meditation

  • @004KTG
    @004KTG หลายเดือนก่อน

    අභී ව දැනෙනවා❤

  • @ruthnayomi9041
    @ruthnayomi9041 หลายเดือนก่อน +1

    අභි ❤

  • @dewikapathmini8770
    @dewikapathmini8770 หลายเดือนก่อน +1

    Hethuwak danne na eth akki oya katha karaddith bawanawakata sama wedila wage wenawa..hitha niwenawa

  • @champaweerakkody7306
    @champaweerakkody7306 23 วันที่ผ่านมา

    Abhi❤❤❤

  • @mrtwikramasinha7528
    @mrtwikramasinha7528 หลายเดือนก่อน

    Abhi .oyage song walata mama godak asai

  • @nadeeshaMudalige-s7o
    @nadeeshaMudalige-s7o หลายเดือนก่อน

    අවන්කව ආදරය කරන අයත් ‍‍ඉන්නවා මගේ තාත්තා යන්න ගිහින් අවරුදු 26ක් වෙනවා මගෙ මහත්තයා ගිහින් අවරුදු 09ක් වෙනවා එත් මට තාමත් දෙන්නවම අමතක කරන්න අමාරුයි දරුවන්ට තාත්තා අමතක කරන්න අමාරුයි ගිතයක් ලියන්න duwe අවන්කව ඉන්න මහත්තයාටත්

  • @shakilarajapaksha9521
    @shakilarajapaksha9521 หลายเดือนก่อน +1

    🎉🎉🎉

  • @thilinigunathilake6561
    @thilinigunathilake6561 หลายเดือนก่อน +1

    😍❤

  • @asankadanthanarayana2919
    @asankadanthanarayana2919 12 วันที่ผ่านมา

    කවදද රත්නපුරේ සංගීත ප්‍රසන්ගය තියෙන්නෙ. Please tell me

  • @thilinipiyumali9922
    @thilinipiyumali9922 หลายเดือนก่อน

    ආදරෙයි අභි❤

  • @fathimaparook9713
    @fathimaparook9713 หลายเดือนก่อน

    ආදරණීය අබී❤❤ ❤❤

  • @DJMASTER5432
    @DJMASTER5432 หลายเดือนก่อน +2

    ආදරෙයි අහී

  • @PathumBandara-st6jj
    @PathumBandara-st6jj 23 วันที่ผ่านมา

    ඊලග කොන්සට් එක කොහෙද කවද්ද 😢

  • @SITHUN-yh8uu
    @SITHUN-yh8uu หลายเดือนก่อน

    Ane kurunegalat ennk ❤️

  • @chathurangasamjewa8162
    @chathurangasamjewa8162 หลายเดือนก่อน +1

    Podi kale idlma kmathima charithayk..thama mthak wenne lahiru madala❤

  • @achinisenanayake9819
    @achinisenanayake9819 หลายเดือนก่อน

  • @reallife4197
    @reallife4197 หลายเดือนก่อน +1

    Ane thatha nathi duka nisa mata marennama one daru patiyek ekka man thani wela thathe

  • @thathsinduchamuditha8574
    @thathsinduchamuditha8574 หลายเดือนก่อน

    🥺❤️

  • @hasinianuththara2335
    @hasinianuththara2335 27 วันที่ผ่านมา

    🤍

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +8

    මෙයා හොඳයි ඕනෑවට වඩා මිත්‍යාව විශ්වාස නොකර නම්. කොයිවෙලාවෙත් කියන්නෙ සංසාරෙ ගැන. එහෙම සංසාරෙ කියල දෙයක් නෑ බං. ආයෙ ඉපදීමක් නෑ කිසිම ජීවියෙක්ට.

    • @dilshan2095
      @dilshan2095 หลายเดือนก่อน +11

      ඔයා තවම ජීවත් වෙන කෙනෙක් විදිහට කොහොමද කියන්නෙ නැවත ඉපදීමක් නෑ කියලා.

    • @Sajin1111
      @Sajin1111 หลายเดือนก่อน +1

      😂😂😂😂

    • @user-jn8uf4dc6f
      @user-jn8uf4dc6f หลายเดือนก่อน +1

      🤭😂😂

    • @nuwanj2368
      @nuwanj2368 หลายเดือนก่อน +1

      Aney bung ududum. Uba nodanna deviyan wadagena hitapan 😂😂😂

    • @VindyaSathsarani-jo6qm
      @VindyaSathsarani-jo6qm หลายเดือนก่อน +1

      Me mona harakek d me 😂

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 หลายเดือนก่อน +7

    මැරුන මනුස්සයෙක් වෙනුවෙන් පුටුවක් වෙන් කරනවා කියන්නෙ මෙයාට මෙන්ටල් disorder එකක් තියෙන්නෙ . හස්බන්ඩ් කොහොම ජීවත් වෙනවද දන්නෑ මෙහෙම අති පණ්ඩිත ට්‍රැක් අවුට් කෙනෙක් එක්ක

    • @dilshan2095
      @dilshan2095 หลายเดือนก่อน +20

      මැරුණ මිනිස්සු වෙනුවෙන් රූප අඹලා ගරුත්වයක් දක්වන මිනිස්සුන්ටත් මොලේ අමාරු තියෙනවද..? එහෙම බලනකොට ලෝකෙ මිනිස්සු 3/4 කටත් වඩා පිස්සු. අභිෂේකා එයාගෙ තාත්තට තියෙන ගෞරවය ආදරය පෙන්නන විදිහ ඒක. ඒක සාපේක්ෂයි.. ඒ නිසා තාත්විකව මඩ ගහන්න පුරුදු වෙන්න

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 หลายเดือนก่อน

      ආගමික නායකයින්ගෙ රූප අඹලා ඒවට වඳින පුදන කෑම කවන පිස්සො වෙනයි. මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිනෙ , ලයිව් කොන්සට් එකක් බලන්න මැරුන මනුස්සයෙක් හොල්මනක් වෙලා ඇවිත් ඉඳගෙන ඉඳියි කියල හිතන් කරන මානසික ලෙඩෙක්ගෙ වැඩක් මේක.​@@dilshan2095

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 หลายเดือนก่อน

      ​@@dilshan2095ආගමික නායකයින්ගෙ රූප අඹලා ඒවට වඳින පුදන කෑම කවන පිස්සො වෙනයි. මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිනෙ , ලයිව් කොන්සට් එකක් බලන්න මැරුන මනුස්සයෙක් හොල්මනක් වෙලා ඇවිත් ඉඳගෙන ඉඳියි කියල හිතන් කරන මානසික ලෙඩෙක්ගෙ වැඩක් මේක.​@dilshan2095

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 หลายเดือนก่อน

      ​@@dilshan2095ආගමික නායකයින්ගෙ රූප අඹලා ඒවට වඳින පුදන කෑම කවන පිස්සො වෙනයි. මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිනෙ , ලයිව් කොන්සට් එකක් බලන්න මැරුන මනුස්සයෙක් හොල්මනක් වෙලා ඇවිත් ඉඳගෙන ඉඳියි කියල හිතන් කරන මානසික ලෙඩෙක්ගෙ වැඩක් මේක.​@dilshan2095

    • @udumbaramandodari7754
      @udumbaramandodari7754 หลายเดือนก่อน

      ​@@dilshan2095ආගමික නායකයින්ගෙ රූප අඹලා ඒවට වඳින පුදන කෑම කවන පිස්සො වෙනයි. මෙතන තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයිනෙ , ලයිව් කොන්සට් එකක් බලන්න මැරුන මනුස්සයෙක් හොල්මනක් වෙලා ඇවිත් ඉඳගෙන ඉඳියි කියල හිතන් කරන මානසික ලෙඩෙක්ගෙ වැඩක් මේක.​@dilshan2095

  • @priyangakumari1368
    @priyangakumari1368 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤

  • @prasadi6034
    @prasadi6034 หลายเดือนก่อน +2

  • @danushievni209
    @danushievni209 12 วันที่ผ่านมา

    අභී❤

  • @user-ct2cm9xm9j
    @user-ct2cm9xm9j หลายเดือนก่อน +2

    ❤️❤️❤️❤️

  • @priyaniperera-nn5ff
    @priyaniperera-nn5ff หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

  • @annekumudini9238
    @annekumudini9238 หลายเดือนก่อน +2

    ❤❤❤❤