" සපත්නීරෝෂයක් " හරිම තේරුම | Quick Chat with Sachini |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024
  • ----------------------------------------------------------------------------------------------------------
    නෙත් FM - 95 | 94.8 Island-wide - රට රකින මීටරේ
    📌 www.nethfm.com​​
    📌 nethnews.lk​​
    Like our Official Facebook Page :
    / nethfm
    / nethnewsofficial
    / nethgossip​​
    Follow our Official Instagram Page : / nethfmlk
    Follow our Official TikTok Account : / nethfm
    #nethfm #@abhishekawimalaweera

ความคิดเห็น • 28

  • @Mahe-v8k
    @Mahe-v8k 4 หลายเดือนก่อน +31

    මං ආසම මේ කියන උදාහරණවලට , මගාරින්නෙම නෑ අභිශේකගෙ ඉන්වවීව් ❤❤❤

  • @Vimoresh1234
    @Vimoresh1234 3 หลายเดือนก่อน +2

    ආදරය ගැන ජිවිතය ගැන හරිම ලස්සනට අම්මා කෙනෙක් වගේ කියලා දෙනවා. ❤ ආදරනීය කාන්තාවක් ඇය.

  • @TashenUmhiru
    @TashenUmhiru 11 วันที่ผ่านมา +1

    Arima lassani...❤

  • @chandiferdinandusz8586
    @chandiferdinandusz8586 2 หลายเดือนก่อน

    Abisheka has good values & simple❤ God bless you & your family🙏 Thank you Sachini.

  • @nikithadiwyangi9831
    @nikithadiwyangi9831 3 หลายเดือนก่อน +3

    අභී වගේ හරි ලස්සනට කතා කරන්න පුලුවන් කවුරුවත් නෑ.. එයා ඉන්නව කියන්නෙ හරි ලස්සනයි🤍🌸🥺

    • @sandunikalakmali6758
      @sandunikalakmali6758 3 หลายเดือนก่อน

      එයාගේ කතාව 🥺 අනේ බාවනාවක් ❤

  • @NamaliIshan
    @NamaliIshan 3 หลายเดือนก่อน

    ඇත්තටම ඇයගෙ හැම වචනයකම ජීවිතේට ගන්න දෙයක් තීනවා ඒ වගේම ඇයගෙ හැම සංදුවක්ම මං මග නොහැර අහනවා ඒ හැම එකක්ම බාවනාවක් මේ මං මෙහෙම coment එකක් දාන පලවෙනි වතාව ඇය එක පාරක් හරි මගෙ ඇස් වලින් දකින්න ලැබුනොත් ඒක මා ලද බාග්‍යයක් wish your oll tha best ❤❤😍😍😍

  • @ajjj772
    @ajjj772 4 หลายเดือนก่อน +5

    සංගීතය ගැන හරි දක්ෂ ඒ වගේම උගත් අපගේ කලාව ගැන හොඳ ඉතිහාස දැනුමක් තියෙන කලාකාරිනියක්.

  • @sujithajanthajayasuriya7620
    @sujithajanthajayasuriya7620 3 หลายเดือนก่อน

    ආදරය ගැන ජීවිතය ගැන ලස්සනම විවරණ කරන අභී ❤❤හැමදාමත්❤❤

  • @Nethubhagya065
    @Nethubhagya065 4 หลายเดือนก่อน +2

    මාරයි...අභී අක්කි කතා කරන විදියට❤❤❤

  • @HarshiEdirisingha-hk3zj
    @HarshiEdirisingha-hk3zj 4 หลายเดือนก่อน +3

    ආදරෙයි හැමදාම අභී..❤❤❤❤

  • @REFRESHREFRESH-uu6lf
    @REFRESHREFRESH-uu6lf 3 หลายเดือนก่อน +1

    💐💜️🌈️

  • @cookiemonstertana297
    @cookiemonstertana297 4 หลายเดือนก่อน

    We love abishekas voice and she's very lovely

  • @IdusaraWickramasinha
    @IdusaraWickramasinha 4 หลายเดือนก่อน +1

    අභී 🥺❤️

  • @Sachini-d3j
    @Sachini-d3j 3 หลายเดือนก่อน

    Abhige katha bara wadi.. Eth mn hari asai.. Warddnne na aya sahabhagi wena wadasatahan.. Harima raswath ahan inna priyai.. ❤️❤️

  • @thiliniwijerathna274
    @thiliniwijerathna274 4 หลายเดือนก่อน

    Ada thmai dengththe me akka kochchra buddimth knkda kiyl❤

  • @sheharibasnayake9243
    @sheharibasnayake9243 3 หลายเดือนก่อน

  • @Nishranasinghe6804
    @Nishranasinghe6804 4 หลายเดือนก่อน +2

  • @saubhagyaekanayaka4622
    @saubhagyaekanayaka4622 3 หลายเดือนก่อน +1

    My fav 🤍😘

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 4 หลายเดือนก่อน

    අභී කොහොමද ඔබගේ ආයුර්වේද නිෂ්පාදන ලබාගන්න පුළුවන්...

  • @kulasekarabisomanike4444
    @kulasekarabisomanike4444 4 หลายเดือนก่อน

    ❣️❣️❣️❣️

  • @amchamila1218
    @amchamila1218 4 หลายเดือนก่อน

    Good❤
    But don't use "akki" word to presenter when doing these kind of conversations

    • @thatgirlrae.10
      @thatgirlrae.10 4 หลายเดือนก่อน +3

      What's wrong with saying Akki? May be she knows the presenter before this . maybe an old friend.I think she is humble enough to address her like that.as srilankans that's how we address elders.just saying🙏

  • @Sachini-d3j
    @Sachini-d3j 3 หลายเดือนก่อน

    Abhige katha bara wadi.. Eth mn hari asai.. Warddnne na aya sahabhagi wena wadasatahan.. Harima raswath ahan inna priyai.. ❤️❤️

  • @kanishkaweerasinghe9604
    @kanishkaweerasinghe9604 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @radeena530
    @radeena530 4 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤