මම මගේ දරුවන්ට හොඳ අම්මා කෙනෙක් ඒ නිසා හෙට මැරුණත් මම මැරෙන්නේ සතුටින් | Hari tv | Kanchana Mendis

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 พ.ย. 2024

ความคิดเห็น • 400

  • @nishanthihapuarachchi2149
    @nishanthihapuarachchi2149 3 หลายเดือนก่อน +109

    පියුමි හංසමාලි වගේ බාගෙට ඇදුම් ඇදගෙන ළමයා ඉස්සරහ ජෝකි නටන අම්මලට හොද ආදර්ශමත් අම්මා කෙනෙක් කාන්චනා මෙන්ඩිස්

    • @fai3379
      @fai3379 3 หลายเดือนก่อน +4

      අනිවාර්යයෙන්

    • @airanganijayalath1799
      @airanganijayalath1799 3 หลายเดือนก่อน +5

      Giri..kula

  • @pushpafernando8255
    @pushpafernando8255 3 หลายเดือนก่อน +44

    ඔයාගේ දරැවන්ට කවදා හරි ලංකාවේ ඕනෑම කෙනෙක් කියයි ඔයා හොද දක්ෂ චරිතවත් රංගන ශිල්පිනියක් කියලා.ජීවිතය හරියටම තේරුම් අරගෙන ඔබ ලස්සනට ජීවත් වෙන ආදරණීය චරිතයක්❤❤❤❤❤❤❤

  • @kumudusandamal5950
    @kumudusandamal5950 3 หลายเดือนก่อน +197

    කතාවක් නෑ ....එකෙන්ම හොඳ නිලියක් හොඳ කාන්තාවක්. දැන් ඉන්න එවුන්ට හැරෙන්නවත් බෑ ඒ තරම් talented .

  • @madebychandani4016
    @madebychandani4016 3 หลายเดือนก่อน +28

    කාන්චනා හරි .. මම ඉන්නේ USA. අවුරුදු 61 යි මට දැන් . ආවේ 40දි.ලංකාවේදී හැමදේටම මට husband ගේ සහය අවශ්‍ය උනා.. මෙහාට ඇවිත් ටික දවකින් මට තේරැනා ලංකාවේ වගේ බෑ අපි දෙන්නා වැඩ බෙදාහදා ගෙන කරන්න ඕනා කියලා . අද මම රැකියා ,3 ක් කරනවා. ඊට අමතරව ගෙදර සියලුම අවශ්‍ය තාවයන් බලලා කරනවා.. (cooking ,cleaning ,groceries shoping ,finance ) ඔය සියලුම දේ මගෙන් වෙන්නේ .. .

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 3 หลายเดือนก่อน +96

    අමිමෝ බුදු දහම ගැන කාන්චනා කියද්දි මට කදුලු ආවා,සාදු සාදු සාදු ,මමත් ගොඩාක් පුශ්න වලට බුදු දහම ලොකු සහනයක් කරගන්නවා

    • @sudarshaniudawatta1724
      @sudarshaniudawatta1724 3 หลายเดือนก่อน +5

      මටත් ඇත්තටම කඳුලු අාව... ඔබ ඉතාම ගෞරවනීය කාන්තාවක්, මවක් අවිවාදයෙන්ම...

  • @janakikumariKumari
    @janakikumariKumari 3 หลายเดือนก่อน +72

    කාන්චනා ගැන ගොඩක් ආඩම්බරයි හිනා වේවි කතා කරන ලස්සන මම හරිම කැමති කෙනෙක් කාන්චනා කියන්නේ ❤

  • @menakamadhavi134
    @menakamadhavi134 3 หลายเดือนก่อน +33

    අනේ පුදුම ආසවකින් මේ කතාව අහන් හිටියේ. වචනයේ පරිසමාප්තියෙන්ම සෑබම යහපත් කාන්තාවක් .. තෙරුවන් සරණයි ඔබ ඇතුලු පවුලේ සැමට.. ❤🙏

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 3 หลายเดือนก่อน +84

    පුදුම ලස්සනක්.නිහතමානී කමත් ඒ වගේමයි.හරි උගත්.අපේ රටේ මේ ඉන්න හෙළුව පෙන්නන සමහර අම්මලාට පුදුම ආදර්ශමත් කාන්තාවක්.ඔයාට තව තව හරියන්න ඕනා.ජිවිතේ සතුටින්ම ඉන්න ඕනා.බුද්ධ දර්ශනය පිලිපදින එකම ඇති ඔයාගෙ ජිවිතේ සාර්ථක වෙන්න.හරි සතුටුයි.ඔයාටත් පවුලේ සැම්ටත් බුදුසරණයි ,ජේසු පිහිටයි.ලහිරුටත් ස්තුතියි ❤️❤️

    • @DinushaBandara-k9d
      @DinushaBandara-k9d 3 หลายเดือนก่อน

      අඩේ බන් හෙලුව හෙලුව ගානව......මෝඩම මෝඩ කමක් ඕක....හෙලුව කියන්නෙ මැජික් එකක් නෙවෙයි බන්....කලාත්මක් නිර්මාණ වාට හෙලුව ඕන........මෝඩකම තමයි අමුතු ඇටේ උන් කොහොමත් මෙහෙම තමයි

  • @nuwanthikawickramasinghe6387
    @nuwanthikawickramasinghe6387 3 หลายเดือนก่อน +32

    ඇත්තටම හොද නිලියක්.මම මේ programme එක බලනකොට කල්පනා කරේ කවදාවත් මෙයා ගැන නරක දෙයක් අහලා නැ කියලා.you are best actress in sri lanka.all the best

  • @ShiraniHewage-e2s
    @ShiraniHewage-e2s 3 หลายเดือนก่อน +47

    කාන්චනාගේ ජීවිතය ඇය මද්‍යම ප්‍රතිපදාවට අනුව ගෙනයෑමම ,ඇයගේ ජීවිතය ඒකාලෝක කිරීමට සමත්වෙලා තියෙනවා .ඇයටත් ඇගේ පවුලේ සැමටත් තෙරුවන් සරණයි !

  • @chandimaherath2907
    @chandimaherath2907 3 หลายเดือนก่อน +12

    හොදම නිලියක්.හොදම මවක්..හොදම බිරිදක් නිසා තමයි විවාහ ජීවිතයට මුල් තැන දීලා සැමියා ලගට ගියේ..ඉතින් ඔයාගේ සියලුම කටයුතු සාර්ථක වේවා...මමත් එංගලන්තයේ ඉන්න නිසා මෙහේ අය ජීවිතය විදින හැටි දකිනවා.❤.❤❤❤❤

  • @wasanthikumarasiri7695
    @wasanthikumarasiri7695 3 หลายเดือนก่อน +22

    ඉවර වෙනකම්ම බලපු interview එකක්. ලංකාවේ කොයි තරම් ජනප්‍රිය වෙලා හිටියත්, මොන තරම් පහසුකම්, පිළිගැනීම් මැද හිටියත් අද වෙද්දී පිරටක බොහොම සරල ජීවිතයක් ගත කරන සාර්ථක මවක් ඔයා. කලින් ජීවිතයේදී මොන තරම් වටින දේවල් ලඟා කර ගත්තත් ඒ හැමදේම අත ඇරෙන බව, බෞද්ධ දර්ශනයට අනුව තේරුම් අරගෙන, අද ජීවිතය උපේක්ෂාවෙන්, සතුටින් ගෙවන ඔයා මේ කාලයේ බහුතර නිළියන්ට, රැල්ලට යන කාන්තාවන්ට හොඳ ආදර්ශයක්‌. හදවතින්ම සුබ පතනවා කාංචනා... ❤

    • @amaliahinsa6355
      @amaliahinsa6355 3 หลายเดือนก่อน +1

      ඔයා හරිම නිහතමානී චරිතයක් අම්මෙක් කියන දේට හොඳ අරුතක් කියලා දෙනවා හරියටම හරි අම්මා කෙනෙක් කියන චරිතය ට ගරුකීරීමක් තියෙන්න ඕනී දැන් ඉන්න අය ගැන කියන්න ඕනී නෑ සමාජය දන්නවා සුභ පතනවා ඉදිරි ගමන සාර්ථක වේවා ❤️❤️

  • @ann5715
    @ann5715 3 หลายเดือนก่อน +70

    මීගමුවේ අක්කාගේ නෑදෑ ගෙයක් ලඟ මමත් ඉඳලා තියෙනවා. අක්කාව දවසක් දෙකක් මම දැකලා තියෙනවා ඉස්සර. ඔයා නම් හරිම නිහතමානියි අක්කේ.. ඒ වගේම හරිම ලස්සනයි, පුදුම ස්වභාවික අහිංසක ලස්සනක් තියෙනවා , ඔයාලට ජේසු පිහිටයි ! ❤🙏

  • @achiniwimansha3896
    @achiniwimansha3896 3 หลายเดือนก่อน +13

    ජිවිතේ ගැන කියවන්න පුළුවන් ලස්සන ගැහැණියක් ❤ අතීතේ තමන් ගෙවපු ජීවිතය සහ වර්තමානයේ ගෙවන අදරණිය ජීවිතය පිලිබඳව තෘප්තිමත් වෙන්න පුළුවන් ගැහැනියක් කියන්නේ අනාගතය තුල සාර්ථකම කෙනෙක්. මාරම ලස්සන අදහස් තියෙන ආදර්ශමත් කෙනෙක්
    හිතන ප්‍රර්ථනා කරන සියලු දේ සාර්ථක වේවා ❤🙏

  • @navodachanchala6105
    @navodachanchala6105 3 หลายเดือนก่อน +46

    පුදුමාකාර තෝරා බේරාගැනීමකින් ජීවත් වෙන නිහතමානී චරිතයක්. බලන්න ඒ අවංක කම 😍

  • @dilanisamanmali1233
    @dilanisamanmali1233 3 หลายเดือนก่อน +6

    කාංචනා මම පොඩි කාලෙ ඉදන් ම තාමත් හැමදාමත් ගොඩක් ආදරේ කරන පරමාදර්ශී කෙනෙක්..❤❤❤ඔයාගේ පින්තූර එකතු කරා...තාම මතකයි ඉන්ටර්වීව් පත්තර වල ගිය..පංතියේ පළවෙනියා කිව්වා ඉගෙන ගත්තා නම් ඩොක්ටර් කෙනෙක් වේවි කිව්වා...වෙඩින් පොටෝස් පවා මම කාලයක් ළග තියාන හිටියා මට දැන් වයස 30යි...නමුත් වෙඩින් පොටෝස් දැක්කම හිතුණා හස්බන්ඩ් සැර නපුරු කෙනෙක් කියලා...කිසිම ඉන්ටර්වීව් එකක සැමියා ගැන කියන්නෙ නෑ...ඒක නිවේදකට දාපු රූල් එකක්ද දන්නෙත් නෑ...කතා කරන විට ලොකු දුකක් හිත ඇතුළෙන් එනවද දන්නෙ නෑ...ඒ වගේ දැනෙනවා....එය එසේ නම් එය මුලාවක් බව පවසන්න ලොවට...ඔයා දරුවන් ලොකු වුණා ට පස්සෙ හරි ලංකාවට ඇවිත් රගපාන්නකො ඔයා වගේ අය විරලයි කලාවේ...❤❤❤❤ඉතින් මේ දවස්වල මේ වසන්න කාලයයි නැවත බලන ගමන්....දුලිකා ට නම් තිබුණු ගෞරවය නැති ම වුණා මේ කාලේ ජන්දේ පස්සෙ යන නිසා....

  • @AshenHirushan-s6w
    @AshenHirushan-s6w 3 หลายเดือนก่อน +21

    පවුල් ජීවිතේ සම්බන්දව මගේම අදහස්තියෙන,බුදුදහම වුනත් ,හිතුවට වඩා ගොඩාක්මහොද කාන්තාවක් ,බිරිදක්,මවක් කටපුරා *" අම්මා"* කියන අරුතදෙන්නපුළුවන්කතක්. ආදරෙයි,ආදරෙයි පවුලෙසියළුදෙනාටමනිරෝගීසුවය, දීර්ඝ යු බුදු සරණයි දෙවි පිහිටයි!!!❤❤❤🎉🎉🎉❤❤🎉🎉🎉

  • @rupawijegoonawardane2028
    @rupawijegoonawardane2028 3 หลายเดือนก่อน +6

    ඔයාගෙ වටිනාකම කියලා වැඩක් නැහැ .ඉතාම හොඳ කාන්තාවක්.ඔයා කතා කරන කොට අහන් ඉන්න ආසයි .ඔබ හරි බුද්ධිමත් කාන්තාවක් .ඔයාට දෙවි පිහිටයි

  • @Ewjin-n2t
    @Ewjin-n2t 3 หลายเดือนก่อน +23

    නිලියක් ගෙන් නිරහංකාර කතාවක් ඇහුවමයි,මුල මතකයි,උඩගුකමක් නැහැ,
    හැබැයි ලස්සනයි,

  • @ireshaperera7872
    @ireshaperera7872 3 หลายเดือนก่อน +7

    ඇත්තටම ඔබ ඉතාම නිහතමානී,හොද ,ගැහැනියක් ,සහොදරියක්,බිරිව්,අම්මා කෙනෙක්,සහා බුදු දහම ඉතාම හොදින්ම අවබොද කරගත්තු කෙනෙක් .❤❤❤❤

  • @sudarshaniliyanage8379
    @sudarshaniliyanage8379 3 หลายเดือนก่อน +23

    කාංචනා කතා කරන විදිහ දැක්කහම හරිම ආස හිතෙනවා ආදර්ශමත් කාන්තාවක් බුදුසරණයි ❤

  • @BudhdhikaPrasanna-e4n
    @BudhdhikaPrasanna-e4n 3 หลายเดือนก่อน +5

    ඉතා විශිෂ්ට චරිතවත් නිළියක්....නිහතමානි කාන්තාවක් දැකීම සතුටක්.....ලහිරු එක වරදක් කලා ඇයගෙන් සිනමාව ගැන මොකුත්ම නොඇසීම..ඇය අති දක්ෂ සම්මානනීය සිනමා නිළියක්ද වනවා...රෝස වසන්තය...පුර සක්මන...සුදු සෙවනැලි...සක්මන් මළුව....හාර්ට් එෆ් එම්.. ඇතුළු චිත්‍රපට 40ක පමන රගපා තිබෙනව...ජනාධිපති සම්මාන..සරසවි සම්මාන ලබා තිබෙනව...ලහිරු ඒ ගැන මොකුත්ම නොඇසිම අඩුවක්...

  • @nadeekaniroshani5032
    @nadeekaniroshani5032 3 หลายเดือนก่อน +7

    හරිමදක්ෂයි ඔයා.....කතා දේකක් නෑ.එ වගේම රූපය වගේම නිහතමානී කම උපතින්ම ගෙනල්ලා.මම පුංචි කාලයේ ඉදන්ම ඔයාට හරිම ආදරේයි....❤❤❤❤❤❤පිට රට ඉන්න වට නමී දුකයි .දරුවන් ඇතුළු පවුලේ අනාගතය සුභ වේවා....

  • @netur1234
    @netur1234 3 หลายเดือนก่อน +22

    ආදරෙයි කාංචනා . ජීවිතේ ගැන අහපු ලස්සනම වචන ටිකක් ❤❤❤❤❤❤

  • @Wishlokuge-gk3ie
    @Wishlokuge-gk3ie 3 หลายเดือนก่อน +28

    කාංචානා කියන දෙය සීයට සීයක් හරි.මම ඉන්නෙ ඊස්‍රායල් .මෙහෙ තියෙන්නෙ ඔය සිස්ටම් එකමයි.හස්බන්ඩ් තමයි ගෙදර වැඩි හරියක් වගකීම් අරගෙන කරන්නෙ.බබාලගෙ වැඩ නිතර කරනව.කිරි එක හදල දෙන්නෙ.පැම්පර්ස් මාරු කරන්නෙ ගෙදර ඉන්න හැම වෙලාවෙම එයාල තමයි.wife ට පුදුම විදියට ගරු කරනව සහ හෙල්ප් කරනව.එයාල සණ්ඩු වෙන්නෙ නෑ කිසි දේකට.ළමයිත් එහෙමයි චූටිම කාලෙත් බැරි බැරි ගාතෙ තනියම කනව.ඇඳුම් ඇඳ ගන්නව.හරිම ශෝක් .ලංකාවෙ තමයි ගැහැණිය කියන්නෙ හැමෝගෙම වැඩකාරි විදියට හිතාගෙන ඉන්නෙ.

    • @Amanda123-i7y
      @Amanda123-i7y 3 หลายเดือนก่อน

      Ammoooo ape gedara manussaya man amaruwakatawath nidinam pandara negitala putuwakata wela wadi wela muuna ellan innawa.nethtam Seren sereta evith welawal kiyanawa.a kiyanneth dahayanam ekolahai..man itin amaruwen negitala tea hadala denawa.okkomath hari muuna ellan inna vidiha hapoooooo😢

  • @wikkramaarchchi930
    @wikkramaarchchi930 3 หลายเดือนก่อน +16

    මේ නිලියෝ නෙවෙයි වචනයේ පරිසමාප්තියෙන්ම රංගන ශිල්පිනියක් .❤❤

  • @piuminisansala8699
    @piuminisansala8699 3 หลายเดือนก่อน +3

    නිවාඩුවට ආව වෙලාවෙ හරි මෙහෙම කතා බහකින් දකින්න ලැබීම ලොකු සතුටක්.කාංචනා අක්කේ ඔයා ඇත්තටම හොද අම්මා කෙනෙක් .කියන්න වචන නෑ ඉතින් ඒ තරම් ...♥️♥️♥️♥️♥️

  • @anjalivimarsha-su9zu
    @anjalivimarsha-su9zu 3 หลายเดือนก่อน +7

    කියන්න වචන නැහැ ඔයාගෙ වටිනාකම හරිම ලස්සනයි නිහතමානී ගුණ යහපත් කෙනෙක් කිසිම ලොකුකමක් නැහැ.හැමදාම සතුටින් ඉන්න ලැබේවා තෙරුවන් සරණයි !

  • @nilearosh3222
    @nilearosh3222 3 หลายเดือนก่อน +10

    අපේ ගමේ හිටපු හොද පව්ලක්
    කියපු දේවල් සියට සීයක්ම ඇත්ත
    ආඩම්බරයි අපේ මීගමුව ගමටත්
    ❤❤❤❤❤❤❤

  • @thilinajayasinghe7339
    @thilinajayasinghe7339 3 หลายเดือนก่อน +14

    ඇත්තටම ඔබ මොනම වෘතියක නියැලුන කෙනෙක් වුවද අවසානයේදී ඔබ සමාජ විරෝධී ( සම්මතයන්ගෙන් පිට ) අවංකවම හිතට සතුටු විය හැකි නම් ආපසු හැරි බලන විට ඔබ ජීවිතය ඇත්තටම දිනපු අයෙකි”
    මොකද එවන් අයෙක් ඇසුරු කරන අය මොන චෝදනාව නැගුවවත් ඔහු හෝ ඇය වෘතියෙන් බාහිරව වුවද තම ජීවිතය මනාව කලමනාකරණය කරගන්නා නිසා”!!!
    එනම් “ තමන් ලබන ලබපු වේතනයට සැබෑවටම ණයක් නැති බව “ ඉතාම හොද ගුණයක්!!!”
    වර්තමානයේ නැත්තේම ඒක!!!”

  • @AroshDulshan
    @AroshDulshan 3 หลายเดือนก่อน +11

    ඇත්තටම ❤කාංචනා ඔයා අවංකව කතා කරනව මුල මතකයි ලස්සනයි කතාව සුන්දරයි ඔයා ❤❤

  • @RavishkaniFernando
    @RavishkaniFernando 3 หลายเดือนก่อน +16

    අදටත් ජනප්‍රියත්වයක් තියෙනවා කියන්නේ ඉතින් සුපිරි නිලියක් තමා ආසම ගිරිකුල

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි වැඩසටහන .....
    කෝ මහත්තය ගැන එක වචනයක් කතා කරන්නෙ නැහැ ...මම තමා හැමදේම දරුවන්ට දෙන්නෙ....

  • @nilanthiekanayake5200
    @nilanthiekanayake5200 3 หลายเดือนก่อน +5

    හරිම හොඳ නිළියෙක් මං ගොඩක් ආදරේ කරන නිළියක් හරිම සතුටුයි එයා දකින්න ලැබීම සතුටක් ලංකාවට ආපු දවසේ ඉදන් ඒ යා හිටිය හැම ප්‍රෝග්‍රෑම් එකක්ම බැලුවමම ආදරෙයි හැමදාම බුදු සරණයි ඔයාටත් දරුවන්ට ත් . හස්බන් ගෙනත් දැනගන්න කැමතියි

  • @wimalagunawardhana7338
    @wimalagunawardhana7338 3 หลายเดือนก่อน +2

    කාංචනා ඔබ නිලියක්ව සිටියදී ලස්සනට රඟපෑවා විවාහවුනාට පසුව ව්වාහක චරිතය ලස්සනට හිටියා අම්මාගේ චරිතය හරියට අම්මා වුනා Tv වැඩසටහනකට පැමිනෙනෙ විට ලස්සනට ඇඳගෙන ආවා ඒකටත් එක්ක මෑතකදී ආපු නිලියෝ කියාගෙන සිටින ස්ත්‍රීන් නිරුවතට තමයි පළවෙනි තැන සමහර Tv වැඩසටහන් බලන්නේ නැහැ නිරුවතින් එන නිවේදිකාවෝ නිසා මේ අයටf/b නැහැ ඒවුනාට ඒයාට තවමත් කට්ටිය ආදරෙයි ශෝභන චරිතනෙවෙයි
    මෑතකදී බිහිවුන ගායකයෝත් සමහර ඈයෝ මහ ශොභන චරිත ඒ අයත් ඉක්මනට යනවා

  • @yukiyk3
    @yukiyk3 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි කාංචනා එදා වගේමයි. හරිම වැදගත් නිලියක් තමන්ගේ නම තියන් ඉන්න. හරිම හොද සාකච්චාවක්

  • @Naturerosaliya
    @Naturerosaliya 3 หลายเดือนก่อน +11

    Down to earth
    කාංචනා මෙන්ඩ්ස් ...! ♥️😍

  • @kumarijayasinghe2053
    @kumarijayasinghe2053 3 หลายเดือนก่อน +12

    ආසම නිළියක් ... පුදුමාකාර සංයමයකින් පිළිතුරු දෙනවා... ❤

  • @SachiniDilhani-hr3pl
    @SachiniDilhani-hr3pl 3 หลายเดือนก่อน +8

    පිට රට ගැන ඇත්ත කතාකිරීම ගැන සතුටුයි අක්කේ,මොකද සමහර නිලියෝ පෙන්නන්නේ බොරු

  • @vishuw6717
    @vishuw6717 2 หลายเดือนก่อน +1

    මම.ආසම නිලියක් පුන්ච් කාලේ ඉදලම. ❤
    මගේ වැරද්දක්ද මංදා.. මට දැනුනේ මේ කතාව පුරාම ඇය ඉන්නෙ දුකින් කියලා . ඒත් ඇය ඉවසනවා දරුවන් වෙනුවෙන් . ඇය හොද මවක් ❤. ඒකේ තර්කයක් නෑ.
    ඒත් මේ සාකච්ඡාව අතර කිසිම තැනක ස්වාමිපුරුෂයා ගැන සදහන් කරන්නේ නෑ. ඇය කතා කරන්නේ දරුවන් ගැන පමණයි.
    ඇයට දුකක් ඇති ඇයගේ peak time එකේ ඇයට ක්ශේත්‍රයෙන් අයින් වෙන්න සිදුවීම ගැන.
    😢😢😢

  • @sarangav5912
    @sarangav5912 3 หลายเดือนก่อน +3

    චරිතය ගැන ලොකුවට දන්නෙ නෑ. ඒත් මම දැකල නෑ ටී.වී එකට ඇවිත් ගොම් පාට් දානව. මහා හයියෙන් බක බක ගාලා හිනා වේගෙන බකපන්ඩිත talk දෙන නිළි එළිච්චියො එක්ක බලද්දි මෙයා හරි වැදගත් විදියට සංවරයකින් කථා කලා. කියපු හැමදේමත් සම හරක් ගොං බූත ගෑණුන්ට ඔලු හදා ගන්න වටින දේවල්. කාට උනත් වටින දේවල්.
    යු.කේ ඉන්නව කියල රට පඩි talk දුන්නෙත් නෑ. දුක් විදපු හැටි මතක් කලා.
    රෝස වසන්තෙ විතරක් ඇදුම් මාරු කරද්දි බුද්ධිකය කාමරේට එබෙද්දි Bra එක යාන්තං පේන සීන් එකක් විතරයි දැකල තියෙන්නෙ. ඊට අමතරව හෙළුබැලි සීන් මම නම් දැකලම නෑ. රා.සේ. පි එකෙත් එහෙම සීන් කරල තිබුනෙ නෑ මතක විදියට.
    රගපෑම් නම් පට්ට. රෝස වසන්තෙ කරපු චරිතෙ තමයි ආසම ❤❤❤
    හොද Program එකක් ❤❤

  • @chandaniekumarasinghe2719
    @chandaniekumarasinghe2719 3 หลายเดือนก่อน +4

    කාංචනා ඔයා හරිම අගය කළ යුතු කෙනෙක්. ඔයාගේ අදහස් ,සිතුම් පැතුම් ඉතාමත් නිවැරදියි.. ..ඔයා හරිම ආදර්ශමත් කෙනෙක්.

  • @JoeWeragoda
    @JoeWeragoda 3 หลายเดือนก่อน +2

    කංචනා හරිම ආදරෙයි ඔබට ඔයා ඇත්තටම හොඳ අම්මා කෙනෙක් ඔයා super actors සුභ පැතුම් කංචි

  • @krishani5329
    @krishani5329 3 หลายเดือนก่อน +1

    පිටරටක දහසක් වැඩමැද නේක විසිතුරු මැද ජීවත් වෙමිනුත් ඔයා ජීවිතය වටහාගෙන තියනවා.ඒගැන සතුටුයි.ඔයා හරි කන්චනා, බුද්ධ දර්ශනය ඔයාට ජීවිතය ගැන තව බොහෝ දේ වටහා දේවි.ඒ වගේම ඔයාට සැනසීම කියාදේවි.❤

  • @KankanangeDhammika
    @KankanangeDhammika 3 หลายเดือนก่อน +3

    ඇත්තටම හොද අම්මා කෙනෙක් ඇය ඉතාමත් ශිලාචාරව වැදගත් ව ජීවත් වෙන කෙනෙක් ඇය නිලියක කියා හිත උදුම්මාහෙන නැහැ හැබැයි එයාගේ මහත්ත්‍යත් හොද කෙනෙක් නමුත් එයා ගැන සදහන් නොකිරීම ගැන දුකෛ එත් හැමදෙනාටම ආදර්ශයක් තවත්වත් දියුණු වෙවා!!!!!!!!!❤❤❤❤

    • @rashikafernando8311
      @rashikafernando8311 3 หลายเดือนก่อน +1

      ඒ දෙන්න අයින් වෙලා ද

  • @NadeekaJayanthi-xz2vf
    @NadeekaJayanthi-xz2vf 3 หลายเดือนก่อน +1

    ඔබගේ කතාව මුල සිට අවසානය දක්වා අසා සිටියාඔබ බොහොම යහපත්ව ජීවත් වෙනවා වෙනවා. ඒක අගය කොට සලකනවා රණ ලැබේවා ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි

  • @lalanidamayanthi2242
    @lalanidamayanthi2242 3 หลายเดือนก่อน +2

    ඇත්ත මයි.........මොනතරම් කරදර ආවත්...හිතහදාගෙන සතුටින් ඉන්න බුදුදහම තරං දෙයක් නැහැ...........🙏🙏🙏

  • @ChampikaSajeewani-x3j
    @ChampikaSajeewani-x3j 3 หลายเดือนก่อน +12

    හරිම ආස නිළියන් කාංචනා කියලා කියන්නේ ❤ඒ වගේම ආත්ම ගෞරවය රැකගෙන.අදටත් ජනප්‍රියත්වයේ ඉහළින්ම ඉන්න
    හොඳ චරිතයක්. දීර්ඝආයුෂම ලැබේවා !ඔයාට සහා ඔයාගෙ පවුලේ හැමෝටම 🎉🎉🎉❤❤

  • @nmanju8666
    @nmanju8666 3 หลายเดือนก่อน +2

    කාංචනා මගේ ආසම නිලිය අදටත්. හරිම ආසාවෙන් බැලුව මේ වැඩසටහන. සුබ අනාගතයක් ඔයාට.💐

  • @lakshaniandrado555
    @lakshaniandrado555 3 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤ හැමදාම මේ වගේ සතුටින් ඉන්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා අක්කි.

  • @DisnaRanjani-d4s
    @DisnaRanjani-d4s 3 หลายเดือนก่อน +2

    අම්මා කියන්නේ ගවුර්වනීය චරිතයක් වගේම ආදරනීය චරිතයක් ඒක ලස්සනට පිලිවෙලට ගෙනියන්න ඕනේ ඇත්තටම ඔයා හොඳ අම්මෙක්

  • @premawathiepanagodaliyanag8999
    @premawathiepanagodaliyanag8999 3 หลายเดือนก่อน +3

    කාංචනා දුව ඔයා දකින හැම අවස්ථාව කම මට මතක් වෙන්නේ ඔයා රංගන යෙන් දායක වු සති පුජා නාට්‍යය මම හරිම ආසයි බුදුසරනයි!,❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Cook_with_Niro
    @Cook_with_Niro 3 หลายเดือนก่อน +1

    ඇ්තතටම හොද වැඩසටහනක්,,ඇය හොද අමිම කෙනෙක්,අඅද ඉන්න අය බාගෙට හෙඑව පෙන්වන අය අතරේ ඇය නමි සුපිරි අමිම කෙනෙක්,,පියුමිල වගේ සිලිකන් ඇගවල් එලියෙ දාගෙන ඇග විතරක් ලස්සනට ියාගෙන දරුවෝන්ට මෙි සමාජයේ හැමදේම උලුප්පා පෙන්වන අය අතර ඇය ඉතාම අග්රගන්ය අමිම කෙනෙක්,,ඇයව ආදර්ශයට අරන් ගොඩක් නිලියන් හැදෙනවනමි හොදයි,❤

  • @isharaudeshijayaweera3461
    @isharaudeshijayaweera3461 3 หลายเดือนก่อน +3

    මම හිතන් හිටියෙ නෑ මේ නිළිය මෙච්චර නිහතමානී කියල්❤

  • @sachinisandachaya3488
    @sachinisandachaya3488 3 หลายเดือนก่อน +2

    තාමත් ගොඩක් ලස්සනයි කන්චනා හරිම වැදගත් නිලියක් ❤ ස්වභාවික කෝන්ඩේ , ඇස් , තාමත් ගොඩාක් ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා

  • @SitharaHemachandra
    @SitharaHemachandra 3 หลายเดือนก่อน +10

    ආසම නිලියක් ,,නිහතමානී නිලියක් ❤❤ 💐💐 රේවතී මුතු මැනිකා තාම මතක යි ,ඉසුරු යෝගය ගිරිකුල ,මේ වසන්ත කාලයයි ,පැතූ පැතුම් ඉටු වේවා සුබ අනාගතයක් වේවා ,,පුලුවන් නම් ඉඩක් ලද වේලාවක ආයේ රගපාන්න ,,බුදුසරණ යි ,,, ❤❤😘😘😘🙏🙏🙏

  • @renukapriyangani2031
    @renukapriyangani2031 3 หลายเดือนก่อน +4

    බුදුසරණයි 🙏🙏🙏ඇත්තටම. කංචනා.කයපුටික මටත් අදාලයි.මා යුරෝපයේ ඉන්නේ .මගේ පුතාලා දෙන්නම බැදලා.කිසිම දේකටඇගිලි ගසන්නේ නැහැ .මට දුවල නැහැ .ඒදරැවන් දෙන්නාට.භාරයි.පුතලා දෙනා .හැමදේම අත්හැරලා තියෙන්නේ .ඉන්නකම සත්තු ටින් ඉන්නවා .මැරේන කොට මොනවත් ගෙනියන්නේ නැහැ .මමත් බණ අහානවා..😌😌😌

  • @senaniperera9455
    @senaniperera9455 3 หลายเดือนก่อน +1

    කාංචනා ඇත්තටම හොද රංගනශිල්පිණියක් .චාම් .ආදරෙයි හැමදාමත් ..ජේසු පිහිටයි ඔයාගෙ මුලු ෆැමිලි එකටම..❤

  • @KanthiLiyanage-es2mj
    @KanthiLiyanage-es2mj 3 หลายเดือนก่อน +19

    ආදරෙයි හරි වැදගත් විදියට ජීවත් වෙන නිළියක් ahema අය අද නැහැ

  • @NiluHarshani-z7v
    @NiluHarshani-z7v 3 หลายเดือนก่อน +2

    මං එදා ඉදන්ම ආසා කරන චරිතයක්.. හරිම.ලස්සනයි නිහතමානී චරිතයක් ගොඩක් ආදරෙයි හැමදාම ❤️❤️

  • @chathuridesilva4245
    @chathuridesilva4245 3 หลายเดือนก่อน +2

    කාංචනා,චාරුනි අමරසේන දෙන්නම හිටපු කතාවක් තිබුනා නම මතක නැහැ,අයියට හිටියෙ ජගත් චමිල නංගිට හිටියෙ කාංචනා අයියා ඇපල් විකුනනවා ,ඒ කතාව ජනප්‍රිය වුනේ ඇපල් කතාව කියලා,අනේ නම මතක කෙනෙක් නම දාන්නකො ඒ කතාවෙ

  • @dammikanilanthidissanayake375
    @dammikanilanthidissanayake375 3 หลายเดือนก่อน +3

    ඒ රටවල පොඩි ළමයි ඔක්කොම කර ගන්න ව ළමයිට school වල කියලා දෙනවා අම්මලාට කරන්න දෙන්නේ නෑ , ලංකාවේ වගෙ ලමයි කරෙ එල්ලගන නෑ මම වෑඩ කරන්නේ England family එකක හරිම හොඳ යි ,,

  • @kalyanirohini1738
    @kalyanirohini1738 3 หลายเดือนก่อน +4

    ආදරණීය චරිතයක්, ගෞරවය දිනාගන ❤ ලස්සනට ජීවත් උන කෙනෙක්, ඒ ආදරය හැමදාම ඔබට, ❤❤❤

  • @ayeshaudawattha7690
    @ayeshaudawattha7690 3 หลายเดือนก่อน +4

    මට අද වෙනකම් මෙ තරම් ලස්සන නිලියක් මට දැනිල නෑ. මම එදා ඉඳන් ආදරේ කර නිලියක්. ඒ කාලෙ පත්තර වල ක්වර් පේජ්වල එයා දිහා බලාගෙනෛන්නව ගොඩක් වෙලා ඒ තාම් ලස්සනක් මම එයාගෙ දැක්ක. Mama ee kaale 7 වසරෙ හිටියෙ

  • @champrikagallage5077
    @champrikagallage5077 3 หลายเดือนก่อน +1

    Godak Hoda hadawathak oba thumiya strong ledy kenek idiriyath sathutin inna labewa godak asawen baluwe ikmanata video Eka iwara una danunewath naa hawathin ma wish karanawa hamadama sathutin inna labewa good luck ♥️♥️♥️♥️♥️♥️♥️

  • @prabhaweerasingha4932
    @prabhaweerasingha4932 3 หลายเดือนก่อน +2

    ලංකාවෙ මම දැක්ක ලස්සනම,චරිතවත්ම නිලිය,මම ආසම නිලිය,හරිම ආදරෙයි,ජීවිතේ නොමැකෙන තරුව.

  • @brahmanageshantha9342
    @brahmanageshantha9342 3 หลายเดือนก่อน +13

    ඔබ හිතන හැටි හරි..තෙරුවන් සරණයි ...❤❤❤❤❤❤❤❤❤

  • @nimalifonseka122
    @nimalifonseka122 3 หลายเดือนก่อน +1

    මම ආසම තවත් රංගන ශිල්පිනියක්. කාන්චනා මෙන්ඩිස් ඉන්න හැමහැම නිර්මාණයක්ම බලනවා.
    ඔබ ඉතාමත්ම විශිෂ්ටතම රංගන ශිල්පිනියන්.
    ඔබට සුහ අනාගතයක් වේවා!!!!

  • @UdayanganiEkanayaka-vf7tp
    @UdayanganiEkanayaka-vf7tp 3 หลายเดือนก่อน +5

    මිල මුදල් Prasiddiya මට නැති වුනාට මම හිතන පතන විදිහ ඔබ වගේමයි මම ගැන ඔබ කිවාද කියලා මට හිතුනා කාංචනා අක්කේ ඔයා හරි නිහතමානි ගැහැනියක් ඒදා වගේම අදත් ඔයා ලස්සනයි නිදුක් නිරෝගි සුව පතනවා අක්කේ බුදු සරණයි ඹයාට

  • @priyankacooray9552
    @priyankacooray9552 3 หลายเดือนก่อน +3

    proud of you. God bless

  • @priyanthakumara4361
    @priyanthakumara4361 3 หลายเดือนก่อน +1

    ඇත්තටම කාංචනා කියන්නෙ
    හොද මනුස්සයෙක්,
    හොද ගැහැනියක් ,
    හොද රංගන ශිල්පිනියක්
    හොද බිරිදත්
    හොද අම්ම කෙනෙක්
    ආදර්ශමත් කාන්තාවක්
    ලස්සන කාන්තාවක්

  • @RavishkaniFernando
    @RavishkaniFernando 3 หลายเดือนก่อน +6

    ටෙලී 150 ❤❤❤❤ දක්ශයි සුපිරි චරිතයක් එකෙන්ම දක්ශයි

  • @chandramaltee2406
    @chandramaltee2406 3 หลายเดือนก่อน +3

    Menna aththama niliyo,kalum sir thanks kanchena genalla intavieew eka lassanata kera,adarei Kanchana hamadamath oyata,bsdp

  • @Ewjin-n2t
    @Ewjin-n2t 3 หลายเดือนก่อน +22

    නිලියක් මේතරම් හොද කියනවා ඇහුවමයි,(කමෙන්ට්
    බලපුවම)

    • @dilinikariyakarawana2999
      @dilinikariyakarawana2999 3 หลายเดือนก่อน +2

      ඇත්තමයි .. ඒ ..එයා හොඳට ඉදලා තියෙන නිසා ❤

  • @RasikaKarunarathna-zj3kx
    @RasikaKarunarathna-zj3kx 3 หลายเดือนก่อน +6

    අනේ ඔයා හරිම ටැලන්ට් නිලියක් ඒ වගේම චරිතවත නිලියක් මම හරිම අද රෙයි

  • @GayanRavishanka
    @GayanRavishanka 3 หลายเดือนก่อน +3

    අවසානයක් වෙනකමි බලපු එකම වැඩසටහන.❤️

  • @maheshimadushankaofficial4357
    @maheshimadushankaofficial4357 3 หลายเดือนก่อน +2

    ආදරෙයි අක්කේ....❤ @lahiru aiye nice programme

  • @vajiranigunawardana5580
    @vajiranigunawardana5580 3 หลายเดือนก่อน +1

    මම ඇත්තටම දැකල තියෙනවා .පුදුම ලස්සනයි .❤ඒ වගේම දක්ශයි

  • @KumbukTree
    @KumbukTree 3 หลายเดือนก่อน +2

    ඔයාට ජේසු පිහිටයී..
    කාංචනා..හිනා බෝ වේවා..

  • @ranjanajayawardane5229
    @ranjanajayawardane5229 3 หลายเดือนก่อน +1

    මම හරිම කැමති නිලියක් දුව ඔයා සතුටුයි බුදුසරණයි

  • @nirmaligoonasekara5638
    @nirmaligoonasekara5638 3 หลายเดือนก่อน +1

    හරිම ආසාවෙන් බැලුවා .තෙරුවන් සරනයි ඔබ සැමට .

  • @lahirusammani3979
    @lahirusammani3979 3 หลายเดือนก่อน +1

    ඇත්ත ...ඇය චරිතවත් හොදම නිළියක් ❤❤

  • @reanukekarunarathne5626
    @reanukekarunarathne5626 3 หลายเดือนก่อน +35

    දැන් ඉන්න නිළියෝ මේච්චර ලස්සනත් නෑ දක්ෂත් නෑ මේ වසන්ත කාලයයි බලනව මේ දවසවල

  • @mangalijayakody7851
    @mangalijayakody7851 3 หลายเดือนก่อน +6

    මගේ ප්‍රියතම නිලිය ❤❤❤

  • @seethapriyadarshanee3650
    @seethapriyadarshanee3650 3 หลายเดือนก่อน +1

    කාන්තාවවක් විදියට පුදුම ආඩම්බරයක් දැනුන ඔබ ගැන....shoshal meadia භාවිතය ගැන... බුද්ධදර්ශනය ගැන ඔබ කියපුව් හරියට හරි...
    ඔයගෙ දරුවො හරිම වාසනාවන්ත යි.ඔය වගේ අම්මෙක් ලැබීමම......❤❤❤

  • @DevikaErandiFernando
    @DevikaErandiFernando 3 หลายเดือนก่อน +3

    Lassana katha bahak. wadagath niliyak...hamadama ardarei...good luck KANCHANA....🎉

  • @SumithSumithra-n9f
    @SumithSumithra-n9f 3 หลายเดือนก่อน

    අපෙ කාලෙ ලස්සනම නිලියක්.......හරිම ආදරෙයි ....හැමදාමත් සතුටින් ඉන්න.........ඔය වැදගත් කම හැමදාම තියාගන ඉන්න............බුදුසරණයි .....

  • @stambosilva6292
    @stambosilva6292 3 หลายเดือนก่อน +1

    ජිවිතේ යතාර්තය තෙරුම් ගත් වැදගත් කාන්තාවක්. මේ වගේ අය තව ගෙන්න. සමාජයට දෙයක් ඉගෙන ගන්න හැකි.

  • @NekithFdo
    @NekithFdo 3 หลายเดือนก่อน +1

    තෙරැවන්සරනයි

  • @SumuduKanchana-w6e
    @SumuduKanchana-w6e 3 หลายเดือนก่อน +1

    හැමදාමත් ආදරෙන් මතක් කරන්න පුලුවන් ආදරණීය නිලියක්.❤❤

  • @Madushi91
    @Madushi91 3 หลายเดือนก่อน +6

    Pramudi කරුණාරත්න ගෙන්න කෝ (පුංචි පැංචි)

    • @fai3379
      @fai3379 3 หลายเดือนก่อน

      Ow 😘

  • @priyanthikapriyanthika6679
    @priyanthikapriyanthika6679 3 หลายเดือนก่อน +2

    අනේ මැනික ඔයා මං ආසම නිළියක් .. මටත් තියෙන්නේ ඔය ප්‍රතිපත්තිමයි.. ❤❤❤

  • @sathsaranisandarekha1213
    @sathsaranisandarekha1213 3 หลายเดือนก่อน +1

    Harima lassana,nihathamani niliyak oya.henaa wawe katha karana.henaa wana ese 2 thiyena.lassana niliyak oya akka.❤❤

  • @hasinthaparasad4699
    @hasinthaparasad4699 3 หลายเดือนก่อน +2

    ලගදි බැලුව 'ගිරිකුල' ඔබ මා දුටු විශිෂ්ඨතම නිලියක්..

  • @chandikaranasinghe1352
    @chandikaranasinghe1352 3 หลายเดือนก่อน +3

    හිමිනොවනා බව දැනුනත් වෙන්විමක් නොමැති. ❤

  • @prasadkarunathilaka8203
    @prasadkarunathilaka8203 3 หลายเดือนก่อน +1

    හරිම ආදරනීයයි කන්චනා මෙන්ඩිස් අක්කා ,ආසම කෙනෙක් ❤

  • @NSWellala11
    @NSWellala11 3 หลายเดือนก่อน +3

    ආසාවෙන් බැලුවේ දක්ෂ නිළියක්

  • @SuraniJayawardana
    @SuraniJayawardana 3 หลายเดือนก่อน +3

    Nice conversation really proud of you kanchana ❤

  • @DineshikaWijesingha
    @DineshikaWijesingha 3 หลายเดือนก่อน +3

    Beatiful ❤❤❤

  • @සප්තරිශි
    @සප්තරිශි 3 หลายเดือนก่อน +1

    අනේ මම හරිම ආසයි kanchana රඟපාපු මහ ගෙදර drama එකට. එයා ට පුදුම ස්වභාවික ලස්සන ක් තියෙන්නේ