Hitha Wawannema Ne - Bathiya N Santhush @ Closeup Voice

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.พ. 2014
  • Hitha Wawannema Ne - Bathiya N Santhush @ Closeup Voice
    Artist - Bathiya N Santhush
    Music Composition - Amila Fernando
    Lyrics - Sampath Fernandopulle
    Audio Production - Saregama Music
    Video Director - Kasun Rathnayake
    Video Editor - Saminda Wathawanavithanage / Lakshan Hasitha
    Special Effects - Buddika Wijerathne
    Production Manager - Lasitha Malaviarachchi
    Video Production - Saregama Films
  • เพลง

ความคิดเห็น • 569

  • @tharidubro6033
    @tharidubro6033 หลายเดือนก่อน +12

    හිරුස්ටාර් වෙදිකාවේ ගීතවත් උන ඉදුවර සයාගීගේ සිංදුවෙන් පසු අවුරුදු ගනකට පස්සෙ නැවතත් මෙක අහන්න ආවේ.ඇත්තටම මෙ වගෙ දැනෙන සිංදු තව කල්ප ගනනාවක් ගියත් නිර්මාණ නොවෙවි😢❤

  • @SriLankanTravel
    @SriLankanTravel 3 ปีที่แล้ว +290

    2021 අහන අය ඉන්නවද ?

  • @anukachrishan670
    @anukachrishan670 5 หลายเดือนก่อน +141

    anyone 2024 🎉

  • @ravindupraveen906
    @ravindupraveen906 3 ปีที่แล้ว +111

    භාතිය සන්තුශ් ගෙ සින්දු ඔක්කොම එකම එක කතාවක් වගේ😍

  • @Lasal_Nimsuwa
    @Lasal_Nimsuwa 2 ปีที่แล้ว +121

    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා
    කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
    කියා දුන්නේ ඔබමයි ලදේ
    දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
    බල ඉන්න බෑ මට තවත්
    සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
    ඔබ යන්නේ ඈයි ආදරී
    ඔබ යන්නේ ඈයි ආදරී
    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
    තනි වෙන්න බෑ මට ඉතින්
    කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
    ලං වෙලා ඉන්න බෑ තව ඉතින්
    ආදරේ නෑ ඔයා
    පාඩුවේ මා හෙලා
    ඔබ යන්නේ ඈයි ආදරී
    හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
    මම තාම දන්නේ මා ඔබේ කියා
    කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා
    ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
    මම තාම දන්නේ ම ඔබේ කියා

  • @a.s.m.gunasekara5903
    @a.s.m.gunasekara5903 3 ปีที่แล้ว +130

    අනේ දෙයියනේ තාමත් අහනවා..... මෙන්න සින්දු..... thanks B&S 😘😘😘😘😘💫💫💫💫💫👍👍👍👍👍💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞💞

  • @jeevithe-6400
    @jeevithe-6400 4 ปีที่แล้ว +195

    කොච්චර පරන උනත් තාමත් අහන ලස්සනම සින්දුවක්😊💜️

  • @supunchamara2334
    @supunchamara2334 4 ปีที่แล้ว +125

    ජීවිතයේ අහපු ලස්සනම සින්දු වලින් එකක් මේක...👉❤️😘

  • @buddhikapriyadarshani3946
    @buddhikapriyadarshani3946 5 ปีที่แล้ว +176

    අහන්නෙම නෑ මේ සිංදුව..හිත රිද්දනවා පුදුම විදිහට අහන වාරයක් ගානෙම.කොහෙන්දෝ ඇහිලා ආයෙත් අහන්නම හිත කිව්වා....
    ඒ වචන ඒ හඩ ඒ සංගීතය හිත කිරී ගස්සනවා තාමත්..

  • @darshana7817
    @darshana7817 3 ปีที่แล้ว +362

    Don’t understand even a bit, but I’m in love with this melody and singers. Love from Nepal

    • @Piyankara
      @Piyankara 3 ปีที่แล้ว +15

      If you understand, you'll fall for this more

    • @darshana7817
      @darshana7817 3 ปีที่แล้ว +9

      @@Piyankara already addicted 😉. Top on my playlist.

    • @sandunisithumini778
      @sandunisithumini778 2 ปีที่แล้ว +3

      ♥️♥️♥️

    • @TheSandaru24
      @TheSandaru24 2 ปีที่แล้ว +34

      Never mind you will not come back
      හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
      I still know I'm yours
      මම තාම දන්නේ මා ඔබේ කියා
      The milkmaids did not come out in the middle of the night
      කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
      You still know you're mine
      ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
      I still know it's yours
      මම තාම දන්නේ ම ඔබේ කියා
      You still know you're mine
      ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
      I still know it's yours
      මම තාම දන්නේ ම ඔබේ කියා
      The great story of life that Susuman did not tell
      සුසුමන් කියා නොදුන්නු ජීවිතේ සුපෙම් කතාව
      You said it yourself
      කියා දුන්නේ ඔබමයි ලදේ
      I can't even close my eyes and still wake up
      දෑසත් පියාන ඉන්නේ බෑරිද තාම අවදිවෙනෙ
      I can't wait any longer
      බල ඉන්න බෑ මට තවත්
      I turned off the lights in the cold
      සීතලෙන් මා වෙලි දෙනුවන් පහන් නිවී
      You're going to love Ai
      ඔබ යන්නේ ඈයි ආදරී
      You're going to love Ai
      ඔබ යන්නේ ඈයි ආදරී
      Never mind you will not come back
      හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
      You still know you're mine
      ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
      I still know it's yours
      මම තාම දන්නේ ම ඔබේ කියා
      I will not come back when I was sleeping on my lap
      උකුලේ නිදාන උන්නු කාලේ අයේ එන්න නෑ
      I can't be alone
      තනි වෙන්න බෑ මට ඉතින්
      That day I was looking for the scent of Keherelle
      කෙහෙරෑල්ලේ ගෑවී ගෑවි සුවද සෙව්වේ මා එදා
      Can't stay close anymore
      ලං වෙලා ඉන්න බෑ තව ඉතින්
      I do not love you
      ආදරේ නෑ ඔයා
      Throw me in the loss
      පාඩුවේ මා හෙලා
      You're going to love Ai
      ඔබ යන්නේ ඈයි ආදරී
      Never mind you will not come back
      හිත වාවන්නේම නෑ ඔබ අයෙත් එන්නෙ නෑ
      I still know I'm yours
      මම තාම දන්නේ මා ඔබේ කියා
      The milkmaids did not come out in the middle of the night
      කිරි කොඩු මෑදියම් රෑ දුන් හීන එලිවෙන් නෑ
      You still know you're mine
      ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
      I still know it's yours
      මම තාම දන්නේ ම ඔබේ කියා
      You still know you're mine
      ඔබ තාම දන්නේ ඔබ මගේ කියා
      I still know it's yours
      මම තාම දන්නේ ම ඔබේ කියා

    • @sampathadikari9896
      @sampathadikari9896 2 ปีที่แล้ว +1

      ❤️❤️❤️❤️

  • @-report1070
    @-report1070 4 ปีที่แล้ว +56

    සරලවම කිව්වොත්, .. භාවනාවක්..

  • @shanyanethmini398
    @shanyanethmini398 2 ปีที่แล้ว +191

    අවුරුදු හතක් ගියත් තාම මේක අහද්දි එදා වගේම දැනෙනව..,තව අවුරුදු පහක් දහයක් ගියත් අපි මේක අහයි..
    ඉතින් මේක කොච්චර සාර්ථක නිර්මාණයක්ද..:)❤️

  • @dihensolaman1117
    @dihensolaman1117 5 หลายเดือนก่อน +31

    Anyone 2024!!!!😩❤️

  • @Walk_with_shan
    @Walk_with_shan ปีที่แล้ว +37

    හැමදාමත් රෑට නිදා ගන්න කලින් මාව ජීවත් කරවන්නේ මේ සිංදුව ♥️😞 මැරෙන්න හිටපු මාව ජීවත් කලේ මේ සිංදුව ....

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +5

      ඔබ ආයේ එන්නේ නෑ ...මාව මැරි මැරී ජීවත් කරවන වචන ටික 🙂

  • @thilinisadamali3441
    @thilinisadamali3441 ปีที่แล้ว +18

    මම තාම ආසම සින්දුවක්❤️❤️2022අහනව.අවුරුඳු ගාණක් ගියත් එපා වෙන්නෙ නෑ.තාමත් එදා හැගීමම හිතට දැනෙනවා...❣️❣️❣️❣️❣️

  • @venude1181
    @venude1181 3 ปีที่แล้ว +35

    සින්දුව ඇවිල්ලා අවුරුදු 7ක් එ රස් තාම එහෙම්මමයි 😍

  • @ishelsamadhi3761
    @ishelsamadhi3761 4 ปีที่แล้ว +138

    මේ සිංදුවට මගේ ජීවිතේ කිසිම සම්බන්ධයක් නෑ. ඒත් අහන වාරයක් ගානේ මාර විදියට සංවේදී වෙනවා 😕

  • @sabeshanshasha6822
    @sabeshanshasha6822 5 ปีที่แล้ว +97

    My girl she passes 15 years before so this song I dedicate to my girl my sweetheart my chubby chubby face

  • @beautywithoshi6885
    @beautywithoshi6885 3 ปีที่แล้ว +87

    2021 අහන අය කෝ

  • @criclover8682
    @criclover8682 3 ปีที่แล้ว +114

    Listening to this after hitha illana tharu ♥️

  • @user-us9tj7vy6j
    @user-us9tj7vy6j 5 ปีที่แล้ว +53

    හිත වාවන්නේම නෑ... ඔබ ආයෙත් එන්නේ නෑ..මම තාම දන්නේ මා ඔබේ කියා...😭

  • @thewellwisher7360
    @thewellwisher7360 4 ปีที่แล้ว +44

    No one never replace u brothers.. u guys always rocks and u guys only made my childhood awesome ur songs always amazing.. specially chandani payala. And this.. thank u guyss.. and love u

  • @isharahansimali7926
    @isharahansimali7926 4 ปีที่แล้ว +45

    ඒ හැගීම මොකක්ද කියලා තේරෙන්නෑහැ ..ඒත් එදා ඉදන් අදත් මේක අහන්න පුලුවන් ඇස් පියාන....

    • @reshanreckerman1997
      @reshanreckerman1997 4 ปีที่แล้ว +2

      වාහනයක් පදිනකොටනම් අහන්න එපා දෙයියෝ ...

  • @renurathnayaka3126
    @renurathnayaka3126 4 ปีที่แล้ว +34

    මැදියම් රැයේ දුටු සුන්දර හීනයක්" ආයමත් නොදකින...
    හරිම ලස්සනයි"...

    • @renurathnayaka3126
      @renurathnayaka3126 2 ปีที่แล้ว

      @@angelofd2846 හිමි නොවන සිහින " සුන්දරයි " .........

    • @renurathnayaka3126
      @renurathnayaka3126 2 ปีที่แล้ว

      @@angelofd2846 අහන්නම් හේතුව ,කියන්න කැමති නම් , ඇයි ඒ"?

    • @renurathnayaka3126
      @renurathnayaka3126 2 ปีที่แล้ว

      @@angelofd2846 හිමි විමම නොවෙයි හීන කියන්නේ , සතුටින් පරිස්සමෙන් ඉන්න ... තෙරුවන් සරණයි !

  • @rangikawijesinghe9652
    @rangikawijesinghe9652 2 ปีที่แล้ว +22

    ඇයි මේක අහද්දි මට ඇඩුනෙ another masterpiece ❤️

  • @induminidilukshaWijesinghe
    @induminidilukshaWijesinghe 3 ปีที่แล้ว +15

    again in 2021 🎧❤️
    BNS ❤️💐

  • @dilinimadushika8570
    @dilinimadushika8570 3 ปีที่แล้ว +85

    2020 අහන අය කෝ 😍😍❤❤

  • @piyusulakshana1928
    @piyusulakshana1928 3 ปีที่แล้ว +12

    තාමත් අහන්ඩ කැමති සින්දුවක්😞❤

  • @PabodaAnuhas
    @PabodaAnuhas 7 หลายเดือนก่อน +3

    කොච්චර කල්ගියත් expire date එකක් නැති සින්දු❤

  • @TharushiTharakaa-pt2su
    @TharushiTharakaa-pt2su 3 หลายเดือนก่อน +2

    හිත වාවන්නෙ නැ ...🥺ඔබ ආයෙත් එන්නෙ නෑ....🥺💗💐

  • @maduevon6357
    @maduevon6357 3 ปีที่แล้ว +24

    හදවතටම කියනවා අහද්දි අමුතුම හැගිමක් එන්නේ😌😢

  • @Annejudy27
    @Annejudy27 2 ปีที่แล้ว +30

    2021.10.13😌තාමත් ආසවෙන් අහන සිංදුවක්♥️🎵🙊

  • @harshiherath889
    @harshiherath889 4 ปีที่แล้ว +12

    My favourite song ever. Eda wagemai adath ahaddi danenne❤❤❤

  • @freedom774
    @freedom774 2 ปีที่แล้ว +8

    ගොඩක් ස්තූති අපේ ඒකාලෙ ලස්සන කලාට ❤️

  • @kamalathennakoon847
    @kamalathennakoon847 2 ปีที่แล้ว +7

    2022 ahana aya innwda 😘

  • @tehanranga3682
    @tehanranga3682 2 ปีที่แล้ว +5

    ඉස්සර ආසම දැනුත් ඒ වගේම ආසම සින්දුවක් ❤😢❤

  • @sachinthaamarasekara9402
    @sachinthaamarasekara9402 3 ปีที่แล้ว +11

    ලස්සනයි සින්දුව භාතිය සන්තුෂ් වීරමන් පසිදු සචින්ත අමරසේකර ❤️

  • @Rukmald
    @Rukmald 2 ปีที่แล้ว +7

    තාමත් අහන ලස්සනම සින්දුවක් ❤️

  • @prabakaranprabhakaran6131
    @prabakaranprabhakaran6131 4 ปีที่แล้ว +52

    අනේ මන්ද අමත කරන්න හදන හැම මොහොතකම මතක් වෙනවා එ ආදරෙ

  • @gamikadiwan9720
    @gamikadiwan9720 3 ปีที่แล้ว +11

    බලපන් ඒ වචන වල ලස්සන

  • @hansipiumali7932
    @hansipiumali7932 4 ปีที่แล้ว +11

    ඒ කාලේ මතකයට ආපහු ගියා මන් ..😍 ඔබ යන්නේ ඇයි ආදරී ❤❤❤❤❤❤

  • @dinithikumarasiri6259
    @dinithikumarasiri6259 2 ปีที่แล้ว +2

    2022 thamath e widihatama ahanwa

  • @hettiarachchigesahas699
    @hettiarachchigesahas699 ปีที่แล้ว +3

    Tamath ahana aya innawada❤

  • @NIMMADU
    @NIMMADU 3 ปีที่แล้ว +5

    Hitha wawannema naa..oba aayeth anne naa..❤️💔

  • @senurabandara123
    @senurabandara123 2 ปีที่แล้ว +91

    මේ 2150 අව්රුද්ද වෙන්න ඇති...මේ cmnt එක දාපු මමත් දැන් නැතුව ඇති..මේ cmnt එක කියවන පුතේ උබට කියන්නේ... අපේ පොඩි කාලේ ලස්සන කලේ මේවා තමා b&s කියන්නේ එ කලේ brand එකක් පුතේ...❤
    14/12/2021🍃

    • @supunisara2621
      @supunisara2621 ปีที่แล้ว

      youtve 2150di thibboth athi me comment eka balanna/

    • @hashanc.kumara1424
      @hashanc.kumara1424 ปีที่แล้ว +3

      B & S , Centrigrade , චාමර , දමිත් , 😊
      2022,09,10

    • @h_i_m8836
      @h_i_m8836 ปีที่แล้ว

      ❤️

    • @ruu-og6jd
      @ruu-og6jd ปีที่แล้ว +1

      😞❤️

  • @respect_ROKA_0901
    @respect_ROKA_0901 2 ปีที่แล้ว +3

    This is my favourite song ever....❣❣❣

  • @kanthirajakaruna9962
    @kanthirajakaruna9962 4 ปีที่แล้ว +4

    Bathi & santhush ..amazing.dear.....❤❤❤❤❤❤ song..

  • @danushirokmali2283
    @danushirokmali2283 7 ปีที่แล้ว +1

    Hitha waawannema ne..Godakma asa song akak love you Soo much....

  • @soul22222
    @soul22222 2 ปีที่แล้ว +4

    මාරම ලස්සන සින්දුවක්😍😍

  • @rashinifernando9371
    @rashinifernando9371 3 ปีที่แล้ว +9

    Lassanaii.....supiriiii....👌👌👌
    2020.10.29👌👌

  • @9sports81
    @9sports81 2 ปีที่แล้ว +9

    මේ සින්දුව 2022 බලන අය 🤗

  • @nayanaranasinghe9815
    @nayanaranasinghe9815 10 ปีที่แล้ว +17

    V. Nice! I love it.

  • @senurisanjana6387
    @senurisanjana6387 2 ปีที่แล้ว +4

    සුසුමන් කියාන දුන්නු ජීවිතේ සුපෙම් කතාව කියා දුන්නේ ඔබමයි ලදේ🥺💔...

  • @dhanikahettige3556
    @dhanikahettige3556 5 ปีที่แล้ว +7

    It goes through veins and capillaries reaching all the way into the depths of one's heart. Yes I would live a day without blood, drowning within the magical wavelengths of your music..!

  • @Andrew_Ricky
    @Andrew_Ricky 3 ปีที่แล้ว +12

    Old but gold 😍🔥

  • @shanemitchel3491
    @shanemitchel3491 8 ปีที่แล้ว +9

    colombo guies and girls are very talented...
    smart at there job......congratz...

  • @shammithyaga5042
    @shammithyaga5042 2 ปีที่แล้ว

    one of my favorites love it tnq so much

  • @hashinifernando2516
    @hashinifernando2516 3 ปีที่แล้ว +6

    Anyone listening to this legendary song in 2021?

  • @yuhanie10
    @yuhanie10 2 ปีที่แล้ว +2

    Mind blowing so beautifully sung ❤️❤️

  • @lahirugallearachchi8675
    @lahirugallearachchi8675 8 ปีที่แล้ว +6

    very nice bro......i like this. hitha wawannema ne mama thama danne oba mage kiya!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  • @vindidesilva5867
    @vindidesilva5867 5 ปีที่แล้ว +12

    Another brilliant masterpiece by BnS

  • @rasikachandani5443
    @rasikachandani5443 7 ปีที่แล้ว +4

    Love this song very much...

  • @sachithrashmitha8091
    @sachithrashmitha8091 ปีที่แล้ว +5

    Legends❤️😘

  • @nishudias1298
    @nishudias1298 3 ปีที่แล้ว +5

    Aneeh this damn 🥺❤️😭

  • @kaveeshanethmini9328
    @kaveeshanethmini9328 5 ปีที่แล้ว +17

    2019 still love this

  • @n.m.bryxen1133
    @n.m.bryxen1133 6 ปีที่แล้ว +5

    ලස්සනයි brooooooo ආදරෙයි ආදරෙයි ( B.☮.S )

  • @ralphfuerderer5106
    @ralphfuerderer5106 10 ปีที่แล้ว +14

    Very lovely song I love it

  • @whistlingtube4066
    @whistlingtube4066 5 ปีที่แล้ว +16

    Oba Aye enne naa .. ( oba- me wdye songs) still holds tops in the playlists 2019😍

  • @musiclifedjmix2751
    @musiclifedjmix2751 2 ปีที่แล้ว +5

    god bless bns

  • @sandunichethana6194
    @sandunichethana6194 4 ปีที่แล้ว +2

    Lassana song ekak aiya.. math nitharama ahanawa.. ❤️

  • @nishanijeewanthika9342
    @nishanijeewanthika9342 4 ปีที่แล้ว

    Lassanai aiyee song eka godaki.Adareii oyalata godaki.❤❤❤❤

  • @yugathamarasinghe8748
    @yugathamarasinghe8748 4 ปีที่แล้ว +10

    2011 negombo
    Some memories ❤️

  • @hashinipiumika5627
    @hashinipiumika5627 3 ปีที่แล้ว +1

    Dan tyna sindu wged.mechchr parn welat twmth ahnwa.😍❤️

  • @thushiniperera6235
    @thushiniperera6235 2 ปีที่แล้ว +2

    ai mechchra lassna.....

  • @rashiniyashodara7373
    @rashiniyashodara7373 2 ปีที่แล้ว

    Man me sinduwa release Una kale indan ahanawa. Thawama me sinduwa epa une ne. A tharam lassanai. Thank you BnS for making our childhood awesome and lovely.

  • @udayangaiddamaldeniya2131
    @udayangaiddamaldeniya2131 2 หลายเดือนก่อน +1

    Best song BNS❤❤

  • @amashaamasha4475
    @amashaamasha4475 2 ปีที่แล้ว +3

    ආදරණීය atithaya 💘

  • @dinukmalanhewawitharana9796
    @dinukmalanhewawitharana9796 5 ปีที่แล้ว +102

    Anyone listening to this in 2019?

  • @yihr4790
    @yihr4790 7 ปีที่แล้ว +7

    love this song.

  • @agracharini9965
    @agracharini9965 4 ปีที่แล้ว

    Mama taama danne ma obe kiya ...:)superb love that piece .. 🤗🤗🤗

  • @salindamadushan9605
    @salindamadushan9605 3 ปีที่แล้ว +8

    2021 අහන අය කෝ ❤️

  • @Piyankara
    @Piyankara 3 ปีที่แล้ว +4

    Damn we are getting older but this song isn't,What a Timeless Masterpiece 😍😍😍

  • @christinesilva693
    @christinesilva693 2 ปีที่แล้ว +2

    My favourite as always ❤

  • @dilanjayasekara9697
    @dilanjayasekara9697 ปีที่แล้ว +1

    මේ වගේ සිංදු අපහු එන් නෑ 😭😭😘

  • @lakshaniraveena7746
    @lakshaniraveena7746 4 ปีที่แล้ว +2

    Woooow.one of my fav.😢😢

  • @nammaveettupillai3910
    @nammaveettupillai3910 4 ปีที่แล้ว +44

    Raise ur hand if u are tearing when listening to this song??💘💘💘😰😰😰😰😰😰😰😰💓💓💓

    • @rashithara5743
      @rashithara5743 4 ปีที่แล้ว +1

      Namma Veettu Pillai go back to past memories

  • @isurut
    @isurut ปีที่แล้ว

    සිංදුවේ අරුත හා ජීවිතයේ අත්දැකීමක් හෝ සම්බන්ධයක් නැතත්, අහන අහන වාරයක් පාසා හිත මෙච්චර සංවේදී වෙන්නේ ඇයි කියලා මම තාමත් හිතනවා.......❤

  • @renukarajiapaksha3695
    @renukarajiapaksha3695 หลายเดือนก่อน

    Jaya wawa Gmmmmma sooooow Good luck ❤❤❤❤❤❤❤❤❤adariiiiii ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤lassanie

  • @bakentake1526
    @bakentake1526 4 ปีที่แล้ว +2

    Wow BnS

  • @user-by9vm5uk5m
    @user-by9vm5uk5m ปีที่แล้ว

    හිතට දැනෙන සුපිරි sinduwak..

  • @sirimalkumarasiri1695
    @sirimalkumarasiri1695 5 ปีที่แล้ว +3

    love it.. ❤

  • @yuhanie10
    @yuhanie10 2 ปีที่แล้ว

    So beautiful & smooth 😍❤❤❤❤

  • @shiharathaha1365
    @shiharathaha1365 5 ปีที่แล้ว +3

    I love your songs b n s superb

  • @ruwangarivisiluni6228
    @ruwangarivisiluni6228 2 ปีที่แล้ว +1

    santhush sings by heart every time . what a heart touching voice . omg

  • @lalaniveronikaupulnishanth4211
    @lalaniveronikaupulnishanth4211 7 ปีที่แล้ว +2

    Hitatha waduna..
    Nice song..

  • @aquastmedia
    @aquastmedia 3 ปีที่แล้ว

    asama song ekk ...love u bns....

  • @oshadhiamarasekara3687
    @oshadhiamarasekara3687 หลายเดือนก่อน +1

    Love it ❤

  • @teshaniperera5684
    @teshaniperera5684 2 ปีที่แล้ว +2

    Me sinduwa ahaddi hitha maarama thanakta yanawa.❤️❤️❤️❤️

  • @c.dwickramasinghe7131
    @c.dwickramasinghe7131 4 ปีที่แล้ว +2

    Oba thama danne oba mage kiya mama thama danne ma obe kiya😍😍👏👌😘

  • @gamunu-rl7dr
    @gamunu-rl7dr หลายเดือนก่อน

    බොක්ක මට අද තමයි මුණ ගැහුනේ කොල්ලෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤