Mandira Sandaluthala | මන්දිර සඳලුතල | Infass | Lyric Video

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 ต.ค. 2024
  • Mandira Sandalu | මන්දිර සඳලු | Infass | Lyric Video | Sinhala Songs | Sinhala Sindu | Sinhala Love Songs | Sri Lanka 🇱🇰
    Vocals - Infaas Nooruddin
    Music - Ranga Dasanayaka
    Lyrics - Dileepa Abeyasekara
    Lyrics
    මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
    රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
    සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
    මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන
    ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා
    කෝල නිහඬ වදිනා මුදු සීත ගුණය දැනුණා
    මේ කිවිවරු කියනා, වනමල දැයි සිතුනා
    මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
    රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
    සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
    මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන
    ඈත දුරක රැඳෙනා රුව දෑසට හමු නොවෙනා
    රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතනා
    සීත හිමේ සොඳිනා, මේ වනමල පිපුනා
    සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
    සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
    තුරුහිස පබා වැසි නොපැතූ හෝරාවේ
    වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ
    සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
    සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
    තුරුහිස පබා වැසි නොපැතූ හෝරාවේ
    වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ
    වනපස මලේ ඔබ ඇයි සෙවණට නාවේ
    ✅Subscribe Now: bit.ly/MEntert...
    ➡️Visit us : me.lk
    👉Follow us
    ➡️Facebook - / mentertainments
    ➡️Instagram - / mentertainments.lk
    ➡️Twitter - / mentertainments
    ➡️TikTok - / mentertainments.lk
    (C) 2023 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
    #memusic #music #mentertainments #MandiraSandalu #Infass #lyrics

ความคิดเห็น • 311

  • @MEntertainmentsPL
    @MEntertainmentsPL  ปีที่แล้ว +167

    🎶 ලංකාවේ ලොකුම සින්දු එකතුව රසවිදින්න අදම එකතුවෙන්න, M Entertainments චැනල් එක Subscribe කරන්න මෙන්න link එක bit.ly/MEntertainmentsYT
    🎵 Join us to listen to the biggest song collection in Sri Lanka. Subscribe to our chanel through the link below.

  • @nimmislife
    @nimmislife 27 วันที่ผ่านมา +79

    කස්තුරි සුවද නිසා ආයේම මේක අහන්න ආවා❤️‍🩹🥺😫

  • @lalithathauda6678
    @lalithathauda6678 21 วันที่ผ่านมา +53

    කස්තුරි සුවඳ නිසා ම අහන්න වූනෙ

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  17 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @PriyankaFonseka-hr5un
      @PriyankaFonseka-hr5un 7 วันที่ผ่านมา

      Me tooo❤😊

    • @sithminawodhaya952
      @sithminawodhaya952 5 วันที่ผ่านมา

      addicted❤

  • @Openminded25
    @Openminded25 วันที่ผ่านมา +8

    "කස්තුරි සුවඳ" කියවලා අහන්න ආවේ.... ❤
    දැන් මේ සිංදුව කොහේ ඇහුනත් හිතට මුලින්ම එන්නේ මනරු & මාණික්‍ය ඔයාලව. 😩❤🥺

  • @savinisathsara3707
    @savinisathsara3707 21 วันที่ผ่านมา +26

    මේක කීපාරක් ඇහුවද කියල මතක නෑ...ඇයි මේක ඇහෙන වාරයක් ගානෙ ඒ දෙන්නව මතක් වෙන්නෙ 😞 මෙච්චර කාලෙකට කියවපු කතාවක් මේ තරම් දැනිල නෑ..අහන වාරයක් ගානෙ හිතට දුකක් දැනෙනව කතාවක් කියල නොහිතෙන තරමටම ඒක මුලු හදවතටම දැනුණා 😢

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  17 วันที่ผ่านมา

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sandunikaperera2749
    @sandunikaperera2749 7 วันที่ผ่านมา +11

    මේ කවි වලට මම ඉස්සර ඉඳන්ම හරි ආසයි.කවිය මගේ ආත්මය වගේ නිසා.ඒත් ඒ කවි එක්ක දැන් මඟුල් බෙර නෙවෙයි මතකයට එන්නෙ.මනරු මාණික්‍ය

  • @dubirulamissi8781
    @dubirulamissi8781 9 หลายเดือนก่อน +806

    2024ත් අහන කට්ටය කෝ

  • @invincible6075
    @invincible6075 ปีที่แล้ว +294

    ඒ කාලේ සිරස රස රිසි ගී Chart එකේ Number 1 ගහපු සින්දුවක් තමයි ඉතින් මේක. සුන්දර අතීතයක්

    • @dinukalakshitha8702
      @dinukalakshitha8702 ปีที่แล้ว +2

      Nathuwa nathuwa

    • @niloshrenesha451
      @niloshrenesha451 11 หลายเดือนก่อน

      Mata t matakee❤❤

    • @thisamarankethmi6232
      @thisamarankethmi6232 11 หลายเดือนก่อน

      ​@@niloshrenesha451❤❤❤❤❤❤

    • @samilalakshan7879
      @samilalakshan7879 8 หลายเดือนก่อน

      8 vasare ethakota😢

    • @manafernando528
      @manafernando528 2 หลายเดือนก่อน

      මතක් වෙනකොට ඇඩෙනවා.....😥😥😥
      ආපු අලුත කිව්වේ "කොහොඹ" සිංදුව කියලා බං....😁😁😁

  • @HirushiNisansala-v9p
    @HirushiNisansala-v9p 28 วันที่ผ่านมา +46

    මනරු මානික්‍ය ❤🥺

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  27 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @mr.tiktokslarmyboy8228
      @mr.tiktokslarmyboy8228 20 วันที่ผ่านมา

      ❤❤

  • @viharasathsarani
    @viharasathsarani 10 วันที่ผ่านมา +13

    මනරැ මානික්‍ය නිසා අහන්න අවේ හරිම ලස්සනයි ❤🥺🌸

  • @Magic_Peach_11.11
    @Magic_Peach_11.11 หลายเดือนก่อน +76

    මනරු මාණික්‍ය😩❤️‍🩹

    • @XXXTENTACION_ft
      @XXXTENTACION_ft หลายเดือนก่อน +4

      මේක දැන් නම් පිස්සුවක් වෙලා ❤️‍🔥

    • @user_brightstarxX
      @user_brightstarxX 25 วันที่ผ่านมา +2

    • @Musiclife.4942
      @Musiclife.4942 20 วันที่ผ่านมา +2

    • @mr.tiktokslarmyboy8228
      @mr.tiktokslarmyboy8228 20 วันที่ผ่านมา +2

      ❤❤❤ kasthuri suwada

    • @semiii8546
      @semiii8546 11 วันที่ผ่านมา +1

      Matath e charitha mathak nowena welawak na❤

  • @ShaDowM01
    @ShaDowM01 11 หลายเดือนก่อน +128

    වචන හරියට කියාගන්නවත් බැරි කාලෙ ඇහුනු ලස්සන සිංදු 🥺 තාමත් ආදරෙයි ❤️

  • @SandeshDewanarayana
    @SandeshDewanarayana ปีที่แล้ว +140

    මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
    රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
    සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
    මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
    ඈත දුරක පිපෙනා රුව දෑසට හමු නොවෙනා
    කෝල නිහඩ වදිනා මුදු සීත ගුණය දැනුණා
    මේ කිවිවරු කියනා, වනමල දැයි සිතුනා
    මන්දිර සඳලුතල සල්පිල් සතරකොන
    රන්සර වැයෙනා රඟහල් තුළ ඉසිඹුලන
    සුන්දර මුහුණු පෙළ අතරෙ කිසිම දින
    මින් පෙර නුදුටු ඔබ කවුදැයි කියනු මැන
    ඈත දුරක රැදෙනා රුව දෑසට හමු නොවෙනා
    රෑ සිහිනෙන් දකිනා තව සිහිනයෙකැයි සිතෙනා
    සීත ඉමේ සොඳිනා, මේ වනමල පිපුනා
    සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
    සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
    තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
    වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
    සඳරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ
    සිසිලස ඔබේ සුවඳයි අරගෙන ආවේ
    තුරුහිස පබා වැසි නොපැතු හෝරාවේ
    වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ
    වනපස මලේ ඔබ ඇයි සෙවනට නාවේ

  • @nadeekasanjeewani5980
    @nadeekasanjeewani5980 10 วันที่ผ่านมา +16

    කස්තුරි සුවඳ කියවලා මේක අහන අය මේ පැත්තට... ❤👇

  • @සිංහෙලයා
    @සිංහෙලයා 10 หลายเดือนก่อน +152

    මේ සිංදුව ඉස්කෝලේ යන කාලේ අහපු 90 ගනන් වල සෙට් එක කෝ..

    • @dilumsampath5486
      @dilumsampath5486 8 หลายเดือนก่อน +4

      Innawwoooo❤❤❤

    • @Sanu-m6v
      @Sanu-m6v 5 หลายเดือนก่อน +3

      Innwa man 93 tamath asai❤

    • @hasnushiraz594
      @hasnushiraz594 5 หลายเดือนก่อน +1

      🙋‍♀️

    • @madhumaliimesha
      @madhumaliimesha 4 หลายเดือนก่อน

      ❤❤❤

    • @Wasundara1043
      @Wasundara1043 3 หลายเดือนก่อน +1

      ඉන්නවා 1990...❤️❤️❤️❤️❤️

  • @J.zeha.97
    @J.zeha.97 19 วันที่ผ่านมา +27

    😫manaru manikya❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  17 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @sithuwah
    @sithuwah 10 วันที่ผ่านมา +8

    Manaru manikya🥺💓

  • @SudarshikaDissanayake
    @SudarshikaDissanayake 2 วันที่ผ่านมา +8

    කස්තුරි සුවද 🥺❤

  • @Lakz_sala
    @Lakz_sala หลายเดือนก่อน +26

    Manaru ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

    • @mr.tiktokslarmyboy8228
      @mr.tiktokslarmyboy8228 20 วันที่ผ่านมา

      ❤❤

  • @nimeshanethranjalee4334
    @nimeshanethranjalee4334 หลายเดือนก่อน +16

    I'm here after read kasthuri suwanda❤️ blessed to my ears

  • @thevoyage7781
    @thevoyage7781 10 หลายเดือนก่อน +130

    2004 - 2010 කාලෙට යන්න පුළුවන් බලයක් හම්බුනොත් දෙපාරක් හිතන්නැ ❤

  • @NilanthaJayalath-m3o
    @NilanthaJayalath-m3o 10 วันที่ผ่านมา +7

    Kasthuri suwada ♥️

  • @ShakyaPerera-h8v
    @ShakyaPerera-h8v 4 วันที่ผ่านมา +5

    මනුරයි මාණික්‍යයි නිසා මේක අහන්න ආව මං 💖🥰

  • @hashandanuddhara266
    @hashandanuddhara266 10 หลายเดือนก่อน +32

    මේ සින්දුත් එක්ක අපි වයසට ගිහින්...ඒ comment එකට මං මාර love...ඔව්..ඒත් 2004-2010ආයේ යන්න තියෙනවනම්..❤

  • @vihangafernando3257
    @vihangafernando3257 9 หลายเดือนก่อน +29

    මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැන 🥺🍃💫

  • @sanjanachamodi9995
    @sanjanachamodi9995 6 หลายเดือนก่อน +8

    ඒකෙ music,වචන,තේරුම,සිංදුව කියන තාලෙ,හැම දේම පට්ටම ලස්සනයි❤

  • @achinthyasithuranaka6381
    @achinthyasithuranaka6381 ปีที่แล้ว +44

    මේවා ඇහෙද්දි කනට මී පැණි වක්කරනවා වගේ..❤️ හදවතේ ලිස්ට්

  • @tharukaedirisinghe4018
    @tharukaedirisinghe4018 10 หลายเดือนก่อน +57

    මේ සින්දුත් එක්කම අපිත් වයසට ගිහින් 🥺

  • @manuwa6438
    @manuwa6438 ปีที่แล้ว +37

    ආසම සින්දුවක් විඩියෝ එකේ හිටියේ ඒ කාලේ ක්‍රශ් එක ❤

    • @shalikaupamada8117
      @shalikaupamada8117 หลายเดือนก่อน

      අඩෝ සිරාවටම බං

  • @thanujagamagegamage1856
    @thanujagamagegamage1856 9 หลายเดือนก่อน +16

    දැන් මේ සින්දු ඇහෙන්නවත් නෑ .හරිම ලස්සනයි..ආයෙ අතීතෙට ගියා..ඉස්සර සිරස ටීව් එකෙ රස රිසි ගී වල නම්බර් 1 තිබ්බ සින්දුවක්❤️❤️

  • @mr.tiktokslarmyboy8228
    @mr.tiktokslarmyboy8228 20 วันที่ผ่านมา +5

    Nana wile wage meketh eka paratama views wadi wena scene ekak thiyenne ☺️☺️

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  17 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @PinkyMadu
    @PinkyMadu 11 วันที่ผ่านมา +3

    ❤Manaru & mani

  • @nimeshpasindu8828
    @nimeshpasindu8828 9 หลายเดือนก่อน +18

    Old But it superb, Infaas 😍😍😍

  • @dinushasanjeewani4700
    @dinushasanjeewani4700 7 หลายเดือนก่อน +3

    තාමත් ආස ලස්සන සිංදුවක් ❤

  • @SuranthaWarnakulasuriya
    @SuranthaWarnakulasuriya ปีที่แล้ว +11

    Infazz..❤❤❤❤e kale asama....dan oya wage sindu liyanneth ne....sundara athithaya😢😢😢

    • @ChandaniRupasingha-vx3pm
      @ChandaniRupasingha-vx3pm 9 หลายเดือนก่อน +3

      මේක මගෙත් fev. එකක්....එත් දැන් මේම භාවනාවක් වගේ සින්දු නෑ කියන එක වැරදී මොකද....ප්‍රාතිහාරි,සොබනා,දෑත දරා,නාඩගම් ගීය,කුවේනියෙ,උදුරාවී.... ඔය වගේ ලස්සන ඒවා ගොඩක් තියන්වා....(respect to Charith aththalage, Ridma weerawardhana & naaddhagama crw❤)හැමෝම දැන් කාලෙ සිංදු වලට බනින්නෙ බහුතරය හැමතැනම ඇහෙන මල් සිංදු නිසා...ඒම නැතුව දැන් ලස්සන සිංදු නොලියවෙන නිසා නෙමේ 😌😌😌

  • @kingfish8837
    @kingfish8837 ปีที่แล้ว +44

    No kids born in the 2000s will find us here boys and girls! M Entertainments, thank you for taking us back to that old, golden, lovely, unforgettable era which will never come back. ❤😢

    • @Sana-gp2qv
      @Sana-gp2qv ปีที่แล้ว +14

      Born in 2000s yet one of my all time favourites 😅❤ Not everybody's the same 😉✌

    • @team7729
      @team7729 ปีที่แล้ว +3

      I did tho😂

    • @hasheenmenuka4529
      @hasheenmenuka4529 11 หลายเดือนก่อน +5

      2003 😂

    • @Dinushnavodya
      @Dinushnavodya 11 หลายเดือนก่อน +7

      2006 tbh and one of my fav😂💗

    • @shiranigunawardana1035
      @shiranigunawardana1035 10 หลายเดือนก่อน +2

      2001 born yet here cuz it was a part of our childhood too ❤❤❤

  • @rika_s-c
    @rika_s-c 11 วันที่ผ่านมา +1

    😩💗💗 the vibe is everything....

  • @MalkanthiDisanayake-t9f
    @MalkanthiDisanayake-t9f 8 หลายเดือนก่อน +9

    සදරැස් නිවා තරු දිලෙනා හැන්දෑවේ ❤️

  • @MGAriyadasa
    @MGAriyadasa 9 หลายเดือนก่อน +6

    මින් පෙර නොදුටු ඔබ කවුදැයි කියනු මැනේ 😮❤

  • @udaraaththanayaka5449
    @udaraaththanayaka5449 ปีที่แล้ว +24

    අතීතයට එක්කන් යනවා ❤️‍🔥

  • @YureshaLakshani-j5d
    @YureshaLakshani-j5d 6 วันที่ผ่านมา +4

    Kasthuri suvada nisa ahann avoo

  • @yohanmeedumdemindafonseka991
    @yohanmeedumdemindafonseka991 9 หลายเดือนก่อน +4

    Me sinduwe sinhala bhasha bhawithaya supiryi. ❤

  • @diluweerasighe7173
    @diluweerasighe7173 10 หลายเดือนก่อน +7

    ආසාවෙන් අදත් අහන මේ වගෙ සිංදුනම්..❤❤

  • @irasenevirathne229
    @irasenevirathne229 9 หลายเดือนก่อน +3

    Lassanaii ❤❤❤❤

  • @DinushiSathsarani.
    @DinushiSathsarani. 5 หลายเดือนก่อน +3

    පුන්චි කාලේ ඉදන් තාමත් අහනවා
    ඒ තරන් ඇබ්බැහි වෙලා මේවට 😊😊❤❤

  • @naveenbandara7628
    @naveenbandara7628 ปีที่แล้ว +9

    තාමත් ආසම එකක් ❤

  • @jaymusic438
    @jaymusic438 7 หลายเดือนก่อน +3

    Al කාලයේ Econ class එකකදි හමුවුනා ලස්සන ගෑනු ලමයෙක් මේක එයාගේ ආසම සින්දුව....මේ සින්දු ටික ආව කාලේ තමයි ❤❤

  • @shalikaupamada8117
    @shalikaupamada8117 หลายเดือนก่อน +2

    කොච්චර කල් ගියත් ආසාවෙන් අහන්න පුළුවන් සින්දු.පරන වෙන්නේ නැති සින්දු ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අනිවාර්යෙන්ම. මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @PremithMadushan
    @PremithMadushan 6 หลายเดือนก่อน +4

    වනපස මලේ ඇයි සෙවණට නාවේ❤❤❤❤❤❤

  • @buddhikaidunidissanayaka9876
    @buddhikaidunidissanayaka9876 10 หลายเดือนก่อน +1

    Man asama sinduwak..kochchra ahuwath athi hithenne...lassanai..❤

  • @buddhidinujaya3984
    @buddhidinujaya3984 9 หลายเดือนก่อน +2

    අදත් අහනවා❤

  • @Helaa111
    @Helaa111 10 หลายเดือนก่อน +3

    eke nm amuthuma kick ekak thiynwa. maru sinduwa🤩😘

  • @thisurusanjana
    @thisurusanjana ปีที่แล้ว +13

    වීඩියෝ එකත් එක්කම දැම්මනම් අපි සතුටින්නෙ🥲💔

  • @THARINDU282
    @THARINDU282 15 ชั่วโมงที่ผ่านมา

    කස්තුරි සුවඳ🥰😍

  • @naweenmt
    @naweenmt ปีที่แล้ว +9

    ලිස්ට් එකේ උඩින්ම තියෙන එකක් ❤

  • @SathsaraNavod
    @SathsaraNavod 6 หลายเดือนก่อน +1

    Lassanai❤

  • @Shashimadu685
    @Shashimadu685 ปีที่แล้ว +2

    Asama song eka❤

  • @dilrukshi7071
    @dilrukshi7071 วันที่ผ่านมา +1

    මනරු ඔයා නිසා අහන්නේ... 🥺❤️

  • @dilshangamage8957
    @dilshangamage8957 ปีที่แล้ว +16

    Old is Gold 🥺❤️

  • @sansaravlogs2286
    @sansaravlogs2286 ปีที่แล้ว +8

    Magical ❤❤❤❤❤

  • @YoshiGirl-f5b
    @YoshiGirl-f5b วันที่ผ่านมา

    Location 🙂‍↕️❤️

  • @dinirangapremanayake3873
    @dinirangapremanayake3873 8 หลายเดือนก่อน +1

    Love it ❤

  • @ManipleManic
    @ManipleManic 13 วันที่ผ่านมา

    another level

  • @WasanaMadu-sv5my
    @WasanaMadu-sv5my 8 หลายเดือนก่อน +1

    ලස්සන ❤️❤️❤️❤️❤️❤️❤️

  • @sithakamadushan5444
    @sithakamadushan5444 4 หลายเดือนก่อน

    සුපිරි සිංදුව ❤

  • @yashodadilrukshi955
    @yashodadilrukshi955 10 หลายเดือนก่อน +5

    Love this song ❤🥺

  • @xdewwa
    @xdewwa 22 วันที่ผ่านมา +1

    Infass ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  21 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @Yaseera26
    @Yaseera26 10 หลายเดือนก่อน +2

    Superb❤

  • @thimirachamod-cv2sp
    @thimirachamod-cv2sp 10 หลายเดือนก่อน +5

    Old is gold ❤

  • @dilrubangangatharan1804
    @dilrubangangatharan1804 9 หลายเดือนก่อน +1

    Beautiful song😍

  • @chathurathnayaka4985
    @chathurathnayaka4985 10 หลายเดือนก่อน +7

    කාලේ කොච්චර ඉක්මණට ගෙවිලද?කොච්චර දේවල වෙනස් වෙලාද ?ඒ අතීතය 😢

  • @yn5723
    @yn5723 10 หลายเดือนก่อน +5

    Grade 6 wala idla ahnne dn 21 wenw mt tamath asama song eka ❤😊

  • @sajiththennakoon2264
    @sajiththennakoon2264 10 หลายเดือนก่อน +3

    Fav ✨ ❤

  • @BiliWell-p8z
    @BiliWell-p8z 8 หลายเดือนก่อน +1

    Beautiful

  • @PriyanthaKalansooriya
    @PriyanthaKalansooriya 2 หลายเดือนก่อน +2

    Dileepa abeysekara ❤

  • @himanshi3909
    @himanshi3909 5 หลายเดือนก่อน

    Love this ❤️

  • @chiranudara8002
    @chiranudara8002 ปีที่แล้ว +5

    minoli oya , ee kale asawen ahapu sinduwak

  • @janankafernando
    @janankafernando 3 หลายเดือนก่อน

    ❤❤ නිදාගන්න ගමන් අහන්න පුලුවන්

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @nuwangamage9880
    @nuwangamage9880 6 หลายเดือนก่อน +1

    Songs of our era ❤

  • @kirradingiri9648
    @kirradingiri9648 5 หลายเดือนก่อน +4

    Ape kale, iraj, ranidu, centigraz, D-tap, infaz, rumesh, lackshan, ravindra, B&S, 6th lane, prasanga thesera,
    Trouser eke polt eka chutywata mahala, kalisama enen pahalata dala passion kala kale, Descovery bag tibba kale, Travailing bag tibba kale, Rap, Hipop, cool r&b famuse kale,
    We are the mellanium boy's,

    • @slclassicmusic
      @slclassicmusic 5 หลายเดือนก่อน +1

      ඩයලොග් කිට් ඇඩ්
      ක්‍රිකට් ටීම් එකේ ස්ටිකර්,
      පෙප්සි,ක්‍රීම් සෝඩ ඇඩ්
      කැසට්
      වෙසක් කාඩ්

  • @KarmaUniverse
    @KarmaUniverse ปีที่แล้ว +6

    Mandira Sandalu 💓

  • @ChamikaHasaranga-m3u
    @ChamikaHasaranga-m3u หลายเดือนก่อน +1

    This song ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @devinserasinghe3805
    @devinserasinghe3805 หลายเดือนก่อน +4

    Came here because of the book 🫶

  • @sagarikasagarika2747
    @sagarikasagarika2747 หลายเดือนก่อน +1

    Infass...❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  หลายเดือนก่อน

      මේ ආදරයට ගොඩාක් ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @lalithathauda6678
    @lalithathauda6678 21 วันที่ผ่านมา +1

    ❤❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  17 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @anupamasamaraweeraanupamas2182
    @anupamasamaraweeraanupamas2182 ปีที่แล้ว +4

    My favourite song

  • @CHAMA-du2wl
    @CHAMA-du2wl ปีที่แล้ว +1

    Thamath ahanawa ❤

  • @shanikamadumali3471
    @shanikamadumali3471 5 หลายเดือนก่อน

    Elaa

  • @vageeshaperera7759
    @vageeshaperera7759 7 หลายเดือนก่อน

    Infaas ge concert ekk oneeee😫😫

  • @lasithanishan3224
    @lasithanishan3224 10 หลายเดือนก่อน

    man asama sinduwak.Me girl wa dakinna asay dan....❤❤

    • @kaveeshadiwyanjaleesiriwar4549
      @kaveeshadiwyanjaleesiriwar4549 10 หลายเดือนก่อน +1

      ඒ girl වෙන කව්රුත් නෙවේ ආශිකා මාතසිංහ එයා ඉන්නවා සිරසේ නාට්‍යයක

    • @ravini848
      @ravini848 10 หลายเดือนก่อน

      මිනෝලි මැඩම් .හිත ලග හිනැහුනා එකේ

  • @Asha..579
    @Asha..579 9 หลายเดือนก่อน +3

    ❤ ✨️

  • @kaveenethmini925
    @kaveenethmini925 3 หลายเดือนก่อน +1

    Ai dn infaas sindu kiyanneththe

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  3 หลายเดือนก่อน

      අපිත් එක්ක එකතු වුණාට ස්තුතියි. අපගේ Channel එකට subscribe කර දිගටම අප හා රැඳී සිටින්න

  • @piumiamasha8324
    @piumiamasha8324 9 หลายเดือนก่อน +1

  • @Salvatore-jw9ns
    @Salvatore-jw9ns 25 วันที่ผ่านมา

    Lyrics ❤

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      අපිත් එක්ක එකතු වුණාට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැඳී සිටින්න

  • @saliyakumarajayasundara9363
    @saliyakumarajayasundara9363 ปีที่แล้ว +4

    💖💖👌

  • @ishannethsara5302
    @ishannethsara5302 25 วันที่ผ่านมา +1

    මන් 1 වසරට ගිය මුල්ම දවස් වල වගේ මේ සින්දුව ආවෙ මතක විදියට සිරස TV එකෙ සින්දු යන වෙලාවට මන් TV ලග ❤❤❤.ඒකට දැන් තියෙන ලොන්තයන්ගෙ සින්දු වමනෙ යන්න එනව ඒව අහද්දි 😂💔

    • @MEntertainmentsPL
      @MEntertainmentsPL  16 วันที่ผ่านมา

      මේ වටිනා කමෙන්ට් එකට බොහෝම ස්තුතියි. අපේ Channel එකට subscribe කර දිගටම අපිත් එක්ක රැදී සිටින්න

  • @sihilas
    @sihilas 9 หลายเดือนก่อน +1

    😍😍

  • @KrishmalFernando
    @KrishmalFernando 8 หลายเดือนก่อน

    ❤💯

  • @amiladilshan7180
    @amiladilshan7180 8 หลายเดือนก่อน +1

    2024 ❤

  • @cgwijerathna559
    @cgwijerathna559 9 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤