වාලච්චේනේ මල කෑ යකඩ යළි පණගන්වයි | MADE IN SRI LANKA | EP - 04

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 มิ.ย. 2020
  • Ada Derana 24 | Sri Lanka's News Channel
    » Subscribe to Ada Derana 24: bit.ly/2tErlNi
    » Watch the latest from Ada Derana 24: bit.ly/2EejNGi
    » Connect with Ada Derana 24 Online!
    WEB: 24.adaderana.lk
    FACEBOOK: / adaderana24
    TWITTER: / adaderana_24
    INSTAGRAM: / adaderana24
    » Download the Ada Derana 24 news app!
    ANDROID GOOGLE PLAY: goo.gl/42v9Jl
    APPLE APP STORE: goo.gl/TV9Yls
    BLACKBERRY WORLD: goo.gl/Hiz5XU
    » Activate Ada Derana News Alerts on your mobile: goo.gl/lnsVyc
    #MadeinSrilanka #ValachchenaPaperMillReopen #AdaDerana24

ความคิดเห็น • 342

  • @sureshmadushan9379
    @sureshmadushan9379 4 ปีที่แล้ว +102

    හොද දේට හොදයි කියන්නේ නැති..,අමන හැත්තක් මේකේ ඉන්නවා.., හරි දේ හරි කියපන්ලා...,,කුහක නොවී..,

  • @kumarazoysazoysa9482
    @kumarazoysazoysa9482 4 ปีที่แล้ว +68

    ඇත්තටම මේ වගේ දේවල් අගය කරන්න ඕනේ අපේ රටවල් වලට මේ වගේ දේවල් නොමිලේ දීලත් මේ දේවල් හරියාකාරව අපේ රටේ ආණ්ඩුවට මේවා ගෙනියන්න බෑ නේ මන්දන්නෑ දැන්වත් මේ දේවල් හරියාකාරව කරයිද කොච්චර රැකියා ප්‍රශ්න විසඳනවා ඒ වගේම අපේ රටේ තියෙන ජතිබේද ප්‍රශ්න පවා මේ වගේ දේවල් වලින් විසඳෙනවා මොකද සිංහල දෙමළ මුස්ලිම් සෑම දෙනාම මේ වගේ ආයතන වල එකට එකතු වෙලා වැඩ කරනවා නම් සහයෝගයෙන් අපි කවදත් බෙදා වෙන් වෙන්නෑ ඒවගේම අපේ දේවල් අපේ රට ගෙන ජාතියට මේ දේවල් දුන්නොත් රැකියා පස්න ගොඩක් විසඳෙනවා හරිම ආඩම්බරයි මේ වගේ දේවල් දකින්නත් අපි අපේ රටට කොච්චර දේවල් විදේශ දීලා තියෙනවද අපේම දේශපාලක මේ දේවල් විනාශ කරල තියෙනවා දැන්වත් තේරුම් අරගෙන අපේ ජනාධිපතිතුමා උතුරු පළාතේ නැගෙනහිර පළාතේ මේ තියන සීනි කම්හල පිගන් කර්මාන්ත ශාලාව කර්මාන්තශාලාව මේ දේවල් තියෙනවනම් රැකියා පස් නැත ගොඩක් උත්තර ලැබෙනවා දැන් අක්කා ද මේ දේවල් දියුණු කරන්න ජනාධිපතිතුමනි විමල් වීරවංශ මැතිතුමා ගෙන් පවා ඉල්ලා සිටිනවා අපි පිටරට යන්න ඕනෑ මේ දේවල් හරියට කරන්න කරනවා නම් පිටරට වල නම් කිසි දෙයක් ගෙන්නන්න එපාඅපි මැදපෙරදිග රටක රැකියාවකට ඇවිල්ලා දැන් මේ සේවය කරන්නේ ඕන නිසා අපට වැඩ කරගන්නත් විදිහක් නෑ අපට මතක් වෙනවා අපේ රටේ රැකියාවක් කරානම් නම් කොච්චර හොඳද කියලා

  • @lankadesilva.7446
    @lankadesilva.7446 4 ปีที่แล้ว +58

    රටට වින කරපු කොටිත්‍රස්ත්‍රවාදින් මේ ස්ථානයට කිසිම අනතුරක් නොකෙරැවේ කවදාක හරි මේය ප්‍රයෝජනයට ගැනිමට වියහැකියි..😞😞😲

    • @koekloeren3797
      @koekloeren3797 4 ปีที่แล้ว +5

      එක ඇත්ත කොටියට ප්ලෑන් එකක් තියන්න ඇති

    • @dushanthaamila2571
      @dushanthaamila2571 4 ปีที่แล้ว +3

      Prabhakaranga hita antawadinga waga namai

    • @ravindranjayamanna2101
      @ravindranjayamanna2101 4 ปีที่แล้ว +4

      LTTEඑකට තිබුනේ වෙනම රාජ්‍ය සංකල්පයක් ඔවුන් බොහෝ දුරට පරසරය ස්වභාව ධර්මය සහ මේ වගේ දේවල් ආරක්ෂා කලා..

  • @koekloeren3797
    @koekloeren3797 4 ปีที่แล้ว +21

    මියගිය පුද්ගලයෙකු ට නැවත පණ දුන්නා දිර්ඝායු වෙවා ජනපති තුමනි

  • @ulfunelind3842
    @ulfunelind3842 4 ปีที่แล้ว +7

    ගරු විමල් වීරවන්ස මෙතිතුමා එතුලු මේ සෙවකයන්ටත් ගොඩාක් පින්. අපේ ඩෙසිය ඩෙවල් අපි රෙක ගත උතුඉ.

  • @priyangarkk481
    @priyangarkk481 4 ปีที่แล้ว +40

    MADE IN SRI LANKA
    ♥️♥️♥️🇱🇰👍👍👍

  • @ranilbuddhika4608
    @ranilbuddhika4608 4 ปีที่แล้ว +23

    ඔයවගේම කන්තලෙ සීනි කර්මාන්ත ශාශාලාවත් පටන් ගන්න පුළුවන්නම් කොච්චර හොදද .

  • @ajanantonyraj2063
    @ajanantonyraj2063 4 ปีที่แล้ว +22

    My dad worked here in 90s. I don’t understand the Sinhalese language here. But hope Government/Private investors redevelop it and produce SL made papers, and provide job opportunities for the local residents

  • @manjusrilanka1405
    @manjusrilanka1405 4 ปีที่แล้ว +34

    ජය වේවා...විදුලිය ලාබ ක්‍රමයකට නිෂ්පාදනයකර ගන්නත් උනන්දු උනොත්......සුර්යබල ශක්තිය තාප විදුලි බලාගාර වැනිදේ.....

    • @rangamalanjana2757
      @rangamalanjana2757 4 ปีที่แล้ว

      Nuclear power plant ekak hodaine

    • @zhenzhen999
      @zhenzhen999 3 หลายเดือนก่อน

      @@rangamalanjana2757ඔව් ලොකු බලයක් නිපදවන්න පුලුවන් එකෙන්

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +8

    සබාපතිතුමනි ඔබට ගොඩාක් ස්තුති .. සියලු සක්තිය ලැබෙවා මෙය ජය ගන්නට...

  • @dishansenanayake6944
    @dishansenanayake6944 4 ปีที่แล้ว +32

    ඔය පැත්තට අවුරැද්දේ දවස් 365ම හොදට හිරැ එලිය තියෙනවා නරකද solar panel set කලොත් ලොකු ආවර්නයක් තියෙනවා

    • @dushrock92
      @dushrock92 4 ปีที่แล้ว +1

      1Km විතර දිග වෙයා හවුස් එකක් වහලේම සෝලාටික ගහන්න පුලුවන්

    • @dcc1405
      @dcc1405 4 ปีที่แล้ว

      Solar efficiency eka adu 24hrma nane eliya watenne loku area ekakuth one gewal walatanam hoda. 45% thama uparaiama hydrolic eka aduma 85% mximum 95%.hydrolic eka thama hodama. Nathnam neuclear .ekata kauruth kamathinane .hydrolic eka hoda

    • @rangamalanjana2757
      @rangamalanjana2757 4 ปีที่แล้ว

      Ratatama hariyanna nuclear power plant ekak haduwanam harine

    • @rangamalanjana2757
      @rangamalanjana2757 4 ปีที่แล้ว

      @@pamodmk7996 Sri lankawa podi wadinam nuclear plower plant pavichchi karana ratawal 17n Switzerland, Belgium walata pavichchi karannath bari wenna onene ehenam. Eyala pavichchi karanawa. Sri lanka_ land area-65610km^2/population-21413249/pop_dencity-327km^2. Belgium_land area-30689km^2/population-11589623/pop_density-376km^2. Switzerland_land area-41285km^2/population-8654622/pop_density-207km^2

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +37

    මෙ විදිහට සීනි කම්හලත්, වානෙ කම්හලත්, නැගිට්ටවන්න..සියලු දෙනාටම සක්තිය ලැබෙවා...

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 4 ปีที่แล้ว +3

      අනිවාර්යයෙන්ම ..රටේ අනාගතය දියුණු වෙනවා දකින්න ඇත්තටම අපි ගොඩාක් ආසයි ...අපේ රටේ දියුණුව සැලසීමට අතිගරු ජනාධිපති තුමන්ට ශක්තිය දහිරිය හා ත්‍රිවිධරත්ණයේ රැකවරණය ලැබේවා ..මම කුවේට් .හොද දේ අගය කරමු

    • @World-fx2sl
      @World-fx2sl ปีที่แล้ว

      @@rangani.rangani.4590 දැන් සැප දා

    • @rangani.rangani.4590
      @rangani.rangani.4590 ปีที่แล้ว

      @@World-fx2sl සැප කනේ නේද ..මම ඕනම කෙනෙක් ගේ හොද දෙයක් ඇත්නම් අගය කරනවා ...හැබැයි අවුරුදු ගානක් ලංකාවේ නැහැ ..මම චන්දය පාවිච්චි කරලා තියෙන්නේ 2තාවයි..ඒ චන්ද්‍රිකා බන්ඩාරනායක මහත්මියට ..ඊටපස්සෙ මම ලංකාවේ නැහැ .ඒ නිසා ඔය කිසිම පාපයකට මම සම්බන්ධ නැහැ ..ඒත් රටේ අහිංසක දූ දරුවෝ වෙනුවෙන් යහපත් අනාගතයක් උදාවෙනවා නම් ඒක තමයි එකම පැතුම .

  • @srimawedipuliarachchi2806
    @srimawedipuliarachchi2806 4 ปีที่แล้ว +30

    Hats off to all who were involved in this effort

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +29

    අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ඇතුලු රජයට ගොඩාක් පිං. මේ වගේ කර්මාන්තශාලා ආරම්භ කිරීමෙන් අපිට පිටරට යන්න ඕන නැහැ විශේෂයෙන් ලංකාවේ කාන්තාවන් ට මැදපෙරදිග ඇතුලු අනෙක් රටවල් වලට වහල්කම් කරන්න යන්න ඕන නැහැ ගහ සේවය)

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 ปีที่แล้ว +6

    ඇත්තටම මේවා තමයි අපේ රට ගොඩනැගීමට නම් කළයුතු හොදම වැඩ පිළිවල ..ලංකා ලෝහ ද නැවතත් ගෙන එන්න ..ජනාධිපති තුමන්ට හැකිවේවා ...ත්‍රිවිධරත්ණයේ සරණයි

  • @cooraynilaksha4683
    @cooraynilaksha4683 4 ปีที่แล้ว +8

    ඇගේ මයිල් කෙලින් වෙනවා මේවා දැක්කම. ජානාධිපති තුමනී මෙවන් බොහෝමයක් අඩපන වෙලා තියෙනවා නේද?? ඒවත් යලි පනගන්වමු. අපේ තරුන ජවයත් මගේ මව්බිමට ජය ශ්‍රී 🙏🙏🙏

  • @mallikajayasooriya4935
    @mallikajayasooriya4935 4 ปีที่แล้ว +49

    පුදුම ආඩම්බරයක් දැනෙන්නෙ ... රට ආයම නැගිටිනවා. ගොඩාක් පිං ජනාධිපතිතුමනි ...ඔබට සක්තිය ලැබෙවා .. මෙ රට නය බරින් ගොඩගන්න

  • @ashanvidanapathiranage4187
    @ashanvidanapathiranage4187 4 ปีที่แล้ว +11

    ඇඹිලිපිටියේ කඩදාසි කම්හල ගැනත් මේ විදියට සොයා බලන්න

  • @tilakcala7385
    @tilakcala7385 4 ปีที่แล้ว +7

    යෝධ බල සක්තිය සියලුම සේවක මඩුල්ලට හිමිවේවා ...

  • @lasanthakalumlasantha4741
    @lasanthakalumlasantha4741 4 ปีที่แล้ว +10

    බලාගෙන ගියහාම යකෝ UNP බල්ලො ටික මෙකේ යකඩත් විකුනන් කන්න හදලා තියෙන්නේ බදුදින් කියන්නෙ සක්කිලි බල්ලෙක් ජනාධිපති තුමාට ගොඩක් ශක්තිය ලැබේවා ගෙන යන වැඩ පිලිවලට 🙏🙏🙏🙏🙏

    • @gayansrilal7447
      @gayansrilal7447 4 ปีที่แล้ว

      94න් පස්සෙ චන්ද්‍රිකා නේද මෝඩයො වහල තියෙන්නෙ

  • @srilanka8472
    @srilanka8472 4 ปีที่แล้ว +13

    අපේ ජනාධිපතිතුමා ❤️

  • @shadowbeast8177
    @shadowbeast8177 4 ปีที่แล้ว +7

    Start of legendary Sri lanka

  • @dilshancreation4172
    @dilshancreation4172 4 ปีที่แล้ว +7

    සියරට දේ සිරිසැපදේ ❤️❤️❤️😍💪

  • @janakarx
    @janakarx 4 ปีที่แล้ว +3

    ❤️❤️❤️❤️❤️✊😓ඇඬෙනවා

  • @ayeshaperera6631
    @ayeshaperera6631 4 ปีที่แล้ว +5

    පාට පක්ශ නෑ.මේ වගෙ දේවල් දැක්කම නම් කට ඇරල රෙස්පෙක්ට් සර් කියන්න පුලුවන්....

  • @pradeepgamage360
    @pradeepgamage360 4 ปีที่แล้ว +56

    අතිගරු ජනාධිපතිතුමාට පිං සිද්ධ වෙනවා මැරිලා වලදමා තිබුණු මෙම ආයතනය නැවතත් පණදී යතා තත්ත්වයට පත් කලාට .🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏

    • @D.S.N833
      @D.S.N833 3 หลายเดือนก่อน

      පත්තර 180😂

  • @kasunwanninayake3110
    @kasunwanninayake3110 4 ปีที่แล้ว +4

    VOITH ජර්මන් මැෂින් එකක් ඔය machine එකක් අඩුම අවුරුදු 100ක් වත් දුවන්න පුළුවන්. කොහොම හරි ලංකාවට ඕන කඩදාසි ටික ලංකාවේම හැදෙනවා නන් ඇති. මේ වගේ වටින දේවල් විනාශ කරපු මිනිසුන්ට හොදක් නං වෙන්නේ නෑ

  • @vijayakumaraya1866
    @vijayakumaraya1866 4 ปีที่แล้ว +4

    දේශපාලනයක් ගාවගන්නෙ නැතුව අගේ කලයුතුයි.

  • @smadu3739
    @smadu3739 4 ปีที่แล้ว +3

    හරිම ආඩම්බරයි

  • @diadeeb4573
    @diadeeb4573 4 ปีที่แล้ว +3

    අපෙ රට ට කොපමණ රක්සාත්.ලැබ්නවාද.මෙහෙවා.නැවතත් පට්න්.ගත්තා ම .ජය වෙවා

  • @amitdeewana4230
    @amitdeewana4230 4 ปีที่แล้ว +9

    අපේ රටේ සුර්ය ශක්තිය ත් නිපදවන්න ජනාධිපති තුමනි

  • @hashugama533
    @hashugama533 4 ปีที่แล้ว +6

    hey Sri Lanka wanna hear more “made in sri lankas ”

  • @sumedharathnayaka8537
    @sumedharathnayaka8537 4 ปีที่แล้ว +12

    වැඩ කරන අපේ විරුවා...... ❤️❤️❤️❤️ එයාට සහය දෙන විමල් ඔයත් වැඩ් ඩෙක්, ජයවේවා! Made in sri lanka 🙏🙏🙏

  • @neelasanath796
    @neelasanath796 4 ปีที่แล้ว +48

    UNP gon rela බලයට ගෙනල්ලා නැවතත් මේ rata
    විනාසya kara ගෙන යන්න ඉඩ දෙන්න එපා

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +6

    නියමයි

  • @viranchanura3834
    @viranchanura3834 4 ปีที่แล้ว +4

    SRI LANKAN❤️💪🇱🇰

  • @shanthiedirisingha6372
    @shanthiedirisingha6372 4 ปีที่แล้ว +2

    ජය ජය ජය.🙏🇱🇰❤️💪

  • @swarnamallikarachchi2407
    @swarnamallikarachchi2407 4 ปีที่แล้ว +2

    සභාපති තුමනි, ඔබගේ අදහස් හොඳයි .සිරිමාවෝ බන්ඩාරනායක මැතිනිය ගේ පෙර දැක්ම ට දිරි දෙන ඔබලාට ජාතියේ පුනාමය. රට ගොඩ ගැනීමට
    ශක්තිය , ධහිරිය ලැබෙිවා .

  • @ravindranjayamanna2101
    @ravindranjayamanna2101 4 ปีที่แล้ว +3

    අද දියුණු රටවල් බෝහෝමයකට මේ තත්වයට එන්න ලොව බලවත් රටවල් උදව් කලා ඒ නිසා ජපානය ද.කොරියාව වර්තමානයේ ඉතියෝපියාව රුවන්ඩා වැනි රටවල් හොද තත්වයකට පත්ව තියනවා අපේ උන් අපිට දීපුවා වහල දමල අබිලිවලට විකුණල උන්ගේ පරම්රාවට හම්බ කලා...(77 පස්සේ )හෙනම ගහනවා ඕකුන්ගේ පවුල්වල උන්ට පවා...අපේ කම්මැලි හැත්තටත් අවුරුදු 5ක්10ක අනාගත පරපුර වෙනුවෙන් හිතල ඉවසන්න බැරිව මැතිනි පැරද්දුවා ජේ ආර්ගේ ඇටේ ලොවන්න.ඒ කරුමේ තමාමේ ගෙවන්නේ..77ජේ ආර්ට කතිරේ ගහපු නාකි ලොන්තයෝ දැන් හක්කේ අත තියන් උන්ගේ දරු මුණුබුරන් විඳවනවා බලන් ඉන්නවා...

  • @user-pd6ts3fn1k
    @user-pd6ts3fn1k 4 ปีที่แล้ว +4

    Wow සුපිරි ❤️❤️❤️

  • @aayotime341
    @aayotime341 4 ปีที่แล้ว +3

    Though I feel pride watching this, can't help feeling a tingle in my spine every time I remember the guy initiating this project.

  • @charithpriyadarshana3293
    @charithpriyadarshana3293 4 ปีที่แล้ว +3

    පක්ෂ පාට භේදයකින් තොරව අගය කලයුතු වැඩක්. Dislike කරපු කුහකයෝ කීපදෙනෙක් නැතුවාම නොවේ.

  • @gunap7326
    @gunap7326 4 ปีที่แล้ว +5

    නිෂ්පාදනය වැඩි කිරීමට සහ අපනයන ගුණාත්මක කඩදාසි නිෂ්පාදනය කිරීමට පියවර ගන්න. විදේශ විනිමය ගොඩක් ලබා ගත හැකිය.

  • @TDMTOMBBH
    @TDMTOMBBH 4 ปีที่แล้ว +1

    ඔබට ජනාධිපති තුමනි මෙ උතුම් රට ලොව උතුම් ගුණාත්මක මිනිසුන් ගෙ ජිවිත අලොකකර් ලොව දිනන රට කරන්න තවත් මෙවෙනි දෙවල් කරන්න ඔබට පිං ලංකාව නොම්මර ☝ රට කරන්න ඔබට පිං බුදුසරණ යි

  • @gagulkavishwara8535
    @gagulkavishwara8535 4 ปีที่แล้ว +2

    ණය වැඩි ප්‍රමානයක් අරගෙන හරි ඔය බිල්ඩිම් එක හදල හොද sola power සෙට් එකක් ගැහුවනම් මෙකෙන් කිසිම මුදලක් ලංකාවේ ලංකාවේ බාන්ඩාගරයට කිසිම බරක් නැ

  • @nilanthaabeysekara5879
    @nilanthaabeysekara5879 4 ปีที่แล้ว +2

    වාසනාව න්..🙏🙏🙏🙏

  • @arundathijayabandu3282
    @arundathijayabandu3282 4 ปีที่แล้ว +43

    අපේ පිනට පහලවු ජනාධිපති තුමා

  • @user-tw4dn4km5v
    @user-tw4dn4km5v 3 หลายเดือนก่อน

    බොහෝම ස්තුතිය මේ ස්තානය නැවත ක්‍රියාත්මක කිරීමට.

  • @gayanlasantha6182
    @gayanlasantha6182 4 ปีที่แล้ว +1

    කාලකන්නි ඇමතිලාගේ බිල්ලක් වෙන්න ගිය කර්මාන්ත ශාලාව පනදුන් විමල් වීරවංශ අමාත්‍යා තුමාට ගොඩාක් පිං ..🙏🙏🙏

  • @lalithapadmini7538
    @lalithapadmini7538 3 หลายเดือนก่อน

    මේ තමයි මගේ රටේ නැවත පන ගැන්ම. ඇත්තමයි මේවා දකිනකොට ඇහෙනකොට ඇග හිරිවැටිලා යනවා. සියලුම දෙනාට ශක්තිය දහිරිය ලැබේවා.

  • @warnerponniah
    @warnerponniah 4 ปีที่แล้ว +4

    This machine was brought from Germany.
    Well done President Gotabaya Rajapakse.

  • @ruwanigerulat8490
    @ruwanigerulat8490 4 ปีที่แล้ว +1

    Made in 🇱🇰 .
    I am living in Germany .
    Sri Lankans need to introduce very good qulity standed products from the start itself .
    Every year Need to think 10 years ahead .otherwise no chance .
    Good luck

  • @chanukaabeygunasekera3101
    @chanukaabeygunasekera3101 4 ปีที่แล้ว +2

    Process එක ගැන කතා කරන කොට, කතා කරන කෙනා පෙන්නනවට වඩා machine එක සහ කොල හදන විදිය පෙන්නුවා නම් වඩාත් හොඳයි :)

  • @wainefalldown37
    @wainefalldown37 4 ปีที่แล้ว +1

    Jaya wewa. 👍👍👍👍👍

  • @suwarnathilaka2751
    @suwarnathilaka2751 4 ปีที่แล้ว +3

    jayaweva👍👍👍👍

  • @ghghghgh1696
    @ghghghgh1696 4 ปีที่แล้ว +6

    ඌරා මේකත් විකුනලා කන්න ලෑස්ති වෙලා ඕකට හොදක් නම් වෙන්න එපා මේ කරන්න ගිය අපරාදෙට

  • @chamindasampath90
    @chamindasampath90 4 ปีที่แล้ว +2

    💪💪👍👍🙏🙏 Jayenma jaya..

  • @yking5060
    @yking5060 2 ปีที่แล้ว +2

    ආයෙ වහලනෙ ඕක අද වෙනකොට🤭

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 4 ปีที่แล้ว +2

    All The Best 🙏 Sri Lanka 🙏🙏🙏🙏⭐⭐⭐⭐⭐⭐

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 4 ปีที่แล้ว +2

    Thanks to Mrs. Bandaranayake and her then cabinet.

  • @srimathgebrial1018
    @srimathgebrial1018 4 ปีที่แล้ว +1

    Excellent job; Wimal weerawansa is a strong person. He seems very enthusiastic about his role in the party.Thank you very much indeed; way to go!

  • @pubudulasantha8968
    @pubudulasantha8968 4 ปีที่แล้ว +1

    බලන් ගියහම ළඟ තියාගන්න ඕන රටවල්නේ අපේ මිනිස්සු අෑත් කරලා දාලා වගේ තියාගෙන ඉන්නේ....

  • @srst8028
    @srst8028 4 ปีที่แล้ว

    හරිම ආඩම්බරයි අපේ දේ අපට වටිනවා..

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 4 ปีที่แล้ว +4

    Review Textile industry of the 1960s.
    Restore shiping coperation.
    Re establish Kobbekkaduwa land reform act. Make use of nationalised estate secter ina more beneficial way.

  • @GamithMadumal
    @GamithMadumal 4 ปีที่แล้ว +3

    මහින්ද ගෝඨා ❤🙂

  • @chanakabandara2358
    @chanakabandara2358 4 ปีที่แล้ว +1

    Highly appreciate this effect

  • @tharindu_n_muthukuda9047
    @tharindu_n_muthukuda9047 4 ปีที่แล้ว +2

    ටික ටික නැගිටින ලක් මව්බිමට ජය වේවා...

  • @ashokaparis8696
    @ashokaparis8696 4 ปีที่แล้ว +1

    Jaya wawa Sri Lanka

  • @ranjithranjith5683
    @ranjithranjith5683 4 ปีที่แล้ว +5

    එ්ක හරියට ජේ අාර් ජයවර්දන තමන්ගෙම අම්මට ලෝකෙටම අැරින්න දුන්නවගේ. එ් කියන්නෙ ලෝකෙටම පුලුවන් උගෙ අම්මට හැමනෙන්න. විවෟර්ථ අාර්තිකේ කියන එකේ තේරුම එ්කතමා.

    • @prasadvithanage7011
      @prasadvithanage7011 4 ปีที่แล้ว

      Open economy is good thing but JR did it wrong time ,without world class production within country .
      India introduced it in 1991 but here it was 1978 .
      After 1978 no heavy factories were built in srilanka.
      First need to build more world class products. .

  • @dashmal9557
    @dashmal9557 4 ปีที่แล้ว +1

    Well done Mr GR. Your vision. Nicely executed by capable personnels

  • @sp-sv9wy
    @sp-sv9wy 4 ปีที่แล้ว +1

    Supuri ! Thanks gota

  • @sunilpolgasowitha4257
    @sunilpolgasowitha4257 4 ปีที่แล้ว +3

    Please reopen sugar factor ols

  • @kusumalathakusumalath8774
    @kusumalathakusumalath8774 3 หลายเดือนก่อน

    තෙරුවන් සරණයි ජයම වේවා

  • @real-vw7gp
    @real-vw7gp 4 ปีที่แล้ว +1

    Thanks 👏👏

  • @sanjusanju3120
    @sanjusanju3120 4 ปีที่แล้ว +1

    වැහිලා ගිය සියළුම කර්මාන්ත ශාලා නැවත ආරම්භ කරන්න ,, ජයවෙිවා, අපිට අවශ්‍ය සියළුම දේ අපේ රටෙිම නිෂ්පාදනය කරන්න පුළුවන්නමි මරු නේද,, ඉදිකටුව ,ලුණු ඇටෙි ඉදන්ම පිට රටින් එනව, මෙිව නවත්තන්න ඔන ,

  • @ashraflondon9321
    @ashraflondon9321 4 ปีที่แล้ว +1

    SL next level , Thanx Vimal MP good job 👍🏻

  • @buddhikajayasiri5301
    @buddhikajayasiri5301 4 ปีที่แล้ว +3

    Unlike karala eththe රිශාඩ් ge un wenna ethii 😁😁😁

  • @user-ll9ex3gj7k
    @user-ll9ex3gj7k 4 หลายเดือนก่อน

    කන්තලේ සීනි කම්හලත් රටට අහිමි උනු සම්පතක් නැවත ගොඩ දාන්න වගකිවයුත්තන්ගේ දැනගැනීම සදහා

  • @rumeshchaminda3173
    @rumeshchaminda3173 4 ปีที่แล้ว +1

    චිරන් ජයතු 🇱🇰 lanka...!

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 4 ปีที่แล้ว

    බියගුල්ලන්ට බැරි වුනාට විමල් වීරවංශ මහතා ජයගත්තා ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ජයමවේවා ජයමවේවා ජයමවේවා ජයමවේවා ජයමවේවා 🌹🌹 ශ්‍රී ලංකා මව්බිම රැකගන්නට අපි කැපවෙමු ජයමවේවා 🌹

  • @sameeraisurubandara7735
    @sameeraisurubandara7735 4 ปีที่แล้ว +1

    bro ... I have a little question for you bro....did you guys turn off the sensors of that drone??? hell of work guys...who is the pilot...

  • @vijayafernando1
    @vijayafernando1 4 ปีที่แล้ว +1

    Well done. Hope it is government or cooperative so that people who work benefit not slaves

  • @DammikaDeshanthi-xb7le
    @DammikaDeshanthi-xb7le 3 หลายเดือนก่อน

    අහන්නත් සතුටුයි දෙයියනේ

  • @madushanadithya2492
    @madushanadithya2492 4 ปีที่แล้ว +1

    Respect ✊🏻

  • @dineshprithi8662
    @dineshprithi8662 4 ปีที่แล้ว

    Good Dedication

  • @hollupathiragesarathc909
    @hollupathiragesarathc909 4 ปีที่แล้ว

    ස්තූතියි සර් ඔබට ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා 🌹🌹🌹🌹🌹

  • @mokshalakshika8552
    @mokshalakshika8552 ปีที่แล้ว +1

    Good job 👌❤

  • @user-ll9ex3gj7k
    @user-ll9ex3gj7k 4 หลายเดือนก่อน

    පට්ට ආඩම්බරයි

  • @ukkubandarakandekumbura7022
    @ukkubandarakandekumbura7022 4 ปีที่แล้ว +2

    Consider our lost Tulhiriya textile industry, steel and tyre factories. Good luck

  • @ranuljayasinghe5850
    @ranuljayasinghe5850 4 ปีที่แล้ว +2

    ලෝක යුද්ධ කාලයේ ජපානයේ හිරෝෂිමා වගේ! 😞🇱🇰

  • @chandrikaliyanage8468
    @chandrikaliyanage8468 4 ปีที่แล้ว

    Harima sathutuei dakkahama..Ape rate sampath thibilath comis gahaganna pitaratawal walin Badu gennuwa. Ape seeni karmanthayath Dan patan Aran thibenawa.Ane Ape ratata wasanawakma wewa!!!!!!!!!!

  • @dinuka__r
    @dinuka__r 4 ปีที่แล้ว +1

    Made in Sri Lanka 🇱🇰❤️

  • @hiranthpriya4170
    @hiranthpriya4170 4 ปีที่แล้ว +1

    Grate

  • @bookofkoka953
    @bookofkoka953 4 ปีที่แล้ว

    Great work

  • @dannyweerasinghe5157
    @dannyweerasinghe5157 4 ปีที่แล้ว +1

    Garu sabapathi thuma athulu sewaka madullata yoooda bala yooda sakthiya labewa...siyalu devi pihitai....meyai apa pathuweee...sthuthii garu amathi thumaatath

  • @vihagasadaruwan2910
    @vihagasadaruwan2910 4 ปีที่แล้ว +1

    මෙතනට පරණ කඩදාසි දෙන්න පුලුවන් ක්‍රමයක් කියන්න.

  • @rmchandralatha5856
    @rmchandralatha5856 ปีที่แล้ว

    අපේරටෙි යලි පිබිදිමට ජයවෙිවා

  • @vimsen2221
    @vimsen2221 3 หลายเดือนก่อน

    1977 රටකාපු අය දැන් කොහේද ඉන්නේ?

  • @pereranpereran6412
    @pereranpereran6412 4 ปีที่แล้ว

    Respect Sri Lanka

  • @prasadsamantha4961
    @prasadsamantha4961 4 ปีที่แล้ว

    Niyamai