කඩදාසියට දියාරුවන ඩොලර් Paper factory

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • Follow on:
    #rupavahininews #slrc #rupavahini
    එසැණින්, වගකීමෙන්, සවිස්තරාත්මකව තොරතුරු දැනගන්න සයිබර් අවකාශයේ ජාතික පුවත් වාර්තාකරණය - Rupavahini news
    Official website (news) - www.runews.lk
    Official TikTok Account (news) - Link: shorturl.at/itG48
    Official facebook page (news)- / runewslk
    Official website - www.rupavahini.lk
    Official TH-cam Channel - www.rupavahini...

ความคิดเห็น • 172

  • @ruwanthimira3634
    @ruwanthimira3634 ปีที่แล้ว +52

    රට වෙනුවෙන් කැප වෙන ඔබතුමන්ලා ඇතුලු සේවක පිරිසට සැමට බොහොම පිං ..🙏

  • @mithundharmanga2025
    @mithundharmanga2025 ปีที่แล้ว +51

    අහපු ලස්සනම ප්රවෘතියක්. මේ වෙනුවෙන් කැපවෙන හැමෝටම බොහොම පිං. ❤️

  • @Viewsonviews360
    @Viewsonviews360 ปีที่แล้ว +19

    විමල් විරවන්ශ ඇමති තුමා කල යහපත් දෙයක් ..සභාපති තුමාත් රටට නයක් නැති මිනිසෙක් මෙවැනි මිනිසුන් තමයි රටෙ රජ්‍යය ආයතන වල නිලධාරීන් විය යුත්තේ ...ජය ශ්‍රි

  • @kanishkanish
    @kanishkanish ปีที่แล้ว +49

    අනේ පුලුවන් නම් හොයලා බලලා වේයන්ගොඩ පිහිටි වේටෙක්ස් vetext පේෂකර්මාන්ත ආයතනයත් පටන් ගන්නකෝ...

    • @buddhikanuwan9489
      @buddhikanuwan9489 ปีที่แล้ว

      දැන් ඒක යුධ හමුදා මධ්‍යම අවි සහ පතරොම් ගබඩාව නේද

  • @kumarasarath1653
    @kumarasarath1653 ปีที่แล้ว +3

    අපේ රටෙිි මරලා දැමු කර්මාන්තශලවලට නැවත පන්නරය දෙන ඔබ සියලු දෙනාට හිස නමා අචාරය 🙏🙏🙏🙏🙏🙏

  • @smniluka1923
    @smniluka1923 ปีที่แล้ว +13

    මේ වගේ නිලධාරින් තමයි මේ රටට ඕන ..සුභ පැතුම් සර්.ඔබ තුමාට

  • @mmnmaths6206
    @mmnmaths6206 ปีที่แล้ว +13

    විමල් වීරවංශ ඇමති ඉන්න කාලයේ පටන් ගත්ත හොඳ වැඩක්.අගය කළ යුතුයි.මයිනලා,කාපුටලා විනාස කළා හැම දේම.

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 ปีที่แล้ว +10

    විමල් වීරවංශ මහතා ටමෙ ගෞරවය ලැබිය යුතුය,👏👏👏💓💓

  • @prasadperera9919
    @prasadperera9919 ปีที่แล้ว +14

    අලුත්තින් වැඩ කටයුතු ආරම්භ කර නව සංවර්ධන කරා මෙිමෙය වු සියලු දෙන්නාටම ස්තුති 💕💕💕

  • @rangaprasanga8452
    @rangaprasanga8452 ปีที่แล้ว +25

    ලංකාවෙ නිෂ්පාදන තව තවත් වැඩි කරන්ඩ.

  • @සරිනා-ට3ය
    @සරිනා-ට3ය ปีที่แล้ว +22

    අහන්නත් ආසයි...ඔබතුමාට තව ටවත් ශක්තිය ලැබේවා ....

  • @prageethbandara5381
    @prageethbandara5381 ปีที่แล้ว +90

    විමල් වීරවංශ මහතාට ස්තුති වන්ත වෙන්න ඕන මේක පටන් ගත්ත එකට.

    • @chamindaprasad
      @chamindaprasad ปีที่แล้ว +8

      Ow vimal virawansa amathi thuma thamai

    • @volexengineering4627
      @volexengineering4627 ปีที่แล้ว +9

      මෙයාගේ දේශපාලනට මම එකග නෑ, නමුත් මේ වගේ වැඩ කිහිපයක් ආරම්භ කලා එයට ස්තුතියි.

    • @easypeasy1320
      @easypeasy1320 ปีที่แล้ว +2

      My next vote for JVP🇱🇰👍🏽🙏🏼♥️💯

    • @gimhansaranga2528
      @gimhansaranga2528 ปีที่แล้ว +1

      😂😂😂

    • @isurumaddumage1922
      @isurumaddumage1922 ปีที่แล้ว

      viravansha karapu magulak naha.

  • @truth2649
    @truth2649 ปีที่แล้ว +12

    මෙන්න ජාතික වීරයෝ... මේ අය වගේ සභාපතිලාට ජය

  • @sankanelum
    @sankanelum ปีที่แล้ว +9

    මෙන්න නිගම සබහපතිලා ❤️

  • @meheshalagayathri8973
    @meheshalagayathri8973 ปีที่แล้ว +9

    තවත් දියුණු වේවා පතමි 🙏🙏

  • @dewminiobeysekara5969
    @dewminiobeysekara5969 ปีที่แล้ว +6

    Ane හැම industry ekakma මෙහෙම දියුණු වේවා 🙏🙏

  • @Praneeth_pathiranage
    @Praneeth_pathiranage ปีที่แล้ว +4

    ඔය වගේම ඇඹිලිපිටිය එකත් ඉක්මනීන්ම පටන් ගන්න ඔනී

  • @wimalasenawijethunga1668
    @wimalasenawijethunga1668 ปีที่แล้ว +8

    දිනෙන් දින දියුණු වේවා.

  • @යසස්ශ්රිජ්යෝතීෂසේවා

    විමල් ඇමති තුමාගේ තේරීම හොදයි ... සභාපති තුමාගෙ දැක්ම හොදයි ...

  • @chandrajanaka1331
    @chandrajanaka1331 ปีที่แล้ว +8

    බලාගෙන ලාඛලැබෙන බව දැනගත්තොත් ඔඛ වෙන තැනකට මාරු කරයි.මෙකද අපේ අය ආස පාඩු ලබන ආයතනවලට නිසා.

  • @sunalikanchana4201
    @sunalikanchana4201 ปีที่แล้ว +1

    ඔබතුමන්ලාට යෝද බල යෝද සක්තිය ලැබේවා ..මේකරන්නාවූ මහගුසේවයට...බුදු සරනයි

  • @pesandugunarathna1888
    @pesandugunarathna1888 7 หลายเดือนก่อน

    රටට වැඩක් වුණේ මේ ප්‍රගතිශීලී දේශපාලන කඳවුරෙන් විතරයි ❤

  • @rc-pg1bd
    @rc-pg1bd ปีที่แล้ว +7

    යකෝ ඕකට විමලේ තමයි පන දුන්නෙ.ඒකට රෙස්පෙක්ට කරපන්

  • @nadeekajayasinha9686
    @nadeekajayasinha9686 ปีที่แล้ว +5

    ගොඩාක් සතුටුදායක ආරන්චියක්

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว

    බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට හා සේවකය මන්ඩලය ට.
    ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා ඉලක්කය කරා යන්න යෝද ශක්තිය ලෙබේවා !!

  • @vimeshadsocial7155
    @vimeshadsocial7155 ปีที่แล้ว +7

    සීනි කම්හලත් ගොඩ දාපල්ලා

  • @caught24
    @caught24 ปีที่แล้ว +7

    me wage news trending wenna one,nathi banema kiyanne nathuwa

  • @වයිට්හැකර්
    @වයිට්හැකර් ปีที่แล้ว +4

    ඇත්තම ගොඩාක් සතුටුයි

  • @prasannajayasinghe6106
    @prasannajayasinghe6106 ปีที่แล้ว

    තෙරුවන්ගේ සරණින් මේ ව්‍යාපාරය දියුණු වෙන්න ඕන අහින්සක දරුවන් ට අඩු වට පොත් ගන්න ලැබේවා 👍🥺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏾🙏🏿🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🙏🙏🙏🙏🙏🏻

  • @SLtravelbk
    @SLtravelbk ปีที่แล้ว +4

    ඉගෙනගන්න අපිට ලොකු උදව්වක් 🥺❤️🙏

  • @dilshandill4595
    @dilshandill4595 ปีที่แล้ว +4

    ❤️ great job

  • @ruwanperera491
    @ruwanperera491 ปีที่แล้ว +1

    දෙවි පිහිටයි.....සභාපති තුමනි. ඔබ සැමට බොහොම ස්තුතියි.....කාලාකණ්ණි දේශපාලනයට සම්බන්ධ නොවී ඉදිරියට ගෙන යාමට ඔබ සැමට දේව ආශිර්වාදය ලැබේවා.

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 ปีที่แล้ว

    අගය කල යුතු දේ අගය යුතුයි .මෙහි මූලිකත්වය ගත් විමල් වීරවංශ මහතාට ජයවේවා .

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 ปีที่แล้ว

    අපේ රටට අවශ්‍ය කඩදාසි ටික කොහොමහරි අපි නිපදවමු.

  • @dilinimenikmarasinghe3902
    @dilinimenikmarasinghe3902 ปีที่แล้ว +1

    Great job sir. Respect all of them 🙏🙏

  • @sriyanirajapaksha5584
    @sriyanirajapaksha5584 ปีที่แล้ว +1

    ඔබතුමාට ගොඩක් පින්

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 ปีที่แล้ว +3

    ලංකාව ලොකු අගාධයකට වැටිලා වගේ තමයි රට ගොඩ ගන්න උදව් කරන සියලු දෙනාට b s

  • @Benny-bt6wt
    @Benny-bt6wt ปีที่แล้ว +1

    godak sathutuii!!! obathumanlata bohoma pin..dinen dina rata goda ganna mahansi wena siyalu denagema weda katayuthu sarthaka wewaaaa!!!!!💖💖💖💖💖

  • @qualytv5506
    @qualytv5506 ปีที่แล้ว

    නියමයි නියමයි නියමයි. great job keep up.

    • @gfw2095
      @gfw2095 ปีที่แล้ว

      Its very happy news for all of us

  • @kapilasandaruwan8240
    @kapilasandaruwan8240 4 หลายเดือนก่อน

    ජයවෙව

  • @KrishanRoo
    @KrishanRoo ปีที่แล้ว

    Appreciate the service of this chairman!

  • @nilanthigunasingha9058
    @nilanthigunasingha9058 ปีที่แล้ว

    ජයවේවා. දියුණු වෙවා

  • @punchisamanali8738
    @punchisamanali8738 ปีที่แล้ว +1

    Godak watina Video ekak...Me weda karana Siyaluma Denatai...Me Ayathanaye .Himi Karuwantai.🤲❤

  • @surangijayawickrama8616
    @surangijayawickrama8616 ปีที่แล้ว

    ගොඩක් සතුටුයි ,,, ජය වේවා ,,😊😊

  • @nadeekapathirage4850
    @nadeekapathirage4850 ปีที่แล้ว +4

    Ane watinwa lamainge poth tika aduwata dunnoth godk pin.

  • @S_han1210
    @S_han1210 ปีที่แล้ว +1

    මුංම කාපු රටනේ දැන් ආයේ හදලා ගන්න එක සතුටුයි. මැතිණි ඉඳියනම්….

    • @johnny_testicles
      @johnny_testicles ปีที่แล้ว

      මැතිනි දන්නා ආර්ථිකයක් නෑ බන්.

  • @productions2102
    @productions2102 ปีที่แล้ว +2

    ජයවේවා

  • @liyanageanusha9137
    @liyanageanusha9137 ปีที่แล้ว +1

    සභාපතිතුමනි වාලච්චේන වගේම ඇඹිලිපිටිය කම්හලත් දියුණු කරන්න ඒක ඔබලට කරන්න පුළුවන්🙏

  • @jehanperera7797
    @jehanperera7797 ปีที่แล้ว

    Thank you for your excellent work 🇱🇰🇱🇰🇱🇰🇱🇰👏👏👏👏👏

  • @shalkirathnayake2003
    @shalkirathnayake2003 ปีที่แล้ว

    අනේ ගොඩක් පිං .අපි වගේ ඉගෙන ගන්න ලමයින්ටයි මෙකෙන් ලොකුම වාසිය♥️

  • @Rangahmail
    @Rangahmail ปีที่แล้ว +1

    Good job 👍 All the best 💪

  • @avanthaperera7945
    @avanthaperera7945 ปีที่แล้ว

    Thank you w.w.

  • @anuruthwijeyekoon7683
    @anuruthwijeyekoon7683 ปีที่แล้ว

    Well done.MADE IN SRI LANKA 🇱🇰
    let's help the factory by purchasing walachena stationery.

  • @nocopyrightsrilanka2187
    @nocopyrightsrilanka2187 ปีที่แล้ว

    අර කට්ටියට කිව්වනම් ඔකේ ඇතුලෙත් වෘත්තිය සමිතියක් පිහිටවලා ඔ්ක ආයෙමත් විනාස කරලා දාන්න පුලුවන්. පුලුවන්නම් ඒ කට්ටියගේ හුස්මක් වත් වැටෙන්න තියන්න ඒපා. මම මේ ඉල්ලිම කරන්නේ රට වෙනුවෙන් සහ අපේ දරුවෝ වෙනුවෙන්. ස්තුතියි මේ මෙහෙවරට. ඔබ වැනි අය තමයි ඉන්න ඖන. මේකේ.

  • @apeitpanthiya9578
    @apeitpanthiya9578 ปีที่แล้ว +1

    Campaign පටන් අරන් වගේ..

  • @latinsatharasinghe975
    @latinsatharasinghe975 27 วันที่ผ่านมา

    මේකට ගරුත්වය යායුත්තේ විමල් වීරවංශ මැත්තුමාටයි ඔබ වැනි කෙනෙක් මේ රටේ ජනාධිපති වූවානම් රට ගොඩගන්න එක් ඒකාන්තයි ඔබ පක්ශයට ජය

  • @rukmaldisanayaka353
    @rukmaldisanayaka353 ปีที่แล้ว +1

    දේශපාලකයෝ ඉන්නෙ වැඩකරන්න .උන් වැඩ කලා කියලා අමුතු කැටයම් න දෙන්න ඕනි නෑ

  • @deV-jy2pn
    @deV-jy2pn ปีที่แล้ว

    Thank u so much 🙏(as a student)

  • @hdbrother5815
    @hdbrother5815 ปีที่แล้ว +4

    ගෝටගෙ වැඩ තමා

  • @sithufoto
    @sithufoto ปีที่แล้ว

    Jaya wewa . Lokkek horek nounoth ratata jathiyata adare me wage manusayek unoth apita suba anagathayak tiyayi Karan yanna ❣️

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 ปีที่แล้ว +8

    මෙම සභාපතිවරයා ගැන පුදුම ආඩම්බරයක් දැනෙන්නේ. විමල් වීරවංශ අමාත්‍යවරයාටත් බොහොම ස්තුතියි..

  • @deshanianurudhika6110
    @deshanianurudhika6110 ปีที่แล้ว +3

    ඕක පටන් ගත්තෙ කර්මාන්ත ඇමති විමල් විරන්ශ ගෙ කලෙ, හිටන් ජනපති ,රනිල් අගමැති , බදුර්දින් කර්මාන්ත ඇමති කාලේ තමයි ඕක විකුණන් හැදුවේ , දැන් විමල්ලා නෑ, රනිල් ජනපති , මෙව මෙහෙම වුනෙ මොඩ අරගල හෙතුවෙන්,

    • @mwlk9508
      @mwlk9508 ปีที่แล้ว

      Vimal ge Bank acount eken wenna athi meka patan gatte😂 ubala wage gonnu genawa palakayo hinda thama mehema wela thiyenne.

  • @pemasiriwijerathna8633
    @pemasiriwijerathna8633 ปีที่แล้ว +1

    Good luck

  • @thissaperera9664
    @thissaperera9664 ปีที่แล้ว +2

    well done ranil sir

  • @nuwanindrathilaka5030
    @nuwanindrathilaka5030 ปีที่แล้ว

    Great 🤜

  • @amithachandima3318
    @amithachandima3318 ปีที่แล้ว +1

    මේක පෞද්ගලික කරණය කරා නම් මීට වඩා කාර්යක්ෂම හා ලාබදායි වෙයි.

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 4 หลายเดือนก่อน

    විමල් වීරවන්ශ මහතාගේ මුල්පිරීමක්.

  • @chamathakalanka6352
    @chamathakalanka6352 ปีที่แล้ว

    Me wage director kenek Inna ekama watinwa..🔥🔥🔥

  • @dulipabeysingheabeysinghe6337
    @dulipabeysingheabeysinghe6337 ปีที่แล้ว

    Great work our Bimal sir

  • @kkrishanikrishani9395
    @kkrishanikrishani9395 ปีที่แล้ว

    ඔබ තුමා ඇතුළු සේවක පිරිසට හිස නමා ආචාර කරන්නෙ මූ හොරු බන්ග වේවා

  • @sathyagaweshaka8430
    @sathyagaweshaka8430 ปีที่แล้ว +2

    Tamil minissu atthatama kepavimen weda karanawa..

  • @gfw2095
    @gfw2095 ปีที่แล้ว

    Its very happy news for all of us

  • @Jothishayamantharaadawiya
    @Jothishayamantharaadawiya ปีที่แล้ว +3

    👍👍👍❤️❤️

  • @jayasinghesphiwk4530
    @jayasinghesphiwk4530 4 หลายเดือนก่อน

    මේකේ තව80%ක් විතර ප්‍රයෝජන ගන්ඩ තියෙනව.කර්මාන්ත ශාලාවෙ හැටියට සුලු නිශ්පාදනයක් වෙන්නෙ.පුද්ගලික අංශයට දීල හරි ඉතිරි ටිකෙනුත් ප්‍රයෝජන ගත්තනං හොදයි.විදුලි බලමන්ඩලය මත යැපෙන්නෙ නැතුව සූර්‍යය කෝශ වලට යොමු උනානම් හොදට අව්ව තියෙන පැත්තක් හන්ද හොද ප්‍රතිපල ගන්ඩ පුලුවන් වේවි.පරන කඩදාසි ප්‍රයෝජනයට ගන්න එක හොදයි.ඒත් පරන කඩදාසි වලින් quality කඩදාසි හදන්ඩ බෑ.කඩදාසි නිශ්පාදනය ලෝකෙ ලාබ දායකම කර්මාන්ත අතලොස්සෙන් එකක්.අද ලෝකෙ කඩ දාසි හදන්නෙ පිදුරු වලින් නෙමෙයි .සැහැල්ලු දැව වලින්.එක පුලුං කොට්ට ගහකින් ලක්ශ 10 ක විතර කඩදාසි හදන්ඩ පුලුවන් .

  • @Sugatho
    @Sugatho ปีที่แล้ว

    ඔබතුමා ta Godak pin මහත්මයාණෙනි TharuwanSaranai 🌹🙏 Seyaluma Sawaka මහතුන් ta🙏🌹

  • @thilinaprbahath9042
    @thilinaprbahath9042 ปีที่แล้ว +2

    100%Goda gamu kohomahari.

  • @yhemalatha8325
    @yhemalatha8325 ปีที่แล้ว

    👌💚💜💙💛budusaranai siyalu denatama

  • @pathiranawickamarathne5034
    @pathiranawickamarathne5034 ปีที่แล้ว +1

    Hoda palakayak horakana aun nesaea maka vanasuna apata avasya hamadama lankava hadamu

  • @dahamchinthana1033
    @dahamchinthana1033 ปีที่แล้ว

    Thank you sir.

  • @upuldhanushkagajanayake2719
    @upuldhanushkagajanayake2719 ปีที่แล้ว +1

    විමලෙගෙ වැඩ

  • @nilangaherath8318
    @nilangaherath8318 ปีที่แล้ว +2

    ❤️❤️❤️🙏🙏

  • @tudorrajakaruna3656
    @tudorrajakaruna3656 ปีที่แล้ว +2

    👍👍👍👍👍👍👍❤❤❤❤❤

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 ปีที่แล้ว

    Ubalathma. Mahathwaru. Budisaranai

  • @srilaldushmantha8338
    @srilaldushmantha8338 ปีที่แล้ว

    Niayami.jayawewa

  • @rasaraheshan1431
    @rasaraheshan1431 ปีที่แล้ว

    menna niladariyooo godak adarei

  • @nuwaniusliyanage3162
    @nuwaniusliyanage3162 ปีที่แล้ว

    woooow obathuma hemadama enda one.ratata sampathak obathuma

  • @ForBetterLifeyt
    @ForBetterLifeyt ปีที่แล้ว

    සතුටක්...පුලුවන් කම තියෙනවා , උත්සාහයයි ඕනේ🤔😃

  • @JanakaRathnayake-vq7vm
    @JanakaRathnayake-vq7vm 4 หลายเดือนก่อน

    විමල් විරවාංශ නාමය වැඩකරැවො වැඩ පෙන්නලා තියනවා පුලුවන් නම් කයිය නායක බල අැණියෙන් එකෙක් දපල්ලා අැතුලට අරගල විතරයි

  • @pathummendis8349
    @pathummendis8349 5 หลายเดือนก่อน

    Need a video about KSPA PAPER

  • @gayanchandima995
    @gayanchandima995 ปีที่แล้ว +3

    මෙය මෙසේ මේ තත්වයට මෙසේ ගොඩ ගත්තේ විමල් විරවංශ තුමා ඇමතිදුර දරණ සමයේ ඔහුගේ කැපවීම මත

  • @dahamfernando8566
    @dahamfernando8566 ปีที่แล้ว

    Mewa diyunu karapn mewaye rakiya dipan mewa wage factory karala Tami south Korea goda gihin tine puluvan taram factory open karala apanyana adayam wadi karapn

  • @sanjeewajayarathna7037
    @sanjeewajayarathna7037 ปีที่แล้ว +1

    JVP වෘත්තීය සමිති ත්‍රස්‌තවාදය එන්න දෙන්නේ නම් එපා.
    ජය ශ්‍රී ලංකා!
    ❤️ 🇱🇰 ❤️

  • @GaminiJayalal-jk5cy
    @GaminiJayalal-jk5cy 7 หลายเดือนก่อน

    Meken apita කඩදාසි whosale ganna baida

  • @indikalogon
    @indikalogon ปีที่แล้ว +3

    ඔය සභාපතිතුමාට 3 ගුණයක් පඩි ගෙවලා තව ආයතන 3 ක් භාර දේන්න. කාර්ය්‍ය මණ්ඩලයේ නිළධාරී අනුපිළිවෙල බලල දෙදෙනියට වෙන ආයතනයක සභාපතිකමක් දෙන්න. 0 තිබ්බ ආයතනයක් ගොඩ ගත්ත අය කොතන ගියත් වැඩ කරයි. සිංගප්පූරුවේ කරේ ඒ්ක තමයි.

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว +4

      Othanata api urthiya samithiyak patangaththoth thava hodai neda.🤣🤣

    • @gihanudayajith3744
      @gihanudayajith3744 ปีที่แล้ว +3

      @@gayankarunasinghe5780 Punchi ammage puthanoge ekakda bro.🦬🦬🐂

    • @gayankarunasinghe5780
      @gayankarunasinghe5780 ปีที่แล้ว +1

      @@gihanudayajith3744 punchi ammage kattiya thama hoda 🤣🤣🤣

    • @chandhanachandhana7362
      @chandhanachandhana7362 ปีที่แล้ว

      Ane kuhakayo urithiya samithi ( Union) pihitawanna hadai ekatanm ida tiyanna epa.....okun Dan okata plan karala athi.....

  • @ruvindaranasinghe
    @ruvindaranasinghe ปีที่แล้ว +1

    🙂🙂🙂
    👍👍👍

  • @roshanwijesinghe6945
    @roshanwijesinghe6945 ปีที่แล้ว

    Supab

  • @rooproducts4518
    @rooproducts4518 ปีที่แล้ว

    Eka nm eththa.oka ptn gnna hemadema kle wimal weerawansha mahathmaya...kage unath hodak thiyenw nm kata erala kiynna puluwn wenna oni...

  • @blacklion9018
    @blacklion9018 ปีที่แล้ว

    සභාපති තුමනි ඔබට පිං

  • @rmmskrathnayaka5992
    @rmmskrathnayaka5992 ปีที่แล้ว

    මේ රට දියුණු කරන්න පුළුවන්. පාලනය වෙනස් කරමු. හොරු පන්නමු.

  • @matheeshaweerasinghe4320
    @matheeshaweerasinghe4320 ปีที่แล้ว

    සතුටුයි 😈♥️