ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
අපේ හාමුදුරුවනේ ඒ කථාවනම් සහතික ඇත්ත.... නොදකින ඇත්ත පෙන්නල දෙන අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබිලා තවත් කාලයක් මිනිසුන්ගේ දැනුම පාදන්න බණ දහම් දේශනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා... 🙏🙏🙏🙏🙏
බොහොම පින් ඔබවහන්සේට කියා දුන්නාට අපේ උන් ව්ස්ව ව්ද්‍යාල ගියා කියලා මහන් තත්වෙන් ඉන්නේ ඔබවහන්සේට පින් තෙරුම් කර දුන්නාට
ඇත්ත අපේ හාමුදුරුවනේ .දනුෂ් මහත්තයෝ මේ ස්වාමීන් වහන්සේ සමග තවත් වැඩසටහන් කරන්න. ගොඩක් වටිනවා..දීර්ඝායුෂ වේවා .🙏🙏🙏
තෙරුවන් සරනයි !නිවනම වේවා ! ගෞව් රවනිය ස්වාමීන් වහන්ස🙏🙏🙏
ඔබ වහන්සේට පිංපෙත් අනුමෝදන් වේවා.....මේ භවයෙත්,පෙර භවයෙත් කල සියලු කුසල් අනුමෝදන් වී...උත්තරීතර රහත් භාවය අනුමෝදන් වේවා....සාදු..සාදු...සාදු ...
තෙරුවන් සරණයි දීර්ගායුස ලැබේවා
දීර්ඝායු ලැබේවා පින්වත් මහණෙනි ස්තුතියි
ආයු ..බෝ.වේවා අපේ හාමුදුරුවන් වහන්සේ ට
සහෝදර අදත් ඔබගේ වැඩසටහන බැලුවා ඔබට පින් අපේ හාමුදුරුවන්ටත් ඔබටත් තෙරැවන් සරනයි
Bududhama vitarai lokaye thiyena eka sathya dhama....eya therum gathrhe kena sadahayama senasenawa...swaminwahansege deshanawa godak watiyawa...danush obatath godak pin...programme ekak karanna balanna piriten apita ganna puluwan prayojana....theruwan saranai....
ඔබට පිං හාමුදුරුවනේ ඔබට ජය
අපේ හාමුදුරුවෝ ..🙏🙏🙏
Sadu 🙏 🙏 sadu sadu 🙏 sadu 🙏
Terwan sarnai ape suwamin වහන්සේට දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu
👌🙏🙏🙏💐obawahanseta nirogisapa labewa
yes !! greatfully !! Programe....want more this ...thank u !!!🙏🙏🙏🙏❤
Dhanush. 🙏🙏🙏🙏🙏🙏. Hisa. Nama. Achara. Karanawa. Obata. Ape. Uthum. Suwaminwahansa. Mehema. Hari. Munagassanawata. Theruwansaranai
ape hamuduruwane obata dirgayuma wewa apita dena danumata
ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ
තෙරුවන්සරණයි
සාදු සාදු සාදු
Budusaranai
.taruwan saranai
ඔබ වහන්සෙ ට,බූදුසරනයි,කියන,දෙ, සත්තයි
Bohoma pin ape swamin wahanseta.....
Hariyatama hari ape haamuduruwanee
හරකෙක් කමෙට් කර ඇත තේරුම් ගන්න තරම් නුවනක් නැත දීර්ඝ ආයූ වේවා
විශ්ව විද්‍යාල ගැන නොදැන සිටි ගොඩක් දේ ඉගෙන ගත්තා. බොහොම පිං. අබ සරණයි!
Batahira akramanaya sannadda akramanayak neme.adayapanayen,agamen,arthikayen samanwithai ada inne okkoma kalu suddo rellata yanawa.
Ee vishwa vidyalaya thiyenne thama thamange sariraya saha manasa thulai. Yana vidhihak thiyanawa. Theruwan saranai.
සහතික අැත්ත හාමුදුරුවො කියන්නෙම. බුදුරජාණන් වහන්සෙ පමණයි නේන්නම් විශ්වයම දැනගත්තෙ ලොවම සුවපත් කලා
Me swamin wahansege video ahanna aasai theruwan saranai
Sadu sadu sadu.
Samawenna hamuduruwo ... yudha pitiya sri lankawai. Ravana raju asurayek
Dirgayu veva obavahanseta
ධනුෂ් අය්යේ මෙ වැඩසටහන් ඉංග්‍රීසි ට්රාරාන්ස්ලේට් කරලා ලෝකය ටම දෙන්න
mole hoda nadda
ඇත්තටම ගොඩක් වටිනවා..
@@chathuranimesh5449 👎👎👎👎👎👎
@@chathuranimesh5449 මේ ස්වාමීන් වහන්සේගේ කතාව අවබෝධයෙන් අහන්න .තේරෙයි කාගෙද මොලේ හොඳ නැත්තේ කියලා.
Manushayo lankawe ayata sinhala anahanna barikamak nane eka nisa lankawe dewal sinhala withak thibunano athi english oneh neh
mewan uthuman wahansela thawath ape lakbime bihi wewa
Yes ur right Saud Saud🙏🙏🙏
Ow
ආයුබෝවන්
💝💖💗
කරුණාකරල උන්වහන්සේ ට පාඩුවෙ ඉන්න දෙන්න කරදර කරන්න එපා උන්වහන්සේ ට මරණ තර්ජන ඇවිල්ල තියෙන්නේ
Aubo,wewa
🙏🙏🙏🙏🙏🙏
❤️
Oba wansahata b s
🙏🙏🙏
Atha.kiuwa.ape.hamuduruwo.bs.
Danush ge tattet pedila boru hoyalama mu salli hoyanawa hodata eka eka magul genalla.rawana rajuge dehaya pennanawa kiyala hodatama endu redda
සෝතාපන්න මාර්ගය ගැන දේශනාවක් කරන්න
ධනුෂ් අප වෙනුවෙන් මේ කරන කර්ත්වයට ඇගයිමක් කල යුතු නොවේද ?
සක්විති රජතුමා - ශ්‍රි ලංකාද්විප්යේ අනාගතයේදි පහල වෙනු ඇත. - th-cam.com/video/jQ0hZKwSi0s/w-d-xo.html2019 දි ලංකාවට මෙත් බොදිසත්වයො වැඩමවු විගස සිදු වූ ආශ්චර්වමත් සිදුවීම - th-cam.com/video/U47J-4LXG4Y/w-d-xo.html
Kiyanadhehi waradhaknaha habai adhyapanayalabima wadhagathkota salakiyayuthui Alquranaye pawasathibenne adhyapanaya labanakenathamai wedi pin pramanayak upayanne
දනුෂ්ක අයියේ , ස්වාමීන් වහන්සේගෙන් අහන්න පුලුවන්ද , කුන්ඩලනී ශක්තිය ගැන , ඒ ... ශක්තිය ඇති කරගන්න ආකාරය ගැන.
උබලා ඔය හොයන්නේ රාවණා බලල නේ, කුණ්ඩලීණි ශක්තිය පිලිබදව පොත් ඔනෑ තරම් පුස්ථකාලයේ තියෙනවා, හැබැයි ඒ භාවණාව සුසුම්ණාව පදනම් කරගෙනයි යන්නේ, අති භයාණකයි හොදේ. වැරදුනොත් සුසුම්නාව කඩා ගෙන තමයි ඉන්න වෙන්නේ..ඒ නිසා කරණ භාවණාවක් බෞද්ධ ධර්මයට පිටින් කරණ භාවණාවක් ගුරුවරයෙක් නැතුව කරන්න යන්න එපා. අනිත් එක කුණ්ඩලීණි ශක්තියට වඩා, විශ්ණු ශක්තියට වඩා, රවණා ශක්තියට වඩා අපේ හෙලයොන්ගෙන් එන ශක්තියක් තියෙනවා, එක උරුම උනේ අපේ ලංකාද්විපයට හදුන ගත්තේ මිහිදු හාමුදුරුවො ලංකාවට වැඩම කරාට පසුවයි..කුණ්ඩලිණි ශකිතියෙන් කරන්න පුලුවන් පොඩි දෙයක් විතරයි, නමුත් අර ශක්තිය ලඟා කරගත්ත කෙනෙක්, ප්‍රභල දෙවල් පවා කරන්න පුලුවන්.ඒ තමයි මෛත්‍රි භාවනාව පදනම් කරගත් ශක්තිය, ඒක ඉතින් ඔය කුණ්ඩලීණි ශක්තියට වඩා ප්‍රභල ශක්ති උපදවා ගන්න පුලුවන් භාවනාවක්, හින්දු ආගම් වල තිබ්බ භාවනාව රාවනා වැඩි දියුණු කරලා කුණ්ඩලිණි ශකිතිය කියලා ඔක ප්‍රචලිත උනා, එහෙත් ලොකේ පරද්දන්න බැරි ශක්තියක් තියෙනවා, ස්තීර එකක්, එක නවත්තන්න මේ ලොකේ මොන ජගතෙක්වත් නෑ...ඒ ශක්තිය ඉතින් උබල දන්නවා, එත් දැනගත්තත් ඒවා අදුනගන්නේ ඒවා වල රහා අදුනගන්නේ බොහොම සුලූ පිරිසක්...ඔක සක්විති රජා ගාව තිබෙන ශක්තියක්. :)...
@@thanuka.senadheera රාවාණා බලන්න කලින් ඉදල දන්නවා.. ඒ.. උනත් මේ... ශක්තිය මොකක්ද කියලයි මට හරියටම දැනගන්න ඕනී.. කොදු නාරටියේ පහල කෙලවරින් පටන් ගන්න එක , ඒ.. විස්තර ඔක්කොම මන් දන්නවා.. ඒත් මට දැනගන්න ඕනී ඒක නෙවෙයි . බුද්ධදර්ශනයේ තියෙන්නෙ ලෝකෝත්තර සැපැය හෙවත් නිර්වානය ලගා කර ගැනීම ගැන. එතකොට බුදුහාමුදරුවො දේශනා කරලා තියෙනවා ලවුකික ධ්‍යාන සැපය ගැන. ලවුකික ධ්‍යාන සැපයද , ඉශිවරු බාවනා මගින් ලබාගන්නේ? කුන්ඩලනී ශක්තිය හා මේ හා සම්බන්ධ ලවුකික ධ්‍යාන සැප යනු කුමක්ද කියල පැහැදිලි වීඩීයෝවක් කරන්න පුලුවන්ද දනුෂ්ක අයියේ... ගොඩාක් පින්.
@@ashanvidanapathiranage4187 ධ්‍යන තල ලබා ගත් කෙනෙක් ලඟ මා ඉද තිබෙනවා මිත්‍රයා, එහෙත් කුන්ඩලීණි ශක්තිය උන්වහන්සෙලා පවිච්චි නොකරයි, උන්වහන්සේලා පවිච්චි කරන්නේ මෛත්‍රි භාවනාව, ලෞකික ධ්‍යාන තල කියලා කියන්නේ ඇස් ඇරගෙන සිදු වෙන සමාධිය, එයත් උන්වහන්සෙලාට සිදු කර හැකි, හැබයි කුණ්ඩලීණි ශක්තිය බුදු දහමට විරුද්ධයි. එනම් ඒ ධ්‍යාන තල ලබා ගත් ඉශිවරු හිර වෙන්නේ විශ්ණු දෙවියොන්ගේන් ලබා ගන්නා ලද ශක්තිය යනුවෙන් මෙනෙහි කිරිමෙන්, බුද්ධ දර්ශනය අනුව සියලු දේ අනිත්‍ය පසක් කොට එහෙත් එක් කාරණයක් නිත්‍ය ලෙස සකස් කොට ගන්නා ලද ශක්තියකින් නිර්වාණය කරා එලබෙන්න පුලුවන් කාරණය සදහන් කරනවා. එහෙත් එය තෙරුම්ගන්න අපේ ගොඩක් ස්වාමිණ්වහන්සේලාට බැරිවිතිබෙනවා, ඔබ උත්සහා කරත් එයටත් ඔබට පින තිබෙන්න ඔනේ දැන්ගන්න, හෙතුව, මේ ලොකේ ස්වභාවධර්මය පවතිනවා බැලන්ස් එකක් එ බැලන්ස් එක අයුතු විදියට පාවිච්චි කිරිම නිසා විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා ඔය ශක්තින් පාවිචි කරොත්, විශේශයෙන් කුණ්ඩලිණි ශක්තිය, එක යොගි භාවණාවක්, ඒමගින් මනුස්ශයා අඩක් අප්‍රාණ වෙන්නත් පුලුවන්..කෙසේ නමුත් අපි බුද්ධ දර්ශනයෙන් පොශනය වු මිනිස් වර්ගයක් නිසා, අපිට ලැබී තීබෙනවා ඉතාම ප්‍රභල භාවනාවක්, කොහේ හො නිවන් යෑමටනම් අනිවාර්යයනෙ මෛත්‍රි භාවනාව සිද්ධ කල යුතුය...මම එක් සුත්‍රයක් තිබුනා ත්‍රිපිටකයේ, ඒ කාලේ මම ඒ සුත්‍රය සෑහෙන්න ගවේශනය කලා...එත් එක්තරා දිනක්, මට හම්බවුනා සිත් කියවිය හැකි ප්‍රභල පුද්ගලයෙක්, මට නම කියන්න බෑ...උන්වහන්සේ කියා දුන් ගොඩක් දෙවල් පන්සිල් පද 5 රකින්නේ නැතුව ගන්න බෑ...පන්සිල් පද 5න් උනත් මෛත්‍රිය වඩනවනම් එර්දි පවා ගන්න පුලුවන්...නමුත් එය පෙරුම්පුරාගෙන යන ශක්තියක්, බොදිසත්වයෙකුට, බුදු කෙනෙකුට, පසේ බුදු කෙනෙකුට, ආර්ය ශාවකයෙකුට, බුද්ධ ශාවකයෙකුට අනිවාර්යයෙන් උප්පතියේ ඉදන් ටික ටික පිහිටනවා.....එහෙත් අද මිනිස්සුන්ට ඒවා දන්නේ නෑ...බුද්ධ ධර්මය හසුවී තිබ්බත් එර්දි ප්රාථිහාර්ය බොරු කියාගෙන සිටින සමාජයක නේ අපි ජිවත් වෙන්නේ..කෙසේ නමුත්, කුණ්ඩලීණී ශක්තිය පවිචි කරනවා බොහො රොග සුව කරන්න, එත් මේ ලොකේ විශ්ව ශක්තිය යනුවෙන් හදුන්වා ගත් එහෙත් ඔබ නොදන්න ශක්තියක් විශ්වයේ තිබෙනවා ඒ ශක්තිය ශරිරයට ඇද ගත් වීට කිසිදු කෙනෙක්ට ලොකෙ ඔහුව වෙනස් කරන්න බෑ...රාවණාට ඔය ශක්තිය තිබ්බේ නෑ..එහෙත් රාවණාට යම් ශක්තියක් තිබ්බා,..ඒ ප්‍රභල ශක්තිය ගත් කෙනෙක් ලොකේ කිසිම විදියකින් මනුශ්‍යයෙක්ව මරන්න පාවිච්චි කරන්නේ නෑ,, කලොත් පොලොව පලාගෙන යනවා..එක තමයි දේවදත්තට සිද්ධ උනේ...මුගලන් මහා රහතන් වහන්සේට වගේ දෙවදත්තට එර්දි ප්රාථිහාර්ය කරන්න බෑ..එත් දේවදත්ටත් කුණ්ඩලීණී ශක්තිය, එනම් හින්දු ආගමේ එන මුලධර්මයක්, එයත් හරි, වැරදි නෑ..ඒවා වලින් ඉන්දියාවේ රිශිවරු පවා අදටත් එවා පවිච්චි කරනවා..මම අපේ ලංකාවේ උන්වහන්සේ කෙනෙක්ම දැක තිබෙනවා, හිත් කියවිය හැකි, අතී ප්‍රභල, මට වචන වලින් කියන්න අමරුයි..මෙපමණයි එය විග්‍රහා කල හැක්කේ.හැබයි ඔබ මෛත්‍රි භාවනාව හොයන්න ගත්තොතින්, සුසුම්නාව විනාශ වෙන්නෙත් නෑ, අසිමන්විත ශක්තියක් ඔබ තුල ඇති වෙනවා, එහෙත් ඒ ශක්තිය ශරිරයට ඇදා ගැනීමක් සිද්ධ විය යුතුය, ඒ ශක්තිය ඔබ නොදන්නේ නම් ඒ ශක්තිය කිසි විටකත් ශරිරයේ සිතේ තැම්පත් නොවේ....ඔය ශක්තිය...සක්විති රජෙකුට පිහිටනවා, ඒ වගෙම බොදිසත්වයෙකුට පිහිටනවා, විවිධ ආකාරයෙන් එර්දි ප්රාතිහාර්ය කරන්න පුලුවන් බව මා දන්නා කරණාවක්..මේ ලොකේ විභව ශක්තිය, චාලක ශක්තිය,......සුලඟේ ශක්තිය...ඔය වගේ ශක්ති ගණනාවකින් සමන්විතයි,..එහෙත් කුණ්ඩලීණි ශක්තිය කියන්නෙත් එයින් එක් ශක්තියක් පමණයි...ඔබ ෆොන් එකෙ විඩියොවක් නරබන කොට ඔබේ ශරිරයේ පවතින ශාරිරික ශක්තියෙන් ඔබ ෆොන් එකෙ විඩියොව ක්‍රියාත්මක කරනු ලබයි...ඒ වගේ ලොකේ තියෙනවා අසීමාන්විත ශක්ති....ඒවා නොදැන ඒවා ගැන දන්නේ නැති ගුරුවරු ගාවට ගියොතින් ඔබ අමාරුවේ...නමුත් දන්නා ගුරුවරුද අපෙ ලක් පොලොවෙ නැතුවා නොවේ....ලොකේ යන්නේ අසත්‍ය පැත්තට, සත්‍ය පැත්ත දිනන්නේ යම් කලෙක ඒ නිසා කාලයට මා ඉඩ දෙනවා ඔබට එය දැනගැනීමට..මගෙන් උන්වහන්සේලා ගැන අසුවත් මා හට උත්තර දිය නොහැකි..ඔබට බුදු සරණයි.
@@thanuka.senadheera මමත් ඒ.. පිලිබදව ගොඩාක් හොයනවා .. ඔබට බොහොම පින්. මම තවත් ඒ.. පිලිබදව හැදෑරිය යුතුයි. සිත් කියවිය හැක් ස්වාමීන් වහන්සේ හමවීමට හැකිද? මා නොදන්නා ගොඩාක් දේවල් ගැන මට දැනගන්න අවශ්‍යයි . මේ පටලැවිල්ල ලිහාගත යුතුයි. ලෝකය ඉදිරියට වෙනස් වෙනවා..
@@ashanvidanapathiranage4187 හැමොටම එහෙම අයව හමු විය නොහැකි මිත්‍රයා, ඔබට හමු වීමට නම් සක්විති රජු ලොකේ පහල විය යුතුය, එතුමා පහල වුවහොත් පමණක් ඔබට විතරක් නෙමේ මේ මුලු සක්වලටම බුදු දහම විවුර්ත වෙනවා, එර්දි අතින් ගත් ස්වාමිණ්වහන්සේලා පවා සිටිය හැකී...එවීට පුලුවන් වේවි ඒ කාරණා දැනගන්න....සිත් දියුණු කරගත් අය දකින්න, මේ අපේ මාධ්‍ය වෙදින්ට ලොකේ කොච්චර හෙව්වත් බෑ, හම්බු වෙන්නෙත් නෑ..හෙතුවක් තියෙනවා, ඔවුන් යන්නේ මාකටින් කරන්න මිසක් ධර්මය අසන්න නොවේ....ඒවැනි අය හසු වෙන්නේ ලොකේ අල්ප ප්‍රමාණයකට....කෙසේ නමුත් දැනගත්ත ගමන් ඔවා ක්‍රියාත්මක කරන්න මේ ලොකේ අනිත් බලවෙග වලින් ඉඩ දෙන්නෙත් නෑ....පොත් ලොකේ කොච්චර පිරුවත් ඔය එර්දි ප්රාථිහාර්ය හොයාගන්නත් බෑ...එහෙම හොයන්නත් බෑ...ප්රරට්ටිකල් කියන දේ තියරි දන්න අයට කරන්න බෑ....ඉතින් ඔවයේ ගොඩක් දෙවල් තිබෙනවා මිත්‍රයා..ඔබට දැකගන්නට ලැබේවි අනාගතයේදි, සක්විති රජු පහල වූ පසු.සක්විති රජු පහල වීම දින වකවනු කියන්න අමාරුයි, අපේ ස්වාමිණ්වහන්සේලා කිව්වත්, හෙතුව ලොකේ බුදුන්ට වගේම මාරයා සක්ව්ති රජුටත් බාදා කරනවා...මොකද මාර සෙනාව දන්නවා ලොකෙට අනාගතේ බුදු දහම ගලා බසින්න යන බව...එකයි....ලොකේ හොද වගෙම නරකත් තිබෙනවානේ මිත්‍රයා.
ලෝක විශය අචින්තයි,බුද්ධ විශය අචින්තයි,ලක්ෂ ගනන් පිටරට කඩවල් වලට ගෙව්වට පස්සේ තමයි තේරුනේ,හරියට මහ සාගරෙන් දෝතට වතුර ටිකක් ගත්ත වගේ, සාගරේට බහින්න නම් බුද්ධ ධර්ශනය,ධ්‍යාන සමාපත්තීන් අනිවාර්යයි,හැම දෙයක්ම තමන්ට අවශ්‍යය මඟ යන්න හැම දෙයක්ම බුද්ධ දේශනාවෙි තියෙනව,සියල්ලෙන් සියල්ල අවබෝධකරගන්න කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් පමණමයි,
විශ්ව විද්‍යාල කො? නමටත් ලැජ්ජයි කරන වැඩ දැක්ක ම, කො කරපු වැඩ? Agaurawak , this name must change ? What do you think, no need to explain more
සත්‍යය ම තමයි, ඔය නම දාපු කෙනා කවුද?
විශ්ව විද්‍යාලයක් තියෙන්න ඕනි විශ්වයේ. එල බං😅😂😂😂
ආරම්භයක් නෑ , අවසනයකුත් නෑ
2024 tsunami එන්නේ මොන මාසේ ද?
එහෙනම් ඇයි යවන්නේ, ලංකාවේ මදිව පිටරටත් යවනවා. ඉතින් ඇයි මිනිස්සු ඉස්කෝලේ යන්නේ, ඔය විශ්වය හය හතර තේරෙන කාලෙම විශ්වය උගන්වන්න
Me uba dela tiyana adahasa beluwama terenawa boge mole wedela keyala.ane gono
@@RiyaRiya-nz5qn මැවුම්වාදය පිලිගන්න එවුන්ගෙ හැටි
බයිබලයේ තියෙනවා ආරම්භය
Baibale athi ube ammg redda
සුර අසුර යුද්ධය ගැන දාපු අර්ථකථනය සම්පූර්ණ බොරු.ඇත්තටම එහෙම යුද්ධයක් තිබිල තියෙනව.ඊට සම්බන්ධ ධර්ම දේශනා තියෙනව අහල බලන්ඩ.තමන්ට හිතෙන හිතෙන දේවල් ධර්මයට එකතු කරනවනේ.
🙏🙏
අපේ හාමුදුරුවනේ ඒ කථාවනම් සහතික ඇත්ත.... නොදකින ඇත්ත පෙන්නල දෙන අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ගායුශ ලැබිලා තවත් කාලයක් මිනිසුන්ගේ දැනුම පාදන්න බණ දහම් දේශනා කිරීමට ශක්තිය ධෛර්ය ලැබේවා... 🙏🙏🙏🙏🙏
බොහොම පින් ඔබවහන්සේට කියා දුන්නාට අපේ උන් ව්ස්ව ව්ද්‍යාල ගියා කියලා මහන් තත්වෙන් ඉන්නේ ඔබවහන්සේට පින් තෙරුම් කර දුන්නාට
ඇත්ත අපේ හාමුදුරුවනේ .දනුෂ් මහත්තයෝ මේ ස්වාමීන් වහන්සේ සමග තවත් වැඩසටහන් කරන්න. ගොඩක් වටිනවා..දීර්ඝායුෂ වේවා .🙏🙏🙏
තෙරුවන් සරනයි !නිවනම වේවා ! ගෞව් රවනිය ස්වාමීන් වහන්ස🙏🙏🙏
ඔබ වහන්සේට පිංපෙත් අනුමෝදන් වේවා.....මේ භවයෙත්,පෙර භවයෙත් කල සියලු කුසල් අනුමෝදන් වී...උත්තරීතර රහත් භාවය අනුමෝදන් වේවා....සාදු..සාදු...සාදු ...
තෙරුවන් සරණයි දීර්ගායුස ලැබේවා
දීර්ඝායු ලැබේවා පින්වත් මහණෙනි ස්තුතියි
ආයු ..බෝ.වේවා අපේ හාමුදුරුවන් වහන්සේ ට
සහෝදර අදත් ඔබගේ වැඩසටහන බැලුවා ඔබට පින් අපේ හාමුදුරුවන්ටත් ඔබටත් තෙරැවන් සරනයි
Bududhama vitarai lokaye thiyena eka sathya dhama....eya therum gathrhe kena sadahayama senasenawa...swaminwahansege deshanawa godak watiyawa...danush obatath godak pin...programme ekak karanna balanna piriten apita ganna puluwan prayojana....theruwan saranai....
ඔබට පිං හාමුදුරුවනේ ඔබට ජය
අපේ හාමුදුරුවෝ ..🙏🙏🙏
Sadu 🙏 🙏 sadu sadu 🙏 sadu 🙏
Terwan sarnai ape suwamin වහන්සේට දීර්ඝායුෂ ලැබේවා sadu sadu sadu
👌🙏🙏🙏💐obawahanseta nirogisapa labewa
yes !! greatfully !! Programe....want more this ...thank u !!!🙏🙏🙏🙏❤
Dhanush. 🙏🙏🙏🙏🙏🙏. Hisa. Nama. Achara. Karanawa. Obata. Ape. Uthum. Suwaminwahansa. Mehema. Hari. Munagassanawata. Theruwansaranai
ape hamuduruwane obata dirgayuma wewa apita dena danumata
ඔබ වහන්සේට පිං අපේ හාමුදුරුවනේ
තෙරුවන්සරණයි
සාදු සාදු සාදු
Budusaranai
.taruwan saranai
ඔබ වහන්සෙ ට,බූදුසරනයි,කියන,දෙ, සත්තයි
Bohoma pin ape swamin wahanseta.....
Hariyatama hari ape haamuduruwanee
හරකෙක් කමෙට් කර ඇත තේරුම් ගන්න තරම් නුවනක් නැත දීර්ඝ ආයූ වේවා
විශ්ව විද්‍යාල ගැන නොදැන සිටි ගොඩක් දේ ඉගෙන ගත්තා. බොහොම පිං. අබ සරණයි!
Batahira akramanaya sannadda akramanayak neme.adayapanayen,agamen,arthikayen samanwithai ada inne okkoma kalu suddo rellata yanawa.
Ee vishwa vidyalaya thiyenne thama thamange sariraya saha manasa thulai. Yana vidhihak thiyanawa. Theruwan saranai.
සහතික අැත්ත හාමුදුරුවො කියන්නෙම. බුදුරජාණන් වහන්සෙ පමණයි නේන්නම් විශ්වයම දැනගත්තෙ ලොවම සුවපත් කලා
Me swamin wahansege video ahanna aasai theruwan saranai
Sadu sadu sadu.
Samawenna hamuduruwo ... yudha pitiya sri lankawai. Ravana raju asurayek
Dirgayu veva obavahanseta
ධනුෂ් අය්යේ මෙ වැඩසටහන් ඉංග්‍රීසි ට්රාරාන්ස්ලේට් කරලා ලෝකය ටම දෙන්න
mole hoda nadda
ඇත්තටම ගොඩක් වටිනවා..
@@chathuranimesh5449 👎👎👎👎👎👎
@@chathuranimesh5449 මේ ස්වාමීන් වහන්සේගේ කතාව අවබෝධයෙන් අහන්න .තේරෙයි කාගෙද මොලේ හොඳ නැත්තේ කියලා.
Manushayo lankawe ayata sinhala anahanna barikamak nane eka nisa lankawe dewal sinhala withak thibunano athi english oneh neh
mewan uthuman wahansela thawath ape lakbime bihi wewa
Yes ur right Saud Saud🙏🙏🙏
Ow
ආයුබෝවන්
💝💖💗
කරුණාකරල උන්වහන්සේ ට පාඩුවෙ ඉන්න දෙන්න කරදර කරන්න එපා උන්වහන්සේ ට මරණ තර්ජන ඇවිල්ල තියෙන්නේ
Aubo,wewa
🙏🙏🙏🙏🙏🙏
❤️
Oba wansahata b s
🙏🙏🙏
Atha.kiuwa.ape.hamuduruwo.bs.
Danush ge tattet pedila boru hoyalama mu salli hoyanawa hodata eka eka magul genalla.rawana rajuge dehaya pennanawa kiyala hodatama endu redda
සෝතාපන්න මාර්ගය ගැන දේශනාවක් කරන්න
ධනුෂ් අප වෙනුවෙන් මේ කරන කර්ත්වයට ඇගයිමක් කල යුතු නොවේද ?
සක්විති රජතුමා - ශ්‍රි ලංකාද්විප්යේ අනාගතයේදි පහල වෙනු ඇත. - th-cam.com/video/jQ0hZKwSi0s/w-d-xo.html
2019 දි ලංකාවට මෙත් බොදිසත්වයො වැඩමවු විගස සිදු වූ ආශ්චර්වමත් සිදුවීම - th-cam.com/video/U47J-4LXG4Y/w-d-xo.html
Kiyanadhehi waradhaknaha habai adhyapanayalabima wadhagathkota salakiyayuthui Alquranaye pawasathibenne adhyapanaya labanakenathamai wedi pin pramanayak upayanne
දනුෂ්ක අයියේ , ස්වාමීන් වහන්සේගෙන් අහන්න පුලුවන්ද , කුන්ඩලනී ශක්තිය ගැන , ඒ ... ශක්තිය ඇති කරගන්න ආකාරය ගැන.
උබලා ඔය හොයන්නේ රාවණා බලල නේ, කුණ්ඩලීණි ශක්තිය පිලිබදව පොත් ඔනෑ තරම් පුස්ථකාලයේ තියෙනවා, හැබැයි ඒ භාවණාව සුසුම්ණාව පදනම් කරගෙනයි යන්නේ, අති භයාණකයි හොදේ. වැරදුනොත් සුසුම්නාව කඩා ගෙන තමයි ඉන්න වෙන්නේ..ඒ නිසා කරණ භාවණාවක් බෞද්ධ ධර්මයට පිටින් කරණ භාවණාවක් ගුරුවරයෙක් නැතුව කරන්න යන්න එපා.
අනිත් එක කුණ්ඩලීණි ශක්තියට වඩා, විශ්ණු ශක්තියට වඩා, රවණා ශක්තියට වඩා අපේ හෙලයොන්ගෙන් එන ශක්තියක් තියෙනවා, එක උරුම උනේ අපේ ලංකාද්විපයට හදුන ගත්තේ මිහිදු හාමුදුරුවො ලංකාවට වැඩම කරාට පසුවයි..කුණ්ඩලිණි ශකිතියෙන් කරන්න පුලුවන් පොඩි දෙයක් විතරයි, නමුත් අර ශක්තිය ලඟා කරගත්ත කෙනෙක්, ප්‍රභල දෙවල් පවා කරන්න පුලුවන්.
ඒ තමයි මෛත්‍රි භාවනාව පදනම් කරගත් ශක්තිය, ඒක ඉතින් ඔය කුණ්ඩලීණි ශක්තියට වඩා ප්‍රභල ශක්ති උපදවා ගන්න පුලුවන් භාවනාවක්, හින්දු ආගම් වල තිබ්බ භාවනාව රාවනා වැඩි දියුණු කරලා කුණ්ඩලිණි ශකිතිය කියලා ඔක ප්‍රචලිත උනා, එහෙත් ලොකේ පරද්දන්න බැරි ශක්තියක් තියෙනවා, ස්තීර එකක්, එක නවත්තන්න මේ ලොකේ මොන ජගතෙක්වත් නෑ...ඒ ශක්තිය ඉතින් උබල දන්නවා, එත් දැනගත්තත් ඒවා අදුනගන්නේ ඒවා වල රහා අදුනගන්නේ බොහොම සුලූ පිරිසක්...ඔක සක්විති රජා ගාව තිබෙන ශක්තියක්. :)...
@@thanuka.senadheera රාවාණා බලන්න කලින් ඉදල දන්නවා.. ඒ.. උනත් මේ... ශක්තිය මොකක්ද කියලයි මට හරියටම දැනගන්න ඕනී.. කොදු නාරටියේ පහල කෙලවරින් පටන් ගන්න එක , ඒ.. විස්තර ඔක්කොම මන් දන්නවා.. ඒත් මට දැනගන්න ඕනී ඒක නෙවෙයි . බුද්ධදර්ශනයේ තියෙන්නෙ ලෝකෝත්තර සැපැය හෙවත් නිර්වානය ලගා කර ගැනීම ගැන. එතකොට බුදුහාමුදරුවො දේශනා කරලා තියෙනවා ලවුකික ධ්‍යාන සැපය ගැන. ලවුකික ධ්‍යාන සැපයද , ඉශිවරු බාවනා මගින් ලබාගන්නේ? කුන්ඩලනී ශක්තිය හා මේ හා සම්බන්ධ ලවුකික ධ්‍යාන සැප යනු කුමක්ද කියල පැහැදිලි වීඩීයෝවක් කරන්න පුලුවන්ද දනුෂ්ක අයියේ... ගොඩාක් පින්.
@@ashanvidanapathiranage4187 ධ්‍යන තල ලබා ගත් කෙනෙක් ලඟ මා ඉද තිබෙනවා මිත්‍රයා, එහෙත් කුන්ඩලීණි ශක්තිය උන්වහන්සෙලා පවිච්චි නොකරයි, උන්වහන්සේලා පවිච්චි කරන්නේ මෛත්‍රි භාවනාව, ලෞකික ධ්‍යාන තල කියලා කියන්නේ ඇස් ඇරගෙන සිදු වෙන සමාධිය, එයත් උන්වහන්සෙලාට සිදු කර හැකි, හැබයි කුණ්ඩලීණි ශක්තිය බුදු දහමට විරුද්ධයි. එනම් ඒ ධ්‍යාන තල ලබා ගත් ඉශිවරු හිර වෙන්නේ විශ්ණු දෙවියොන්ගේන් ලබා ගන්නා ලද ශක්තිය යනුවෙන් මෙනෙහි කිරිමෙන්, බුද්ධ දර්ශනය අනුව සියලු දේ අනිත්‍ය පසක් කොට එහෙත් එක් කාරණයක් නිත්‍ය ලෙස සකස් කොට ගන්නා ලද ශක්තියකින් නිර්වාණය කරා එලබෙන්න පුලුවන් කාරණය සදහන් කරනවා. එහෙත් එය තෙරුම්ගන්න අපේ ගොඩක් ස්වාමිණ්වහන්සේලාට බැරිවිතිබෙනවා, ඔබ උත්සහා කරත් එයටත් ඔබට පින තිබෙන්න ඔනේ දැන්ගන්න, හෙතුව, මේ ලොකේ ස්වභාවධර්මය පවතිනවා බැලන්ස් එකක් එ බැලන්ස් එක අයුතු විදියට පාවිච්චි කිරිම නිසා විවිධ ප්‍රශ්ණ වලට මුහුණ දෙන්න වෙනවා ඔය ශක්තින් පාවිචි කරොත්, විශේශයෙන් කුණ්ඩලිණි ශක්තිය, එක යොගි භාවණාවක්, ඒමගින් මනුස්ශයා අඩක් අප්‍රාණ වෙන්නත් පුලුවන්..කෙසේ නමුත් අපි බුද්ධ දර්ශනයෙන් පොශනය වු මිනිස් වර්ගයක් නිසා, අපිට ලැබී තීබෙනවා ඉතාම ප්‍රභල භාවනාවක්, කොහේ හො නිවන් යෑමටනම් අනිවාර්යයනෙ මෛත්‍රි භාවනාව සිද්ධ කල යුතුය...මම එක් සුත්‍රයක් තිබුනා ත්‍රිපිටකයේ, ඒ කාලේ මම ඒ සුත්‍රය සෑහෙන්න ගවේශනය කලා...එත් එක්තරා දිනක්, මට හම්බවුනා සිත් කියවිය හැකි ප්‍රභල පුද්ගලයෙක්, මට නම කියන්න බෑ...උන්වහන්සේ කියා දුන් ගොඩක් දෙවල් පන්සිල් පද 5 රකින්නේ නැතුව ගන්න බෑ...පන්සිල් පද 5න් උනත් මෛත්‍රිය වඩනවනම් එර්දි පවා ගන්න පුලුවන්...නමුත් එය පෙරුම්පුරාගෙන යන ශක්තියක්, බොදිසත්වයෙකුට, බුදු කෙනෙකුට, පසේ බුදු කෙනෙකුට, ආර්ය ශාවකයෙකුට, බුද්ධ ශාවකයෙකුට අනිවාර්යයෙන් උප්පතියේ ඉදන් ටික ටික පිහිටනවා.....එහෙත් අද මිනිස්සුන්ට ඒවා දන්නේ නෑ...බුද්ධ ධර්මය හසුවී තිබ්බත් එර්දි ප්රාථිහාර්ය බොරු කියාගෙන සිටින සමාජයක නේ අපි ජිවත් වෙන්නේ..කෙසේ නමුත්, කුණ්ඩලීණී ශක්තිය පවිචි කරනවා බොහො රොග සුව කරන්න, එත් මේ ලොකේ විශ්ව ශක්තිය යනුවෙන් හදුන්වා ගත් එහෙත් ඔබ නොදන්න ශක්තියක් විශ්වයේ තිබෙනවා ඒ ශක්තිය ශරිරයට ඇද ගත් වීට කිසිදු කෙනෙක්ට ලොකෙ ඔහුව වෙනස් කරන්න බෑ...රාවණාට ඔය ශක්තිය තිබ්බේ නෑ..එහෙත් රාවණාට යම් ශක්තියක් තිබ්බා,..ඒ ප්‍රභල ශක්තිය ගත් කෙනෙක් ලොකේ කිසිම විදියකින් මනුශ්‍යයෙක්ව මරන්න පාවිච්චි කරන්නේ නෑ,, කලොත් පොලොව පලාගෙන යනවා..එක තමයි දේවදත්තට සිද්ධ උනේ...මුගලන් මහා රහතන් වහන්සේට වගේ දෙවදත්තට එර්දි ප්රාථිහාර්ය කරන්න බෑ..එත් දේවදත්ටත් කුණ්ඩලීණී ශක්තිය, එනම් හින්දු ආගමේ එන මුලධර්මයක්, එයත් හරි, වැරදි නෑ..ඒවා වලින් ඉන්දියාවේ රිශිවරු පවා අදටත් එවා පවිච්චි කරනවා..මම අපේ ලංකාවේ උන්වහන්සේ කෙනෙක්ම දැක තිබෙනවා, හිත් කියවිය හැකි, අතී ප්‍රභල, මට වචන වලින් කියන්න අමරුයි..මෙපමණයි එය විග්‍රහා කල හැක්කේ.
හැබයි ඔබ මෛත්‍රි භාවනාව හොයන්න ගත්තොතින්, සුසුම්නාව විනාශ වෙන්නෙත් නෑ, අසිමන්විත ශක්තියක් ඔබ තුල ඇති වෙනවා, එහෙත් ඒ ශක්තිය ශරිරයට ඇදා ගැනීමක් සිද්ධ විය යුතුය, ඒ ශක්තිය ඔබ නොදන්නේ නම් ඒ ශක්තිය කිසි විටකත් ශරිරයේ සිතේ තැම්පත් නොවේ....ඔය ශක්තිය...සක්විති රජෙකුට පිහිටනවා, ඒ වගෙම බොදිසත්වයෙකුට පිහිටනවා, විවිධ ආකාරයෙන් එර්දි ප්රාතිහාර්ය කරන්න පුලුවන් බව මා දන්නා කරණාවක්..
මේ ලොකේ විභව ශක්තිය, චාලක ශක්තිය,......සුලඟේ ශක්තිය...ඔය වගේ ශක්ති ගණනාවකින් සමන්විතයි,..එහෙත් කුණ්ඩලීණි ශක්තිය කියන්නෙත් එයින් එක් ශක්තියක් පමණයි...ඔබ ෆොන් එකෙ විඩියොවක් නරබන කොට ඔබේ ශරිරයේ පවතින ශාරිරික ශක්තියෙන් ඔබ ෆොන් එකෙ විඩියොව ක්‍රියාත්මක කරනු ලබයි...ඒ වගේ ලොකේ තියෙනවා අසීමාන්විත ශක්ති....ඒවා නොදැන ඒවා ගැන දන්නේ නැති ගුරුවරු ගාවට ගියොතින් ඔබ අමාරුවේ...නමුත් දන්නා ගුරුවරුද අපෙ ලක් පොලොවෙ නැතුවා නොවේ....ලොකේ යන්නේ අසත්‍ය පැත්තට, සත්‍ය පැත්ත දිනන්නේ යම් කලෙක ඒ නිසා කාලයට මා ඉඩ දෙනවා ඔබට එය දැනගැනීමට..මගෙන් උන්වහන්සේලා ගැන අසුවත් මා හට උත්තර දිය නොහැකි..ඔබට බුදු සරණයි.
@@thanuka.senadheera මමත් ඒ.. පිලිබදව ගොඩාක් හොයනවා .. ඔබට බොහොම පින්. මම තවත් ඒ.. පිලිබදව හැදෑරිය යුතුයි. සිත් කියවිය හැක් ස්වාමීන් වහන්සේ හමවීමට හැකිද? මා නොදන්නා ගොඩාක් දේවල් ගැන මට දැනගන්න අවශ්‍යයි . මේ පටලැවිල්ල ලිහාගත යුතුයි. ලෝකය ඉදිරියට වෙනස් වෙනවා..
@@ashanvidanapathiranage4187 හැමොටම එහෙම අයව හමු විය නොහැකි මිත්‍රයා, ඔබට හමු වීමට නම් සක්විති රජු ලොකේ පහල විය යුතුය, එතුමා පහල වුවහොත් පමණක් ඔබට විතරක් නෙමේ මේ මුලු සක්වලටම බුදු දහම විවුර්ත වෙනවා, එර්දි අතින් ගත් ස්වාමිණ්වහන්සේලා පවා සිටිය හැකී...එවීට පුලුවන් වේවි ඒ කාරණා දැනගන්න....සිත් දියුණු කරගත් අය දකින්න, මේ අපේ මාධ්‍ය වෙදින්ට ලොකේ කොච්චර හෙව්වත් බෑ, හම්බු වෙන්නෙත් නෑ..හෙතුවක් තියෙනවා, ඔවුන් යන්නේ මාකටින් කරන්න මිසක් ධර්මය අසන්න නොවේ....ඒවැනි අය හසු වෙන්නේ ලොකේ අල්ප ප්‍රමාණයකට....කෙසේ නමුත් දැනගත්ත ගමන් ඔවා ක්‍රියාත්මක කරන්න මේ ලොකේ අනිත් බලවෙග වලින් ඉඩ දෙන්නෙත් නෑ....පොත් ලොකේ කොච්චර පිරුවත් ඔය එර්දි ප්රාථිහාර්ය හොයාගන්නත් බෑ...එහෙම හොයන්නත් බෑ...ප්රරට්ටිකල් කියන දේ තියරි දන්න අයට කරන්න බෑ....ඉතින් ඔවයේ ගොඩක් දෙවල් තිබෙනවා මිත්‍රයා..ඔබට දැකගන්නට ලැබේවි අනාගතයේදි, සක්විති රජු පහල වූ පසු.
සක්විති රජු පහල වීම දින වකවනු කියන්න අමාරුයි, අපේ ස්වාමිණ්වහන්සේලා කිව්වත්, හෙතුව ලොකේ බුදුන්ට වගේම මාරයා සක්ව්ති රජුටත් බාදා කරනවා...මොකද මාර සෙනාව දන්නවා ලොකෙට අනාගතේ බුදු දහම ගලා බසින්න යන බව...එකයි....ලොකේ හොද වගෙම නරකත් තිබෙනවානේ මිත්‍රයා.
ලෝක විශය අචින්තයි,බුද්ධ විශය අචින්තයි,ලක්ෂ ගනන් පිටරට කඩවල් වලට ගෙව්වට පස්සේ තමයි තේරුනේ,හරියට මහ සාගරෙන් දෝතට වතුර ටිකක් ගත්ත වගේ, සාගරේට බහින්න නම් බුද්ධ ධර්ශනය,ධ්‍යාන සමාපත්තීන් අනිවාර්යයි,හැම දෙයක්ම තමන්ට අවශ්‍යය මඟ යන්න හැම දෙයක්ම බුද්ධ දේශනාවෙි තියෙනව,සියල්ලෙන් සියල්ල අවබෝධකරගන්න කරන්නේ සම්මා සම්බුදු කෙනෙක් පමණමයි,
විශ්ව විද්‍යාල කො? නමටත් ලැජ්ජයි කරන වැඩ දැක්ක ම, කො කරපු වැඩ?
Agaurawak , this name must change ? What do you think, no need to explain more
සත්‍යය ම තමයි, ඔය නම දාපු කෙනා කවුද?
විශ්ව විද්‍යාලයක් තියෙන්න ඕනි විශ්වයේ. එල බං😅😂😂😂
ආරම්භයක් නෑ , අවසනයකුත් නෑ
2024 tsunami එන්නේ මොන මාසේ ද?
එහෙනම් ඇයි යවන්නේ, ලංකාවේ මදිව පිටරටත් යවනවා.
ඉතින් ඇයි මිනිස්සු ඉස්කෝලේ යන්නේ,
ඔය විශ්වය හය හතර තේරෙන කාලෙම විශ්වය උගන්වන්න