This is well handled by Chamuditha. My wife too is from Keerawelle Bandara parapura from Dedigama. According to some info Sri Dalada was kept in a certain land belonging to them while on transit. That land has been donated for a school by them in 1940s. Will disclose later what contributions my ancestors said to have made in protecting Sri Dalada on its way from India.
Chamuditha ethama wedagath hamuwak. Mama mita kalinuth me mahathmayage kathawa ahala thiyanawa. Me thumage kathawe hetiyata mamath hithanawa api newathath rajandu kramayata giya am ape aththa budda urumaya etha hoden rekagatha hekewenawa niyathai
Methumata budu saranai eth man ahanne mage sri dalada wahanseta mage namas karaya wewa mulinma dan man ahanne mechara bala sampanna obata ae me eka eka hora dasa paluwangen mehema mata meka laba denna kiyala iillanne obe balaya me siyalu dena oben ellana widiyata path kala haki kenek viya uthui neda meka athatama pahadili karanna mechara bala sammpanna me methuma ae me mata me denna denna kiyanna oba wenna ona neda bala sampannama kena ane pahadili karanna🙏🏾
Shinhalayani den kale hari apita ekathu wenna sudda visin yatapath kala ithihasaya newatha ismathu karanna sinhalayan ekathu wenna kiyala illimak karami...jayarathna pathira arachchi..thilak kandega mahatha.. saha kirawell mahatha obala siyalu denama me ratata godak watinawa.. me rata sinhala apage ratamai ape ithihasaya nevatha me rate nevatha isthapitha karamu..nirmala sirisaddarmaya desana karamu....
චමුදිත ඉතාමත් ම දුක් බරයි අපේ ඉතිහාසය ගැන මෙතුමා දිගටම වගේ පැවසුවා ජනාධිපති තුමා ගේ ඇස් ගැටේවා කියලා ප්‍රාර්ථනා කරනවා මම කුවේට් හි සිට
Pissuda yako thopitath
ලසන්ත බංඩාර යූටියුබ් බලන්න ගොඩක් දේවල් වලට පිළිතුරු ලැබෙයි
කීරවැල්ල මැතිතුමා ට තෙරුවන් සරණයි ! ඔබතුමා බය වෙන්න එපා නිසි කල ඔබගේ පරපුරට ඒ නිසි තැන ලැබෙනවා 💯 සත්‍ය වේව ජයති 🙏
😂
ලසන්ත බංඩාර යූටියුබ් බලන්න ගොඩක් දේවල් වලට පිළිතුරු ලැබෙයි
චමුදිත ඔබ ප්‍රශ්න අසන විලාසය නම් සුපිරියි brother සිනහා යනවා සමහර විට, ඔබ සෘජු මාධ්‍යවේදියෙක් එය හොඳ ගුණාංගයක් කිසිම දේශපාලකයෙකුට ගැති නොවී ස්වාධීනව ඔබගේ භූමිකාව දිගටම කරගෙන ජය වේවා
Meakathawe eththk thiyendama one nethnam mewage karadara merate thamath ewarayakne merata godaganna medewal karndama wenawa
I cannot understand what this fellow is saying! I think what he says about himself is fake!
මේ කතාව ඉතා ගැඹුරින් හිතා බලන්න. මෙහි යම් සත්‍යයක් තිබිය යුතුමයි කියා මට සිතෙනවා. මම චතුර එක්ක කළ ඒ දෙරණ නාළිකාවේ ප්‍රචාරය නොකළ වැඩ සටහන නරඹා ඔහු පවසන පොත පත සොයාගෙන අධ්‍යයනයක් කළා. ඊට හේතුව මෙය කතාවක් ලෙස මාද මාගේ අත්තම්මලාගෙන් මෙලෙසම අසා තිබුණා. කුඩා කල නම් මම හිතුවේ එය කතාන්දරයක් පමණක් කියායි. ඒත් විශ්මය එය කතාවක් පමණක් නොවී ඊට අදාල පුද්ගල චරිත සජෘවෘව සිටිනවා. ජනපතිතුමනි, ගරු අගමැතිතුමනි, සවන් යොමා බලනු මැන. මේ ැසාධාරණය නිවැදි කළ පසු අපිට දළදා ප්‍රාතිහාර්ය දැකිය හැකි වනු ඇති බව මගේ විශ්වාසයයි. කීරවැල්ල මහතාට තෙරුවන් සරණයි!
ලසන්ත බංඩාර යූටියුබ් බලන්න ගොඩක් දේවල් වලට පිළිතුරු ලැබෙයි
නියම දළඳා වහන්සෙගේ ලේ උරැමකරැ හැටියට උතුමි දළඳා වහන්සේගේ බාරකාරීත්වය ලබා දෙන්න නිසි බලධාරී අවදානය යොමු කරන්න, නොබෝ කලකින් සියල්ල නිවැරදි වේවා, දළඳා හාමුදුරැවනේ පිහිට වන්න,සුදූසු කෙනාට එය ලැබෙන්න සලස්සන්න,,🙏🙏
අනිවාර්යයෙන් ඇත්ත සුද්දා අපේ පරංපරික උරුමය හැංගුවා
ඔබත් මමත් ලෝක සත්වයා මේ රුදුරු බියකරු සසරෙන් මුදාගත් සිද්ධාර්ථ සාක්‍ය කුලේ තිලකවූ ගෞතම සම්බුදු පියාණන් වහන්සේගේ වාම ශ්‍රී දළදා වහන්සේ මේ 🇱🇰 භූමියට ගෙනා දන්ත කුමරු හා හේමමාලා කුමරියගේ පරම්පරාවේ කීරවැල්ලේ පරපුර එය සත්‍යයි ❄❄❄❄🙏🙏🙏🙏🇱🇰🇱🇰🇮🇳🇮🇳
විශ්ව ශක්තියේ ආනුභාවයෙන් උතුම් ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා වේවා...උතුම් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂා වේවා...සියලුම වැරදි නිවැරදි වේවා...අප ශ්‍රී ලංකා ද්වීපයට යහපතක්ම වේවා...🙏🙏🙏
විශ්ව ශක්තිය කියන්නේ මොකක් ද....බුදු හාමුදුරුවන් වහන්සේ ඒ ගැන මොනවා ද කියලා තියෙන්නේ....????
ලසන්ත බංඩාර යූටියුබ් බලන්න ගොඩක් දේවල් වලට පිළිතුරු ලැබෙයි
උතුම් වූ තුනුරුවන් ගේ ආශිර්වාදයෙන් හැකි ඉක්මනින් සත්‍යය ජය ගැනීමට හැකි වේවා ☸️🙏🙏🙏☸️
ඔබට පුළුවන් මේ කථිකාව දිගට ගෙනියන්න.එවිට කාලයත් එක්ක විසදුමක් ලැබේවි.
චමුදිත, ඔබ මේ ගැන සොයා බලනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු,,,
මෙතුමා සෑහෙන කාලයක් ඉදලා මේ මේ කතාව හෙළිදරව් කරගෙන කරගෙන එනවා එයට රාජ්‍යයේ සිටින බලධාරීන් සිත් යොමු වේවා
අපේ හෙල උරුමය පිලිබද සතුටු වෙයල්ලා .සුද්දා නති කල අපෙ උරුමය යලි ගන්නට එකතු වෙයල්ලා .
Eththa yatapath kala nohekiya eya mathu wenawamai
Niyama dliyasen kumaraya ohu viya lyuthui
මේ කතාවේ ඇත්තක් තියෙනවා..
design my මේක තව කී මිනිහෙක් saththiyam saththiya අහන්නත් ආසයි අහන්නත් ආසයි නිවසක් අනිවාර්යෙන් බුදුන්ගේ දේසේ බුදු සරණයි සරණයි බුදු සරණයි ඔව් මට තුන් මට
කීරවැල්ලේ ලංකාව මැතිතුමනි ඔබට දළදා වහන්සේ රැගෙන ගිය පූජාවලිය කරගෙන යන්න සත්‍ය දහිරිය ලැබේවා කියලා ප්‍රාර්ථනා ඇමැතිතුමනි ඔබට දළදා හාමුදුරුවන්ගේ පිහිටයි ඉදිරියට යන්න ජයම ජය
ආසාවෙන් බැලුව ඇහුව සම්මුඛ සාකච්ඡවක්.🙏🙏🙏
Mathu ma gans rajaya awadaya yomu wiya thui
500 ලයික් එක මගේ 👈 දළදා සමිඳු පිහිටයි 🙏🙏🙏
කෙරවලේ මැතිතුමනි ඔබතුමා අපේ අපේ දළදා හාමුදුරුවන් වහන්සේ ඔබට බාරයි කෑම වැඩසටහනම බලනවා ගොඩාක් එකට සතුටුයි අනේ අප රට බේරගන්න රජ කෙනෙක් පහළ වෙලා ඔබතුමා ඇමැතිතුමනි ඇමැතිතුමනි ඔබතුමාලගේ සියලුම දෙනා හාමුදුරුවන් වහන්සේගේ ආනුභාවයෙන් මගේ රටට යහපතක් සිද්ධ වේවා කියලා ඔබතුමාට ජයම ජය දළදා සමිඳු පිහිටයි
සියල්ල සිදු උනේ මේ හෙළ බිමේ.සිදුහත් පෙළපතටම සම්බන්ධ යි.සුවපත් වේවා.
දළදා වහන්සේට පූජාකල දෙයක් රජුට පූජා නොකළ යුතුය.. ඒක හරියටම හරි...
අනිවාර්යයෙන්
ඕවයේ විපාක අද අපේ ඇස් ඉදිරිපිට
අපේ හෙළ දේශය නගා සිටුවන්න ආව රටට හා දේශය ආරක්ෂා කරන දියසෙන් කුමාරයා මෙතුමා නම් තෙරුවන් සරණින් රට හදන්න අවශ්‍ය ශක්තිය ලැබේවා ...🙏🙏🙏
😅😅😅😮😮 on my😊.m
Mm
තෙරුවන් සරණින් සියල්ල එළෙසින්ම සිදුවේවා සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
මෙ විස්වයේ සත්‍යය ජය ගන්නවා එය නියතයි. අපි නොදුරැ කාලයේදි ඇත්ත රටට හෙලිවෙවා මෙතුමා කියන කරන සියලුම සත්‍යය ඇත්තනමි එය ඉක්මනින් දලදා සමිඳුන්ගේ සත්‍යයෙන් ඉටුවෙවා
චමුදිත, චමුදිත,,,
සංවාදයකදි කලබලේ පුරස්න අහමින් කලබල කරන ඔබ මෙතන හරි සංවරයි
ඔබට ආදරෙයි chamuditha.. ayya.තෙරුවන් සරණයි.පරිස්සම් wenna.
බලධාරියෙනි
කීරවැල්ලටයුක්තිය ඉටු කරනු. D N A
පරීක්ෂණය හැකි ඉක්මනින් සිදුකිරීමට කටයුතු කරනු...
අනිවාර්යෙන්
Keerawalla mahabharata jayawardena we wa.
තෙරුවන් සරණයි ඔබ තුමාට දිර්ඝයුෂ ලැබේ වා,
තෙරැවන් සරණයි සුද්දා වලලපු. දේ සොයබැලියුතුයි. යමක්. ඉතිහාසගතයුතුදේවල්ගැන
සත්‍ය ජය ගනිත්වා දලදා වහන්සේගේ පිහිටෙන්
ඔබ තුමාගෙ දැනුවත් කිරීමගැන ස්තූතියි මමගොඩක් අසයි. නැවත කතාවටයන්න
,මැතිතූමනි ඔබට ජය නියතයි
සුද්දාට queen වගේ අපි මේ වංශවත් පරපුර රැකගමු
ඔවි. පුතා ඔවි
අනේ අපොයි.
Ow ow rajek apita one raja paramparawen @IndraIndra-jl3qy
චමුදිත මහතාණෙනි ආවේගශීලී නොවන්න මතුවට ඔබතුමාලට සත්‍ය වැටහේවි, ඒ උතුමා, අගාධේ වැටී ඇති අප මව්බිම, ඒකාන්තයෙන් ගොඩ ගනීවි, ඔහුගේ උරුමය සත්‍ය වශයෙන්ම ලැබෙනවාමයි,! එතුමාට ජයම වේවා!
පගරනැට්ටෙකුට පුළුවන්ද රටක් ගොඩගන්ඩ.
ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා !!!!! තෙරුවන් සරණයි.
This is well handled by Chamuditha.
My wife too is from Keerawelle Bandara parapura from Dedigama. According to some info Sri Dalada was kept in a certain land belonging to them while on transit. That land has been donated for a school by them in 1940s. Will disclose later what contributions my ancestors said to have made in protecting Sri Dalada on its way from India.
අපි කීරවැල්ල පවුලක් හොයමින් සිටින්නෙමු. කරුණාකර මා අමතන්න මහත්මයාණනි. 0719002224
අපිට මේ පරම්පරාව වර්තමාන තත්ත්වය කියනවා ද ?
පරමිපරාවෙින්. නමි සත්‍ය ජයග්‍රහණය කරනවා .
I'm sinhalese .we respect Keerwella family who made kings.
appreciate! !
කවුරු මොනව කලත් දළදා වහන්සේට හිමි නිසි තැන හිමිවිය යුතුයි.
මොහු දෙස බැලුවත් ඒ මුහුනේයම්කිසි ගාම්භීර ගතියක් පෙන්නුම් කරනවා. ඔබට ජයවේවා පාලකයන්ට බුද්ධිය පෑදේ වා. සම්බුදු සරණයි.
සමහර රටවල් මේ වනකොට සමහර දේවල් ඒ රට වලට අරන් ගියා. අපේ රටේ සමහර වටිනා දෙ පෘතුග්‍රීසීයේ පවා තියෙනවා. මේ රටවල් නීති රීති වෙනස් කරලා මේ ක්‍රමවේදය වෙනස් කරන්න පෙර විගහට කටයුතු කළොත් හොඳයි. 🙏🙏🙏
මේය සත්‍යක් මෙතුම කියන්නෙ සැබෑම ඇත්ත
ජයවේවා ඔබට.....
වසරකට පෙර කිවූ දෙය අද සත්‍ය වෙමින් පවතී ඔබතුමාට තෙරුවන් සරණයි
ලේ කකියන පරපුරක් ලොවක් සත්‍යකින් බැහැර වෙද්දි එහි උරුමකරුවන්ට දැනේන වේදනාව නිමක් නැහැ සියලු බලධාරින්ගේ සහය ලැබේවා.
පුතා. ඔබහරි
🌹🇱🇰
@@IndraIndra-jl3qygcm cinch . B8cxcg
join A@@IndraIndra-jl3qyx just 7cb
Great job chamuditha. Find our heritage and reveal the truth 👍
සියල්ල අත් ඇරපු බුදුන්ගේ ධාතු වලට උරුමකමක්!!!
එහෙම කියන්න එපා මෙකේ ඇත්තක් තියෙනවා ...මහත්තයො එක බරකාරිත්වයකින් මෙතෙක් කල් අරක්ශ..කරෙ නැත්තම් දලදා වහන්සේ කෙනෙක් අපිට නෑ වන්දනාමාන කරන්න
Dantha dathunge urumaya etha ekmanin ohuta labewa !!!!!!!!
Theruwansaranai. Godak pin obata. Obata me urumaya labiya uthui. Jayawewa. 💐
මතකය සුපිරි අයියා...බුදු සරණයි
මමමෙයට පෙරත් මෙතුමාගේ කතාවක් අැහුවා. චමුද හරියට. අැත්තටම සොයන්න උදවිකරන්න
සලකාබැලියයුතු වැදගත් දෙයක්! කලයුතුම දෙයක්! අපේ උරුමයන් අපසතුවියයුතුයි! කෙසේහෝ ලබාගතයුතුයි! අපේ අභිමානය ගැන මතුපරපුර දැනුවත්කරමින් ජාතිකානුරාගය ඇතිකරවමින් උතුම් රටේ ශ්‍රී විභූතිය නගාසිටුවීමට විනයානුකූල යහගුණදම් වලින් පෝශණය වුනු සමාජයක් ඇතිවීමටශක්තිමත් අත්තිවාරමක් දැමියයුතු කාලය එලඹිලා..චමුදිත ඔබ අවංකව පෙරමුණ ගතයුතුයි!
සෑම සියලුදෙනාටම යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.
මට ඕනෙ මේ කීරවැල්ල සහෝදරයාට උදව් කරන්ඩ..ඔහුට ලැබිය යුතු ගෞරවය ඔහුට ලැබිය යුතුමයි..එය කිසිවෙක් බලහත්කාරයෙන් ලබාගෙන ඉන්නවා නම් එය දැන්වත් නිවැරදි කල යුතුයි...සල්ලි බලයට පත්වෙන වර්තමානයේ පවතින දියවඩන නිලමේ තනතුර වෙනුවට නියම සුදුස්සාට දිය නිලමේ හිස්ව පවතින තනතුර ලබා දිය යුතුයි
Aniwaryenma
Chamuditha ethama wedagath hamuwak. Mama mita kalinuth me mahathmayage kathawa ahala thiyanawa. Me thumage kathawe hetiyata mamath hithanawa api newathath rajandu kramayata giya am ape aththa budda urumaya etha hoden rekagatha hekewenawa niyathai
Excellent Excellent Excellent Chamuditha ♥️👍
සත්‍යය ජය ගන්නවා නියතයි 🙏🙏🙏
කාලයක සිටම මොහු මේ ගැන කියනවා . ඇයි ආදාල අය සොයා නොබලන්නේ මේ ගැන..
කාලකන්නි පමණක් ඉතිරිව ඇති රටක්
ඒක ඇත්ත මොහු මේ සම්බන්දව කතා කරනවා අහලා තියෙනවා. නිලංග දෑල ට දිය වඩන නිලමේ පට්ටම දුන්නේ එවකට හිටි ජනාධිපති (mahinda) බව නිලංග හරින්ද්‍ර සමග කල සාකච්චාවේදී කියා තිබෙනවා. ඒ පට්ටමත් අර ජනාධිපති උපකුලපතිකම්, විභූෂණ සම්මාන දුන්නා වගේ තම. රාජපක්ෂ පාලනයේ ඇති අයුක්තිබව වංක බව මේ කරුනෙන්ද පැහැදිලියි. නිලංග දෑල යනු ඇන්ටික් කාර් රැස් කරන කෙනෙක්. මොහු කියන දේ තේරුම් ගන්ට තරම් බුද්ධියක් නෑ වගේ., චමුදිතට මොහු පැකිලීමක් නැතිව විස්තර කරනවා., තම පරම්පරා ව ගැන. ඔබට ජයවේවා. දළදා සමිඳු පිහිටයි. එසේම සියළුම රටවාසීන්ටත් දළදා සමිඳු පිහිටයි. 🙏🙏🙏
Lpp
බුදුන් වහන්සේගේ ශුි දළදා වහන්සේගේ මුට අයිති වෙන්නේ කොහොමද...මේ සම්පත බෞද්ධයෝ හැමෝටම අයිතියි
මෙතුමා වගකීමකින් කියන විදියට පොඩ්ඩක් ඉඩදී බලමු,
සමහර විට සුද්දා කරලා ගිය කොඩිවිනයේ බලය සුන් වේවි
ඔබට දළද හිමි සරණයි.🙏
මොහුට ධන්ත ධාතුන් වහන්සේගේ පාරම්පරික අයිතිය ඇති නම් එය සොයා බලා විශ්ලේෂණය කොට ලබා දෙන්න.දළදා සමිදු පිහිටයි ...!!!
චමුදිත අයියේ ඒක මාර කතාවක්නෙ
Ow me rata goda ganna ai me inna un dila balanne naththe.biruwak nam yavala Dana ekane ethin.lankawe hora kaalakanni hora kanava vitharai.
මේ ඉන්නේ අපේ ඈත අතීතයේ අපේ රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිතය පූජා කල සිංහල ජාතික වීර වරයෙකුගේ punaruppaththiyak මගේ විස්වාස ඔබතුමාට සියලු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා උතුම් දළදා හාමුදුරුවන්ගේ පිහිට ආරෂාව ලැබේවා
Methumata budu saranai eth man ahanne mage sri dalada wahanseta mage namas karaya wewa mulinma dan man ahanne mechara bala sampanna obata ae me eka eka hora dasa paluwangen mehema mata meka laba denna kiyala iillanne obe balaya me siyalu dena oben ellana widiyata path kala haki kenek viya uthui neda meka athatama pahadili karanna mechara bala sammpanna me methuma ae me mata me denna denna kiyanna oba wenna ona neda bala sampannama kena ane pahadili karanna🙏🏾
ඔබ තුමාට අපි ගරු කරනවා, නමුත් ඔබගේ මුතුන් මිත්තන් වූ හේමමාලා සහ දන්ත කුමරුන් විසින් විසින් එවකට සිටි සිරිලක අගරජතුමන්ට පරිත්‍යාග කොට හෝ පුජා කොට ඇත ඒ අනුව ඔබලාගේ හිමිකාරිත්වය අහිමි වී ඇත . උතුම් වූ දළදා වහන්සේ ශ්‍රී ලංකික බෞද්ධයාගේ වස්තුවකි එය ශ්‍රීලංකා රජය සතුය . මෙය මගේ අදහසයි.
මූ පිස්සෙක්/හොරෙක්
Obathumata budu saranai siyalu lokawasi deviyange pihitai
චමුදිතගෙයි..හරින්දුගෙයි ඉන්ටවිව් හරිම වැදගත්..ඒ අතරින් චමුදිතගේ ඉන්ටවිව් රටට ඇත්ත හෙළි කරනවා..නමුත් චමුදිතගෙ කතා ශෛලය...අාෙව්ගශීලිබව දේශපාලන වේදිකාවෙත් එකයි, මළ ගෙදරත් එකයි, මගුල් ගෙදත් එකයි, හාමුදුරුවෝ ලගත් එකයි.. එහෙම බලද්දි හරේන්දු යනු හරිම ඉවසීමක් තියන චරිතයක්
Hez telling truth .. ❤️❤️
Sathtiya JAYA Ganna one.theruwan saranai methumata 🙏🙏🙏
ape nethi wna sanskruthiya newatha apita labagnna rajayen udaw karnn,,,obathumat deegayusha prarthana karnwa
මෙම. රජ පවුලට. දළදා වහන්සේ බාර. දෙන්න.
මචන් චමුදිත,,,හම්බ බදුර්දීන්, අසාද් සාලී, හකීම් අල්ලගන program එකක් කරපන්. ඕකුන් අන්තවාදීන් කියලා ඔප්පූ කරපන්.. උබට ජය!
Camudita mhattaya metumata sadaaranayak kala denna teruwan saranai
Marama adambarai mage rata gana.obata pin api oba samaga innawa.theruwan saranai devi pihitai
මෙහෙමයි මෙතුමන්ලා බියෙන් නමි වෙනස් කරමින් හැංගිලා දළදාව ගැන නොසිතා පලා ගිය මොහොතක ජිවිත පරිත්‍යාගයෙන් දළදා වහනසේ මෙතෙක් රැකගෙන ආපු අය අගය කොට සලකිය යුතුයි, අපි බෞද්ධයින් විදිහට අනික තමයි කඩා ගත්තා යන වචනය පිළිකුල් කල යුතුයි ඔබ තුමන්ලා සුද්දට බියේ නමි වෙනස්කර සැගවුනාසේ දළදා වහන්සේ රුක නොගෙන මෙතෙක් රැකගෙන ආ අයත් සැගවි පලා ගියානමි අද බෞද්ධයාට උරැම හිමිකම් නැතිව ගොහින් සැගවි පලා යාම නොව ධර්මය හා ඒ හා සබැදි සියළු වස්තුන් ජිවිත පරිත්‍යාගයෙන් රැකිය යුතුයි ,,,,
oba thumata theruwan saranani dirga ausalebewa weda katauthu karaga yemata sakthiya dairaya lebewa
Ape chamudetha mahathmaya keyanna eka aththa ma aththa.
🤔👂තෙරැවන් සරණයි 🙏🙏🙏
Chamudita mahattaya ada tamai harima wadasatahana kale
ජය වේවා
Eka eka kaleta Oyawage aya pahala wenawa. Ehemanam malwathu asgiri nayaka himiwarunta danweema thamai kalauththe.
Sudussata sudusu thana ,labiya yuthumay,Dan kalaya awith thiyenne ,oba thumata Uthum Dalada Hamuduruwangee pihitay, Arakshaway...🙏🙏🙏🙏🙏🙏
Sathya kawada hari jaya gannawa..keera wella param parawa nawatha raja wewa!!!uthum u dalada wahansege ආශිර්වාද yen ...🙏🙏🙏
මෙතුමා කිඉන කාතාව වෙනවනම් ගොඩක් හොඳයි
මෙි්වා කිුයාවට නංවන්න , වසර 72 ක් නිදාගෙන හිටිය හොඳටෝම ඇති .
සාධු` ...සාධු` ....සාධු` ....🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️
Aniwaryen Jaya gannawa.oba tuma tamai sinhalayage Jaya bs
Obata jaya niyathai sri dalada samedunge pehetai siyalu deviyange pehetai
💞💞💞💞 යහපතක්ම වෙවා ❤️
aiya oya supiri aiya karana wada.ahanna tiyana da oya balla kawath ahanawa.
මේ කතාව ඇත්ත
බුදු සරනයි
දියවඩන නිලමේ පත් වෙන්නෙ දේශපාලන පසුබිම මත,
මෙයා මොඩයාවාගෙ කැගහනවාඇත්ත තෙරුමිගන්න උස්සහය කරන්න කැමති නැ
Jayri jayri jayri
Theruwan saranai obathumata🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏deergau idiriya pehedili
Sathya jaygannata siyallo upakara karathwa. Ratata yahapatha udawenathuru idiriyatama yanna chamuditha
තෙරුවන් සරණය් !
Ape diyasin kumaruda mee.........aneee Budu saranai...
Shinhalayani den kale hari apita ekathu wenna sudda visin yatapath kala ithihasaya newatha ismathu karanna sinhalayan ekathu wenna kiyala illimak karami...jayarathna pathira arachchi..thilak kandega mahatha.. saha kirawell mahatha obala siyalu denama me ratata godak watinawa.. me rata sinhala apage ratamai ape ithihasaya nevatha me rate nevatha isthapitha karamu..nirmala sirisaddarmaya desana karamu....
Mama kiyannam oya gana athma ganak dewal
Api rate sitaluma dena ethuma samaga ekathu wemu mage adaraniya rata wesiyaneee
Me Maddiya wediya niyamai Oba thumata theruwan saranai
නියමයි චමුදිත ඔයා තමයි හිරු එකේ ඉන්නම ඕන කෙනා කිලින් කතා ආඩම්බරයි ඔයා රාවනගේ ජානය ඇති පුද්ද්ගලයෙක්
ඓයිතිහාසික නම් ඇති පුද්ගලයින් සොයා බලා මේ උතුම් බුදුන් බෞද්ද ඉතිහාසය සොයා ගත යුතුමයි පෙලපත් නාමය සොයා බලා මේ ඉතිහාසය සොයා බලා යුතුමයි මොඩයො නූ ගත්තු සියල්ලක් සිතන්නෙ සියලු දේ විහිලුවක් වගේ දකින්නෙ විශේශයෙන් මැතිඇමතිවරුය
මොහුගේ කතාව ඇත්තක් කියා මා සිතන්නෙ
ඔබට මේ රට ගොඩගන්න ශක්තිය ලබෙවා බුදු සරනයි
Aththnma
නියමයි කතාව .
ලගදිම රටට ලොකු වෙනසක් වෙන්න යනව කියන එක දැනෙන්නෙ මට විතරද
Chamudita ❤️👍 jayaveva
theruwan saranai