මේක මාර මිනී පෙට්ටි සාප්පුවක් | දැනට පෙට්ටි 3000ට වඩා නිකන් දීලා | ජීවත් වෙන කාලේ ඇල්වතුර දෙන්නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.พ. 2024
  • මේ ඉන්නේ ඔළු දෙකේ වහුපැටියා | මළාට පස්සෙ මිනිහෙකුට වටිනාකමක් නෑ
    An Exclusive Video
    secretsofnature #Wildlife#srilanka
    @Secrets of Nature
    Like on us - Facebook: / son938274

ความคิดเห็น • 976

  • @user-uw7dp6ly5d
    @user-uw7dp6ly5d 4 หลายเดือนก่อน +207

    අනේ මහත්මයෝ අද කාලේ උත්තතම මනුස්සයෙක් ඉතාදැහැමිචරිතයක් ඔබතුමා අගේ අයමේරටට උතුමි සම්පතක් සුවපත්වේවා සුවපත්වේවා සුවපත්ම වේවා

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +351

    සිංහ මල්ශාලාවි අධිතුමන් හරිම කාරැණිකවන්ත සමාජ සේවකයෙක්,එතුමන් හරිම පිංවන්තයි.ඔබතුමාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! කරන කියන ව්‍යාපාරය තව තවත් දියුණුවටම පත් වෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🌹🌹🌹

    • @kusumpathiratna6069
      @kusumpathiratna6069 4 หลายเดือนก่อน +5

      මෙතුමා සුවපත් වේවා !!!

    • @rajithamekala5050
      @rajithamekala5050 4 หลายเดือนก่อน +1

      Thawa thawath minissu mernna ona meyala diyunu wennanam

    • @ChandraGamage-cq4cr
      @ChandraGamage-cq4cr 4 หลายเดือนก่อน +1

      Obata yahapath sithuwili Tawa Thawath pahalaweewa. Jayaweewa.

    • @user-nf6vj4hk1z
      @user-nf6vj4hk1z 4 หลายเดือนก่อน +6

      මෙ මහත්තයා මට හිතෙන විදිහට ගොඩාක් ජිවිතේ අවබොද කරගත්ත කෙනෙක් කියලා මට හිතෙනවා.මෙ මහාත්තයා කියපූ කතාව හරියටම හරී මිනිස්සුන්ගෙ ශාරීරය කිසිම වටිනා කමක් නෑ ජිවත් වෙලා ඉන්නකන් තමා හැමොටම වටින්නෙ මැරුනට පස්සෙ එ මනුස්සයගෙන් ලැබෙන කිසිම වසියක් නැති නිසා.සතිගනකින් හැමොටම අමතක වෙලා යනවා.ඒ එ මිනිස්සු තමන්ගෙ ගමන යනවා.යතාර්තය ඔකයී..

    • @PiyadasaSembapperuma
      @PiyadasaSembapperuma 3 หลายเดือนก่อน

      1:03

  • @pradeepgamage360
    @pradeepgamage360 4 หลายเดือนก่อน +316

    ඉතාම බුද්ධිමත් ලෙස කරන මුදලාලි කෙනෙක් .ඔබතුමාට කවදාවත් වැරදෙන්නේ නෑ .❤❤❤❤🙏🙏🙏🙏👌👌👌

    • @peirismary8443
      @peirismary8443 4 หลายเดือนก่อน +2

      God bless u and ur family.

    • @user-bi3qf6xx9s
      @user-bi3qf6xx9s 4 หลายเดือนก่อน

      😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😢😢😢​@@peirismary8443

    • @nimeshjeewantha5205
      @nimeshjeewantha5205 3 หลายเดือนก่อน

      ❤❤​@@peirismary8443

    • @HarshaSanjeewani-uj5sh
      @HarshaSanjeewani-uj5sh 22 วันที่ผ่านมา

      Huh

  • @prassannapradeep9247
    @prassannapradeep9247 4 หลายเดือนก่อน +81

    මේ වගේ විවසායකයො තමයි වියාපාර කරන්න ඕන එතකොට තමයි රටට ජාතියට යහපතක් වෙන්නෙ ඒ වගේම ඒ වියාපාරයත් බැබලෙන්නෙ ඔබතුමාගෙ වියාපාර තවත් දියුණු වෙන්න ඕන ඇත්තටම යහපත් මනුස්සයෙක් ජය වේවා ඔබතුමාට

  • @PasinduNuwansara-ry9gt
    @PasinduNuwansara-ry9gt 4 หลายเดือนก่อน +101

    සොදුරු කතා බහක් skip නොකර බලපු එකම වැඩසටහන ගුන ගරුක මුදලාලි මහත්මයෙක් වැඩසටහන නිවෙදනය කරන මහත්මයට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා නිහතමානී චරිතයක්

    • @sanathnandasiri8435
      @sanathnandasiri8435 3 หลายเดือนก่อน +1

      ඇත්ත katahwa mamath ahemai

  • @user-to2jb3fy3k
    @user-to2jb3fy3k 4 หลายเดือนก่อน +53

    වටිනා බුද්ධිමත් කතා බහක්.සත්‍ය සත්‍ය වශයෙන්ම පවසනවා.බුද්ධිමත් මනුෂ්‍යයෙක්.මෙවැනි මනුස්සයෝ ලෝකෙ බොහොම දුර්ලභ යි.

  • @chandrakumarakumarapeliara2479
    @chandrakumarakumarapeliara2479 4 หลายเดือนก่อน +41

    කයිවාරුවක් නොව , මේ සකල ජීවිතයේ ඇති අනිත්‍ය භාවය හා යථාර්ථය තේරුම් ගැනීමට ,
    බණ දේශනයක් ඇසූ සමානව කරුනු කාරනා පැහැදිලකරම දුන් මල් ශාලා හිමි මහතාට සහ secrets of nature 💐👏🏽👍🏼

  • @anuradhapriyashan3463
    @anuradhapriyashan3463 4 หลายเดือนก่อน +91

    මාර ලස්සන වැඩසටහනක් චුට්ටක්වත් මගහරින්නෙ නැතුව බැලුව. අනුරාද ඔබට ස්තූතී❤

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 4 หลายเดือนก่อน +72

    පියල් මහත්මයාගේ මේ සේවාව තුලින්, අවබෝධ කරගත් වටිනා කරුණු රැසයි..මරණය තුලින් ජීවිතාවබෝධය හා යථාර්ථය මනාවට පිළිඹිබු කළා...හිතන්නට බොහෝදෑ පිරිනමමින්...ස්තූතිය අනුරාධ ඔබතුමාගේ මේ පරිශ්‍රමයන්ට...🙏

    • @AnushaDilani-gz2er
      @AnushaDilani-gz2er 3 หลายเดือนก่อน +1

      Piyal mahaththayage me sewawa agayakota salakam😊

  • @user-xe1ih2lw3w
    @user-xe1ih2lw3w 4 หลายเดือนก่อน +107

    උතුම් මිනිසුන්ව ස්වභාවධර්මය විසින් ආරක්ෂා කරයි.ඔබද උතුම් මිනිසෙකි.

  • @vitztoyota8712
    @vitztoyota8712 4 หลายเดือนก่อน +117

    හරිම හිත හොද මුදලාලි කෙනෙක් ❤❤❤

  • @rafeekk0857
    @rafeekk0857 4 หลายเดือนก่อน +111

    මේතුමා නියම පෝලවේ පය ගහලා ජිවත්වන අකුරටම පිලිපදින මහත්මයේක් එතුමාට මේගමන ජය🎉🎉🎉

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 4 หลายเดือนก่อน +44

    පරම් පරා ගානකට හොරකම් කරල හම්බ කරන දේශපාලුවො වගේද මේ ගුණ යහපත් මනුස්සය..ඔබතුමාට වැඩ් වැඩ්යෙන් ලැබෙන්න ඕනෙ ...මෙහෙම මිනිස්සුන් රටට වාසනාවක්...ඔබතුමාට තෙරුවන් සරනයි ... ❤🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +39

    ඔවි ඒකනමි ඇත්ත දෙන්න දෙන්න ,හිත හොද ගුණ ධර්ම වලින් පෝෂිත කෙනාට විශ්වයේ පිහිටාශිර්වාදය තියනවා.ඒක සත්‍යයි .❤❤❤🙏🙏🙏

  • @dalesahiran7168
    @dalesahiran7168 4 หลายเดือนก่อน +118

    මෙි මුදලාලි ගේ අව්‍යාජ සිනාව ,ඇස් දෙකේ තියෙන අව්‍යාජ බව,අනේ..මෙවන් මිනිසුන් අපේ රටට වාසනාවන් ,නිරෝගී සමිපත්තිය ලැබේවා ඔහුට ,ජයවෙිවා ...

  • @saminjayasingha2156
    @saminjayasingha2156 4 หลายเดือนก่อน +21

    මේ සංසාර ගමන තේරුම් ගත්ත මනුස්සයෙක් අවසානයේ නිර්වාණය සාක්ෂාත් කිරීමට ඔය පින් අනුමෝදන් වේවා

  • @parami374
    @parami374 4 หลายเดือนก่อน +56

    ඉතාමත් බුද්ධිමත් ..ත්‍යාශිලි,කරැණාවන්ත,මුලමතක තියන ඉපදුනොත් මැරෙනවා කියලා හිතන ගුණ යහපත් මනුස්සකම දන්න මහත්මයෙක් ...ඔබතුමාට ව්‍යාපාර කටයුතු සාර්ථකව කරගෙන යන්නටත් නිදුක් නිරෝගි සුවයත් ප්‍රාර්ථනා කරනවා ☸️🙏☸️🙏🙏☸️

    • @vpmusicalwadda1207
      @vpmusicalwadda1207 4 หลายเดือนก่อน +1

      Harima hoda mahathmayek wedi wediyen hari yanna oni budusaranai oba thumata 🙏🙏🙏

    • @dilanmadanayake1486
      @dilanmadanayake1486 3 หลายเดือนก่อน

      ❤❤❤

    • @SusantaSusa-hy7lw
      @SusantaSusa-hy7lw 3 หลายเดือนก่อน

      Oyata theruna

  • @ravanking9865
    @ravanking9865 4 หลายเดือนก่อน +19

    රාජකාරිය වැදගත් විදියට ගරුත්වය රදවාගෙන කරන මනුස්සකම තිබෙන හොද ව්‍යාපාරික මුදලාලි කෙනෙක් ❤❤❤❤

  • @thusharimalkanthi7752
    @thusharimalkanthi7752 4 หลายเดือนก่อน +11

    මාර හිත හොද අවංක මාමා කෙනෙක් නිදුක් නීරෝගී භාවය දිනෙන් දින ලැබෙන්න ඕනෙ මාමාට බුදු සරණයි

  • @DonHandapangoda
    @DonHandapangoda 4 หลายเดือนก่อน +17

    මේ මුදලාලි මහත්තයා නම් අමුම ඇත්ත කියන්නෙ.. පින් සිද්ධ වෙනවා ඔබතුමා කරන සේවාවට..

  • @rmchandralatha5856
    @rmchandralatha5856 4 หลายเดือนก่อน +56

    මෙි මල්ලිගෙ වැඩ හටහන් ඉතාම ගැමිකම පිරිල...හෙලකම උතුරල... නිහතමානිකම..වගේම අපි නොදන්නා බොහෝ තොරතුරැ සමාජයට ගෙනෙන අපි ආසාවෙන් අහගෙන ඉන්න හදවතේ වැඩසටහනක්...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @seeta164
      @seeta164 4 หลายเดือนก่อน +1

      ❤❤❤❤

  • @chamilachandhana4939
    @chamilachandhana4939 หลายเดือนก่อน +5

    හමුවෙලා වචනයක් හරි කතා කරන්න පුළුවන් සුන්දර මනුස්සයෙක්❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +21

    🇱🇰 ශ්‍රී ලංකාද්වීපයේ ඔබතුමාගේ
    නම අමරණීයයි. බැබලේවා!!!!!

  • @ayeshamadushani7350
    @ayeshamadushani7350 3 หลายเดือนก่อน +6

    සුපිරි බොක්කක් පියල් අයියා කියන්නේ.මන් දැක්ක සුපිරි වැඩ කරයෝ සෙට් එකක්.අපේ තිලිනගේ බොඩ්ස් එකේ තිබ්බේ කෑලි ජයරත්න එකෙන් සීල් කරන්න ටෙන්ඩරේ බාර දීපූ බොඩ්ස් එක අපේ වචනෙට ලස්සනට ගෙදර අයට ඔක්කොටම බලන්න හදලා දුන්නා සෑහෙන්න මහන්සි වෙලා.සුජී අයියා අමතක කරන්න බෑ සුපිරි හිත හොද වැඩ කාරයෝ❤❤❤❤

  • @priyankailleperuma7198
    @priyankailleperuma7198 4 หลายเดือนก่อน +73

    මේ විෂවය මහ බලවතුයි මහත්තයා ඹබට තව ශක්තිය ධෛර්යය ලැබේවා

  • @padminidissanayake129
    @padminidissanayake129 4 หลายเดือนก่อน +34

    අදහගන්න බැරිතරමේ උත්තම ගුණ සපිරි මහත්මයෙක් ....ඔබතුමාට.වරදින් නෑ කවදාවත් ...ජයවේවා ..💐💐💐💐
    ....

  • @sass3013
    @sass3013 4 หลายเดือนก่อน +6

    මේ මම ඇහුවාමයි සත්ගුණවත් මනුස්සකම දන්න උතුම් ඔබතුමාට සියලුම දෙවියන්ගේ පිහිටයි

  • @udithasrimaljayasanka7115
    @udithasrimaljayasanka7115 3 หลายเดือนก่อน +13

    මැරෙන බව දැනගෙන ජීවත් වෙන මනුස්සයෙක්.. තෙරුවන් සරණයි

  • @sumithkumarakumara1610
    @sumithkumarakumara1610 4 หลายเดือนก่อน +7

    අනේ මාමේ ඔයා නම් දේවගති තියෙන මනුස්සෙයක්...මගේ සිතුවිලිත් ඔහොම තමා..සෑම සන්සාරෙකම ඔබට මේ පින් ලැබේවා ..

  • @prassannapradeep9247
    @prassannapradeep9247 4 หลายเดือนก่อน +17

    අපේ රටේ ඉන්න අවංක විවසායකයෙක් තමං කරන දේ අවංකව සාදාරනව ක්‍රියාවෙම්ම පෙන්වන අවංක මනුස්සයෙක් ඔබතුමාට බුදු සරනයි 🙏

  • @manojmp4757
    @manojmp4757 4 หลายเดือนก่อน +24

    කරපු හොඳම වෙඩ සටහන හොඳ මිනිහෙක් ජය වෙවා

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +13

    🇱🇰 👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾
    මේ ලෝකේ මිනිස්සු සල්ලි වලටම
    වහල්ලු වෙලා තියෙන්නේ.
    මෙවන් අවධියක 🇱🇰 ඔබ වැනි පරහිතකාමී
    ත්‍යාගශීලී යහපත් මනුෂ්‍යයෙක් 🇱🇰
    ඉපදීම ගැන ඉතාම සන්තෝෂයි.
    ආඩම්බරයි ආදර්ශමත්.
    ජයෙන්ම ජයවේවා!!!
    පින්වත් ඔබ තුමා ඇතුළු පවූලටම
    බුදු සරණයි.🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @lakshmanperera9659
    @lakshmanperera9659 4 หลายเดือนก่อน +31

    ජිවිත ගමන යතාර්තය තෙරුම් ගෙන අවබෝධයක් ලබා ගත්තා ගොඩක් පිං

  • @harshanilasanthikahapugoda1248
    @harshanilasanthikahapugoda1248 3 หลายเดือนก่อน +10

    අපි ඉස්කෝලේදි බැලුවා .මෙ කරන දෙවල වලට පින් .🙏

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +26

    හරිම ලස්සන වැඩසටහනක්.අපි කාටත් අවසානයේ පොදුවෙි යන තැනක් .🙏🙏🙏🙏

  • @mangalikap3321
    @mangalikap3321 2 หลายเดือนก่อน +5

    සිංහ මල් ශාලාවේ ඔබතුමා සුවපත් වේවා!තෙරුවන් සරණයි

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 4 หลายเดือนก่อน +73

    යහපත් පිංවන්ත යුග පුරුෂයෙක්... යහපත්කම වේවා ඔබතුමාට...

  • @monikajayantiramasinha4731
    @monikajayantiramasinha4731 4 หลายเดือนก่อน +39

    මේවා ඇහුවම ජිවිතේ කලකිරේනවා මැරිලා පැය 24රෙන් වල දාන එක තමයි හොද.😢😢😢

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 4 หลายเดือนก่อน +49

    කෘතගුණ හදුනන පිංවන්ත කාරැණික මහත්තයෙක්.❤❤❤🙏🙏🙏🙏🙏🌹🌹🌹

  • @mirinchiarachchigemanelnil7271
    @mirinchiarachchigemanelnil7271 4 หลายเดือนก่อน +46

    හොඳ ගතිගුණ තියෙන මහත්මයා කියන ගුණයෙන් යුතු මහත්මයෙක් තමයි මේ.
    මෙවැනි මිනිස්සුන් අගය කලයුතුයි.
    මේක ලොකු සේවයක්.රටට වැඩදායි පුද්ගලයෙක්
    උතුම් මිනිසෙක්...
    නීරෝගිමත් වේවා....!
    දීර්ඝායු වේවා ....!

  • @samanvithanage6901
    @samanvithanage6901 4 หลายเดือนก่อน +45

    අපේ බාප්පා, හාරිම ආඩම්බරයි Comments බලනකොට

  • @kasunhikka.5204
    @kasunhikka.5204 4 หลายเดือนก่อน +6

    පියල් මාමා.මේ අපේ පැත්තෙ හරිම හොද කරුණාවන්ත කෙනෙක්.සල්ලි නැති දුප්පත් කෙනෙක්ගෙ මලගෙදරක් උනොත් සල්ලි එයාට ලැබුනත් එකයි නැතත් එකයි🙏🙏❤️

  • @sampath6267
    @sampath6267 4 หลายเดือนก่อน +8

    නාමේ නොදිරනා
    කුණු කය දිරනා
    අරුමකි සොබා සංසාරේ...
    සිංහ අධිපති තුමණි ඔබට දීර්ඝායුෂ ලැබේවා...
    වැඩ සටහන ඉදිරිපත් කර ඔබට බෙහෙවින්ම ස්තුතියි ❤❤❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 4 หลายเดือนก่อน +10

    🇱🇰 ඔබතුමාට සහ ඔබගේ කාර්ය මණ්ඩලයට
    යෝධබල යෝධ වීර්යය දේව පිහිට
    දේවාරක්ෂාවම නොඅඩූවම ලැබේවා!!!!!

  • @gayandanushka8234
    @gayandanushka8234 4 หลายเดือนก่อน +8

    ඇත්ත තමයි..පියල් අයියා කියන්නේ අපේ ගම් පළාතේ ඉන්න ඉතාමත් නිහතමානී පුද්ගලයෙක්...අවමංගල්‍යයක් උනහමත් මේ විදිහට කරන්න මේ දේ කරන්න කියලා කියාදේන ,අපිට අවශ්‍ය විදියට හැමදේම දැනුවත් කරලා කියා දේන කේනේක්...අනිත් අවමංගල්‍ය අධ්‍යක්ෂකවරු වගේ මුදලට පමණක් සීමා නොවී වැඩ ටික කරන පුද්ගලයෙක් නේවේයි පියල් අයියා කියන්නේ.....

  • @sllion3903
    @sllion3903 4 หลายเดือนก่อน +7

    ඒ වචන වලින්ම තෙරේනවා ජිවීතේ යාතාර්තය. තෙරුම් ගත්ත උතුම් ගුණ යහපත් මනුස්සයෙක් කියලා . බුදු සරණයි ❤️

  • @rohinihettiarachchi4497
    @rohinihettiarachchi4497 4 หลายเดือนก่อน +26

    කරන හොද විතරයි අන්තිමේ අරන් යන්න පුලුවන් දිර්ගායුස ලැබේවා ඔබ තුමාට පිංවන්ත හදවතක්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 4 หลายเดือนก่อน +6

    ඇත්තටම ඔබතුමා අසරන මිනිසුන් වෙනුවෙන් කරන කැපවීම ලොකු පිනක් .ඒවගේම ආදර්ශමත් .අද ජනතාවට කියා දුන්න දේ ගොඩාක් වටිනවා .මොකද කාටත් පොදු තේරුම දේ ජනතාවට කියා දුන්නාට

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 4 หลายเดือนก่อน +6

    සෑහෙන්න වටිනා පුද්ගලයෙක්.ඔබතුමාට දීර්ඝායුෂ.වගේම.වැඩි වැඩියෙන් ලැබේවා🙏🙏🙏

  • @meenutattoos9267
    @meenutattoos9267 4 หลายเดือนก่อน +7

    කියපු හොදම කතාව. මානසික ලෙඩ්ඩු ඉන්නවනේ. Video අරන් දානවා. ඇත්තම කතාවක් කිවේ. FB ඉන්න උන් ඔහොමම තමා. ඕන ගු ගොඩක් දානවා සල්ලි හම්බ වෙනවනම්.

  • @SenathBandara-eb6li
    @SenathBandara-eb6li 4 หลายเดือนก่อน +16

    හොද බුද්ධිමත් රත්ත්‍රාරන් මහාත් මයේක් පුලුවන්නම් අප රටටම සෙවයක් කරන්න ඹබහට ගොඩක් පිං

  • @chathuramahesh6597
    @chathuramahesh6597 3 หลายเดือนก่อน +6

    අයියා ඔයා නේද ධීවර වීඩියෝ දාන්නේ කටහඬින් අඳුන ගත්තේ චැනල් එක අද තමා සබ්ස්ක්‍රයිබ් කරේ කුහක කමකට නෙවෙයි අයියා මිනිස්සුන්ගේ හදවත් වලට දැනෙන්න ඕන ජීවත් වෙන්න ඔයා මාර චරිතයක් ජීවත් වෙනවා ජය වේවා ඔයාගේ ඉදිරිගමනට මල්ශාලාවේ මහත්තයා පට්ට චරිතයක්🙏🙏🙏🙏

  • @thapni5761
    @thapni5761 4 หลายเดือนก่อน +13

    මුදල් මතම නැතිව මිනිස්සු අසරණම උන අවස්ථාව මනුස්සකම ඉහළින්ම තියාගෙන සේවයක් කරන මහත්තයෙක්

  • @user-fr6dm4sm9h
    @user-fr6dm4sm9h 4 หลายเดือนก่อน +6

    ඔබ තුමාට තව තවත් පිං කන් කරන්න සක්තිය දහිරිය දනය වස්තුව පහල වේවා.. දලදා සමිදු පිහිටයි..

  • @AnasleeSamaranayake
    @AnasleeSamaranayake 4 หลายเดือนก่อน +6

    ඉපදිලා මියදිලා අවසානෙට යන්න වෙන තැනක්
    ස්තූතියි අනුරාද සහොදරයාට
    මේ කතාව තුලින් මිහිපිට ඉන්න මනුස්සයෙක් ලෝකෙට පෙන්නලා දැනුම කතිකාව තුලින් ලබා දීලා ජීවිතය ගැන පුංචි හෝ පාඩමක්

  • @sall8582
    @sall8582 4 หลายเดือนก่อน +10

    ඔබ වචනයේ පරිසමාර්තයෙන්ම උතුම් මනුස්සයෙක්... වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනේ ඔබට.. නිදුක් නිරෝගී සුවය ලැබෙන්න ඕනේ..

  • @nomaperera9882
    @nomaperera9882 4 หลายเดือนก่อน +12

    හරිම ලස්සන නිර්ව්‍යාජ අහිංසක මහත්මයෙක්..මේක අහල හදවතත් නවතින්න වගේ..😢😢
    මමත් ඉන්නෙ රට.. මම කවදහරි ලංකාවට ආවම ඔබතුමාව දකින්න ඇවිත් පොඩි හෝ උදව්වක් කරන්න ඕන..ඔබතුමාට බුදුබව පතමි🙏🙏🙏

  • @ChandrarathnaRathnayake-ib3jh
    @ChandrarathnaRathnayake-ib3jh 3 หลายเดือนก่อน +4

    ඉතාමත් බුද්දිමත් මනුස්සකම දන්නා පිංවත් මනුස්සයෙක් ඔබ තුමාට තෙරුවන් සරනයි දෙවියන්ගෙ පිහිටයි දීර්ඝ ආයුෂ ලැබේවා

  • @chamathprashan6849
    @chamathprashan6849 4 หลายเดือนก่อน +7

    අපේ තාත්තත් ඔතනට ආවෙ 2021 අනේ ..😢😢😢ගෝනපිනුවල සින්හ මල් ශාලාව ..මට ඔතන ජීවිතේට අමතක ව්ව්න්නෙ නෑ😭 godak pin ඔයාලට ලස්සන ට අන්දලා ඒ විදියටම ගෙන්නල තිබ්බ 😭

  • @RaniRani-oq8fy
    @RaniRani-oq8fy 4 หลายเดือนก่อน +11

    මේ තමා අපේ රටේ දෙවිවරු ඔබ තුමාට එන්න එන්න එන්නම වැඩි වැඩියෙන් ලැබේවා බුදු සරණයි 🙏🙏🙏

  • @busithakavinda7894
    @busithakavinda7894 4 หลายเดือนก่อน +9

    මේ වගෙ හොද මනුස්සයෙක් දැක්කමයි 😍😍😊 නීරෝගි වේවා සුවපත් වේවා 🥺🥺

  • @DayawathieLakamalage-id3ht
    @DayawathieLakamalage-id3ht 4 หลายเดือนก่อน +19

    ඔබ තුමාට දීර්ඝයුසම ලැබේවා අනුරාධ පි මේවා අපිට පෙන්නනවාට ❤️

    • @chandirathnayake5404
      @chandirathnayake5404 4 หลายเดือนก่อน +1

      ❤❤❤
      ඒක නම් ඇත්ත ....... මාත් එකඟයි .... මාත් හරි කැමතියි මේ වගේ දේවල් බලන්න .... දැකගන්න .... මෙවැනි ගුණයහපත් පුද්ගලයන් ගැන අහන්න.....❤👍

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 4 หลายเดือนก่อน +29

    මේ වගෙ වැඩසටහන් බලනකොට තවත් පැත්තක් අපිට පේනව හොදින් බැලුවොත්.බලංන මේ නිවේදක මහත්මයයි,ව්‍යාපාරික මහත්තමයයි කතා කරන විදිය.කොච්චර හිත නිවෙනවද?ආදර්ශමත් ද?ඔබ දෙපළට කවදාවත් දුකක් කරදරයක් නොව්වා

    • @niroshadilhani4552
      @niroshadilhani4552 16 วันที่ผ่านมา

      Me dewal dakkama me shareeraya mona tharam anithyada kiyala danenawa.kala pin paw pamanai ithuru wenne

  • @user-zo6vq3ps6d
    @user-zo6vq3ps6d 4 หลายเดือนก่อน +11

    ඇත්ත ගොඩක් පින් ඔබතුමාට ජයවේවා බුදුසරණයි

  • @deepanirenuka6822
    @deepanirenuka6822 4 หลายเดือนก่อน +6

    අහිංසක මිනිස්සුන්ට උදව් කරන ඔබතුමාට ජයවේවා මෙහෙම කතාවක් අහන්න ලැබෙන්නේ කලාතුරකින්...

  • @Linda-kx7sb
    @Linda-kx7sb 4 หลายเดือนก่อน +6

    ඉතාමත් බුද්ධිමත් ගුණ ගරැක මහත්මයෙක් මගේ මෙිවයසට අහපු හොදම කථාව ඹබතුමාට නිදුක් නිරෝගී දිර්ගායුෂ පතමි ඒ වගේම secret s of neture ඹයාටත් ස්තුතිවන්ත වෙමි 🙏🙏🙏

  • @pradeepkumara4753
    @pradeepkumara4753 4 หลายเดือนก่อน +6

    ගොඩක් වටිනම වැඩසටහනක්...ජීවත් වෙලා සිටින අප කාටත් මේ මුදලාලි මහතාගෙ පැහදිලි කිරීමෙන් ගත යුතු වැදගත් දේ බොහෝමයි..

  • @KirthiJayasekera
    @KirthiJayasekera 4 หลายเดือนก่อน +6

    ඉතාම හොද මනුස්සයෙක්. හරිම පැහැදීමක් ඇති වුනා. සාර්ථක වේවා හැම කටයුත්තක්ම.

  • @kkww3805
    @kkww3805 4 หลายเดือนก่อน +17

    මමත් හරිම කැමත්තේන් බැලුවා ඔබතුමාට පිංසිද්ධ වේනවා .

  • @SLLakaya99
    @SLLakaya99 4 หลายเดือนก่อน +13

    මිනිත්‍තු 48 ක වීඩියෝ එකක් මිනිත්තු 10 න් ඉවර උනා වගේ මට තේරුනේ, ඒ තරම් ඒක ඇතුලේ ජීවත් උනේ.. අනේ ඒ අංකල් අද කාලේ අනිත්‍ය ගැන මිනිස්සුන්ට තේරුම් කරන අයට වඩා ලස්සනට ජීවිතේ ගැන මිනිස්සු වෙන අපි ගැන මාර අවබෝධයකින් කාතා කලා.. ඔය මාලු අල්ලන කපන ඒවාට වඩා මේ කතා ලස්සනයි වටිනාකමක් තියනවා.. මනසට පට්ට සැහැල්ලුවක් දැනුනේ. තවත් මනුස්සයින්ට සේවය කරන්න ඒ අංකල්ට නිදුක් නීරෝගිහාවය හා ශක්තිය ධ්‍යිරය ලැබේවා 🙏🙏🙏

  • @yvondasanayka2306
    @yvondasanayka2306 4 หลายเดือนก่อน +17

    මමත් පානදුර මීනී පෙට්ටි හදන්නේ පරත්තෙ මඩකිස්ස පාරේ කෙලවර තමයි පෙට්ටි හදන්නේ .ඔබ තුමාට තෙරුවන් සරනින් තව තවත් ශක්තිය ලැබේවා බුදු සරනයි දෙවියන්ගේ පිහිටයි

    • @SarithaheshaHeshan-ng7ql
      @SarithaheshaHeshan-ng7ql 4 หลายเดือนก่อน

      Oya panadureda ane math panadure oya kiyana hariye mn dannawa🤗

  • @udenikajayathilaka9546
    @udenikajayathilaka9546 2 หลายเดือนก่อน +3

    අද සමාජෙ මිනිසුන් බාහිර ලෝකයෙන් නිවන අත්දකින්න උත්සාහ කරනවා. නමුත් අපිට මේ දෙබස තුලින් මනාව අවබෝධ වෙනවා මේ උතුම් මිනිසා නිවන අත්දකිමින් ජීවත්වන බව.මෙතුමා මිය පරලොව ගිය දවසට කවුරුත් එතුමාට අජරාමර නිවන් සුව ප්‍රාර්ථනා කරන්න අවශ්‍ය නැහැ .එතුමා ජීවත් වෙලා ඉන්න කාලය තුළදීම රාග ද්වේශ මෝහ ප්‍රහීණ කර අවසන්.වැඩසටහන ඉදිරිපත් කල ඔබතුමාට බොහෝමත්ම පින් .

  • @thebest-hy8td
    @thebest-hy8td 4 หลายเดือนก่อน +11

    *මාරම ස්මාර්ටිි මනුස්සයෙක් ❤*

  • @sarathchandra9893
    @sarathchandra9893 4 หลายเดือนก่อน +5

    පියල් අයියා ජිවිතේ තේරුම් අරන් මැරෙන බව දැන් ජීවිතය ගෙවන කෙනෙක්. බොහොම ස්තුතියි විස්තර කිරීම ගැන. තෙරුවන් සරණයි.

  • @wmapbw8444
    @wmapbw8444 4 หลายเดือนก่อน +32

    පියල් අයියා වගේ අය හොයාගන්න බැහැ. හොද මහත්මයෙක්. සමාජ සේවකයෙක්. මෙවැනි විඩියෝවක් බලන අයට හැදෙන්න බොහෝ දේ මේ පියල් අයියාගෙනුත් විඩියෝවෙනුත් ගන්න තියෙනවා. සමාහය හොද දිසාවට ගෙනියන්න නම් මග පෙන්වන්න නම් රටට අවහ්‍ය මෙවන් විඩියෝ. ඔබට ජය වේවා.

    • @user-bx9ii6ep2n
      @user-bx9ii6ep2n 4 หลายเดือนก่อน +2

      මෙවන් වැඩසටහන් රටට දිම කාලෝචිතයි.

    • @sooriar6256
      @sooriar6256 4 หลายเดือนก่อน +2

      මිහිපිට දෙවිවරැ,,,

    • @kumarananayakkara2281
      @kumarananayakkara2281 4 หลายเดือนก่อน +2

      ඉතාම අව්‍යාජ කෙනෙක් කතාවත් අව්‍යාජව හදවතින් එන්නෙ.යහපතක් වේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน +2

      කොච්චර කොහොම තිබුනත්
      මොනවා කරත් අපි ගෙනියන්නේ
      පින් පව් විතරක් බව දන්න යහපත්
      කාරුණික හදවතකින් උපන් පින්වන්ත
      මහත්තයෙක් 🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @thusharinirmala3638
    @thusharinirmala3638 4 หลายเดือนก่อน +5

    මිනිසුන් අතර උතුම් මිනිසෙක් .dheergausha ලැබේවා

  • @sanjayadharmasena
    @sanjayadharmasena 4 หลายเดือนก่อน +9

    අනුරාධ ඔයා හරියටම හරි ( ඔයාගේ ඇමතීම) එතුමා මේ සමාජයේ නියම මහත්මයෙක්..

  • @VijithaSenarath
    @VijithaSenarath 4 หลายเดือนก่อน +8

    ඇත්තටම දාර්මික මිනිසෙක් ඔබ තෞමන්ට දිව්‍ය විමන් මේ භවයෙදිම පහල වෙවා.

  • @hirushianjana6026
    @hirushianjana6026 4 หลายเดือนก่อน +8

    පියල් මහත්මයාට දීර්ගායූ ලැබෙත්වා මෙ කරන උතුම් පිං කමට🙏🙏🙏

  • @bro6275
    @bro6275 4 หลายเดือนก่อน +11

    වැදගත් මහත්තයෙක් සහ වැදගත් සරල නිවෙිදකයෙක් ❤🎉

  • @akilasewwandi3351
    @akilasewwandi3351 4 หลายเดือนก่อน +5

    හරිම ආශාවෙන් බලාගෙන හිටියා මේ වැඩසටහන............ නිදුක් නීරෝගී ජීව්තයක් ලැබේවා ඔබ තුමාට💐💐💐

  • @aindu4690
    @aindu4690 4 หลายเดือนก่อน +10

    නොසැලෙන කැපවීමකින්, පෙට්ටි කඩ මුදලාලි ආදරයේ සහ අහිමිවීමේ ගබඩාවන් නිර්මාණය කරයි, ඔවුන්ගේ අවසන් ගමනේදී පිටත්ව ගිය ආත්මයන්ට අභයභූමිය පිරිනමයි.

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 4 หลายเดือนก่อน +6

    ඇත්තටම සතුට තමයි පින ඔබතුමා ට කරන සත්කාරය ගැන මුදල් වලට වඩා ලොකු පිනක් ගොඩක් පින්සිද්දවේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏❤️

  • @subhashinihettiarachchi687
    @subhashinihettiarachchi687 4 หลายเดือนก่อน +8

    ඉතාමත්ම නිහතමානී ' මහ පොළවේ පය ගහලා ජීවත් වෙන බොහොම සරල ගුණ දහම් සපිරුණු පිරුණු පුද්ගලයෙකි ....

  • @praduction2555
    @praduction2555 4 หลายเดือนก่อน +6

    Voice ek අමල් පෙරේරා වගේ ❤

  • @sandiyakumare4340
    @sandiyakumare4340 4 หลายเดือนก่อน +7

    එදා දවසවත් සන්තෝසෙන් යන්න බලාපොරොත්තුවෙන් ඉන්න මම ඔබලාට සියලු දෙවියන්ගේ ආසිර්වාද පිහිට ලැබේවා 🙏🙏🙏

    • @musicsudda
      @musicsudda 4 หลายเดือนก่อน

      ඇයි එහෙම කියන්නෙ

  • @sujasonje9454
    @sujasonje9454 4 หลายเดือนก่อน +5

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා. තවත් මෙවන් පිංකම් සහා සමාජ සත්කාරක වලට ඔබ තුමාට බුදු සරණයි

  • @user-yn4ij4gx9
    @user-yn4ij4gx9 3 หลายเดือนก่อน +3

    මනුස්සකම තියන නිහතමානී පුද්ගලයෙක් ❤️ ගොඩක් පින් ඔබ තුමාට ❤️

  • @LasanthaDharmasiri
    @LasanthaDharmasiri 4 หลายเดือนก่อน +5

    Skip නොකර විඩියෝ එකක් බැලුවෙ කාලෙකින්. හොඳ මනුස්සයෙක් ❤️

  • @tharangasampath4063
    @tharangasampath4063 4 หลายเดือนก่อน +17

    තවත් වෙලාව දික් උනානම් හොඳයි වගේ.තව බලන්න දේවල් තියනව වගේ හිතෙනව ඔතන

  • @user-yz8rh9uy5b
    @user-yz8rh9uy5b 3 หลายเดือนก่อน +3

    මුල මතක තියෙන කලගුන දන්න...හොද මහත්මා ගති තිබෙන මහත්මයෙක්....දීර්ඝායූ වේවා .....

  • @thilinef.kurukulasuriya2282
    @thilinef.kurukulasuriya2282 3 หลายเดือนก่อน +2

    හිතේ හයියට වඩා හිත දියුණුකර ගැනීමයි මෙතුමා කරගෙන තියෙන්නේ එවිට හිත ඉතාම ශක්තිමත් ඒ වගේම අවංකව කරන ක්‍රියාවන්ගෙන් ලැබෙන තෘප්තිය ඉතා බලගතුයි එය තමයි මනුශ්ෂයන්ව ඉදිරියටම ගෙන යන්නේ. මෙතුමන්ට නීරෝගිමත් දීර්ගායුස වගේම විශ්ව ශක්තිය නිරතුරුවම ලැබේවා🙏

  • @chandrasirirupasinghe1429
    @chandrasirirupasinghe1429 3 หลายเดือนก่อน +3

    වටිනා වැදගත් වැඩ සටහනක්...
    ජිවිතයෙ අනියත ...
    තතාගත ධහම තව තවත් හදවතට දැනුනා ...
    බොහොම වැදගත් , බුද්දිමත්, මහත්මයෙක්...
    තෙරුවන්සරණයි !!!

  • @sumithrajasinghe7820
    @sumithrajasinghe7820 3 หลายเดือนก่อน +3

    රටට සම්පතක්වූ ඔබතුන්ට නිතිදියුණුව උදාවේවා, යහපතක්ම වෙිවා ,නිදුක් නීරෝගීභාවය උදාවේවා!!!

  • @DimuthuChamara-uu8rw
    @DimuthuChamara-uu8rw 4 หลายเดือนก่อน +56

    මැරෙනවා කියන වචනේ දැනගෙන ජිවත් වෙන මුදලාලි කෙනෙක්...

    • @swarnasuraweera283
      @swarnasuraweera283 4 หลายเดือนก่อน +1

      🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾

  • @donmunasinghe7354
    @donmunasinghe7354 4 หลายเดือนก่อน +10

    ආදර්ශමත් මනුස්සයෙක්....

  • @tharangalakshan8958
    @tharangalakshan8958 4 หลายเดือนก่อน +15

    බුද්දිමත්, හොද හදවතක් තියන රත්තරන් මනුස්සයෙක් ❤

  • @user-mp4vq5oo4y
    @user-mp4vq5oo4y 4 หลายเดือนก่อน +7

    උඩට ගිහින් කොරොනා පෙට්ටිත් බලල වැඩසටහන ඉවර කරානම් කදිමයි අනුරාධ මහත්තයෝ පැයක් වත් තිබ්බනන් ජය වෙව් !

  • @user-if6sm7hv7g
    @user-if6sm7hv7g 4 หลายเดือนก่อน +36

    මෙන්න මිනිසුන් අතර සිටින සැබෑ මනුස්සයෙක් අවංකකම කියන්නෙ ඔන්න ඕකට……

  • @LaksmanLaal-kv6lk
    @LaksmanLaal-kv6lk 4 หลายเดือนก่อน +20

    සමාවෙන්න සිංහ එකේ මහත්මයට සුබ පතන්න බැරිඋනා ඔබ‍ට ජය