මිනී එම්බාම් කාමරේ ඇතුළේ ඇත්තටම මොකද වෙන්නේ ? මිනියක් එම්බාම් කරන්නේ මෙහෙමයි | Ushan Vlogs

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 พ.ย. 2022
  • මිනී එම්බාම් කාමරේ ඇතුළේ ඇත්තටම මොකද වෙන්නේ ? මිනියක් එම්බාම් කරන්නේ මෙහෙමයි | Ushan Vlogs

ความคิดเห็น • 364

  • @chathupunsararoopasinghe1329
    @chathupunsararoopasinghe1329 6 หลายเดือนก่อน +47

    ජීවිතේ නිසරු බව යථාර්තය දකින්න පුලුවන් මේ වීඩියෝවෙන්,ජීවිතෙ අනිත්‍ය,දුක්ඛ,අනාත්ම ❤භාවය හොදින්ම පේනවා!

  • @anomakanthi634
    @anomakanthi634 ปีที่แล้ว +87

    බය වෙන්න දෙයක් නැ අපි හැමෝටම ඔතන ඵන්න වෙනවා බුදු සරණයි සියලු දෙවියන් ගේ පිහිටයි බොහොම වටින වැදගත්ම වැඩක් ගොඩක්ම පින්

  • @sriyanipathmalatha6210
    @sriyanipathmalatha6210 ปีที่แล้ว +58

    රාජකාරිය ට එහායින් ගිය සේවයට එම මාමට ඒ මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙමු.එයයි ජීවිතය.මිනිසුන් මේ ටික තේරුම් නොගැනීමයි පුදුම.ස්තුතියි ඔබගේ චැනලයටත්.

  • @shamalperera4875
    @shamalperera4875 4 หลายเดือนก่อน +11

    බොලද වීඩියෝ බහුල වර්තමානයේ ..මල්ලී,,, මේ වීඩියෝ එක මිනිස්සු න්ට ජීවිතේ හැටි තේරුම් ගන්න ගොඩාක් වටිනවා ...ස්තුතියි ...

  • @nethmibagya8164
    @nethmibagya8164 ปีที่แล้ว +46

    නිරුවතින් පැමිණ හිස් අතින් යන ජීවීතයක අවසානය..

  • @sabhikisihasya1850
    @sabhikisihasya1850 4 หลายเดือนก่อน +12

    ලොකු ආශාවක් තිබුනා මේවගේ දෙයක් දකීන්න. ගොඩාක් පින් මල්ලි මේවගෙ වීඩියෝ එකක් පෙන්නුවා ට

  • @sasarikalpana8831
    @sasarikalpana8831 7 หลายเดือนก่อน +33

    මේ මාමාගේ හිත මොන තරම් ශක්තිමත් ඇතිද..මට හිතාගන්න බෑ මේ ජිවිතේ ගැන..

  • @sagarikajayalat542
    @sagarikajayalat542 ปีที่แล้ว +52

    අනේ මගේ අම්මා ඔතනට එන්න ඇත්තේ ඔය වගේම කරන්නැත්තේ අනේ මගේ රත්තරන් අම්මට රිදුනද අම්මේ සමාවෙන්න ඔබට නෑ ඔබට නිවන් සුවය ලැබේවා මගේ රත්තරන් අම්මා

    • @user-ef4ip1ti5o
      @user-ef4ip1ti5o ปีที่แล้ว

      😭❤

    • @sanjulasudarshani7346
      @sanjulasudarshani7346 ปีที่แล้ว +4

      Oyaga msg ekata Mata kaduluth awa duk wenne epa api hamoma othanats yanna oneeee

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      th-cam.com/video/W8n2YrDL3ag/w-d-xo.html

  • @user-rs5nr3bj3c
    @user-rs5nr3bj3c 5 หลายเดือนก่อน +7

    බොහොම ස්තුතියි. ඔබතුමාට.මෙතන.බය.වෙන්න. නෙමෙයි. අනිත්‍ය. මෙනෙහි. කිරිම.තමා. හොදම.දේ

  • @nishakafernando9766
    @nishakafernando9766 ปีที่แล้ว +49

    සමාජයෙ අය මොනා කිව්ව්ත් ඔය මාමත් කරන්නෙ සමාජ් මෙහෙවරක්.සමාජයෙන් අඩු තක්සේරුවක් තිබුනට ඔය මාමගෙ සේවයේ වටිනාකම මිනිස්සු හරිහැට් තේරුම් අරගන නෑ.සමාජයේ ඉන්න ඉහලම පුද්ගලයගෙ අවසන් දවස ලස්සන කරන්නෙ ඔය මාම.ව්වාහ දිනයේදී මනාලියව ලස්සනට අන්දන කෙනාට වැඩිමිලක් දීල සමාජයෙ ඉහල පිලිගැනීමක් තිබුනට.ඔය මාමට එහෙම නෑ.පැය ගනනාවක් තනියම වැඩකරල.පෙට්ටි කඩෙන් කොත්තුවක් කාල රෑ බෝවී ගෙදර යන මාමගෙ හරි වටීනාකම අපි. තේරුම් අරගෙන නැ.මිනිසුන් ජීවන ගමනේදී කොහේ නොගියත් අනිවාර්‍යෙන් යන තමය් ඔය මාම ඉන්න තඇන

  • @renukaperera6239
    @renukaperera6239 ปีที่แล้ว +40

    වටිනා වීඩියෝ එකක් මල්ලි..කවදාවත් නොදැකපු දෙයක්....මේ ටිකටයි මේ හැම වෑයමක්ම දරන්නෙ...😔😔 බුදුසරණයි මල්ලි...🙏🙏

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 ปีที่แล้ว +24

    මේවා දැක දැකත් මිනිස්සු මැරෙන්නේ නෑ වගේ තමයි හැසිරෙන්නේ කොච්චර දැගලුවත් අන්තිමට ඔච්චර තමයි

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      th-cam.com/video/ZlNU_qWsR8g/w-d-xo.html

  • @sllions-2891
    @sllions-2891 4 หลายเดือนก่อน +7

    ගොඩක් වටිනවා මේක. එම්බාම් කරන එකකුත් දැම්මා නම් වටිනවා කරන වෙලාවක ගිහින්.

  • @kanthikanthi358
    @kanthikanthi358 5 หลายเดือนก่อน +9

    වටිනා වැදගත් වැඩසටහන ...අපිට කවදාවත් දකින්න නොලැබෙන තෙරැවන්සරණයි !

  • @renokaajitha7240
    @renokaajitha7240 22 วันที่ผ่านมา +2

    ඔයාට ගොඩාක් ස්තූතියි මල්ලී ඔය වගෙ දේවල් පෙන්වූවා ට ❤❤❤

  • @M.a..tharuu
    @M.a..tharuu 3 หลายเดือนก่อน +3

    ඇත්තටම මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි අපිට කවදාවත් නොදකින්න වෙන්නෙ නැහැ ඔයාට මේ වගේ විඩියෝ ගෙනවාට.🙏🙏🙏🙏🙏🙏🙏

  • @bandara7402
    @bandara7402 ปีที่แล้ว +403

    අනේ දෙවියනේ මගෙ අහිංසක මල්ලියාවත් මෙහෙම එම්බාම් කරන්න ඇති ,,,එයා නැතිවෙලා තාම මාසයක් වත් නෑ,,,අවුරුදු 26යි,ගුවන් හමුදා වෙඩිතබාගත් රනවිරුවා,,හිත තද කරන් මේ වීඩියෝ එක බලන්නෙ,,

    • @shehancc7602
      @shehancc7602 ปีที่แล้ว +34

      😢හිත හදාගන්න කොහොමහරි .. දැන් හොද තැනක ඇති අනිවාර්යයෙන්

    • @panchayt8606
      @panchayt8606 ปีที่แล้ว +14

      😫😭

    • @chandra2838
      @chandra2838 ปีที่แล้ว +9

      Jeewetheya aneyathai puthea puluwan tharam darmayata yomu weanna theruwan saranai

    • @manujaart187
      @manujaart187 ปีที่แล้ว +9

      ගෙවල් අලව්වේ ද.. 😭😭

    • @bandara7402
      @bandara7402 ปีที่แล้ว +5

      @@manujaart187 ow oya dannawada mage malli putha....mn oyage akka thamayi..ane hari wedanawayi hithata,,oya dannawane ithin mage ekama malliyane Dinusha 😥,,eya apiwa dala gihin hetata masayak,,,

  • @kkww3805
    @kkww3805 ปีที่แล้ว +51

    ඔබතුමාට පිං අවසාන මොහොත ලස්සන කරලා දෙනවට තෙරුවන් සරනයි.

  • @Pushpakumara-yg8sd
    @Pushpakumara-yg8sd ปีที่แล้ว +21

    ඉපදුනා වගේම අපි හැමෝම නැවත මැරෙනව...... අපි කරපු හොද නරක විතරක් අරන් යනව....... වෙන මොනව එකතු කරන් හිටියත් වැඩක් නෑ.......

  • @kandegamaranjani6962
    @kandegamaranjani6962 ปีที่แล้ว +73

    එම්බාම් නොකර මිය ගිහිල්ලා දිනක් ඇතුළත අවසන් කටයුතු කරන එක හොදයි නේද 😥😥

    • @nadiyanadiya.5195
      @nadiyanadiya.5195 ปีที่แล้ว +2

      Aniwaryen

    • @tharushi3800
      @tharushi3800 ปีที่แล้ว +5

      ape siya nathi une me mase palawenida..eyata ehema thamai kare..එම්බාම් නොකර genalla paya ganai gedara hitiye maruna dawasema අවසන් කටයුතු kara..

    • @banimaldarimasiri9878
      @banimaldarimasiri9878 ปีที่แล้ว +1

      සමහහහද

    • @MohamedMohamed-xq6vt
      @MohamedMohamed-xq6vt ปีที่แล้ว

      Yes

    • @user-nv2vr8lv4r
      @user-nv2vr8lv4r 4 หลายเดือนก่อน +4

      මගෙ අම්මවත් එම්බාම් කලේ නෑ.නැතිවුන දාට පහුවදා භූමදානය කළා.අම්මගෙ කැමැත්ත වුනෙත් ඒක.

  • @maashamaasha8395
    @maashamaasha8395 8 หลายเดือนก่อน +13

    මැරුණට පස්සෙ මැරුණු කෙනාටත් ගරුත්වයක් දීලා මෙ වගේ වදයක් නොදී පැය 24 ඇතුලත බුමදානය කරන එක හොඳයි .ඒ ශරීරය කව අයට දකින්න සලස්වන්න හොදනෑ. කාන්තාවක්නමි පවුලේ කාන්තා පාර්ශවය අතින් පිරිමියෙක් නම් පවුලේ පිරිමි පාර්ශවය අතින් මැරුණු කෙනාට ඇදුම් අන්දවා ආගමික කටයුතු සිදුකර . බුමදානය කීරීම හොදයි.

    • @muthalifmuthalif6656
      @muthalifmuthalif6656 11 วันที่ผ่านมา +1

      Muslim ayagea awamangalya katayuthu karana aakaaraya ithaama pahasui. Kaanthaa malaminiyak boomadhaanayata piliyela karannea kaanthaa pakshayamai. Malaminiyakata thawa thawath wadha nodhee karawala karannea nethuwa peya gaanak ethulaha Wala dhamana kriyaawa ithaa sudhusui.

  • @danushsri956
    @danushsri956 ปีที่แล้ว +84

    හිස් අතින් ඇවිත් හිස් අතින් යන්න අපි විඳින දුකක්😔😔

    • @nishantha1422
      @nishantha1422 ปีที่แล้ว

      නෑ එහෙම නෑ .හිස් අතින් ඇවිත් මොනතරම් දේවල් ලබාගන්න තමා මනුස්ස ආත්මයක් ලබන්නේ .ඊලග බවයට

    • @pradeepsuranga4194
      @pradeepsuranga4194 ปีที่แล้ว +2

      කෝ බන් එම්බාම් කරනවා කිව්වට කරන විදියනේ කියන්නේ උබේ විඩියෝ ඔක්කොම බොරැ කියලා රවට්ටන එක තමා කරන්නෙ කියන දේ කරපන් ඇත්‍ත බොරැ කරන්න එපා පකයෝ

    • @ashengunathilake8663
      @ashengunathilake8663 ปีที่แล้ว +1

      ඒ කියමනට මං එකඟ නෑ. එනකොට හුස්ම ටික අරගෙනයි එන්නෙ,......යනකොට යන්නෙ ගෙනාපු හුස්ම ටිකත් නැතිවයි😂😂😂😂😂😂

    • @danushsri956
      @danushsri956 ปีที่แล้ว +1

      @@ashengunathilake8663 හුස්ම ටික අරගෙන එන්නෙ.මම එනව කිව්වෙ පෙර භවයේ සිට එන වෙන ඒමක්.ඔයා එනවයි කිව්වෙ මොකක්ද?😅

    • @danushsri956
      @danushsri956 ปีที่แล้ว

      @@Hlk_rafd ඒව හොඳයි.කතෝලික සුසාන භූමි වල වෙනත් ආගම්වල අයව වලලන්නවත් අවසර නෑ😅

  • @sathsarani412
    @sathsarani412 6 หลายเดือนก่อน +23

    මගෙ තාත්තවත් මාස 4කට කලින් මෙහෙම කරන්න ඇති නෙද දෙවියනෙ🥺🥺අනෙ පව් මගෙ තාත්තා🥺🥺

    • @LOVEISLAM___
      @LOVEISLAM___ 4 หลายเดือนก่อน

      🥺🥺

  • @user-tp7py7oe5v
    @user-tp7py7oe5v ปีที่แล้ว +8

    අපි දැනුවත් කරට ගොඩක්
    ස්තුතියි ගොඩක් පිං වැඩක්

  • @freelanceyoutuber5274
    @freelanceyoutuber5274 ปีที่แล้ว +93

    අපි ඔක්කොම දත කට මැදන් ඉන්නෙ ඔතන්ට යන්න තමයි 🥺

  • @sumalisilva2457
    @sumalisilva2457 ปีที่แล้ว +12

    ගොඩක් වටිනා video එකක්.

  • @user-zn5rk7by7t
    @user-zn5rk7by7t ปีที่แล้ว +44

    අනෙ මගෙ මැනිකත් මෙතන මේ විදිහට ඉදලා තාම මාසයයි. නිවන්සුව මගෙ රත්තරනේ 😥😥😥

  • @user-cm2qv1wu2x
    @user-cm2qv1wu2x ปีที่แล้ว +67

    මටනම් බය හිතුනා🥺ඔතනට යන්නනේ අපි හැමෝම මේ තරම් දුක් විදින්නේ😖

    • @pemawathipemawathi1266
      @pemawathipemawathi1266 ปีที่แล้ว

    • @vishwasachintha9567
      @vishwasachintha9567 ปีที่แล้ว

      @@pemawathipemawathi1266 hhggggggghhggggg gg hbb hbb hbb hbb hbb hhhhhg hhhhhg 💵💵💵🎂🎂

    • @rohanmadhusanka9173
      @rohanmadhusanka9173 5 หลายเดือนก่อน +1

      api marunama ape aga dala api yanawane. etakota e aga apita aite na. embam newe mokak kalat apita danenne nane enam mokatada api baya venne. udaharanayak widehata api gewal marukaranawa wage tama marena eka. api jeewat wena tike karana paw pin witarai api aran yanne.

    • @user-fl9zm9we8x
      @user-fl9zm9we8x หลายเดือนก่อน +1

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ARS-tl7wd
    @ARS-tl7wd 3 หลายเดือนก่อน +8

    සබ්බන් පහාය ගමනියන්
    සියල්ල හැරදා යා යුතුයි

  • @chandraskg5927
    @chandraskg5927 ปีที่แล้ว +28

    මැරෙන. ටිකට තමා මේ තරම් දුක් විදින්නේ 😭😭

    • @bhagyaakashani1183
      @bhagyaakashani1183 ปีที่แล้ว +1

      මිනිස්සු හිතාන්නේ.නෑ මැරෙනවා කියලා

  • @nalikasampath2462
    @nalikasampath2462 ปีที่แล้ว +19

    ගොඩක් වටිනා වීඩියෝ එකක් පුතා කවදාවත් නොදැකපු අපි හැමෝම යන තැනක් බුදු සරණි පුතා ඔයාට මේ වගේ වීඩියෝ

  • @MallikaRajapaksha-bk7xw
    @MallikaRajapaksha-bk7xw หลายเดือนก่อน

    බොහොම වැදගත් විඩියෝ එකක් බුදු සරනයි මල්ලි ඔයාට

  • @PrabodaniTharushi
    @PrabodaniTharushi 4 หลายเดือนก่อน +2

    මගේ තාත්තවත් අවුරුදු 2 කට කලින් මේ වගේම එම්බාම් කරන්න අෙති අනෙ දෙවියනේ . මේ තැනට අපි හැමෝටම යන්න වෙනවනෙ..

  • @disanayakaniruksha2776
    @disanayakaniruksha2776 ปีที่แล้ว +1

    Aiya oyage hama vidio ekakma man balanwa. Niyamai oya. Oya me lankawata niyama manussayek

  • @sumithrasamanthi9155
    @sumithrasamanthi9155 ปีที่แล้ว +22

    Body එකක් live embarm කරන හැටි පෙන්නන්na.

  • @r.priyadarshani.2374
    @r.priyadarshani.2374 ปีที่แล้ว +15

    උශාන් කිවොත් ඉතින්👌👌👌👌💖💖💖💖💖💖💙💙💙💙හොඳම විඩියෝ එකක්ම තමා 👌

  • @sewwandikumarasiri7594
    @sewwandikumarasiri7594 24 วันที่ผ่านมา

    මම මේ වීඩියෝ එක දැක්කෙ අද ඇත්තටම ඔය අදහස තමයි මටත් තියෙන්නේ විශේෂයෙන් කාන්තාවක් මියගිය පසු මළමිණියත් දූෂණය කරණ මිනිස්සු ඉන්න රටක මැරුණ කෙනෙකුටත් අවමන් නොකර ඒ විදියට කලා නම් ඇත්තටම හොදයි

  • @nishawijesuriya1481
    @nishawijesuriya1481 หลายเดือนก่อน

    Mona tharathirame mona jaathiye mona agame ipadunath anthime enne methanata thamai. Jeevithe anithya monawata pahadili wenawada? Niruwathin ipadila anthime his athin yana gamanak me jeevithe. Inna tike thamai hamadema. E nisa me inna tike hodata idilla api heta mareida kiyala danne na thamai kiyanna thiyenne. Thank you so much ushan malli hoda vedio1 kin apiwa danuwath kalata. Gamini mamatath godak pin

  • @malanidisanayaka1378
    @malanidisanayaka1378 ปีที่แล้ว +6

    වටින විඩියෝ එකක් ගොඩක් දැනුවත් වුනා මෙිවා දැනන් හිටපු දෙවල් නෙවෙයිනේ 🙏🙏

  • @kanti7069
    @kanti7069 6 วันที่ผ่านมา

    Baya wela karanna deyak ne ape hemotama heme thenak ethuma karana sewayata bohoma sthuti theruwan saranai

  • @champanilmini-4660
    @champanilmini-4660 ปีที่แล้ว +1

    API marenawa kiyana eka amathaka wela Inna ayàtath apatath Hoda vidio ekak ushaan puthaatath me thaaththatath theruwan saranay

  • @meraki6521
    @meraki6521 ปีที่แล้ว +10

    Ada thmi hariytma me wage thank dakke, thankyou ushan vlogs🙏✨️

  • @dilaniarawgoda70
    @dilaniarawgoda70 4 หลายเดือนก่อน

    Ushan very good program ekak 👍isthuthi Gamini mahaththaya 👍❤️

  • @Hansibatuwanthudawage
    @Hansibatuwanthudawage 10 หลายเดือนก่อน

    Athtama වටිනවා aiye

  • @premalathajaya6949
    @premalathajaya6949 5 หลายเดือนก่อน

    Good idea great program 🎉

  • @asokaherath6291
    @asokaherath6291 หลายเดือนก่อน

    මෙවැනි වීඩියෝවක් නෙත ගැනීම ගැනසතුටු වෙමි. සිත නැති මෙි කයට වෙන දෙය මෙනෙහි කිරීමට මෙම වීඩියෝ එක උපකාර කර ගතිමි .බොහොම පිං .🙏

  • @dushyanthiperera9340
    @dushyanthiperera9340 ปีที่แล้ว

    Mini embam karanawa kiyna kathawa danan hitiyta wadi wisthra danan htye na.. Mame gdk pin oya krna sewayTa.. Ushan malli athtatma oya gdk watina vedio apita genawa.. Samahara aya wage karannan Wale vedios dan nathuwa..

  • @nimashashenali.6779
    @nimashashenali.6779 ปีที่แล้ว +43

    ජීවිතය අනියතයි මරණය නියතයි..

  • @renrathnayake4654
    @renrathnayake4654 ปีที่แล้ว +8

    නියමයි ... සහෝදරයා ...👍

  • @sriyamaleeaththanayaka4859
    @sriyamaleeaththanayaka4859 ปีที่แล้ว +2

    ජිවිතේ ඇත්ත කතාව ඒකනෙ මිනිස්සු ඒබව දන්නේ නැ චුටි දේටත් ගහමරාගන නැකමි නැතිකරගන්න තම මාන බලන්නේ අපි අන්තිමට එතනටයි යන්නේ අපිට ඒ කටයුත්ත කරන සැමට පින්

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      th-cam.com/play/PL7E7rABn8Uu6r3HCfAvDUdpTi2B6E7_AT.html

  • @raveenzing4218
    @raveenzing4218 หลายเดือนก่อน

    Obathuman krna me sewayata gdkma pin.......😥🙏oba weni minissunge hith kochchra nam haiyak athda oma dwl krna tharam....❤️🙏ushan saho obatath gdk thank you mema dwl denagna apita video krnwata....❤️🙏🙏

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 ปีที่แล้ว +56

    අවසන, අපි නොදන්නා අපට නොපෙනෙන අපට නෑසෙන ලෙස අවසන් ගමනට සැරසෙන තැන....😥🙏

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว

      th-cam.com/video/T6Kc3923Aw0/w-d-xo.html

  • @chandraherat1706
    @chandraherat1706 4 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි මහත්තයා ඔබතුමා

  • @user-ox9kf9su5f
    @user-ox9kf9su5f 2 หลายเดือนก่อน

    ජීවිතේ ඇත්ත තේරුම් ගන්න හොද අවස්ථාවක්

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 ปีที่แล้ว +20

    මගේ නංගිත් එමිබාමි කරන්න ඇත්තේ මෙහමද දෙවියනේ .😭😭😭😭😭

  • @deepikawarnapura4395
    @deepikawarnapura4395 ปีที่แล้ว +2

    ඔබතුමා කරන්නේ ජරා වැඩක් නෙමෙයි පිනක් ඔබට බුදු සරනයි

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 หลายเดือนก่อน

    ඔයාලට තෙරුවන් සරණයි.

  • @kiijhh2921
    @kiijhh2921 2 หลายเดือนก่อน

    අනේ aiye ලොකු සේවයක් කරන්නේ mage පුතා නැති වෙලා දැනට අව්රුදු 8ක්‌ ලොකු වේදනාවකින් බැලුවේ video එකක් මිය ගිය සියලු දෙනාට අජරාමර නිවන් සුව 😭😭😭😭🙏🏽🙏🏽🙏🏽

  • @opanheart130
    @opanheart130 ปีที่แล้ว +14

    මම නම් ඔතනට යන්න බය නැහැ. මොකද ඒ මොහොතේ මල සිරුරක් මිසක් මම කියාගත් මම ඔතන නැති නිසා.

    • @nayanadayasilee4993
      @nayanadayasilee4993 ปีที่แล้ว +2

      ඇත්ත වශයෙන්ම කිව්වොත් ජීවත් වෙලා ඉන්න කාලේ උනත් මම කියල කෙනෙක් නැහැ

    • @NimalGunathunga-ul7nf
      @NimalGunathunga-ul7nf หลายเดือนก่อน

      E kathawa aththa othanata yanawawat api danne..jiwithe anithyai...

  • @dasunkaldera782
    @dasunkaldera782 4 หลายเดือนก่อน +2

    අපිත් දවසක ඔය වගේ තැනක වෙන කෙනෙක්ගේ අතකින් බඩ බොකුවැල් අයින් කරලා ලස්සනට සරසලා පෙට්ටියක දවසක් දෙකක් ඉදලා පොළොවට මිහිදන් වෙයි😢😢

  • @-wy5fm
    @-wy5fm ปีที่แล้ว +1

    Bro if you can please make a live video and show to our people who is living in srilanka. Thz

  • @deepapriyadarshani9094
    @deepapriyadarshani9094 ปีที่แล้ว +6

    මල්ලි ඔයාට සුභ අනාගත්‍යක්...බුදු සරනයි..👍👍🌹

  • @kumarihami9909
    @kumarihami9909 ปีที่แล้ว +3

    කවුද හරි අන්තිමට හැම මනුස්සයම එන්නෙ ඔතනට තමයි

  • @lahiru2367
    @lahiru2367 4 หลายเดือนก่อน

    Ape avasanaya gena kiyala dunnata obata pin

  • @nimalianushika1428
    @nimalianushika1428 ปีที่แล้ว +8

    එම්බාම් කරන විඩියෝ එකකුත් දාන්න කෝ .මන් පොඩි කාලේ දැකලා තියෙනවා.ගෙදරක එම්බාම් කරන එකක්..අපේ සියා කෙනෙක්

  • @M.a..tharuu
    @M.a..tharuu 3 หลายเดือนก่อน

    ඔය මාමට ගොඩක් පිං.

  • @geethachandani8783
    @geethachandani8783 ปีที่แล้ว +1

    හොඳ video akak

  • @allheroes6406
    @allheroes6406 4 หลายเดือนก่อน

    හොඳ වීඩියෝ එකක්

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +11

    වටිනා මෙහෙවරක් කරන වටිනාම කෙනෙක් මේ මාමා ..

    • @kokobradley2296
      @kokobradley2296 ปีที่แล้ว +1

      But u seen some aretical amban man do rape did lady body

    • @user-vo8ko6mm1t
      @user-vo8ko6mm1t ปีที่แล้ว

      @@kokobradley2296 ඒක ඇත්ත. සමහර උන් ගහනවා තමයි කෙල්ලන්ට.

  • @winuwasadiya2567
    @winuwasadiya2567 8 หลายเดือนก่อน +5

    යිපදුනොත් මැරෙනවා හැමදේම අනිත්යයි 😭😭😭😭😭😭😭

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว

    Ape khatah uruma theana neathe puthea theruwan saranai

  • @seriyapehebiya9059
    @seriyapehebiya9059 ปีที่แล้ว

    Siyaluma de anithyai me de katath niyatai

  • @dilupathushara8421
    @dilupathushara8421 ปีที่แล้ว

    Watina videowak
    Thank

  • @nimalkawijethunga8053
    @nimalkawijethunga8053 หลายเดือนก่อน +1

    මැරෙනවා අපී❤

  • @sureshwarnapura5833
    @sureshwarnapura5833 ปีที่แล้ว +9

    🤣🤣🤣🤣🤣සල්ලි කාරයෝ ලස්සන කෙල්ලො එහෙම අවසානෙට ඕතට තමයි ඉන්නේ ඔයා ලස්සන හොයන කෙල්ලොට පෙන්න ඕනේ අගේ තියන ජරාව 🏳️🏳️🏳️🏳️🏳️

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      th-cam.com/video/i8NVP7goQu0/w-d-xo.html

  • @nilshanisuru2336
    @nilshanisuru2336 ปีที่แล้ว

    Athatama aiiye 🌍♥️🌦️💛💛💛💛💛💛

  • @chandra2838
    @chandra2838 ปีที่แล้ว +1

    Aththeata neathumata godak pin theruwan saranai

  • @rubikatawa.htrma..i810
    @rubikatawa.htrma..i810 ปีที่แล้ว

    Godalming. Eating. Video. Ekaak.budu.saranai

  • @kavijajayawardana1854
    @kavijajayawardana1854 ปีที่แล้ว +3

    ප්‍රශ්නය ක් තියනවා ආහාන්න මිනිය සකසනකොට body wala thiyena organs ahin කරන්නේ kohomada

  • @nalakaanerathna5047
    @nalakaanerathna5047 ปีที่แล้ว +17

    මිනියක් එමිබාමි කරනන එකක්් දාන්නකො

  • @user-mo8gl9ci1q
    @user-mo8gl9ci1q 3 หลายเดือนก่อน

    Good video

  • @UGSPAmarasurya
    @UGSPAmarasurya 3 หลายเดือนก่อน

    Mage appachchi me 2 nathiwuna jeewithaye niyama thathwaya Maya kamatahanak una niwan suwa labewa😢

  • @kumarikumari1173
    @kumarikumari1173 ปีที่แล้ว +2

    👌

  • @binuriyehansa9013
    @binuriyehansa9013 13 วันที่ผ่านมา

    මම අවසන් කැමැත්ත ලියනවා මගෙ මිනිය එම්බාම් කරන වීඩියෝ එකක් මාද්‍යය ට මුදාහරින කියලා, මිනිස්සුන්ට අනිත්‍ය බලාගන්න. ඉනෙන් පහලට කොටු කොටු දාලා 😁🤭

  • @kkdkoralage2790
    @kkdkoralage2790 4 หลายเดือนก่อน

    මේ මහත්තයා ලොකු සමාජ මෙහෙවරක් කරන්නේ.ඒ උනාට මගේ අම්මා එයාව මතක් වුනා.වසරකට කලින් ඒවාටත් එහෙම කරන්න ඇතිවෙන.හොඳම දේ පැය 24 ට කලින් අයින් කරන එක.

  • @user-rl3zw8hm7d
    @user-rl3zw8hm7d 9 หลายเดือนก่อน

    Ane mage mallith maruna adata awurudu 2yi eyata wayasa awurudu 10yi mage mallita budu sranayi

  • @user-mp7pm8vb1j
    @user-mp7pm8vb1j ปีที่แล้ว

    Ushan aiyeeee

  • @gamingcafa223
    @gamingcafa223 ปีที่แล้ว +4

    ඇගත් එක්ක හිරිවැටුනා🙂

  • @animesforever3256
    @animesforever3256 ปีที่แล้ว +2

    Ela

  • @kawishkadilshan3516
    @kawishkadilshan3516 ปีที่แล้ว +1

    මොකක්ද උෂාන් හරියට පෙන්න විඩියෝ එකක් දාන්නකො දැම්මත් එවා වහලා පේන්න්වන්නේ . මේ සමාජ සෙවය කරනා අකාරය දකින්න කැමති අය ඉන්නවා ඔන තරම්

  • @priyankadissanayaka1278
    @priyankadissanayaka1278 ปีที่แล้ว +1

    Wow

  • @chandranarayana8961
    @chandranarayana8961 ปีที่แล้ว +8

    පොඩි ලමයි කියනකොට බඩ පපුව පිචිචිලා ගියා😢

    • @deepasandamali5138
      @deepasandamali5138 4 หลายเดือนก่อน

      Matath ahemai aviluna papuwama😂

  • @AshankaNihal
    @AshankaNihal หลายเดือนก่อน

    Ane ow marunu akatath dena wdayak

  • @wijerathnakospalawattage-d2755
    @wijerathnakospalawattage-d2755 ปีที่แล้ว +3

    Ane dan ambaam karnne naha malli
    Injection akak gahanawa achcharai
    Oya issara krame formalin gahanne
    Dan kapanna mahanna one naha
    Namuth podi than wala thawama karanawada danne naha
    Budusaranai

    • @Hlk_rafd
      @Hlk_rafd ปีที่แล้ว +1

      th-cam.com/video/ZlNU_qWsR8g/w-d-xo.html

  • @nilushadasuni1998
    @nilushadasuni1998 ปีที่แล้ว +3

    ❤️

  • @user-rg5ou3bn1h
    @user-rg5ou3bn1h หลายเดือนก่อน +1

    ❤❤❤❤❤

  • @chandimalichandimali290
    @chandimalichandimali290 4 หลายเดือนก่อน

    👍🏻👍🏻

  • @shangamage3599
    @shangamage3599 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 5 หลายเดือนก่อน

    හිත හොඳට නිවිල ඇති

  • @shasabole1327
    @shasabole1327 ปีที่แล้ว +5

    අනේ මගේ වස්තුව මෙිතන ඉදලා ගිහින් තාම මාසයක්වත් නැ 🥲🥲🥲🥲