කමාන්ඩෝ ගල්ටගේ අවසන් ගමන | Galta funeral ceremony | WANESA TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ก.พ. 2025

ความคิดเห็น • 4.6K

  • @wijayanthideepthi7061
    @wijayanthideepthi7061 ปีที่แล้ว +714

    සංජීව ඔයා මේ නිර්භීත විරුවාව හදුන්වා නොදෙන්නට... නිහදවම අපි අතරින් නික්ම යන්නට තිබුනා. ඒත අපේ හදවත්වල ආදර්නීය විරුවෙක් කලා ඔබ.
    දයාබර ගල්ටා ඔබට නිවන් සුව !!!

    • @sureshsandaru1102
      @sureshsandaru1102 ปีที่แล้ว +12

      Hadawathinma ekagai oba thumage kathawata.

    • @priyanthidxb7703
      @priyanthidxb7703 ปีที่แล้ว

      -

    • @EANishanthi
      @EANishanthi ปีที่แล้ว +4

      අවංකවම අපි විර රණවිරුවානනී ගැන දුකින් උනාත් හදවතින්ම ගෞරවය යෙන් මේ විඩියෝ බලන්නෙ සංජීව මහතනනි ඔයා නිසායි ....ස්තුතියි ඔයාට ....

    • @slguitarists3570
      @slguitarists3570 ปีที่แล้ว +1

      සංජීව මැරුණ දවසට මුලු හමුදාවම දුක් වෙයි... ඔබට සියක් ආයු ලැබේවා දයාබර සොයුරාණනි

    • @HMthilakarathna-bd2zx
      @HMthilakarathna-bd2zx ปีที่แล้ว

      Wabi sadde

  • @maheshrathnayake250
    @maheshrathnayake250 ปีที่แล้ว +334

    ඔයාල වැඩසටහනිකින් මෙම රනවිරුවා දැනුවත් නොකරන්නට අපි දන්නේ නෑ. රටේම ගරුත්වයක් වෙදනාවක් හදවතට දැනුනේ ඔයාලගේ දැනුවත් කිරිම නිසා. විරුවන් ගැන දැනුවත් කරනවාට ස්තූති අය්යේ❤
    ගල්ටා අය්යේ නිවන් සුව😢

    • @sithijadishantha2618
      @sithijadishantha2618 ปีที่แล้ว +3

      👍

    • @sathan-sathan-666
      @sathan-sathan-666 ปีที่แล้ว

      මේම වැඩ සටහනින් ටේරාට ටාගට් අරන් දුන්නා

  • @tvsviraj8726
    @tvsviraj8726 ปีที่แล้ว +276

    ඇස් දෙකින් දැකල වත් නැති මනුස්සයෙක් වෙනුවෙන් ජීවිතයේ පලමු වතාවට කදුලු ආවේ ..
    හදවතේ ඉහලින්ම හිටපු තවත් වීරයෙක්.. 🖤

  • @chanukamihiranga-ns3vo
    @chanukamihiranga-ns3vo ปีที่แล้ว +222

    රාජ්ජ්‍ය ගෞරව එක්ක අවසන් ගමන් යන්න ඕන රණවිරුවෙක් 😢තුසිත දෙව්ලොව ඉපෙදෙන්න 🙏🏻
    රටක් වටිනා විරුවණනි ❤

    • @jasonroy2058
      @jasonroy2058 ปีที่แล้ว

      Hawas wela waren gewal pathe mn rajya gaurawa dennam .😂

    • @vidboyvibes1234
      @vidboyvibes1234 ปีที่แล้ว

      @@jasonroy2058හෙන ගහපම්

    • @niroshankumara4158
      @niroshankumara4158 ปีที่แล้ว

      ​@@jasonroy2058පොන්නයෙක්ද මන්දා ඔයා 😩😂

    • @rajapakshathushara6038
      @rajapakshathushara6038 11 หลายเดือนก่อน

      ​Balu katha kiyanna epa yako.​@@jasonroy2058

    • @josephranilpalithajayakody8489
      @josephranilpalithajayakody8489 10 หลายเดือนก่อน +7

      ​@@jasonroy2058අවජාතකයා තෝ වගේ පාහරයෝ මහ පොළොවට බරක්

  • @wimuxxx2451
    @wimuxxx2451 ปีที่แล้ว +416

    සෙබලානනේ ඔබ මැරුනා නොවේ ♥️
    කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ ♥️
    සුබ ගමන් යුධ වීරයා 🗿♥️

  • @dilshanfernando8755
    @dilshanfernando8755 ปีที่แล้ว +141

    ඇස්වලට කඳුළු එන්න තරම් මාරම දුකක් එන්නේ...ඔබ අප වෙනුවෙන් කල කැපකිරීම් අනන්තයි.ඔබට නිවන් සුව විරුවාණනි❤❤😢😢😢

  • @yukthikamahara6309
    @yukthikamahara6309 ปีที่แล้ว +148

    සියසින් දැකලාවත් නැති මනුස්සයෙක් වෙනුවෙන් ජීවිතයේ පලවෙනි වතාවට දවස් 03ක් තිස්සේ හැමදාම රෑට ඇඩුවා..කියන්න වචන නෑ.. මගේ වීරයා. උබට සුභ ගමන් රත්තරන් අයියා 💔😔🙏 කවදාහරී අපි හම්බවෙනු මතු උපදින ආත්මයක.❤

    • @mapasudarshana
      @mapasudarshana ปีที่แล้ว +10

      මමත් මේක බැළුවේ ඇස්වල කඳුළු පුරෝගන , ඒ අපේ හදවතේ නොදැකපු විරුවාට තිබුණු තැන

    • @indrarajapaksha1301
      @indrarajapaksha1301 ปีที่แล้ว

      ​@@mapasudarshana2~de11d 3 sw2w2w zee sw2w2w

    • @kumudukumara7732
      @kumudukumara7732 ปีที่แล้ว +4

      ❤❤❤❤❤❤❤

    • @kasunvlog445
      @kasunvlog445 ปีที่แล้ว +3

      Monawa welada netheune.leda welada

  • @AkuranaRanjana-ir3fv
    @AkuranaRanjana-ir3fv ปีที่แล้ว +105

    කවදාවත් හැබැයින් නොදැක්කට වැදූ මවටත් දිනූ ජාතියටත් නය නැති නියම ජාතික වීරයෙක් නිවන් සුව ගල්ටා මාමේ

  • @shalikasudarshi2922
    @shalikasudarshi2922 ปีที่แล้ว +257

    වැනසට ගොඩක් ස්තුතියි . මේ ජාතික වීරයෝ රටට හදුන්වා දුන්නාට...🙏🙏 නිවන් සුවය රුක්මන් අයියේ ..😢😢

  • @danushikanayomi565
    @danushikanayomi565 ปีที่แล้ว +152

    හැමෝටම මේ වගේ කොඩිය යටින් අවසන් ගමන් යන්න බෑ.සැබවින්ම ඔබ වීරයෙකි.රට වෙනුවෙන් කල එ සේවයට ඔබට ස්තුතියි .සුබ ගමන් 🙏🙏

  • @rohankarunarathna2999
    @rohankarunarathna2999 ปีที่แล้ว +114

    ඇත්තටම ඇඩුනා ජීවිතේට දැකපු නැති නිකම් ෆෝන් එකෙන් විතරක් දැකලා ජීවිතේට කතා කරල නැති මනුස්සයෙක් වෙනුවෙන් ඇඩෙන්න තරම් එයා කොච්චර බලගතුද 😭😭😭😭

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h หลายเดือนก่อน +2

      සහාතික ඇත්ත ස්තූතියි 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏 නමස්කාර පියවර 😢😢😢😢

  • @chaminda197
    @chaminda197 ปีที่แล้ว +51

    මමත් වැඩිපුරම අහපු චරිතාපදානයක් ගල්ටා... නිවන් සුව නොව නැවත අප අතරම ඉපිද ඔබලා දිනා දුන් මේ පර දේශපාලුවන් දූෂණය කරන දේශය එක් සේසත් කරන්න එන්න ඉක්මනට ගල්ටා අය්යා...🙏🙏🙏

    • @keshanirajathilaka8063
      @keshanirajathilaka8063 ปีที่แล้ว +1

      Ratharsn putha niwansuwa labewa . Maruwa ekata mewidihatama vimdawalsma mariyan balla

  • @ssrathnayakee7527
    @ssrathnayakee7527 ปีที่แล้ว +142

    🥺🥺🥺 නලුවන්ට රගන්න වේදිකාව හදල දුන්න නිහඩ වීරයෝ... තමන්ගෙ ජීවිතේ ගැනවත් පවුල ගැනවත් හිතන්නෙ නැතුව රට රැකපු මුර දේවතා... ☠️☠️❤️❤️❤️.. ගල්ට පට්ට චරිතයක් .. ආදරෙයි හැමදාටම

    • @KasunRomen
      @KasunRomen ปีที่แล้ว

      අනිවාර්යයෙන්ම ❤

    • @user-gq1ul4jx8h
      @user-gq1ul4jx8h หลายเดือนก่อน

      සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 🇯🇴 ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏 නමස්කාර වේවා නමස්කාර වේවා නමස්කාර 🙏 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏

  • @ShashikalaMadhuwanthi-hy4qc
    @ShashikalaMadhuwanthi-hy4qc ปีที่แล้ว +251

    ආදරනීය චරිතයක්....මේ වගේ අබීත රනවිරුවෝ නිසා තමයි අපි මේ රටේ නිදහසේ ඉන්නේ.අපි ඔබට සදා නය ගැති...ඔබට නිවන් සුව!!!🙏🙏🙏😔

    • @ChampikaNamali
      @ChampikaNamali ปีที่แล้ว

      Obata niwansuwa abitha ranaviruwa

    • @SarathKumarasiri-l9m
      @SarathKumarasiri-l9m ปีที่แล้ว

      Wadapu demapiyanta me wage puthek waduwata pin oba Marine naha thama ape hadawathe ennawa

    • @gihanisuru8338
      @gihanisuru8338 ปีที่แล้ว

      Mona welada nethi une

    • @JanakaSurash
      @JanakaSurash 2 หลายเดือนก่อน

      😢😢😢😢patiyakata gihinn loku lokkonger kimata gahala marala bunn...ltiti ekata kader Yana ekek galltata gema dunnerrr....😢😢😢😢 niwansuwa lebewa...​@@gihanisuru8338

  • @rajithbandara2869
    @rajithbandara2869 ปีที่แล้ว +176

    හිතාගන්න බෑ වෙච්චදේ. යෝධයෙක් වගේ හිටපු මනුස්සයෙක්. නිවන් සුව ගල්ටා සර්.....!🙏❤

    • @ranjithrathnayaka6428
      @ranjithrathnayaka6428 ปีที่แล้ว +4

      මොනා වෙලාද මචෝ නැතිවෙලා තියෙන්නෙ

    • @freeminds6365
      @freeminds6365 ปีที่แล้ว +8

      @@ranjithrathnayaka6428 පාටියකදි පුටුවක් කඩාගෙන වැටිලා කියලා තමයි කියන්නෙ.හැබැයි සැකයි කියලත් කියනවා

    • @sameeraanuradha1175
      @sameeraanuradha1175 ปีที่แล้ว +3

      විරුවාණනි ඔබට නිවන් සුව අත්වේවා .....!! 🙏

    • @vindyaattanayake9701
      @vindyaattanayake9701 ปีที่แล้ว

      @@freeminds6365 ඇත්තටම එහෙමද වෙලා තියෙන්නේ? මන් හිතුවේ මොකක් හරි අසනීපයක් හරි heart attack එකක් හරි හැදිලා වෙන්න ඇති කියලා

    • @iranganisagarika4389
      @iranganisagarika4389 ปีที่แล้ว +8

      අනේ මැරෙන්න තරම් වෙිගයකින් ඔය පුටුව කඩාගෙන වැටුනද ?

  • @kiwindusaliya8298
    @kiwindusaliya8298 ปีที่แล้ว +30

    දැකලත් නෑ දන්නෙත් නෑ.ඒත් කදුලු ආවා.ගල්ටා අයියේ නිවන් සුව.....නිවනම මතු බවයක අත් වෙව......

  • @gayanthalgahagoda3886
    @gayanthalgahagoda3886 ปีที่แล้ว +56

    අපේ රණවිරුවන්ගේ වීරත්වයට නියම වටිනාකමක් දුන්න ඔයාට ගොඩක් පිං සංජිව, ගල්ටා ඔබ සැමදා නොමියන විරුවෙක්, 🙏🌹❤

  • @nethsara7998
    @nethsara7998 ปีที่แล้ว +85

    වීරයා මැරුණත් වීරත්වය කිසිදාක මියයන්නේ නැත...😢❤
    #Legend Never Die

  • @CuteNatureGirl
    @CuteNatureGirl ปีที่แล้ว +82

    වණැස රටට හදුන්වාදුන් රණවිරුවෝ... ❤✌️. නැතිනම් කාත් කවුරුත් නොදැන නොදැකම මේ වීරත්වය මේ මහ පොළවෙහි වැළලී යන්නට තිබුණා... ❤❤. උතුම් නිවන් සුව ලැබේවා ගල්ටා අයියා... 🌸❤☸️

  • @dhanukamadushan7329
    @dhanukamadushan7329 ปีที่แล้ว +12

    මේ වීඩියෝ එක මම ඉතාමත් ඕනෑ කමින් බලාපොරොත්තු උනා මොකද ඒ ඒ වීරයාගේ අවසන් මොහොතේ වෙනස ටීවී ඉන්න බව නිසැකව දන්නා නිසා මේ කුරිරු යුද්ධය නිමා කරලීම උදෙසා ජිවිතය අපේ යහපත වෙනුවෙන් කැපකල අපේ සහෝදරයාගේ අවසාන මොහොත නිවැරැදිව බලා ගැනීමටයි.මම මේ වචන මේ ගෙනහැර දක්වන වෙලාවෙත් මම සිටින්නේ ඉතාමත් දුකින්,ඇස් මත මතුවෙන කදුලු පිස දමමින් 😢 අප රටේ විවිද තරාතිරමේ අය මේ ගමන යන විට ඇති නොවන අසාමාන්‍ය දුකක් හිතේ ඇත.අප සියලු දෙනාටම මේ මරනය උරුම දෙයක් වේ ඒ දර්ම තාවයට අපි හිස නැමිය යුතු වේ.එහෙත් මේ වගේ ජාතික විරයෙක් අකල් වියෝව දරාගත නොහැකි වේ .ආදරනීය ගල්ට අයියා මම ඔහුගේ සාකච්ඡා කලින් නැරබුවේය.ඔහු යුද බීමේ කර වික්‍රමයන් මෙය මෙයයි කියා කිමට නොහැකි වේ තව නිමක් නැති ගුණ කොතරම් කිවත් මගේ සිතට මදි ය ගල්ට අයියා ඔබට මොක්පුර මම ප්‍රාර්ථනා කල නොකලා උනත් ඔබ නිර්වනයේ මුලම සිටි ඔබ රටට,නය නැති වීරයෙක් .....මම නවතිමි මානුෂික මෙහෙයුම ගැන දැන ගන්නට සිට ඒ බර අවියේ අක්ක්‍රිය නිහැඩියාව විද දරා ගනිමින්ය .............
    ආදරනීය ගල්ට අයියා ඔබට අමාමහ නිවන් සුව අත්වේවා......

  • @damithprabodha7701
    @damithprabodha7701 ปีที่แล้ว +148

    වීරයෙක්ට ගෞරවාන්විත සමුගැනීමක් උදාකරදුන්නට වනැසට ගොඩක් පිං. එතුමා ජීවත් වෙලා ඉදිද්දිම ඒ වටිනාකම වනැස දුන්නා.🙏ගල්ටා ඔබට අජරාමර නිවන් සුව..!!!!!🥺

  • @kavishshivone9035
    @kavishshivone9035 ปีที่แล้ว +76

    සුබ ගමන් වීරයා ❤️ නිවන් සුව ලැබේවා! කවදාවත් නොමැකෙන නමක් ඉතුරුවෙයි.. කමාන්ඩෝ ගල්ටා ❤️

  • @amilajanaka6008
    @amilajanaka6008 ปีที่แล้ว +41

    ඇස් දෙකේ කඳුලු පුරෝගෙන බැලුවේ මං විතරද මගේ සහෝදරී ක් මිය ගියා වගේ කවදාවත් හමුවෙලා වත් නැති මෙතුමා ට මගේ ජාතියේ උත්තමාචාරය ඔබ වගේ වීරයෙක් සුබ ගමන්

  • @slkanchana6047
    @slkanchana6047 ปีที่แล้ว +40

    රට කාපු පර හැත්ත තාමත් ඉන්නවා. මෙතුමන්ලා වගෙ අය ඉක්මනින් යනවා 😢 මට කියන්න දෙවල් නෑ නිවන් සුව ලැබේවා විරුවානනි !

  • @harshasusanthak
    @harshasusanthak ปีที่แล้ว +69

    එයාගෙ තනියට ඉසුරැ මාධව ඉන්නවා😔😔
    කවදාවත් වීරයො මැරෙන්නේ නෑ එයාලා අමරණීයයි ❤

  • @DAMITH-wo5st
    @DAMITH-wo5st ปีที่แล้ว +33

    එදා යාපනේ කැලෑ ඇතුලේ මේ ඔබගේ මගේ මේ සියලු දෙනාගේ ලක් මතාව වෙනුවෙන් කොපමන දහදියක් හෙලන්නට ඇතිද, කොපමන රුදිරයක් හෙලන්නට ඇතිද , කොපමන කැප කිරීමක් කරන්නට ඇතිද, කොපමණ දුකක් විදින්නට ඇතිද 😥 ආදරණීය ගල්ටා අයියෙ නුබ මෙලෙස අප අතරින් සදහටම වෙන් වී ගියත් නුබගේ ඒ අදහාගත නොහැකි වීරත්වය කිසිම දාක අප කාගෙත් හදවත් තුලින් මිය නොයනු ඇත.♥️ නුබ වැනි වීර පුතුන් මේ මව් බිමේ පහල වීමත් අප ලක් මව ලැබී භාග්‍යකි..♥️
    ඉතින් ආදරණීය විරුවානෙනි නුබට අප සියලු දෙනා අනේක වාරයක් ණය ගැතියි. මොකද අප අද මෙලෙස ත්‍රස්ත බියෙන් තොරව නිදහසේ හුස්ම පොදක් හරි ලබන්නෙ නුබ වැනි වීරෝදාර පුතුන් නිසාය.😥♥️ මගෙ ආදරණීය විරුවානෙනි නුබ ලක් මව වෙනුවෙන් ඒ කල කැප කිරීම් වල පින් බලයෙන් සුගතියෙහි ඉපදී මෛත්‍රී බුද්ද ශාසනයේදී උතුම් අමා මහ නිර්වාණයම ඔබට ලැබේවා..!!! සාදූ සාදූ සාදූ!!
    සෙබළ පුතුනි උබට අපගේ උත්තමාචාරය....♥️♥️♥️♥️

    • @Sudebro-nw6dd
      @Sudebro-nw6dd ปีที่แล้ว

      හදිස්සියෙම මොනා උනාද දන්න කෙනෙක් කියන්නකො, හොදට හිටියනේ අප්ප

  • @simplewalker459
    @simplewalker459 ปีที่แล้ว +74

    මේ පිං බිම බේරගත්තට බො⁣හොම පින්🙏
    ඒ නිහතමානීකම, ඒ ළෙංගතුකම, ඒ නිර්භීතකම, ඒ ගැම්ම හැමදාම හදවතේ තියනවා.
    නිවනින් නිවී සැනසේවා දේශයේ මුරදේවතා🙏❤🙏

  • @hashanjayawardana4506
    @hashanjayawardana4506 ปีที่แล้ว +24

    බඩ පපුව පිච්ව්ලා ගියා 😢 මේ මිනිස්සු අපි වෙනුවෙන් අවුවෙ වැස්සෙ ලේ දාඩිය හෙලුව නිසා අද අපි මෙහෙම හරි හුස්ම ගන්නෙ නිදහසේ මෙහෙම අකල් මරන හිමි වෙන්න ඕනි ජීවිත නෙවෙයි මේ නිවන් සුව විරුවානනි ❤ 😢

    • @muteri7869
      @muteri7869 9 หลายเดือนก่อน

      Ane me mallita mokada une niwan suwa labewa

  • @RuchiraPrageeth-ck3sf
    @RuchiraPrageeth-ck3sf ปีที่แล้ว +24

    මේක දකිද්දි දැනුන දුක නං වචනෙන් කියාගන්න බෑ....නිවන් සුව ගල්ට අයියේ ඔබට...සංජීව අයියේ ස්තුතී ඔබට වැඩසටහනෙන් පස්සෙත් මේ වීරයන්ව අමතක නොකලාට...

  • @navodneranjana
    @navodneranjana ปีที่แล้ว +56

    ලංකාවේ ඉන්න හැම මනුස්සයගෙම ජීවිතේ හුස්ම ගන්නෙ මේ වගේ උදාර රණවිරුවන් නිසා. නිවන්සුව ලැබේවා ඔබට ගල්ටා... 😢😢😢😢

  • @kalankamanujaya4584
    @kalankamanujaya4584 ปีที่แล้ว +68

    අයියේ කොච්චර දුර උනත් මන් ආවා හලාවත ඉදලා වීරයෙක්ගෙ අවසන් ගමන බලන්න.නිවන් සුව ලැබේවා විරුවනි.

    • @dilrukshifernando9383
      @dilrukshifernando9383 11 หลายเดือนก่อน

      Halawata koheda inne meya lankawata apuwama yannama one

    • @GeethaThamel-k7i
      @GeethaThamel-k7i 6 หลายเดือนก่อน

      A welada ane nethi une😢😢😢

    • @stephanhan.8390
      @stephanhan.8390 4 หลายเดือนก่อน

      මචං මොනා වෙලා ද නැතිවුණේ. ලොකු ලොකු commnents තිබ්බ. කැරුත් මොකද උනේ කියලා දන්නේ නෑ. රැල්ලට කොමෙන්ට් කරනවා.

  • @jhgraphics498
    @jhgraphics498 ปีที่แล้ว +39

    ආදණීය රණවිරුවාණෙනි, ඔබ රට ජාතිය වෙනුවෙන් කළ මෙහෙය අති උතුම්... ඔබ සැබෑ විරුවෙක්..ඔබට නිවන් සුව ලැබේවා....❤❤ ❤❤❤😢😢

  • @dns4563
    @dns4563 ปีที่แล้ว +47

    නිවන් සුව ගල්ටා අයියේ 💐💐💐💐💐💐💐 (ස්තුතියි සංජිව අයියේ ගල්ටා අයියාගේ අවසන් කටයුතු අපිට බලන්න දැම්මාට)

  • @ishanidkc
    @ishanidkc ปีที่แล้ว +49

    කෙලෙහිගුණ දන්නා මිනිසුන්ගේ හිත්වල ඔබ සදා රැදෙනු ඇත❤️ නිවන් සුව ඔබට...

  • @pradeepdisanayaka6369
    @pradeepdisanayaka6369 ปีที่แล้ว +64

    නිවන් සුව ලැබේවා ගල්ට අයියෙ වනසට පිං සිද්ද වෙන්න අපේ හදවතේ නොමැකෙන වීරයෙක් උනා ඔයා අපේ රට වෙනුවෙන් කරපු සේවයට හදවතින්ම ආදරෙයි සදා නයගැතී නිවනින්ම සැනසේවා😢😢😢❤❤

    • @asankasadaruwan3000
      @asankasadaruwan3000 ปีที่แล้ว +1

      ගල්ටා අයියෙ මට මෙි පර ඔියාව හමිබුනේ නැහැ එතේ ගිය පාර හමිබුනා මල්ලි කොහොමද කියලා ඇහුවා එ කතා කරපු වචන ටික ම ට තාම මතකයි අයියේ නිවන් සුවරත් තංන් අදරේ..🙏🙏🙏🙏🙏🙏🙏

  • @chamodjananjaya-mi4tg
    @chamodjananjaya-mi4tg ปีที่แล้ว +24

    සුබ ගමන් ගල්ටා ❤️❤️❤️
    තවත් හීරෝ කෙනෙක් එසේ නිහඩ විය ...
    නිවන් සුව ලැබේවා 😥❤️

  • @luckydeepal4048
    @luckydeepal4048 ปีที่แล้ว +161

    රටේ නැතී බොරු බේගල් කියල බලේට ඇවිත් රට විනාශ කරපු දේශපාලකයින්ට වඩා මරණය පෙනි පෙනී රට දැය බේරාගැනීමට අභීතව සටන් කල නුඔ අපේ හදවත්වල සැබෑම එඩිතර මහා වීරයෙක්....මහා විරුවානනි...ඔබට අජරාමර වූ නිවන් සුවයෙන් සැනසීම ලැබේවා....🙏🏻🙏🏻🙏🏻

    • @newgen-se1me
      @newgen-se1me ปีที่แล้ว

      sanjiva oba galtava haduva dunna ath galtata makada une sanjiva oba ayata ma danuvath karanna plise

    • @nir1009
      @nir1009 ปีที่แล้ว

      ❤😢

    • @sujathasenarathne-8627
      @sujathasenarathne-8627 ปีที่แล้ว

      රණවිරූවාණනී ඔබට උතූම් වූ නිවන් සූව ලැබේවා🙏🙏🙏💐💐💐💐💐❤️❤️😢😢😢😢😢

    • @ChamiduEranda-ri5vg
      @ChamiduEranda-ri5vg ปีที่แล้ว

      @@newgen-se1me
      Yy

  • @neodharmapriya2511
    @neodharmapriya2511 ปีที่แล้ว +87

    නරුමයෝ යෙහෙන් වැජඹෙන විට රන් හා සමාන මිනිසුන් අප අතහැර යන අපූරුව...😥😥🙏

  • @SamanJayalath-e9t
    @SamanJayalath-e9t ปีที่แล้ว +98

    ගහක් ගලක් වගේ ඉදල පෝස්ට් එකක් දැක්ක...නිවන් සුව පතල දාලා තිබ්බ...😢😢😢රට වෙනුවෙන් කරපු කැපකිරීම් වලට අපි සදාණයගැතියි උතුම් නිවන් සුව ලැබේවා රණවිරුවානනි......🙏🙏🙏

  • @rajithajayasundara
    @rajithajayasundara ปีที่แล้ว +22

    ජීවත්ව සිටියදීම හිමිවිය යුතු උපරිම ගෞරවය ලබාදීමට වැනැසින් ඔබතුමා උපරිම උත්සහ කලා.. අවසන් ගමනත් මේ විදියට ගෞරවාන්විතව යන්න, හැමෝටම අමතක උන අතීතය මතක් කර දුන්නට බෝහොම ස්තූතී..🫶
    ගල්ට🫡 ඔබතුමන්ට නිවන් සුව ලැබේවා.! 🙏

  • @ukuk1581
    @ukuk1581 ปีที่แล้ว +95

    ගමේ මිනිසුන් මේ දරුවට අඩුවක් නැතුව බලාගන්න. ඒ සත්කාරය දැක මේ මිහිකත සතුටු වනු නියතයි.❤❤❤❤❤

  • @travel_with_nethu
    @travel_with_nethu ปีที่แล้ว +70

    සුභ ගමන් විරැවාණනී......නිවන් දක්නා ජාති දක්වා කිසිදු ආත්මයක මෙවන් අකල් මරණයක් අත් නොවේවා ...... 🙏🙏🙏😢😢😢

  • @Tharanga.w
    @Tharanga.w ปีที่แล้ว +22

    ගල්ටාට දිය යුතු නියම වටිනාකම සන්ජව මල්ලි ඔයා දුන්නා

  • @janakaprabath6580
    @janakaprabath6580 8 หลายเดือนก่อน +9

    අදයි මම දන්නෙ ගල්ට අයිය නැති උනා කියල....😢😢😢.....ඔබලා රැක දුන්න දේශය මජර දේශපාලකයො විනාශ කරනව...උබ අපිට දෙවියෙක් අයියෙ🙏...අපේ හිත්වල රැදුනු වීරයෙක්...සදා අපි නයගැතියි ඔබට විරුවානනි....නිවන්සුව ලැබේවා!!!❤❤❤

  • @ravindupushpakumara7049
    @ravindupushpakumara7049 ปีที่แล้ว +21

    වනැසට ගොඩක් ස්තූතියි මේ වගේ අභීත රනවිරුවො ගැන රටට පෙන්නුවට. නිවන් සුව ලැබේවා ගල්ටා අයියේ

  • @samithmayura3801
    @samithmayura3801 ปีที่แล้ว +25

    මෙික දැක්කම හිත නැවතුණා එකපාරම.කොමාන්ඩෝ ගල්ටා වෙනැස එකේ ඔයාගේ හැම වැඩසටහනක්ම බැලුවා පුදුම ආසාවෙන්.ගොඩක් දුකයි ඇඩුනා මෙිි වැඩසටහන දැකලා .නිවන් සුව ගල්ටා......!🙏🙏🙏🙏

  • @shalithaprabath3397
    @shalithaprabath3397 ปีที่แล้ว +19

    සංජීව අයියේ ඔයා නිසා තමා අපි මුළු ලංකාවම ගල්ටා කියන චරිතේ දැන ගත්තේ මාරම දුකක් දැනෙනවා හිතා ගන්න බෑ නිවන් සුව ලැබේවා අයියේ😢😢😢😢😢😢😢😢

  • @tharindu519
    @tharindu519 ปีที่แล้ว +10

    ගල්ටා අයියේ උබ නැති උනා එහෙනම් සුපිරි වීරයෙක් උබලට පට්ට ආදරෙයි අය මේ වගේ යක්කූ එන්නෑ ආදරෙයි අප අතර නැවතත් ඉපදේවා ඔබට නිවන් සුව සහෝදරයා ❤❤❤

  • @SarathHewage-e8t
    @SarathHewage-e8t ปีที่แล้ว +34

    ලොකු විශ්වාසයක් තිබුන ව නැ ස අපි වෙනුවෙන් මේ යුතුකම ඉටුකරයි කියල ස්තූතියි සංජීව මල්ලි , ජීවත් උනු ගල්ටට වඩා මියගිය ගල්ට හදේ ලැගුම් ගත්තා , සුබ ගමන් ගල්ටා ❤️❤️❤️😥😥😥🙏🙏🙏

  • @lcsanda498
    @lcsanda498 ปีที่แล้ว +41

    වීරයෙක්ට ගෞරවාන්විත සමුගැනීමක් ලබාදෙන්න කරපු සේවයට වනැසට ගොඩක් ස්තූති.. ආදරණීය වීරයානෙනි ඔබට නිවන් සුව😢

  • @pjaya
    @pjaya ปีที่แล้ว +37

    ඉසුරු මාධවල එක්ක, එදා යුද භූමියේ දිවි දන් දුන් පරණ සඟයන් එක්ක සතුටින් එහෙ ඇති දැන්⛅️. සුභ ගමන් ගල්ටා❤️. සංජීව උඹ නොහිටින්න මෙය තවත් එක් මරනයක් පමණි. එයට එකතු කල ගෞරවාන්විත වටිනාකමට ඔබටත් ජාතියෙ ප්‍රණාමය ❤️

  • @wisulaakampitha8510
    @wisulaakampitha8510 ปีที่แล้ว +15

    සතුරන් තමන් ඉස්සරහ දන ගැස්ස වූ වීරයාණනී.....ඔබට සුභ ගමන්❤️ තමන් උපන් දේශට ණය නැති වීර සෙබලාණනි ඔබට නිවන්සුවයම අත්වේවා..🙏

  • @lankanproperty7854
    @lankanproperty7854 ปีที่แล้ว +65

    සැබෑ යුද ජයග්‍රහණයේ හිමිකරුවෝ ය ...ඔබ වැනි සුන්දර විරුවෙකුගේ නික්මයාම අපට දරාගත නොහැකි වේදනාවකි උතුම් නිවනින් සැනසේවා❤❤❤

    • @vasanthafernando185
      @vasanthafernando185 ปีที่แล้ว

      real heros among thieves we appriciate you forever ..nivan suwa

  • @Believe323
    @Believe323 ปีที่แล้ว +42

    ගොබ්බ දේශපාලකයන්ට නෙවෙයි, මේ වගේ මහා වීර සිංහයන්ටයි අන්තිම ගමන උනත් රාජ්‍ය ගෞරව සහිතව සිදු කරන්න ඕනේ. ජීවත් වෙලා ඉද්දි වත් මේ මිනිසුන්ට කිසි දෙයක් කරල නෑ. මතු භවයෙක ඉපදුනොත් මේ කාලකන්නි රටේ නම් ඉපදෙන්න නොලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඔබතුමාට නිවන් සුව ලැබේවා 🙏🏻❤️

    • @vindyaattanayake9701
      @vindyaattanayake9701 ปีที่แล้ว +2

      ඒක ඇත්ත, රාජ්‍ය ගව්රව ලබන්න ඕනේ මිනිස්සු නිහඩවම පොලව යට මිහිදන් කරනවා 😥

  • @bashithasanoj2546
    @bashithasanoj2546 ปีที่แล้ว +23

    මුලින් දිව්‍යයලෝකෙ ගිහින් ඊට පස්සෙ නිවන් පලයන් අයියේ 🙏🙏 උබලා කරපු කැපකිරීම් වලට දිව්‍යයලෝකෙ යන්නම ඕන ❤

  • @slbestie-1343
    @slbestie-1343 ปีที่แล้ว +10

    මේ මරණයට නියම සාධාරණයක් ඉෂ්ඨ වෙනතුරු මේ සටන නවත්තන්න එපා 😢. නිවන් සුව හෙළ විරුවාණෙනි ❤

  • @manojvlog5856
    @manojvlog5856 ปีที่แล้ว +41

    🙏🙏🙏🙏🙏🙏🙏 ගල්ටා අයියෙ මම නයයි උබට 😢❤ මට හුස්ම ගන්න රටක් ඉතිරි කලට පිං.❤ ජෙසු පිහිටයි🌹❤️

    • @amilajanaka6008
      @amilajanaka6008 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම බං ඒ දුක නම් කියල වැඩක් නැහැ පවුලෙ කෙනෙක් නැති උනා වගේ

    • @manojvlog5856
      @manojvlog5856 ปีที่แล้ว +3

      @@amilajanaka6008 සිරවටම බං .... නිකන්.මරුනෙ නෑ මොකක්ම හරි දෙයක් තියෙනවා ඔතන....

  • @chandanawickramasinghe3139
    @chandanawickramasinghe3139 ปีที่แล้ว +73

    මේ රන්බිමේ ජාතික නිදහස වෙනුවෙන් කැපවුණු විරුවන් අතරේ හිටිය හයියක්, ගැම්මක්..... පුදුමයි මේ සමුගැනීම ....... දෙව් විමන් අතරට යන ඔබට අපගේ උත්තමාචාරය වේවා ........!!!

  • @banupeiris4431
    @banupeiris4431 ปีที่แล้ว +24

    ගොඩක් ස්තුතියි සංජීව ඔයා රණවිරුවන් වෙනුවෙන් ගොඩක් සේවයක් කරන කෙනෙක් . අපේ රණවිරුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි🙏🙏🙏

  • @sampathsiriwardena1699
    @sampathsiriwardena1699 ปีที่แล้ว +8

    රටේ අනාගතය වෙනුවෙන් , ජීවිතයේ හුස්ම පරිත්‍යාග කළ සැබෑම වීරයෙක්....නිවන් සුව අත්වේවා.....!

  • @chathudarmawardhane3125
    @chathudarmawardhane3125 ปีที่แล้ว +46

    වැනස හරහා අප දැන ගත් අපේ විරුවාණනී.............අපේ ගල්ටා අයියා ඔබ හට අමා මහා නිවන් සුව.........!!!!

  • @tharakadananjaya2740
    @tharakadananjaya2740 ปีที่แล้ว +15

    බලන් ඉන්න බෑ අඩෙනවා අයියේ මාර දුකක් එන්නේ හිතට ඒවා වචන කරන්න තෙරෙන්නෙත් නෑ හරියට 😭😭😭 ඔබේ ආත්මයට ඉක්මන් සැනසීම අත්වේවා! නිවන් සුව බොහෝ දුර නොවේවා! 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @janubaby6132
    @janubaby6132 ปีที่แล้ว +26

    අනේ...දැක්කම පපුව පිච්චිලා ගියා.අපිට ඉන්න රටක් හදලා දුන් පිනම ඇති නිවන් දකින්න.නිර්භීත රණවිරුවෙක්.නිවන් සුව ලැබේවා සොයුර ඔබට 😥😥

  • @nirashaudayangani9855
    @nirashaudayangani9855 ปีที่แล้ว +36

    රට වෙනුවෙන් කැප වුනු ඔබ වැනි වීරයෙකුට අපගේ උත්තමාචාරය❤...නිවන් සුව ලැබේවා !!

  • @ashenshalika5929
    @ashenshalika5929 ปีที่แล้ว +6

    Rip...වනැස tv නොතිබෙන්නට මේ වීරයාත් වික්‍රමාන්විත යුද කතා රැසක් සගවාගෙනම මහපොළොව මත සැගවී යාමට ඉඩ තිබුනි...අද ඔහු නැත ඔහුගේ වීර ක්‍රියාවන් තව අවුරුදු දහස් ගානක් ගියත් අපිට බලන්නට ඉතිරි කර ගොස් ඇත... thnk you වනැස...

  • @pemithnadun123
    @pemithnadun123 ปีที่แล้ว +23

    කඳුළු ඇස් වලින් වැටෙද්දි බලපු වීඩියෝ එකක්...😖😖😖💔💔...නිවන් සුව අභීත රණවිරුවානෙනි..

  • @dulshanpamoda5486
    @dulshanpamoda5486 ปีที่แล้ว +32

    කවදාවත් මූනට දැකලා කතාබහ කරලා තියා හිනා වෙලාවත් නෑ ඒත් ගල්ටා මාමා නැතිවෙලා කියද්දි පපුව පිච්චිලා ගියා නිවන් සුව ගල්ටා මාමේ🙏😭💔

  • @erandabandara9757
    @erandabandara9757 ปีที่แล้ว +18

    වෙහෙසුණු දෑසට සිහිල දැනේවා
    කකියන අත් පා සුවපත් වෙත්වා
    අප රැක කළ පින් මතකෙ රැදේවා
    රට වැඩු විරුකැළ නිවන් දකිත්වා

  • @namalbasnayakakapuralalage7145
    @namalbasnayakakapuralalage7145 ปีที่แล้ว +28

    නියමවීරයෙක් .නැවත වීරයෙක් නොවී නිවන්මග සොයන්නෙක් වෙලා අපඅතර ඉපදියන් වීරයා.සැබෑම විරයෙක් උබ මැරුනෙනෑ අප හදවත්වලින්.🌹🌹🌹🌹😭

  • @kasunjeewantha2730
    @kasunjeewantha2730 ปีที่แล้ว +38

    වීරයන් මියගියද වීරත්වය කිසිදාක මියයන්නේ නැත. ඔබ නිසයි අප අද දවසේ නිදහසේ හුස්මගන්නෙ.❤❤ අප ඔබහට සදා නයයි. අජරාමර නිවන්සුවය ලැබේවා රණවිරුවානනි...!!!❤❤❤❤

    • @arunamanjula9687
      @arunamanjula9687 ปีที่แล้ว +1

      සොහොයුරා ඔබට නිවන් සුව

  • @Priyantharathnayaka-ej7tb
    @Priyantharathnayaka-ej7tb ปีที่แล้ว +29

    සුභ ගමනි ගල්ටා අයියේ. දුකයි මේ රටේ පාලකයෝ ගැන කිසිම ගුණයක් නෑ ඔබ මේ රටට කළ සේවයට අපි ණය ගැතිය.😢😢😢

  • @nadunkavinda3015
    @nadunkavinda3015 ปีที่แล้ว +2

    අමරණීය වීරයෙක්...❤ මේ චැනල් එකේ ආසාවෙන් බලපු වීඩියෝ වල ආසම චරිතෙ කමාන්ඩෝ ගල්ටා.❤ නිවන්සුව

  • @wasthuamaya4352
    @wasthuamaya4352 ปีที่แล้ว +26

    😥වැදු මවටත් දිනු දේශයටත් ණය නැති දරුවෙක් ...ඔබ සෑබෑම විරුවෙක් ....සාදා අමරණියයි ඔබේ මතකයන්....නිවන් සුව ගල්ටා....මිනිසුන් අතරට නෑවිත් මේ පොළවට පස් වෙන්න ගිය තවත් වීරයෙක් ...රටට හදුන්වා දී ඔහු කල අමිල සේවය රටට කියා ඔහුනට හිමිවිය යුතු වීරත්වය අප හට මනාලෙස අවබෝධ කර දුන් වනැස ට්වි ...සංජිව ඔබත් ස්තුතිය ...🥀 වීරයකුගේ නික්ම යෑම.....අපේ රටට මහත්වු...පාඩුවකි...අප හුස්ම ගන්නා මේ නිදහසේ සෑබෑ අයිතිකරුවන් ඔහුන්‍ය අපගේ උත්තමාචාරය ....!!

  • @Nuwan_Madusanka
    @Nuwan_Madusanka ปีที่แล้ว +10

    සංජීව අයියා උඹත් අපිට වීරයෙක්.... ❤️
    මේ වගේ වීරයන්ගේ කතාව ඔවුන් සමගම වැලලී යන්න නොදුන්නාට..❤️

  • @prasadranasinghe8434
    @prasadranasinghe8434 ปีที่แล้ว +22

    බොල් කරල් අහස දෙස බලද්දී....
    පැසුණු කරල් නිහඩවම නැමුනා මහ පොලවට ....ඔබට සුභ ගමන් සහෝදරයා ....🙏🙏🙏

  • @PattaTV1
    @PattaTV1 ปีที่แล้ว +3

    ගල්ටා අයියට හරියටම මොකද උනේ කියලා වීඩියෝ එකක් ඉක්මනින් ඕන සංජීව අයියේ❤❤😢😢

  • @MrSapa100
    @MrSapa100 ปีที่แล้ว +13

    සෙබලානනේ ඔබ මැරුනා නොවේ ...
    කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ ...
    සුබ ගමන් විරුවානනි...!!
    ඔබට අපගේ උත්තමාචාරය වේවා ........!!!

  • @mohomawsook5865
    @mohomawsook5865 ปีที่แล้ว +27

    තවත් සිංහයෙක්ගෙ නික්ම යෑම 😢😢 සුභ ගමන් ගල්ටා ... මුලු රටකටම අභය දානය දුන් පිනෙන්ම නිවන් සුව ලැබේවා

  • @sanjeewaherath4152
    @sanjeewaherath4152 ปีที่แล้ว +50

    බය කියන වචනෙවත් දන්නෙ නැති අභීත විරුවෝ.අපි උබලට සදා නයගැති.🙏🙏🙏,මහපොලොවට ණය නැති බරක් නැති දෙවිවරු..🙏🙏🙏

  • @ට්රැවල්මිතුරෝ
    @ට්රැවල්මිතුරෝ ปีที่แล้ว +13

    වෙඩි උන්ඩ මෝටාර් බොම්බ වලින් බෙරුන කෙනා පුටුවකින් වැටිලා මැරුනා කිවුවම හිතාගන්න බෑ ..........මොනවා උනත් විරයෝ මැරෙන්නෙ නෑ ගල්ටා සර් ඔයාත් අපෙ හදවත් වල අපි මැරෙනකනුත් ජිවමානයි..❤❤❤

    • @PiyalWickramarathna
      @PiyalWickramarathna 7 หลายเดือนก่อน +8

      පුටුවකින් වැටිලා නෙවෙයි,,කරුනාරත්න කියලා හමුදාවෙම හිටපු දේසපාලුවන්ට කඩේයන හමුදා ලොක්කෙක් ගෙදර පාටියකට ගෙන්නලා ⁣ගල්ටාව හොඳටම වෙරිකරලා ගහල තමයි මරල තියෙන්නේ ,,කලින්ම ප්ලැන් කරල ,හෙනහතම ගහන්ඩ ඕනෑ ඔය නරුනාරත්න කියන පාහරයා පවුල් පිටින්ම ,,ගල්ටා විරුවාට නිවන් සුව අත්වේවා ,

    • @SgSg-r7z
      @SgSg-r7z 7 หลายเดือนก่อน

      😢😢😢😢😢😢😢😢😢😢😢😢 ස්තුතියි ඔබගේ එඩිතර කමට
      . සත්‍ය වශයෙන්ම ​@@PiyalWickramarathna

    • @SgSg-r7z
      @SgSg-r7z 7 หลายเดือนก่อน

      ​@@PiyalWickramarathnaමමත් ජාති ජාති හේණ ඉල්ලනවා පව්ලම හැදිගෑව්ලා පලයන් , කරැණාරත්න කියන වසල අවජාතක ත්‍රස්තවාදියා, කට්ටිය එකතු වේලා සාධාරණයක් කරමු, අර අම්මා තාත්තගේන් වැඩේන කදුළු කැට වලට, එකමුතු උනෝතින් කරන්න බැරි දේයක් නෑ

  • @ChathuraMadusanka-z1x
    @ChathuraMadusanka-z1x ปีที่แล้ว +21

    නිවන් සුව ලැබේවා ගල්ට අයියේ 🇱🇰❤😢..වැනස tv එකෙන් තමා දැනගත්තේ ඔයා ගැන..ලගම සහෝදරයෙක් නැති උනා වගේ දුකක් දැනේන්නේ හිතට..😢වැනස tv ඔබත් කෘතගුණ දන්නා මනුස්සයෙක් බවත් විරුවන් වෙනුවෙන් සැබවින්ම පෙනීසිටින්නෙක් බවත් ක්‍රියාවෙන් පෙන්වා සිටියා.ස්තුතියි.සන්ජීව අයියේ.❤

  • @sadinilakshika844
    @sadinilakshika844 ปีที่แล้ว +22

    හිතාගන්න බෑ වුනු දේ•• ගොඩක් දුකයි දරාගන්න බෑ... ඔබ වැනි රණවිරුවන් මේ රටට සම්පතක්... ඔබ කල සේවය මේතරම් කියලා කියන්න බෑ.. උතුම් නිවන් සුව ලැබේවා!!•• ඔබ සදා අමරණීයයි රණවිරුවානනි..❤❤.. ඔබ රටට ණය නැති වීරෝධාර රණව්රුවෙකි..❤❤❤❤ අපි සදහටම අාදරෙයි..❤❤❤❤

  • @thusithadilshan1319
    @thusithadilshan1319 ปีที่แล้ว +25

    නැගෙනහිරින් හිරු නැගෙන කලත් අවරගිරින් බැසයන කලත් හදවතින්ම සිහිපත් කරන්නෙමු ඔබගේ අද දවස අපගේ හෙට දවස වෙනුවෙන් පිදූ බව...!

  • @tasteoflife8651
    @tasteoflife8651 ปีที่แล้ว +5

    හරිම දුකයි... වැනැසින් හදුනා දුන් ගල්ටා රටට කල මෙහෙවර අපමනයි.. ඔබට අපෙ ආදරය...

  • @nimalchandrasiri5678
    @nimalchandrasiri5678 ปีที่แล้ว +52

    හමුදාවට සහ සහභාගීවු ජනතාවට ස්තුතියි අමතක කල දෙස්පාලුවන්ට සාපවෙවා

    • @roshanfernando3993
      @roshanfernando3993 ปีที่แล้ว +1

      Desha Paluwo Udda Kare Ne....Eka Godak Aya Danne Ne...😢

  • @indikaravindranath6854
    @indikaravindranath6854 ปีที่แล้ว +33

    සුබගමන් ගල්ටා නුඹ සැමදා අපේ හිත් වල සදා රැඳෙනූ ඇත 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikarukshan9897
    @shashikarukshan9897 ปีที่แล้ว +33

    සුබ ගමන් රනවිරුවානනී.ජාතියේ උත්තමාචාරය ගල්ටා අයියේ.නිවන් සුව ලැබේවා.උපන් මවු බිමට නය නැති රත්තරං වීරයෙක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhusankharanaweera2052
    @madhusankharanaweera2052 ปีที่แล้ว +9

    රටය නය නැති
    සෙබල පුත නුබ
    තමයි කන්ඩුල
    ඇත් රජුන්❤️❤️❤️

  • @prabhathvimukthi8631
    @prabhathvimukthi8631 ปีที่แล้ว +9

    අපි කොහොම බලපු විරුවෙක්ගේ කතාවක්ද අද අපි මේ අයේ දකින්න හම්බෙන්නේ නැති විදියට බලන්නේ...බර අවිය ඔබට නිවන් සුව.😢

  • @vacanzaceylon2632
    @vacanzaceylon2632 ปีที่แล้ว +11

    පිං අයිති වේවා ගල්ටා... ගොඩක් ස්තූතියි ‍අපේ රට වෙනුවෙන් සටන් කරල ..මේ කුහක ජාතිය බේරල දුන්නට.. උඹ දිවයලෝකේ පලයං දෙවියෙක් වෙලා රට දිහා බලාගෙන ඉදපං... අවසන නිවන් පලයං.. මට ඒ ඇති... උබේ අම්මටත් තාත්තාටත් 😢❤ගොඩක් පිං

    • @amilajanaka6008
      @amilajanaka6008 ปีที่แล้ว +1

      අනිවාර්යෙන්ම දිව්‍ය ලෝකයේ යනවා

  • @ශ්රීලංකා-ඣ1ඛ
    @ශ්රීලංකා-ඣ1ඛ ปีที่แล้ว +23

    ඇතුගල්පුර අභිමානවත් රණවිරැවෙක්.මවිබිමට තම දායකත්වය උපරිම ලබා දුන් රණවිරුවෙක්
    ඔබට අජරාමර නිවන් සුව ලැබෙිවා.

  • @KarunaBandaragoda
    @KarunaBandaragoda 11 หลายเดือนก่อน +3

    බලන්න බෑ පපුව පැලෙන්න තරම් වේදනාව ක් දැනෙනවා.
    මතු සක්විති ‍රජෙක් වේවා රත්තරන් පුතේ, නුඹ ට අපි ණය ගැතියි පුතේ,

  • @DineshDasanayake-z4o
    @DineshDasanayake-z4o ปีที่แล้ว +23

    හැදුනු,වැඩුනු මව් බිමට නය නැති තවත් එක් වීර හමුදා නිලදාරියෙකුගෙ නික්ම යෑම,නිවන් සුව ලැබේවා ඔබට 😢😢😢🙏🙏🙏❤❤❤

  • @rupaindranipeiris1143
    @rupaindranipeiris1143 ปีที่แล้ว +11

    හිතට ගොඩාක් දුකයි 😢 රටට නය නැති වීරෝදාර රනවිරුවෙක් අද ජාතියට සමු දුන්න. වනැස ඔබට ගොඩාක් ස්තුති .... ගොඩාක් පිං ඔබ නිසා මේ වගේ වීරෝදාර රනවිරුවො රටක් ලෝකයක් දැන ගත්ත. ගල්ට කියන නම නොදන්න කෙනෙක් නැහැ . ඇත්තටම හරි දුකයි... වීරෝදාර රන විරුවනි ඔබට සුබ ගමන් 😥😥😥😥

  • @rameshudara7768
    @rameshudara7768 ปีที่แล้ว +36

    කිසිදා මුහුණට හමුවී නැතත් ලගින්ම සිටි කෙනෙක් වෙන් වී ගියා මෙන් දැනෙන්නේ මට විතරද ?.විරුවන් රැසකගේ කර මත සිංහ ලීලාවෙන් අවසන් ගමන යන ඔයාට නිවන් සුව ලැබේවා ...!

  • @kheelaya
    @kheelaya ปีที่แล้ว +28

    රටේ යුද්ධයෙන් මිනිස්සු මැරෙන එක නවත්වන්න කල කැපවීම ඇති ඔයාට ආදරනීය අයියා.... උතුම් වූ අජරාමර නිවන අත්වේවා.🙏🙏🙏🙏🙏. මෙවන් නිහඩ විරුවන් දැයට පෙන්වන එකට ඔයාට ස්තූතියි සංජීව අයියේ.. 🙏🙏

  • @madhubhanikumarihami6552
    @madhubhanikumarihami6552 ปีที่แล้ว +47

    උපන් බිමට ණයනැති විරුවානෙනි ඔබට දේශයේ උත්තමාචාරය..🙏🙏🙏🙏🙏🔥❤..

  • @sayuldayawansha1174
    @sayuldayawansha1174 ปีที่แล้ว +21

    වීරත්වය කවදාවත් මිය යන්නේ නැත.ඔබ කල සේවය ගලපන්නට වචනද නැත.උතුම් වීරයෙක්🙏..අමා මහා නිවන් සුවයම අත්වේවා විරැවානෙනි🙏

  • @shageenavictorin4494
    @shageenavictorin4494 ปีที่แล้ว +5

    අඩන්න ඇස් වල කදුලු නැහැ.නමුත් ඇඩෙන්වා,දරාගත නොහැකි තරම්,කිමද ඔහු නිසා දහසක් දුවා දරුවන් මහ පොලොව මත සතුටින් ඉන්නවා.කෝප්‍ප්‍රල් ගල්ටා ඔහු ගැන කියා නිම කල නොහැක,😢😢❤❤

  • @lasanthaattanayake9117
    @lasanthaattanayake9117 ปีที่แล้ว +12

    විඩියෝ එක බලාගෙන යද්දී වැටුණු කදුලු වලට අවසනය තෙක් බලන්න බැහැ. ඒ තරම් හදවතට වැදුණු රණවිරුවෙක් ගල්ටා. අපේ කාලයෙ නන්දිමිත්‍ර යෝදයානනි විරෝධාර රණවිරුවානනි ඔබට නිවන්සුව ලැබේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻