ඕනෑම ගෙවත්තකට ගැලපෙන මනසට සුව දෙන පිරිසිදු කිරි ගව ගොවිපළ🐄🥛🇱🇰/A small scale dairy farm

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 16 พ.ย. 2024

ความคิดเห็น • 99

  • @kee-u1k
    @kee-u1k 2 หลายเดือนก่อน +2

    ඉතාමත් හොද වැඩසටහනක් අද බැලුවා.ස්තූතියි❤

  • @padmayakandawala1647
    @padmayakandawala1647 2 หลายเดือนก่อน +5

    ගොඩක් වැදගත් ...මගේ ගොවිපලෙ කිරි wassiyan 4ක් ඉන්නවා ... ගොඩක් dewal ඉගෙන ගත්තා ...tanks ඔබ තුමා ta

    • @lakmalgunathilaka6966
      @lakmalgunathilaka6966 2 หลายเดือนก่อน

      ගොඩාක් දියුණු වෙන්න. ඔයාට පුළුවන්.. සුබපැතුම්

    • @taitasgg
      @taitasgg 22 วันที่ผ่านมา

      කිරි වේසියන් කිව්වේ

  • @sampaththusitha8496
    @sampaththusitha8496 2 หลายเดือนก่อน

    හැමදාමත් වගේ මේම වැඩසටහන බලනවා බොහොම වටිනා දැනුමක් ලබා දෙනවා ජයම වේවා ❤❤❤

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments ,subcribe and share this you tube chanel with your friends in order to improve subcribers

  • @DuharaSahasdinakara
    @DuharaSahasdinakara 2 หลายเดือนก่อน +1

    හොඳ පැහැදිලි කිරීමක්. ගොඩක් හොඳ වැඩසටහනක්

  • @DilanTharaka-tu6hq
    @DilanTharaka-tu6hq 2 หลายเดือนก่อน +1

    සුපිරියි ❤❤❤❤❤❤❤❤❤

  • @chandimalgunawardana
    @chandimalgunawardana 2 หลายเดือนก่อน +1

    හරිම පිලිවෙලයි ලස්සනට මේන්ටේන් කරල තියනව.තව තවත් සාර්තක වේවා.

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน +1

      Thanks for comments subcribe and share with your friends

  • @sampathperera5953
    @sampathperera5953 2 หลายเดือนก่อน

    හරිම වටිනවා ස්තුතියි ඔබ තුමාට...

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      මෙම චැනල් එක යාළුවන් සමග subcribe කරන්න

  • @gayannilaweera5846
    @gayannilaweera5846 2 หลายเดือนก่อน +1

    සුපිරි ❤❤

  • @nalindeshappriya6749
    @nalindeshappriya6749 2 หลายเดือนก่อน

    ඔබතුමා ඇතුලු ,,ඇග්රිලින්ත්,, ආයා්ජනයට බොහොමත්ම ස්තුතියි, අප සියලුදෙනාටම මෙ ආකාරයට වටිනා දැනුමින් පොෂනය කරන බැවින් තවත් මෙවැනිම පෝරොජනවත් ,වටිනා වැඩසටහන් දැක බලා ගැනිමට බලාපොරොත්තු වෙමු.

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments and subcribe

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      මේ වගේ වැඩසටහන් තවදුරටත් සාර්ථක කරලා දෙන්නට අපිට ඔබතුමන්ලාගේ සහයෝගය අවශ්‍යයි. ඒ සඳහා මෙම youtube නාලිකාවේ සබ්ක්‍රයිබ් කියන තැනයි බෙල්ලයිකන් එක තියෙන තැනයි ඇඟිල්ලෙන් ටච් කරලා අපගේ නාලිකාවේ යාවජීව සාමාජිකයකු වන්න

  • @manojarunappriya6486
    @manojarunappriya6486 2 หลายเดือนก่อน +1

    ඉතාමත් හොඳ වැඩසටහනක්

  • @kavinduamarakoon3271
    @kavinduamarakoon3271 2 หลายเดือนก่อน +1

    මී ගව පාලනය පිලිබදව video එකක් ඕන ❤

  • @kanchanaanojani6986
    @kanchanaanojani6986 22 วันที่ผ่านมา

    Me video ekath baluwa itha hodai

    • @Agri_Link
      @Agri_Link  21 วันที่ผ่านมา

      Thanks for your comments ,share with your friends and subcribe

  • @ThilinaMadushanka-kb6ts
    @ThilinaMadushanka-kb6ts 2 หลายเดือนก่อน

    ගොඩක් වටිනා වැඩසටහනක්

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      මෙවැනි වැඩසටහන් ඔබගේ මිතුරන් සමඟ සත්තපාලන ව්‍යාපාර කිරීමට අවශ්‍ය අය සමඟ හුවමාරු කරගන්න සබ්ක්‍රයිබ් කරන්න බෙල් ලාංඡනය උඩට ලයික් එකක් දමන්න එවිට ඔබට මෙවැනි වීඩියෝ තවත් ලබා ගත හැක

  • @artworldsl3561
    @artworldsl3561 2 หลายเดือนก่อน

    Thank you
    Math oyawage gowipolak patanganna balaporoththuwen inne….
    Thawa thawath apita danuma denna labewa….❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for comments ,we can help you call us 0710350010

  • @ShanakaVinod
    @ShanakaVinod หลายเดือนก่อน

    Mamath godak asawen inna gowipalak karanna kohimada wisthara tikak denaganna puluwan

  • @irfanmohideen9839
    @irfanmohideen9839 2 หลายเดือนก่อน

    Very nice Sir..❤ I follow all your programs, keep it up.. good job bu you sir

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments , I needed your assistance to increase number of subcribers ,so ask your friends to subcribe to our chanel

  • @snawed1804
    @snawed1804 2 หลายเดือนก่อน +1

    Good video ❤

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน +1

      Thanks ♥️Subscribe and share

  • @poornalakmal-jy1zy
    @poornalakmal-jy1zy 2 หลายเดือนก่อน

    Aeththatama hodai asa hithenawa mageth innawa ❤❤

  • @dinushaasdf426
    @dinushaasdf426 2 หลายเดือนก่อน

    Great 👍 👌

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments ,subcribe and share with your friends

  • @nilantharuwan3050
    @nilantharuwan3050 2 หลายเดือนก่อน

    නියමයි

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments ,ask your friends to subcribe and share this

  • @danukapubudu9974
    @danukapubudu9974 12 วันที่ผ่านมา

    ගව්ද් නිවාසයක් ගැන ඕනි

  • @ravimallawaarachchi5042
    @ravimallawaarachchi5042 2 หลายเดือนก่อน

    Thank you sir ❤

  • @nissankapradeep575
    @nissankapradeep575 2 หลายเดือนก่อน

    Thanks ❤

  • @rajapakshaanomadisanayaka8536
    @rajapakshaanomadisanayaka8536 13 ชั่วโมงที่ผ่านมา

    Pataw ganna nadda

  • @shiranthadisanayaka496
    @shiranthadisanayaka496 13 วันที่ผ่านมา

    Sahiwal ganat video akak one

  • @EshaanIpalawaththa
    @EshaanIpalawaththa 2 หลายเดือนก่อน +1

    👍👍

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments ask your friends to subcribe and share

  • @Fishcuttingskills16
    @Fishcuttingskills16 2 หลายเดือนก่อน

    Elu kuduwak hadanna minum tika denna puluwanda ,Elu palanaya ganath video danna thwa aluth ewa

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Coming soon ♥️

  • @nadunikajayasundara1614
    @nadunikajayasundara1614 2 หลายเดือนก่อน

    👌

  • @GggHhh-l6y
    @GggHhh-l6y 2 หลายเดือนก่อน

    Kiri ganna machine aka gana mila kohomada kohanda ganna kiyalath video akak danna hoda danumak laba danawa oba thuma

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      මෙවැනි තවත් වීඩියෝ සාදා ඉදිරිපත් කරන්න, ඔබගේ මිතුරන් සමඟ මෙම වැඩසටහන සබ්ක්‍රයිබ් කර බෙල් ලාංඡනයට ලයික් එකක් දමන්න

  • @maheshkumara109
    @maheshkumara109 2 หลายเดือนก่อน

    Good

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments ,subcribe and share with your friends

  • @samarasinghekankanamgevind8434
    @samarasinghekankanamgevind8434 หลายเดือนก่อน

    Hoda program ekak mahathmaya thawa me wage program karanna sathwa palanaya pilibadawa...

    • @Agri_Link
      @Agri_Link  หลายเดือนก่อน

      මම ස්තුතියි ඔබගේ සටහනට මේ වීඩියෝ වැඩසටහන් යාළුවොත් එක්ක ශෙයා කරන්ඩ බලන්න දැනුම වැඩි කරන්න ඒත් එක්ක subcribe කරන්න

  • @AsankasagaraAsankasagara
    @AsankasagaraAsankasagara 16 วันที่ผ่านมา

    හොද වර්ගයේ වැස්සි පැටියෙක් ගන්න කොහෙද ඉන්නෙ..කීයක් විතර වෙනවද

  • @MohammedMohideen-m3f
    @MohammedMohideen-m3f 2 หลายเดือนก่อน

    rathnasekara mahathayage sailage machine gena videio ekkak genna...

  • @chammikasenevirathne
    @chammikasenevirathne 2 หลายเดือนก่อน

    වියලි කලාපයට හොඳ කිරි ගවයන් ගන්න පුලුවන් කොහෙද ??

  • @ShihanSasiru
    @ShihanSasiru 2 หลายเดือนก่อน +2

    ඊලග විඩියෝ එක ගමේ එලු කොටුවක් ගැන කරමු කෝ.සර්

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments ,ineed you all assistance to increase number of subcribers ,so ask your friends to subcribe and share our chanel

  • @Lakshanmdissanayake679
    @Lakshanmdissanayake679 2 หลายเดือนก่อน +10

    කිරිගව පාලනයෙන් සාර්තක උන අයගෙ වීඩියෝ දිගටම ගේන්න.

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน +1

      අපිව දිරි ගන්න,වන්න යාළුවෝ අතර share කරලා වැඩිපුර subcribe එකතු කරල දෙන්න

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 2 หลายเดือนก่อน

      @@Agri_Link aniwaren

    • @nishshankaudaya7346
      @nishshankaudaya7346 2 หลายเดือนก่อน +1

      කොරියාවේ කොල්ලෙක් .මමත් inno

    • @Lakshanmdissanayake679
      @Lakshanmdissanayake679 2 หลายเดือนก่อน

      @@nishshankaudaya7346 ❤

  • @rumeshannalinda3142
    @rumeshannalinda3142 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @pradeepudayakumara8056
    @pradeepudayakumara8056 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @VimarshanaAlvis
    @VimarshanaAlvis 2 หลายเดือนก่อน

    👍👍👍👍🎉🎉🎉❤❤❤

  • @pannasirihimi8238
    @pannasirihimi8238 2 หลายเดือนก่อน

    පොඩි මිනිසුන්ට ලොකු වටිනාකමක් දෙන්න පුළුවන් වැඩසටහනක් .

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments , subcribe and share this chanel with your friends

  • @chandimalgunawardana
    @chandimalgunawardana 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanprasanna
    @ruwanprasanna 2 หลายเดือนก่อน

    ඔබතුමාගෙ දුරකථන අංකය දෙන්න පුළුවන්ද.

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0710350010

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 17 วันที่ผ่านมา

    මං ලංකාවට ඇවිල්ල මගෙ තියන වාහනේ විකුනල මේ වැඩේ පටන් ගන්නයි යන්නෙ..මට ආසාවක් ආව තමන්ගෙ කියල දෙයක් පටන් ගන්න...මේක කරන අය ඉන්නවනම් ඇත්තටම කියන්න මේ වැඩේ ලාබද... ජීවත් වෙන්න පුළුවන් ද කාටවත් අත නොපා.😢

    • @Agri_Link
      @Agri_Link  16 วันที่ผ่านมา

      Call to me 0773782149

    • @nuwanpremadasa2606
      @nuwanpremadasa2606 6 วันที่ผ่านมา +1

      මේක ලොකු විෂයක් ඉගෙන ගන්න තියෙනවා බොහෝ දේවල් හැබැයි කළමනාකරණය උපරිමින් ඕනේ නැත්තං වැඩේ ඇණෙනවා ඇනුනොත් අමාරුයි ම අපිට දෙයක් හරියට කරගත්තොත් කිරි ගොවියෙක් විදිහට ඉස්සරහට සාර්ථක ගමනක් යන්න පුළුවන් නමුත් මේ රස්සාව තනියෙන් කරන්න අමාරු එකක් මොකද නිතරම සතුන් වෙනුවෙන් කවුරු හරි රැඳෙන්න ඕන මූල්‍යමය වශයෙන් ලාභදායී දවසෙ කාලෙ ගත්තොත් කාලෙත් ඉතුරුයි නමුත් පැය විසි හතරක කාල සීමාව ඇතුළත අනිවාර්යෙන්ම රැඳෙන්නම ඕනේ

    • @buddhikapradeep3584
      @buddhikapradeep3584 6 วันที่ผ่านมา

      @nuwanpremadasa2606 ස්තුතියි ...

  • @anilkumara-hq3kk
    @anilkumara-hq3kk 2 หลายเดือนก่อน

    Apita sahana milata kirigavàyek Ganda barida

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      සහන මිලට තියා හොඳ මිලට ගන්නත් අමාරුයි

  • @chandrikamorawaka5088
    @chandrikamorawaka5088 2 หลายเดือนก่อน

    Mageth innawa eth takshan ne kagenda oya dewal karawa ganna puluwan

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Call me 0710350010

  • @ugsindika839
    @ugsindika839 2 หลายเดือนก่อน +2

    Mama dan inne Dubai. man lankawata awama farm ekak patan gannawa. mewa balana ayata man kiyanne salli hambakaranna ratawal wala enna epa. man mehe ganna padiyata wada income ekak lankawe 🐓🐂farm karana aya gannawa...
    Boruwata rata enna epa🙏

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for comments ,subcribe and share with your friends This your you tube chanel

    • @hasithajeewantha4165
      @hasithajeewantha4165 2 หลายเดือนก่อน

      Godak watina adahasak thank youu brooo

    • @tharindulakshan3658
      @tharindulakshan3658 6 วันที่ผ่านมา

      ඇත්ත මමත් කටාර් ඉන්නේ මාත් ඇවිත් පටන් ගන්න ඉන්නේ

  • @AnjanaLasith-tp2pd
    @AnjanaLasith-tp2pd 2 หลายเดือนก่อน

    Nimai a

  • @ahsadsayed
    @ahsadsayed 2 หลายเดือนก่อน

    Hoda vatina menuma

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments ,subcribe and share this you tube chanel with your friends

  • @sandunsanjeewa9137
    @sandunsanjeewa9137 2 หลายเดือนก่อน

    hoda saththu ganda pluwan than wala Video onna

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0701940100 contact

  • @d.mdhanushkaranjithdissana4245
    @d.mdhanushkaranjithdissana4245 2 หลายเดือนก่อน

    අදයට කිරි වැස්සියෙක් දෙන්න පුලුවන්ද මට..

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Will try.

    • @d.mdhanushkaranjithdissana4245
      @d.mdhanushkaranjithdissana4245 2 หลายเดือนก่อน

      ​@@Agri_Linkඅනේ ලොකු උදවුවක්, නම්බර් එක දෙන්නද මගෙ

  • @Dineshjayasri-z3p
    @Dineshjayasri-z3p 2 หลายเดือนก่อน

    මට අක්කර 1 ක ඉඩමක් තියෙනවා.ඒ ඉඩ ප්‍රමානයේ වල් වවලා සත්තු කීදනෙක් හදන්න පුලුවන්ද.ගව පාලනය පටන් ගන්න කැමතී විස්තර දැන ගන්න contact number එකක් දෙනවද

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน +1

      0710350010

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      0710350010

    • @janakagamage354
      @janakagamage354 28 วันที่ผ่านมา

      මටත් දැන ගන්න අවශ්‍යයි

  • @wathsalahandapangoda2086
    @wathsalahandapangoda2086 2 หลายเดือนก่อน

    👍👍

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments , අපගේ යූටියුබ් නාලිකාව මිතුරන් අතර හුවමාරු කරගෙන සබ්ක්‍රයිබ් වැඩිකර දෙන්න

  • @madurapolkotuwa8229
    @madurapolkotuwa8229 2 หลายเดือนก่อน

    ❤️❤️❤️

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน +1

      Thanks for comments ,subcribe and share with your friends inorder to improve subcribes

  • @DewmiThikshana-y6u
    @DewmiThikshana-y6u 2 หลายเดือนก่อน

    ❤❤❤❤

    • @Agri_Link
      @Agri_Link  2 หลายเดือนก่อน

      Thanks for your comments subcribe and share our you tube chanel with your friends

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤