මැතිවරණය සාමකාමී අපි අනිවාර්යයෙන්ම දිනනවා 09 වන විධායක ජනාධිපති අනුර | SUDAA STUDIO |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ก.ย. 2024
  • #anurakumaradissanayaka #nalindajayathissa #npp #ranilwickramasinghe #deneshgunawardhana #gotabayarajapaksha #mahindarajapaksha
    ------------------------------------------------
    Patreon සාමාජිකයකු වන්න / Become a Patreon Member :
    / sudaacreations
    ------------------------------------------------------------
    Follow me on Facebook
    / talkwithsudaththa
    ------------------------------------------------------------
    මේක අපේ දෙවනි යූ ටියුබ් නාලිකාව
    පෙර වෑඩ සටහන :
    • බප්පේ යන්න එපා දුරු රට...
    ------------------------------------------------------------
    Sudaa Creation
    ප්‍රධාන නාලිකාව පෙර වෑඩ සටහන :
    • ඡන්දය ප්‍රකාශ කර අවසන්...
    _________________________________________
    පෙර වෑඩ සටහන :
    මේක අපේ Sudaa Travels යූ ටියුබ් නාලිකාව
    • නුවරඑළියේ තරු පහේ හෝටල...
    _________________________________________
    Email : sudaacreation@gmail.com
    whats app Contact : 0094 77-5065788

ความคิดเห็น • 667

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 3 ชั่วโมงที่ผ่านมา +428

    මං වගේම ❤️😎❤️ අනුර ❤😎❤ කුමාර ❤😎❤ සහොදරයාට ❤😎❤️ ❤️😎❤️ රට බාර දුන්න කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

    • @SenakaSenaka-yo8pd
      @SenakaSenaka-yo8pd 3 ชั่วโมงที่ผ่านมา +7

      මාලිමාවට ජයවේවා අනිවාර්යෙන් අනුර සහෝදරයා දිනනවා තමයි

    • @dayalsrinath
      @dayalsrinath 2 ชั่วโมงที่ผ่านมา +2

      ❤❤❤❤❤

    • @Sadalirajapaksha
      @Sadalirajapaksha 2 ชั่วโมงที่ผ่านมา +4

      ❤❤❤❤mata bari una namut mage paule serama aya dunna

    • @gayansampatha-iu9yw
      @gayansampatha-iu9yw 2 ชั่วโมงที่ผ่านมา +4

      මාලිමවට ජය

    • @චතුරිකා.පියා
      @චතුරිකා.පියා 2 ชั่วโมงที่ผ่านมา

      හෙට පෙන්නලා. දෙනන්ම්

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 3 ชั่วโมงที่ผ่านมา +251

    මං වගේම නලින්ද සහොදරයා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @JP19455
    @JP19455 3 ชั่วโมงที่ผ่านมา +70

    යුරෝපා රටවල මැතිවරණයක් තියෙනකොට ගෙදරට ඡන්ද කාඩ් එක එනකම් අපි දන්නේ නෑ. ඡන්දෙ දාන දිනයෙත් පුදුම නිස්කලංක බවක් තියෙන්නේ. පොලිස් නිලධාරියෙක් ආසාවටවත් දකින්න නෑ. ඒ විනය ඉදිරියේදී අපිට ලංකාවේදී දැකගන්න හැකිවේවි. ❤️👍🏻🧭

  • @Aruna-fl4xi
    @Aruna-fl4xi 2 ชั่วโมงที่ผ่านมา +73

    මම පාන්දර 2.30 ඉදන් උදේ7 .00 වෙනකල් වෙලාව බල බල ඉදලා අපේ චන්ද මධ්‍යස්ථානයෙ මුල්ම චන්දේ දැම්මේ මාලිමාවට..
    හොරකමට තිත
    මාලිමාවට එක..

    • @kapilailangasingha1289
      @kapilailangasingha1289 2 ชั่วโมงที่ผ่านมา +3

      Respect you 🎉

    • @jayarathneilleperumaga1598
      @jayarathneilleperumaga1598 2 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤❤❤

    • @premalathadp
      @premalathadp 2 ชั่วโมงที่ผ่านมา

      මමත් එහෙම තමා

    • @roshandhanushka5184
      @roshandhanushka5184 ชั่วโมงที่ผ่านมา

      පුදුම පුකේ අමාරුවක්..😅😂

  • @rexdesilva6687
    @rexdesilva6687 3 ชั่วโมงที่ผ่านมา +84

    අපේ යුතුකම අපි ඉටුකරන මාලීමාවට.

  • @Puja-yu2pq
    @Puja-yu2pq 3 ชั่วโมงที่ผ่านมา +112

    අමිමො සුදා අයියා හදවත ගැහෙනවා ප්‍රතිපල කියනකමි අපෙ අනුර අයියා ජානාධිපති ❤

  • @achintharuwan300
    @achintharuwan300 3 ชั่วโมงที่ผ่านมา +70

    අද රෑ එලිවෙනකන් ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා Next president AKD 👍💗

    • @swarnasuraweera283
      @swarnasuraweera283 54 นาทีที่ผ่านมา

      👍🏾👍🏾👍🏾💯✅🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @wajiraPerera-c6p
    @wajiraPerera-c6p 3 ชั่วโมงที่ผ่านมา +213

    මාලිමාව ලක්ෂ 70කට වැඩියෙන් ගන්නවා සුදා,
    කුහක නොවී නලින් කෙලින්ම කිව්වා සුදාගේ සමීක්ෂණය ගැන

    • @lilomadewasiri7378
      @lilomadewasiri7378 2 ชั่วโมงที่ผ่านมา +5

      ane yako me para chanda dala thiyeneth laksha 120 wage.oya wage gon katha kiyanna epa

    • @Kgp-ef9uf
      @Kgp-ef9uf 2 ชั่วโมงที่ผ่านมา

      ​@@lilomadewasiri7378 170 dala

    • @ShanIndunil-eu8oh
      @ShanIndunil-eu8oh 2 ชั่วโมงที่ผ่านมา

      ​@@lilomadewasiri7378අනුර ලක්ශ 60නම් සුවර් ගන්නවා

    • @nishanrangana80
      @nishanrangana80 2 ชั่วโมงที่ผ่านมา

      ​@@lilomadewasiri7378 60lak maximum

    • @Abc1-k2l
      @Abc1-k2l ชั่วโมงที่ผ่านมา

      ​@@lilomadewasiri7378 ඉතින් ගන්න පුලුවන් 😂

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 3 ชั่วโมงที่ผ่านมา +42

    මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට මුලුරටම අනුරට ❤️❤️❤️❤️❤️❤️

  • @TharunMihiranga-zo2qg
    @TharunMihiranga-zo2qg 3 ชั่วโมงที่ผ่านมา +60

    අපේ අනුර දිනලා ඉවරයි සුදා .❤❤❤❤❤❤.නලින්ද මාලිමාවේ ගැම්මක් .👍👍👍👍🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 ชั่วโมงที่ผ่านมา +25

    හැත්තෑ පස්වෙනි වියේදී ජීවිතයේ වටිනාම ඡන්දය දීමට හැකි වීම ගැන සතුටු වෙනවා වෙනවා. මාළිමාවට ජය වේවා

  • @ranjanidanasekara5953
    @ranjanidanasekara5953 2 ชั่วโมงที่ผ่านมา +21

    චන්දයක් තිබුන කාලෙක සාමකාමි. චන්දයක් දැක්කාමයි .එ්කෙන්ම අනාගතය පැහැදිලියි.අනුර ජනපති.ඔබට දිර්ඝායු ලැබෙිවා.

  • @deepanithennakoon6245
    @deepanithennakoon6245 2 ชั่วโมงที่ผ่านมา +24

    අපි උපරිමයෙන් අපේ යුතුකම ඉටු කලා ...අනුර සහෝදරයා දැන් ලොවට එළිය දෙන පහනක් වෙන්න..ඒ වගේම සිසිල දෙන සදක් වෙන්න ..ඒකයි අහිංසක මිනිස්සුන්ගේ බලාපොරොත්තුව ...ජය වේවා ..

  • @indranihettiarachchi-e3b
    @indranihettiarachchi-e3b 2 ชั่วโมงที่ผ่านมา +25

    අනුර කුමාර දිසානායක අපේ 09 වන විධායක ජනාධිපති සහෝදරයාට 🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭👍🧭🧭👍👍👍👍👍ජයවේවා!!!!!!!

    • @indranihettiarachchi-e3b
      @indranihettiarachchi-e3b 2 ชั่วโมงที่ผ่านมา +2

      මතකනේ MATHS අපි (T. K. DISSANAYAKA TH-cam CHANNAL ❤❤❤

  • @donint9871
    @donint9871 3 ชั่วโมงที่ผ่านมา +30

    අනුර කුමාර සහොදරයාට❤❤❤AKD/NPP

  • @donint9871
    @donint9871 3 ชั่วโมงที่ผ่านมา +56

    පිළිම නෙලා නැති විරුවන් පිරිසක්
    සැමරුම් දින නැති විරුවන් පිරිසක්
    සැතපෙන බව පස් කඳුයට රහසේ .. මිහිකත කම්පා වී,,,, ගුගුරා දෙස්දේව්
    ඔබ පැතූ ලොව හෙට උදා වෙයි❤❤❤

    • @sujathagunawardhana4494
      @sujathagunawardhana4494 2 ชั่วโมงที่ผ่านมา

      ඒ ගායනය පුදුමාකාර හැගුම් බරක් දැනුනා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t ชั่วโมงที่ผ่านมา

      හෙට a ආත්ම සුවපත් වේවා

    • @swarnasuraweera283
      @swarnasuraweera283 45 นาทีที่ผ่านมา

      👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🇱🇰♥️🇱🇰💪🏾💪🏾

  • @Saron-fe2ks
    @Saron-fe2ks 2 ชั่วโมงที่ผ่านมา +33

    සහෝදර සහෝදරියනි ඔබලා ඔන්ලයින් මීටිං වල නිතරම මුණගැහුනා..ඔබලා කොහේ කොහොම ඉන්නවද කියලා දන්නේ නැහැ, අපි ඔන්න අවුරුදු 2 ක් තිස්සේ ෆෝන් 4 කින් මාලිමාවට රැල්ල හදලා බලයට ගේන්න සප් එක දුන්නා..අනුර සහෝදරයා හෝ ඔයාලා ආයේ අපිට කවදාවත් මුණ නොගැසේවි...ජය වේවා සහෝදර සහෝදරියනි..හෙට අනිවාර්යයෙන් අනුර සහෝදරයා ජනාධිපති ලෙස රටම දකීවී..දකුණේ අපේ චන්ද 65% ක් සමගින් විප්ලවීය ආචාරය ❤ 🇱🇰

    • @shaniperera1877
      @shaniperera1877 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤❤ ජය වේවා ❤❤ ස්තුතී

    • @roshancamillus4605
      @roshancamillus4605 ชั่วโมงที่ผ่านมา +1

      ජයවේවා මාලිමාවට❤❤❤🎉🎉🎉

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t ชั่วโมงที่ผ่านมา

      පාර්ලිමේන්තු මැතිවරණ තියනවා
      හම්බ වෙමු

    • @swarnasuraweera283
      @swarnasuraweera283 53 นาทีที่ผ่านมา

      දකූණූ ලකේ හෙලයෝ මාතර අපි.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @ranjithkodikara7828
    @ranjithkodikara7828 2 ชั่วโมงที่ผ่านมา +21

    අද 21 ලාංකීය දේශපාලන ඉතිහාසය තුළ හැරවුම් ලක්ෂ්‍යය සනිටුහන් කරන දිනයයි! හෙට 22 හිරු උදාවන්නේ පුනරුද යුගයක ආරම්භය සනිටුහන් කරන දිනය ලෙසයි! එය පොදු ජන යුගයක නව ඇරඹුම වනු ඇත. රොද බැඳ මාලිමාවට චන්දය දුන් සැමට ප්‍රණාමය!❤ උණුසුම් සුබපැතුම් මාතර, තිහගොඩින්

    • @MaheshiMadushani-p3n
      @MaheshiMadushani-p3n 2 ชั่วโมงที่ผ่านมา +2

      අපිත් මාලිමාවට 💪❤️

    • @swarnasuraweera283
      @swarnasuraweera283 48 นาทีที่ผ่านมา

      මාතර මාලිමාවට ජයෙන්ම ජයවේවා!!!
      ආඩම්බරයි විශිෂ්ඨයි ආදර්ශමත්
      දේශභීමාණියෝ.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾
      දකූණූ ලකේ හෙලයෝ මාතර අපි.
      🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾 🇩🇪

  • @shiranimngala6839
    @shiranimngala6839 2 ชั่วโมงที่ผ่านมา +23

    අනුර සහෝදරයා ජය නියතයි අනිවාර්යයෙන්ම බුදුසරණයි

  • @gayansampatha-iu9yw
    @gayansampatha-iu9yw 3 ชั่วโมงที่ผ่านมา +41

    නියත ජනාධිපති අනුර❤❤❤❤

  • @indraamarani3518
    @indraamarani3518 3 ชั่วโมงที่ผ่านมา +27

    නියත ජය අනුර කුමාර දිසානායක හදවතින්ම .❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @Upaliariyapala-mv1ce
    @Upaliariyapala-mv1ce 3 ชั่วโมงที่ผ่านมา +39

    මාලිමාවට ජයම වෙිවා❤❤❤❤❤❤❤❤❤

  • @sarathmadushan5260
    @sarathmadushan5260 2 ชั่วโมงที่ผ่านมา +41

    Dr නලින්ද.. අපේ යුතුකම අපි ඉටුකරා ඔබලාගේ යුතුකම රට වෙනුවෙන් ඉටු කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ජය වේවා❤️🙏🇱🇰

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 3 ชั่วโมงที่ผ่านมา +77

    ❤අපේ යුතුකම❤ අපි❤ ඉෂ්ඨ කලා රට වෙනුවෙන්❤ ජාතිය වෙනුවෙන්❤ ශාසනය වෙනුවෙන්❤❤❤මාලිමාව වෙනුවෙන්❤අනුර වෙනුවෙන්❤❤අපි ඉෂ්ට කලා❤❤ඔව් අපි හැප්පුනා❤අපි සටන් කරා❤❤❤ඒ අපේ බඩගෝස්තරේ වෙනුවෙන් නෙමෙයි❤මතු පරම්පරාව වෙනුවෙන්❤මේ රටේ කීර්ති නාමය වෙනුවෙන්❤යුක්තිය වෙනුවෙන්❤❤❤

    • @wijerathnakospalawattage-d2755
      @wijerathnakospalawattage-d2755 3 ชั่วโมงที่ผ่านมา +2

      Jayawewa Jayawewa Jayawewa malimawata budusaranai davipihitai Jayawewa AKD budusaranai davipihitai 🙏🏻 ♥ ❤ 👌 Jayawewa AKD 🙏🏻

    • @uruliyanagedonwasanakelumg9200
      @uruliyanagedonwasanakelumg9200 3 ชั่วโมงที่ผ่านมา

      @@wijerathnakospalawattage-d2755 🙏🙏🙏🙏🙏💐💐💐💘

    • @SapumalRathnayake
      @SapumalRathnayake 3 ชั่วโมงที่ผ่านมา +1

      ❤❤

    • @PriyankaSalgado
      @PriyankaSalgado 2 ชั่วโมงที่ผ่านมา +2

      Nalinda jayatissath niyama ,awanka manussayek.malimawata jaya wewa!!!!!🎉

  • @ceylonuk6250
    @ceylonuk6250 3 ชั่วโมงที่ผ่านมา +41

    රට අනුරට ❤❤🌺🌺UK

  • @SajanPiumika-x7p
    @SajanPiumika-x7p 2 ชั่วโมงที่ผ่านมา +19

    අපි අපේ යුතුකම කරා ..ඉතිරිය අනුර කුමාර මහතා සතුයි.❤❤

  • @malanimani
    @malanimani 3 ชั่วโมงที่ผ่านมา +19

    ජය වේවා අනුර කුමාර මහත්තයා ට ❤❤❤❤❤❤❤❤

  • @AhamedThahirAhamedFaisal
    @AhamedThahirAhamedFaisal 2 ชั่วโมงที่ผ่านมา +13

    සුභ නැකතට රට අනුරට මාලිමාවට කෝටියක් ❤❤ අපේ චන්ද අපිනේ දෙන්නේ ජයවේවා ජයවේවා ජයවේවා ❤️❤️❤️❤️

  • @ayeshamadushani8260
    @ayeshamadushani8260 3 ชั่วโมงที่ผ่านมา +39

    සුදා චන්දයට ෙගාඩක් මහන්සිවුනා

  • @diaryoflife7266
    @diaryoflife7266 3 ชั่วโมงที่ผ่านมา +20

    මාලිමාවෙ මන් ආසම හදුන්හෙත්ති ඉට පස්සේ ඩොක්ටෙර් නලින්❤

  • @AraNisa-t8x
    @AraNisa-t8x 2 ชั่วโมงที่ผ่านมา +10

    අනුර සහෝදරයා ජනාධිපති සහෝදරයා ලෙස දැකීමට සිහිනයක් තිබුණා.

  • @disnashyamalidissanayaka
    @disnashyamalidissanayaka 3 ชั่วโมงที่ผ่านมา +20

    ඔබට ජය වේවා💐✨️ අනුර සහෝදරයා ❤️🌹🧭✅❌

  • @NelukaSanjeewa-l2t
    @NelukaSanjeewa-l2t 2 ชั่วโมงที่ผ่านมา +12

    අනිවාර්යයෙන් අපි දිනනවා .අපි කාලයක් බලන් හිටපු දවස අද උදාවෙනවා .අනුරට රට 🎉 ❤ NNP JVP 🎉

  • @තිළිණ.කල්හාර.THILINA.KALHARA
    @තිළිණ.කල්හාර.THILINA.KALHARA 3 ชั่วโมงที่ผ่านมา +44

    මං වගේම ඇත්ත කතා කරන සුදා ට ආදරෙ කට්ටිය කැමති ❤👀🌝😘 කැමති කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @චතුරිකා.පියා
    @චතුරිකා.පියා 2 ชั่วโมงที่ผ่านมา +8

    අනුර සහොදරයා අපේ යුතුම. ඉස්ටකරා. ❤❤❤. අපේ ජනාධිපති. තුමාට ජයවේවා ❤❤. රට බාරයි ❤❤❤. මාලිමාවට. 🧭❌

  • @gayansampatha-iu9yw
    @gayansampatha-iu9yw 3 ชั่วโมงที่ผ่านมา +22

    නියතය ජනාධිපතිට like කොටියක් ඔනා....❤

  • @merajsamarasinghe985
    @merajsamarasinghe985 2 ชั่วโมงที่ผ่านมา +12

    එකම විශ්වාසය මාලිමාව ප්‍රමුඛ කණ්ඩායම පමණයි....💯❤️

  • @sriyanikh3964
    @sriyanikh3964 2 ชั่วโมงที่ผ่านมา +11

    අනිවාර්යයෙන්ම අපි මාලිමාව දිනනවා දිනනවාමයි

  • @silviyafernando6763
    @silviyafernando6763 3 ชั่วโมงที่ผ่านมา +17

    රට අනුරට ඒක ස්තීරයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰❤🏆️🎀🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @GamixMobi
    @GamixMobi 3 ชั่วโมงที่ผ่านมา +41

    නියත ජනපති අනුර කුමාර දිසානායක ❤🎉

  • @chandrarathnabandara9242
    @chandrarathnabandara9242 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔබලාගේ මහන්සියේ තරමට පුතිථලයක් ලැබෙනවා විස්වාසයි.. සුදා ඔබත් මහා ලොකු මෙහෙයක් කලා ඔබෙි මාධ්‍ය භාවිතයෙන් ඉකාමත් පැහැදිලි ලෙස එ්ක ගොඩාක් බලපෑමක් කරා නොතේරෙන මිනිසුන්ට ඔබටක් ස්තුතියි හැම විිඩියෝවක්ම බලන කෙනෙක් විදියට ගරැත්වය.ඉතාව් ජයවෙිවා රටට අනුරට මාලිමාවට එචිචරයි සතුට සමරමු හෙට සාමකාමිව මම කුවෙිටි මිට උලපනේ බණ්ඩාර 👍👍👍🙏❤❤❤❤❤😁😁😁😁😁

  • @lalithkumara9373
    @lalithkumara9373 2 ชั่วโมงที่ผ่านมา +10

    අනුර දිනනවා අනිවාර්යෙන්ම බුදු සරණයි ප

  • @AnuraSomachandra
    @AnuraSomachandra 2 ชั่วโมงที่ผ่านมา +12

    වද වේදනා වලට ලක්කර දස වදයන්ට ලක්කර ටයර් දමා පිලිස්සුනු වීර වරු හා වීරවරයනි ඔබ ගිය ගමනේ ජය අප මෞබිමේ ජය බහුතර ❤ජනතාවක් මේ වනවිට ලබාදී අවසන් නුබලාට අපගේ හදවතින්ම කරන❤උපහාරයඉ අපේ මෞබිමට ජයෙන් ජයම වේවා

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t ชั่วโมงที่ผ่านมา

      හෙට උදේ a ආත්ම වලට නිදහස ලැබෙන එක විස්වාසය ❤❤

    • @swarnasuraweera283
      @swarnasuraweera283 47 นาทีที่ผ่านมา

      👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾

  • @chandaniperera5734
    @chandaniperera5734 2 ชั่วโมงที่ผ่านมา +12

    මුලු රටටම දලදා සමිදු පිහිටයි තේරැවන් සරනයි ජයම වෙිවා

  • @nskgaming1224
    @nskgaming1224 2 ชั่วโมงที่ผ่านมา +9

    අපේ යුතුකම අපි කලා.මාලීමාවට රටට ජය

  • @ThusalLakvin-zj2nr
    @ThusalLakvin-zj2nr 3 ชั่วโมงที่ผ่านมา +16

    අනුර කුමාර නියත ජනපති

  • @renukasamarakoon5110
    @renukasamarakoon5110 2 ชั่วโมงที่ผ่านมา +9

    සුභ නැකතට ..
    රට අනුරට..
    හෙට උදාවන පුනරුදය.🙏❤️❤️❤️
    ආදරෙයි සුදා අයියා කැප කිරීමට. ❤️

  • @nilmininirosha5634
    @nilmininirosha5634 2 ชั่วโมงที่ผ่านมา +6

    😢 දුකයි චන්දනට එන්න බැරි උනාට.විදෙස් රටක ඉන්න නිසා.නමුත් සතුටුයි මගෙ දරුවො හතර දෙනාම චන්දෙ දුන්නේ මාලිමාවට.හා නැදැයො ගොඩාක් මාලිමාවට චන්දෙ දුන්නේ . ❤❤❤❤

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 2 ชั่วโมงที่ผ่านมา +11

    ඔව් සහෝදරය මගේ නෝනා දේශපාලනය ගැන දැනුම අඩුයි.ඒත් මේ පාර උදේ මුලින්ම × දෙන්න ගියා මාලිමාවට ❤💪

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 2 ชั่วโมงที่ผ่านมา +6

    ඉවසන දනා රුපු යුධයට ජය කොඩිය.සුදා ඔබ ගත් වෙහෙස අති මහත්. ලක්මව ආශීර්වාද කරනු ඇත.සෙනහසින්. ඔබට චිරංජයතු ❤

  • @namalarana5170
    @namalarana5170 3 ชั่วโมงที่ผ่านมา +47

    මම චන්දය දාද්දී පස් වතාවක් බැලුවා.මොකද වැරදුනොත් ඉවරයිනේ මලිමාවේ කතිරය ලග මට පෙනුනේ රටේ අනාගතය.

    • @dcad9688
      @dcad9688 2 ชั่วโมงที่ผ่านมา +2

      Mama hithuva mama vitharayi kiyala

    • @Genjutsu24724
      @Genjutsu24724 2 ชั่วโมงที่ผ่านมา

      Oya ganja gahalada giye ? 😂

    • @ishankadupitiarachchige2819
      @ishankadupitiarachchige2819 2 ชั่วโมงที่ผ่านมา +2

      මමත් එහෙම තමා ඉතින් ආයේ මොනවාද

    • @nuwanperera2574
      @nuwanperera2574 2 ชั่วโมงที่ผ่านมา +1

      අම්මෝ කොලේ උඩ පහළ දෙතුන් පාරක් බලලා නම හොයාගෙන ආපහු හරිද කියලා බලලා කතිරෙ ගැහුවේ 😂

    • @PahanDeSilva-yt9jn
      @PahanDeSilva-yt9jn 2 ชั่วโมงที่ผ่านมา +2

      Mamath ehemai

  • @lankacool6427
    @lankacool6427 2 ชั่วโมงที่ผ่านมา +7

    දින්නත් පාරදුනත් ජිවිතේ තියන තුරාවට Npp එකට තමයි මගේ චන්දය දෙන්නේ

  • @kanthiperera537
    @kanthiperera537 2 ชั่วโมงที่ผ่านมา +8

    ආදරෙයි.අදරෙයි.අදරෙයි.කියන්න .බැහැ .සතුට.මාලිමාවට.ජයවේවා

  • @manjularoshini2925
    @manjularoshini2925 2 ชั่วโมงที่ผ่านมา +6

    මුලු රටම අනුරට ❤. මාලිමාවට ජයවේවා ❤

  • @englishpoetry6825
    @englishpoetry6825 2 ชั่วโมงที่ผ่านมา +7

    ආදරෙයි සුදා මල්ලී.
    මානව හිතවාදී ශ්‍රේෂ්ට කලාකරුවාණෙනි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SleepyRoseBush-tp3ch
    @SleepyRoseBush-tp3ch 2 ชั่วโมงที่ผ่านมา +7

    අපිත් සුදාව හැමදාම බැලුවා මාලිමාවට දිනන්න මිනිසුන්ට හොද නරක තේරුම් ගන්න ඔබගේ ටීම් එක විසාල වැඩකොටසක් කලා ඔබට ස්තුතියි

  • @amilajeewanie8209
    @amilajeewanie8209 2 ชั่วโมงที่ผ่านมา +8

    අමිමෝ ඔවි ගමිවල ඉන්න අහිංසක මිනිස්සු මරාගන්නේ නැතුව මෝඩ විදියට හැසිරෙන්නේ නැතුව සාමකාමිව සැමට සුබ වාදි කාලයක් වෙිවා ස්තුතියි ජේසුපිහිටයි

  • @A.gWijerathna
    @A.gWijerathna 2 ชั่วโมงที่ผ่านมา +10

    සුභම සුභ උදෑසනක් සමග හොද අනාගතයක් ආදරෙයි රටටම සුදා මහාත්මයා ඔබගේ කාර්්‍යට ගොඩාක් ස්තුතියි ආදරෙයි ❤❤❤❤❤❤

  • @amilashiromi4117
    @amilashiromi4117 3 ชั่วโมงที่ผ่านมา +32

    මට ඕනා අනුර ජනාධිපති වෙන එක දකින්න.ලොකූ බයක් තියනවා

    • @kalharaweerasena9220
      @kalharaweerasena9220 2 ชั่วโมงที่ผ่านมา +1

      බයවෙන්න එපා... දිනුම්

    • @ireshawijesinghe1892
      @ireshawijesinghe1892 ชั่วโมงที่ผ่านมา

      Podima podi bayak thiyanawa thama

    • @kalharaweerasena9220
      @kalharaweerasena9220 ชั่วโมงที่ผ่านมา

      @@ireshawijesinghe1892 දිනලා ඉවරයි

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t ชั่วโมงที่ผ่านมา

      Ow appa හිතට නිදහස් na

  • @nishshanka9528
    @nishshanka9528 2 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා අනුර සහෝදරයාට ජයවේවා මාලිමා කණ්ඩායමට ජයවේවා පරිස්සමෙන්

  • @nirmalawijayanthi708
    @nirmalawijayanthi708 2 ชั่วโมงที่ผ่านมา +8

    මුලු රටම .එක මිට ට අනුරට ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @sadarathnasadarathna867
    @sadarathnasadarathna867 2 ชั่วโมงที่ผ่านมา +6

    අපේ වගකීම අකුරට කලා එකෙන්ම මාලිමාව,!

  • @aravindaaravinda6441
    @aravindaaravinda6441 3 ชั่วโมงที่ผ่านมา +10

    Expecting Excellent Victory
    " Anura Kumara Dissanayake "
    Truth In Sri Lankan Earth......

  • @chandhimaniroshini9150
    @chandhimaniroshini9150 2 ชั่วโมงที่ผ่านมา +7

    පුතිපල බලාගෙන ඉන්නේ හෙට උදාවෙන දවස සුභ වෙිවා 🇱🇰🧭🧭

  • @SurendranNallas
    @SurendranNallas 3 ชั่วโมงที่ผ่านมา +12

    අනිවාර්යයෙන්ම npp

  • @gihandeshanga2121
    @gihandeshanga2121 ชั่วโมงที่ผ่านมา +6

    අනුර,ටිල්වින්,හදුන්නෙත්ති ,වසන්ත, නලින්, නලින්ද , නාමල් ,විජිත....ජයවේවා සහෝදරවරුන්

    • @swarnasuraweera283
      @swarnasuraweera283 ชั่วโมงที่ผ่านมา

      💯✅👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

    • @swarnasuraweera283
      @swarnasuraweera283 52 นาทีที่ผ่านมา

      💯✅👍🏾👍🏾👍🏾💐🇱🇰♥️🇱🇰💪🏾💪🏾🇩🇪

  • @anomadilrukshi4146
    @anomadilrukshi4146 2 ชั่วโมงที่ผ่านมา +6

    මාලිමාවට ජය වේවා❤🎉🎉🎉🎉🎉රටට සුභ වේවා❤🎉🎉🎉🎉
    ❤ශ්‍රී ලංකා මාතාව ලෝකයේ බැබලේවා

  • @alvionplus4520
    @alvionplus4520 2 ชั่วโมงที่ผ่านมา +12

    නලීන් සහෝදරයා දැක්කම දුකයි.
    පට්ට කට්ටක් කෑවා.
    ❤❤❤

  • @sunilsantha6959
    @sunilsantha6959 3 ชั่วโมงที่ผ่านมา +9

    මලිමාවට ජය වෙිවා

  • @CellularOne-zi8xu
    @CellularOne-zi8xu 2 ชั่วโมงที่ผ่านมา +5

    ජයෙන් ජයක් වේවා dr.Nalinda❤❤

  • @janakawathugedara5979
    @janakawathugedara5979 2 ชั่วโมงที่ผ่านมา +5

    කළුතර අභිමානය..නලින් සහෝදරයා..රටම හරි දිශාවට..💜👍

  • @kavi590
    @kavi590 3 ชั่วโมงที่ผ่านมา +10

    සුභ නැකතට රට අනුරට ❤👑

  • @Batugahagenisansala
    @Batugahagenisansala 3 ชั่วโมงที่ผ่านมา +9

    ජය වේවා ❤❤❤ AKD💥🌹💥

  • @Fahiimfarook
    @Fahiimfarook 2 ชั่วโมงที่ผ่านมา +4

    🧭🙏🏼♥️🇱🇰 NPP TA JAYA
    මාලිමාවටකෝටියක්
    🇱🇰🧭♥️🙏🏼

  • @KanthiMarasingha
    @KanthiMarasingha 3 ชั่วโมงที่ผ่านมา +36

    දවල් චන්දය දෙන්න ගියා ..දැන් කොටිට මෙටිට අදිනවා සලෙට❤❤❤❤

    • @kanthiperera537
      @kanthiperera537 2 ชั่วโมงที่ผ่านมา +1

      රටකජු.කාල.කෝපි.බීල.නිදගන්න.එහෙම.එපා.හොද.හොද.සෙල්ලම්.එලිවෙන.ජාමෙට

    • @napatawelaniradhananda3485
      @napatawelaniradhananda3485 2 ชั่วโมงที่ผ่านมา

      😄😄🤣👍

    • @DineshaRanasinghe-h4t
      @DineshaRanasinghe-h4t ชั่วโมงที่ผ่านมา +1

      අපි ta ඡන්ද දෙන්න බැරි වුණත්
      අනුර වෙනුවෙන් කඩල thambanawa

  • @RanjithlalJayasekara
    @RanjithlalJayasekara 2 ชั่วโมงที่ผ่านมา +5

    නියම. බඩු. 2කක්. අපිව. පැහූදිලි
    කරන්නෙ. ඔබ. දෙපලට. ස්තූතියි

  • @dinushasilva7464
    @dinushasilva7464 3 ชั่วโมงที่ผ่านมา +11

    AKD 55%

  • @NethumNimsara-ly9iv
    @NethumNimsara-ly9iv 3 ชั่วโมงที่ผ่านมา +8

    අපි දිනනවා. A.K.D ❤❤❤❤❤❤

  • @ajithdisanayake634
    @ajithdisanayake634 2 ชั่วโมงที่ผ่านมา +6

    සුදාට ඇත්තටම ගොඩාක් ස්තුති
    සුදාගේ video එක එනකම් ඉවසුමක් නැතිව හැමදාම බලන් හිටියේ
    ජයවේවා ❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 55 นาทีที่ผ่านมา

    අනූර දිසානායක මැතිතුමා ප්‍රමූඛ මාලිමාව
    මහාජන බළවේගයේ අපේ හෙළ විරුවෝ.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪
    ඔබ සැමට හෘදයාංගම ස්තුතිය පිරිනැමේ.
    🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾💪🏾🇩🇪

  • @priyadarshan8889
    @priyadarshan8889 ชั่วโมงที่ผ่านมา

    සුදා සහෝදරයා ඔබ ගැන ආඩම්බරයි ,මම හිතනවිදියට අපේ මේ රට වෙනුවෙන් ඔබත් ලොකු මෙහෙවරක් කරා කියලා,ස්තූතියි ජයවේවා ,,,,,,,,අනුර සහෝදරයා හා මාලිමාවේ සියලු සහෝදරයන්ට.

  • @jayasinghesaman7119
    @jayasinghesaman7119 3 ชั่วโมงที่ผ่านมา +6

    අනිවාර්යය මාලිමාව

  • @swarnasuraweera283
    @swarnasuraweera283 57 นาทีที่ผ่านมา

    ශ්‍රී ලංකාවේ මෙතෙක් බිහිවූ දේශප්‍රේමී මානව හිතවාදී ජනහිතකාමී මහාජන හිතවතා
    අපේ රට ජාතිය ආගමට ආදරය කරන බූද්ධිමත් නැණවත් උගත් දක්ෂ තරුණ අවංක නිහතමානී ඉවසිලිවන්ත අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰♥️🇱🇰💪🏾💪🏾💪🏾🇩🇪

  • @SelineFernando
    @SelineFernando 2 ชั่วโมงที่ผ่านมา +2

    හැමෝම අවසානයේ ......
    පෙරලුන....පිටුපස ....හෛාදයි කිව්වා වගේමයි ....
    මුං හැමෝම ..යාලුවො ..මල්ලි..
    පියානනි ! මුං නොදැන කරන වරදට සමා වුවමැනව..

  • @RavindraRanga-by1iq
    @RavindraRanga-by1iq 2 ชั่วโมงที่ผ่านมา +2

    මාලිමාවෙ ඉන්න සුන්දර මනුස්සයෙක් ,,නලින් ද ජයතිස්ස වෛද්‍යතුමා..
    ❤❤❤🎉🎉

  • @lakshitharosa3273
    @lakshitharosa3273 3 ชั่วโมงที่ผ่านมา +8

    Very sure our future Mr president AKD ❤❤❤❤❤❤❤

  • @suminda8308
    @suminda8308 2 ชั่วโมงที่ผ่านมา +6

    සුදා මාලිමාව දිනල ඉවරයි

  • @nalakafernando7915
    @nalakafernando7915 3 ชั่วโมงที่ผ่านมา +7

    Jaya වේවා

  • @bossedbossr8149
    @bossedbossr8149 3 ชั่วโมงที่ผ่านมา +5

    Jayawawa JVP 🎉🎉jayawawa 🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 3 ชั่วโมงที่ผ่านมา +5

    අනුර කුමාර❤❤❤❤❤

  • @Sadeepalakshan-fd8hf
    @Sadeepalakshan-fd8hf 3 ชั่วโมงที่ผ่านมา +7

    අනිවාරෙන් akd win 👍👍❤️❤️

  • @binoldvishwa2309
    @binoldvishwa2309 2 ชั่วโมงที่ผ่านมา +3

    අපේ අනුර සහෝදරයා තමා 9 ජනාධිපති ❤❤❤❤❤

  • @prasannaAyodyasenadeera
    @prasannaAyodyasenadeera 3 ชั่วโมงที่ผ่านมา +4

    මාලිමාවට ජයවේවා

  • @roshanperera9292
    @roshanperera9292 2 ชั่วโมงที่ผ่านมา +5

    AKD niyatha janapathi malimawata jayawewaaa 🎉🎉🎉🎉🎖️🥇💌

  • @sdisesathge7386
    @sdisesathge7386 3 ชั่วโมงที่ผ่านมา +6

    ❤❤❤❤❤Api ape yotukama itu kala sahodara ❤dan prathipala bala poroththu weanawa❤

  • @swarnasuraweera283
    @swarnasuraweera283 38 นาทีที่ผ่านมา

    ශ්‍රී ලංකාවට මාලිමාව ශ්‍රී ලාංකිකයන්ට ජයශ්‍රී!!!
    අපේ අභිමානවත් අනූර දිසානායක මැතිතුමාට
    ජයෙන්ම ජයවේවා!!! ආඩම්බරයි.🇱🇰♥️🇱🇰 🇩🇪

  • @dilrukshiperera-yo5br
    @dilrukshiperera-yo5br 3 ชั่วโมงที่ผ่านมา +9

    ඔබතුමාගේ ඔය කතික දක්ෂතාවය, පරිසර හිතකාමිත්වය වෙනුවෙන්ද පාවිච්චි කරන්න.

  • @nothingOS2.2
    @nothingOS2.2 ชั่วโมงที่ผ่านมา +1

    ආසම දේශපාලනඥයෙක්, Hope u become the next PM ❤

  • @DhananjayaDewanama
    @DhananjayaDewanama ชั่วโมงที่ผ่านมา

    ඔබ දෙපලටම බොහොම ස්තුතියි මාලිමාවට ජාතික ජනබල වේගයට චන්දය දාපු සියලුම පක්ෂ විපක්ෂය දායක දායිකාවන්ට ජයවේවා 💐👍👏👏👏...

  • @mdnissarmdnissar680
    @mdnissarmdnissar680 2 ชั่วโมงที่ผ่านมา +1

    සෞදි අරාබියේ ජීවත්වන අපට ඡන්දයක් අනිවාර්යෙන් ලබා දෙන්න කටයුතු කරන්න ඉදිරියේදී ස්තුතියි මාලිමාවට ජය වේවා