STUDY VLOG 📚📑| Library එක ගැන විස්තර ටිකක්| pinterest එකෙන් බලලා හදපු short note එක😍|Mini shopping

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 336

  • @sulochanasanjeewani6795
    @sulochanasanjeewani6795 ปีที่แล้ว +38

    Voice over එක හොදයි අක්කි.ඔයා හදපු short note එකත් ලස්සනයි ❤❤❤❤

  • @ushanikavindika3221
    @ushanikavindika3221 ปีที่แล้ว +47

    මටනම් චුට්ට චුට්ට කියවන්න බැ, පොතක් ගත්තොත් එකදිගට කියවල ඉවර කරන්න ඕන😁😁😁

    • @KavithyaMudalige-cp4ud
      @KavithyaMudalige-cp4ud ปีที่แล้ว

      Matath ane kiyawana eka nawaththanna baaa

    • @Dull1174
      @Dull1174 4 หลายเดือนก่อน

      අනේ මට ලස්සන කතා පොත් ටිකක නම් ටිකක් කියන්නකො🥺

  • @user-kl5cn4ph1e
    @user-kl5cn4ph1e 8 หลายเดือนก่อน +4

    අනෙ අක්කී ඔයාගෙ කට හඩ අහගෙන වැඩ කරන්න මන් හරි ආසයි . ඔයා voice over විඩියෝ කරන්න .

  • @moonlightstar981
    @moonlightstar981 ปีที่แล้ว +8

    මම මොන නෝට් එක ගැහුවත් නිල් පෑනයි කලු පෑනයි විතරයි...highlights use කරන්න පුලුවන්... අක්කගෙ vid හැමදාම ආසාවෙන් බලනවා ❤

  • @achalaweerapura7420
    @achalaweerapura7420 ปีที่แล้ว +163

    Voice over hodai akki boring na එතකොට ❤

  • @lalithakumari2840
    @lalithakumari2840 ปีที่แล้ว +5

    මම ඔයාගේ library videos වලට මාරම ආසයි අක්කි.❤️🥺

  • @SugthAthulasiri
    @SugthAthulasiri ปีที่แล้ว +2

    ඔයා ගොඩක් හොදට පාඩම් කරන විදිය කියල දෙනවා. තව ඉස්සරහට වැදගත් වීඩීයෝ දාන්න

  • @sinelimohotti28
    @sinelimohotti28 ปีที่แล้ว +10

    Adath hari asawen baluwa video eka.. So beautiful.
    Voice over ekka videos walata thama kamathi 😍💓

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you🥰💖

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +23

    Voice over හොදයි අක්කි❤️ අද vlog එක ලස්සනයි .🥰💓

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +11

    Akki stress relief routine එකක් ගේන්න බලන්න ❤️🥰🥰🥰ලොකු උදව්වක් 🥰❤️

  • @isuri_umandi..
    @isuri_umandi.. ปีที่แล้ว +4

    අක්කි ඔයා පාවිච්චි කරන beauty products ගැන වීඩියෝ එකක් දාන්නකෝ 😢

  • @pererasewmini5376
    @pererasewmini5376 ปีที่แล้ว +9

    Voice over හොදයී මාජියෝ❤❤❤❤❤😊😊😊😊

  • @tashinidilshani4603
    @tashinidilshani4603 ปีที่แล้ว +52

    වොයිස් ඕවර් හොදයි අක්කේ ඒතකොට හරිම ශෝක්🙂

  • @chandanikarunarathne2440
    @chandanikarunarathne2440 ปีที่แล้ว +10

    Vlogs with voice overs are better akki🌸

  • @sumedabandara3923
    @sumedabandara3923 ปีที่แล้ว +1

    Akki Akki oya ada harima lassanai lassanai.voice over hodai

  • @sashinids
    @sashinids ปีที่แล้ว +3

    එයා හරි ශෝක් ගෑනු ළමයෙක් 💗🙈

  • @thinujadilneth3956
    @thinujadilneth3956 7 หลายเดือนก่อน +3

    Voice over එක්ක හොඳයි අක්කේ 🎉❤

  • @Gayee_07
    @Gayee_07 ปีที่แล้ว +5

    Voice over is better than subtitles😙

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +5

    මන් akkige videos බලන්න අරන් දැන් අවුරුද්දක්‌ වෙනවා ❤️❤️❤️

  • @vihangadimodi7668
    @vihangadimodi7668 ปีที่แล้ว +3

    අනේ Voice over එක්ක වීඩියෝ දාන්න අනේ. අක්කගේ කියවිල්ල නිසා වීඩියෝ එක බලන්න තවත් ආසයි 🤭❤️😍

  • @shamalichampika3890
    @shamalichampika3890 ปีที่แล้ว

    Voice over godaak hodayi akki.adath vlog eken godak deval danagaththa.Thanku akki manika.🎊

  • @sachinidewmini5994
    @sachinidewmini5994 ปีที่แล้ว

    Voice over eka hodai akkiyo😍oyage videos niyamai..😍wada krnn asa hithenawa ❤

  • @Geethasamanmali477
    @Geethasamanmali477 หลายเดือนก่อน

    Akki voice over ekath ekka videos dana eka hondai thanks akki ❤❤

  • @Thushani-vm3dw
    @Thushani-vm3dw หลายเดือนก่อน +1

    Voice over hodai akki mama oya nisa dan padam karanawa

  • @bunny.........2972
    @bunny.........2972 หลายเดือนก่อน +1

    voice over ini akki❤

  • @DasuniRajapaksha-2004
    @DasuniRajapaksha-2004 ปีที่แล้ว +2

    Ane akki oya A/L walat padam karapu widiha kiynnko.. plzzz 🥺

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +3

    ඉවසිල්ලක් නෑ 😍💕💜

  • @tharangailangakoon9334
    @tharangailangakoon9334 หลายเดือนก่อน

    Voice over ane❤oyge voice ek thama api kamathi

  • @thimashikawendaya942
    @thimashikawendaya942 ปีที่แล้ว

    voice over hodai akkiyoo ❤ thanks akke apita hoda motivation ekak 😊❤❤❤

  • @athmikavawa9088
    @athmikavawa9088 ปีที่แล้ว +7

    12.12.12 පොත නම් නියමයි අක්කේ.❤

    • @Dull1174
      @Dull1174 4 หลายเดือนก่อน

      මොකක් ගැනද තියෙන්නෙ ඒකෙ

  • @tiktoksongslovers3222
    @tiktoksongslovers3222 ปีที่แล้ว +8

    අද අක්කගේ කලබල ගතිය අඩුයි♥️♥️

  • @nishedruveesha4302
    @nishedruveesha4302 ปีที่แล้ว +1

    Voice over eka hodi Aki😘😘💜♥♥

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Adath lassanai video ek😍♥️apith ht ynw library 😍

  • @Dihara28
    @Dihara28 ปีที่แล้ว

    Akke forest app ekth use karann නැත්තම් යාලුවොන්ටත් කියලා දෙන්න ඒ ඇප් එක ගෙන focus eka සහ ගොඩක් වෙලා ආසාවෙන් පාඩම් කරන්න ඒ වගේම phone addict තියෙන අයට එහෙම විෂේශයෙන්ම හොද ඇප් එකක් වෙයි ඒක

  • @prameshadulanjani7127
    @prameshadulanjani7127 ปีที่แล้ว +1

    Voice over hody akki ❤️

  • @jananiimalsha7883
    @jananiimalsha7883 ปีที่แล้ว +1

    12.12.12 eka pissuwak nngi mara lassnai 💛 oke second part ekth niyami

  • @khaanushka5130
    @khaanushka5130 ปีที่แล้ว +2

    💜️💜️💜️💜️💜️ලස්සනය් අක්කියෝ😍😍

  • @Ashi-rg3no
    @Ashi-rg3no ปีที่แล้ว +3

    Voice over හොදයි අක්කේ අද වීඩියෝ එකත් ලස්සනයි 😍😍😍😍❤️❤️❤️

  • @chathurimadhushani4964
    @chathurimadhushani4964 ปีที่แล้ว

    Voice over eka hodai akke👍
    Anee akkige video valata mam hari asai ane me 10 days study challenge eka ivara unama day study vlog ekak oneeee❤ ❤

  • @indikabandara1283
    @indikabandara1283 ปีที่แล้ว +1

    ලස්සනයි අක්කි ❤️

  • @pradeepkumara4775
    @pradeepkumara4775 10 หลายเดือนก่อน

    අක්කි ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි.ඔයත් හරිම ලස්සනයි 🎉️🎉️

  • @sarathgunaseakara4683
    @sarathgunaseakara4683 8 หลายเดือนก่อน +1

    Voice over හොදයි අක්කි එතකොට තේරේනවා ...
    ❤❤

  • @KaushalyaPremarathna-jy4xz
    @KaushalyaPremarathna-jy4xz วันที่ผ่านมา +1

    Akki grab 5 akata ඕක use karagnna barida ශිෂ්‍යත්ව විභාගයට තව දවස්19 y 😮❤

  • @alokaherath5191
    @alokaherath5191 ปีที่แล้ว

    Voice over mru akki..
    Akkige video baladdi wada krnnamai hithenne...akki nisa mamath wada krnwa❤

  • @kavilife213
    @kavilife213 ปีที่แล้ว

    Voice over karana eka godakma hodai❤❤❤

  • @Lawanya000
    @Lawanya000 9 วันที่ผ่านมา

    Voice ❤

  • @kavya.4498
    @kavya.4498 ปีที่แล้ว +1

    Voice over hodai akke❤🎉

  • @tharushianuththara5545
    @tharushianuththara5545 ปีที่แล้ว

    Voice over ekka thama 100% kamathi❤😊

  • @thushanijayasekara2283
    @thushanijayasekara2283 4 หลายเดือนก่อน

    අක්කි අනෙ පාඩම් කරන්න ආස විදිහට පොත් මේසෙ හදන වීඩියෝ එකක් දාන්න කෝ

  • @sathinifonseka2035
    @sathinifonseka2035 ปีที่แล้ว +2

    Nice vlog voice videos are best 💗🥰

  • @kelumillangasinha3254
    @kelumillangasinha3254 ปีที่แล้ว

    අක්කේ ඔයා අනුරාධපුර කොහෙද? අපි නම් එප්පාවල
    අපේ අම්මා ඔයාගේ video වලට හරිම කැමතියි මාත් ආසයි. ඔයාගේ video වලට අපිට අම්මා කියන්නේ අන්න ඒ අක්කා වගේ ඔයත් පාඩම් කරන්න කියලා.

  • @Studyvlogsrilanka
    @Studyvlogsrilanka ปีที่แล้ว +2

    හැම library එකකම හෙළ බොජුන් එකක් තියනවද?
    හැම library එකක්ම එකම වෙලාවටද අරින්නෙ😢

  • @user-lz4id6op2i
    @user-lz4id6op2i 5 หลายเดือนก่อน

    අක්කි ඔයා නම් සුපර්🙄🙄

  • @bhagyakaveeshwari1761
    @bhagyakaveeshwari1761 ปีที่แล้ว

    Voice over hodi ❤...oyge voice ekt mama nm hari asai 😘❤️

  • @upekshasewwandi4415
    @upekshasewwandi4415 ปีที่แล้ว

    voice over hodai, kammali kamak nathuwa balanna asa hithenawa, katha krana vidiyath lassnai😍

  • @Nimagirl
    @Nimagirl ปีที่แล้ว +1

    Voice over ekka vedios lassanai💖

  • @itsme_jinshi20
    @itsme_jinshi20 ปีที่แล้ว

    Video eka godak lassanai akki ..❤

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +1

    ලස්සනයි akki video එක ❤️❤️❤️❤️තව ඔනී ❤️❤️❤️

  • @Dihara28
    @Dihara28 ปีที่แล้ว

    Voice over mru akki කම්මැලි හිතෙන් නෑ අනික ඔයාගෙ වොයිසුත් හරිම කියුට්

  • @isharashehani2116
    @isharashehani2116 5 หลายเดือนก่อน

    Voice over godak hodai❤

  • @user-ue2rz6tq8p
    @user-ue2rz6tq8p 2 หลายเดือนก่อน +1

    Voice danne akki💖

  • @Ayu-ix1go
    @Ayu-ix1go ปีที่แล้ว +2

    Voice over එක හොදයි අක්කී.ඔයාගෙ vlog එකත් ලස්සනයි.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @HiruniNisansala-gu6fm
    @HiruniNisansala-gu6fm ปีที่แล้ว +1

    Ada video eka lassnayi akke....🥰

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you💖🥰

  • @yomal..1485
    @yomal..1485 ปีที่แล้ว

    ලස්සනයි video එක....❤️❤️❤️🌸🌸😍😍😍

  • @Flowerpieluv
    @Flowerpieluv ปีที่แล้ว +1

    Akki 10 day library study challenge ekak one❤please please please

  • @user-tv6fw3dn4g
    @user-tv6fw3dn4g 3 หลายเดือนก่อน

    Voice over one akki ethakota motivation eka wadi

  • @user-pj9lv9ou1e
    @user-pj9lv9ou1e ปีที่แล้ว

    ලස්සනයි අක්කෙ වීඩියෝ එක

  • @ruwaninishadi2440
    @ruwaninishadi2440 ปีที่แล้ว +1

    ara bottle eke ali express eke rs.150 ta free dilevery😢

  • @ishanirox7792
    @ishanirox7792 ปีที่แล้ว

    Ada vlog ekath lassanai nangi 😍

  • @oshani7451
    @oshani7451 ปีที่แล้ว +1

    Voice over ඕනෙ....🥺🥺🥺🥺කටහඩ අහන්න ආසයි ඔයාගෙ

  • @hasinimadumali8088
    @hasinimadumali8088 ปีที่แล้ว

    Ada vlog ekath harima lassanai akki

  • @studywithhiru291
    @studywithhiru291 ปีที่แล้ว

    අදත් ශොක් අක්කා vlog ek ❤ voice over hodai akka

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว

    Voice over hodai akki.akkige katahadath ahanna puluwanne ethakota 😁💖🌼

  • @Rose-xo8mx
    @Rose-xo8mx ปีที่แล้ว +1

    Mama oyt ekkma exam ekkta dwas 10k padam kra.ada exam eka tibba man pass una❤

  • @nimalkarunathilaka3325
    @nimalkarunathilaka3325 ปีที่แล้ว

    voice over hodai akki.
    Oya kathakarannathuva karama apita vidio eka balanna kammali

  • @user-rd2sz4vi6r
    @user-rd2sz4vi6r ปีที่แล้ว +3

    ane oyath man wage matath deyak nathi unama eka hoyaganna kal oluwata pissu wage

  • @SN0429
    @SN0429 ปีที่แล้ว +1

    Voice දාන එක හොදයි❤️යාලු අක්කගෙ පර්ස් එකයි බොට්ල් එකයි ගත්ත ali එකේ ලින්ක්ස් දාන්නකෝඕඕඕඕ පුලුවන්නම්

  • @nethu313
    @nethu313 ปีที่แล้ว

    Voice over hodai akki😍❤️

  • @maleeshaedirisinghe5459
    @maleeshaedirisinghe5459 ปีที่แล้ว

    Voice over hodai...ethkot blnn asai..arawa kiywnn giyama.kammli nathnm.meka maru 💜️💜️

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว

    Nice vlog akki ♥️♥️

  • @yohanbawantha8862
    @yohanbawantha8862 ปีที่แล้ว

    අක්කි ඉක්මනට vidiyo එකක් දාන්න ☺️☺️☺️

  • @lasanthikanethmi3442
    @lasanthikanethmi3442 ปีที่แล้ว +1

    Voice over ekka video upload kranna😘🌸

  • @adissanayake8212
    @adissanayake8212 10 หลายเดือนก่อน

    Voice over hodi akki❤️

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว

    Ada video ekath lassanai nangi 👌❤️

  • @dedunuprarthana9823
    @dedunuprarthana9823 ปีที่แล้ว

    Pinterest app eka gana wisthara tikak kiyannakoo 🥺❤
    adath vlog eka harima lassanaii ❤

  • @sakunthalalekamge7104
    @sakunthalalekamge7104 ปีที่แล้ว +1

    Akkiyo Short Note gana video ekak gennako

  • @Flowerpieluv
    @Flowerpieluv ปีที่แล้ว +1

    Voice over ekka videos baladdi harima joli akke🎉

  • @hkshiranthishiranthi3792
    @hkshiranthishiranthi3792 ปีที่แล้ว

    12.12.12 harima lassanai akki oya poth කොච්චර kiyevvath epa වෙන්නේ na

  • @ama_di
    @ama_di ปีที่แล้ว +3

    Janet under eye treatment eke results komada?
    Nice vlogs dr💕

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Eka gdak hdai matai ammtai denntma results tiyenwa 🥰

  • @ViharaSathsarani2005
    @ViharaSathsarani2005 ปีที่แล้ว +3

    Nice vlog akki.Math short notes gahanne ohomai 💗

  • @tiktoksongslovers3222
    @tiktoksongslovers3222 ปีที่แล้ว

    Notification on kala thibba♥️♥️💕

  • @kawishkaherath5408
    @kawishkaherath5408 ปีที่แล้ว

    Hi akkiyo adath video eka baluwa akki❤

  • @senuriyouhansasenuriyouhansa
    @senuriyouhansasenuriyouhansa ปีที่แล้ว +1

    Akki oyage laybri eka koheda

  • @nethminawodya1771
    @nethminawodya1771 ปีที่แล้ว +1

    voice over hodai.subtitles dapu videos mara kammaliy balanna

  • @starkey7851
    @starkey7851 ปีที่แล้ว +1

    Voice over hodai akke..nathnm kammali 🥲

  • @ruwanilakshani342
    @ruwanilakshani342 ปีที่แล้ว

    අක්කි ඔයා යන්නේ study room ද library ද library එක ඇතුලේ පාඩම් කරන්න දෙනවද පොත් අරන් ගිහින්

  • @user-hi3ox4yn6o
    @user-hi3ox4yn6o ปีที่แล้ว

    voice over thamai ❤️‍🩹❤️‍🩹

  • @Thathsarani3358
    @Thathsarani3358 5 วันที่ผ่านมา

    Akki anuradhapure koheda 😇

  • @ramiru1748
    @ramiru1748 ปีที่แล้ว

    Voice over hodai akkiii ❤️

  • @Mind_Read
    @Mind_Read ปีที่แล้ว +1

    Library එකේ පොත් ගද්දි නම් කාඩ් එකක් ඕනි අක්කෙ