STUDY VLOG 📚📑: දවසම lectures😩😖| day 07th of 10 days study challenge📖️📝

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ส.ค. 2024

ความคิดเห็น • 209

  • @Ti._._._ki
    @Ti._._._ki ปีที่แล้ว +94

    හිතුන ගමන්‍ රුවන්වැලි මහා සෑයයට යන්නත් කොච්චර පිනක් තියෙන්න ඕනේද 🥰 අක්ක ගොඩාක් පින් කරලා තියෙනවා,❤️

    • @user-uy3jc3vr7p
      @user-uy3jc3vr7p ปีที่แล้ว +2

      ඇත්තමයි ❤🥺

    • @ashendilhara8350
      @ashendilhara8350 10 หลายเดือนก่อน +2

      ඔව් ඇත්තම තමා👍

  • @dinalidamsari114
    @dinalidamsari114 ปีที่แล้ว +27

    තව දවස් 3 නේද? Study challenge eka ඉවර උනාම පස්සෙත් මේ වගේ දවසට 1 ගානේ study vlogs onii ❤️

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +25

    අද වීඩියෝ එකත් ලස්සනයි . තව දවස් තුනයි නේද 😍 දුකත් හිතෙනවා ආයේ මෙහෙම එකදිගට වීඩියෝස් එන් නෑනේ ❤🌸😘💖

  • @Chamathka1234
    @Chamathka1234 ปีที่แล้ว +10

    lap එක charge එකට ගහගෙන වැඩ කරන එක තමා අක්කෙ හොද..මන් පලවෙනි පාරට ඔයාගෙ vidios බලන්නෙ.ඔයා ගොඩාක් ලස්සනයි❤️😍

    • @deadshotxcod9572
      @deadshotxcod9572 7 หลายเดือนก่อน

      Lap charge කරන ගමන් බලනකොට lap එකේ battery එකේ lifespan එක අඩුවෙනවා

  • @dilinidissanayaka6298
    @dilinidissanayaka6298 ปีที่แล้ว +6

    ඔයාගෙ study vlogs බැලුවට ඇති වෙන්නෑ අක්කේ, motivate වෙනවා ඔයාගෙ videos වලින් thank you ඔයාට 🥰❤️ හොදට වැඩ ටික කරගෙන සතූටින් ජීවත් වෙන්න ඉස්සරහටත් 🥰

  • @Nimagirl
    @Nimagirl ปีที่แล้ว +22

    Lassanai akki vlog eka😄thawa dawas 3 K ne thiyenne

  • @dreamworld8450
    @dreamworld8450 ปีที่แล้ว +17

    Pul charge කරලා ඉවරවෙලා වැඩ කරන්න ලැප් eken නැත්තන් බැටරි වල අායු කාලේ අඩු වෙනවා 😊

    • @user-qz9ng8wx7r
      @user-qz9ng8wx7r ปีที่แล้ว +3

      na lap eka charge eke gahan thami weda karanna ona ehema krddi battry ekta mkuth wenne na

  • @StudywithMotivation07
    @StudywithMotivation07 ปีที่แล้ว +18

    අනෙ අක්කෙ තව දවස් තුනයි නේද ❤ ...ඉවසගෙන හිටියා අද vlog එක upload කරනකම් ❤😊 හැමදාම මෙහෙම vlog එකක් දාද්දි අපිත් motivate වෙනවා ❤️🌿👩‍🎓😘📚........හැමදාම අලුත් study vlog ගේන්න අක්කෙ....🌷🌷🌷🌷📚📚📚📚📚📚👩‍🎓👩‍🎓👩‍🎓👩‍🎓

  • @melanineye
    @melanineye ปีที่แล้ว +16

    Charge එකට ගහලා වැඩ කරන්න එපා❤ phone එක උනත් charge වෙන ගමන් පාවිච්චි කරන්න එපා

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Thank you💖

    • @icromax2881
      @icromax2881 ปีที่แล้ว +2

      Lap eka charge ekata gahala use karanakota ekata yanne charger eken ena current eka battery eken neme eka nisa battery ekata eka hodayi phone wala nam kohomada danne na

    • @melanineye
      @melanineye ปีที่แล้ว

      @@icromax2881 ඒ full charge වුනාම නේ 🥺

  • @hdj7238
    @hdj7238 ปีที่แล้ว +5

    Lap එක charger එකට ගහගෙන වැඩ කරන එක තමා හොද අක්කේ...❤️✨️

  • @Yuka-567
    @Yuka-567 ปีที่แล้ว +6

    ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආපු ගමන් බැලුවා ❤

  • @isuri_umandi..
    @isuri_umandi.. ปีที่แล้ว +4

    අනේ අක්කේ මන් ඔයාගෙ විිඩියො බලන්න හරිම ආසයි ඔයා හරිම උනන්දුවෙන් වැඩ කරනවා මගේත් පාඩම් කරන්න තියෙන කම්මැලි කම යනව ඔයාගෙ විඩියො බැලුවාම❤

  • @Shashini-08.12a
    @Shashini-08.12a ปีที่แล้ว +4

    Lap eka charge එකේ තීද්දිම වැඩ කරන එක තමා හොද අක්කේ...🤍

  • @nethumsandiw4637
    @nethumsandiw4637 ปีที่แล้ว +7

    Working on a laptop while plugged into power for extended periods of time is generally considered safe and convenient. Here are a few factors to consider:
    1.Battery health: Keeping your laptop plugged in allows it to run on AC power instead of relying on the battery. This can reduce the number of charge cycles and help maintain the battery's overall health. Frequent charging and discharging cycles can contribute to battery degradation over time.
    2.Performance: Running your laptop on AC power ensures a consistent power source, which can result in improved performance. The laptop can utilize its maximum processing power without any potential performance limitations imposed by battery saving modes.
    3.Overheating: Some laptops may generate more heat during resource-intensive tasks. When plugged into power, the laptop can draw additional power from the outlet instead of solely relying on the battery. This can reduce the chances of overheating, especially if your laptop tends to heat up quickly.
    4.Portability: While using a laptop plugged into power offers benefits, it limits your mobility as you need to stay close to an electrical outlet. If you frequently move around or require a portable workstation, it's advisable to unplug the laptop and rely on battery power for a specific duration.
    5.Battery maintenance: Although constant charging may help maintain battery health, it's recommended to periodically discharge the battery to a certain level (e.g., 20-30%) and then recharge it fully. This practice can help calibrate the battery and prevent it from losing its maximum capacity.
    Overall, using your laptop while plugged into power is generally considered fine and can be beneficial for prolonged usage, performance, and battery health. However, it's still a good idea to refer to your laptop manufacturer's guidelines or recommendations for optimal battery usage and maintenance specific to your device.

  • @wasanasandamali7187
    @wasanasandamali7187 ปีที่แล้ว +11

    Lap එක චාජ් එකට දාගෙන වැඩ කරන එක තමා හොද.මං මේ දවස්වල it course එකක් කරනවා ඒකෙත් කිවුවෙ එහෙම.😊

    • @Sing549
      @Sing549 ปีที่แล้ว

      Ethakota phone eka ehema hodada

    • @lkredzone6585
      @lkredzone6585 ปีที่แล้ว +1

      @@Sing549lithium iron Nisa phone battery ehema pawichci karnna epoo

    • @wasanasandamali7187
      @wasanasandamali7187 ปีที่แล้ว

      @@Sing549 phone eken hoda nh

    • @Sing549
      @Sing549 ปีที่แล้ว

      @@wasanasandamali7187 thank you 🤗

  • @Senu0192
    @Senu0192 ปีที่แล้ว +2

    Lap එක charger එකට ගහන එක හොදයි. මොකද මගෙ විද්‍යාව උගන්නපු ටීචර් කෙනෙක් කිව්වා, එතකොට battery එකට හානි වෙන්නේ නැහැල්ලු

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +2

    ඉස්කොල ගිහින් ආපු ගමන් බැලුවා අක්කි අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න

  • @erandiverunika6080
    @erandiverunika6080 ปีที่แล้ว +5

    hi akki first comment eka magen.akki kiyala dena tips godak mama use kara ewa godak hodayi.thank q akki

  • @vinudiflowers2189
    @vinudiflowers2189 ปีที่แล้ว +1

    Ane akki diga vlog dannakoo oya danneth na api oyagee vlog walin kochchara motives wenawada kiyala oyage vlog godak apita watinawa study challenge eka iwara wunama vlog gena eka nawaththanna epa hodda ayi ekak patan ganna 10 days walata wada wadiyen ekak oya balana study vlog monawada .........❤❤❤❤

  • @tharushadimalshi9499
    @tharushadimalshi9499 ปีที่แล้ว

    ගොඩක් ලස්සනයි නන්ගි.මගෙ second comment එක මේක..ඒත් මන් පාඩම් කරන්නෙම.සහ මට රෙකෝඩින් ගොඩක් තියෙනවා නම් මට ලොකුම ලොකු motivation එකක් ඔයාගෙ study vlogs.comment නොකලට මන් ඔයාගෙ හැම ව්ලොග් එකක්ම කිහිපවතාවක්ම අනිවාර්යයෙන් බලල ඇති.අනිවාර්යයෙන්ම මන් ඔයාගෙ චැනල්ස් දෙකම ආසාවෙන් බලනව.ඔයාගෙ study vlogs බල බල තමයි මේ දවස්වල මමත් lpec එකේ exam එකට කලින් ඔක්කොම lectures ඉවර කරගන්නෙ.ස්තුතියි.ආදරෙයි ♥️

  • @RuviRuvee00
    @RuviRuvee00 ปีที่แล้ว +3

    Charge කරලා plug එක ගලවලා වැඩ කරන්න නැත්නම් බැට්රියට බුදු සරණයි මගෙත් දෙවනි බැට්රියත් මේ ළඟදි දැම්මා😭😭😭😭 දැන් ලැප් එකේ වටිනාකමත් නෑ ඉතිං😒

    • @user-qz9ng8wx7r
      @user-qz9ng8wx7r ปีที่แล้ว

      charge eke thiyeddima thmi weda krnn ona ehem krddi mkuth wenne na battry ekt

  • @Studywithdev1-q3z
    @Studywithdev1-q3z ปีที่แล้ว +1

    Phone ekk charge ekta ghgena wada krnna hoda naha thamaii...eth lap ekk use krnnone charger ekta ගහගෙන...අක්කගේ lap එකමයි මටත් තියෙන්නේ ඒක ගනිද්දි එතනින් කිව්වා..hamawelem charge ekt ghgena wada krnna kiylaa

  • @mangalathushara2671
    @mangalathushara2671 3 หลายเดือนก่อน +1

    අක්කා ගොඩක් ලස්සනයි 😊😊😊🎀🎀🎀🎀🎀🌸

  • @icromax2881
    @icromax2881 ปีที่แล้ว +2

    Charge ekata gahala thiyana eka hoda ethakota kelinma charger eken ena power eken lap eka wada karanne ethakota battery eka ehema sawuttu wenne na math charger ekata gahagena thama wada karanne😊

  • @user-cg3fm1qj4m
    @user-cg3fm1qj4m ปีที่แล้ว +2

    ❤akki man hamadama akki ge video ekk enakm balan inwwa onna❤😊

  • @sachinikawshalya3794
    @sachinikawshalya3794 ปีที่แล้ว

    Hamadamath wage adath vedio eka godak lassanaiii... oyage vedio wala amuthuma deyak thiyenawa majie akke e nisamaii oyage vedio walata ochcharatama addict wenne ..... thankuuu so much akki vlog ekata ..... god bless you & achieve your dreams .... ♥️♥️♥️♥️♥️😊

  • @RandiniPabasara-jw5gl
    @RandiniPabasara-jw5gl ปีที่แล้ว +1

    අක්කිගෙ vlog එක අදත් ලස්සනයි වෙනදා වගේම ❤❤❤ හරිම ශොයි ඔයා ❤❤

  • @nishedruveesha4302
    @nishedruveesha4302 ปีที่แล้ว +1

    Adath lasani akii 💜♥ e unata thawa dawas 3 thiyene ane akii hamadama dena Bari unath apita vlogs danawane Aki ane Aki apita oni oyage vlogs
    💜♥♥♥♥♥♥♥♥😇😘😘😘😘

  • @anjaliperera741
    @anjaliperera741 ปีที่แล้ว +3

    ලස්සනයි අක්කෝ..❤තවත් මේ. වගේ වීඩියෝ දාන්න..මම මට කම්මැලි හිතුන ගමන් ඔයාගේ වීඩියෝ එකක් බලන එක තමා කරන්නේ 😊..ඒකෙන් මම හොදට motivate වෙනවා.❤ඔයත් ලස්සනයි..ඔයාගේ අම්මත් ලස්සනයි..අක්කයි නෑනයි දෙන්නත් ලස්සනයි ❤..😊..ඔයා මේ කරන හැමදේටම ගොඩ ගොඩාක් thank you ♥️🎁😘

  • @dreamworld8450
    @dreamworld8450 ปีที่แล้ว +1

    අක්කේ ඔයා use කරන face spray eka ගැන kiyannako❤

  • @maheeshaheshani1764
    @maheeshaheshani1764 ปีที่แล้ว

    Akke oyage vlogs okkoma mn baluva mn godak motivation una thank you 🥰

  • @anushkakumari-qm1xd
    @anushkakumari-qm1xd ปีที่แล้ว +1

    ලස්සනයි අදත් vlog එක අක්කේ❤තව දවස් තුනයිනෙ😢ඊට පස්සෙත් දිගටම vlogs oneee❤😊😊🎉

  • @renujasandiya3950
    @renujasandiya3950 ปีที่แล้ว +8

    ලැප් එක චාජරෙටම ගහලා තමයි වැඩ කරනකොට හොද එතකොට පාව්ච්චි වෙන්නෙ main current එකෙ කරන්ට් එක .
    ගගහා ගලවන්කොට බැට්ට්‍රියෙ ආයු කාලය අඩු වෙනවා.

  • @tashininisasala9914
    @tashininisasala9914 ปีที่แล้ว +1

    Thank you 😊 Akki

  • @kaushiid
    @kaushiid 3 หลายเดือนก่อน

    Lap eka charge eke thiyeddi use krn eka thama honda mokd ethkot use krnne current ek nathnm battery ek ikmnt damage wenw ek use wen nisa 😊

  • @dinugafernando2613
    @dinugafernando2613 ปีที่แล้ว +1

    laptop eka plug karala wada kalata kmk na akki.. mokada lap eka fully charge unata passe system eka run wenne plug karala thiyana current eken nisa..

  • @bhashiwickramasinghe2003
    @bhashiwickramasinghe2003 ปีที่แล้ว

    අක්කී මම දන්න කෙනෙක් නම් කිව්වේ , වෑඩ කරනකොට චාජර් එකට ගහලා වැඩ කරන්න කියලා .. මම එහෙම තමයි lecture වලට යන්නේ .. අක්කත් බලන්න මම කලන දේ තමයි කිව්වේ 😊❤❤❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. . ස්තූතියි අක්කා ඉගෙන ගන්න දේවල් මෙහෙම share කරන එකට .

  • @youte106
    @youte106 ปีที่แล้ว +1

    අක්කාගේ හෙයා cream එක ගැන දන්න කෙනෙක් කියන්නකෝ pls

  • @rasangipathirana9021
    @rasangipathirana9021 ปีที่แล้ว +1

    අක්කි ඔයා ලෙක්චර්ස් බලන්නේ මොන ඩේටා පැකේජ් එක දාලද???ඔයාගෙ වයස කීයද? ආ තව දෙයක්...ඔයාගේ ඇස් දෙක හරිම කාන්තිමත් ලස්සනයි...💖✨️

  • @chamalshadevmini7205
    @chamalshadevmini7205 ปีที่แล้ว

    අනේ අක්කිගෙ vlogs මම හරිම ආසාවෙන් බලන්නෙ තවත් වීඩියෝස් ඕනෙ...❤️

  • @dilkisithara9815
    @dilkisithara9815 ปีที่แล้ว

    Nice log nanga
    Lap eka charger gahala weda krnna ehema use krma prshnayk na❤

  • @RPrekre
    @RPrekre ปีที่แล้ว

    අක්කි laptop එක charge වෙන්න ගහල බලන්න එපා.ඒකෙන් laptop එකට හානි වෙනව.මගෙ laptop එකත් එහෙම ගහල තිබිල පිච්චුනා.ඒකනිසා ඕනි වෙලාවට charge කරල බලන්න.❤

  • @user-hl9gk9eo9d
    @user-hl9gk9eo9d ปีที่แล้ว

    Matanm lap eka gannkotama singer eke aya kiuwa curent ekt gahagena wada karanna epa charge karala wada karnna kiyala.. ayala kiuwe ahema thama 😊❤...oyge waysa kiyda

  • @jinidimanodya6661
    @jinidimanodya6661 ปีที่แล้ว +1

    ලැප් එක ඕනි වුනාම අරන් චාජර් එකට ගහලා ටිකකින් ගලවලා 🔋 නැති වුනාම off කරලා දාන මම 💔🥲😪

  • @sgee950
    @sgee950 ปีที่แล้ว +1

    මටත් ඔය වගේ මොංගල් වැඩ වෙනවා අක්කේ😂ගනන් ගන්න එපා...😅 අදත් motivet උනා...thank you prisess💖🥰❤

  • @user-nc7rg6jv4p
    @user-nc7rg6jv4p 3 หลายเดือนก่อน

    Every thing depends on education ❤❤❤

  • @jayanthaherisan
    @jayanthaherisan หลายเดือนก่อน

    කොච්චර පින් කරන්න ඕනද හිතුන ගමන් රුවන්වැලි සෑයට යන්න .මන් ඉතින් හලාවත නේ 😢😊

  • @mysamsung-ui8nm
    @mysamsung-ui8nm ปีที่แล้ว +1

    Galavala computer eka use karanna akki.Ehema gahalama tiyeddi ues karanna hoda na

  • @kawishkaherath5408
    @kawishkaherath5408 ปีที่แล้ว

    Adath video eka lassanai akkiyo love you akkiyooooo❤❤❤

  • @SN0429
    @SN0429 ปีที่แล้ว

    ලැප් එක චාර්ජර් එකට ගහලා යූස් කරන්න එතකොට 100% ක් චාර්ජ් උනාට පස්සෙ එතනින් එහාට ලැප් එක වැඩ කරන්නෙ කරන්ට් එකෙන්.එහෙමයි කියලා දවසම එක දිගටම කරන්ට් එකට ගහලා යූස් කරන්න එපා. බැටරි වලින් ෆුල් චාර්ජ් වෙලා යූස් කරාම බැටරි එකේ හෙල්ත් එකට අවුල්.

  • @nilushajayawardhana6108
    @nilushajayawardhana6108 ปีที่แล้ว

    Lap eka charger ekata gahagenama wada karanna akki..eka thama hodama 😚❤️ akki videos hamadama balanawa..lassanai akki...❤️

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว

    අද vlog එකත් හරිම ලස්සනයි අක්කි ....♥️

  • @ashendilhara8350
    @ashendilhara8350 10 หลายเดือนก่อน

    Thanks akki vidieo walata ❤👍

  • @thushanhemantha156
    @thushanhemantha156 ปีที่แล้ว

    Lap එක චාර්ජ් කරලා පාවිච්චි කරන්න. මොකද lap top එක පිච්චෙන්න තියන් අවස්ථාව වැඩි.මොකද එකට rest එකක් ඕන නිසා.. මගේ lap එක පිච්චුනා ඒකය්

  • @kanishkanethmini5194
    @kanishkanethmini5194 ปีที่แล้ว +1

    චාජ් කරලා ඉවර වෙලා බලන්න නැත්නන් lap එකට හොද නෑ

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว

    Lassanai akkii thawa dawas thunaine 👀❤️✨️

  • @ThelgeDilrukshi-yk3sr
    @ThelgeDilrukshi-yk3sr ปีที่แล้ว +1

    Laptop eka charge ekema thiya gena weda krnna epa.eka laptop eke battery durability ekta hoda na.eka nisa battery low unama charge krla unplug krla weda krnna.❤

  • @somalathaamarasinghe670
    @somalathaamarasinghe670 ปีที่แล้ว

    Akkage videos mawa study walata godak motived karanawa❤❤❤

  • @sulochanasanjeewani6795
    @sulochanasanjeewani6795 ปีที่แล้ว

    Nice vlog akki❤❤❤

  • @SujithRAJAPAKSHA-cn7tm
    @SujithRAJAPAKSHA-cn7tm หลายเดือนก่อน +1

    ❤❤

  • @sLVibesWalker3780
    @sLVibesWalker3780 ปีที่แล้ว +1

    Ehema awulk na akke dn thiyena new Gen lap hadala thiyenne lap eka charge ekata gahan wada karanna puluwan widihata 👍❤️

  • @gmaingjaniya9952
    @gmaingjaniya9952 ปีที่แล้ว

    ලැප් එක චාජ් එකට ගහගෙන වැඩ කරන්න නැත්තම් බැටරිය නරක් වෙනවා අක්කේ පුළුවන් තරම් ලැප් එක පරිස්සම් කර ගන්න

  • @piyumibagya7555
    @piyumibagya7555 ปีที่แล้ว

    වදින කොට කකුල් වෙහෙර පත්තට දන්ඩ හොදනැ ඔනම අදුමකින් ලස්සනට සන්වරව පන්සලට ගියල කමක් නෙ mecup karata kamak ne akkiyo🥰♥♥♥

  • @user-lo3lq9ns5i
    @user-lo3lq9ns5i ปีที่แล้ว

    Lassana vlog ekk akkaaaa❤❤

  • @isharashehani2116
    @isharashehani2116 3 หลายเดือนก่อน

    Charjer eken galavala balanna .. 😊 naththam lap eke batriya awl yanava 😢

  • @ranjanaprashath9138
    @ranjanaprashath9138 ปีที่แล้ว

    Akka kiyala dipu 10 days challenge eka math patan gaththa ada mage palaveni davsa evagema social media aduvenama pavichchi karapu davsa. Thanks akko e challenge eka kiyal dunnata.akkage idiri vada sarthaka venna kiyal mn wish karanw

  • @nayanidananjani6804
    @nayanidananjani6804 ปีที่แล้ว +2

    චාජර් එකටම ගහලා වැඩ කරන්න එපා.මාත් එහෙම වැඩ කරලා ලැප් එක හදන්න උනා 🙂💔

  • @VpSamarakon
    @VpSamarakon 7 วันที่ผ่านมา

    akke charge ekata gahala lap eka use karanna epa .. eka hoda ne.. mage lap ekath kaduna sathiyak lap eka charge ekata gahala balala ..

  • @sadarenukumari6485
    @sadarenukumari6485 ปีที่แล้ว

    අක්කට ponytail දැම්මම ගොඩක් ලස්සනයි🥰❤️

  • @user-tb2ff6hw2l
    @user-tb2ff6hw2l 3 หลายเดือนก่อน

    charge ekt ghn wada krnn.ethakota e athare lap eka wada krnne charge eke power ekenlu.
    math vedio ekaka dakke.mn dn krnne ehema.

  • @deenethraudani
    @deenethraudani ปีที่แล้ว +1

    ලැප් එක චාජ් ගහලා තියෙද්දි පාවිච්චි කරන්න එපා අක්කී. එතකොට ඉක්මනින් රත් වෙනවා නේ ලැප් එක අනෙ මන්දා අක්කී මන් නම් දන්නේ එහෙම...🙂🙂 ❤️

  • @nishedruveesha4302
    @nishedruveesha4302 ปีที่แล้ว +1

    Ane Aki oya ona widihata Meakup karana API asai Aki Meakup karanawa balana ♥♥♥♥♥💜💜💜💜💜💜💜💜💜

  • @Lisojiyan
    @Lisojiyan 8 หลายเดือนก่อน

    අක්කේ වීඩියෝ දාන්නකෝ ane. Mn බලන් ඉන්නවා 🥹🤗💞

  • @pawanitashikala8172
    @pawanitashikala8172 ปีที่แล้ว

    පන්සල් යනකොට චාම් විදියට ගියාම තමයී අක්කී ලස්සන ඉතිම් 💞🥰

  • @user-cg3fm1qj4m
    @user-cg3fm1qj4m ปีที่แล้ว +6

    තව දවස් 3 යි නේද... ❤😢😊

  • @Mekalaprabhashini
    @Mekalaprabhashini ปีที่แล้ว

    lap ek chrge ekt ghgen wd krn ek hodai kiyl kiynw . adu wel aye full wend ghgh wd krddi battry ekt mhnc wdi kiyl thm mn nm ahl thiyenne

  • @senalinawodya7578
    @senalinawodya7578 2 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤Shenali
    😊

  • @starkey7851
    @starkey7851 ปีที่แล้ว +1

    Matath oya wage wenwa..pitu ida thiyela wardila pitu dekak arala liyala 😅..ethakota ithin alwanwa wena mona karannad ithim..neda akke😅😪

  • @imasha_04
    @imasha_04 ปีที่แล้ว

    Hrima ලස්සනයි akki love ❤😍🙈

  • @FareedRani
    @FareedRani 5 หลายเดือนก่อน

    Ane akke library eka gana video ekak.Please

  • @MDC660
    @MDC660 3 หลายเดือนก่อน

    charge karala iwara wela balana eka hodai akke

  • @tharangasanjaya5015
    @tharangasanjaya5015 9 วันที่ผ่านมา

    අක්කෙ මට පාඩම් කරන්න හිතෙන්නේ නෑ අනේ කොහොමද ඒකට ඇබ්බැහි වෙන්නේ 😢😢😢😢

  • @user-pn9cn7hr8j
    @user-pn9cn7hr8j ปีที่แล้ว

    lap eka charger ekt ghl blnn one netthm battry ek picchenw 4n ek nm ghnn hod na

  • @IreshaMDiaz
    @IreshaMDiaz ปีที่แล้ว

    Lap ek chj ekt dala use krnn akki...😍 mmth ehemi...

  • @Aushadhi12
    @Aushadhi12 10 หลายเดือนก่อน

    Hair cream eka mokadda dr?💗

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @chathumininawodya8153
    @chathumininawodya8153 ปีที่แล้ว

    Computer glass ekk use krnn plwn nm eka ethkt as wlt amru na digtm lap eke wada krddi..... 😊

  • @ayesharanasinghe260
    @ayesharanasinghe260 ปีที่แล้ว

    Lap eka cj ghl use krnn 😊♥️first comment

  • @blinkkingdom690
    @blinkkingdom690 ปีที่แล้ว

    Akki lap eka charger ekata gahala wadakaranna. Ethakota lap ekata mukuth wenne na. Naththam kalpavathma adui.

  • @yoonasstudy10
    @yoonasstudy10 ปีที่แล้ว

    Pitu arila liyawrna ekanm matath ananthawath wenw akki😂❤ monawunath video eka lassanai good luck akki❤😊

  • @samanalichethana7846
    @samanalichethana7846 ปีที่แล้ว

    charge eken lapeka galola, wada karanna akki..🙈 charge ekta ghn wada krnna epa hoda nh

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว

    Ada nam godak lassanai ❤

  • @nethascam
    @nethascam ปีที่แล้ว

    ලස්සනයි අක්කී 😍💕

  • @paramee4662
    @paramee4662 ปีที่แล้ว

    Lassanai akki ❤

  • @AnuEdirisinha-vc4pq
    @AnuEdirisinha-vc4pq ปีที่แล้ว

    Akkiyo 🌻💜️

  • @shramindakuruppuarachchi6450
    @shramindakuruppuarachchi6450 ปีที่แล้ว

    Oya shooooooi akki . Wada krnna asa hithenw apitath

  • @Chethi330
    @Chethi330 3 หลายเดือนก่อน

    lap eka gahala thibbath no gahala thibbath mokuth wenne na 👍

  • @NaveeshaNethmini
    @NaveeshaNethmini ปีที่แล้ว

    Lap ek charge wela iwr unm wda krnn akki .. nttn lap eka sawththu wenw .. e kiynne ehema charge ekt ghlm wda krddi ikmnt battery low wenw .. lap ekt adl paya gna charge wenn deela wda krnn ☺️

  • @SlMobile-ey3qn
    @SlMobile-ey3qn หลายเดือนก่อน

    Akki oya lap eka tagerekata gahagena balanna epa ethakota lap eka avl yanava❤️❤️

  • @kasunchamikara5649
    @kasunchamikara5649 ปีที่แล้ว

    Lap එක charge උනාට පස්සේ වැඩ කරන එක තමයි අක්කේ හොද😌😊