STUDY VLOG📑📚: challenge එකේ පළවෙනි දවස| to do list එකකට අලුත් app එකක්? |ali එකෙන් ගත්තේ මොනාද🤔|

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 มิ.ย. 2023
  • To do list app : play.google.com/store/apps/de...
    10 days study challenge එකට ready වුණේ මෙහෙමයි : • STUDY VLOG📚: 10 days s...

ความคิดเห็น • 194

  • @dul611
    @dul611 ปีที่แล้ว +75

    අක්කි,මම මේ පාර A/L කරනවා.ඒ උනාට හරිම කම්මැලි පාඩම් කරන්න.වැඩ කරන්න.හැමවෙලේම නිකන් ඉන්නමයි හිතෙන්නෙ.ඒත් අක්කිගේ මේ vedios බැලුවම මට ගොඩක් ආස හිතුණා වැඩ කරන්න.පාඩම් කරන්න.අක්කි වගේම මාත් room එක අස් කලා.දැන් මම ආසාවෙන් වැඩ කරනවා.ඒ අක්කිගේ මේ වීඩියෝස් නිසා තමයි.ඔයාට ගොඩක් පින් මේ වගේ වීඩියෝස් දාලා අපිව motivate කරනවට.......🙏❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +23

      💖🥺 oyala ehema kiyddi mawath motivate wenwa me wge videos thwa genna💕

    • @dul611
      @dul611 ปีที่แล้ว +8

      ඒ වගේම ඔයාගේ ඉදිරි වැඩකටයුතු සාර්ථක වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤️

    • @kavindyadissanayake1111
      @kavindyadissanayake1111 9 หลายเดือนก่อน

      ​@@studyunit akki mekata reply ekk onimai...mama japura external karnna inne..mn karanna inne sinhala ,geography ,anith subject eka hithagnn be..mata hitenwa archeology karanna...akke kohomd e subject eka.lesida..plz reply 😢😢😢😢😢

    • @WhiteFF1245
      @WhiteFF1245 9 หลายเดือนก่อน

      ​@@kavindyadissanayake1111😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅😅

    • @presannachandradipa137
      @presannachandradipa137 3 หลายเดือนก่อน

      Akki akkith ekka 10 days study challenge karala mata godak paadam karana eka lesi vuna akkage video baladhdhi mava motivation venavaa❤ akke steemer eka delivary karanavatath salli denna oneda

  • @user-vf4lu7rk6s
    @user-vf4lu7rk6s 10 หลายเดือนก่อน

    Akki math ada ithala hodata asawen wada karanawa❤❤❤

  • @dinalidamsari114
    @dinalidamsari114 ปีที่แล้ว +3

    Love this !

  • @chandanakarunasena577
    @chandanakarunasena577 ปีที่แล้ว +1

    Akkiyo math study chelennjing ekak bara Ara gaththa
    ❤ Hamadama vlogs genna akkiyo .budu saranai❤❤❤❤❤

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว +5

    දාපු ගමන් බැලුවා අක්කී අදරෙයි පරිස්මන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න හැමදාම මෙවගෙ video ගෙන්න ඔයා ලස්සනයි

  • @user-ok1pg6kf1t
    @user-ok1pg6kf1t ปีที่แล้ว +1

    Mamath 10 days challenged eka karanawa akki eka godkk hodai kiyala mt hithenawa❤❤❤❤

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว +1

    Lassanai akki...👀✨️❤️

  • @anjaliperera741
    @anjaliperera741 ปีที่แล้ว +14

    අම්මෝ බලනකන් ඉවසිල්ලක් නැහැ ❤😊

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +1

    Study challenge eka nam maru ane ❤️❤️🥰

  • @RangaRanga-pi3kt
    @RangaRanga-pi3kt 9 หลายเดือนก่อน +1

    Mama harima asai oyage video වලට

  • @hiruninimansa8681
    @hiruninimansa8681 ปีที่แล้ว +1

    Akkage videos balanna aran Dan godak kal Mula videos ekka baladdi Dan akkage videos hamaathinma godak lassana wela isssrahata thawath kattiya ekathu wei man study vlogs balanna patan gathheam akkage budusaranai ❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you nangi💕🥺

  • @dulanjaleeabeyrathne2885
    @dulanjaleeabeyrathne2885 ปีที่แล้ว +1

    Lassanai akki ❤️❤️❤️❤️❤️❤️

  • @shanikashamali8982
    @shanikashamali8982 ปีที่แล้ว

    Akke....❤❤❤❤

  • @edmonwarnakula6781
    @edmonwarnakula6781 ปีที่แล้ว +1

    akkige videos marama lassanai🥰 video ekak danakan balan hitiye.adarei akkiyo🙂

  • @kdrajapaksha2452
    @kdrajapaksha2452 ปีที่แล้ว

    patan gaththa iwasillk nathuw hitiye akke😍😍

  • @wvp123
    @wvp123 ปีที่แล้ว +6

    නංගා මම ඔයාගෙ වීඩියෝස් හැමදාම උදේට එකක් බලලම තමයි ඇදෙන් නැගිටින්නෙ. 😍 මට ගොඩක් effective විදියට වැඩ කරගන්න පුලුවන් ඒකෙන්. Thank you for your supporting පැටියෝ.. 😘❤

  • @niroshasandamali176
    @niroshasandamali176 ปีที่แล้ว +5

    ඔන්න මාත් ඔයත් එක්ක challenge එකට සෙට් වුනා.අද මගේ 1st day එක

  • @ruheesvlog
    @ruheesvlog ปีที่แล้ว +1

    Lassanai akki

  • @nadeekaashanthi1181
    @nadeekaashanthi1181 ปีที่แล้ว +1

    🥺🥀 Im so very happy akkih ❤

  • @sadanikalhari951
    @sadanikalhari951 ปีที่แล้ว +2

    හරිම ශෝක් අක්කා. මටත් වැඩ කරන්න ආස හිතෙනව❤
    අක්කා... පුලුවන්නම් exam tips එක්ක වීඩියො එකක් ගේන්න පුලුවන්ද. A/L වලට 🤗

  • @mayurimayuri427
    @mayurimayuri427 ปีที่แล้ว +33

    අක්කගේ හිනාව හරි ලස්සනයි මූනත් හරි පින් පාටයි අක්කා හරීම ලස්සනයි 🥺🌺 සුරංගාවියක් වගේ ❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Ane thanks sweety🥰💖

  • @ashendilhara8350
    @ashendilhara8350 ปีที่แล้ว

    Oyage vidieo hodai akki math subscribe like kara akki ❤️

  • @user-zu3fe2ei9s
    @user-zu3fe2ei9s 9 หลายเดือนก่อน

    Akki Oya Harim lassanai❤

  • @samadhisandeepani2707
    @samadhisandeepani2707 ปีที่แล้ว +2

    අක්කි මන් තව මාස කීපයකින් A/l කරන කෙනෙක් මන් හැමවෙලේම වැඩක් නොකර කම්මැලිකමට ඉදපු කෙනෙක් ඒත් අක්කි ඔයාගේ වීඩියෝ බලන්න ගත්තට පස්සෙ පොත් මේසේ අස් කරලා අලුතෙන් වැඩ කරන්න ගත්ත. දැන් සතියක් වෙනවා එකදිගටම වැඩ කලා මන්. 😇❤️ ඔයාට ගොඩක් ස්තූති 🫶❤️

  • @paramee4662
    @paramee4662 ปีที่แล้ว +2

    Lassanai akki ❤

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you💖😍

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Na akke badu enw ... Mn irder krpu okkoma awa🤗😍

  • @jayasooriyaaluthgedara4132
    @jayasooriyaaluthgedara4132 ปีที่แล้ว

    මන් ආසයි ඔයාගෙ වීඩියෝ බලන්න ❤

  • @Sadali756
    @Sadali756 ปีที่แล้ว +1

    akki e app eka harima wadagath ❤ thankyou hode😊

  • @madumali57
    @madumali57 ปีที่แล้ว

    Ane asa hithenava akki

  • @dreamworld8450
    @dreamworld8450 ปีที่แล้ว +2

    ඔයාගෙ katahada shoi අක්කි 😊 Thnx for your vedios ❤❤😊

  • @Ti._._._ki
    @Ti._._._ki ปีที่แล้ว +25

    අක්කාගෙ ඉදිරි වැඩ කටයුතු ඔක්කොම සාර්ථක වේවා බුදු සරනයි 🥰❤️

  • @RangaRanga-pi3kt
    @RangaRanga-pi3kt 9 หลายเดือนก่อน

    Mama harim asai oyage vidieo valata

  • @ravindralansakara1374
    @ravindralansakara1374 ปีที่แล้ว

    WOW 💙💙💙

  • @snowball4521
    @snowball4521 ปีที่แล้ว +12

    ඔයාගෙ මේ ස්ටඩී චැලේන්ජ් 1 නිසා මගේ ජීවිතේත් වෙනස්කම් ටිකක් කරගන්න හිතුවා...තෑන්ක්ස් ඔයාට❤

  • @ishanirox7792
    @ishanirox7792 ปีที่แล้ว +1

    Ada video ekath lassanai

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Thank you💖

  • @sasandulahashini8527
    @sasandulahashini8527 ปีที่แล้ว

    Shook ani...🥰

  • @simplestudyvlogs
    @simplestudyvlogs ปีที่แล้ว +1

    Hamadama me wage videos danna nangi. Video eka lassanai 👌😍

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you darling 💖

  • @chanakaaberathna2689
    @chanakaaberathna2689 ปีที่แล้ว +2

    Hi akki oya harima lassanayi ......

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you🥰💖

  • @user-sc1ts1ri1o
    @user-sc1ts1ri1o หลายเดือนก่อน

    Akkige vlogs mama hemadama vage balanava..
    Mama mee sere 10 vasare❤❤😊

  • @kanishkaherath6881
    @kanishkaherath6881 ปีที่แล้ว

    Padam karnna kammali uanama you tube ekata awith mulinm karnne akkige video ekak balana eka.ethakota study karnna asa hithenwa😊♥️

  • @ashi3903
    @ashi3903 ปีที่แล้ว +1

    😍😍♥️

  • @nandanapradeep3107
    @nandanapradeep3107 10 หลายเดือนก่อน

    lassanai akki video

  • @Yamunapriyadharshani5033
    @Yamunapriyadharshani5033 ปีที่แล้ว +5

    අව් අව් අක්කි......දැන් කෙනෙකුත් ඉන්නවනෙ.....හොදයි හොදයි....වැඩ ටික සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕනෙ.....❤❤❤🙂🥰

  • @keerthirathneperera8693
    @keerthirathneperera8693 6 หลายเดือนก่อน

    Akki mama next year o/l. Namuth padam karanna hithunne na. Akki vlog dawas deka thunak baluwata passe mama padam kala uthui kiyala mata theruna ithin mama patan gaththa eeka sarthakai 😊😊😍😍💕

  • @anoshapriyani4523
    @anoshapriyani4523 ปีที่แล้ว +1

    😍😍

  • @ranjithranaweera3810
    @ranjithranaweera3810 10 หลายเดือนก่อน +1

    Akke man dannava oyata journaling gana idias thiyenava kiyala. Ithin apitath Eva danaganna oni
    . Man hithanava oya December vala 2024 plane karana bullet journal vlog ekak Davi kiyala

  • @sLVibesWalker3780
    @sLVibesWalker3780 ปีที่แล้ว +15

    අක්කා ඔය ස්ටීමර් එක ලැප් එක ලග තියන්න එපා එකෙන් එන වතුර ස්මොර්ක් එක කී බොර්ඩ් එක ඇතුලට ගිහින් ශොර්ට් කී බෝර්ඩ් එක ශොර්ට් වෙන්න පුළුවන්. මටත් මෙ සීන් එක උනා 👍❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +4

      Ane thank you kiwwta🥺💖

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว +1

    Nice study vlog

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you💖🥰

  • @gayaniwijesinghe45
    @gayaniwijesinghe45 ปีที่แล้ว +1

    ♥️♥️

  • @madu5646
    @madu5646 ปีที่แล้ว +3

    අනී සෝයි අනේ ඔයා , අක්කි ඇත්තටම කම්මැලි නැති කෙනෙක් , very simple life 🎉😊👋

  • @sandindurajadiraja6278
    @sandindurajadiraja6278 ปีที่แล้ว +1

    ❤❤❤

  • @mgangabada
    @mgangabada ปีที่แล้ว +1

    හායි ලස්සන ලමයෝ ❤ මාත් රෙඩි

  • @Atytgrl894
    @Atytgrl894 ปีที่แล้ว

    ❤️‍🔥💯

  • @Risugeenath__
    @Risugeenath__ ปีที่แล้ว

    😻❤

  • @sadanima1809
    @sadanima1809 ปีที่แล้ว

    ❤️

  • @chandanajayasuriya4619
    @chandanajayasuriya4619 ปีที่แล้ว +1

    ඇස ❤❤

  • @rashmipabasara2914
    @rashmipabasara2914 ปีที่แล้ว

    Ada tikk parkku una attm oyt godk thank you apiwa mehema motivate krnwt 🙈✨️🙈✨️❤️❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      💖🥺

    • @rashmipabasara2914
      @rashmipabasara2914 ปีที่แล้ว

      @@studyunit Hemawedkma success wenn kiyla hdwtinm wish krnwa ✨️💖

  • @pupudunisandareka-su3tw
    @pupudunisandareka-su3tw ปีที่แล้ว

    ❤️😊

  • @sgee950
    @sgee950 ปีที่แล้ว +1

    ❤❤🥰

  • @dreamsandlife9215
    @dreamsandlife9215 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +10

    Study challenge එක නම් ගොඩක් හොදයි 🎉🌸🥰

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +2

      Ow mtath ehema hithenwa😍💖

  • @Manorisudarshani-l8n
    @Manorisudarshani-l8n ปีที่แล้ว

    👌👌👌

  • @Ti._._._ki
    @Ti._._._ki ปีที่แล้ว +2

    ඉවසිල්ලක් නැතුව ඉන්නෙ දැන් 😁🥰

  • @user-ld9tp3hv8f
    @user-ld9tp3hv8f หลายเดือนก่อน

    Akki alovera gel bottle eke kiyada❤

  • @kaweeshanethmini4447
    @kaweeshanethmini4447 ปีที่แล้ว

    Hello Akka❤

  • @madushani3675
    @madushani3675 ปีที่แล้ว +1

    Ane Ali express eke form eka purawa widiya video ekak dannakoooo

  • @nishanimalka9738
    @nishanimalka9738 ปีที่แล้ว

    Vlog genn dws dahem ewa❤😊

  • @tharu2968
    @tharu2968 ปีที่แล้ว

    ❤🥺

  • @sampathkumara4813
    @sampathkumara4813 11 หลายเดือนก่อน

    අක්කිගෙ විඩියො නිසා මගෙ study වැඩ ගොඩක් දියුනු වුනා . මට පාඩම් කරන්න අාසා හිතෙනවා අක්කිගෙ විඩියො බලනකොට

  • @snjidil.3561
    @snjidil.3561 5 วันที่ผ่านมา

    මමත් අක්කි ❤❤

  • @sahanlahiru7640
    @sahanlahiru7640 ปีที่แล้ว

    ane matath hitiyanam akka kenek

  • @favone825
    @favone825 ปีที่แล้ว +1

    Mgeth dairy ekaii note book ekaii 2km 4n eke thiynn ekh hrim lesiii anika shok ❤

  • @nimalikumari8186
    @nimalikumari8186 หลายเดือนก่อน

    Akki ,Ali express account eka hadana vlog ekakuth dana puluvanda
    Plz..

  • @shashinihimaya-sz3mu
    @shashinihimaya-sz3mu ปีที่แล้ว

    akke mt ICT course ekk krnn oni akki dannwanm sahathike piligth ayathanayk kiynnko plzz

  • @sandeepasewmini430
    @sandeepasewmini430 ปีที่แล้ว

    විඩියො එකක් දානකම් හිටියෙ ඉවසිල්ලක් නැතිව

  • @user-li2yj7te3o
    @user-li2yj7te3o ปีที่แล้ว

    Ane akke apita study vlog dannako

  • @nisfafaleel2197
    @nisfafaleel2197 11 หลายเดือนก่อน +4

    හැමදාම එන දිග කෝල් එක මොකක්ද 😂😂😂😂. හොදයි හොදයි මමත් දැන් පාඩම් කරනවා ...❤❤❤

  • @supunushara6928
    @supunushara6928 11 หลายเดือนก่อน

    Akki man 8 wasare apita gelapena vlog ekakuth gennako

  • @maleeshamadushani8202
    @maleeshamadushani8202 8 หลายเดือนก่อน

    Me apps ek use karan widhiha video oni akka

  • @user-tp2mb8ns3h
    @user-tp2mb8ns3h 2 หลายเดือนก่อน

    Oya kohomada ara palan book eka hada gaththe apitath kiyannamko akke

  • @gunawardanakariyawasam4774
    @gunawardanakariyawasam4774 8 หลายเดือนก่อน

    Akki commerce subject eken degree ekak sinhala medium walin karanna berida

  • @samanthisubasani3386
    @samanthisubasani3386 ปีที่แล้ว +1

    Akki AliExpress order eka Enna kochchara Kal giyada?

  • @tiktoksongslovers3222
    @tiktoksongslovers3222 ปีที่แล้ว +2

    අක්කිත් මන් වගේ නේ මට උදේටයි දවල්ටයි කන්න නැති උනත් රෑට අනිවාරෙන්ම බඩ පැලෙන්න කනවා😹😹

  • @prasadinadeeka9921
    @prasadinadeeka9921 ปีที่แล้ว +1

    Apita iskole teachersla kiyala dila thiyenne igena ganna welawata , padam karana welawata kisima wadak karanna epa kiyala .momawahari kaka , athapaya holla halla wadakaranna epakiyala . ethakota padam wada walata hitha yannalu 😊

  • @sandunikachathumali668
    @sandunikachathumali668 ปีที่แล้ว

    ❤️😊 hi

  • @ChinthakaGunasekara-nt9bl
    @ChinthakaGunasekara-nt9bl 11 หลายเดือนก่อน +1

    Ane akki mama labana aurude vibage ganne hari kammali padam karana mokak hari result ekak kiyannko plz

  • @sheralaka117
    @sheralaka117 ปีที่แล้ว +1

    Akkige b'day eka thiyenne mage b'day ekata kalin dawase 🤭

  • @user-oc6qm2fp9k
    @user-oc6qm2fp9k 6 หลายเดือนก่อน

    Akke e steamer eken mkkd krnne?

  • @moonlightstar981
    @moonlightstar981 ปีที่แล้ว +3

    එක්සෑම් එක නිසා ඔලුව විකාර වෙලා හිටියේ....මේකෙන් හිතට සැහැල්ලුවක් ආවා thank uuuu අක්කා ❤...Pc එකට දාන් ඉන්න timer app එක් මොකද්ද අක්කේ....

    • @YT_Chariya
      @YT_Chariya ปีที่แล้ว +1

      Clock app eka pc ekema tiyena

  • @Music-wu7nm
    @Music-wu7nm ปีที่แล้ว +5

    පාඩම් වැඩ නැතුව අනිත් ඔක්කොම කරනවා හැබැයි🤌🤣

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Ewat krnna epai😁

  • @MaheshaHansamali
    @MaheshaHansamali ปีที่แล้ว +1

    Akki oy krn degree ek genai diploma geni vithr kiynnkoo ❤

  • @presannachandradipa137
    @presannachandradipa137 3 หลายเดือนก่อน

    Ali express eken gathta steamer eka gaththa poster eka dannako aake

  • @animishakalani556
    @animishakalani556 ปีที่แล้ว

    akkage 4n eke warge mokkda😁eka harima shook

  • @Keshiyashalomi-yg4ur
    @Keshiyashalomi-yg4ur ปีที่แล้ว +4

    ඇත්තටම ඔයාගෙ හිනාව ලස්සනයි අක්කි..හරිම නිහතමානී පෙනුමක් තියෙන්නේ ❤️
    අක්කී...weekly plan එක හදාගන්නෙ කොහොමද 🤕

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Video ekk dala tiyenwa channel eke e gna💖

  • @sripalikarunanayake4630
    @sripalikarunanayake4630 ปีที่แล้ว

    Akke oyage order eka enna kochchara kal giyada

  • @sachisomarathna1908
    @sachisomarathna1908 ปีที่แล้ว

    Ane akke steamer eka gaththa link eka dannako

  • @nisansalanilmini537
    @nisansalanilmini537 ปีที่แล้ว +1

    Shok oya .ane mta kiynnako elagi thel oluwe ganawada konde dik wenna plz reply krnnko

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Ane mn e gnanm dnne na patiyo

  • @Petal_2003
    @Petal_2003 ปีที่แล้ว

    microsoft to do list eka thamai hodama

  • @dulaniranasingha8312
    @dulaniranasingha8312 ปีที่แล้ว

    Ali express eke order walt onlonline akke pay krnn oni

  • @ashi3903
    @ashi3903 ปีที่แล้ว +11

    මාත් එහෙමයි අක්කේ බෙහෙත් ගන්න ආසාවෙන් ගියාට ගෙනාවට පස්සේ බොන්න ආස නෑ 🤭🙈