STUDY VLOG📑📚:වෙනසකටත් එක්ක library එකේ පාඩම් කලා😌| online classes වල හොද නරක😩|Day 03

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 ส.ค. 2024

ความคิดเห็น • 191

  • @Ishani_560.
    @Ishani_560. ปีที่แล้ว +138

    අනේ අක්කි ඔයාගේ වීඩියෝ මං දැන් බලන්න අරන් දවස් 2යි🥺රිසාල්ට් එන්නත් කලින් 2nd shy කරන්න ඕනි කියලා හිතුවා.ඒත් අවුරුදු වලින් පස්සේ මේ වෙනකන් පාඩම් කලේම නෑ🤕ඒත් ඔයාගේ මේ study vlog නිසා මං අද ඉදන් පාඩම් කරන්න ගත්තා🥺මගෙම වෙනසක් මට දැනෙනවා🥺අනේ මෙහෙම වීඩියෝ දිගටම දාන්න🥺❤️good luck අක්කි 🎉ඔයාගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා මගේ මුලු හදවතින්ම සුභ පතනවා😘❤ඔයා නිසා මං වගේ දෙමව්පියන්ගේ හීන මරලා පිස්සු නටන කොච්චර නම් අය ඔයාගේ vlog බලලා පාඩම් කරන්න පෙලබෙනවා ඇද්ද..🥺ඒ පිනම ඇති දවසක ඔයාගේ ජීවිතේ සාර්ථක වෙන්නේ🥺❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +28

      Ane thank you nangi me comment ekta. Math oyta hadawathinma suba pathanawa exam hdata krgnna 🥰💖 e wgema thma oyalge me comments walin mn godak motivate wenwa💖 thanks again💖🥺

    • @Ishani_560.
      @Ishani_560. ปีที่แล้ว +8

      ​​@@studyunit Ane thanks akki❤️😘 වීඩියෝ දාන එකනම් නවත්තන්න එපා🥺දිගටම දාන්න ඔයාට පුලුවන් හැම වෙලාවකම🥺ඔයාට වැඩ ඇති ඒත් නිදහසක් ලැබෙන හැම වෙලාවකම වීඩියෝ එකක් දාන්න අමතක කරන්න එපා අක්කි🥺මොකද හිතනවටත් වඩා මේ වගේ study vlog නිසා ගොඩක් අය හරි පාරට වැටෙනවා🥺කාලේ කන්න, ජීවිතේකට කිසිම වටිනාකමක් දෙන්න බැරි වීඩියෝ ඕන තරම් තියනවා,ඒත් මේ වගේ තව කෙනෙක්ගේ ජීවිතේ සාර්ථකත්වය වෙනුවෙන් හිතට දැනෙන්න motivate කරන්න පුලුවන් වීඩියෝ නැති තරම් 🥺💔ඔයාගේ ඔය නිහතමානිකම වගේම හොදගති ගුනවලට ආදරේ කරන ගොඩක් අය ඔයා එක්ක දැනටමත් ඉන්නවා.ඉතින් මේ විදිහටම හැමෝගෙම ආදරේ එක්ක ජීවිතේ දිනන්න😘❤️ඔයා හරිම වාසනාවන්ත ලස්සන කෙල්ලෙක්.Good luck අක්කි 🤍🎉💯

    • @MadhumaliBhagya
      @MadhumaliBhagya 11 หลายเดือนก่อน

      🥺❤

  • @dewikasamanmali3828
    @dewikasamanmali3828 ปีที่แล้ว +42

    Vlog එක එන්න තා විනාඩි 45ක් තියෙ...බලන් ඉදල ඉදල බැරිම තැන comment එකක්වත් type කරන්න හිතුවා..🙄so excited..addict වෙලා ඉන්නෙ දැන්👍මන් විතරක් නෙමේ ගොඩක් අය..Good luck akkiyoo🥰

    • @susiii6008
      @susiii6008 ปีที่แล้ว +4

      මාත් ඉන්නෝ ..🖐️

    • @nthashasamarakone752
      @nthashasamarakone752 ปีที่แล้ว +2

      මාත් ඉන්නවෝ👻

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +4

      💖🥺

    • @nadeeshasewwandi5992
      @nadeeshasewwandi5992 ปีที่แล้ว

      අනේ අක්කෙ ...හැමදාම මන් ඔයාගෙ වීඩියෝ එකක් බලලා තමා මන් මගෙ වැඩ පටන් ගන්නෙ ❤අනේ හැමදාම මේ වගේ වීඩියෝ කරන්න අක්කෙ❤ඔයාට ගොඩක් ආදරෙයි ...😍

  • @priyamangalathushara2831
    @priyamangalathushara2831 5 หลายเดือนก่อน +2

    Lassanai akka❤❤❤

  • @navodyadasuni6199
    @navodyadasuni6199 ปีที่แล้ว +16

    Study Unit කියන්නේ මම හරියට පිලිවෙලට එක video එකක්වත් miss නොකර බලපු එකම study chanel එක. ඒකට ලොකුම හේතුව තමා අක්කා අපිව inspire වෙන විදිහට vlogs අරන් එනවා. Videos නැති කාලෙට පරන ඒවම repeat කර කර බලන්න තරම් මේකට addict වෙලා. 💗අනික studies විතරක් නෙමේ අක්කා ඔයාගෙන් මම පුරුදු උනා ගෙදර වැඩත් balance එකේ කරන්න. මොකද මම ඉස්සර පාඩම් කරද්දී ඒ පිටින් දාලා ගෙදර වෙන කිසිම වැඩක් නොකරපු ලමයෙක්.ඉතින් මම ඔයාගෙන් ඒ හොඳ පුරුද්ද ඉගෙන ගත්තා. ඉස්සරහටත් මේ වගේ vlogs පුලුවන් තරම් අරන් එන්න 😘. ඔයාගෙ degree එකේ වැඩත් අනිත් හැමදේමත් සාර්ථක වේවා කියල wish කරනවා 💕💕

  • @kanishkaherath6881
    @kanishkaherath6881 ปีที่แล้ว +1

    මන් ඒක ඒක චැනල් වල තියෙන ගොඩක් study vlogs බලලා තියනවා... ඒ අතරින් අක්කිගේ ඒවා විශේෂයි මොකද කම්මැලි නැතුව ආසාවෙන් බලන්න පුලුවන් වගේම අක්කි කරන දේ ඒකින් ඒක පැහැදිලිව කියන ඒක ෂෝක්. කට හඩත් හරිම ලස්සනයි🙈😘

  • @sanduniwijesundara1038
    @sanduniwijesundara1038 ปีที่แล้ว +2

    Akki math harii asai oyage vidiyos blnna. Me dws tike mara sathutui mokd hmdama vdiyos enavane🥰🥰🥰🥰☺️😁👍oya harima hoda akki kenek. ❤❤man me para A/L karnne. Ithin padam vada karanne godak asawen. Oyage vidiyos balana nisa. 🥰🥰🥰

  • @Cho_chea_jun..09
    @Cho_chea_jun..09 ปีที่แล้ว +2

    මන් හැමදාම වගේ අක්කාගේ වීඩියෝ බලනවා..ඒත් කමේන්ට් එකක් දැම්මේ අද..ඇත්තටම අක්කාගේ විඩියෝ මරු..අද අක්කා ලස්සනයි..හොදට වැඩ ටික කරන්න ලැබේවා අක්කාට🤗💥💫

  • @chandanasadamali7176
    @chandanasadamali7176 ปีที่แล้ว +2

    අක්කේ ඔයාගේ vidio බලන්න මම අරන් දැන් 1අඋරුදු ද්දක් වෙනවා ඒකාලේ තුල sthudy unit ඔයාගේ චෙන්ල් එක නිසා මම පාඩම් කරන්න ආසයි හොද ප්‍රරතිපල තියනවා thank lovely akkiyo ❤️🌸♥️ 💞 ♥️♥️♥️♥️

  • @vijinigamage2140
    @vijinigamage2140 ปีที่แล้ว +10

    මාත් library එකේ පාඩම් කරපු කාලේ මතක් වුනා.🥰

  • @Ravishi-Rcll3
    @Ravishi-Rcll3 ปีที่แล้ว +2

    හැමදාම ව්ලොග් දාන්න අක්කේ🥺❤️ Thank youu sooo much🤩

  • @dreamsandlife9215
    @dreamsandlife9215 4 หลายเดือนก่อน +1

    lassanai ❤😊

  • @sachiniimesha9766
    @sachiniimesha9766 ปีที่แล้ว +1

    Oyage videos harima shoi akki ♥️😍 balanna balanna asa hithenawa..hodata pahadiliwa hamadema kiyanawa..♥️😍

  • @DasuniRajapaksha-2004
    @DasuniRajapaksha-2004 ปีที่แล้ว +2

    Ane akki mn oyt godak asai 🥺. Oya hamadama me wge videos dannkoo

  • @Nisansala681
    @Nisansala681 ปีที่แล้ว +6

    මමත් ශනූ අක්කිගෙ විඩියෝස් අමතක නොකර බලනවා..ඇත්තමයි ඇක්කේ අද ඔයා ලස්සනයි ❤❤❤

  • @kdnavo2845
    @kdnavo2845 ปีที่แล้ว +2

    ඊයේ දැක්කෙ ඔයාගෙ video අනේ හරිම ශෝයි. ඇත්තටම පාඩම් කරන්න ආස හිතෙනවා. පාඩම් කරන්න කලින් බලන්නෙ දැන් ඔයාගෙ video . Thank you මේ දෙන motivation එකට ❤️👌🙏.

  • @user-cg3fm1qj4m
    @user-cg3fm1qj4m ปีที่แล้ว +2

    අනේ මන් grade 10
    ❤ akki එත් ඔයා හින්ද මන් ගොඩක් motivation wenawa😊

  • @Gayee_07
    @Gayee_07 ปีที่แล้ว +15

    පොඩි ප්‍රශ්නයක් නිසා නිදාගත්තා. නැගිට්ට ගමන් බැලුවේ🥺අද දවසේ වැඩ ටික කෝම හරි ඉවර කරන්න ඕනේ කියලා නැගිටලා දැන් පාඩම් කරන ගමන්❤️

  • @GaMingDRagon-nu6qh
    @GaMingDRagon-nu6qh 11 หลายเดือนก่อน +1

    අද සුපිරි
    මට ඔයා වගේම ඉන්න අසයි

  • @dulanisureka-nq9fw
    @dulanisureka-nq9fw ปีที่แล้ว +1

    අනේ අක්කී ලස්සනයි❤❤❤

  • @Polliyana22
    @Polliyana22 ปีที่แล้ว +2

    අක්කි online clz වල ගොඩගැහුනු recordings ඉවර කරගන්න tips ටිකක් කියන්නකෝ

  • @anuruddhakarunasena4308
    @anuruddhakarunasena4308 ปีที่แล้ว +3

    මමත් අක්කි ගේ vlogs බලලා දැන් පාඩම් කරනවා . මම අක්කි ගේ vlogs බලන්න ඇරන් දැන් මාස හයක් විතර වෙනවා . අක්කි නිසා මම දැන් exam වලට හොඳට ලකුණු ගන්නවා.🎉️ Thank you අක්කි❤️ 😍😘

  • @ssachinigamage380
    @ssachinigamage380 5 หลายเดือนก่อน +1

    Thank you ❤ akki

  • @edmonwarnakula6781
    @edmonwarnakula6781 ปีที่แล้ว +4

    අක්කි මාත් ඔයා වගේම තමා කටපාඩම් කරාට මතක හිටින්නෑ.මං එ්ක නිසා ලියන ගමන් තමා පාඩම් කරන්නේ.මං හිතනවා එ්ක ගොඩක් සාර්ථකයි.😊අක්කි පාඩම් කරන විදිහට ගොඩක් අාස හිතෙනවා.Good luck akki❤

  • @thakshilahansanee3230
    @thakshilahansanee3230 ปีที่แล้ว

    මමත් අක්කි එක්කම මේ චැලේන්ජ් එකට එකතු උනා මම Al කරන්නේ අක්කි time table එකක් හදාගෙන පාඩම් කරනවා අක්කි 😍😍thank u akkii💝🥺අම්මෝ කොන්ඩේ ගැන කියපු එක නම් ඇත්ත😂

  • @thimashikawendaya942
    @thimashikawendaya942 ปีที่แล้ว +2

    ❤niyamai akke ❤😊

  • @learnfordream21
    @learnfordream21 ปีที่แล้ว +1

    Mn oyage video balanna harima kamathi..aththtma maara motivate ekak nangi..maath kelani university eke BA special degree ekak ketanne..oyage wada welata mn suba pathanawa..❤❤❤

  • @disnawickramasinghe
    @disnawickramasinghe ปีที่แล้ว +1

    Thank you angel ❤️

  • @nethuprarthana8218
    @nethuprarthana8218 ปีที่แล้ว +2

    පෝනි ටේල් එක ලස්සනයි අක්කි ඔයාට😍

  • @NSlove-i6j
    @NSlove-i6j ปีที่แล้ว +2

    පෝනි ටේල් එක ලස්සනයි😍👍

  • @SugathSugath-dv3fu
    @SugathSugath-dv3fu 2 หลายเดือนก่อน

    මම අහම්බෙන් මේ අක්කා ගෙ.video දැක්කෙ ඒනිසා මම ගොඩ🎉🎉🎉🎉🎉🎉 ගොඩාක් ස්තූතියි අක්කාට

  • @whitelinecomputers9459
    @whitelinecomputers9459 21 วันที่ผ่านมา

    oya libraryta apith giya danm dakiddi dukai wenas krla godak oyage vidiyo shoi

  • @123positive_vibes
    @123positive_vibes ปีที่แล้ว +2

    yay another vlog 🥰🤩💙so excited 🤍

  • @umashanuwangi
    @umashanuwangi ปีที่แล้ว +6

    මමත් ඒලෙවල් වලට ඔන්ලයින් ක්ලාස් තමයි යන්නෙ තමන්ට උනන්දුවෙන් වැඩක් කරන්න පුළුවන් නම් ඔන්ලයින් ක්ලාස් හොදයි නේද අක්කේ ...

  • @_AK_511
    @_AK_511 ปีที่แล้ว

    Akkge vlogs hrima lassanai...pdm krn gdk hoda motivation ekak... ❤🥰

  • @champikasudarshani6938
    @champikasudarshani6938 ปีที่แล้ว

    ඔයා හින්දා මම පාඩම් කරන්නවා අදරෙයි අක්කි පරිස්මන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න ලස්සනයි

  • @user-fr6gu2fu6b
    @user-fr6gu2fu6b 10 หลายเดือนก่อน

    Ow ehemanam konde daala lassanai akkiyoooo🥺♥️

  • @Studywithhappyp88888
    @Studywithhappyp88888 ปีที่แล้ว

    නියමයි අක්කි වීඩියො එක ක්ලාස් ගිහින් හිටිය නිසා දැන් තමයි බැලුවෙ💜😊😊

  • @imashaamandi3647
    @imashaamandi3647 ปีที่แล้ว

    මමත් B.A Degree එක කරනවා අක්කියෝ 1st year.මමත් අක්කිගෙ විඩියෝ මාර ආසාවෙන් බලන්නේ 🌼💖thank you අපිව motivate කරනවාට❤❤

  • @amandichanchala9
    @amandichanchala9 ปีที่แล้ว

    Akki oyage vlog baluwama amuthu motivation ekak enawa hithata. Mama me para Al karanne e nisa me video godak watino mama padan karanna kalin oyage video ekak balano. Video ekak nattan balanna balapu video ekak hari balano. Oyage wada karana piliwala balan inna asa hiteno ethakota matat piliwalata wada karanna asa hiteno. Thank you akki. Oyawa hamabawenna asai . Oyage anit chanle ekat balano mama asawen. Bs . Adarei ❤❤❤❤❤❤

  • @StudywithSanitha
    @StudywithSanitha ปีที่แล้ว +1

    😊My favourite u tube channel❤

  • @user-fr6gu2fu6b
    @user-fr6gu2fu6b 10 หลายเดือนก่อน

    Puluwan nam dwsata hemadama vlog ekak dennakoo🥲

  • @oveesha8520
    @oveesha8520 ปีที่แล้ว

    අනේ අක්කි , හරිම ලස්සනයි vlog එක , මටත් ආස හිතුනා මේගේ study vlogs කරන්න , අක්කි අනේ මාත් ආසයි library එකේ study කරන්න එකම එක දවසයි ehema study kare ඇත්තටම මං දන්නෙ නැ ඇයි ගොඩක් අය library එකට ඇවිත් study karanne kiyala ane mata poddk e gena kiyanako ❤😊🎉

  • @user-en6bo6sn4r
    @user-en6bo6sn4r ปีที่แล้ว +2

    මම ඉල්ලපු vlog එකක් අක්කි.Thank youu.❤

  • @aneeshasewwandi3604
    @aneeshasewwandi3604 หลายเดือนก่อน

    Oya hari hodai akkiyo

  • @chanakaaberathna2689
    @chanakaaberathna2689 ปีที่แล้ว

    Hrima lassanayi akki ada volg ekath mewage thawath volgs danna labenna kiyala oya ta hadawathima wish karanawa ❤️❤️❤️😍😍😍

  • @daizyd
    @daizyd ปีที่แล้ว +2

    Akki ගියේ මොන library එකටද?

  • @ishararathnayaka2635
    @ishararathnayaka2635 ปีที่แล้ว +8

    Study well.. Thank you for your vlogs... We are very motivated.. Love uhh dr 💗🌻✨

  • @viduniakithma8748
    @viduniakithma8748 ปีที่แล้ว +3

    අක්කි පොඩි කාලෙ grade 9,10,11කෝමද වැඩ ක්ලේ plzzzzzz 🥺❤️

  • @dinalidamsari114
    @dinalidamsari114 ปีที่แล้ว +8

    10,days challenge eka iwara වුණාට passeth study vlogs onii ❤️thank you for the another upload 😍

  • @trixy-sx4uw
    @trixy-sx4uw ปีที่แล้ว

    Digatama me wage lassana vlogs genna akki ❤️

  • @NiranjiDinushika7887
    @NiranjiDinushika7887 ปีที่แล้ว

    Akkage vlogs harima lassanai man hama vlog ekakma balanawa oya harima lassanai akke

  • @user-yy8hs9ys2d
    @user-yy8hs9ys2d ปีที่แล้ว

    shoii akkii😍 Advance Level karana ayatath video genna🙃

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว

    Math shanudri akkige vlog balanawa eken mawath godak dewalwalata motivation una

  • @hasinimadumali8088
    @hasinimadumali8088 ปีที่แล้ว

    Adath volg eka harima lassanai akki

  • @ZombiLanka
    @ZombiLanka ปีที่แล้ว +1

    සුපිරි වැඩක් 🤩🤩🤩🤩

  • @Ash-cl7hu
    @Ash-cl7hu ปีที่แล้ว

    Akkage videos nm maru godk watinawa❤

  • @ushofficial722
    @ushofficial722 ปีที่แล้ว +2

    Akki lipstic brand eka kiyannko

  • @dulminiimalka5892
    @dulminiimalka5892 ปีที่แล้ว +2

    අක්කිගෙ suncream එකෙ නමයි...price එකයි කිය්න්නකෝ❤

  • @nilanthapushpakumara-vq5zp
    @nilanthapushpakumara-vq5zp ปีที่แล้ว +4

    Balan innawa akkige aluth vlog eka enakam😊🎉

  • @hasharanethmini5084
    @hasharanethmini5084 ปีที่แล้ว

    Oya godak lassanai 😘♥️adath godaaak lassanai ♥️

  • @user-nz2qg8vj5e
    @user-nz2qg8vj5e ปีที่แล้ว +2

    Ada dress එක නම් මරු

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Thank you💖🥰

  • @SachiniDilanka96
    @SachiniDilanka96 ปีที่แล้ว

    Oya kohomath lassana lamayek♥️

  • @Nadeeshani-qi3fg
    @Nadeeshani-qi3fg ปีที่แล้ว

    අක්කි ඔයාගේ විඩියෝ මම ඔක්කෝම බලලා ඉවරයි. තවත් විඩියෝ ඔනේ❤

  • @VpSamarakon
    @VpSamarakon 6 วันที่ผ่านมา

    akke online class hodai mokada ammata , gedara ayata apiwa penawa
    api manada karanne kiyala penawa ..
    online class wala wasiyak thama wassath themenne na ... arakshawa thiyano
    eka nisa online class hodai akki
    ada vlog eka lassanai

  • @studygirl4964
    @studygirl4964 ปีที่แล้ว +2

    Akki me library eka kohed?btw love your vlogs🌠🌠

  • @isharamaduwanthi2655
    @isharamaduwanthi2655 4 หลายเดือนก่อน

    Nice ❤

  • @dilrudilruksha5888
    @dilrudilruksha5888 4 หลายเดือนก่อน

    Mamanam hamadama vlog balanawa

  • @madusenadeera5506
    @madusenadeera5506 2 หลายเดือนก่อน

    Na na oyawa100/1 neme oyawa 100/90wakm dannawa❤

  • @sachinikalhari7853
    @sachinikalhari7853 ปีที่แล้ว +2

    Akkige aluth vlog ek blnn iwsillk nethiw inn mn🤭❤

  • @UdulaKumari-zl9lq
    @UdulaKumari-zl9lq ปีที่แล้ว +1

    Digrey එක ගැන සම්පුර්ණ ව්ස්තරයක් කියන්න කෝ

  • @sahirusadeepa-
    @sahirusadeepa- ปีที่แล้ว +2

    Shoi vlog

  • @basnayakenavodya438
    @basnayakenavodya438 ปีที่แล้ว +2

    ❤️

  • @naveennadeera-be1fj
    @naveennadeera-be1fj ปีที่แล้ว

    Thanks akki❤

  • @thakshilawickramasinghe1018
    @thakshilawickramasinghe1018 ปีที่แล้ว +1

    අක්කි ඔයාට online clz කරද්දි recording එහෙම ගොඩගැහෙන්නේ නැද්ද ....මට නම් recording ගොඩාක් ගොඩ ගැහිලා තියනවා නේ අක්කි...😥😥😥

  • @user-xv5kn3zx4g
    @user-xv5kn3zx4g 9 หลายเดือนก่อน

    Akki O/L ekata පාඩම් කරන්න vidiyak kiyananakoooo

  • @ramiru1748
    @ramiru1748 ปีที่แล้ว

    Ada vlog ek Lassanai akkii ❤❤❤

  • @Vinusandeepani
    @Vinusandeepani 6 หลายเดือนก่อน

    අක්කි ඔයා ගාන sun creem එක් මොකද්ද

  • @Hemantharilawala
    @Hemantharilawala 8 หลายเดือนก่อน

    අක්කේමමෛස්සර
    පාඩම්
    කරන්නේමනෑ
    ඒත්
    අක්කිගේවීඩියෝබැලුවමමමදැන්හැමදාමපාඩම්කරනවා

  • @Malee..687
    @Malee..687 ปีที่แล้ว

    Akki motivation vedio ekak gennako... 😘💗

  • @malee98
    @malee98 ปีที่แล้ว +2

    Akka challange ekk krnv kyanne itin apita hamdm vdo enava ❤️

  • @dileshamahagamage9541
    @dileshamahagamage9541 ปีที่แล้ว

    Nangi oyage skin care routine eka share karannako

  • @senulimethaya2172
    @senulimethaya2172 ปีที่แล้ว

    Ane akki mama oyage vlogs balnna patan aragena tika kalayai
    Aththata ma mama study karanna kalin oyage vlog ekak balala thama study karanne

  • @chethananethsara5940
    @chethananethsara5940 ปีที่แล้ว

    👀 physical cls ynwta wada online cls yn eken welw ehemth gdk ithuri krgn plwn 😊 thaman hryt wada krnw nm online cls gdkm productive ....mge adhasa 😁

  • @VijesiriVijesiri-ph1rb
    @VijesiriVijesiri-ph1rb 3 หลายเดือนก่อน

    👍👍

  • @RV24022
    @RV24022 ปีที่แล้ว

    Akkiii skin care video ekak karannako plzzzz😘🥰

  • @wmdv1234
    @wmdv1234 ปีที่แล้ว

    5:31😂

  • @mylifevlog588
    @mylifevlog588 ปีที่แล้ว

    Ai akki aluth video danne naththe ai

  • @PrarthanaRohana
    @PrarthanaRohana 9 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @bunny.........2972
    @bunny.........2972 หลายเดือนก่อน

    ❤❤

  • @malshipabasara9618
    @malshipabasara9618 ปีที่แล้ว +2

    oya degree ekk krna gmnd mokkd degree ek❤️love your vlogs and you are sooo pretty💗

    • @studyunit
      @studyunit  ปีที่แล้ว +1

      Degree eka gna wisthra kalin vlog eke dnma dr💖 thank you🥰💖

  • @niflanaleem4670
    @niflanaleem4670 ปีที่แล้ว

    Online hodai mat okkoma course karanne online ,man colombo university nilis institut eke library science degree ek krnwa diploma godak kara gattema online harima lesi

  • @ashi3903
    @ashi3903 ปีที่แล้ว +1

    අනේ අක්කගේ study vlogs නිසා ගොඩාක් motivate වෙනවා Thank you akke ❤️‍🔥

  • @fancy_hut_with_sasi
    @fancy_hut_with_sasi ปีที่แล้ว

    Maji darling ❤😚

  • @Vishmi_4
    @Vishmi_4 ปีที่แล้ว

    උඩට කරල පෝනි ටේල් එක දන්න අක්කි එතකොට තවත් ලස්සනයි❤

  • @pabasarahansamali6956
    @pabasarahansamali6956 ปีที่แล้ว

    අද vlog එක හරිම ලස්සනයි ❤️ campus exam එකට මම මේ challenge එකට පාඩම් කරනවා .. Thanks 💌🌼

  • @sandalidewmini944
    @sandalidewmini944 ปีที่แล้ว

    Lassanai akki...✨️❤️

    • @studyunit
      @studyunit  ปีที่แล้ว

      Thank you💖🥰

  • @priyanthikaperis7423
    @priyanthikaperis7423 ปีที่แล้ว

    Akke es yata kalu wenawata cream ekak kiynnkooo

  • @RajarataDancers
    @RajarataDancers 11 หลายเดือนก่อน

    Heee...අක්කි මන් අනුරාධපුර..මෙ පාර o/l කරන්නෙ.library එකෙ පාඩම් කරන්න යන්න ඔනම කෙනෙක්ට පුලුවන්ද..නැත්නම් රෙජිස්ටර් වෙන්න ඔනෙද

  • @thakshilasandeepani2936
    @thakshilasandeepani2936 ปีที่แล้ว

    Akki oya external krana kenekda

  • @Xoxo99165
    @Xoxo99165 ปีที่แล้ว

    Ape gama Kelaniya😊