නැඳුන්ගමුවේ රාජා ගැන 'කළු මාමා' කඳුළු පිරි දෙනෙතින් කී කතාව

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 มี.ค. 2022
  • #Liveat8 #nadungamuwaraja #kalumama
    නැඳුන්ගමුවේ රාජා ගැන 'කළු මාමා' කඳුළු පිරි දෙනෙතින් කී කතාව
    Subscribe : th-cam.com/users/Liveat8News...
    Like us on FB@ / swarnavahini
    Like us on FB@ / liveat8.lk
    To Watch Swarnavahini Teledrama Log on to
    / +swarnavahinitv

ความคิดเห็น • 749

  • @sithmiimesha1972
    @sithmiimesha1972 2 ปีที่แล้ว +469

    දැනෙන වේදනාව කියන්න වචන නෑ.හදවතින්ම අද දවස මගෙ හිතට දැනෙන්නෙ ශෝක දිනයක්.මුලු රටටම ඒ වේදනාව දැනෙනවා.අජරාමර නිවන් සුව ලැබේවා ඇත් රජුනේ🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

    • @oshanvirajithasumanasena0610
      @oshanvirajithasumanasena0610 2 ปีที่แล้ว +6

      ඇත්තටම ඊයෙ දවස ඒ වගෙ තමා දැනුනේ...😓😓😓

    • @mykitchenlife5122
      @mykitchenlife5122 2 ปีที่แล้ว +8

      ඇත්තටම මමත් අද දවසම ඇත් රජු සිහි පත්ව හදවතින් අඩනවා

    • @thilakanotta4925
      @thilakanotta4925 2 ปีที่แล้ว +4

      Ath rajuni මේ භවයේ දීම ajaramara නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

    • @gayanmitchel2068
      @gayanmitchel2068 2 ปีที่แล้ว +6

      ඔයා ඔහින කියද්දි අපට්ත් එ වගේනයි ඇත් රජුගේ වියෝවගැන තාමත් හිතට දරාගනටබැ කලු මාමා හා ඇත් රජු අතර ඇති සම්බන්දය එ ආදරය නැති ශෝකය කොහොමද දරාගන්නේ කලු මාමේ තාමත් හීනයක්වගේ මගෙ හිතට දිවයලෝක සැපසම්පත් ඇතුව ඉපදෙන්නට ඔනි තෙරුවන් සරණයි දලදා වහන්සේලාගේ පිහිට්න්

    • @syberff4919
      @syberff4919 2 ปีที่แล้ว +4

      ඒක ඇත්ත ඊයේ දිනය හරිම ශෝක දිනයක් 😔😔

  • @pabaa587
    @pabaa587 2 ปีที่แล้ว +204

    මා කරනා ලද සියලුම පින් ඇත් රජුට අනුමෝදන් වේවා.සුගතියෙන් සුගතියට පත් වේවා ඉක්මන් භවයකදී උතුම් වූ නිර්වානාවබෝධය ලැබේවා 🙏 සාදු සාදු සාදු .
    එවන් හස්තියෙක් රැක බලාගත් පිනෙන් කලුමාමාටද නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා 🙏 ඉක්මන් භවයකදී නිර්වානාවබෝධය පිණිස ඔහුට එම පින් හේතු වාසනා වේවා 🙏🙏🙏

  • @nalijay9461
    @nalijay9461 2 ปีที่แล้ว +302

    දරාගන්න බෑ.. ගොඩාක් දුකයි. බලන හැම වෙලේම ඇඬෙනවා.. 😢 😭😭 උතුම් වූ නිවනින් සැනසීම ලැබේවා උතුම් වූ ඇත් රජුණි... 🙏🙏🙏🙏

    • @shilakumari556
      @shilakumari556 2 ปีที่แล้ว +6

      දරාගන්න.බැ.දුකයි.මට..අැත්.රජුණි.
      නිවන්.සුව.
      පතමි

    • @sujathaekanayake8278
      @sujathaekanayake8278 2 ปีที่แล้ว +5

      අනන්ත budu guna බලයෙන් දිවිය lokayak ka devi kenek vi ipadewha tunuruwan saranai siyaluma devi phitai

    • @asithasaminda1078
      @asithasaminda1078 2 ปีที่แล้ว +2

      මටත් එහෙමයි.. 😔😭😭😭

    • @damithnayanarathna9964
      @damithnayanarathna9964 2 ปีที่แล้ว +1

      😭😭😭

    • @ayesha553
      @ayesha553 2 ปีที่แล้ว +1

      ඇත්තටම දැකලා නැති උනත් බලන බලන හැම වෙලේම ඇඩෙන්වා

  • @dennis9691
    @dennis9691 2 ปีที่แล้ว +43

    දැන් දෙවිලොව මහා උත්සවයන් ඇති ඔහු පිලිගන්න 😢🙏

  • @diyomixX
    @diyomixX 2 ปีที่แล้ว +139

    පපුව පැලෙන්න වේදනාවක් දැනෙනවා දෙයියනේ..
    නිවන්සුව ඇත් රජුණි...
    අපි දුර ඉදන් දළදා වහන්සේ බලන්නේ...අවුරුද්දු 12ක් දළදා වහන්සේ වඩම්මපු පිං ඇති නිවන් දකින්නට

  • @user-wj2ty7wf1f
    @user-wj2ty7wf1f 2 ปีที่แล้ว +69

    මට මෙච්චර කාලෙකට මිනිහෙක් මැරුණා කියලා ඇඩුනේ නෑ එත් මේකට ඉබේම ඇස් කදුළු පිරුණා
    ඔබ‍ට නිවන් සුව නැදුන්ගමුවේ (ඇත් රජුනි )

  • @akilamayantha7481
    @akilamayantha7481 2 ปีที่แล้ว +94

    අද දවසම එතන හිටියේ... ගොඩක් දුකයි... එයා කරපු පින් අනන්තයි අප්‍රමානයි එ පින් බලෙන් සසර මග දිගු නොවේවා... නැදුන් සුබ ගමන්....

  • @0wassana0
    @0wassana0 2 ปีที่แล้ว +129

    බුදු දහමෙි සජිවී ජිවමාන එකම සාක්ෂිය නැති වුනා මෙි මිහිමඩල ටම 😢 පින්වත් ඈත් රජුනේ දළදා වහන්සේ වැඩම කරපු පින් බලෙන් දිව්‍යතලයක ම ඉපදේවා 🙏❤ මෙි අවුරැද්දේ සිට දළදා පෙරහැරේ පින්වත් ඈත් රජුන් නැති අඩුපාඩුව දැනෙයි ගොඩාක් 😢 අද තරමි දුකක් දැනුන දවසක් තවත් නැහැ 😢 මිනිස්සු ළඟ නැති ගතිගුණ තිබුණා මහමෙිරක් වගේ

  • @susask6830
    @susask6830 2 ปีที่แล้ว +88

    සංසාරයෙ තවත් බෝසත් ආත්මයක් මෙසේ ගෙවා නිම කරන ලදි.😓😭 දුක අකුරැ කරන්නට තේරෙන්නෑ .සුබ ගමන් ඇත් රජුනි.🙏🙏🙏

  • @sithshamal5745
    @sithshamal5745 2 ปีที่แล้ว +42

    පිරිමි කදුළකට අගයක් එක් කලාට නුඹට බොහෝම පිං..නිවන් සුව ලැබේවා පිංවත් ඇත් රජුනි නුඹට
    ..😔❤️🙏

  • @user-bb8ox3bt5y
    @user-bb8ox3bt5y 2 ปีที่แล้ว +52

    ඇසට කදුලක් ආවෙ නැත්නම් එය මනුස්සයෙක් නෙවේ 😭🙏🙏

    • @mahashggf3111
      @mahashggf3111 2 ปีที่แล้ว +1

      පවු 😢😢😢😢😢

    • @user-iy3on3uk5e
      @user-iy3on3uk5e 2 ปีที่แล้ว +3

      ඇයි අඩන්නෙ ඉපදුන හැම කෙනාම මැරෙනවා ඒක අවබෝධ කරන්න චතුරාර්‍ය සත්‍ය තියෙන්නේ ඒක දන්න අය අඩන්නේ නැහැ ඒ අය මනුස්සයෙක් නෙවෙයි ඔයාට අනුව

    • @ganeeshakavindi2813
      @ganeeshakavindi2813 2 ปีที่แล้ว +1

      දකින වාරයක් වාරයක් ගනේ අඩනව😪😭

    • @ruwanmadusanka9304
      @ruwanmadusanka9304 2 ปีที่แล้ว +2

      අනිවාර්යයෙන් pau

  • @shreelanka8736
    @shreelanka8736 2 ปีที่แล้ว +59

    අම්මෝ දැනෙන වේදනාව 😭😭😭 නිවන් සුව ලැබේවා 🙏🙏🙏

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +64

    ස්‍රී ලාංකීය ඇත් රජ පරපුරේ වත්මන් ඇත් රජු නැදුන්ගමුවේ ස්‍රී විජය රාජා මගුල් ඇතුට මුලු මහත් ජාතියේම උත්තමාචාරය ...! 😓😓😢😢💐🌹🙏🙏🙏

  • @MSJB9197
    @MSJB9197 2 ปีที่แล้ว +51

    ඇත්තටම බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නෙත් මේ යතාර්තයමයි.ඉපදීම මරනය වෙන්වීම ඒ හැම දෙයක්ම දුකක්🥺

  • @nirokariyawasam9023
    @nirokariyawasam9023 2 ปีที่แล้ว +15

    මේ වගේ දුකක් නම් කවදාවත් මට දැනිලා නැහැ,ඔබ බුදු වේවා

  • @nandunweerasinghe9884
    @nandunweerasinghe9884 2 ปีที่แล้ว +16

    සෝම හාමුදුරුවන් අපවත් වුන දවසේ දැනුන දුක..ඒ වගේ දුකක් දැනෙනවා...ඇත් රජුගේ මතු ගමන පිංවන්ත වේවා...!

  • @chathurangichathu8481
    @chathurangichathu8481 2 ปีที่แล้ว +16

    බුදුවෙන්නට පෙරුම් පුරන එක් ආත්මයක් එසේ අවසන් විය..නිවන්සුව ඇත්‍ රජුනි🙏🙏🙏

  • @Evertruebaby7965
    @Evertruebaby7965 2 ปีที่แล้ว +30

    නිවන් සුව ඇත් ලැබේවා ඇත් රජුනී.මේ තරම් වටින පින්වන්ත ඇත් රජුව පන වගේ රැකපු කලු මාමාව වෙනදා වගේ අගය කරන්න අමතක නොකර.

  • @ashadulanjali4017
    @ashadulanjali4017 2 ปีที่แล้ว +27

    අද දවස ගතවුනු හැම මොහොතක්ම ඇස් දෙක තෙමුනා කදුලු වලින් .ඔයාව අයේ කිසිම දවසක අපිට දකින්න නැ නේද කියලා මතක් වෙද්දි පපුව පිච්චිලා යනවා . සත්වයෙක් ලෙස ඉපදුණු එහෙත් මස්සකමින් පිරි ගිය තෙජවන්ත බව දිදුලන ඔබේ ගුන කියා බැරිය නිම කරන්න රත්තරනේ ඔයා කලපින් මහිම එමටයි ඒ කරපින් බලයෙන් දෙව්ලොව කරා පියමනින්නට ඒ පින් හෙතුවාසනා වේවා . දේව්ලොව වැඩි පින් කද ඇත් රජුනි ඔයාට නිවන්සුව ලැබේවා ඇත් රජුනි දලදා සමිදු පිහිටයි බුදුසරණයි ❤️❤️❤️😭😭😭😭

  • @shanildhanushkawijekoon7911
    @shanildhanushkawijekoon7911 2 ปีที่แล้ว +4

    ඔබ දුටු සියලු දනන්ගේ හදවතට දරාගත නොහැකි වේදනාවක් එක්කර, සැමගේ දෑස් අග කදුළු ගංගා උතුරුවමින් මෙලොවින් සමුගත් අපේ ඇත් රජුනි.... ඔබට උතුම් නිවන්සුව ලැබේවා ..❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏

  • @SashaStudylover
    @SashaStudylover 2 ปีที่แล้ว +4

    නිවන් සුව ඇත් රජුනි...අප කල පින් ද අනුමෝදන් වෙලා ඉක්මනින් සසර ගමන නතර කරගෙන නිවන් දකින්න ලැබේවා!!!🙏🙏🙏🙏

  • @gamaralafmfm1948
    @gamaralafmfm1948 2 ปีที่แล้ว +51

    මේ රූපය දකින වාරයක් ගානේ,පපුව පැලෙන්න එනවා..දෙයියනේ.
    සිදු කරගත්තා වූ කුසල කර්ම බලයෙන්,උතුම් වූ නිර්වානය අත් වේවා......ඇත් රජුනේ.
    නිවන්සුව ලැබේවා .........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @gamaralafmfm1948
      @gamaralafmfm1948 2 ปีที่แล้ว +1

      දෙව් ලොව් වැඩ සිටිත්වා.......🙏

  • @pathumkarunarathna2949
    @pathumkarunarathna2949 2 ปีที่แล้ว +9

    මතු ඉපදෙන අත්මෙක නුබ මතු බුදු වෙවා ඇත් රජුනි..🙏🙏🙏

  • @chamindaherath2447
    @chamindaherath2447 2 ปีที่แล้ว +36

    ඇත් රජූනි ඔබට නිවන් සුව ලැබේවා!!!🙏🙏🙏

  • @manojdt9520
    @manojdt9520 2 ปีที่แล้ว +22

    . සසර ගමන කෙළවර කර ඔබ අප අතරින් සමු අරන් ගියා අපේ මතකයන් අපියි අතර රැව් පිළිරැව් දෙයි මතු බුදු වන ඇත් රජුනි ඔබට නිවන් සුව කරපු පින් හේතු වේවා

  • @avibro4268
    @avibro4268 2 ปีที่แล้ว +9

    නැදුන්ගමුව වෙනුවෙන් රාජ්‍ය දිනයක් වෙන්කරනවානම් ඔහුට එය තරම් ගෞරවයක් තවත් නැතුව ඇති 🥺❤️

  • @sandunimaheshika1467
    @sandunimaheshika1467 2 ปีที่แล้ว +3

    දරාගන්න හරි අමාරුයි .අදහරිම ශෝක දිනයක් 😥😥 එයායන්නම ගියා මං කවදාවත්ම එයාව හැබැහින් දැකලා නෑ .ඒත් එයාව දකිද්දි එන්නේ හරිම ආදරයක් .හරිම දුකයි .නැදුන්ගමුවේ රාජා ඇත්රජුනි අමාමහ නිවන්සුව !!! 😥😥😥

  • @roshani850
    @roshani850 2 ปีที่แล้ว +14

    අද හැම චැනල් එකකම නිවුස් බැලුවා බලන ගානේ පවුලෙ කෙනෙක් මැරිලා වගේ මං ඇඬුවා.ඒ තරම් වේදනාව ක් තියෙන්නේ .. කියන්න වචන නෑ මට 😔මෛත්‍රී බුදුන් දැක නිවන් දකීවා!!

  • @janappriyakumara3621
    @janappriyakumara3621 2 ปีที่แล้ว +26

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි!🙏🙏😭😭😭

  • @chamikadulminofficial9286
    @chamikadulminofficial9286 2 ปีที่แล้ว +3

    ඇත් රජුනි ඔබගේ ඒ තේජස 😍🙏 ඒ ගමන් විලාසය 😍🙏 ඒ රුව 🙏 😍ඒ අහිංසකකම 😢 කොටින්ම කිවුවොත් ඒ 🙏🙏 ගැම්ම 🙏🙏 ගන්න පුලුවන් තව කෙනෙක් මිහිපිට පහලවෙයිද ඒක හීනයක් 😢😢😫😫😔 ඔබට අමාමහ නිවන් සුව 😢🙏 ඔය පින කොච්චරක්ද කියල ඔබවත් දන්නේ නැතුව ඇති 😢😢🙏 අවසන් වතාවට කරඩුව පිටට වඩම්මද්දි අපිට දැනුනේ නැති උනාට ඔබට දැනෙන්න ඇති නේද මේක අවසන් ගමන කියලා 😢🙏 ඒකද පාවඩ හදාගෙන උපරිම ගෞරව කලේ ඔබ එදා 😢😢 ගොඩාක් දුකයි 😢 අමාමහ නිවන් සුව අත්වේවා රජුනි ඔබට 🙏😢😭😭🥰😍

  • @dilshanmadhuranga7549
    @dilshanmadhuranga7549 2 ปีที่แล้ว +7

    මගේ ජීවිතේ මම ලොකූ පිනක් කරල තිබුනා මේ ඇත් රජාගෙ කකුල් ස්පර්ශ කරල වදින්න තරම්,, මම ඒ ගැන හිතල හිත හදාගත්ත,, නිවන් සුව ලැබේවා ඇත් රජුනි....!!!

  • @mrdasu4180
    @mrdasu4180 2 ปีที่แล้ว +4

    දැනේන වේදනාව වචන වලට පෙරල්ලන්න බැරි තරම් 😪 අමා මහ නිවන් සුවම අත් වේවා ඇත් රජුනි🙏🙏🙏

  • @anushadissanayaka1863
    @anushadissanayaka1863 2 ปีที่แล้ว +15

    දැනෙන වේදනාව කියා නිම කරන්න බෑ නිවන් සුව ඇත් රජුනේ දිවයලෝකෙම ඉපදේවා ඇත් රජුනේ

  • @minoliyasantha3827
    @minoliyasantha3827 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් දුකයි...කදුලු එනව දැක්කම.....ඇත් රජුනි ඔබ උතුම් නිර්වානයම සාක්ශාත් කර ගනිත්වා.. සසරේ යම් දිනෙක ඔබේ අග්‍ර උපස්තායක තනතුර කලු මාමාටම හිමි වේවා...!!!!

  • @kushanweerasinghe4563
    @kushanweerasinghe4563 2 ปีที่แล้ว +2

    කල පින් මහිමයෙන් දෙව් ලොව ඉපදීමට හේතු වාසනා වේවා ඇත් රජුනි..🙏🙏🙏🙏 නිවන් සුව ඇත් පරපුරේ නායකයානෙනි...😭😭😭😭

  • @ridmigamage7574
    @ridmigamage7574 2 ปีที่แล้ว +33

    ඇස් වලට කදුලු අවෙ මට විතරද 😪😪😣😣😣

  • @Chunlani._4246
    @Chunlani._4246 2 ปีที่แล้ว +13

    ඇත් රජ 👑 කිරුල අද දින මිහිකත සිපගත්තේ...ඔබ නැති අඩුව දැනෙයි අපහට මතු මත්තේ...අප නම් දුරයි ඔබ නිවනට ලග ඇත්තේ...රුහුණු කුමරු වාසනා අද දින ඇත් රජු 👑 වී ඇත්තේ...ඔබට ජාතියේ උත්තමාචාරය ඇත් රජුනි....❤🌹👑💐🙏

  • @mihirangaboy3142
    @mihirangaboy3142 2 ปีที่แล้ว +8

    😭😭😭 ඒ අඩුව පුරවන්න වෙන කාටවත් බැරිවෙයි 😭😭😭😭😭 නිවන් අවබෝධ වේවා

  • @scom5268
    @scom5268 2 ปีที่แล้ว +4

    ලෙඩ වුණා දුක් වින්දේ නෑ නැති වුණා. ඇත් රජුනි අජරාමර නිවන් සුවයෙන් සැනසේවා ❤️‍🔥❤️‍🔥

  • @mahashggf3111
    @mahashggf3111 2 ปีที่แล้ว +3

    නැදුන්ගමුව.ඇත්.රාජාණනි.ඔබට.නිවන්.සුව.ලැබේවා😢😢😢😢😢

  • @xZOROGAMING
    @xZOROGAMING 2 ปีที่แล้ว +4

    මට වැඩියෙන්ම දුක හිතුන දවස අද 😓 දෙවියෙක්ම වේවා ..ආදරණීය හස්ති රාජයාණනි 😓

  • @erandikadilhani9272
    @erandikadilhani9272 2 ปีที่แล้ว +3

    මේ උතුම් පිනෙන් සත්පුරුශ මනුෂ්‍ය ආත්මයක් ලැබේවා .....! නිවන් සුව ලැබේවා .....!

  • @theruwansaranai6029
    @theruwansaranai6029 2 ปีที่แล้ว +5

    මතු බුදුවෙන්න පෙරුම් පුරන ඇති රජුනේ

  • @buddikasahan6767
    @buddikasahan6767 2 ปีที่แล้ว +1

    මා කරනා සියලු පින් අනුමොදම් වෙත්වා රජුනි🙏🙏🙏🙏 දරාගත නොහැකි වෙදනවක් මුලු රටටම එ වෙදනාවෙන් පිච්චෙනවා

  • @kasunikumari8224
    @kasunikumari8224 2 ปีที่แล้ว +11

    නිවන් සුවය ලැබේවා ඇත් රජුනී...!!!

  • @niroshashamali4896
    @niroshashamali4896 2 ปีที่แล้ว +28

    Aneee dewiyane....අමා මහ නිවන් සුව ලැබේවා ඇත් රජුනි...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @heartbeatproduction9110
      @heartbeatproduction9110 2 ปีที่แล้ว

      සත්තු නිවන් දකින් නැහැ, 😁

    • @saduniliyanage5838
      @saduniliyanage5838 2 ปีที่แล้ว +1

      @@heartbeatproduction9110
      Danna tharama thamai

    • @heartbeatproduction9110
      @heartbeatproduction9110 2 ปีที่แล้ว

      @@saduniliyanage5838 නිවන් දැකපු සතෙක් කියන්න බලන්න

    • @ashukakusmalata4090
      @ashukakusmalata4090 2 ปีที่แล้ว +1

      පින්වන්ත ඇත් රජුට නිවන් සුවය ලැබේවා🙏🙏🙏🙏🙏🙏

    • @niroshashamali4896
      @niroshashamali4896 2 ปีที่แล้ว

      @@heartbeatproduction9110 me uba sinhalada naththan muslimda kiyapan issara wela

  • @nilankachamara5866
    @nilankachamara5866 2 ปีที่แล้ว +5

    🌼ඇහැට කඳුළක් ඉනුවා
    ඔබගේ තේජස මැවීපෙනී😥
    උතුම් දළදා වහන්සේ
    දරන්නට තරම් හිස මත
    මහා පිං ඇති ඇත් රජුට
    අමා මහ නිවන අත් වේවා!🌼
    _____________________🙏🏼🙏🏼🙏🏼

  • @lakshanmadushanka3170
    @lakshanmadushanka3170 2 ปีที่แล้ว +13

    ඇස් දෙක කදුලින් පිරුන ඒ තරන් දුකයි 😞සුබ ගමන් ඇත් රජුනි 💗

  • @sahanpranitha2642
    @sahanpranitha2642 2 ปีที่แล้ว +6

    මම ආදරෙ කරපු ඇතා හොදටම බැලුවෙ ඒ ඇතා දිහා විතරයි මාරම දුකයි 😢😢😢

  • @mahisha1151
    @mahisha1151 2 ปีที่แล้ว +4

    නැදුන්ගමුවේ විජය රාජා කියන්න බැරි තරම් දුකයි .. කවදාවත් රථයකින් ගමන් යන්නෙ නැහැ කියද්දි ඊට වඩා දුකයි, දලදා වහන්සේ වැඩමවු පින්වත් බලයෙන් නිවනෙන් සැනසේවා ...🙏❤️🙏

  • @shiromikasudarshani225
    @shiromikasudarshani225 2 ปีที่แล้ว +3

    දැනෙන වේදනාව ගැන කියන්න වචන නැහැ ඇත් රජුනි... ඔබ‍ට නිවන් සුව... බුදුන් දැක නිවන් දකින්න පින් ඔබ‍ට තිබෙනවා... 😥😥

  • @cryptocanucks0
    @cryptocanucks0 2 ปีที่แล้ว +21

    කොච්චර දුකක් ඇතිද 😒😭

  • @paramidilshara9299
    @paramidilshara9299 2 ปีที่แล้ว +1

    පින්වත් ඇත් රජුනි
    ඔබට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

  • @NiluNilu-ne8xx
    @NiluNilu-ne8xx 2 ปีที่แล้ว +4

    අපිට මෙහෙම දුකක් දැනෙනවනම් කලු මාමාට කොහොම දුකක් ඇතිද?. නිවන් සුව ලැබේවා ඇත් රජුනි

  • @shyamaleeweerarathna4994
    @shyamaleeweerarathna4994 2 ปีที่แล้ว +1

    පූජනීය වන්දනිය ඇත් රජුණි ඔබට උතුම් නිවන් දොරටු විවර වේවා !
    මේ දැනෙන දුක අපට කවදා හෝ විදීමටසිදුවේ. මේ කදුල හදපතුලේ සදා රැදෙවි මතකයේ .
    ඔබට සුගතියේ දොරටු විවර වේවා !
    කලු මාමාටත් කරන්නා වූ මෙහෙවර සුගති නිවන් මගට හේතුවාසනා වේවා !
    උතුම් තෙරුවන් සරණයි !

  • @nisalrandika4527
    @nisalrandika4527 2 ปีที่แล้ว +15

    පුදුම දුකක් දැනෙන්නේ 😥

  • @nilakshimadhu7479
    @nilakshimadhu7479 2 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් දුකයි.මම මෙයාව නිතර දෙවෙලේ දකිනවා.කාටවත්ම කරදරයක් නැති සතෙක් .අමා මහා නිවන්සුව අත්වේවා ඔබට

  • @jeewarani9104
    @jeewarani9104 2 ปีที่แล้ว +2

    අද දවස දරාගන්න බැරි තරම් දුකයි! නාදුන්ගමුවේ හස්තී රජුණි ඔබ‍ට නිවන් සුව ලැබේවා!😭😭😭😭 සුබ ගමන් ඇත් රජුණි!🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @user-fw2cu2ub1w
    @user-fw2cu2ub1w 2 ปีที่แล้ว +2

    හරිම දුකයි කියන්න බැරි තරම් ඔබට නිවන්සුව ලැබේවා ඇත් රජුනි හොද ආත්මයක් ලැබේවා

  • @thidasinduvara1865
    @thidasinduvara1865 2 ปีที่แล้ว +1

    තමන්ගෙ පව්ලෙ කෙනෙක් නැති උනාට වඩා දුකයි 😥නිවන් සුව ලැබේවා.මෙච්චර කල් ඇස් දෙක වගෙ රාජාව බලාගත් කලු මාමේ ඔයාට ගොඩක් පින් 🙏

  • @gangagamage673
    @gangagamage673 2 ปีที่แล้ว +7

    අමා මහා නිවන් සුවය ලැබේවා 🙏🙏🙏🙏

  • @supaq8411
    @supaq8411 2 ปีที่แล้ว +6

    අනේ දැනෙන වේදනාව කියන්න වච්න නැහැ ..ඇත් රජුනී ඔබට අමා මහා නිවන් සුව ලැබේවා ...මෙ කරගත්තා වූ පින් බලෙන් මනුස්ස ආත්මයක් ලැබේවා 😢😢🙏🙏🙏

  • @dahamweerasinha5038
    @dahamweerasinha5038 ปีที่แล้ว +1

    මේ දේෂපාලනය ගැන හරිම ලැජ්ජයි මේ වගේ උතුම් කර්්‍යක්වත් කර ගැනිමට බැහැ නැදුන්ගමුවේ අැත් රජු ගේ සිරුර කවදද සාදා නිම වන්නේ🙏🏻🙏🏻🙏🏻

  • @dolly4
    @dolly4 2 ปีที่แล้ว +1

    මන් නැදුන්ගමුවේ කෙනෙක්,අපේ ගමම පාලුවට ගිහින්,කියන්න බැරි තරම් දුකක් ගමේ හැමෝගෙම හිතේ පොදි කනවා,ආයේ අපේ ගෙවල් ඉස්සරහින් යන්නේ නෑනේ කියලා මතක් වෙද්දි,ආයේ අපි දෙන කෑම කන්න කෙනෙක් නෑ කියලා මතක් වෙද්දි,අපේ ගමේ සේරම පෙරහැර යද්දි යනකං බලන් ඉන්න කෙනෙක් නෑ කියලා මතක් වෙද්දි හිතට හරි වේදනාවක් දැනෙනවා සත්තයි 🥺

  • @pavaniperera2000
    @pavaniperera2000 2 ปีที่แล้ว +2

    එක පැත්තකින් ඒක දුකක් උනත් ඔහු කරපු පින් බලයෙන් දුක් නොවිද මේ විදියට මේ තිරිසන් ආත්මයෙන් මිදෙන්න ඇති කියලා හිතලා සතුටු වෙන්න පුලුවන් .... 🙏🙏🙏

    • @achiraprabath332HK
      @achiraprabath332HK 2 ปีที่แล้ว

      ඔව් එයා නින්දෙන්මලු නැතිවෙලා තියෙන්නෙ එක දවසයි කෑම අරන් නැත්තෙ

  • @sandaruwanmadusanka455
    @sandaruwanmadusanka455 2 ปีที่แล้ว +1

    පපුව පැලුණා වගේ වේදනාවක් දැනෙනවා දෙයියනේ... 🙏🙏🙏🙏😢😢😢😔😔😔

  • @sahaniimankajayakodi3025
    @sahaniimankajayakodi3025 2 ปีที่แล้ว +3

    දැනෙන වෙිදනාව කියා ගන්න බැරි තරමි.ඇත් රජුනි ඔබට නිවන් සුවම ලැබෙිවා !🙏🙏🙏🙏🙏🙏🙏

  • @kahadawakusumkusum1846
    @kahadawakusumkusum1846 2 ปีที่แล้ว +8

    🙏🙏🙏 ඇත් රජුනේ ඔබ වහන්සේට අමා නිවන් සුවයම අත්වේවා බුදුන් දැක නිවන් දකිත්වා මතු දිනක ඔබ වහන්සේට බුදුබව ලැබේවා සාදු සාදු සාදු
    මගේ හිතට නං ගොඩක් දුකයි 😭😭😭

  • @nethulivihara6517
    @nethulivihara6517 2 ปีที่แล้ว +1

    උතුම් නිර්වාණ සුවයම අවබෝධ වේවා නිවන් දකිත්වා නිවන් ලැබේවා😥😥😥😥😥😥🙏🙏

  • @chethanaheshani7842
    @chethanaheshani7842 2 ปีที่แล้ว +1

    මෙක දකින දකින වාරයක් පසා ඇසට කදුලු එනවා , ඔබට නිවන් සුව ඇත්‍ රජුනි 😭😭😭😭😭😭😭

  • @shadda.tv.com12
    @shadda.tv.com12 2 ปีที่แล้ว +1

    නිවන් සුව නැදුන්ගමුවේ රජාණන්වහන්සේ 😪😪😭😓😓

  • @thisunijayawardane4065
    @thisunijayawardane4065 2 ปีที่แล้ว +1

    පින්වත් ඇත් රජුනි, දළදා කරඬුව වැඩමවූ පිනෙන් ඔබ ඉක්මන් භවයකදීම සදා නිවනින් සැනසේවා !🙏💐❤️

  • @anomadarshani9157
    @anomadarshani9157 2 ปีที่แล้ว +2

    මේක දැකපු වෙලාවේ ඉදලා අඬනවා අනේ ඇත් රජුනි ඔබට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭

  • @anushapryadarshni8190
    @anushapryadarshni8190 2 ปีที่แล้ว

    අමිමෝ දරාගන්න බැරි වේදනාවක් දැනුනා නිවන් සුවය ලැබේවා ඇත් 🙏🙏🙏🙏🙏🙏

  • @bishansawmya2075
    @bishansawmya2075 2 ปีที่แล้ว +1

    කලුමාම ගැන දැනෙන හැගීම කියන්න වචන නෑ.බුදුසරණයි මාමේ ඔයාට .ඔයා මහත්මා ගති පිරි උතුම් මනුස්සයෙක්

  • @h.msureshsuresh6298
    @h.msureshsuresh6298 2 ปีที่แล้ว +1

    මතු බුදු වෙන්න පෙරුම් පුරන පින්වන්ත මැණික.😘😘😘අනේ පැටියෝ නිවන් සුව ඔයාට,😥😥😥😥😥😥😥😥

  • @rukshankumara850
    @rukshankumara850 2 ปีที่แล้ว +7

    පට්ට දුකයි.මොනා කරන්නද ඉතින්.තනියම එන අපි තනියම යන්නෙමු නැත මෙහි නවතින්නේ.

  • @dhana03
    @dhana03 2 ปีที่แล้ว +2

    උදේ ඒ අවාසනාවන්ත දේ අහපු වෙලාවෙ ඉදං හිතට මාර අවුල් අනේ මංද ඇයිද ඒ කියල , පෙරහැර බලන්න යන්න හිටියෙ මේ සැරේ රාජ ඇතත් බලන්න ආසාවෙන් 😞😞😞

  • @roshanmadusanka2587
    @roshanmadusanka2587 2 ปีที่แล้ว +3

    අප බෞද්ධයන්ට ඇත් රජුනි ඔබ ආදර්ෂයක් වුවා.. ඔබට නිවන් සුව ලැබේවා!!🙏🙏🙏..

  • @dahamweerasinha5038
    @dahamweerasinha5038 ปีที่แล้ว +2

    ලැජ්ජයි තවමත් නැදුන්ගමුව්‍ේ අැත් රජුගේ සිරුර සංරක්ෂනය කර ඉවරකිරිමට බැරිවි තිබේනවා ඉක්මනින් කැදුන්ගමුවේ අැත් රජුගේ දේහය සංරක්ෂනය කර නිමවන ලේස සලකා සිටිමි🙏🏻🙏🏻

  • @maleeko4875
    @maleeko4875 2 ปีที่แล้ว +1

    මයිත්‍රී බුදුන් දැක අමාමහ නිවනින් සැනසීමට වරම් ලැබේවා ඇත් රජුනි ඔබට😥😥

  • @kanchanasandamali9055
    @kanchanasandamali9055 2 ปีที่แล้ว

    මතු බුදු වන්නට පෙරුම් පූරා තවත් එක ආත්මයක් නිම කලා විය හැකිය. උතුම් වු නිවන් සුව ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.

  • @dhanuanuradhani9745
    @dhanuanuradhani9745 2 ปีที่แล้ว +1

    නිවන් දකින ආත්මය දක්වා මිනිස් ආත්මෙක ඉපදිලා පින් රැස් කරගන්න ලැබෙවා 🙏

  • @user-dy9qq1ny2i
    @user-dy9qq1ny2i 2 ปีที่แล้ว +3

    නිවන් සුව ලැබේවා ඇත් රජුනි.......!
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
    😥😥😥😥😥😥😥😥😥😥😥😥

  • @Chabachaba_lanthe_mediaunit
    @Chabachaba_lanthe_mediaunit 2 ปีที่แล้ว +1

    උතුම් වූ අමා මහා නිවන් සුව ලැබේවා ඇත් රජුණි.....🙏🙏🙏🙏😪

  • @user-tc8ne6sx1x
    @user-tc8ne6sx1x 2 ปีที่แล้ว +2

    නිවන් සුව ලැබේවා..
    ඇත් රජාණෙනි ..😢😢😢😢
    කොහොමද ඉවසන්න ද මේ දුක..
    ඔබ උතුම් මෙහෙවරක් කලා සත්‍යයි බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් ..🙏🙏🙏🙏
    දැන් ඉතින් ඒ පිනම ඇති යදම් වලින් ඔබේ දෙපා බැද තිබු බැමි වලින් නිදහස් වී මේ සත්ව ආත්මයෙනුත් නිදහස් වී
    උතුම් නිවනට පැමිනේවා ඇත් රජාණෙනි ..

  • @kanthikanthi979
    @kanthikanthi979 2 ปีที่แล้ว

    ගොඩක් දුකයි ඇත් රජුනේ ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා

  • @monicaponameruma9818
    @monicaponameruma9818 2 ปีที่แล้ว

    අනේ දෙවියනේ දැනෙන වේදනාව 😭😭😭😭 මහා තෙද බලති හත්ති රජුට නිවන් සුව ලැබේවා!💐🙏

  • @isurud8662
    @isurud8662 2 ปีที่แล้ว +23

    අනේ පව් අප්පා අර අත්තා අඩනවා ඇති 😭😭😭🥺

  • @osandazofficial2721
    @osandazofficial2721 2 ปีที่แล้ว +1

    ඔබ සුභ ගමන් ඇත් රජුනේ ඔබවහන්සේ පාතගෙන ආපු ඒ නිවන පිනිසම මා රැස් කරගත් පිංද අපි රැස් කරගත් පිංද රැගෙන ඒ සියලුම කුසල් ඔබවහන්සේගේ පාතගෙන් ආ නිවන පිනිසම හෙතුවාසන වේවා 🙏🙏

  • @sathyajayagani7999
    @sathyajayagani7999 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ,අපේ රාජයාණන්ට අමාමහ නිවන් සිවයම ලැබේවා ,,ඊලගට වාසනා හස්ති රාජයාණන්ට ද මේ තැන හිමි වන්නෙ,,තෙරුවන් සරණයි

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 ปีที่แล้ว +5

    දැනෙන වේදනාව දුක දරාගන්න බැහැ ඇත් රජුනේ.ඔබ අවසන් ගමන් ගියත් මතකයන් අමතක වෙන්නෙ නැහැ .බෝධිසත්ව රජුනේ ඔබ දිව්‍යලෝකේ සතුටින් ඇති.

  • @ishani6495
    @ishani6495 2 ปีที่แล้ว +1

    නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏

  • @user-nl9pk3md5b
    @user-nl9pk3md5b 2 ปีที่แล้ว +1

    රන්කඳ නික්ම ගිහිම්...😔🏳️කුමක් කියන්නද..ඔබට නිවන් සුව නැදුන් ගමුවෙ ඇත් රජාණෙනි 🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 2 ปีที่แล้ว

    ඇත් රාජයාණෙනි!බුදු සසුන ආලෝක කර ශ්‍රී දලදාසමිදුන්ට කල උතුමි පිංකමි බලෙන් යමි භවයක නිර්වාන සමිපත්තියට මෙි පිං කෙත් පාරමි වෙිවා පාරමි දමි වෙිවා .පාරමි ශක්තියක්ම වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏

  • @tharaka5598
    @tharaka5598 2 ปีที่แล้ว +1

    හදවතින්ම දුකයි.දළදා වහන්සේ වැඩම්වමූ මහා පිනෙන්ම නුබට යහපත් මනුශ්‍ය ආත්මයක්ම ලැබේවා !

  • @user-li4lm2te3x
    @user-li4lm2te3x 2 ปีที่แล้ว +1

    ඇත් රජුනි!මිනිස් බව නොලැබම නිවන් සැප ලැබේවා!සාදූ!සාදු!සාදූ!

  • @aberathnafonseka2185
    @aberathnafonseka2185 2 ปีที่แล้ว +4

    ඇත් රජුනේ ඔබට නිවන් සුව ලැබෙිිවා 🙏🙏🙏

  • @milindalakshan6883
    @milindalakshan6883 2 ปีที่แล้ว

    ඇත්තටම ඇඩුනා.උතුම් නිවනට ලගා වේවා ඇත් රජුනි

  • @rashmiranasinghe750
    @rashmiranasinghe750 ปีที่แล้ว

    අදටත් ඇස්වලට කදුලු එනවා දකිද්දී 😞🙏🏻♥️ නිවන් සුව ලැබේවා ඇත් රජුනි...🙏🏻🙏🏻🙏🏻🙏🏻♥️♥️♥️♥️